Hi, Thank you so much for watching the videos. Yes, it took so long to upload videos. planning more videos now. Thank you again for the appriciation and the encouragement. 😍😍
Thanks for this nice video. I got a question. Is it necessary to apply the cement or tiles layer after doing the water proofing ? What if we apply the cement or tiles layer after few years of doing the water proofing?
Thank you malli....hondata pahadiliwa kiyala dunna..mee gana podi awabodayakwath nathi kenekuta pawaa honda awabodayak labaa ganna pahasu widiyata ada video eka hondatama kara oyalaa..mee gana danaganna awashyama kihipa denek innawa eyalatath balanna mee video eka share karannam..anith video ekath ikmaninma aran enna. Budu saranaii..(nangi nathuwa paalui anee..🙊🙊) adarei dennatama 😘
My question is as I have ended the making of slab, a lot water got collected up there. Reason was, I had put upstand beams. So by using chip stones and cement we made a slop to make the collected water flow away. And we leveled some areas by using plaster and sand. If I'm going to do water proofing someday, should I have to break the previous things?
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
@@pradeepduminda724 wenama video ekak nam karala na. SL construction channel eke waterproofing gana videos thiyanawa. Blind wall gana thiyanawada danne na.
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
ඔබේ වැඩ සටහනට ගොඩක් ස්තූතියි,මේවා ගොඩක් වියදම් වැඩ නිසා සමහර ඩේටා නිවැරදිව සදහන් කලයුතුයි නැත්නම් මේවා පාවිච්චි කිරීමට මිනිස්සුන් නොපෙලබෙන්න පුලුවන්.නිශ්පාදකයා කියන්නේ මේ පැක් එකකින් ව.අඩි 25- 30 ගාන්න පුලුවන් බවයි.ඔබ කියන්නේ ව.අඩි 18 පමණ බවයී,පාරිභෝගිකයන්ගේ පහසුව තකා මෙය නිවැරදි කරන්නේනම් වටී.
ඉතා හොද පැහදිලි කිරීමක්. බෙහෙවින් තුති.
ඔබ මෙවැනි කොන්ත්‍රාක් කටයුතු කරනවාද ? කරුණාකර දන්වන්න.
ගොඩක් ස්තුතිය ,හොද කෙනෙක් ගෙ තෙරුවන් නොම්බරේ එවනවාද
Thanks මල්ලි,..ඔයා හොඳට පැහැදිලි කරා...
සුපිරි කියලා දෙන විදිය නියමටම තේරුනා
ගොඩක් වැදගත්...අපිටත් ඔය ප්රශ්නය තියෙනවා
සිංහලෙන් කියා දෙන නිසා ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏බොහොම ස්තූතියි 😎😎😎😎
good effert
මෙම වැඩසටහනක් ඔබ කරපු එක ඉතාම වටිනවා මොකද සැලබ් එකක් බ්ලයිනඩ් වේල්ඩ් එකක් මේවා අතර ජොයිට් එකක් කිරීම ඇති තැන්වල ව්ව්ධ හේතු නිසා දුර්වල තාවයන් ඇතිවෙන තැන්වලට කලයුතු නියම උත්තරය ලබාදීම හා කරන පිලිවල කියාදීම ඉතාම වටිනවා;;;;...** ඔබතුමාට ස්තුති ජයවෙවා .;;;;;;.....****👍👍👍👍💖💖💖💖💖✡️✡️✡️
වටිනා vedio එකක්. Thank you putha.
සුපිරි පැහැදිලි කිරීම.. ජයවේවා!❤
Thank you so much
අවශ්‍ය දේ හරියටම කියල දුන්නට ස්තූතියි .
Thank you so much video balanawata ❤❤
හොද පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි අයියාට ...ගොඩක් දවසකින් video එක ...
😍❤️🙏
Very good explanation
Thank you godak watina vedio ekak ..Blind wall ekaka top ekata karanne mokakda kiyala vedio ekak karanna puluwanda? Roof eka hide karala flashing gahala karapu roof ekak tiyena gedarakata 1.5 feet flashing ekak tiyeddith themenawa
Good to see you guys uploading more videos. We used to watch them all and got lot of ideas when we were building our home.
Hi, Thank you so much for watching the videos. Yes, it took so long to upload videos. planning more videos now.
Thank you again for the appriciation and the encouragement. 😍😍
@@LyraStudio 👍All the Best
Thanks alot ! Can I contact you ?
@@LyraStudio Slab එක waterproof කිරීමෙන් අනතුරුව tile ඇල්ලීම අනිවාර්ය දෙයක්ද? වෙන options මොනවද? නැත්නම් waterproof කිරීමෙන් අනතුරුව surface එක නිකන්ම තැබීම සුදුසුද?
Thanks for this nice video. I got a question.
Is it necessary to apply the cement or tiles layer after doing the water proofing ? What if we apply the cement or tiles layer after few years of doing the water proofing?
හොඳ පැහැදිලි කිරීමක් ගෙන ආ ඔබට ස්තුතියි. අර දාන නෙට් එක ගැනත් මිල ගනන් සමගින් එක්කරන්න..
Dan nam rates mathaka na. Hardware shops walin ahanna waterproof net eka kiyala. Ethakota eyala denawa.
Waterproofing Products jaathith godak thiyanawa.
හැම රෙද්දම සුපිරියටම කියනව.
Godak hoda vedio ekak. Thanks putha. Apitath oya problem eka thiyenawa
Mila kiyada
වටින අදහස්.....බොහොම ස්තුති..
Thank you malli....hondata pahadiliwa kiyala dunna..mee gana podi awabodayakwath nathi kenekuta pawaa honda awabodayak labaa ganna pahasu widiyata ada video eka hondatama kara oyalaa..mee gana danaganna awashyama kihipa denek innawa eyalatath balanna mee video eka share karannam..anith video ekath ikmaninma aran enna. Budu saranaii..(nangi nathuwa paalui anee..🙊🙊) adarei dennatama 😘
Garent karana company eke wadakarana professionals lage personal details ekka apita garent certification denna puluwanda, specially this precenter
Hi I kapararuwak karala water proof eka dammata passe ekata udin apahu kapararu karanakota kapararuwak waterproof ekata allaganida?
ගොඩක් ස්තුතිය් ඔබට...මට දැනගන්න පුලුවන්ද බිත්තියක් යන්තමින් පුපුරල ඇතුලට වතුර කාන්දුවෙන එක නතර කරන්න පුලුවන් කොහොමද කියන එක..
Asbasto sheet Kaduna wita mewa Ganna puluwanda?
ගොඩක් ස්තුතියි
Blind wall හදල ඉවරයි waterprop කරලා නැ එක තැනක බිත්තියේ තෙමිල වතුර පැල්ලම හිටිනවා බිත්තියේ එලියෙන් කෙමික්ල් ප්‍රඩක්ට් ආලේප කලාට වැඩක් නැ ටික කලයක් යනකොට අයේ තෙත හිටිනවා මෙහෙම දේකට හරියන නිශ්පාදන මොනවද
බොහොමත් ස්තූතීයි මේ දැනුවත් කිරීමට.Slab එක උඩින් මේක ගාල නිකන් තියන්න බැරිද සිමෙන්ති දාන්නේ නැතිව
Very useful video brother
සුපිරි, ඡයවේවා
Polawa yaten ga athulata ana wathura parak nawaththagannath ma widiyata kara gannath puluwanda
සැබිඑක උඩ වතුර හුගාක් රැදෙන වා. ඉවත් කරන්නේ කොහොමද
Malli meka gedara atule pahala thattuwe galbammak biththiyaka tethamanaya nati karanna yoda ganna puluwanda
Mage barthroom eke badama kapala thiyenne thama tile kale neha eke udin alepa karoth prashnayakda.?
Concreat stair case 1k kadanna hodama kramaya mokakda?
My question is as I have ended the making of slab, a lot water got collected up there. Reason was, I had put upstand beams. So by using chip stones and cement we made a slop to make the collected water flow away. And we leveled some areas by using plaster and sand.
If I'm going to do water proofing someday, should I have to break the previous things?
Dear Sir/ Madam,
I am from Tokyo Cement Company.
In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586
Thank you!
කොච්චර කාලයක් මේක ශක්තිය තියන වද කියලා හොයල බලල ද කියවන්නේ. කීයක් හරි හොයන්න හැබැයි නොදන්නා මගුල් ගැන කියලා මිනිස්සු අන්දන්න එපා.
@@makawitageperera8437 uba oya kiwe mage comment ekada nathanm video ekatada ?
Thank you for explaining. Good work.
වටිනාම වීඩියෝ එකක් ... ගොඩක් ස්තූතියි ... 💠
Thank you so much. 😍😍
Useful information ❤️🤝
Excellently explained..🎉👍
Great 👌😊👌😊 programme
Kiwwa wage blind wall ඒකක kelima අව්වට වැස්ස ta awarna wela.tiyrnna ganna බැරිද
Good information brother 👍
Thank you. Very useful
Very important and helpful
Swimming pool ekata use karanna puluwanda?
Thank you so much
Warraga adi 1350 keeyak yanawada. Please kiyanna
Thanks very much
ගොඩක් වැදගත් වීඩියෝ එකක්... 30 kg මිල ගනන් කොහොමද? වර්ග අඩි කොපමණ කරගතහැකිද
cost for water proofing inthe slab per square meter let me know
informative video! keep up the good work!!!
Thank you so much.
Very useful ❤
Hi, can we put waterproof coat on a tiled surface and follow the steps ?
Godak vatina vidiyo akak teyruvansaranai
Can you recommend a solution for leaking balcony where water leaks to downstairs ceiling through tile cracks and grout? Thanks
maps.app.goo.gl/jnZhSe56i1cBc1wZA
ටයිල් වෙනුවට ස්ලැබ් ඵක උඩට පාවිච්චි කරන්න පුලුවන් දේවල් මොනවද?
How to convert a traditional roof to a new roof top?
Thank you so much!!! Wall ekak danata paint karala thiyenawanan kohomada karanne.
Paint eka wirebrush karala inna wenawa. Mokada eeka pathuru galawunoth waterproof layer ekath galawila yai.
0112 586 586 ta katha karala ahanna. Eyalagen details ganna puluwan wei
Dear Sir/ Madam,
I am from Tokyo Cement Company.
In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586
Thank you!
ස්තුතියි
Very useful video 🏖️️
Thank You So much!
Waterproof කරලා අනිවාර්යයෙන් උඩින් බදාම කපන්න ඔනාද එහෙම නොකරොත් එක සව්ත්තු වෙනවද අනිවාර්යයෙන් රිප්ලයි එකක් දෙන්න...❤️
Very useful❤️
Very useful.
Oyala medewal avilla karala denne nedda
Can I get a contact no of professional person who do it properly .
ටයිල් අල්ලපු roof top එකකට කරන්න පුලුවන්ද ?
Matath danaganna ona okama thama
Ayye damp walls wlaatat solution ekk qyannako... kochchara kalat bitti tika thethamanaya uraagena harima ketha wenawa..udata enawa paint eka nerila.. harima kethai.. poti tika pimbila udata enawa... mekatat wisandumak qyannako
O ayala
Waterproof wada karanawada
Superb ....❤❤❤🌷🌷🌷🌷
Koheda me water proof material ganna thiyenne badulla awatin..
Thank you...!👍
Thank you
මිල කීයද
Very important video
Thank you so much.
Thanks 👍👍
waterproof කලාට පස්සෙ ආයෙම slab එකේ කොපමණ කාලයක් waterproof නොකර තියාගන්න පුලුවන්ද?
1000 sq feet walata 3.5 lak withara yanwa. Eta passe aai badama dannaath epei. Labor ekath ekka 6 lak wage yai neda? Cost eka daraganna amarui
3kg වලින් වර්ග අඩි 15 කරන්න(දෙපාරක් apply කරල) පුලුවන්,1000/15= 66.66 (3kg petti 67) එකක් 3000 උනොත් ( 4000× 67= Rs.268000යි.මේක අඩුගානට ගන්න පුලුවන් කෙලින්ම dealer කතාකලාම.මම ගත්ත
gedara concrite wahalayk tiyanne watura kandu wen na eth wadi arakshawata meka gawata kamak nadda concrite wahale meka gala kapraruak aniwarenma karanna onida meka sampurnan wahennama
ow kapararuwak karana eka hondai. ehema nathnam, eeka udin waterproofing paint ekak gannath puluwan. mokada kapararu karala witharak thibboth, eekataa wathura uragannawa. kapararuwata udinuth waterproofing paint ekak ganawa nam hondai
මේ w f එක බාත්රූම් එකට හොදද
Good one😊
Kg 30 kiyada
Thank you
Hey, What is the best waterproofing chemical?
Dear Sir/ Madam,
I am from Tokyo Cement Company.
In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586
Thank you!
Dr fix pidifin 112 1st code gala paya 5kin wassak wessa. Aulak thiyanawada
fleximent 201 aken අපේ ගෙදර water roof karee
Aka hodaidaaa
Ehema kiyanna nam danne na. Mona product eka use karath, hariyata me steps tika karana oone.
Niyama wadak broo
Mata rootop eke garden ekak hadanna ona ekata hodama waterproof eka mokak da
Pearl Waterproofing ekata katha karanna, eya thamai mama video eka karapu roof top eke waterproofing kare.
Mama hithanawa eya oyata explain karai.
සිංහලෙන් කතා කරනවා වගේම සිංහලෙන්ම ලිව්වනම් ගොඩක් හොඳයි සෑම තරාතිරමක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්නේ
Price pls.
keep it up
Brother edge eke taper eka hadanna ona nadda
hadanna oone. 45 withara kare na, tikak kara. hondai tikak wadipura karanna puluwan nam.
Blind walla eka eliyen kaparadu karanna baaa atul patten paint eka sauttu wenwa atulen karanna treatment ekak nadda
24:51 - බ්ලයින්ඩ් වෝල් එකෙන් තෙත එනවා, පිළියමක් කියන්න
@@LyraStudio video ekak nadda
@@pradeepduminda724 wenama video ekak nam karala na.
SL construction channel eke waterproofing gana videos thiyanawa. Blind wall gana thiyanawada danne na.
Mewa karana palapurudu kattiya gana toraturu danna
Waterproof 1st code gala පැය 5 k යනකොට වැස්ස. ඒකෙ බලපෑමක් තියනවද
වර්ග අඩියකට කෝස්ට් එක කීයක් වගේ යනවාද.?
How much pack
Can this be used for a in-house fish pond?
Dear Sir/ Madam,
I am from Tokyo Cement Company.
In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586
Thank you!