Citric Acid - ආහාර පරිරක්ෂණයට සිට්‍රික් අම්ලය - Tech Food

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 72

  • @bstsaman1739
    @bstsaman1739 3 года назад +1

    Super

  • @shanikaalahakoon7879
    @shanikaalahakoon7879 3 года назад +4

    බොහොම වැදගත් කරුණු රැසක් ඉතාමත් පැහැදිලිව කියල දෙනව..බොහොම ස්තුතියි ඔබට..

    • @techfoodlk
      @techfoodlk  3 года назад +1

      ස්තුතියි 🙏

  • @malkichandrasiri4472
    @malkichandrasiri4472 3 года назад +3

    Sharing your knowledge like this is a merit for you. Thank you 🙏

    • @techfoodlk
      @techfoodlk  3 года назад

      🙂❤️

    • @achalatharanga5853
      @achalatharanga5853 Год назад

      සිට්රික්.ඇසිඩ්.මොනවටද.පාවිච්චි..කරන්නෙ

  • @SankaAtapattu1987
    @SankaAtapattu1987 3 года назад +1

    Niwase elawalu palathuru sadaha bawitha karana rasayanika vishabeeja nashaka saha ewaye athuru abada gana kiyanna puluwanda

  • @srikanthi4852
    @srikanthi4852 2 месяца назад

    umbalakada sambola kaltaba ganna demmata kamk nedda

  • @KrishniNerandima
    @KrishniNerandima Месяц назад

    Aiye mn බිස්නස් ekak patan ganna hadanne mn hadana chokalat mix eka kal tiya ganna monada danne

  • @Wonderfulworld-2
    @Wonderfulworld-2 2 месяца назад

    Good🎉

  • @afs629
    @afs629 2 года назад +1

    Sir We planning to export Kingcoconut , can i know % of citric acid for wash nut? 1L how many grams?

  • @samee1865
    @samee1865 3 года назад

    Super thanks...👍😍

  • @dilipkumara4999
    @dilipkumara4999 3 года назад

    Thanks

  • @shehaniwickramasinghe6845
    @shehaniwickramasinghe6845 2 года назад

    fondant hadagnnath danawada kal thiyagnna puskanne nethuwa? plz help😊kocharak dannawada?

  • @sameeranirosh77
    @sameeranirosh77 2 года назад

    Sause hadane kohomada

  • @amitheranga6481
    @amitheranga6481 Год назад

    man polos vikunanava kapala ..ekata kahata pipen nati vnna man citric acid use kranava ..vathura litar 1 kata acid 1g dala kavalm krala..eka ehema use krana eka ahithakarada...mage anupathya harida..plz reply

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy Год назад

    👍

  • @Shyamajanakee
    @Shyamajanakee Год назад

    Danuwath kireem walata sthuti..polos vedio eka baluwa..Sittric acid danakota danumdeemak karanna oonida...PHI

  • @uvindamallawa1475
    @uvindamallawa1475 3 года назад +1

    Pls do a video of food packing in paper tube....

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 2 года назад

    Detail godak thiyanawa athi minissu ta one owa bawitha karanne kohomada ganne koheda kiyana aka program Ake nathi aka sahena anduwak puluwananam mewa koheda ganne kiyala hoyala kiyanna

  • @lahirulakmal9189
    @lahirulakmal9189 3 года назад

    lemon drink ekak one month expire venne nathuwa thiya ganna citric acid % eka mokadda please help

  • @chamarimadubashini3762
    @chamarimadubashini3762 3 года назад

    Kamaranga, bilin wage fruits wala browning agent kenk widiyta gannat pulwnda

    • @techfoodlk
      @techfoodlk  3 года назад +1

      Browning agent? Browning reactions prevent karaganna use karanna puluwan.

    • @chamarimadubashini3762
      @chamarimadubashini3762 3 года назад +1

      @@techfoodlk citric acid eka dana precentage eka kohomda wenas wenne

    • @chamarimadubashini3762
      @chamarimadubashini3762 3 года назад

      @@techfoodlk thankyou

  • @slcovermusic
    @slcovermusic 5 месяцев назад +1

    සිට්‍රික් අසිඩ් ගන්නෙ කොහෙන්ද

  • @nimeshaniroshan6843
    @nimeshaniroshan6843 3 года назад +2

    ආහාර සදහා භාවිතා කරන රසකාරක පිලිබදව video එකක් කරන්න පුලුවන් ද?

  • @vishmithasrilanka229
    @vishmithasrilanka229 Год назад

    කිරි අශ්‍රිත බීම නිශ්පාදන වලට සිට්‍රික් ඇසිට් භාවිතා කරනවද?

  • @ChathurikaKaushalya
    @ChathurikaKaushalya Год назад

    Home science me para exam godak thanks❤

  • @abistrong1848
    @abistrong1848 3 года назад

    Hi please tell about food technology university college of rathmalana apititude exam topic or syllabus

  • @thusharasampath3961
    @thusharasampath3961 2 года назад

    food thawing gena ekak karada puluwanam 🙂❤

  • @dammiweerakoon6106
    @dammiweerakoon6106 3 года назад

    Ganna tiyenne කොහෙද

  • @maduharshani5464
    @maduharshani5464 3 года назад

    Kaha past valatath danava neda

  • @අපේතාත්තා-ධ5භ
    @අපේතාත්තා-ධ5භ 3 года назад +5

    පලතුරු පරිරක්ශනයේදී සිට්‍රික් අම්ලය භාවිතා කරන % කීයද

    • @techfoodlk
      @techfoodlk  3 года назад +2

      Product eka anuwa percentage wenas wenawa.

  • @Heshan-io8mf
    @Heshan-io8mf Год назад

    👍🙏👍

  • @jayalanigaya5597
    @jayalanigaya5597 2 года назад

    Sir මම ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. Cake jar නිශ්පාදනය.මට ඉතා වැදගත් කරුණු කිහිපයක් ඔබතුමාගෙන් දැනගැනීමට අවශ්‍ය වේ. එය දැනගැනීමට ඔබතුමා සමගින් කාතා කිරිමට හැකියාව කොහොමද සමිබන්ද වෙන්නෙ.බොහොම පිං මට කථා කරන්න අවස්ථාවක් ලබා දෙනවනම් ඔබ තුමාට.

  • @yapadanushika1023
    @yapadanushika1023 4 месяца назад +1

    මං ගොරකා පේස්ටිි කරනවා
    පුස් කන්නේ ඇයි

  • @AlgoSphere-m2v
    @AlgoSphere-m2v 3 года назад

    University college apituted test eka gena video ekak karanawada

  • @sangeethapeiris5185
    @sangeethapeiris5185 2 года назад

    Anticaking agent E551 gana pahadili karAnawadA

  • @imashisansala8428
    @imashisansala8428 Год назад

    මේවා ගන්නෙ කොහෙන්ද

  • @charithlakshan5921
    @charithlakshan5921 2 года назад

    යාලුවා අල වර්ග කහට පිපින්නේ නැති වෙන්න මොනවද කරන්න පුලුවන්? කපපු ගමන් වේලුවොත් කහට පිපෙන්නේ නැහැ, ඒත් පොඩ්ඩක් හරි වේලන්න පරක්කු උනොත් කහට පිපෙනවා.. මම කිරිඅල වේලලා පැකට් කරනවා..රෑ කැපුවොත් එවලෙම වේලන්න බැරිනිසා උදේ වෙනකොට කහට පිපෙනවා. එතකොට වේලුවම දුබුරු පාටයි.. ඒකට මොකක්ද කරන්න පුලුවන්, රසායනික ද්‍රයියක් නොදා කරගන්න පුලුවන්න්ම් ගොඩක් හොදයි.. ලොකු මැශින් වගේ දෙයක් ගන්නත් අමාරුයි.. පිලිතුරක් දෙන්න පුලුවන්න්ම් ගොඩක් වටිනවා...

  • @DilaniJayarathna-y7l
    @DilaniJayarathna-y7l Год назад

    Sirwa contact krgnn krmyk tiyrda

    • @techfoodlk
      @techfoodlk  Год назад

      Website eke contact details thiyanawa 👇
      www.techfoodlk.com/

  • @wimalp.k7727
    @wimalp.k7727 Год назад

    🙏🇱🇰

  • @هيمآهيمآ-خ7ف
    @هيمآهيمآ-خ7ف 3 года назад

    Adath godak wadagath wathina videowak putha.dawashtha ynagamanatha subapatum!tunuruwange pihithai!!!

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 2 года назад

    S. M. S genath video ekak jaranna broo...

  • @pge2415
    @pge2415 3 года назад +1

    aiyye aginomoto wage msg kiyana tharam unhealthyda

  • @lahirunissanka5939
    @lahirunissanka5939 3 года назад

    මෙ අම්ලය food city වල ගන්න තියඑනවද අනෙ කියන්න මට ඉගන ගන්න දේකට

  • @sansidumadushan509
    @sansidumadushan509 2 года назад +1

    Sodium benzoate බාවිතය ගැන කියල දෙනවද. Citric asid එක්ක බාවිතා කරන්න පුලුවන්ද

  • @gamingwithhansidu2966
    @gamingwithhansidu2966 Год назад

    අට වර්ග වලට ගුල්ලෝ ගහනවට දාන්නේ මොනවද

  • @slsuddah8388
    @slsuddah8388 3 года назад

    බීම වර්ග කල් තියා ගන්න දාන්නෙ මොනාද ...වියාපාරයක් විදිහට බීම කප් හදන්න නිසා ..පිලීස් උදව් කරන්න ...

    • @techfoodlk
      @techfoodlk  3 года назад +2

      Preservatives වර්ග ගොඩක් තියෙනවා. ඒ ගැන ඉදිරියට කතා කරන්නම්.

    • @slsuddah8388
      @slsuddah8388 3 года назад

      @@techfoodlk අද හෙට කතා කරන්න බැරිද

    • @wajirabuddika1698
      @wajirabuddika1698 3 года назад +2

      ආහාර විජලනය sambanda poth nadda ganna apita

    • @rathnabatik2458
      @rathnabatik2458 3 года назад

      Godak pahadili karanava thank you

    • @harindurasika2543
      @harindurasika2543 3 года назад

      ඔව් මටත්

  • @shenalsfunnyacts889
    @shenalsfunnyacts889 3 года назад +1

    Ane number aka dennako upadesak Ganna thiyanawa mage business akata

    • @techfoodlk
      @techfoodlk  3 года назад +1

      Tech Food Facebook page ekata message ekak danna. Contact karagannam.

    • @shenalsfunnyacts889
      @shenalsfunnyacts889 3 года назад +1

      @@techfoodlk ayye message kala

    • @lakmalsenarathna5919
      @lakmalsenarathna5919 5 месяцев назад

      ​@@techfoodlkපෝන් නො දෙන්න පුලුවන් ද සර්

    • @techfoodlk
      @techfoodlk  5 месяцев назад

      @@lakmalsenarathna5919 0777119918

  • @manike2613
    @manike2613 Год назад

    අයියගේ නම්බර් එක එවන්න inbox

  • @oshadikanishkafernando7667
    @oshadikanishkafernando7667 Год назад

    Phon number akak dynaganna kymati

  • @nuwansanjeewa4609
    @nuwansanjeewa4609 3 года назад

    ඇපල් වලට දාන්නේත් මේවද,
    මට ඔයාගේ number එකක් දෙනවද.?