හැමදාම මහන සාරි ජැකට් වල ප්‍රශ්න එන්නෙ මේ හේතු නිසා වෙන්න පුලුවන් ....

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • කොයිතරම් හොඳ ක්‍රමයකට මැහුවත් මිමි ගන්නෙ වැරදියට නම්?

Комментарии • 53

  • @PriyankaAdithya
    @PriyankaAdithya 2 месяца назад +2

    මිස් එකම විදිහට ඇන්ද වුනාට මාරම ලස්සනයි .😍😍😍සමහර අය class කරනවා.කියලාදෙන දේ හංගගන මහන්නෙ මිස්ගෙ වීඩියො බලද්දී තමයි ඒක තේරෙන්නෙ.ඔයාට නම් තවතව හරියන්න ඔීනි❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      ස්තූති ඔයාගෙ ඇගයීමට 🩷🩷

  • @educationpoddo249
    @educationpoddo249 5 месяцев назад +5

    මිස් ඔයා ගොඩ ක් හොඳ කෙනෙක් ❤❤❤❤❤❤

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 6 месяцев назад +3

    ගොඩාක් වටින උපදෙස් ..ස්තුතියි මිස්..❤

  • @AEJATHAUDA
    @AEJATHAUDA 5 месяцев назад +2

    godaak watina upades..... thank you miss

  • @yoshidineth9079
    @yoshidineth9079 Месяц назад +1

    Thank you mis...oya harima lassanai.❤..a wagema oya godak hodata hemadeyakma kiyala denawa..

  • @chamila1263
    @chamila1263 6 месяцев назад +2

    Thank u so much Auradha. God bless u🎉❤

  • @sriyanidesadesa634
    @sriyanidesadesa634 6 месяцев назад +1

    Ane miss godaaak pin mama hamadama balanawa me Chanel Eka data on karala balannema miss ge wadasatahanak dalada kiyala danuwath kirimagana. Bohomathma sthuthiy miss theruwansaranai

  • @VajiraVidhanapathirana
    @VajiraVidhanapathirana 5 месяцев назад +1

    Big problem solved , alteration thank you very much teacher

  • @irenedesilva3009
    @irenedesilva3009 6 месяцев назад +1

    Wow so beautiful thanks you so much

  • @mudithamadushani8687
    @mudithamadushani8687 6 месяцев назад +6

    අම්මා කෙනෙක් වගේ ඔයා ම්ස්. ඔයාගේ අත්ම විස්වාසය අපිට හයියක්.

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 6 месяцев назад +1

    Frock 8 course ekedi various sizes walata api blocks hadaganna ona neda miss.
    'A' line frock eken.da okkoma styles karanne.
    Miss Mama in detail ahanne mama hondata ahu una Ferla Tech kiyana old man ge class ekata.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 месяцев назад

      එයා කරන බොරුව දැන් හැමෝම දන්නවා..ක්‍රමය කොච්චර සාර්ථක එකක් උනත් ළමයට අල්ලාගන්න. බැරි වෙන්න , හිතාමතාම ඒක complicated කරලා උගන්වන එක මහ පවක්. ඔයාට ඕන විස්තර ඔක්කොම මට කතා කරලම අහන්න කො..0711244485

  • @rupikadilrukshi3287
    @rupikadilrukshi3287 6 месяцев назад +2

    Sari jacket varga vitharak karanna puluvanda

  • @yelinaruwanthi6357
    @yelinaruwanthi6357 5 месяцев назад +1

    මිස්...රූල් සෙට් එකේ ගාන කීයක් වෙනවද?

  • @knowledgetoyou608
    @knowledgetoyou608 6 месяцев назад +1

    අයියෝ..මට මේ course එක mis උනා මට මේකට දැන් join වෙන්න බැරිද..විස්තර tika දැනගන්න පුළුවන්ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 месяцев назад

      තවම පුලුවන් ..whatsapp මැසේජ් කරන්න 0711244485

  • @nilminiweerasooriya6608
    @nilminiweerasooriya6608 6 месяцев назад +1

    Miss mam salli dala recipt eka ewwa. Eth tawama mawa group ekata add karagena ne miss.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 месяцев назад

      Whatsapp මැසේජ් කරන්න පුතා ..නැතිනම් මට කතා කරන්න 0711244485

  • @DilshuSinghara
    @DilshuSinghara 6 месяцев назад +2

    මිස් අපි රූල් ගැන පාඩම ගේමුද🥰🥰🥰🥰🥰

  • @doreenhemanthi3273
    @doreenhemanthi3273 6 месяцев назад +1

    Teacher ruler set eka ganna oni.

  • @dulanjalichathurani5569
    @dulanjalichathurani5569 3 месяца назад

    මිස් මං අද තමා මිස්ගේ වීඩියෝ දැක්කේ ගොඩක් හොදයි දේවල් කියලා දෙනවා. මාත් ඇදුම් මහන කෙනෙක්. මහන ගොඩක් ඒවා හරියටම එනවා සාරි ජැකට් වල ටිකක් ප්‍රශ්න එනවා. අයෙත් ඔෆ් ශෝල්ඩ් ගවුම් පාත් වෙනවා ඇයි මිස් එහම වෙන්නේ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      පුතා ..එකපාරටම මේ හේතුව කියලා කියන්න අපහසුයි..ඔයා භාවිතා කරන ක්‍රමයේ වරදක් වෙන්නත් පුලුවන් .. Whatsapp 0711244485 කතා කරන්න කො.

  • @sampatharunasantha330
    @sampatharunasantha330 6 месяцев назад +1

    Mis gaum ate course eke.kotas washayen gewim karanna puluwanda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 месяцев назад

      Whatsapp මැසේජ් කරන්න ..විස්තර කියන්නම්0711244485

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 6 месяцев назад +2

    Miss oya gauma mhanna kiyala dennko❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 месяцев назад +1

      ගවුම් අටක්" පාඨමාලාව තුල මේක කියලා දෙනවා පුතා

  • @LasanthaRamyani
    @LasanthaRamyani 2 месяца назад +1

  • @rashmi6127
    @rashmi6127 6 месяцев назад +1

    Sambanda wena plwn anthima dinaya kawadda?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 месяцев назад

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @rashmi6127
    @rashmi6127 6 месяцев назад +1

    Dn join wenna puluwand miss? (Week ekk late mn)

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 месяцев назад +1

      නෑ ඔයා පරක්කු නෑ.තවම පුලුවන් ..whatsapp මැසේජ් කරන්න 0711244485

    • @rashmi6127
      @rashmi6127 6 месяцев назад

      ​​@@sewingwithanuradhaMiss sambandha wenna puluwan anthima dinaya kawadda?

  • @shammipeiris2280
    @shammipeiris2280 6 месяцев назад +1

    Self measurements aran mahagana eka nam athth, 😂😂anit ayata eka saren fiton eka hari, api apita mahana ewa ada wenawa 😂

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 6 месяцев назад +2

    💐❤😇🙏👌