බාගෙට කතා කීමේ ආදීනව

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 455

  • @BpMeter
    @BpMeter День назад +145

    ඒකෙ හෝදන්න දෙයක් නැහැ. නිලන්ති කොට්ටහච්චි කට වහගෙන ඉන්න එක තමයි අපි අමාරුවෙන් හදාගත්තු ආණ්ඩුවට සහ අපේ රටට එයා කරන ලොකුම සේවය ඒක තමයි.

    • @induillankone5168
      @induillankone5168 День назад +6

      Kottahachchi usaviyata gihin karanne okane. Vanadium karaya nidahas karaha niwaradi karaya nidahas karana eka. Duk vidal api hadapu anduwa , ape janadhipathi thumawa kanne nathuwa a kata wahagena hitiya nam hodai.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r День назад +12

      ඕනෑවට වැඩිය උගත් උනාම තමන්ට නොදනීම මෝඩ කතා කියවෙනවා .ඒ කියන බොරුව වහන්න තවත් බොරු ලක්ෂයක් ගොතන්න එපැයි .

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna День назад +11

      එයා තාම පරිණත නෑ...තෙම්පරාදු උනාම හරියයි

    • @kuruppuhevagenishantha858
      @kuruppuhevagenishantha858 День назад +3

      Eya Nilbalakayeth hitiyalu mama ahala thiyenava aththada naththada danne naa

    • @shanweerasooriya4481
      @shanweerasooriya4481 День назад +6

      @@NilminiAbeyratna😂eya themparadu weddin ayeth arun dinala thiyei

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q День назад +65

    සුභ උදැසනක් දෙදෙනාටම❤❤ කුඩ්ඩොත් එක්ක පොලිසිය හෙලුවෙන් කියලා තමයි කියන්නේ තියෙන්නේ😂😂😂😂😂

  • @janakadesilva581
    @janakadesilva581 День назад +54

    පොලිසියහා නීතිපති දෙපාර්තමේන්තුව පෙර තිබු ආන්ඩු යටතේ නියම ආකාරයෙන් ක්‍රියාත්මක නොවූ බව ජනතාව දනී. ඉතින් ඒ දේවල් හදන්න තමයි ජනතාව අසීමිත බලයක් දීලා මේ ආන්ඩුව පත්කලේ. ආන්ඩුව කලයුත්තේ දැන් ඉන්න අපතයන් හරියට රාජකාරිය කරන්නේ නැතිනම් සුදුසු පුද්ගලයන් පත්කොට නීතිය ක්‍රියාත්මක වීම කඩිනම් කිරීමය. ජනතාව බලාපොරොත්තු වන්නේ එයයි.

    • @anurabandara9803
      @anurabandara9803 День назад +1

      වැඩේ හරියට වෙන්නේ නැතිනම් අයින් කරලා වෙන කෙනෙක් පත් කරන්න ඕනේ........වෙන අය නැතිද......සුදුස්සන් ඉන්නවා........ විව්ධ රටවල නීති අංශවල අපේ රටේ අය රැකියා කරනවා........ පිටරටින් හෝ ගෙනල්ලා නීතිපති, පොලීසිය,දුෂන විමර්ශන අංශයන් හතර වටේ දුවන තත්වය ,එකිනෙකට අවශ්‍ය සමිබන්ධතා බ්දීම් වලට පිලියම් සොයන්න ඕනේ....... අතපසුවීමක්, අඩුපාඩු වගේ දේවල් කියන්නේ වෙනම තත්වයන්...........නමුත් කාලයක් තිස්සේ නීතිය ක්‍රියාත්මක කරන, බලගන්වන ආයතන අතර ගැටුමක් තියෙනවා හෝ නිර්මාණය කරනවා........අවශ්‍ය නීති සම්පාදනය නොවනවාද කටයුතු කරන්නන් මගහරිනවා ද,පැහැර හරිනවාද කියලා දන්නේ නෑ.....

    • @madukp
      @madukp Час назад

      100 agree 👍

  • @beetgroot8959
    @beetgroot8959 День назад +26

    බොරුවෙන් බලයට පැමිනෙන්නා ඒ බොරුවලින්ම විනාස වන බව " පඬිවරයෙක් පවසා තිබුනා.

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 День назад +36

    මේ සියලු වැරැදි වලට හේතුව නීතිය නිවැරැදිව ක්‍රියාත්මක නොවීමමයි

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 День назад +20

    නිලන්ති ලා....හිතාගෙන ඉන්නෙ එයාලා...ලොකු පොරවල් කියලා..
    .

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 День назад +65

    අනේ මන්ද හැමදාම නීතිපතියි පොලීසියයි වැරදියි කියනවා...ඒක නිවැරදි කරන්නැත්තේ ඇයි...මේ ආණ්ඩුවෙන්වත් මේවා හැදෙන්න එපැයි.....නැත්නම් කවදාවත් වෙන්නෑ...😢😢😢😢😢😢😢😢😢😢

    • @MaheshSiriwardane
      @MaheshSiriwardane День назад

      Anduwath weradi .

    • @deepthipathiratne6964
      @deepthipathiratne6964 День назад +3

      Good morning ඔබතුමාගෙ න් ඉල්ලීමක් කරන්නම් අපි පහුගිය කාලයේ 48cc බයික් මිලදී ගත්තා. නමුත් හරියට ලියකියවිලි නැති නිසා ලැයිසන් කිරීමට හැකියාව ක් නැ.හරි නීතියක් තිබුණේ නම් ලංකාව ට මෙවා ගෙන එන්නට ව්දිහක් නැහැනෙ අපි මොකද කරන්නේ ඔබතුමාට පුලුවන් නමි මෙය ගැන හොයල බලන්න

    • @Prasadikaweerasingha
      @Prasadikaweerasingha День назад

      ​@@deepthipathiratne6964 අනේ ඔව්..මගෙ දරුවත් එකක් ගෙනල්ල ..දැන් හරිම අව්ලක් වෙලා තියෙන්නෙ..

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 День назад +64

    මේ ජනවරමේ බර තේරුම්ගෙන වචන භාවිතයට ගතයූතූබව තේරුම් ගත යුතුමයි .නිලන්ති ට මනිත්‍රි කම බරවැඩිද මනිදා

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha День назад +5

    ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @nandagaladeni1390
    @nandagaladeni1390 День назад +13

    භාරත පුතාට තෙරුවන් සරණ යි .

  • @nimu9175
    @nimu9175 День назад +8

    සියලු යහපත් පැතුම් ඉටුවන සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
    උතුම් තෙරුවන් සරණයි !!!🙏❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 День назад +10

    අපේ රටේ නීතිය කවදාවත් හරි හැටි ක්‍රියාත්මක කරාවි කියල හිතන්න බැහැ.හරිම කණගාටුයි.ඔබදෙපලටම 2025 වර්ෂය සෞභාග්‍යමත් අසිරිමත් වසරක් වේවා.❤❤❤❤❤❤

  • @madukp
    @madukp 55 минут назад

    ස්තුතියි සාමාන්‍ය ජනතාවගේ අදහස වෙනුවෙන් පෙනීසිටීම ගැන ♥. බලයට එන හැමෝම බොරුව අභාරණයක් කර ගන්නවා. ඒ බොරුවෛන්ම ඔවුන් වියැකී යනවා. ප්‍රශ්නය තියෙන්නේ අපේ ජන වරම අවභාවිතා කිරීම 😑

  • @casio745
    @casio745 День назад +6

    ඔහොම බුරල දීලා රට පාලනය කරගෙන ගියොත් ආණ්ඩුවේ ආයුෂ කෙටි වෙනවා. විශේෂයෙන්ම රාජ්ය ආයතන තාම වල සිදුවන ජඩ කම්, බොරුව, වංචාව, දූෂණය,......නතර නොකොට හැමෝම සතුටු කරන්න ගියොත් මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙයි. මේ පොලිසිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕන නැත්නම් කවදාවත් රටේ නීතිය යුක්තිය සාධාරණය බලාපොරොත්තුව විය නොහැක....

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 День назад +57

    නිලන්ති මම හිතන්නෙ තාම ඉන්නෙ නාමල්ගෙ නිල් බලකායේ, කට ගොඩක් පලල් නිසා කට ඇරියම මොලේ ලොක් වෙනව, ඒවගේ කක්කුස්සි හෝදන්න ගිය එකා නානව, වසන්තට උනේ ඒක , මුංට කට අරින්න පුරුදු කරන්න ඕනෑ කෑමට විතරයි, නැත්නම් අනුර ජනාධිපතිතුමා ගෙත් සායම ඉවරයි, නොදකිං නිලන්ති 😂😂😂 වසන්ත වයි නිලන්තිවයි කසාද බන්දන්න වටිනව 😂😂

    • @PercyWick-z7j
      @PercyWick-z7j День назад +3

      උන් බැඳලා ඉන්නේ බන් උඹ අතේ ගහනවද තාම 😂😂

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o День назад +2

      😅😅😅😅

    • @NuwanRajapakse
      @NuwanRajapakse День назад +1

      😂😂😂

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o День назад

      @@amarabandurupasinghe3754 amme me wage apahasa

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r День назад +1

      අම්මෝ 🤭🤭🤭🤭😅😅😅😅😅😅😅😅

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 День назад +13

    කිසියම් අපරාධයකට අදාල නඩුවක් අසාදාරන කාලසීමාවක් අදිකරනයට ඉදිරිපත් කිරීමට පමා වන්නෙ නම් එයට වගකිවයුතු සියලු නිලදාරීන්ට දඩුවම් කලහැකි නීතියක් සකස් කල නොහැකි ද?

  • @himarasally3482
    @himarasally3482 День назад +5

    You are speaking the truth. God bless u.

  • @smartgadgets1256
    @smartgadgets1256 День назад +54

    වාචාල ගෑණු දාගත්තම ඔහොම වෙනවා

    • @dayayapa5348
      @dayayapa5348 День назад +12

      ඔය රස්සාවෙදි කියපු කතා වෙන්න පුලුවන් . ඇත්ත බොරු කිරීම සහ බොරු ඇත්ත කිරීම . සීත වගේම පච වෙනව මෙයත්.

    • @dhammikaperera6430
      @dhammikaperera6430 День назад +1

      Un okkoma ekai(AKD)

    • @ChandrabasnayakaBasnayaka
      @ChandrabasnayakaBasnayaka День назад

      මැයගෙ කතා මන් අැහුවෙම නෑ දේශපාලන ස්ටෙිජ් වල.හිරිකිතයි.කට අැද කර කර දත් 32ම එලියෙ දාගෙන කුනුහරුප කයවන්නෙ ගෑනුකම අහලක ගෑවිලා නෑ.කට කුනු කානුවක් වගේ
      .මෙවගෙ උන් අනෙ මන්දා.රෙනවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 День назад +25

    කෙටියෙන් කියතොත් සලිඳුගේ සල්ලි වල බලයට යටවී තිබේ.

  • @jiminpark.1013
    @jiminpark.1013 День назад +35

    ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් හෝ ඇමති කෙනෙක් නැත්නම් කවුරු හෝ වරදක් කරොත් ඒක අනිත් අය හෝදන්න යන්නෙ නැතුව වැරදි නම් එය වැරදි කියල නිවැරදි කරන එක තමයි කරන්න ඕනෙ. එහෙම නැතුව වරද කරපු කෙනා සාදාරනීකරනය කල යුතු නෑ.

    • @kamanidesilva1916
      @kamanidesilva1916 День назад +2

      අර වසන්තය 360°ට ඇවිත් හෝදන්න හෙනට උත්සාහයක් ගත්තේ 😅😅😅

    • @jiminpark.1013
      @jiminpark.1013 День назад +1

      @kamanidesilva1916 100% හෝදන්න වුනේ නෑ.

    • @channasenevirathna9889
      @channasenevirathna9889 23 часа назад

      Kottachchi wasanthai thamai npp eka kawada hari chora karanne.agamathi thumiyatath waradenawa vadiwage

  • @lakshmanjayalath9622
    @lakshmanjayalath9622 День назад +19

    පරන කියපුව මොකුත්ම නෑ. අලුතෙන් මොනව හරි අල්ලගෙන ජනතාව චූන් කරන්න බලනවා. ඒකත් ඔබ කියනවා වගේ බාගෙට.👍👍👍

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm День назад +19

    භාරත නඩුවකදි ඇපදෙනවිට දෙදෙනෙක් ඉදිරිපත්වෙනවා නෙද ඒ කෙනා වෙනුවෙන්. කුඩු සලිදු ඉරිදා පොලිසියට පෙනිනොසිටි බැවින් අර ඇපය වෙනුවෙන් පෙනිසිටි දෙන්නට මොකද වෙන්නේ. දන්නෙ නැති නිසා අහන්නේ

    • @mohamedamanulla2748
      @mohamedamanulla2748 День назад +1

      මං හිතන්නෙ ඇපය ගෙවන්න වෙනවා මට දන්න තරමින්

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 День назад +21

    මේ ආණ්ඩුවේ නුත් වෙන්නේ ඕකමද භාරත...එපාවෙනවා😮

    • @jenetteweliwita825
      @jenetteweliwita825 День назад +3

      Theeran ganna hadisi wenna epa. N p p hera wikalpa ne ape eka rekagamu. Adupadu hadagena malimawa idriyen

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 День назад +7

    Spell Binder.😅 I also was watching it without missing. ඔයාටත් උදාහරණ නම් නියමෙට මතක් වෙනව.👌

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe7453 День назад +12

    ටිරාන්ගෙ පාලනය ..දේශබන්දු සෙට් එක නීතිය නම් අපේරටේ කවදා සාධාරන වෙයිද ? පිට රට නීති බැලුවම සලිදු පිටරට නීතිය ක්‍රියාත්මක කලාට ලංකාවේ අැප.විහිලු

  • @jayalathherath2666
    @jayalathherath2666 День назад +5

    ඇත්තටම විලි ලැජ්ජයි අපේ රටෙි විමර්ශන නමි එක්කො ඇප එක්කො විමර්ශන වැරදියි අනේ අපේ බදුසල්ලිවලින් කකා මුං අපේ රටෙි හොරැන්ට කුඩුකාරයන්ට මිනිමරැවන්ටම කත් අදිනවා ඇත්තටම ⁣මුං අනිත් රටවල විමර්ශන නිලදාරින්ටත් අපහාසයක්....මෙි විමර්ශන නිලදාරින්ට අමතරව දක්ෂ නිලදාරින් යොදවලා පරික්ෂන කටයුතු සදහා රාජ්‍යට සමිබන්ද වෙනම ඒකකයක් පිහිටෙවිවොත් මිසක මුංගෙන් නමි ජනතාවගේ සිස්ටමි චෙින්ජ් එකනමි කරන්ඩ වෙන්නෙ නෑ

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 День назад +8

    පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම වෙනම වෙන්කල නොහැකි ව්‍යාපාරයකි. රාජ්‍ය ආයතන කිහිපයක් සහ පුද්ගලයින් කිහිපදෙනෙකු එක්ව සිදුකරන සාර්ථක ව්‍යාපාරයකි. එහි වියදම් පියවා ගැනීම සදහා බදු මුදල් ගෙවීම හරහා ජනතාවද කොටස්කරුවන් සේ ක්‍රියා කරයි. අපි පව් අප්පා ..

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 День назад +17

    ජනාධිපති කමත් දුන්නා PM 159ක් දුන්නා තවදෙන්න තියෙන්නෙ .........විතරයි මෙහෙම ගියොත් කෙලනොදා.......... යනව

    • @jayanthaam2075
      @jayanthaam2075 День назад +9

      Chande nodun unge ADOUNAWA.

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 День назад +3

      @jayanthaam2075 කුඩු සලිදුටගෙ එකක් ආන්ඩුවෙ කරපිටින් යන්නෙ

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw День назад +2

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤බාරත ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💜💜💜💜🙏🙏🙏🙏

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 День назад +16

    ජනාධිපති දැන් වැඩ පටන් ගන්න කාලෙ හරි,
    නැත්නම් 5 ඉවරයි දැන් මුකුත් බෑ කියන්න තමයි සුදුල වෙන්නෙ.

  • @SagarSagar-o3x
    @SagarSagar-o3x День назад +3

    මහත්තය ඔබතුමා කියන දේ සමිපුර්න ඇත්ත අපි මහජනයා වශයෙන් බලාපොරොත්තුව වන්නේ අන්න ඒක ,ඒ දේ කරන්න අනුර දැනුවත් කරන්න එ වගේම ඔබතුමා ලාංකික පුරවැසියෙක් වශයෙන් ඔබතුමා ට අයිතියන් තියනවා යුතුකමක් තියනවා ලංකාවට ගිහිල්ලා තනතුරක් බාරගන ඒ වැඩ ටික රට වෙනුවෙන් ඉදිරි පරමිපරාවෙ අය වෙනුවෙන් කරලා දෙන්න ,විශේසයෙන් අදිකරනය ,නිතිය අජුතයි ,,ඔබතුමා නිතිවෙිදි එ ගැන මනා අවබොදයක් තියනවා ඔබතුමා එ ගැන ඔබතුමා එ කියන දෙ අඩුව රට හරිමගට ගන්න නැන්නමි රට ඉවරයි අනුර ඉන්න ටිකේ එ වැඩ ටික කරගන්න ඔිනි අපි බලාපොරොත්තු උනේ ඔබතුමා ඔය කියන සයලුම දෙ රට වෙනුවෙන් කරගන්න ,,අනිවාර්යයෙන් එ දෙ කරගන්න නමි ඔබතුමා තනතුරක් බාර ගන වැඩ කල යුතුමයි ,,නැත්නම් ඔබතුමා ට දුකය පත්වෙන්න වෙනවා

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka День назад +3

    ස්තුතියි ඔබ තුමාට

  • @UthpalaSandamali-ts3qz
    @UthpalaSandamali-ts3qz День назад +24

    බස්නාහිර පළාතේ ගුරුවරුන්ට ටියුෂන් කරන්න එපා කියලා
    ආයේ ඒ ගැසට් එක රිවස් කරලා 🤔
    සීතා 2 කොට්ටහච්චි.. ගොංකතා තියනවා ඉවරයක් නෑ..

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 День назад +9

    අපි මේ විදියට ම POLICE හා AG දෙපාර්තමේන්තුව තබාගෙන සිටිය යුතු ද ?? වාර්ෂික මුලු වියදම ??

  • @LoyolaSoyza
    @LoyolaSoyza День назад +13

    ඉතින්,,දෙයිඅනේ,,ව්ශාල,බලයක්,,දුන්නේ,,,ඕවා,,වෙනස්කරන්න,,,තමා,,ඇයි,,එහෙම,,නොකරන්නෙ,,මේ,, ආන්ඩුව,,,එපා,, උනොත්,,,ව්කල්පයක්ද,,,නැත

  • @user-rc6tc3gz9hROSHAN
    @user-rc6tc3gz9hROSHAN День назад +25

    මේ ආණ්ඩුව කරන සමහර වැඩ ගැනනම් ලොකු පරස්පරතාවයක් තියෙනවා. ආණ්ඩුව කරන ලොකුම ගොං වැඩේ තමයි මජර වෙලා තියෙන රාජ්‍ය ආයතන වලට ඒ අයගෙ පාඩුවේ වැඩේ කරන් යන්න දීලා බකන් නිලාගෙන බඩ උලාගෙන මේ විදියට වැඩ කරොත් කිසිම වැරදි කාරයෙක්ට දඩුවම් නම් දෙන්න වෙන්නේ නැහැ. කොටින්ම මේවා සම්බන්ධ ඉන්න ඇමැතිවරු මේ වෙන දේවල් ගැන ලොකු අවධානයක් ගන්න ඕනෙ

    • @priyanthimdurusinhe7514
      @priyanthimdurusinhe7514 12 часов назад

      ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දූෂණ කලින් වගේමයි කිසිම වෙනසක් නෑ මේ.ආණ්ඩුව පත්වුනා කියල වෙනසක් නෑ

    • @priyanthimdurusinhe7514
      @priyanthimdurusinhe7514 12 часов назад

      ඩයනල ගීතල වගේම තමයි කොට්ට ආච්චිත් මෙහෙම ගියොත් මිනිස්සුන්ට අප්‍රිය වෙයි

    • @ramismobile7048
      @ramismobile7048 11 часов назад

      2015 එ අය මුලික වෙලා ගෙනාපු යහාපාලන ආන්ඩුවයි රට බන්කොලොත් කෙරැවේ කියා ජනාධිපති ම කියනවා ඒක කියන්නේ සේරම වුනාට පසුවයි රැවුල ගිනිගත් වෙලායේ සුරැට්ටු පත්තු කෙරැවේ එ නිසා මට පේන විදියට රජ අසමත්

  • @arisena-t2i
    @arisena-t2i День назад +12

    පමාවන යුක්තිය වඩාත් ම සමීප වනුයේ අයුක්තියට ය.

  • @outofsrilanka5725
    @outofsrilanka5725 День назад +8

    බස් එක සම්බන්ධයෙන් භාරත කිව්ව එක හරියට හරි, පොලිස්පතිටත් එක්ක නඩු දාන්නෙ ඕනෙ. අවාසනාවකට අපි බලාපොරොත්තු උනත් මේ ආණ්ඩුව ඉතාමත් මන්දගාමී පතෝල වගේ වැඩ. ඒ වගේ දෙයක් කරයි කියල හිතන්නවත් අමාරුයි

    • @jenetteweliwita825
      @jenetteweliwita825 День назад

      Thama masayak iwara una gaman. Kala tika athi thawa 5 k iwasamu.

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 День назад +7

    නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...තවම දුටුවේ නැහැනේ.

    • @RanDi-fd8ct
      @RanDi-fd8ct День назад

      ඌ පත්තර කියවනවා වගෙ තමයි කතාකරන්නේ

  • @neshishanaya9263
    @neshishanaya9263 День назад +4

    කවුරු වරදක් කලත් වරදක් ලෙසින් දකින්න ඕන. උන්ව කිසිම විශේෂිත තැන් වලට යවන්න එපා
    දුක් මහන්සියෙන් කැපවීම් කරල දිනා ගත්ත මේ රාජ්‍ය වනසන්න ඉඩ දෙන්න නම් එපා🙏

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День назад

      ඔයාට like එකක්නම් දැම්මා. ඒත් කවුරු කරපු වරදක් ගැන ද ඔයා කියන්නෙ ?

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi День назад

    බොහොම වැදගත් බුදුසරණයි ❤️🇱🇰🇰🇼

  • @NayomaKumari
    @NayomaKumari 7 часов назад

    ඔබතුමා ගෙ සමාජ කියවීම හරි පුදුමයි❤❤❤

  • @Sam-qm2wi
    @Sam-qm2wi День назад +6

    විශාල ශබ්දයක් ආව.............ඒ එක්කම නාග ලෝකෙන් පනිවිඩයක් ආව............

  • @dayaranidealwis251
    @dayaranidealwis251 День назад +1

    Well spoken Bharatha. …from beginning to the end. 🎉❤

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 День назад +4

    නත්තල් නන් ජයයි මේ පාර

  • @kalpanaathukorala5068
    @kalpanaathukorala5068 День назад +15

    නිලන්ති කොහොමත් ජන්දෙන් පස්සෙ ඔලුව ඉදිමිලා..මිනිස්සු කතා කරනකොට සත පහකට ගනන් ගන්නෙ නෑ..හරියට එයාගෙ මනාපෙන් විතරක් පාර්ලිමේන්තු ගියා වගෙ

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 День назад +1

    Good Morning ❤❤
    Thank you for you both

  • @Nalin-r2g
    @Nalin-r2g День назад +9

    ඔයා එල කිරි… ඔයා ඔය කියපු බොරු ඇත්ත වගෙ කියපු කතා ඔක්කොම ඇත්ත.. නසුත් උන් ඔය බයිල කතා කිව්වෙ නෑ .. උන් කිව්වෙ වචනයෙ පරිසමාප්ථ අර්ථවෙන්ම බොරු..
    නමුමුත් කාට්ටහච්චි කියන්නෙ වෙන බයිලාවක්.. ඒක එයාගෙ තන් අදහසක් නෙමෙයි සහෝදරයා..එසේ හිතන්න තරම් ඔයාලගේ කාඩර් බබාල නෙමෙයි අපි.
    She was trying to cleanse and justify something else.. well, at the end of the day thts politics..
    හැබැයි ඔයා ඒක කලින් අය කරපුවා ගොඩාක් කියවල කොට්ටහච්චිගෙ ගොං කතාවල බැරැරුම් බව අඩු කරන්න හදන්න එපා.. කලින් හිටපු අය අවුලු නිසානෙ මේ උගත්තු සෙට් එකක් ඔයාල ගෙනාවෙ..
    ඔයා හේදුවට කමක් නෑ , හැබැයි බිම ඉඳගෙන රෙදි හොදනකොට අමුඩයක් හරි ඇඳගෙන හොදන්න.. නැත්නම් බිම ඇතිල්ලෙන්න පුළුවන්😂

    • @jenetteweliwita825
      @jenetteweliwita825 День назад

      Apo. Poddak iwasal mekawath karan yanna support karanna pls. Adupadu hoyanna nethwa

  • @SunilPeiris-u7t
    @SunilPeiris-u7t День назад +5

    අනුර ජනාදිපතිවරයා ,නලින්ද,බිමල්, ව්ජිත වගේ ඇමතිවරු මේවගේ අයව පුලුවන් ව්දියට හෝදලා ගොඩින් තියලා පවුඩරුත් දානවා.ඒත් මේඅය නැවතත් අර මඩ වලටම පනිනවානේද.අනේ මන්ද කියනඒවා කරනඒවා හොදට හිතලා කිව්වොත් හා කෙරුවොත් තමයි හොද.

  • @rohanranjith6308
    @rohanranjith6308 День назад +1

    ඔබට ශුභ උදෑසනක් වේවා.

  • @greengo2603
    @greengo2603 16 часов назад +1

    සොරි භාරත ඔය රට කවදාවත් හදන්ඩ බෑ හැදෙන්නෙත් නෑ අපි ඉන්න රටවල් වලට වෙලා ඉමු කවදාහරි ඉතුරු වෙලා තිබ්බොත් යමු

    • @athveediya82
      @athveediya82 Час назад +1

      මටත් කියන්න තියෙන්නේ එච්චරයි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා

  • @SunilPgamage
    @SunilPgamage День назад +1

    බොරුව කියන්නේ අපේ රටේ ආගමික සහ නීතියෙන් පිලිගත්ත දෙයක්නෙ මේක තනිකර බොරුවෙන් වැහිච්ච රටක්නෙ මේ සමාජයේ ජීවත්වන අපිනෙ ඒක හරියටම දන්නේ ..

  • @chamodisatharasingha9639
    @chamodisatharasingha9639 День назад +10

    පුලුවන් නම් අනුරට කියන්න ඔය 159 රැස් කරල කතා කරන විදිහ කියා දෙන්න කියල 👍 වසන්ත නම් අනේ මන්ද

  • @pasanmanoj9681
    @pasanmanoj9681 День назад +1

    0:25= ඇප කොන්දේසි කඩකළ කුඩු සළිඳු, ඒ පිටුපස බැඳි විෂම අධිකරණ ක්‍රියාවලිය
    13:05= "බොරුව අයිතියක්ද ? " නොහොත් බාගෙට කතාකීමේ ආදීනව හෙවත් හතර බීරි කතා කීම
    32:30 = හැටන් අනතුරට හේතුව සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය, වගකීම සහ වගවීම
    42:47= උත්සව සමයේ භාණ්ඩ මිල අඩුකිරීම හා සංකීර්ණ වූ රජයේ ටෙන්ඩර් ක්‍රියාවලිය

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 День назад +12

    ඔය පඳුරු පට්ඨෝත්තිව බැඳලා දැම්මෙ නැත්තං ඕකි ඉස්කෝලෙ විවාද කණ්ඩායමේ කියලා හිතාගෙන පොඩි උන්ගෙ චූන් කතා කියෝ කියෝ ආතල් දෙනවා.ඕකුන් ආණ්ඩුවත් වට්ටලා තමා පස්ස බලන්නෙ

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День назад

      මොකක්ද ඔයාට එයත් එක්ක තියෙන ආරෝව?. ඔයා වගේ අයගෙ උපදෙස් ඡන්දය දුන් අපට අවශ්‍ය නෑ හලෝ.

    • @upuldesilva9481
      @upuldesilva9481 День назад +1

      කුස්සියේ ඉන්න ඕන අයව පාර්ළිමේන්තුවට ආවම ඕක තමා වෙන්නේ..😂😂😂

  • @Samarakoon12
    @Samarakoon12 День назад +14

    කොට්ටහච්චි දැන් මොනවා කිව්වත් උගන්ඩා කතාවට සම්බන්ධ වෙනවා ඒ හින්දා එයා කට වහගෙන ඉන්න තමයි හොදම දේ

  • @gmeye6503
    @gmeye6503 День назад +9

    3:54 ඇප අරගෙන ගිය කෙනා කොහොමද නිළධාරීන් ට සමුදුන් හැටි😂මොන වගේ ගනුදෙනු වෙනවා ඇතිද😅මේ නිළධාරීන් එක්ක මේ රට හදනවා බොරු

  • @dharshanaw5926
    @dharshanaw5926 День назад +3

    9 km per liter is NOT a luxury vehicle. a Nissan Sunny 1,300 cc car does only (c) 10 km per liter. A V8 5,700 cc Land Cruiser has a fuel economy of 4-5 km per liter.

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 День назад +5

    මානෙල් සුවඳ මය
    කුඩමසු පිලීගඳ මය
    දෙකට එක දිය මය
    හොඳට නරකට
    දෙකට කට මය

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c День назад

      හරියටම හරි 100%ක්ම නිවැරදි අර්ථ දැක්වීම. ❤❤❤❤❤👍

  • @shyamalifernando616
    @shyamalifernando616 День назад +1

    Merry Xmas Putha & Duwa

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה День назад +2

    මේ ආන්ඩුව වනසන සෙටි එක ඉන්නේ ආන්ඩුවේ කට ඇරියෝත් ඉවරයි

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw День назад +2

    උගණ්ඩා මැණිකෙ ! පිස්සු මඟුල ! කට මහලා දාමු .

  • @pradeepparanagama1274
    @pradeepparanagama1274 День назад +1

    Ithaama saralawa pehadili kireemak.onema gonekuta therum ganna puluwan.baratha jaya wewa oyata❤❤❤

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe День назад +1

    Good morning 🙏 sir Thanks God bless you

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx День назад +5

    Good morning mr barata tennakon ❤❤❤❤❤❤

  • @clementfernando3914
    @clementfernando3914 День назад +1

    සුබ දවසක් බ්රෝ,නීතිය බලගන්වා , සොම්බි,සාටක අපතයෝ පන්නා,රටට හිතැති,නීතියට ගරු කරන නිලධාරීන් පත්කරගත යුතුයි.සුබ 🎅🎅🎅🎅🎅 වේවා !!!!!!!!!! .

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 День назад +1

    එකම කර්මාන්තයක් තුල රාජ්‍යයට හා පුද්ගලික අංශය තරගකාරී ව්‍යාපාර වල නියුක්ත වීමෙ ප්‍රභලතම අභියෝගය එන්නෙ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හරහා , අත්විඳි දෙවල් ..

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw День назад +10

    අපේ පොලිසියත් වැඩ කරන සට පට පට ගාලා සල්ලි ගන්න වැඩේ

  • @mariafernada345
    @mariafernada345 День назад +1

    Very...good..morning...both...of..you❤❤❤❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 День назад

    භාරත පුතා ඕව අපි දන්නෑ අපි චන්දය දුන්න එච්චරයි ❤❤❤❤❤❤❤ආදරෙයි ඔබ දෙපලට

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n День назад +5

    Good morning 😊😊😊😊

  • @WinnerElLute
    @WinnerElLute 17 часов назад

    All DRUG related cases MUST be heard by ONE special court. Giving bail MUST be finally ''APPROVED'' by the IGP before submitting the case to the court.

  • @sdvlog69
    @sdvlog69 7 часов назад +2

    කුඩු මුදලාලි නිදහස් කර රට පටවා තවත් ලංකාවට බඩු එවන්න උදව් කරපු සැමට ස්තූතියි😂 කොට්ටච්චි කියන්නේ මර්වින්ගෙ ගෑනු version එකට😅

  • @psathya6345
    @psathya6345 День назад +2

    රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බොහෝ ආයතන ස්ථාපනය කර තිබුනද ඉන් මගහැරෙන හෝ මගහරින කාර්යයන් සමාලෝචනය කෙරෙන අධිකාරියක් නැත. දැනට එවැනි දේ අභියෝගයන්ට ලක් කල හැක්කේ අධිකරණයේ පමණි. එහෙත් බොහෝ වින්දිතයින්ගේ හැකියාව අනුව ඊට අසමත්ය. ස්වාධීන කොමිෂන් සභාවන්හි විෂය පථයන් හා කරන කාර්යයන් දෙස බැලූ විට එවන් දේ බහුලය. එහි සලස්වා ඇති ක්‍රමය තුල සදන වාර්ථාව එවැනි දේ මගහරියි.එහෙයින් පැවරුන කාර්යයන් නිසි සමාලෝචනයක් පිණිස අධිකරණ නොවූ වෛකල්පික අධිකරණ පරාසයක් ආවරණය කරන මධ්‍යම විමර්ශන අධිකාරියක අවශ්‍යතාව රටේ පවතී.

  • @anjaleeperera6692
    @anjaleeperera6692 День назад

    Very good morning to both of you ❤❤❤❤❤❤stay safe and healthy ❤❤❤❤❤❤🙏👍❤️🙏👍❤️🙏👍❤️
    Thanks for your hard work 🙏👍🙏👍

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 23 часа назад

    භාරතගේ බස් කතාව සුපිරි kuwit

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 10 часов назад

    කාන්තා පාර්ලිමේන්තු නියෝජනය 50% වඩා වැඩි කල යූතුයි කියන අයට සතුටු වෙන්න පුලුවන්.

  • @PercyWick-z7j
    @PercyWick-z7j День назад +8

    ඉතින් හරිනේ මෙතෙක් කල් කලේ බොරුව ඇත්ත වගේ සමාජ ගත කරපු එක තමයි 😂😂ඒක නිලන්ති හරියට කිඋවේ නෑ 😂අඩු පාඩු තමයි

  • @omtv1193
    @omtv1193 18 часов назад

    මම එදා ඉඳලා කියන්නේ.මේ ආණ්ඩුවෙ සමහර එවුන්ට තාම ආණ්ඩුවෙ ඉන්නේ කියලා අමතකයි.

  • @TilakJeewandara
    @TilakJeewandara День назад +1

    Mr .Baratha thank you so much for your realistic comments.President Anura should order to make it a practice for all government MPs to read and understand the comments made by Mr. Baratha and Mr. Kari. We feel that most of the Cabinet Ministers are groping in the dark whenever they open their big mouths.
    Good old days are gone. Thoughtful speeches given by our jvp comrades have been missing now a days. Instead you can hear thumping narrations lack of clarity. What is going to be the quality of the parliamentarian and specially their behavior. Some of them happen to dance par with clowns in the opposition. we have so much to say,intelligent and exemplary behavior in the Parliament is a must. It should be made mandatory.

  • @vipulapriyankara
    @vipulapriyankara День назад +1

    ඇයි උගන්ඩවේ සල්ලි,තව තියනවා ඉදිරියේදි කියමු

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 День назад +1

    Good morning Baratha and Wasana❤

  • @janakisuranjani9592
    @janakisuranjani9592 День назад

    මේ අාන්ඩුවත් හැමදෙයක්ම කටඋඩට එනකම්ම ඉන්නවා වගේ පේනවා. සමහර දේවල්වලට ඉස්තාලෙ වහනවෙලාව හරිනැ. ඉතිං මේව අනාගතේට හොද නැ. අනික අපි පහල ඉන්න ඔ්න. ගියාටපස්සෙ හැමදේම අමතකද මන්දා.

  • @TheKingMaker666
    @TheKingMaker666 6 часов назад +1

    එල කිරි.... කිව්වා කියන එක නියමෙට... දැන් බැලුවාම ආන්ඩු කරනයේදී ඔක්කොම බොරු කාරයෝ නේද? අපි මේ පාරත් රැවටුනාවත්ද?😂😂 වරදකුත් නෑනේද?😂😂 ඕන්න ඕක තමයි ප්‍රස්නේ...😖

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 11 часов назад

    ලංකාවේ යුක්තිය pasindalana ආයතන අතර සබඳතා parasparai වගේ නේද ඒකට හේතුව desapalanikaranaya වීම ද නීති පති දෙපාර්තමේන්තුව ඇතැම් නඩු පවරා පසුව මොකක් හරි හේතුවක් කියලා නඩුව ඉල්ලා askaragannawa chudithayo නිදහස් වෙනවා මේ sampradhaya දිගටම සිදු වෙන්නේ ඇයි

  • @nishanthakumara9159
    @nishanthakumara9159 День назад +3

    මුංටත් මේක කරන්න බෑ අවුරුදු පහම බයිල ගගහ ඉදල තව අවුරුදු පහක් ඉල්ලාවි ඕක තමයි කවුරුත් කරන්නෙ මුං ඔක්කොම එකයි අපි හැමදාම රැවටෙනව

    • @anurabandara9803
      @anurabandara9803 День назад

      පරණ මජර තක්කඩියන්ටම් දෙන්නේ නෑ.........වෙන දෙන්න එකක් දැනට ඇත්තෙත් නෑ........යම් යම් තත්වයන් තිබුනාට පසුගිය කාලයන්ට වඩා සමස්ථය තුල සාධනීය ඉදිරිගාමී බවක් තියෙනවා..........

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 День назад

      අම්මො ඔව් පරන උන් නම් ආයෙත් එපෝඕඕඕඕ😂😂😂

  • @mrmmaujoon7931
    @mrmmaujoon7931 День назад

    සම්‍පුර්න ඇත්ත👌

  • @rathnayaka4627
    @rathnayaka4627 День назад +1

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 День назад +1

    වාහන වල ඉන්ධන භාවිතය ගැණ දැන ගැනීමට නම් ටැංකිය පිරෙන්න ඉන්ධන පුරවා කි.මී.50 ක් හෝ 100 ක් ගමන්කර නැවත ටැංකිය පිරෙන්න ඉන්ධන දැමූ විට සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය සොයා ගත හැකිය.සද්භාවයෙන් නොකලොත් ඒ අනුව වුව සොයාගත නොහැකිය.මා විගණනය කල එක බස් රථයක ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයකට කි.මී.3 කි.ඒ බව සියලු අංශ වලින් සාධාරණීය කිරීමටත් රියදුරන් සමත් වේ.සහතික ලබා ගැනීමෙන් පලක් නැත.

  • @gliyanage5001
    @gliyanage5001 День назад

    Thank you ❤❤❤

  • @pushpakumara3922
    @pushpakumara3922 День назад +1

    කොට්‍ටහච්චි කියන්නෙ කිරි කලේට ගොමදාන උන්ගෙන් එකියක්ම තමයි ....
    අනිත් උන් වැරදිකිරීම කලාවක් කරගත්තු නිසාම තමයි උන්ව එළවලා තොපිට දුන්නෙ ... !!!
    තොපේ කථා දෝලාවෙන් ගමන පයින්බව අපි තේරුම් ගනිමින් ඉන්නෙ .... හොඳයි බලමු ... !!! 😢😢😢😢😢😢😢

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v День назад +1

    ඇත්තටම ඇයි උසාව්ය මේ වාගේ අපරාට අය දැන දැන නිදහස් කලේ දැන් මුලු රටම ව්නාශ කරයි උන් දැන් රටෙත් නැතුව ඇති මුන් හිට්යාට වඩා හොදින් වෙන රටක ට ගිහින් ඇත්තටම ඔය හොරුන්ට කතා කරන පෙරක දොරු මහත්තුරුන්ට දෙයියො බුදුන් බලන්නම ඔනැ අනේ මංදා මගේ රටට වෙන දේ

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw День назад +1

    කමන් නෑ සහෝදර සළිඳු හොයන්න ආයිත් tour එකක් යන්න පුළුවන්නේ

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 День назад +1

    ඔබ කියන ප්‍රංශයේ සිද්ධිය,ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් ...

  • @asangaperera2303
    @asangaperera2303 День назад

    "අපි කරන්නෙත් හෝදන එක තමය්" කියන එක ඉවර කරමු. නැත්නම් මේ ආන්ඩුවත් ට්‍රැක පන්නගනී කියලා හිතනවා.

  • @SupunWeerakoon-vg5fw
    @SupunWeerakoon-vg5fw День назад

    නත්තල් භාරත අහන්න වෙලාවකුත් නැහැ අහන්නෙ නැතුව ඉන්නත් බැහැ හෙට පාටියට බයිට් එකට මස් බදින ගමන් අහන්නෙ

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 12 часов назад

    මාලිමා ආණ්ඩුවෙ හොද හො නරක ඇත්ත ඇති සැටියෙන් කතා කරන්නෙ ලාල් කාන්තයි නිලන්තියි විතරයි..

  • @isurusworld
    @isurusworld 2 часа назад

    රාජ්‍ය ආයතන පිරිසිදුකිරීමේ ක්‍රියාවලිය සහ ඩ්ජිටල් කිරීමේ ක්‍රියාවලිය ඉක්මනටම පටන් ගත්තෙ නැතොත් ඉක්මනටම මෙයාලටත් ගෙදර යන්න වෙනවා මයි.. ආයෙ කවදාවත් එන්න ලැබෙන්නෙත් නෑ

  • @Saman-e7q
    @Saman-e7q День назад +3

    👍👍👍❤

  • @hpjdes
    @hpjdes День назад +1

    My understanding is that the position or title of GOVERNMENT AGENT දිසාපති (හාමුදුරැවො) was replaced by DISTRICT SECRETARY (ප්‍රාදෙශිය ලෙකම්) when CCS was abolished in early 70’s by Felix Dias. It is like අදි නිතිඣ still being used by lawyers as well as the press. Of course incumbents love to be referred as ඒජන්ත හාමුදුරැවො and අදි නිතීඣ තුමා to boost their own egos as well as their kith and kin.