Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
This is all i wanted! ❤️❤️❤️
ගෑනු බාගෙ මෙකටත් ඇවිල්ලා
Ow ita passe thama whale boost ghn thamangema audience eka gonta andanda ghn era gatte😂
Ganu1/2
Scamers ල හැමතැනම
හිතකවත් තිබුනේ නෑ මේවගේ වීඩියෝ එකක් ඒවි කියලා මාත් ඉලක්කයකට යන අතරමග ඉන්න වෙලේ මේ කරපු වීඩියෝ එක ගොඩක් වැදගත් උනා...නියමයි තවත් මෙවැනි වීඩියෝ කරන්න වාසනාව ශක්තිය ලැබේවා !
ඉලක්ක සහ ප්‍රාර්තනා අතර වෙනස දැනුයි තේරුනේ.
සිරාවට
Pro trick : watch movies on flixzone. I've been using them for watching loads of movies during the lockdown.
@Brayden Paxton Yup, have been using Flixzone for since december myself :)
@Brayden Paxton Yea, I've been watching on Flixzone for since november myself :)
මේක පට්ට සාර්ථක වැඩක් මම ඉස්සෙල්ල කම්පියුටර් ගේම් ගහන එක නවත්තගන්න බැරුව ඉදියේ පස්සේ මන්ම හිතලා කම්පියුටරේ පාවිච්චිය අඩු කලා මාසයක් විතර යද්දී කම්පියුටරේ ගැන තියෙන Addiction එක නැතිවෙලාම ගිය🙂 try කරලා බලන්න
මෙන්න නියම Practical Solution එක මම අහපු ❤️.. අළුත් අවුරුද්දෙ ම මේ වගේ දෙයක් ඔළුවට දාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන වෙන හැටි ගැන දළ අදහසක් ගන්න මේක සෑහෙන්න වටිනවා ☺️.
මාත් මේ හා සමාන කොමන්ට් එකක් දාන්න යනකොට තමා මේ කොමන්ට් එක දැක්කේ. නියමෙටම විස්තර කරලා තියෙනවා මලින්ද අයියා. ❤️❤️
අනිවා මචන් ❤️
*ඉලක්ක සහ ප්‍රාර්ථනා* අතර *සැබෑ* වෙනස *සෑබෑවටම පෙන්නුම්* කළ *අතිදුර්ලභ අදහසට*ස්තුතියි *නව වසරට ශක්තියක්* ලබාදුන් Malinda ට සුභ නව වසරක අපේකෂිත *ඉලක්ක* ට අපගේ *ප්‍රාර්ථනා* එක් කරමු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මම රට ඇවිත් අවුරුදු තුනක් වෙනව එක නිවාඩුවක් නැතිව අවුරුදු තුනම වැඩ තාම .පාන්දර පහට නැගිටින්නෙ ඒක පුරුද්දක් වෙලා දැන්.ජොබ් එක නිදහස් නිසා පාන්දර නැගිටින එක ශේප්.
මමත් Motivation වලට වැඩි තැනක් දෙන්නැ.ජීවිතෙ පුරුදු හදාගන්න එකයි කරන්න ඕනෙ. ඒව හැමදාම අපි කරනවා. Motivation කියන දෙ පොඩි වෙලාවකට එන Moral එකක් ගැම්මක් වගෙ දෙයක් විතරයි. Class එකෙ Scl එකෙ හරි කොහෙහරි ගුරුවරයෙක් උපදෙස් දෙන කෙනෙක් හරි ඔනෙ කෙනෙක් අපිට Motivation එකක් දෙනකොට ඒක ඒ ටික වෙලාවෙ විතරයි.ඒ වෙලාවෙ හිතා ගන්නවා ගෙදර ගිහින් වැඩ කරනවා මේක මම අද ඉදන් කරනවා කියලා මට Success වෙන්න පුලුවන් කියලා. ඒත් ගෙදර ආවට පස්සෙ ඒක නැති වෙනවා. ඒත් පුරුදු විදියට කරන දෙවල් අපි හැමදාම නවත්තන්නැතුව මොන වැඩේ තිබ්බත් කරනවා. හැමදාම උදේට නැගිටල මූණ හෝදනවා වගෙ..
මලින්ද අයියා නිසා ජීවිතේ සමහර තැන් සාර්ථක කරගත්ත කොල්ලෙක් මම මේ මාසේ podcast එකෙනුත් මේ වගේ ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා💜
මන් Al student කෙනෙක් . මන් පෞද්ගලික පාවිච්චි කරන දෙයක් තමා පොඩි කාලයකට Todo list එකක් හදන එක. Time table නම් සෙට් වෙන්නේ නෑ. එහෙම වැඩ කරද්දි වැඩ මැනේජ් කරන්න මන් පාවිච්චි කරන ඇප් එක තමා 'TickTick' කියන්නේ.ඒක හරහාම Habit train කරන්න හැකියාවකුත් තියෙනවා.කැමති කෙනෙක් ඉන්නවනම් use කරලා බලන්න.
Tick tick ✌ highly recommend
අති විශිෂ්ටයි ඉගැන්වුම. පැහදිලිය් අදහස් ටික.ඔබේ දක්ශ කම - කිසිම ස්ටහනක් නොමැතිව අදහස් ගලා එන අරුමයත්, වැල් වටාරමින් තොරව කියා නිමකරන ආකාරයත් ආදර්ශනීයය්. ස්තුතියි.
අවුරුද්දක් පහු වෙලා හරි මේක බලන්න ලැබුන එක ගැන සතුටුයි❤️
Wishing you a very happy new year Malinda Aiya ❤️ ඔයා නිසා ගොඩක් දේවල් අලුතෙන් හිතන්න ඉගෙන ගත්තා. Videos 100 ට 200ක් upload කරන්න හැකිවේවා! 😍❤️💯
මම විශ්වාස කරන විදිහට මිනිහෙක් motivate වෙන්න ඒ පුද්ගලයට මනසට තදින්ම වැදෙන්න මොකක් හරි වෙන්නම ඕනේ ... Ex: rejection , humiliation , bullied , lost, dumped ,and etc
විඩීයෝ එක මැද යනකොට මට හිතුනා මේක කියන්නම ඕනි කියලා. අද මම ඉන්නේ ලොකු කඩා වැටීමක් එක්ක. හැමදේම එපා වෙලා. හැබැයි මට දැන් හිතුනා ආයෙත් පටන් ගන්න ඕනි කියලා. Thank you.
සුභ අලුත් අවුරුද්දක් වේවා මලින්ද සර්. දිගටම chanel එක කරගෙන යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Happy New Year කියලා නිකන් බොරුවට මැසේජ් යවනවා වෙනුවට කාටත් වැදගත් වෙන කතාවක්....... 🔥👍💙
අයුක්තියට - අසාධාරණයට එරෙහිව, ඒ වෙනුවෙන්, ඕනෙම වෙලාවක නැගී සිටින්න පුලුවන්, ඒත් මේ උදේ පාන්දර නැගිටින එක තමා ප්‍රශ්නෙ... ☝😊
Thank you aiye......😊🙏
ඉලක්ක හා ප්‍රාර්ථනා කියන්නේ දෙකක් කියන සංකල්පය නම් මරු.... බැලුවහම අපි ඒක ගොඩක් තැන්වලදි පටලවාගෙන.....මේ වීඩියෝ එක හොද වටින පාඩමක් කියලා දුන්නා.... නියමයි.... බලාපොරොත්තු වෙන වීඩියෝ 100 හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා...... 👊👊👊👍 ඒවගේම Wish you Happy new year.....👊👊
Anyone watching this at the end of year 2022....(I plan to apply this in NewYear2023)
2021 ටත් අහනව. අලුත් අවුරුද්දට 😍🎇
මම ගොඩක් සිගරට් බොන්න පුරුදු වෙලා ඉන්නේ.කොච්චර ට්‍රයි කරත් සතියකට වඩා නවත්තල ඉන්න බෑ.මේක නවත්තන්න මම මොකක්ද පුරුදු වෙන්න ඕන හැබිට් එක.
මුලින්ම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්ද වේවා කියලා මලින්ද අයියට වගේම techTrachShow youtube community එකටත්. මලින්ද අයියේ...Thinking brain , feeling brain ගැන වෙන වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? ඒ වගේම ඕනම කෙනෙක්ට program කරගන්න හොද habits 10ක් විතර ගැනත් කතාකරමුද?
තමන්ගෙ ඉලක්කය අනුව, action plan එක වෙනස් වෙනව. Action plan එක අනුව habits වෙනස් වෙනව. ඒක ඔයාම තීරණය කරන්න ඕන..
@@TechTrackShow ඔව්. මන් කියන්නෙ ඒ ඕනම විදිහෙ කෙනෙක්ට ජීවිතයට හදා ගන්න හොද පොදු habits ගැන කතා කරමුද?
@@rasinduravisaraliyanage376 හරි! එහෙම ඒව තියනව. ඒවට කියන්නෙ pillar habits කියල. අපි කතා කරමු ඒ ගැන වීඩියෝ එකකින්..
මේ Habit's 3 කරාම දවසින් දවස ඔයාගේ Self Discipline එක වැඩි වෙනවා1 Reading2 Meditation3 Fitnessමං අහල තියෙන්නෙ මේව Keystone Habits කියල
💪
ගොඩක් ස්තූතියි සර්....❤️🔥😗
Attma..meeka patta ayye..meeka ptta widihta therum krla denwaa..difference eka mkdda..kiylaa..attma minhekge dicipline ekk hdgnne ee kiwwe..eka wdk digtma krnn ynna meeka gdk udaww wenwa thnk youu..
වැවූ අදයි විඩියෝ එක බලන්න නිදහසක් ආවේ.. 2020 ඉදිරියට කරන වැඩ ගැන පොඩි අදහසක් ඔලුවට ආවා වෙනස් වියයුතු තැන්, වෙනස් කල යුතු තැන් , හිතන්න ඔනි විදිය හම්මෝ. වෙනදා වගේම වීඩියෝ එක විෂිශ්ඨයි මලින්ද අයියේ! Tnx
සෑබෑ වෙනසක් ජීවිතයට අරුතක් ජවසම්පන්න කතාවක් ❤
Happy New Year aiye.I'm gonna watch that 100 videos this year. Thank you for being a best friend to your subscribers.
I never see my subscribers as a number or a success indicator. They are my friends, fellow science seekers..
Thanks malinda aiya..❤
I believe, this will be the best quote among any other videos of the beginning of the year...tnks for your great effort..
මේක හරිම වැදගත් වීඩියෝ එකක් 😌💓👌
ඉදිරි වැඩ කටයුතු මේ විදියටම සිද්ධ වේවි. නියමෙටම විස්තර කරලා තියෙනවා මලින්ද අයියා. ස්තූතියි අයියේ ඔයාට මේ වගේ වටිනා දෙයක් අපිට දුන්නට මේ අළුත් අව්රුද්දේ. ❤️❤️
අයියේ you tube channel එකක් පටන් ගන්න හැටි කියල දෙන video එකක් කරන්නකෝ .මේ video එක ගොඩාක් වටිනවා ස්තුති .
මලින්ද අයියේ ගොඩක් වටිනවා අයියේ වීඩියෝ එක මේ වගේ වීඩියෝ දාන්න මොලේ ගැන ❤
*2019 Bloopers ඕනේ**දෙන්න පුලුවන් නම් Heart React කරන්න*
එහෙම පෙන්නන්න තරම් දෙයක් නෑ බ්‍රෝ. වැරදුනු ඒවත් එහෙමටම වැරදිල නෑ.. 😂
@@TechTrackShow අයියෝ Please Bro. දාන්නකෝ. මොකද හැමදාම සීරියස් Topic කතා කලා. අපි දවසක් Fun එකේ Video එකක් බලමු. පුලුවන්ද?
@@66_RIHAN_99 මම ඒහැටි ෆනී පොරක් නෙවෙයි නෙ..
@@TechTrackShow 6:53 :)
Thank you!
Thank you so much for the Explanation ! සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️
Thank you brother
හරිම වටිනවා... මනෝවිද්‍යාවට සම්බන්ධ තව දේවල් දාන්නකො අයියෙ... 🙏🙏🙏
Happy New Year මලින්ද Bro !❤🙏
Thank you.
ගොඩක් වටිනවා සර්. මේ සැරේ A/L exam එකෙන් කැම්පස් ගන්න විදිය ගැනත් කතා කරන්න පුළුවන් ද? ඔබතුමා Lecture කෙනෙක්නේ 😊👍✔️✔️
Thanks ❤
පාන්දර 10 ට ..😂🔫
matath ehune echcharai
😂😂😂
මම සර්ව පොඩි කාලේ ඉදන් දැනන් ඉදියා but මම හිතුවෙ නෑ සර්ගේ මේ වීඩියෝ මට මෙච්චර වැදගත් වෙයි කියලා...තැන්ක්ස් සර්
තමන් කරන වැඩේ හරියට කරනවනම් to do list ඕන වෙන්නෙ නෑ මාත් ඒක අත් විදල තියනව motivation walata sthuthi.ada thamai man palaweni wathawata baluwe ayyage videos💪😊
අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙ අවසානෙටම බලපු විඩීයො එක...ඒක තමයි ජීවිතේ හොදම එක.තෑන්ක්ස් මලින්ද අයියා
මගෙ මේ අවුරුද්දෙ තාගට් එක තමා මේ අවුරුද්දෙ අග තියන ඒලෙවල් විබාගයෙන් පාස් වෙලා මොරටුව විශ්ව විද්‍යාලයට යන එක.ප්ලෑන් එක තමා. 1.මීට කලින් මම පාඩම් නොකරපු පාඩම් ටික ඔක්කොම කවර් කරගන්න ගමන් මේ දවස් වල උගන්නන පාඩමුත් පාඩම් කරල ඉවර කරගන්න ගමන් ඉස්සරහට යන එක.2.ඒත් එක්කම පරන කරුනු අමතක වෙන එක නවත්තගන්න පේපර්ස් කරන එක.ඒවගේම පේපර්ස් ලියල ඒකට පුරුද්ද හදාගන්න එක.3.අප්‍රේල් මාසෙ වෙනකොට මෙතෙක් කරපු ඔක්කොම පාඩම් පාඩම් කරල ඉවරයි කියන තැනට එන්න ඕන. මේ පාඩම් කරගන යන වේගයෙන් ගියොත් ඒක කරගන්න පුලුවන්.4.ඊට පස්සෙ පහුගිය පාඩම් පේපර්ස් වලින් අහු වෙන නිසා ඉස්සරහට එන්න තියන පාඩම් කලින්ම ඉවරකරගෙන විබාගෙට මාස තුනකට වත් කලින් සිලබස් එක කවර් කරගන්න එක.5.අවසාන මාස තුනේ අමාරු පාඩම් වලට වැඩි අවදානයක් දෙන ගමන් පේපර්ස් බොහොම වැඩි ප්‍රමානයක් කරගෙන විබාගෙට සතුටින් මුහුන දෙනව.* අයිය කියපු විල් පවර් එකේ කතාව නම් මට හොඳටම අත් විඳින්න පුලුවන් වෙලා තියනව ඒකෙ හැසිරීම් රටාව හරියටම හරි. අනිත් එක තමා තින්කින් බ්‍රේන් එකෙයි ෆීලින් බ්‍රේන් එකෙයි කතාව. මට බොහොම අත්දැකීම් තියනව ඒ ගැන .මේකාරනා දෙක ශේප් කරගන්න ඕන.*බොහොම ස්තූතියි ඔබ තුමාට.
thanks sir....
අලුත් අවුරුද්දේ බලපු වැදගත්ම video එක ❤️❤️❤️
අතරමන් වෙලා තිබුණු දෙයක් ගැන ඉතාමත් හාෙද විග්‍රහයක් දැක ගත්තා.. නියමයි.. ගොඩක් සතුටුයි මේ වගේ ගුණාත්මක video එකක් බලන්න ලැබුන එක ගැන.. එ් ගැනත් වැඩිය සතුටු වෙන්නෙ නෑ එ් ගැන තියෙන energy power එක save කරගන්න ඔිනා නිසා.. 😁
Wow. Very use full ... pin point for my (not only mine actually most people) problems..👍
සුභ නව වසරක් වේවා ! සර් ගොඩාක් වැදගත් විඩියෝ ඒකක් ස්තුතියි
That's the motivational speech I needed! Thank you!
Happy new year මලින්ද අයියේ 🙏🙏🙏
Thank you so much....👍👍
I wonder why this channel has only 168K subscribers. Poor-country peoples. He deserves 10 Mn. Never give up sir.
I'm proud of this community and don't be disturbed by the numbers..
Say "hello" to the 2020
අයියගෙ බලපු වැදගත්ම වටිනම video එක මේක! අලුත් අවුරුද්දෙ ගොඩාක් වටින දෙයක් කියල දුන්නට අයියට ගොඩක්ම ස්තූතියි! ❤️🙏
Thankyou very much. Everything is perfectly pointed and described. Best new year resolution video iv watched so far.
Wow නියම practical විඩියෝ එකක් 💓👌
Thank you TechTrack
Well plan❤️
වටිනා අදහසක් අය්යෙ..සුබ අලුත් අවුරුද්දක් වේවා ..
Mama hithala thiyena samahara karunu ee widiyatama video eke thiyenawa,thanks malinda ayya!
Tnx ayye
Thanks
😂මේක තමා එතකොට මට උනේ. මැරිලා හරි පාඩම් කරලා ගේම ගහනව කියලා දහ වතාවකට වැඩිය වැඩ කරන්න අරන් ඇති.. ඒ හැම වතාවෙම දවස් දෙක තුනකට වඩා කරගෙන යන්න බැරි උනා.. මටත් හිතාගන්න බැරි උනා මට මොනාද උනේ කියලා 😢
Thank you very much. Happy new year!
Thanks 🙏
මේ වීඩියෝ එක එනකල් තමා හිටියේ ❤️❤️❤️
Superb description about different, between target and wish
Thank you 🤗
I think this video change my life ❤
you always a genius brother thank you
Happy new year Malinda alahakon Aiye🎉🎊🎈🎈🙏 apawa denumen sannadda karanawata godak sthuthi. 👍🌹🌹🌹
සහතිකම ඇත්ත කතා.
ගොඩක් වටිනවා ❤️
Wish you happy new year and this video is very important my life...😍😍👍👍
Happy New Year...!!! Malinda Aiye.......
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්,, ස්තූතියි ඔබට
Superb Technic machan..Thank u very much...
niyamay malinda ayyee..habits hadaganna wede patanganna hithuwa..thnkz❤️❤️
2023 ට අහන අය ඉන්නොද 🥰❤️
ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්තා.තමන්ගෙ භෞතික ඉලක්ක (උදා: ගෙයක්, කාර් එකක්) ඔක්කොම සාර්ථක කරගත්ත කෙනෙක් ඉන්නවයි කියලා අපි හිතමු. ඒත් එයාට හිතෙනවා එයා තාම එයාගෙ Maximum Potential (කෙනෙක්ට එයාගෙ ජීවිත කාලය ඇතුල එයාගෙ හැකියාවලින් යන්න පුලුවන් උපරිම සීමාව.) එකට ලගා වුනේ නැහැයි කියලා.ඒත් දැන් එයාට, එයාට ඕන භෞතික දේවල් තියෙන නිසා Maximum Potential එකට යන්න ඕන කරන Motivation එක නැහැ.මෙහෙම වුනාම කෙනෙක් කොහොමද එයාගෙ Motivation එක ආයි හදා ගන්නෙ?
Maximum potentiality කියන්නෙ අපිට මැන ගන්න පුලුවන් අගයක් නෙවෙයි නෙ. ඒක mindset එකක්. ඒත් එහෙම කෙනෙක්ටත් එතනින් එහා තියන දේවල් වලට යන්න පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඒව භෞතික දේවල් නෙවෙයි..
Thank you Very much Brother! Best lecture I listened so far about Habit programming! Happy New Year to You! ♥
ඉලක්කය හා ප්‍රර්තනාව අතර වෙනස හදුන්වා දුන්නා,, ස්තුතිය 🙏🙏
Same to you aiya
Grateful
බොහෝම වැදගත් කරුණු ටිකක් පැහැදිලිව කථා කලා. මේ දේවල් ගැන සාමන්‍ය දැනුමක් තිබුනත් ඒ කරුණු දැන් වඩාත් පැහැදිලියි. යූ ටුබර් කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා. නමුත් තාම හරියට action plan එකක් හැදුවේ නැහැ. මේ අවුරුද්දේ යම්කිසි විදියක් ඒ දේ කරගන්න පුළුවන් වුනොත් බොහොම සතුටුයි.
Thank you
Good luck aiye!
බොහොම ස්තූතියි🌷🌷🌷ගොඩක් වටිනවා❤❤❤
බලපු හොඳම video එකක්.. සුභ අලුත් අවුරුද්දක් අයියේ
ස්තුතියි .
බොහෝම ස්තුතියි 🙏
Good content Malinda Aiye ❤️ Good luck for the new year!!
වටිනම වීඩියෝ එකක් එක සුපිරි................
Very important video for our life..Thanks lot...brooGood luck...
This is all i wanted! ❤️❤️❤️
ගෑනු බාගෙ මෙකටත් ඇවිල්ලා
Ow ita passe thama whale boost ghn thamangema audience eka gonta andanda ghn era gatte😂
Ganu1/2
Scamers ල හැමතැනම
හිතකවත් තිබුනේ නෑ මේවගේ වීඩියෝ එකක් ඒවි කියලා මාත් ඉලක්කයකට යන අතරමග ඉන්න වෙලේ මේ කරපු වීඩියෝ එක ගොඩක් වැදගත් උනා...නියමයි තවත් මෙවැනි වීඩියෝ කරන්න වාසනාව ශක්තිය ලැබේවා !
ඉලක්ක සහ ප්‍රාර්තනා අතර වෙනස දැනුයි තේරුනේ.
සිරාවට
Pro trick : watch movies on flixzone. I've been using them for watching loads of movies during the lockdown.
@Brayden Paxton Yup, have been using Flixzone for since december myself :)
@Brayden Paxton Yea, I've been watching on Flixzone for since november myself :)
මේක පට්ට සාර්ථක වැඩක් මම ඉස්සෙල්ල කම්පියුටර් ගේම් ගහන එක නවත්තගන්න බැරුව ඉදියේ පස්සේ මන්ම හිතලා කම්පියුටරේ පාවිච්චිය අඩු කලා මාසයක් විතර යද්දී කම්පියුටරේ ගැන තියෙන Addiction එක නැතිවෙලාම ගිය🙂 try කරලා බලන්න
මෙන්න නියම Practical Solution එක මම අහපු ❤️.. අළුත් අවුරුද්දෙ ම මේ වගේ දෙයක් ඔළුවට දාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන වෙන හැටි ගැන දළ අදහසක් ගන්න මේක සෑහෙන්න වටිනවා ☺️.
මාත් මේ හා සමාන කොමන්ට් එකක් දාන්න යනකොට තමා මේ කොමන්ට් එක දැක්කේ. නියමෙටම විස්තර කරලා තියෙනවා මලින්ද අයියා. ❤️❤️
අනිවා මචන් ❤️
*ඉලක්ක සහ ප්‍රාර්ථනා* අතර *සැබෑ* වෙනස *සෑබෑවටම පෙන්නුම්* කළ *අතිදුර්ලභ අදහසට*
ස්තුතියි
*නව වසරට ශක්තියක්* ලබාදුන් Malinda ට සුභ නව වසරක අපේකෂිත *ඉලක්ක* ට අපගේ *ප්‍රාර්ථනා* එක් කරමු
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මම රට ඇවිත් අවුරුදු තුනක් වෙනව එක නිවාඩුවක් නැතිව අවුරුදු තුනම වැඩ තාම .පාන්දර පහට නැගිටින්නෙ ඒක පුරුද්දක් වෙලා දැන්.ජොබ් එක නිදහස් නිසා පාන්දර නැගිටින එක ශේප්.
මමත් Motivation වලට වැඩි තැනක් දෙන්නැ.ජීවිතෙ පුරුදු හදාගන්න එකයි කරන්න ඕනෙ. ඒව හැමදාම අපි කරනවා. Motivation කියන දෙ පොඩි වෙලාවකට එන Moral එකක් ගැම්මක් වගෙ දෙයක් විතරයි. Class එකෙ Scl එකෙ හරි කොහෙහරි ගුරුවරයෙක් උපදෙස් දෙන කෙනෙක් හරි ඔනෙ කෙනෙක් අපිට Motivation එකක් දෙනකොට ඒක ඒ ටික වෙලාවෙ විතරයි.ඒ වෙලාවෙ හිතා ගන්නවා ගෙදර ගිහින් වැඩ කරනවා මේක මම අද ඉදන් කරනවා කියලා මට Success වෙන්න පුලුවන් කියලා. ඒත් ගෙදර ආවට පස්සෙ ඒක නැති වෙනවා. ඒත් පුරුදු විදියට කරන දෙවල් අපි හැමදාම නවත්තන්නැතුව මොන වැඩේ තිබ්බත් කරනවා. හැමදාම උදේට නැගිටල මූණ හෝදනවා වගෙ..
මලින්ද අයියා නිසා ජීවිතේ සමහර තැන් සාර්ථක කරගත්ත කොල්ලෙක් මම මේ මාසේ podcast එකෙනුත් මේ වගේ ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා💜
මන් Al student කෙනෙක් . මන් පෞද්ගලික පාවිච්චි කරන දෙයක් තමා පොඩි කාලයකට Todo list එකක් හදන එක. Time table නම් සෙට් වෙන්නේ නෑ. එහෙම වැඩ කරද්දි වැඩ මැනේජ් කරන්න මන් පාවිච්චි කරන ඇප් එක තමා 'TickTick' කියන්නේ.ඒක හරහාම Habit train කරන්න හැකියාවකුත් තියෙනවා.කැමති කෙනෙක් ඉන්නවනම් use කරලා බලන්න.
Tick tick ✌ highly recommend
අති විශිෂ්ටයි ඉගැන්වුම. පැහදිලිය් අදහස් ටික.
ඔබේ දක්ශ කම - කිසිම ස්ටහනක් නොමැතිව අදහස් ගලා එන අරුමයත්, වැල් වටාරමින් තොරව කියා නිමකරන ආකාරයත් ආදර්ශනීයය්. ස්තුතියි.
අවුරුද්දක් පහු වෙලා හරි මේක බලන්න ලැබුන එක ගැන සතුටුයි❤️
Wishing you a very happy new year Malinda Aiya ❤️ ඔයා නිසා ගොඩක් දේවල් අලුතෙන් හිතන්න ඉගෙන ගත්තා. Videos 100 ට 200ක් upload කරන්න හැකිවේවා! 😍❤️💯
මම විශ්වාස කරන විදිහට මිනිහෙක් motivate වෙන්න ඒ පුද්ගලයට මනසට තදින්ම වැදෙන්න මොකක් හරි වෙන්නම ඕනේ ...
Ex: rejection , humiliation , bullied , lost, dumped ,and etc
විඩීයෝ එක මැද යනකොට මට හිතුනා මේක කියන්නම ඕනි කියලා. අද මම ඉන්නේ ලොකු කඩා වැටීමක් එක්ක. හැමදේම එපා වෙලා. හැබැයි මට දැන් හිතුනා ආයෙත් පටන් ගන්න ඕනි කියලා. Thank you.
සුභ අලුත් අවුරුද්දක් වේවා මලින්ද සර්. දිගටම chanel එක කරගෙන යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Happy New Year කියලා නිකන් බොරුවට මැසේජ් යවනවා වෙනුවට කාටත් වැදගත් වෙන කතාවක්....... 🔥👍💙
අයුක්තියට - අසාධාරණයට එරෙහිව, ඒ වෙනුවෙන්, ඕනෙම වෙලාවක නැගී සිටින්න පුලුවන්, ඒත් මේ උදේ පාන්දර නැගිටින එක තමා ප්‍රශ්නෙ... ☝😊
Thank you aiye......😊🙏
ඉලක්ක හා ප්‍රාර්ථනා කියන්නේ දෙකක් කියන සංකල්පය නම් මරු.... බැලුවහම අපි ඒක ගොඩක් තැන්වලදි පටලවාගෙන.....
මේ වීඩියෝ එක හොද වටින පාඩමක් කියලා දුන්නා.... නියමයි.... බලාපොරොත්තු වෙන වීඩියෝ 100 හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා...... 👊👊👊👍 ඒවගේම Wish you Happy new year.....👊👊
Anyone watching this at the end of year 2022....(I plan to apply this in NewYear2023)
2021 ටත් අහනව. අලුත් අවුරුද්දට 😍🎇
මම ගොඩක් සිගරට් බොන්න පුරුදු වෙලා ඉන්නේ.කොච්චර ට්‍රයි කරත් සතියකට වඩා නවත්තල ඉන්න බෑ.මේක නවත්තන්න මම මොකක්ද පුරුදු වෙන්න ඕන හැබිට් එක.
මුලින්ම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්ද වේවා කියලා මලින්ද අයියට වගේම techTrachShow youtube community එකටත්. මලින්ද අයියේ...Thinking brain , feeling brain ගැන වෙන වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? ඒ වගේම ඕනම කෙනෙක්ට program කරගන්න හොද habits 10ක් විතර ගැනත් කතාකරමුද?
තමන්ගෙ ඉලක්කය අනුව, action plan එක වෙනස් වෙනව. Action plan එක අනුව habits වෙනස් වෙනව. ඒක ඔයාම තීරණය කරන්න ඕන..
@@TechTrackShow ඔව්. මන් කියන්නෙ ඒ ඕනම විදිහෙ කෙනෙක්ට ජීවිතයට හදා ගන්න හොද පොදු habits ගැන කතා කරමුද?
@@rasinduravisaraliyanage376 හරි! එහෙම ඒව තියනව. ඒවට කියන්නෙ pillar habits කියල. අපි කතා කරමු ඒ ගැන වීඩියෝ එකකින්..
මේ Habit's 3 කරාම දවසින් දවස ඔයාගේ Self Discipline එක වැඩි වෙනවා
1 Reading
2 Meditation
3 Fitness
මං අහල තියෙන්නෙ මේව Keystone Habits කියල
💪
ගොඩක් ස්තූතියි සර්....❤️🔥😗
Attma..meeka patta ayye..meeka ptta widihta therum krla denwaa..difference eka mkdda..kiylaa..attma minhekge dicipline ekk hdgnne ee kiwwe..eka wdk digtma krnn ynna meeka gdk udaww wenwa thnk youu..
වැවූ අදයි විඩියෝ එක බලන්න නිදහසක් ආවේ.. 2020 ඉදිරියට කරන වැඩ ගැන පොඩි අදහසක් ඔලුවට ආවා වෙනස් වියයුතු තැන්, වෙනස් කල යුතු තැන් , හිතන්න ඔනි විදිය හම්මෝ. වෙනදා වගේම වීඩියෝ එක විෂිශ්ඨයි මලින්ද අයියේ! Tnx
සෑබෑ වෙනසක් ජීවිතයට අරුතක් ජවසම්පන්න කතාවක් ❤
Happy New Year aiye.
I'm gonna watch that 100 videos this year. Thank you for being a best friend to your subscribers.
I never see my subscribers as a number or a success indicator. They are my friends, fellow science seekers..
Thanks malinda aiya..❤
I believe, this will be the best quote among any other videos of the beginning of the year...tnks for your great effort..
මේක හරිම වැදගත් වීඩියෝ එකක් 😌💓👌
ඉදිරි වැඩ කටයුතු මේ විදියටම සිද්ධ වේවි. නියමෙටම විස්තර කරලා තියෙනවා මලින්ද අයියා. ස්තූතියි අයියේ ඔයාට මේ වගේ වටිනා දෙයක් අපිට දුන්නට මේ අළුත් අව්රුද්දේ. ❤️❤️
අයියේ you tube channel එකක් පටන් ගන්න හැටි කියල දෙන video එකක් කරන්නකෝ .මේ video එක ගොඩාක් වටිනවා ස්තුති .
මලින්ද අයියේ ගොඩක් වටිනවා අයියේ වීඩියෝ එක මේ වගේ වීඩියෝ දාන්න මොලේ ගැන ❤
*2019 Bloopers ඕනේ*
*දෙන්න පුලුවන් නම් Heart React කරන්න*
එහෙම පෙන්නන්න තරම් දෙයක් නෑ බ්‍රෝ. වැරදුනු ඒවත් එහෙමටම වැරදිල නෑ.. 😂
@@TechTrackShow අයියෝ Please Bro. දාන්නකෝ. මොකද හැමදාම සීරියස් Topic කතා කලා. අපි දවසක් Fun එකේ Video එකක් බලමු. පුලුවන්ද?
@@66_RIHAN_99 මම ඒහැටි ෆනී පොරක් නෙවෙයි නෙ..
@@TechTrackShow 6:53 :)
Thank you!
Thank you so much for the Explanation ! සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️
Thank you brother
හරිම වටිනවා... මනෝවිද්‍යාවට සම්බන්ධ තව දේවල් දාන්නකො අයියෙ... 🙏🙏🙏
Happy New Year මලින්ද Bro !❤🙏
Thank you.
ගොඩක් වටිනවා සර්. මේ සැරේ A/L exam එකෙන් කැම්පස් ගන්න විදිය ගැනත් කතා කරන්න පුළුවන් ද? ඔබතුමා Lecture කෙනෙක්නේ 😊👍✔️✔️
Thanks ❤
පාන්දර 10 ට ..😂🔫
matath ehune echcharai
😂😂😂
මම සර්ව පොඩි කාලේ ඉදන් දැනන් ඉදියා but මම හිතුවෙ නෑ සර්ගේ මේ වීඩියෝ මට මෙච්චර වැදගත් වෙයි කියලා...තැන්ක්ස් සර්
තමන් කරන වැඩේ හරියට කරනවනම් to do list ඕන වෙන්නෙ නෑ මාත් ඒක අත් විදල තියනව motivation walata sthuthi.ada thamai man palaweni wathawata baluwe ayyage videos💪😊
අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙ අවසානෙටම බලපු විඩීයො එක...
ඒක තමයි ජීවිතේ හොදම එක.
තෑන්ක්ස් මලින්ද අයියා
මගෙ මේ අවුරුද්දෙ තාගට් එක තමා මේ අවුරුද්දෙ අග තියන ඒලෙවල් විබාගයෙන් පාස් වෙලා මොරටුව විශ්ව විද්‍යාලයට යන එක.
ප්ලෑන් එක තමා.
1.මීට කලින් මම පාඩම් නොකරපු පාඩම් ටික ඔක්කොම කවර් කරගන්න ගමන් මේ දවස් වල උගන්නන පාඩමුත් පාඩම් කරල ඉවර කරගන්න ගමන් ඉස්සරහට යන එක.
2.ඒත් එක්කම පරන කරුනු අමතක වෙන එක නවත්තගන්න පේපර්ස් කරන එක.ඒවගේම පේපර්ස් ලියල ඒකට පුරුද්ද හදාගන්න එක.
3.අප්‍රේල් මාසෙ වෙනකොට මෙතෙක් කරපු ඔක්කොම පාඩම් පාඩම් කරල ඉවරයි කියන තැනට එන්න ඕන. මේ පාඩම් කරගන යන වේගයෙන් ගියොත් ඒක කරගන්න පුලුවන්.
4.ඊට පස්සෙ පහුගිය පාඩම් පේපර්ස් වලින් අහු වෙන නිසා ඉස්සරහට එන්න තියන පාඩම් කලින්ම ඉවරකරගෙන විබාගෙට මාස තුනකට වත් කලින් සිලබස් එක කවර් කරගන්න එක.
5.අවසාන මාස තුනේ අමාරු පාඩම් වලට වැඩි අවදානයක් දෙන ගමන් පේපර්ස් බොහොම වැඩි ප්‍රමානයක් කරගෙන විබාගෙට සතුටින් මුහුන දෙනව.
* අයිය කියපු විල් පවර් එකේ කතාව නම් මට හොඳටම අත් විඳින්න පුලුවන් වෙලා තියනව ඒකෙ හැසිරීම් රටාව හරියටම හරි. අනිත් එක තමා තින්කින් බ්‍රේන් එකෙයි ෆීලින් බ්‍රේන් එකෙයි කතාව. මට බොහොම අත්දැකීම් තියනව ඒ ගැන .
මේකාරනා දෙක ශේප් කරගන්න ඕන.
*බොහොම ස්තූතියි ඔබ තුමාට.
thanks sir....
අලුත් අවුරුද්දේ බලපු වැදගත්ම video එක ❤️❤️❤️
අතරමන් වෙලා තිබුණු දෙයක් ගැන ඉතාමත් හාෙද විග්‍රහයක් දැක ගත්තා.. නියමයි.. ගොඩක් සතුටුයි මේ වගේ ගුණාත්මක video එකක් බලන්න ලැබුන එක ගැන.. එ් ගැනත් වැඩිය සතුටු වෙන්නෙ නෑ එ් ගැන තියෙන energy power එක save කරගන්න ඔිනා නිසා.. 😁
Wow. Very use full ... pin point for my (not only mine actually most people) problems..👍
සුභ නව වසරක් වේවා ! සර් ගොඩාක් වැදගත් විඩියෝ ඒකක් ස්තුතියි
That's the motivational speech I needed! Thank you!
Happy new year මලින්ද අයියේ 🙏🙏🙏
Thank you so much....👍👍
I wonder why this channel has only 168K subscribers. Poor-country peoples. He deserves 10 Mn. Never give up sir.
I'm proud of this community and don't be disturbed by the numbers..
Say "hello" to the 2020
අයියගෙ බලපු වැදගත්ම වටිනම video එක මේක! අලුත් අවුරුද්දෙ ගොඩාක් වටින දෙයක් කියල දුන්නට අයියට ගොඩක්ම ස්තූතියි! ❤️🙏
Thankyou very much. Everything is perfectly pointed and described. Best new year resolution video iv watched so far.
Wow නියම practical විඩියෝ එකක් 💓👌
Thank you TechTrack
Well plan❤️
වටිනා අදහසක් අය්යෙ..සුබ අලුත් අවුරුද්දක් වේවා ..
Mama hithala thiyena samahara karunu ee widiyatama video eke thiyenawa,thanks malinda ayya!
Tnx ayye
Thanks
😂මේක තමා එතකොට මට උනේ. මැරිලා හරි පාඩම් කරලා ගේම ගහනව කියලා දහ වතාවකට වැඩිය වැඩ කරන්න අරන් ඇති.. ඒ හැම වතාවෙම දවස් දෙක තුනකට වඩා කරගෙන යන්න බැරි උනා.. මටත් හිතාගන්න බැරි උනා මට මොනාද උනේ කියලා 😢
Thank you very much. Happy new year!
Thanks 🙏
මේ වීඩියෝ එක එනකල් තමා හිටියේ ❤️❤️❤️
Superb description about different, between target and wish
Thank you 🤗
I think this video change my life ❤
you always a genius brother thank you
Happy new year Malinda alahakon Aiye🎉🎊🎈🎈🙏 apawa denumen sannadda karanawata godak sthuthi. 👍🌹🌹🌹
සහතිකම ඇත්ත කතා.
ගොඩක් වටිනවා ❤️
Wish you happy new year and this video is very important my life...😍😍👍👍
Happy New Year...!!! Malinda Aiye.......
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්,, ස්තූතියි ඔබට
Superb Technic machan..
Thank u very much...
niyamay malinda ayyee..habits hadaganna wede patanganna hithuwa..thnkz❤️❤️
2023 ට අහන අය ඉන්නොද 🥰❤️
ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්තා.
තමන්ගෙ භෞතික ඉලක්ක (උදා: ගෙයක්, කාර් එකක්) ඔක්කොම සාර්ථක කරගත්ත කෙනෙක් ඉන්නවයි කියලා අපි හිතමු. ඒත් එයාට හිතෙනවා එයා තාම එයාගෙ Maximum Potential (කෙනෙක්ට එයාගෙ ජීවිත කාලය ඇතුල එයාගෙ හැකියාවලින් යන්න පුලුවන් උපරිම සීමාව.) එකට ලගා වුනේ නැහැයි කියලා.
ඒත් දැන් එයාට, එයාට ඕන භෞතික දේවල් තියෙන නිසා Maximum Potential එකට යන්න ඕන කරන Motivation එක නැහැ.
මෙහෙම වුනාම කෙනෙක් කොහොමද එයාගෙ Motivation එක ආයි හදා ගන්නෙ?
Maximum potentiality කියන්නෙ අපිට මැන ගන්න පුලුවන් අගයක් නෙවෙයි නෙ. ඒක mindset එකක්. ඒත් එහෙම කෙනෙක්ටත් එතනින් එහා තියන දේවල් වලට යන්න පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඒව භෞතික දේවල් නෙවෙයි..
Thank you Very much Brother! Best lecture I listened so far about Habit programming! Happy New Year to You! ♥
ඉලක්කය හා ප්‍රර්තනාව අතර වෙනස හදුන්වා දුන්නා,, ස්තුතිය 🙏🙏
Same to you aiya
Grateful
බොහෝම වැදගත් කරුණු ටිකක් පැහැදිලිව කථා කලා. මේ දේවල් ගැන සාමන්‍ය දැනුමක් තිබුනත් ඒ කරුණු දැන් වඩාත් පැහැදිලියි. යූ ටුබර් කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා. නමුත් තාම හරියට action plan එකක් හැදුවේ නැහැ. මේ අවුරුද්දේ යම්කිසි විදියක් ඒ දේ කරගන්න පුළුවන් වුනොත් බොහොම සතුටුයි.
Thank you
Good luck aiye!
බොහොම ස්තූතියි🌷🌷🌷ගොඩක් වටිනවා❤❤❤
බලපු හොඳම video එකක්.. සුභ අලුත් අවුරුද්දක් අයියේ
ස්තුතියි .
බොහෝම ස්තුතියි 🙏
Good content Malinda Aiye ❤️ Good luck for the new year!!
වටිනම වීඩියෝ එකක් එක සුපිරි................
Very important video for our life..
Thanks lot...broo
Good luck...