I have a HP Notebook. I bought it in 2016 recently only I had to replace the battery since it would not hold its charge for a long time. Thanks for the video, been waiting for one like this for a long time 🙏🙏
Mama lap eka normally use karanakota always plugin karnawa. Dn over 10 years kisima prashnayak awith naha. Samahara shop wlainut kiynawa ehema use krnna epa kiyala but practicaly baluwama wenne battery eka use wena eka adu wena nisa goda kaalayak battery eka survive karaganna puluwan
@@REAL-jz4ce chat.whatsapp.com/EfLIDbsEZ94K5WIVv8Yl0W oya sub kala nam screen shot ekak ape whatsapp group ekata danna... ethakota apith oyawa sub karanawa aniwa..whatsapp group eke link eka uda thiyanawa
Ehema wenne na change full unaama battery charge wenne na disconnected wenawa automatically passe change eken thamai lap eka duwanne. Oyage battery eke wena awulak bro aththe,🤔😊
අවශ්‍යම මොහොතක අවශ්‍යම දෙයක් ඔයා දුන්න අයියේ♥️♥️
@Tech with Rana. aaaa
gemmak thama
Super video.. ඇත්තටම laptop වල battery life එක ගැන ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම ස්තුතියි ඔබට..
I have a HP Notebook. I bought it in 2016 recently only I had to replace the battery since it would not hold its charge for a long time. Thanks for the video, been waiting for one like this for a long time 🙏🙏
ඇත්තටම මට මගේ notebook එකේ බැටරිය ගැන මට ලොකු දැනුමක් ආවා Thanks Chanux අයියේ
ඕනිම වෙලා තිබ්බ Video එකක් Chanux අයියේ.. Thanks..!! Elaa.. 👍❤
Lap එකක් නම් නෑ.Gaming and workstation pc එකක් තියෙන්නෙ.හැබැයි chanux හැමදාම වගේ වැදගත් වීඩියෝ දාන නිසා බැලුවා.❤❤👍
Sri Lanka වේ ඉන්න #1 TechMan Chanux bro
Thanks machan,godakma watinawa video eka,nodhanna godak dewal danagaththa ❤❤😍😍
දැනටමත් ලැප් එකේ බැටරි එක අවුල් වෙලා තියන උන් කෝ
👇👇👇
චාජරේට ගැහුවෙ නැත්නම් on වෙන්නෙ නෑ 😑😑🤣😭
@@brotherhoodgamingyt3926 😯
Deviyange pihiten auruddak una kiyanna sathutui kisima aulak na.
@@brotherhoodgamingyt3926 Reset kaloth mokada?
@@pasindudilhara8443 auruddai nm wenne ehnm khmth aulk ynna wdyk na thma😂😂😂 mge eka nm aurudu gank paranai ekai battery eka aul dn..genath mul aurudu 2,3 aulk tibbe na khmth😌😌😌
Thanks Chanux Bro, godak deewal igena gaththa👍👍👍👍
ගොඩක් ස්තුතියි මේ විඩීයෝ එකට අයියේ ❤️
thank you mame. mamath dan dannawa hariyata pawichchi karana widiya.☺☺☺☺😊😊😊😊😊😊💖💖💖
Sub ඉල්ලන එවුන් නැත්තං comment section එකත් හුගාක් ලස්සන තැනක් වේවි...
😂😂
SL chenitha යූ ටියුබ් එකෙ ගහල සම්ස්ට්‍රයිබ් කරන්න 👍
Sira kathawa
Mama subscribe karannako😂😂😂😂
මාරම වටින video ekak ❤️thanx chanux bro🤗👍
නියමයි අයියේ වටින වීඩීඔ එකක්
විනාඩි 10ට පැය ගානක වටින දේවල් දැනගත්තා ❤️❤️❤️
ඇත්තටම ගොඩක් වටිනවා👍👍👍👍
Thanks chanux aiye , aiya video ekak genawoth genne minissunta wadagath video ekak
අද කරපු අලුත් pc build එකේ video එකක් ඕනිමයි ... chanux aiye....
apitath subscribe ekak dannako
මෙන්න sub හිගන්නෝ😂😂
මේ වගේ තැන් තැන් වල sub හිගාකන්න එපා බන්. තමන් තමන්ගෙ වැඩේ හරියට කරනවනම් ගොඩ
Matath mee prashna tika tibuna.. thanks chanux aiye.. marama wadagth vedio ekak...🙏🙏🙏❤❤❤
අද video එක නම් සුපිරී 👌👌
ගොඩක් වටිනව.. මේ වැඩේට ලන්කාවෙ ඉන්න අන්ක එක ඔයා..
වීඩියෝ එක නම් සුපිරියි.ගොඩක් දේවල් ඉගෙනගත්තා
Thank you chanux.. Long time doubts were cleared today... Good luck 👍👍
බලන ගමන් නියමයි වගේ... 26 වෙනි කොමෙන්ට් එක මගෙන්
(Edited) මේ දැන් බලලා ඉවර කලේ. වැඩක හිටියත් බැලුවා. මාරම වැදගත්. මගේ යාලුවොන්ටත් මේ ප්‍රශ්නම තියනවා. අනිවා මම ඒ අයටත් recomend කරනවා. ජයවේවා අයියේ...❤️❤️❤️
#chanux_bro
Chanux notification eka dakka gaman baluwa onna ....
මගෙ ලැප් එක පාරක් 100% චාජ් උනාට පස්සෙ ,අයෙ චාජ් වෙන්න පටන් ගන්නෙ. 94% දී .. අලුතින් ගත්තෙ, Dell
හොද video එකක් අයියේ.....
1.brandnew ගත්තු ලැප්ටොප් එක එකේ තියෙන battery level එක සියයට දහයක් වෙනකම් පාවිච්චි කළාම ඊට පස්සේ ස100% charge කරන්න ඕන ඊට පස්සේ එම් chargin වාරයතක් නැවතත් සියයට දහයක් වෙනකම් පාවිච්චි කළ යුතුයි.තුන්වන අවස්ථාවේදී ලැප්ටොප් පරිගණකය ක්‍රියා විරහිත කර පැය හයක් යනතුරු charge වීමට ඉඩ හරින්න.
thank you chanux bro video ekta...eka godak watinawa
මම ගෙදර ලැප් එක පවිච්චි කරන්නේ ,එතකොට නිතරම පවිච්චි කරනකොට charge එකට ගහගෙන වැඩ කරන එක ප්‍රශ්නයක් නැද්ද......(සමහර වෙලාවට බැටරිය 100%, 80%, 50%, 60%,20% වගේ තියෙනවා.මේ වගේ තියනකොට charge එකට ගහගැන වැඩ කරාට කමක් ඇද්ද????????).
හොයන දේම තියෙනව ගොඩක් videos වල. Thanks bro
නියමයි බ්‍රෝ❤❤ 1st Comment😁❤✋
🎁AAA...
@@kavindarupasinghe6717 😂
@爪K tnx Mage gifts iwara wela tibbe
Thank you Chanux for Valuable information
30 view & like & comment. ❤️Chanux අයියා❤️
Mata thibba loku prashnayak ayye. thanks genawata. 😍😍 Thriplegembless you. Budu Saranai!!!
කෙල උනාට පස්සෙ දැනුවත් කරාට තෑන්ක්ස් 😂💔 just a sarcasm but it's true 😪💔
Sarcasm kiynne mkkda bn? 😂
@@navindamansitha3684 😂
Ou bn battry ntw use krnne mamat
සිරාවටම බන් 😂
@@achinthasandaruwan hadala dennam
A useful vedio ever.. Thanks a lot bro!!!💜
Superb keep it up Anna 💪💪💪👌👌👌👍👍👍
නියමයි chanux aiyaa👌
Thank you Chanux, great info, keep it up....
1M subsla ikmanatama ganna chanux aiye
Onna apen sup eka
🤘🤘🤘🤘🤘✋✋
චනුක්ස් බ්‍රො, මනියා එක්ක විඩියො එකක් දාන්න 😁😁
මට තිබුන හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුණා වීඩීයෝ එකෙන්
Thanx chanux aiye ❤️❤️👍
Niyamaii chanux broo ❤❤❤❤ #DISKA_blast
නියමයි chanux bro 🔥😍🤩❤️
Mawath sub karagana yanna hode
Please.please
@@TechUniverse_ 👍🔥
@@storm_runner1615 👍🔥
@@Shenes mn help kara oyata matath help ekak dennako
@@isurubro1286 👍🔥
Thanks chanux bro. You are the best . Ela 🤑
සුපිරි 🔥🤘
Hoya hoya idapu video ekak❤️❤️❤️
Ow bro
සාමාන්‍යයෙන් අලුත්ම HP laptop එකක් first time charge කරද්දි කොච්චර වෙලා charge කරන්න ඕනෙද ?? (HP official website එකේනම් තියෙන්නෙ 24H charge එකට plug කරන්න කියල ) 👀
Thanks chanux bro.❤🧡💛💚💙💜🤎🤍❤🧡💛💚💙💜🤎🖤🤍
notification එක ආපු ගමන් බලන අය මේ කොනට
@SL Guitar covers
Mth subscribe krnna
Mth subscribe kala
mama
When the battery is removed and plugged in if a power failure suddenly occurs there is a chance of damaging the hard drive right.🤔
hema laptop ekakma hema velema charge karala use karanakota avulak nedda? mage eka 2016 gaththe . tikak paranai.
Mama lap eka normally use karanakota always plugin karnawa. Dn over 10 years kisima prashnayak awith naha. Samahara shop wlainut kiynawa ehema use krnna epa kiyala but practicaly baluwama wenne battery eka use wena eka adu wena nisa goda kaalayak battery eka survive karaganna puluwan
Patta aiya watina deyak 🙏🙏👍❤
ඔයා කිව්වා වගේ laptop එක change වෙන්න ඇරල battery එක ගලවන එක හොඳයිද
Laptop 1k use krnne nm ne eth ahan kenekt hri kiyl dnnn puluwn nis video ek beluw..gdk wtinw chnux ayye. .😍😍😍
ලැපේ බැටරිය ෆුල් තියෙද්දී ඇයි බැටරි පෙන්නන ලයිට් එක නිවි නිවි පත්තු වෙන්නේ?
Chanux bro is best.❣️❣️
ගොඩක් වැදගත්......
කමෙන්ට් කියවන්න ආපු අයට අදහසක් දෙන්නම් මේක වැඩ කරනවා කියලා හිතනවා. ඔයාලගෙ ලැප් එකට m2 Ssd එකක් ගහලා තව extra 1tb වගේ හාර්ඩ් එකකුත් තියනවනම් අපි සාමන්‍යෙන් ෆිල්ම් ටීවි සීරිස් වගේ ඒවා ස්ටෝ කරන්නෙ 1tb එකේනෙ.බැට්‍රි එකෙන් විතරක් ෆිල්ම් එකක් බලන වෙලාවට ඒක ඩෙස්ක්ටොප් එකට නැත්තම් m2 එකෙ කොහෙට හරි කොපි කරන් බලන්න පුලුවන්.එතකොට 1tb එක යූස් නොවන නිසා ඒ හාර්ඩ් එක ස්ලීප් වෙනවා.m2 එකට බැට්‍රි බහින එකත් හුගක්ම අඩු වෙනවා.ට්‍රයි කරලා බලන්න
වටිනවා😁💖
ඔයා කියන ඒවා විතරයි මට විස්වාස😌
අයියේ, smartphone වල resolution අඩු කරාම battery එක ඉතුරු කර ගන්න පුලුවන් ද. Resolution අඩු කරන්න ඇප්ලිකෙශ්න් තියෙනවද.
මේකෙන් පෝන් එකේ display එකට හානියක් වෙනවද. වීඩියෝ එකක් ඕනී. 🙏🙏🙏🙏
Important vedio ekk 🔥💯
apitath subscribe ekak dannako
Is it depends on laptop brand that you mentioned about plug and use laptop to current.
Because I have a hp laptop and you are using Asus laptops??
godaak sthuthie malli...math hoya hoya hitapu video ekak...
අයියා ලැප් එල පට්ට ස්ලෝව් වීඩියෝ එකක් දාන්නකෝ
4Gb ram
I3 intel
512Gb
Reset කරපන්
SSD එකක් දාලා බලන්න 120GB වගේ 🙃, හරියයි 😉
Thanks aiye mama me vedo eka ennakam hitiye
First view 😊
I need this one thank you chanux Bro
Lap වල වගේ phone එකත් charger එකට ගහගෙන වැඩකලාට කමක් නැද්ද? දන්න කෙනෙක් ඉන්නවද?
Godak wadagth 😘👊👌
Mage lap eke Barry eka 94%ta wada chag wenne nane? Moko karanne?
mama grade 7 wala idan thamai ayyage videos balanawa.ayyage software engineer kenek wenne kohomada kiyala dapu video eken thamai mama engineer kenek wenna igena ganna one kiyala hithune.dan mama software engineering mulma adithalama widiyata Maths walin A/L karanawa.❤ #thanak #you #CHANUX #ayye
බැටරියට කෙල උනාට පස්සේ නේ දැම්මේ වීඩියෝ එක🥺😬
me wage video ekak enakan hitiye ayya❤️❤️👍
😎/
/ `
=====
තදකොරමැක්ස් ෆට්ට 👈
@@TechUniverse_ මම ඔයාව සබ් කරා මාවත් සබ් කරන්න යාලු.අවන්කව වැඩේ කරමු.
apitath subscribe ekak dannako
@@REAL-jz4ce මම ඔයාව සබ් කරා මාවත් සබ් කරන්න යාලු.අවන්කව වැඩේ කරමු.
@SL Guitar covers mama oyawa sub karala thiyenne
Loku deyk igena gtta thnks 🔥❤️
පාවිච්චි කරන සොෆ්ට්වෙයා අනුව බැට්‍රිය අව්ල් යන කේස් එකක් තියනවද???
na
ou
jetboost app ekadaganna
Very usefull video,thanks bro💪
දැගන්න කියලා තියෙන්නෙ යකූ💔❤❤❤
Mn help dunna yalu matath help dennako
apitath subscribe ekak dannako
@@REAL-jz4ce dunna yalu
@@REAL-jz4ce ela
@@isurubro1286 ela
Tnx chanux aiye👍👍👍
සැරින් සැරේ use කරනවා නම් sleep කරන එකද shutdown කරන එකද හොඳ?
sleep
Sleep
Sleep karapan
Sleep
@@beautyconner8776 sleep karanna danne nadd?
Good job chanux bro 👍 ❤️
Lap එක shut down කරනව වෙනුවට Hibernate කරන එක හොදයි කියන්නෙ ඇත්ත්ද?
මම හරියටම පෙරේදා search කරා "chanux bro laptop battery" කියලා අද වෙනකොට වීඩියෝ එක දාලා
1M subsla ganna chanux aiyawa sub karala sup ekak denna☺️☺️💪💪
apitath subscribe ekak dannako
Subscribers හිගන්නූ න්ගෙ අලුත්ම facebook group එක ඔයාලත් එකතු වෙන්න m.facebook.com/groups/2786420218270230?group_view_referrer=profile_browser
@SL Guitar covers Mama oyava subscribe karanava..mavath subscribe karala help ekak dennakoo...!
@Sithuli Amaya Mama oyava sub kara..Mavath sub karala help ekak dennakoo...!
@@REAL-jz4ce chat.whatsapp.com/EfLIDbsEZ94K5WIVv8Yl0W
oya sub kala nam screen shot ekak ape whatsapp group ekata danna...
ethakota apith oyawa sub karanawa aniwa..whatsapp group eke link eka uda thiyanawa
Next gold play button aka ganne Chanux ayia kiyana aya me konata 👉👉👉👉👉👉👉
දන්න කෙනෙක් කියන්න මගේ ලැප් එකේ පවර් එක දුන්න ගමන් ලැප් එකෙන් කරන්ට් එක වදිනවා ඇයි e කියන්නකෝ
Earth aka hariyata vada karan narhuva athi
Ow bn
thank you chanux
1st comment
Can u please give me a 7t
(Oneplus)
මගේ කලින් ලැප්ටොප් එක දවසෙම චාර්ජර් එකට ගහල යූස් කලේ බැටරි එකෙන් වැඩ කලේ ගොඩක් අඩුවෙන් කිසිම අවුලක් නැතිව බැටරි එක අවුරුදු දෙකහමාරක් වගේ හොදට තිබුනා පස්සෙ ටික ටික බැටරි එක සවුත්තු වෙන්න ගත්තා අවුරුදු 4ක් විතර ගියාට පස්සෙ තමයි බැටරි එකෙන් වැඩ කරන්න බැරි වුනේ
Lap eka off karala charge full wunama mokada wenne?,🤔🤔
මම දන්න විදියට laptop එකෙන් auto cut off වෙනවා 😄
Charge karana thena light ekak thinawa eka off wenawa etapasse plug point eken ain Karanna
#Go_ahead_To_it_Congratulation_chanux_bro_🤟🌸
ලැප් ටොප් එක චාජ් එකට ගහල ගොඩක් වෙලා ඕෆ් කරල කරල තිබ්බට කමක් නැද්ද?( උදා: රෑට චාජ් එකට ගහල උදේට ගැලෙව්වට)කමක් නැද්ද ☹️
ehema aulak na bn eka full charge unam passe e corant eka disconect venava
නියමයි
ලැප් සරවිස් කරන විදිය කරන්න ඔනි කොච්චර කාලෙක්ට්ද ලැප් හරි විදියට පාවිච්චි කරන හැටි විඩිඔ එකක් ඔනී
කවදාවත් චාජ් එකට ගහලා use කරන්න එපා ලැප් එක ,මේ video එක බලලා මම චාජ් එකට දාලා use කරා මගේ ලැප්ටොප් එක , 🔋 එක ගන්නම දෙයක් නැති වුනා , විනාඩි 10 න් 🔋 එක බහිනවා , සවුත්තුවෙනවා , කවදාවත් charg එකට ගහලා use කරන්න එපා
ඔයා ඊට පස්සේ මොකද කරේ
Ado siravat ado mn mechchara kalayak hithan hitiye charg ekata gahala use karana eka hodai kiyala
Ehema wenne na change full unaama battery charge wenne na disconnected wenawa automatically passe change eken thamai lap eka duwanne. Oyage battery eke wena awulak bro aththe,🤔😊
Ehem aulk na bn..gaming lap ehem thanikara charge ekt ghl thamai use krnne one... ube lap eke aulk bn eeka
මට නම් Charge කරලා ගේම් ගැහුවෝත් විතරයි මෙහෙම වුනේ