mageth ekama idea eka eya thami. Asarana satunta phitak wenna puluwan nam loku pink, madiwela pare kiri laba ganna gawain ,kuda wasu patawn pare eha meha awidinne kama soya ganimata, ewani satun ta sadaranayak wena deyak karana puluwan nam loku pinak
Oba kiyana deya hari , madiwela main road eketh me widiyata kiri laba ganna mau satun saha unge ithama kuda patwn pare kama soya avidiniwa, a satunge aithi karuwan, kiri tika aragena a satun raja Bala ganne naha , meya dakapu kurun hari a gana awadanaya ta gena satunge aithikruwan danuwth karanna puluwan nam loku pinak.
ඊලඟ වීඩියොවෙන් බලු පාසැල් , බලු හෝටල් තියෙන රටක්...ruclips.net/video/KFYkyfQwXs0/видео.html
හැදෙනවා නම් ලංකාවේ මිනිස්සුන්ට වගේම පාලකයන්ටත් ඉතාම වටිනා දැනුවත් කිරිමක්.
ස්තුතියි, ඔව් තම තමන් හදන සතුන් අනික් අයට කරදරයක් නොවෙන විදිහට හදන එකෙන් පටන්ගන්න පුළුවන්
මගේ ප්‍රදේශයේ වීදි සතුන් අවම කිරීම සඳහා බොහෝ වෙහෙසෙන කෙනෙක් මම. මා වැනි තවත් අය ලංකාවේ බොහෝ ප්‍රදේශ වල තනිව හෝ සංවිධානගතව මේ අරමුණෙන් වැඩ කරගෙන යනවා. නමුත් රටේ රජය සහ අනෙකුත් සියලුම වැසියන්ගේ අවධානය මේ වෙත යොමු වෙනවා නම් ඉක්මනින් මේ වීදි සත්ව ප්‍රශ්නයේ නිමාවක් දකින්න පුලුවන්. එසේවුවහොත් රටේ ජනතාවට මෙන්ම අසරණ සතුන්ටද එකිනෙකාට කරදරයක් නොවී ජීවත් වෙන්නට පුලුවන්. නව රජය මේ පිළිබදව විශේශ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ශා සහගතව සිටිමි.
ස්තුතියි අනිවාර්යයෙන් විය යුතු දෙයක් .. ඔබට ජය පතමි
mageth ekama idea eka eya thami. Asarana satunta phitak wenna puluwan nam loku pink, madiwela pare kiri laba ganna gawain ,kuda wasu patawn pare eha meha awidinne kama soya ganimata, ewani satun ta sadaranayak wena deyak karana puluwan nam loku pinak
අහපු ප්‍රශ්නෙට ඉක්මණින්ම පිළිතුරු ලැබුණා සර්. බොහෝමත්ම ස්තූතියි.
කරුණු කාරණා හරිම පැහැදිලියි..🙏🙏🙏🙏
ස්තුතියි
දඩාවතේ යන සතුන් පාලනය කළ යුතුමයි.එසේ නැතිව ජලභීතිකා රෝගය පාලනය කළ නොහැකි ය.විදේශයන්ට ඖෂධ ගෙන්වීමට යන මුදල් කොපමණද
Very important explanation. Thank you for the update Mr.
So nice of you
@KeerthiKulasekara thank you so much.
වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර්
ස්තුතියි තිලා , උසස් පෙළ විභාගයෙන් ජය පතමි.
❤❤❤❤😊
thank a lot
ලංකාවෙ වෙන්නේ ඕකේ අනිත් පැත්ත. සත්තුන්ට ආදරෙයි කිය කිය බල්ලෝ පූසෝ හදලා පාරවල් වලයි පන්සල් පල්ලි ලගට ගිහින් දානවා. ඒ තැන්වල බෝවෙලා හැමතැනම ජරා කරනවා. උදේට පාරවල් වල යන්ඩ බහැ හැමතැනම ජරාකරලා. සමහර අය සල්ලිදීලා බල්ලො අරන් දන්වැලක් දාගෙන හැමදාම උදේට ජරාකරන්න පාරේ අරන් යනවා ඕවා තහානම් කරන්න ඕනා .එක පැත්තකින් වාහනවලට හැප්පිලා බල්ලො පූසෝ මැරෙනවා. තව පැත්තකින් බල්ලෝ පූසෝ වාහන වලට පනිද්දි සත්තුන්ව බේරන්න ගිහින් මනුස්සයින්ටයි වාහනවලටයි අනතුරු වෙනවා. ඇත්තටම මේ විඩියෝ එක පාලකයින් දකින්න ලැබේවා.
ඇත්තටම මේක ලොකු ගැටළුවක් ලාංකික සමාජයට ....කල්පනාවෙන් වැඩ කරලා රජය ,මිනිස්සු සහ හැමෝම මේවා පිළිවෙලක් කරගන්න ඕනේ
ලන්කාවෙ ප්‍රධාන පාරක්වත් මගින්ය යන්ඩ මන්තිරැවක් නැ කිසිම ආරක්ෂාවක් නැ
Oba kiyana deya hari , madiwela main road eketh me widiyata kiri laba ganna mau satun saha unge ithama kuda patwn pare kama soya avidiniwa, a satunge aithi karuwan, kiri tika aragena a satun raja Bala ganne naha , meya dakapu kurun hari a gana awadanaya ta gena satunge aithikruwan danuwth karanna puluwan nam loku pinak.
ow ayuthikaruwan wagakeemen hasireema wedagath
🎉🎉🎉
thanks
Doctor Bendigo wala thiyenne මාරම නිස්කලංක පරිසරයක් නේ
ow kisi kalabalayak naa
Support
thank you
Canadaweth ehemai
🐕
thank you
බල්ලො ගැන කිසිම වැඩ පිලිවෙලක් රජයට නැ හැමතැනම දාඩාවතෙ යන බල්ලො පැටවූ දාලා
ඇත්තටම මේක ලොකු ගැටළුවක් ලාංකික සමාජයට.... කල්පනාවෙන් වැඩ කරලා (රජය ,මිනිස්සු සහ හැමෝම ) මේවා පිළිවෙලක් කරගන්න ඕනේ
🎉🎉🎉
thank you very much