We have the same political ideology as you, Most of us are with Anura unconditionally,” In He We Trust “. Anit podcast atare, Oba gowravaneeyawa, vatinakamat, danumat Saha katikatwayak ekka (articulate)presents your thoughts and opinions: so stand firm,rise above them and carry on.
ජනාධිපතිතුමා වගේම ඔබත් මන් විස්වාස කරනවා ආදරෙයි ඒ මනුස්සකමට❤❤❤❤❤❤
අනුර සහෝදරයා ගැන අපේ විශ්වාසයත් බොහොම ඉහලයි.. බොහොම ස්තුථියි..
අපිත් අනුර දිසානායක ජනාධිපති තුමාට හරි ම ආදරෙයි ..පවුලේ කෙනෙක් වගේ හිතට දැනෙනවා ...❤❤❤
අපිත් එහෙමයි අනුර අපේ විශ්වාසය රකිනතාක් අපිත් අනුර වෙනුවෙන් පෙනී ඉන්නවා.
අනුර සමග පවතින ලව් එක සදාකල් පවතින එකක් වෙයි කියලා මට හිතෙන්නේ
අපිත් එහෙමයි.
එවන් ජන නායකයෙකුට ආදරය නොකරන ලාංකික ජීවිත මක්කටෙයි කිවුවලූ😅😅😅❤
අපිත් එහෙමයි. ඒ අව්‍යාජ ජන නායකයාට, උපරිම සහාය❤❤❤❤❤❤ කොන්දේසි විරහිතව.
ඒව කියන්න බෑ දූෂිත නිලධාරින් දූෂිත නීතිපති දූෂිත පොලීසිය එහෙම්මම තියාගෙන හිටියොතින් අකමැත්තෙන් හෝ අයින් වෙන්න වෙනවා 😢
@Veneziaapi-dx5hm
බොහෝ නිල තිබෙනවා දූශිත යන හැගීමටම අයින් කරන්න බැරි ඒවා.
නිසි විභාග කිරීමක් තුලින් තමයි ඒවා කරන්න වෙන්නේ.
ඒ සඳහා කාලයක් ගතවෙනවා.
කොහොම නමුත් බොහෝ නිලධාරීන් අඩුම තරමේ ආයතන සංග්‍රහය වත් කියවලා නැතිව ඇති මෙතුවක් කාලෙකට. ඔහේ කරගෙන එන්න ඇති. මහ එකා ගිය විදියට පොඩි එකා අඩිය තිබ්බා වියහැක.
Only Anura
දිසානායක මුදියාන්සේ ලාගෙ අනුර කුමාර දිසානායකට අපි බොක්කෙන්ම ආදරෙයි ❤❤❤❤.තෙන්නකෝන් මුදියාන්සේ ලාගෙ B.P.තෙන්නකෝන් මහතා ට ද ආදරෙයි.❤🎉🎉.😍😍..ඉතින් කට්ටිය ඔච්චර මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ එවුන් එක්ක උන්ගේ දරු මුනුබුරන් ආරක්ෂා කර.ගන්න ඕනෑ නම් බන්කරයක් හදලා ඒකේ මුරට හමුදාවේ අය දෙතුන් දෙනෙක් දැම්මා නම් හරි .ඕකුන් රකින්න ආසා අයට .අම්මෝ අම්මෝ භාරත අපි නම් උන්ට අපේ ආයුශ දෙන්නේ නැ උන් අපේ මිනිසුන් ගෙ ආයුශ උදුරා ගත්ත
@@HemaKodithuwakku-r3r 💯💯💯💯💯👍👍👍👍👍
තිරය පිටුපස සිටිමින් භාරතගේ සෙවනැල්ල වූ වාසනා ,ඔබට ගොඩක් ස්තූතියි❤❤❤
ඔයාල දෙන්නගෙම වීරයටත් 🐕ආදරෙයි ගොඩාක්❤❤
පියාසුරියසේන මහාතාට නිවන් සුව පතනවා
අනිවාර්යෙන් ඔබ මම අපි විශාල පිරිසකගේ විස්වාසය අපේ ජනාධිපති තමයි. අනෙක් අයටත් කැමති ආදරෙයි. හැබැයි අනුර 👌👌👌😘😘😘 ඉතින් ඔයාලා හැමෝටම සුබ නත්තලක් ❤️
අනුර පමනයි ❤
භාරත පුතා අද හරිම සතුටින්,අනුර සමග වගේම තමා අපි භාරත සමගත් තිබෙන ලව් එක
ඔබ වගේමයි අපිත්.ජනාධිපති අනුර ගැන තමයි විශ්වාසය තියෙන්නේ.ඒක පුදුමාකාර චරිතයක්.පුද්ගල චරිත ගොඩනඟන්න හොඳ නෑ කිව්වට කලාතුරකින් එවැනි සුවිශේෂ චරිත පහල වෙනවා.
@@BKM-y2r 💯💯💯💯💯👍👍👍❤❤
👍💖💖💖
අනුරවාදය තමයි මට පැලපදියං වෙලා තියෙන්නෙ.මට ඔහු හමුවුනා ලංඩනයේ ද.හරිම ආකර්ෂණීය කෙනෙක.❤️
ඔබ සැමටම සුබම සුබ නත්තලක් වේවා......❤❤ අපිටත් අනුරව තමා විශ්වාස...❤❤
සුබම සුබ නත්තලක් වේවා බාරතසර්ටත් සර්ගෙ නෝනටත්,,,,සමහරු කියන කතා දනිස්සෙන් උඩට ඕනෙ නැ ඒක ඇත්ත ,අනුර අපිට විස්වසය් අනුරට ආදරෙය්,,අනුර වෙන්ස් වෙන්නෙ නැ මේ ආන්ඩුව කරන් යන්න බාරත සර්ලා වැනි අයගෙ කැපවිම අගෙය් අපිට
එකඟයි. අනුර දිහා තමයි අපිත් විශ්වාසෙන් බලාගෙන ඉන්නෙ .(පස්සෙ තරහවෙන) ජයවේවා ❤
❤ තෙරුවන් සරණයි.. දීර්ඝායු වේවා ඔබ දෙදෙනාටම!!❤
We believe, trust and respect our honorable president Anura. Kumara .Dissanayake. ❤❤❤❤❤❤😊😊😊😊😊😊
භාරත ,වාසනා ඇතුලු භාරත තෙන්නකෝන් youtube chanel එකේ ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා
@@ManojManoj-tt8lq merry Christmas 🎅 🎄 ❤ hamotama
ඔබට සුභ නත්තලක් වේවා!
අනිවාර්යයෙන් අනුර පමනයි සමිපුර්න ඇත්ත
කවුරැ මොනවා කිවිවත් අපි භරත අයියට ආදරෙයි. ❤❤❤❤❤
0:02 අම්මෝ...ඒ හිනාව...😂❤❤🥰 සුපිරි එපියක් කියලා හිතුනා ඒක දැක්කම 😅
1:10 = එල්ලවන චෝදනාවන්ට භාරත දෙන පිළිතුරු
5:30 = රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉවත්කළාද ? ඉවත්වුණාද ?
7:38= මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක්....
15:49= ඩියුටි ෆ්‍රී වාහන පර්මිට්
17:42= සහල් ආනයනය
18:42= comments බැලීම හා අදහස් දැක්වීම
බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤💕💕💕💕💜💜💜🙏🙏🙏🙏🙏
Excellent speech I am.also with ANURA
අද හරි ලස්සනට හිනා වෙනවා භාරත සර් ❤ ඔබ දෙපලටම ජෙසු පිහිටයි 🙏 ඔය මඩ ගහන අයට ඔය විදියට හිනාවෙන් පිලිතුරු දෙන්නෙ ❤ බලාගෙන ඉන්න අාසයි ඔයා කතා විදියට❤
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
How about
Ardaraya
Nubataii
Rate
අනුර ජනාධිපතිතුමාට අපි හැමෝම හරිම ආදරෙයි .ඒ වගේම ඔබටත් තිරය පිටුපස සිටින ඔබගේ ආදරවන්තිය වු බිරිදටත් ඒවගේම ආදරෙයි. සමහර වෙලාවට හැබැයි බැනලත් comment දානව. ඒත් බලන්ක තියන එකම පැහැදිලි කිරීම ඔබගේ utube එක පමණයි
ඔබ හිතන පරිදි ම තමයි මමත් හොඳ නම් හොඳයි නරක නං නරකයි
අනුර විශ්වාස තරමටම ඔබත් අපිට විශ්වාසයි❤️
සුබ නත්තලක් දෙන්නටම❤
Bharatha Wishing you and Wasana healthy merry Christmas 🤶🎄❤️❤️
උදේ එකටත් ඔයා ඕන,රෑ කෑම වෙලාවෙදිත් ඔයා සමගයි..
_වර්තමානය අනාගතය ඔබය අනුර !_
AKD පිලිබදව ඔබතුමාගේ ආකල්පය අද රටේ බොහෝ දෙනෙකුගේ අදහසම තමා.
එකඟයි ❤💯💯🙋
100% agreed with you about AKD .🎉
❤ THANKS MR BARATHA ❤
එහෙනම් කස්ටියට trip එකක් සෙට් කරා 😂 ඕකුන්ට ඕක තමයි කරන්න ඕන බොරු ලියන්නන්ට. ගෝටගෙ කාලෙ අස් උනේ හරියා එක්ක වැඩ කරන්න බෑ කියලනෙ. ටියුෂන් කේස් එකකුත් යනව ඒ අතරෙ ❤සුබ නත්තලක් වේවා සැමට ❤
Wish you and Wasana a very merry Christmas!!! We are always with AKD no matter what.❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤stay safe and healthy,we love you
Who cares about others
Both of you doing great job that we appreciate it ❤❤❤❤❤❤❤❤🙏👍🙏👍🙏👍
සුභම සුභ නත්තලක් වේවා ඔබ දෙපළට ...🎅 🌲 🎅 🌲 🎅 🌲 🎅 🌲 🎅 🌲 🎅 🌲
Ape janapathi anura kumara ❤❤❤❤❤ malimawata ❤
සුභම සුභ නත්තල ක් වෙවා ඔබ තුමාට
Good Afternoon Both Of You..💖💖
අනුර කුමාර දිසානායක මහතා වැනි ජනාධිපති සහෝදරයෙක් ලැබීම ලංකාවේ වාසනාවකට ❤
❤❤❤❤merry Christmas to both of you
සාවද්‍ය මඩ වලට ඔබ තුමා නීතිමය පියවර ගන්න 🙏
අනුර විතරයි විශ්වාස කරන්න පුළුවන් කියන කතාව 👍👍👍.
රැපවාහිනියේ සභාපති කම සේපාලට දේමු 😜😁😝🫣
අනුර මම ආදරේ කරන එකම දේශපාලකයා...චිරං ජයතු❤❤❤
ස්තුතියි ඔබ තුමාට
භාරත සුභ නත්තල ක් වේවා ❤
Merry Christmas and happy new year for both you and Vasana duwa. ❤❤❤❤❤
අපි අනුරට වගේම ඔබටත් ආදරෙයි. ❤ ❤
Thank you Baratha 👍
Yes 👍 only Anura❤️❤️❤️❤️
මහින්ද ගැන කියනකොට මටත් ඕ්කම හිතුනා😂😂😂😂😂
Merry Christmas 🎄🎁 Bharatha and you all..!
අපි විස්වාස කලේ අනුරව, ඒ විස්වාසය රකිවී කියලත් විස්වාස කරනවා.
උත්තරය නම් හම්බවුනා. කට්ටියට get to gather එක ඉක්මනට ලෑස්ති කරන්න.
සුභ නත්තලක් වේවා ❤
❤❤❤❤❤ ඔබට පට්ටම ආදරෙයි!
සුබ නත්තලක් වේවා
We wish Bharatha and his lovely wife a Merry Christmas.
ඇත්තටම සෙනේෂ් අයිය අපට තියාගන්න ඕන උනා..ඒත් ඔහු ආවෙ නිශ්චිත පැවරුමකට මිසක් දිගට රැඳෙන්න ම නෙවෙයි..ඔහු අයිති තැන තීරණය කරන්න ඔහුට තියන අයිතිය කාටවත් බැහැර කරන්න බෑ..
දිගටම ඉන්න කියල මමත් පුද්ගලිකව ඉල්ලීම් කරපු අවස්ථා තිබුණ..ඔහු යන්නෙ කෙටිකාලීනව ඇති කරගත්ත එකඟතාව සම්පූර්ණ කරල..
මේ පුටුවට එන්න දඟලන අය අපි දැකල තියනව..ආවට පස්සෙ ඕනම දහදුරා වැඩක් කරල ඉන්න දඟලන අය අපි දැකල තියනව..ඇමතිවරු විසින් අයින් කරපු චරිත අපි දැකල තියනව..ඒත් සෙනේෂ් වෙනස්..එහෙම වෙනස් මිනිස්සු අද්දැකල නැති සමාජයකට මේක අලුත්..
ඒකයි අර කැත පන්නයේ ඕපදූප අපි දැක්කෙ..සෙනේෂ් අයිය හිටපු කාලෙ රූපවාහිනිය හරි පීල්ලට ගන්න මහන්සි උනා..ඒ මහන්සියට අකුල් හෙළපු අයත් ඇතුළෙ හිටිය..උන් විවිධ ප්රවෘත්ති නිර්මාණය කරපු හැටිත් දැක්ක..අපි ඒව ගැන කතා කරල තියනව..
රූපවාහිනිය කියන්නෙ හොඳට ම වට්ටපු තැනක්..අසීමිත ණය කන්දක හිර කරපු තැනක්..ඇතුළෙ ම හිටපු සමහරු හොඳට හොරා කාපු තැනක්..තමන්ගෙ සංඛේතීය වටිනාකම කැත විදිහට අවභාවිත කරපු චරිත ඉන්න සහ හිටපු තැනක්...
ඒව වෙනම ලියන්න ඕන..
ඒ කොහොම උනත් දැන් රූපවාහිනියෙ වගකීම තියෙන්නෙ මාලිමා ආණ්ඩුවට..ඒක ලේසි වැඩක් නෙවෙයි..ඒ ක්‍රියාවලියට ආරම්භයක් දුන්න සෙනේෂ් අයියට ස්තුතියි..
රවී සිරිවර්ධන
thanks bharatha ❤❤❤❤❤❤❤
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
😂❤මමත් අනුර වාදියෙක් අනිත් එක එක බල්ලො එක්ක බුදියන්න ලෑස්ති ණෑ අපෙ හාමුදුරුවනෙ 😂
Merry christmas🎄❄️☃️🎅🏽& Happy new year 2025🥳🎉
Aayobowan...❤❤❤❤
Merry Christmas to You Both … !!! 🎄🎄🎄
අපිත් එකෙන්ම.
සවා...
මරු.
නත්තල.
අනුරට අපි බොක්කේන්ම ලවි ❤අපරාදේ නාකි මයිනට ගහන ඩ්‍රොන එක. ..ලගදිම වලකජ්ජ ගහන්න ඉන්න එකා..
🌲 happy Christmas
වසර තිහක් ජවිපෙ විශ්වාස කලා දැන් අනුරවත් ඒ වගේම විස්වාස කරනවා විශ්වාසය රකී කියලා බලාපෙරොත්තු වෙනවා .
මහින්ද මහත්තයා ඩ්‍රෝන ප්‍රහාරය ක් ඉල්ලලා ගනීද දන්නෑ.
Merry Christmas to you both Baratha.
❤❤❤❤Happy merry Christmas 🎅 🎄 ❤ oya dennata ma hodi 😊😊
සෙනේෂ් අස් උන එකට සේපාල් උන්නැහැ නම් උඩ පැන පැන හීනා වෙනවා ඇති. 😂😂😂මොකද ඒ තැන එයා බලාපොරොත්තු උනා කීයන් වා නේ??? 😏නැති උන නීසා නේ අම්බනකට මඩ ගහන්න දැන් මලීමා වට. 😁😁
අනුර ගේම ගහයි විශ්වාසයි ....තරමක් දුරට හෝ, 👍 අනුරට ගේම ගහන්න බැරිනම් දැනට මේ වැඩේ කරන්න පුද්ලයෙක් නැ .....මම නිවරදි නම්,............
Merry Christmas both of you🎄❄️♥️
ALL THE BEST AND CONGRATULATIONS ❤
FROM NPP GERMANY ❤
ඩෝර්න් කතව එද්දී මට මතක් වෙන්නෙ.
ව්ක්ටර් අයිවන්ට තව පොතක් ලියන්න වෙයී කියලා
චෞර රජා" කියලා 😢
අයිවන් කියන්නෙ රාජපක්ෂලට හීලෑවුන මිනිහෙක් . චන්ද්‍රිකාට ගහපු විදියේ ගැහිලි දූෂිත රාජපක්ෂල ගැන නම් ලිව්වෙ කිව්වෙ නැහැ . රට අයාලේ ගිහින් බංකොළොත් වෙලා කෙලවෙන තුරුම මැද මුලන ඉලව්වෙ සුචච කීකරු බව තමයි අපි දැක්කෙ . පාරවල් හදපු ඒවට සම්මාන දීල කතා කරේ . එවයින් රාජපක්ෂ පවුල කොමිස් ගහපු ඒව නොදන්න අයිවන් .
Merry Christmas.🎄🎄🎄🤶🤶🤶🤶🤶🎄🎄
සේපාල් මුත්ත නම් මොනව හරි බලාපොරොත්තුවෙන් ඉදල දැන් තරහ වෙලා අඩනො පව් 😢😢මාලිමාවට ගහනො ගැහිල්ලක්😂😂
7:48 ඕන්න ඕක තමා ප්‍රශ්නේ.. ආයේ ඉතින් මහින්දව මරලා හරි දේශපාලනෙන් ගොඩ එන්න බලන්නේ 😂😂
Eka thamai sure ntte, dn set ekama vipakshene
❤❤❤
අපි ඔයාට ගහන්න දෙන්නෙ නෑ කාටවත්ම අපි ඔයාට ආදරෙයි මල්ලි
We have the same political ideology as you, Most of us are with Anura unconditionally,” In He We Trust “. Anit podcast atare, Oba gowravaneeyawa, vatinakamat, danumat Saha katikatwayak ekka (articulate)presents your thoughts and opinions: so stand firm,rise above them and carry on.
👍👍👍👍👍👍
ආයුබෝවන්.......
Suba Naththalak wewa🎉
අනුරට ආදරය කරනව කියන්නෙ ඉතින් අපෙත් ආදරේ ඔයාලට තමයි.🎉
Mery "xmas bharatha❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ විශ්වකෝශය ඔබම තමා...chat GPT වගෙත් වෙලාවකට
Merry x mas
Merry christmas 🎉 🎉 🎉 🎉
සුබ නත්තල ක්
අපටත් ඕන ඩ්‍රෝන එක ඇටෑක් එකක් තමයි❤️