Sirasa Super Star Season 2 - 2007-09-29 Part 05 - Gamini

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 86

  • @AMYD19870611
    @AMYD19870611 3 года назад +26

    දිවි සැරියට සමු දුන් ශිල්පියානනි.මිහිරි මතකයන් රැසක් ඉතිරි කර ගියාට ස්තූතියි ❤️❤️

  • @YasaraMadhawaOfficial
    @YasaraMadhawaOfficial 3 года назад +10

    නිවන් සුව ලැබේවා ඔබට 2007 දි මං මොන්ටිසෝරියේ ඒ කාලෙදි තමයි මං super star බැලුවෙ

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 6 месяцев назад +1

    දැන් විනිශ්චය දෙන කුඩු කාරයො වගේද බලන්න වැදගත්කම ❤❤❤❤ පට්ටම ආසයි ලස්සනයි බලන්න ❤❤❤❤❤ ගාමිණී මහතාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 3 года назад +21

    නිවන් සුව ලැබේවා ඔබට.මන් 2007 කියන්නේ 2 වසරේ.චූටි කාලේ දී තමා සිරස සුපර් ස්ටාර් බැලුවේ .

    • @buddhika_deshan
      @buddhika_deshan 3 года назад +2

      මං 3 පංතියේ.. 💘 දැන් මෙයාට 59 ක් ... නිවන් සුව කලාකරුවානෙනී.. 💛💛

    • @nimeshanafanerando
      @nimeshanafanerando 3 года назад +1

      Siraatama

  • @Chunlani._4246
    @Chunlani._4246 3 года назад +49

    නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා සහෝදරයා ..අවුරුදු 14 කට කලින් 45 කියන්නේ අද ඔයා අපෙන් සමුගන්න කොට 59 ක් වෙන්න ඕන නේද ...🌹🌹🌹🙏🙏🙏

    • @dmwsuper2110
      @dmwsuper2110 2 года назад +1

      ඇත්තටම පව් නේද මල්ලි ගාමිණි හරි අහිංසකයි.පව මමත් එයාට නිවන්සුව පතනවා.

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 3 года назад +10

    ගාමිණි සුසිරිවර්දන කලාකරුවාණන්ට නිවන් සුවයම ලැබේවා!

  • @nathashadesilva2965
    @nathashadesilva2965 2 года назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺❤️ 2022/05/23💫

  • @christeenlaity3201
    @christeenlaity3201 6 месяцев назад +1

    අනේ හරිමආදරෙයි හරිම දක්ෂයි වැඩි
    කල්ඉන්නෙ නැතුව අපිඅතරින් වෙන්විගියා දුකයි 😭 නිවන්සුවලැබේවා🙏

  • @sandalivlogs738
    @sandalivlogs738 Год назад +1

    Niwansuwa obwa mathk wela apahu awee 2023😢awa giya than maha sinduwa nisa mage hithe udinma ina gayakyek obat niwansuwa .godk dukai.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Год назад +4

    හදවතේ සුපිරි තරු තමයි ඔයාලා කවදත්, මං එතකොට 6 වසරේ දැන් වසර 15ක් ගතවෙලා,ගාමිණී සුසිරිවර්ධන අද ජීවතුන් අතර නැහැ.නිවන් සුව පතනවා ඔහුට

  • @kamalisujeewanin7742
    @kamalisujeewanin7742 3 года назад +5

    අයියේ ඔයා තාමත් අමරණීයයි😢😢😢😢

  • @rumeshkumara3091
    @rumeshkumara3091 3 года назад +4

    සැබෑම daksayek නිවන් සුව ලැබේවා

  • @buddhika_deshan
    @buddhika_deshan 3 года назад +4

    මං 3 පංතියේ.. 💘 දැන් මෙයාට 59 ක් ... නිවන් සුව කලාකරුවානෙනී💘💘

  • @evelynruchatz6357
    @evelynruchatz6357 3 года назад +4

    Gamini Susiriwardana, an honest man with the most heart- warming voice, a man of a real honest and absolute clean character and a man with an always inspiring personality has left us forever. Rest in Peace, dear friend, we stay in respectful memory of a wonderful human... Evelyn and Marion

  • @roshnimelanmelan7634
    @roshnimelanmelan7634 3 года назад +5

    my farther and me watched this in live tv 2007. today both of them are not with us. RIP

  • @Thashmi2000
    @Thashmi2000 3 года назад +7

    ඔබට නිවුන් සුව මහත්මයාණෙනි

  • @verrygoodtarusika2243
    @verrygoodtarusika2243 3 года назад +5

    ඔබ වගේ උතුම් තරුවක් මේ පුංචි රටේම යලි ඉපදේවා......

  • @hiranfernando4561
    @hiranfernando4561 3 года назад +13

    May his soul Rest in Peace

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 3 года назад +16

    😥 සසර වසන තුරු මෙවන් අකල් මරණ වලට බදුන් නොවේවා...😥

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 3 года назад +6

    නිවන් සුව ලැබේවා

  • @sihinamalaka6331
    @sihinamalaka6331 3 года назад +2

    නිහතමානී සොඳුරු මිනිසෙක් ඔබට නිවන් සුව🙏

  • @tharaka5598
    @tharaka5598 Год назад +1

    නිවන් සුව ගාමිනි අංකල් 💚

  • @harshidesilva9688
    @harshidesilva9688 3 года назад +3

    විශිෂ්ඨයෙකුගේ නික්ම යෑම😔🥀🙏 RIP legend

  • @yesadbrushmi2407
    @yesadbrushmi2407 3 года назад +5

    නිවන් සුව අත්වේවා....

  • @JayanandaKumara-n2c
    @JayanandaKumara-n2c Год назад +1

    ඔබෙන් මේ රටට වැඩක් ගන්න බැරි උනේ ඇයිද මට තේරුන් ගන්න බෑ අද ඔබ නික්ම ගොස් ඔබට නිවන්සුව සොදුරු කලා කරුවානෙනි

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 года назад +2

    ඔබට අමාමහ නිවන්සුව ගාමිනි අයියා😢😢😢😢😢

  • @mohomadfawaz8235
    @mohomadfawaz8235 3 года назад +12

    He has passed away just hour ago..😥

  • @SKASKumar
    @SKASKumar 2 года назад +2

    පිළිකා මාරයා සදහටම උදුරාගත් සිරස සුපිරි තරුව

  • @Yashoda22
    @Yashoda22 3 года назад

    Rest in peace you beautiful soul. Thank you for entertaining us. 💔😭

  • @priyadarshaniwaidyarathna3170
    @priyadarshaniwaidyarathna3170 3 года назад +2

    niwan suwa labewa🙏🙏

  • @manushadilshan1181
    @manushadilshan1181 2 месяца назад

    අනේ නිවන්සුව ලැබේවා තාමත් මතකයි ඔබව

  • @adithyagk48
    @adithyagk48 12 лет назад +7

    Well done Gamini..... We still enjoy !!!!
    Adithya - Colombo

  • @eardleynicholas1986
    @eardleynicholas1986 2 года назад

    Verynice song he is singing greate voice seems to me

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114 2 года назад +1

    MAY HE (GAMINI) ATTAIN THE SUPREME BLISS OF NIRVANA....🙏🙏🙏😭😭😭😭😭

  • @mohamednisdar8871
    @mohamednisdar8871 3 года назад +5

    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මනුස්සකම ආදරය කරන කෙනෙක් විදියට ගාමිණී සහෝදරයා කියන්න පුළුවන්

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 Год назад

    Mama ගොඩක් adara kala caritayak ලොකු dukakin enna වෙලාවෙ mata mohuwa මතක් una prasna amataka wela hinawe wi බැලුවා niwan සුව සහෝදරයා

  • @hashwithjourney5230
    @hashwithjourney5230 3 года назад

    Niwan suwa labewa mame.❤🙏

  • @sumududilhani1626
    @sumududilhani1626 3 года назад +2

    නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @ajithweerabaddana4782
    @ajithweerabaddana4782 16 дней назад

    සුපිරි දක්ෂයෙක්. මම ප්‍රාර්ථනා කලේ ගාමිණී දිනන්න ඕනෙ කියලා. වයස බාධාවක් උනාද මන්දා. කොහොම උනත් සිරස හොයපු බ්‍රෑන්ඩ් එක නෙමේ

  • @rtplex
    @rtplex 3 года назад +2

    නිවන් සුව

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 4 года назад +3

    Absolutely brilliant

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 года назад +1

    Niwansuwa aiye😢

  • @fiestfirst4635
    @fiestfirst4635 3 года назад +4

    ෙහාදා ගාමිනි අයියා

  • @indranikannangara6517
    @indranikannangara6517 3 года назад +1

    නිවනින් සැනසේවා ...!

  • @bosaproductions587
    @bosaproductions587 2 года назад

    නිවන් සුවයම අත්වේවා

  • @chandikadilshan6461
    @chandikadilshan6461 2 года назад

    නිවන්සුව ලැබේවා 🙏☸️

  • @rashidsaad1062
    @rashidsaad1062 7 лет назад +3

    sooo nice bro, BUDUSARANAI.

  • @deeplideepli1868
    @deeplideepli1868 2 года назад

    Niwan suwa labewa obatumata

  • @shenayaruben8321
    @shenayaruben8321 2 года назад

    RIP gamini aiyye

  • @hiphopNii
    @hiphopNii 3 года назад +1

    🙏🏽💘 Rest in peace 💘

  • @premarathnamp5238
    @premarathnamp5238 3 года назад +1

    Niwan suwa obata

  • @nonipraba2753
    @nonipraba2753 8 лет назад +4

    woooow,super ,,

  • @leslithamel3013
    @leslithamel3013 3 года назад

    Niwan suwa lebewa

  • @deepaperera6107
    @deepaperera6107 6 лет назад +2

    සුපර්...

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 года назад +2

    නිත්‍ය සැතපීම ලැබේවා !

  • @pmjaya111
    @pmjaya111 17 лет назад +5

    Well done Gamini!

  • @thilinasamarasinghe4897
    @thilinasamarasinghe4897 3 года назад +2

    🤩🤩🤩😘😘😘

  • @nethunethu5344
    @nethunethu5344 3 года назад

    niwan suwa lebewa mahamayanni

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад

    ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ වචන ටික වෙනුවෙන් 🤎

  • @ghamith
    @ghamith 17 лет назад +5

    all the best buddy

  • @noblevision2024
    @noblevision2024 Год назад

    හොඳ මනුස්සයෙක් හොඳ තැනක ඉපදිලා ඇති. නිවන් දකින්න ඔහු කොහේ හිටියත් ඔහුට හැකිවේවා

  • @karunakaruna2391
    @karunakaruna2391 3 года назад +1

    😭😭😭😭😭🙏🙏🙏

  • @daisyindrani9491
    @daisyindrani9491 3 года назад +1

    Rest in peace

  • @inokaselvaraja9943
    @inokaselvaraja9943 3 года назад +2

    මෙතුමා සිරස සුපර් ස්ටාර් තරගයේ ගීත ගයනා කරන අතර තුර තමයි මමයි මාගේ මහත්තයයි ආදරය කරන කාලය උනේ.මාගේ මහත්තයා ගේ නමත් ගාමිණී නිසා මාගේ සහොදරියගේ දුව මාගේ මහත්තයා ට කිව්වේ අමන්ත්‍රනය කෙරැවේ ගාමිණි සුසිරිවර්ධන කියලා .අද වෙද්දී මාගේ මහත්තයා ත් ජිවතුන් අතර නැ .මොහු මිය ගිය පුවත දැනගත් විට මම නැවතත් අතිතයට ගියා .දෙදෙනාටම මොක් සුව ලැබේවා .

  • @shehanpramuditha3830
    @shehanpramuditha3830 3 года назад

    R.i.p 💔☹️

  • @nimmayt9994
    @nimmayt9994 3 года назад

    Obata niwansuwa

  • @gunapriyawalgamage8671
    @gunapriyawalgamage8671 2 года назад

    May he attain supreme bliss of nibbana

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 года назад

    😭2021/11/14😭🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nadeedilum6363
    @nadeedilum6363 3 года назад

    Niwan suwa labeewa

  • @nayanapriyanthi986
    @nayanapriyanthi986 Год назад

    Hitiya nam hodai dukai

  • @ransakakll7032
    @ransakakll7032 3 года назад

    NIWANSUWA LABEWA!!

  • @dakshinadilshan484
    @dakshinadilshan484 3 года назад

    ❤️❤️

  • @seddareadda4150
    @seddareadda4150 2 года назад

    Tovl

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114 2 года назад

    😭😭😭

  • @vip307hashandhananjith9
    @vip307hashandhananjith9 3 года назад

    නිවන් සූව😞😞

  • @kethakabawantha6929
    @kethakabawantha6929 3 года назад

    Niwan suwa

  • @upulkumara4481
    @upulkumara4481 3 года назад

    Necessitate birthdays mags put a mama dalayanakota 17 ekatamai geewite hati mama adatath widawanawa

  • @vajiramahawela4590
    @vajiramahawela4590 3 года назад

    RIP

  • @manapriyadarshana9331
    @manapriyadarshana9331 3 года назад

    Aparade fridi silwa wage charithayak ...dannema nathuwa....hakiyawath...aran ...gihin..

  • @lordxkronoz
    @lordxkronoz 3 года назад +2

    නිවන් සුව ලැබේවා

  • @hewagedesi2161
    @hewagedesi2161 3 года назад +2

    නිවන් සුව ලැබේවා

  • @shanikaajantha8921
    @shanikaajantha8921 3 года назад +1

    නිවන් සුව ලැබේවා !!