Keerthi Kulasekara
Keerthi Kulasekara
  • Видео 768
  • Просмотров 549 490
හවස වැඩ ඇරිලා ඇවිත් අපේ කැරට් අස්වැන්න නෙළුව හැටි #australia #carrot
@KeerthiKulasekara අද අඟහරුවාදා , හවස වැඩ ඇරිලා ඇවිත් ගෙවත්තට බැස්සා .. බඳුන් ගතව වගා කර තිබූ අපේ කැරට් අස්වැන්න නෙළුව ඒ ගමන්ම .. මේ අපේ අවසාන කැරට් වගා කල බඳුන.. ඒකේ තිබුණ කැරට් ටික ගලවලා ගත්තා. අලයි කොළයි දෙකම කෑමට ගත හැකි මට්ටමේ තියෙනවා ..බලන්නකෝ විස්තරේ
Просмотров: 43

Видео

" පිණිබර යාමේ " -- වැඩට යන්න කලින් දුටු අපේ ගෙවත්ත #australia #homegarden #monday
Просмотров 3412 часа назад
@KeerthiKulasekara අද සඳුදා, උදේ පාන්දර පින්න වේලෙන්නත් කලින් .. " පිණිබර යාමේ " අපේ ගෙවත්තට බැස්සා .. සති අන්තයේ විවේකයෙන් ඉඳලා සඳුදා වැඩට යන එක ගොඩක් දෙනෙක් චුට්ටක් අමාරුවෙන් වගේ කරන වැඩක්.. මම උදේ තේ එක බීලා ගෙවත්තේ ගස් කොළං ටික බලලා තමයි හිතට ජීවයක් ගන්නේ අළුත් සතියකට වැඩ අල්ලන්න .. මේ එහෙම වෙලාවක .. අද උදේ පාන්දරම ගෙවත්ත පෙණුන හැටි..
ඔස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයා කැන්ගරුවන් සමූහයක් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානයේදී කැමරාවට හසුවු හැටි
Просмотров 1124 часа назад
@KeerthiKulasekara ඔස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයා කැන්ගරුවන් සමූහයක් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානයේදී මගේ කැමරාවට හසුවුණා අද.. අපේ ගෙවල් පැත්තේ තිබෙන රජයේ රක්ෂිත වනාන්තරකයදී තමයි මේ කට්ටිය දකින්න ලැබුණේ .. බලන්නකෝ කැන්ගරුවන්ගේ සමීප දර්ශණ සහිත මේ වීඩියෝව
අමතක කරලමු පැරණි කතා.. එක්වෙමු ජාතික දියුණ පතා (අතීතයේ අමිහිරි මතක අමතක කර ඉදිරියට යමු )
Просмотров 1914 часа назад
@KeerthiKulasekara අතීතයේ අමිහිරි මතක ගැන නැවත නැවත මතක් කරමින් අපි හැමෝම එකාවන්ව වැඩකළ යුතු මොහොතක් අත් හැරගන්නවා නම් ඒක අපේ අතින් වෙන ලොකු වැරැද්දක් .. රටක් ජාතියක් හැටියට අප ඉදිරියේ ඇති අභියෝග වලට මුහුණ දීමේදී අතවශ්‍ය දෙයක් තමයි අප එකෙනෙකා අතර තිබිය යුතු සමඟිය. අපි සමඟි සම්මපන්න නොවී අතීතයේ සිදු ව සුළු සිදුවීම් ගැනම කියා කියා ඉන්නවා වෙනුවෙට ඒවා අමතකර කර ඉදිරියට යෑමයි කල යුත්තේ.. අහලා බලන්නකෝ...
අපේ පළමු තම්පළා අස්වැන්න නෙළුව හැටි #australia #amarnath
Просмотров 1504 часа назад
@KeerthiKulasekara අද මෙවර වගා කන්නයේ අපේ පළමු තම්පළා අස්වැන්න නෙළුවා. ඒ ගමන් හදිස්සියේ වගේ ගත්තු වීඩියෝවක් තමයි මේ අරගෙන එන්නේ.. ඉරිදා නිවාඩු දවසේ අපේ පුතා ගේ ආසාම කෑමක් වන මැල්ලුමක් හදන්නයි මේ සූදානම .. බලන්නකෝ විස්තරේ
කුණු ගැන බල්ලො බලල්ලු ගැන තවත් කතාවක් #australia #wastemanagement
Просмотров 994 часа назад
@kadapathayoutube@KeerthiKulasekara අද ඔයාලට ගෙන එන වීඩියෝව අපේ කුණු, කැළි කසල අනෙකාට කරදරයක් නොවෙන විදිහට බැහැර කිරීමේ වැදගත් කම ගැනයි .. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව වැනි රටක වගකීම් සහගතව අපද්‍රව්‍ය බැහැර කීරීම කෙරෙන හැටි ගැන වැඩිපුර විස්තරයක් තමයි අද කියන්නේ .. අහල බලන්නකෝ
විටෙක මිනිසුන්ට කරදරයක් හිරිහැරයක් වුණත් කවදත් ගහට කොළට සතුටක් ගෙන දෙන වැස්ස #rain #srilanka
Просмотров 2437 часов назад
@KeerthiKulasekara මේ දවස්වල ලංකාවේ සිදුවෙනවා වාගේ , විටෙක මිනිසුන්ට කරදරයක් හිරිහැරයක් වුණත් කවදත් ගහට කොළට සතුටක් ගෙන දෙන දෙයක් තමයි වැස්ස කියන්නේ .. ඒක හොඳටම පැහැදිලි වෙන අවස්ථාවක් තමයි මේ වීඩියොවෙන් ඔයාලට ගෙන එන්නේ. පසුගිය දින කීපයේ හොඳ වැස්සක් වැටුණට පස්සේ සතුටින් ඉපිළෙන අපේ ගෙවත්ත (ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නගරයේ තිබෙන ) බලන්න අද /සෙනසුරාදා උදේ පාන්දර ගිය ගමන් ගත්තු වීඩියෝවක් .. බලන්නකෝ ලස්...
two #kangaroos in their natural habitat ස්වභාවික පරිසරයේම නෙත ගැටුණු කැන්ගරුවන් දෙදෙනෙක්
Просмотров 347 часов назад
@KeerthiKulasekara ස්වභාවික පරිසරයේම ඉඳිද්දි කැන්ගරුවන් (වල් කැන්ගරුවන් ) දකින්න හමුවෙන්නේ කලාතුරකින් .. අද ඔයාලට අරන එන්නේ මම ඇවිදින්න යද්දී කඳු මුදුනේදි නෙත ගැටුණු එවැනි කැන්ගරුවන් දෙදෙනෙක්
පොඩි කාලේම පටන් ගනිමු
Просмотров 1029 часов назад
@KeerthiKulasekara කැලි කසළ හරියට බැහැර කිරීම, සියළුම නීති රීති සහ විශේෂයෙන් වාහන ධාවනයේදී , පාර පැනීමේදී මාර්ග සඥා පිළිපිපැදීම ආදී බොහෝ ළමා කාල්යේදීම පුරුදු කලානම් හොඳ බව අපේ ය ටියුබ් නරඹන්නෙක් යෝජනා කරලා තිබ්බා .. එහෙම කරන්නේ කොහොමද කියන එකයි දේවල් "පොඩි කාලේම පටන් ගනිමු " කියලා මේ කතා කරන්නේ
අද ලස්සන දවසක් , කතාබස් එකේ බෙන්ඩිගෝ නගරයට යන ගමන් #australia #cpd
Просмотров 7712 часов назад
@KeerthiKulasekara අද ලස්සන දවසක් , හවස්වෙලා ඔයාලත් එක්ක කතාබස් එකේ බෙන්ඩිගෝ නගරයට යන ගමන් . අපේ වෘත්තියේ ප්‍රගමණය වෙනුවෙන් කෙරෙන වෛද්‍ය සාකච්චාවකට යන්න සිදුවුණා බෙන්ඩිගෝ නගරය හරහා . ඒ යන ගමන් ගත්තු වීඩියෝවක්
ඊයේ පෙරේදා මෙහාට මහ වැසි වැටුණා .. අද උදේ ගෙවත්තෙන් පෙනෙන වෙනස බලන්න #australia #rain #gardening
Просмотров 31412 часов назад
@KeerthiKulasekara ඊයේ පෙරේදා මෙහාට මහ වැසි වැටුණා .. ඒත් එක්කම ගෙවත්තේ ගහකොළ වලට නව පණක් ලැබිලා .. අද උදේ පාන්දර ගෙවත්තෙට බැස්සේ ගෙවත්තෙන් පෙනෙන මේ වෙනස බලන්න. ලොකැට් ගහේ අන්තිම ගෙඩියත් කඩාගෙන අලුතින්ම එකතුවෙන වගාවන් වලටත් සාත්තුවක් දුන්නා .. බලන්නකෝ විස්තරේ #australia #mygarden
බල්ලන්ට පාසැල් බලු හෝටල් ආදිය තිබෙන රටක් #Australia a country with dog schools and hostels
Просмотров 28514 часов назад
@KeerthiKulasekara ඔස්ට්‍රේලියාව කියන්නේ බල්ලෝ පූසෝ ආදී සුරතල් සතුන් බෝකිරිරීම ව්‍යාපාරයක් ලෙස කරන රටක් .. ඒ වගේම තමයි ඔවුන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම් ආශ්‍රිතව බල්ලන් හැඩගන්වන ව්‍යාපාර Dog grooming , සෝදන නාවන dog wash ව්‍යාපාර විතරක් නෙවෙයි බලු පාසැල් බලු හෝටල් ආදිය තිබෙන රටක් . මේ ගැන අද කියැවෙන කරුණු ඇත්තටම ඔබේ දැනුමට වගේම ආශ්වාදයටත් හේතුවෙයි .. අහලා බලන්නකෝ
ඔස්ට්‍රේලියාවේ පාරවල් වල බල්ලෝ පූසෝ නැත්තේ ඇයි #Australia #straydogs #straycats
Просмотров 3,2 тыс.16 часов назад
@KeerthiKulasekara ඔස්ට්‍රේලියාවේ පාරවල් වල දඩාවතේ යන්න බල්ලෝ පූසෝ නැද්ද? මේ පසුගියදා මා කල වීඩියෝවක් යට අසා තිබ ප්‍රශ්නයක් .. බල්ලෝ පූසෝ ඇතුළු සුරතල් සතුන් ඇති කිරීම බරපතළ වගකීමක් ලෙස සලකන රටක් තමයි ඔස්ට්‍රේලියාව.. පැටවුන් බෝකරන්නට ඇති කරන සතුන් ( වෙලඳාම සඳහා ) හැර අනෙක් සියළුම සතුන් වඳ සැත්කමකට භාජනය කරනවා මෙහේ .. ඒ වගේමයි අයිතිකාරයෝ හොයාගන්න ක්‍රමයක් හදලා තියෙනවා ලියාපදිංචි කිරීම හරහා .. අහල...
අපේ ලොකැට් ගහට ගිරා ප්‍රහාරයක් #lorikeet attack #australia #locket
Просмотров 50319 часов назад
@KeerthiKulasekaraමේ දවස් වල මෙහාට හරි වැස්ස. හවස වැඩ ඇරිලා ආපු ගමන් ගෙවත්ත බලන්න ගිය.. ගෙවත්තට ගියේ හොඳ වෙලාවට .. අපේ ලොකැට් ගහට ගිරා (Lorikeet ) ප්‍රහාරයක් එල්ලවෙලා .. එයාලා කාපු ගෙඩි ටික ඉතුරු කරලා අනික් ලොකට් #locket ගෙඩි ටික කඩලා ගෙට ගත්තා .. බලන්නකෝ විස්තරේ
අපේ ගමේ , නගරයේ පාරවල් , කාණු පද්ධති අවහිර නොකර පරිසරය පිරිසිදුව තබා ගනිමු #protect #environment
Просмотров 24819 часов назад
@KeerthiKulasekara මේ දිනවල ලංකාවේ අපේ ගම්පළාතේ වගේම අනික ප්‍රදේශවලත් කතාබහට ලක්වෙන දෙයක් තියෙනවා .. ඒ තමයි තැන තැන කැළිකසල දැමීම , පොදු ස්ථාන වල අනවශ්‍ය දේවල් ගොඩගැහීම වගේ දේවල් .. ඉතිං අද කතාබහට ගන්නේ මෙන්න මේ කාරණය .. පිරිසිදු ගමක් , පිරිසිදු නගරයක් අවසානයේ පිරිසිදු රටක් ගොඩනඟා ගන්න නම් කලයුතු මූලිකම දෙයක් ගැන කියන්න.. එහෙමනම් අපි ගමේ , නගරයේ පාරවල් , කාණු පද්ධති අවහිර නොකර තැන තැන කැළි කසළ ...
තරුණ රියැදුරෙක් ( අපේ පුතා ) එක්ක බෙන්ඩිගෝ නගරය මැදින් ගිය ගමනක්
Просмотров 31921 час назад
තරුණ රියැදුරෙක් ( අපේ පුතා ) එක්ක බෙන්ඩිගෝ නගරය මැදින් ගිය ගමනක්
ඊයේ පෑවිල්ල අද වැස්ස - අපේ වගාබිමේ වෙනස බලන්න
Просмотров 37621 час назад
ඊයේ පෑවිල්ල අද වැස්ස - අපේ වගාබිමේ වෙනස බලන්න
තක්කාළි ගැට ගහලා හැඩ වැඩ කල අපේ වගා බිම #australia #tomatoes
Просмотров 412День назад
තක්කාළි ගැට ගහලා හැඩ වැඩ කල අපේ වගා බිම #australia #tomatoes
ඔස්ට්‍රේලියාවේ රියැදුරන් ,රියැදුරියන් මාර්ග නීතිවලට ගරු කරන හැටි #australia
Просмотров 325День назад
ඔස්ට්‍රේලියාවේ රියැදුරන් ,රියැදුරියන් මාර්ග නීතිවලට ගරු කරන හැටි #australia
අපේ ගෙවල් අසල පිට්ටනියේ තිබුණු ක්‍රිකට තරඟයක් බලමින් ගිය බයිසිකල් රවුමක්
Просмотров 91День назад
අපේ ගෙවල් අසල පිට්ටනියේ තිබුණු ක්‍රිකට තරඟයක් බලමින් ගිය බයිසිකල් රවුමක්
ක්‍රීඩා පිට්ටනි , ළමා උයන් පසුකරමින් ගිය බයිසිකල් ගමනක්
Просмотров 55День назад
ක්‍රීඩා පිට්ටනි , ළමා උයන් පසුකරමින් ගිය බයිසිකල් ගමනක්
බණ්ඩාරවෙල ලියන්ගහවෙල වත්තෙන් හෙට පාර්ලිමේන්තුවට යන කිරි ගොවියා සෙල්වා ( කිට්නන් සෙල්වරාජ් ) #selva
Просмотров 483День назад
බණ්ඩාරවෙල ලියන්ගහවෙල වත්තෙන් හෙට පාර්ලිමේන්තුවට යන කිරි ගොවියා සෙල්වා ( කිට්නන් සෙල්වරාජ් ) #selva
දිගටම අධ්‍යාපන කටයුතු වල යෙදෙන ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු #cpd activities for doctors #australia
Просмотров 17814 дней назад
දිගටම අධ්‍යාපන කටයුතු වල යෙදෙන ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු #cpd activities for doctors #australia
හිරු පායා එන සුන්දර මොහොතක - අපේ ගෙවත්තේ සිට
Просмотров 27214 дней назад
හිරු පායා එන සුන්දර මොහොතක - අපේ ගෙවත්තේ සිට
ශ්‍රී ලංකාවේ මහමැතිවරණ ප්‍රතිඵලයත් සමඟම ඔස්ට්‍රේලියාවේ ද්‍රවිඩ සහ සිංහල ප්‍රජාවන්ගේ සමඟිය වැඩිවෙයි
Просмотров 7 тыс.14 дней назад
ශ්‍රී ලංකාවේ මහමැතිවරණ ප්‍රතිඵලයත් සමඟම ඔස්ට්‍රේලියාවේ ද්‍රවිඩ සහ සිංහල ප්‍රජාවන්ගේ සමඟිය වැඩිවෙයි
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ගම්මානයක්
Просмотров 2,3 тыс.14 дней назад
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ගම්මානයක්
අපේ ගෙවල් කිට්ටුව තියෙන කඳු සහිත පැත්තක ඇවිදිමු
Просмотров 15014 дней назад
අපේ ගෙවල් කිට්ටුව තියෙන කඳු සහිත පැත්තක ඇවිදිමු
සෙනසුරාදා උදෑසන මගේ වගාවට සාත්තු කරන්න ගිය ගමන් #australia #gardening
Просмотров 33214 дней назад
සෙනසුරාදා උදෑසන මගේ වගාවට සාත්තු කරන්න ගිය ගමන් #australia #gardening
ටෙනිස් ක්‍රීඩාංගණ , ට්‍රෑම් නැවතුම්පොළවල් පසු කරමින් ගිය බයිසිකල් රවුමක්
Просмотров 9114 дней назад
ටෙනිස් ක්‍රීඩාංගණ , ට්‍රෑම් නැවතුම්පොළවල් පසු කරමින් ගිය බයිසිකල් රවුමක්
අපේ වගේම අපි දන්නා නොදන්නා හැමෝගෙම යහපත/දියුණුව වෙනුවෙන් වැඩ කරමු #Let's grow together
Просмотров 12614 дней назад
අපේ වගේම අපි දන්නා නොදන්නා හැමෝගෙම යහපත/දියුණුව වෙනුවෙන් වැඩ කරමු #Let's grow together

Комментарии

  • @pushpamalani8399
    @pushpamalani8399 2 часа назад

    Oba thuma wagawata dana pohora monawada.👍👍👍👍

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 часа назад

      kabanika witharayi , compost , goma, kukul pohora pellet wagayak thiyenawa ( Dynamic lifter kiyala )

  • @pulasthisuresh4450
    @pulasthisuresh4450 10 часов назад

    Sir,mage husband ta anxiety thiyenawa dan auruddak withara.treatment gannawa.kenthi yanawa nitharama ethakota matath tharaha yanawa.family life ekata loku badawak.meka hoda karaganna barida sir.hodata wada tikath karagena innawa.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 54 минуты назад

      mano chikithasakayek (psychologist ) kennel gen advise ganna eka thamyi hondama

  • @SamudithaSandesh-xx4un
    @SamudithaSandesh-xx4un 19 часов назад

    Sir,can dentist from sri lanka migrate to australia?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 17 часов назад

      yes ... after exams ..adc.org.au/assessments/dentists/

  • @pushpamalani8399
    @pushpamalani8399 23 часа назад

    Lassanai.👍👍👍

  • @ManelPerera-j8n
    @ManelPerera-j8n День назад

    සාර්ථක ගෙවත්තක්. ඔබතුමාගේ උත්සාහයට 🎉

  • @tuviartdesign
    @tuviartdesign День назад

    🎉🎉🎉🎉

  • @kanthir380
    @kanthir380 День назад

    ලස්සනයි ගෙවත්ත

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara День назад

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 День назад

    හරි ලස්සනයි සර්.අපිටත් විඳින්න සැලැස්වුවාට බොහෝමත්ම ස්තූතියි 🙏🙏🙏 කැන්ගරු සුරතල් සතෙක් විදියට ඕස්ට්‍රේලියාවේ ගෙවල් වල ඇති කරන්න පුලුවන්ද/ ඇති කරන්න දෙනවද සර්?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara День назад

      1 ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. 2 "කැන්ගරු සුරතල් සතෙක් විදියට ඕස්ට්‍රේලියාවේ ගෙවල් වල ඇති කරන්න පුලුවන්ද/ ඇති කරන්න දෙනවද ?" නෑ කන්ගරුවන් සුරත්ල් සතුන් ලෙස ගෙවල් වල ඇති කරන්නේ නෑ .. සමහර පොදු උද්‍යාන තියෙනවා කැන්ගරුවන්ට කෑම එහෙම දෙන්න පුළුවන් තැන්

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake День назад

    🎉🎉🎉

  • @kosaladevin6549
    @kosaladevin6549 День назад

  • @ranaweera6578
    @ranaweera6578 День назад

    Doctor Australia wala kangaroo hunting karanna wd

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 День назад

    💜️💜️💜️

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 2 дня назад

    Majority citizens are running behind politicians. No need to be a mp to serve your motherland.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara День назад

      Yes, it is unnecessary , probably due to the old habit

  • @nandaniranhotige9173
    @nandaniranhotige9173 2 дня назад

    Execellent

  • @pushpamalani8399
    @pushpamalani8399 2 дня назад

    👍👍👍👍👍👍

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 2 дня назад

    🎉🎉🎉🎉

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 2 дня назад

    Excellent

  • @MrNoBrainsYT
    @MrNoBrainsYT 2 дня назад

    ඔහෙ ගස් ඔච්චර වියලි පාට ඇයි? ලන්කාවෙ වගේ කොල පාටක් නෑනෙ

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m 2 дня назад

    Hamadamath watina video aragena enawa ❤❤❤❤Mage chanal ekath balannako Subcribe karanna Dil kitchen ladiy

  • @pushpamalani8399
    @pushpamalani8399 2 дня назад

    Thampala parippu dala maluwath hari rasai.❤❤❤❤

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 дня назад

    ලංකාවේ කුනු හරියටම කළමනාකරණය කලොත් හොදම සම්පතක් .විදුලිය,කොම්පෝස්ට් පොහොර ,නිපදවන්න පුළුවන් .ඒවගේම ප්‍රතිචක්‍රීකරණය කරලා කඩදාසි,වීදුරු භාණ්ඩ ,කඩදාසි වගෙ දේවල් නිපදවන්න පුළුවන් .මේ ගැන ජනතාව දැනුවත් කිරීම ගොඩක් වටිනවා.ස්තුතියි .

  • @pushpamalani8399
    @pushpamalani8399 2 дня назад

    Oba thuma kiyanwa wage ape ratath essarahata lassana wei neda...????,.

  • @sunilkalyani7104
    @sunilkalyani7104 2 дня назад

    අපේ රටේ අනතුරු වැඩි විනයක් නැතිකම

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 дня назад

    දැන් නම් වගාව ලස්සනට හැදෙනවා .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 дня назад

      බොහොම ස්තුතියි , ඔව් එන්න එන්න විසිරිලා , පැතිරිලා යනවා

  • @pushpamalani8399
    @pushpamalani8399 3 дня назад

    Oba thumage wagawa harima asawen balnne.

  • @nandaniranhotige9173
    @nandaniranhotige9173 3 дня назад

    ඹබගේ වගා කටයුතු සාර්ථක වේවා

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 3 дня назад

      බොහොම ස්තුතියි , ඔබට ජය පතමි

  • @yashivaji
    @yashivaji 3 дня назад

    🎉🎉🎉

  • @pushpamalani8399
    @pushpamalani8399 3 дня назад

    Ape lankawath lassana wei essarahata.❤❤❤❤

  • @pushpamalani8399
    @pushpamalani8399 3 дня назад

    👍👍👍👍👍

  • @Amila-iq2bo
    @Amila-iq2bo 4 дня назад

    ස්වභාවික පරිසරය,සතුන් ගැන video එකක් කරන්න...

  • @indranigonawela5297
    @indranigonawela5297 4 дня назад

    Oba kiyana deya hari , madiwela main road eketh me widiyata kiri laba ganna mau satun saha unge ithama kuda patwn pare kama soya avidiniwa, a satunge aithi karuwan, kiri tika aragena a satun raja Bala ganne naha , meya dakapu kurun hari a gana awadanaya ta gena satunge aithikruwan danuwth karanna puluwan nam loku pinak.

  • @Rusiruofficial...22
    @Rusiruofficial...22 4 дня назад

    බල්ලො ගැන කිසිම වැඩ පිලිවෙලක් රජයට නැ හැමතැනම දාඩාවතෙ යන බල්ලො පැටවූ දාලා

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 4 дня назад

      ඇත්තටම මේක ලොකු ගැටළුවක් ලාංකික සමාජයට.... කල්පනාවෙන් වැඩ කරලා (රජය ,මිනිස්සු සහ හැමෝම ) මේවා පිළිවෙලක් කරගන්න ඕනේ

  • @Rusiruofficial...22
    @Rusiruofficial...22 4 дня назад

    ලන්කාවෙ ප්‍රධාන පාරක්වත් මගින්ය යන්ඩ මන්තිරැවක් නැ කිසිම ආරක්ෂාවක් නැ

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 дня назад

    ,😊😊😊🎉🎉🎉🎉❤

  • @ThimiraNawanjana-w3c
    @ThimiraNawanjana-w3c 4 дня назад

    Ser mage වම් වෘශන කෝශය සියුම් රිදෙනවා මොකද ඒකට කරන්නෙ ☹️

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 4 дня назад

    ලංකාවෙ වෙන්නේ ඕකේ අනිත් පැත්ත. සත්තුන්ට ආදරෙයි කිය කිය බල්ලෝ පූසෝ හදලා පාරවල් වලයි පන්සල් පල්ලි ලගට ගිහින් දානවා. ඒ තැන්වල බෝවෙලා හැමතැනම ජරා කරනවා. උදේට පාරවල් වල යන්ඩ බහැ හැමතැනම ජරාකරලා. සමහර අය සල්ලිදීලා බල්ලො අරන් දන්වැලක් දාගෙන හැමදාම උදේට ජරාකරන්න පාරේ අරන් යනවා ඕවා තහානම් කරන්න ඕනා .එක පැත්තකින් වාහනවලට හැප්පිලා බල්ලො පූසෝ මැරෙනවා. තව පැත්තකින් බල්ලෝ පූසෝ වාහන වලට පනිද්දි සත්තුන්ව බේරන්න ගිහින් මනුස්සයින්ටයි වාහනවලටයි අනතුරු වෙනවා. ඇත්තටම මේ විඩියෝ එක පාලකයින් දකින්න ලැබේවා.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 4 дня назад

      ඇත්තටම මේක ලොකු ගැටළුවක් ලාංකික සමාජයට ....කල්පනාවෙන් වැඩ කරලා රජය ,මිනිස්සු සහ හැමෝම මේවා පිළිවෙලක් කරගන්න ඕනේ

  • @Comfortzone_2.0
    @Comfortzone_2.0 5 дней назад

    Sir Mama AL Commerce stream eken tama Kalee. Mata biology foundation course ekak karala. Medicine pursue karanna puluwan weidaa??? Pl sir reply😭

  • @gajalanka95
    @gajalanka95 5 дней назад

    අර කරපිංචා ගහද්ද තිබුනෙ මහත්තයෝ හරියටම පෙනුනේ නෑ 🎉 ගස් ලස්සනට හැදෙන කොට දරුවො වගේ නේද ආසයි 🥰

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 4 дня назад

      ස්තුතියි , ඔව් කරපිංචා ගස් හතරක් පෑ ගෙවත්තෙ තියෙනවා තුනක් පෝච්චි වල එකක් පොළවේ පැල කරලා ... ඇත්ත , ළමයෙක් සතෙක් හැදෙනවා වගේම ආස හිතෙන දෙයක් තමයි ලස්සනට හැදෙන ගස් දිහා බලන් ඉන්න එක .. ඔබට ජය

  • @shelton-yb1zt
    @shelton-yb1zt 5 дней назад

    ගෙවත්ත ලස්සනයි. ලංකාවටත් මේ දවස්වල වහිනවා .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 5 дней назад

      ස්තුතියි........ ඔව් , එහෙත් හරි වැස්ස , මෙහෙත් හරි වැස්ස

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 5 дней назад

    ඊලඟ වීඩියොවෙන් බලු පාසැල් , බලු හෝටල් තියෙන රටක්...ruclips.net/video/KFYkyfQwXs0/видео.html

  • @pushpamalani8399
    @pushpamalani8399 5 дней назад

    ❤❤❤❤❤

  • @pushpamalani8399
    @pushpamalani8399 5 дней назад

    ❤❤❤❤❤❤

  • @inranasingha
    @inranasingha 5 дней назад

    🐕

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 дней назад

    ❤❤❤❤😊

  • @thejaperera9246
    @thejaperera9246 6 дней назад

    දඩාවතේ යන සතුන් පාලනය කළ යුතුමයි.එසේ නැතිව ජලභීතිකා රෝගය පාලනය කළ නොහැකි ය.විදේශයන්ට ඖෂධ ගෙන්වීමට යන මුදල් කොපමණද

  • @Balls26543
    @Balls26543 6 дней назад

    කොහොමත් බටහිර රටවල් වල අයාලේ යන සතුන්ට ජිවත් වෙන්න අමාරුයි.තද හිතල, රස්නේ කාලෙට උන් කොහොමද ගෙයක් දොරක් නැතිව කන්න නැතිව ජිවත් වෙන්නේ. මම දැකලා තියෙනවා ලංකාවේ ගස් යට වැටෙන වරකා කාලා පන ගැට ගහ ගන්නේ බල්ලෝ. පිටරට තත්ත්වය ලංකාවට සමාන කරන්න අමාරුයි.

  • @Balls26543
    @Balls26543 6 дней назад

    ලංකාවේ පුසෝ බල්ලෝ හිටියේ මිනිස්සු ජනපද ඇතිකරගන්නත් ඉස්සර. උන් මේ ලේන්නු කුරුල්ලෝ..වෙනත් සත්තුවගේ හිටපු උන්.මිනිස්සු පාරවල් හදලා උන්ව ඇතිකරලා හෝ විසිකරන කුණු කන තත්ත්වයට දාලා අයාලේ යනවා කියන එක වැරදී අදහසක්. දැන් මුගටියෙක් හරි නයෙක් හරි දැක්කොත් දඩ වතේ යනවා කියනවද?

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 6 дней назад

    Canadaweth ehemai

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 6 дней назад

    Very important explanation. Thank you for the update Mr.

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 6 дней назад

    🎉🎉🎉