වසන්තගෙ බිරිඳ පුතා සියලු රහස් අද හෙළිකෙරූ හැටි lalai lilai lai 141 today

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 133

  • @MalanieWatagoda
    @MalanieWatagoda 2 месяца назад +26

    අපි හැමදාම ඔයාල එක්ක ඉන්නවා දරුවනේ...එයාට ඉක්මන් සුවය සහ ආශිර්වාද අපි නිතරම ප්‍රාර්ථනා කරනව ඒ නරුමයින්ට කර්මය පටිසන් දෙන වෙලාව වැඩි ඈතක නොවෙයි අනිවාර්යයෙන් උන්ගෙ ගවුන එක්කුටවත් යහතින් ඉන්න දෙවියන් ඉඩ දෙන්නෙ නෑ පව් ලස්සනට හිටපු පව්ලක් විනාශ කරල දැම්ම...තාත්ත ගොඩක් අසරණ විදියට උදුර ගත්තෙ නරුමයො....තෙරුවන් සරණයි නීතිය ක්‍රියාත්මකයි....😢😢

    • @kumarijm45
      @kumarijm45 2 месяца назад +1

      Boru mokiya hitapan yakko

    • @ssdamyanthi8267
      @ssdamyanthi8267 2 месяца назад

      Budu saranai amma hodin bales gann puta

  • @KamalaPriyangani-t5l
    @KamalaPriyangani-t5l 2 месяца назад +14

    දුවෙ පුතේ සුදුබෝලෙටත් මැනික් අක්කටත් බුදුසරනයි දෙව්පිහිටයි

  • @ChandrikaKarunarathna-f9d
    @ChandrikaKarunarathna-f9d 2 месяца назад +19

    ඔය කියන වචන ටිකටත් අපිට හරිම දුකයි අම්මාට ඉක්මනින්ම සුවය ලැබේවා ලැබේවා ලැබේවා අම්මා බලන්න එන්න හරිම ආසයි ඉතින් රත්නය පිටලදී සංරත්නය පිහිටලා දී තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤

  • @yamunagethanjani
    @yamunagethanjani 2 месяца назад +4

    මැණික් සොයුරිය ට ඉතාම ඉක්මනින් සුවය ලැබේවා .ඔයා ට ඉදිරියට එන හැම අභියෝගයකටම මුහුණ දීමට ශක්තිය ලැබේවා .බුදු සරණයි .

  • @RenukaDamayanthi-c1f
    @RenukaDamayanthi-c1f 2 месяца назад +15

    පුතේ ඔයාලට තුනුරුවන් සරනයි.

  • @NekithFdo
    @NekithFdo 2 месяца назад +8

    ඉක්මන් සුවය පතමි .ජේසුපිහිටයි

  • @devikanilanthi2938
    @devikanilanthi2938 2 месяца назад +10

    බුදු සරනයි නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා

  • @MavananehewaShamalee
    @MavananehewaShamalee 2 месяца назад +4

    ඉක්මන් සුවය පුර්ථනා කරනවා තෙරැවන්සරණයි

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 месяца назад +9

    අනේ අම්මව බලාගන්න සහෝදරයො බලාගන්න රත්තරං පුතේ ❤❤ බුදුසරණයි !!පව් අහිංසක දරුවන් කොච්චර ලස්සන පවුලක්ද මුං විනාස කරේ

  • @damayanthiperera7444
    @damayanthiperera7444 2 месяца назад +7

    ජේසු පිහිටයි. දෙවියන් වහන්සේ හැමදාම ඔයාල සමගයි.

  • @ChathuWijesinghe-c9g
    @ChathuWijesinghe-c9g 2 месяца назад +2

    Harima adarawantha Paulak kada bidala damma para athmayaka eakathuwala paw karanna athie buddies saranai ❤

  • @raniheen281
    @raniheen281 2 месяца назад +6

    මොනවා කරන්නද පුතේ අමිමා බෙරා ගන්න ඉක්මනින් සුවපත් වෙවා

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 2 месяца назад +1

    Kochchara satuten hitapu pawlakda harima dukai budusaranai oyalata

  • @wasanthipatabadige4455
    @wasanthipatabadige4455 2 месяца назад +2

    බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා ❤සතුටු ඉන්න මිනිස්සු දිහා බලලා ඉර්සියා කරන මිනිස්සුත් ඉන්නවා

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834 2 месяца назад

    ඉක්මන් සුවය ලැබේවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @thanujapathirage6981
    @thanujapathirage6981 2 месяца назад +1

    Budu saranai puthae ammata api hemadamat kiyannae eka tamai ikman suwaya labewa.❤❤❤

  • @roseannefernando5220
    @roseannefernando5220 2 месяца назад +5

    God bless you and your family. ❤❤❤❤❤❤

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 2 месяца назад +2

    Ow puthe.thatha godak hodae. Apitath hari dukai.wenda wagema api oyala samaga innwa uthe. Atha aniwarayenma karapu ayata daduwam labenwa.

  • @GeethaGeetha-t5g
    @GeethaGeetha-t5g 2 месяца назад

    🙏🙏❤❤අක්කාට ඉක්මනටම අැවින්න පුලුවන් වෙින්න දෙයියනෙ ඔබ සියලුමදේනාගෙ අාසිරි වාදයේන් 🙏🙏🙏ඉක්මන් සුවය ලැබෙිවා අක්කා ඔයාට

  • @Wajra-vr8jk
    @Wajra-vr8jk 2 месяца назад +1

    ඉක්මන් සුවය ලැබෙනවා බුදු සරණයි දෙවි පිටයි තෙරුවන් සරණ යි

  • @malaniedirisinghe9531
    @malaniedirisinghe9531 2 месяца назад +2

    Ammata ikamanata suwaya lebewa oyala sematama theruwan sarani siyalu deviyange pihitai ❤

  • @DamajanthiDamajanthi
    @DamajanthiDamajanthi 2 месяца назад +5

    තෙරුවන් සරණයි

  • @renkaarumgan5289
    @renkaarumgan5289 2 месяца назад +4

    😔😔😔පවු ඒ ලස්සන පවුල විනාස කරපු උන්ට පනුවෝ ගහලා මැරෙන්න ඕනේ හිරේදී ම මැණික් අක්කට ඉක්මන් සුව ලැබේවා 🙏❤️❤️❤️❤️හොද මිනිස්සුන්ට ජඩ බල්ලෝ ජීවත් වෙන්න දෙන්නේ නැහැ 😔පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️සුදු බෝලේ තමයි මාර පවු හරිම දුකයි මතක් වෙනකොට 😔❤️❤️❤️❤️❤️❤️❤️

  • @OscarWijewickrama
    @OscarWijewickrama 2 месяца назад +2

    Ikmanin suwaya labewa! Budusaranai

  • @evon-ze6nw
    @evon-ze6nw 2 месяца назад +1

    අනේ ඔව් රත්තරන් පුතේ ඔයාලාගෙ ලස්සන පවුලට ඔය වින්නැහිය කරපු වුන්ට ගොඩාක් ඉක්මනින් විඳවන වෙන්න ඒ සොබාදහම නිසි වෙලාවට දෙයි අම්මට ඉක්මන් සුවය ලැබේවා" කියා එකම සිතින් ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔයාලා සියලුම දෙනාට❤❤❤❤❤❤

  • @KrishanthaIsgood
    @KrishanthaIsgood 2 месяца назад +2

    I'm so happy to see that she's with you'll. God bless. Take care.love her from heart.we are all lady's.i believe in God

  • @nihalfernando1881
    @nihalfernando1881 2 месяца назад +1

    නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් 🙏❤️

  • @skularathne138
    @skularathne138 2 месяца назад +1

    ඉක්මනින්ම සුවපත් වෙන්නට කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ...ආදරනිය මැණිකේ ඔයාට තිස්තුන්කෝටියක් දෙවියන් ගේ රැකවරණය ... ආසිර්වාදය ... පිහිටි .. ලැබේනවා සත්තටම ... පත්තිනි මැණියන් ගේ පිහිටි ලැබේවා .....ලැබේවා ලැබේවා ..

  • @anomakanthi634
    @anomakanthi634 2 месяца назад +6

    අනිවාර්යෙන්ම ඵ් නරුමයෙක්ද ඔයවගේම තමයි පුතේ මොනව කරන්නද මරනය කියන ඵක අපී හැමෝටම පොදුයි ඵත් මෙ වගේ කිරිබත් කන ගමන් අමු අමුවේ මරල දාන්න අපි ගොඩක්ම පවු කරලා තියෙන ව ඵක තාත්ත කරපු පවක් අපි දන්නෙ නැ කිසිම දරුවෙකු අපිට කොහොම මැරෙන්න වෙයිද කියල ඵ් නිසා හැම දේම හොදට වෙන්න කියල හිතමු උන්ට මෙ ටිකම තමයී පාපතරයන්ට සාප වේවා අම්ම හොදට බලා ගන්න ඔයාල පරිස්සමට ඉන්න පුතේ

  • @sriyanirenuka3667
    @sriyanirenuka3667 2 месяца назад +2

    බුදු සරණයි ... ඉක්මන් සුවය ලැබෙවා !!!

  • @KalyaniMallika-z9j
    @KalyaniMallika-z9j 2 месяца назад +1

    ඔයාලගෙ අම්මට ඉක්මනින්ම සුවය ලැබෙයි පුතේ .හරිම දුකයි ඔයාලට අත් වූ ඉරණම ගැන 😢😢😢ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 2 месяца назад

    ඉක්මන් සුවය ලැබේවා ...
    තෙරුවන් සරණයි ...
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumsakunthala1687
    @nelumsakunthala1687 2 месяца назад +2

    නීරෝගී සුවයම ලැබේවා❤

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 месяца назад

    පුතා ඔයාලගේ අම්මට නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝා විස ලැබේවා ඉක්මන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා දළදා සමිඳුන් වහන්සේගේ පිහිටයි

  • @WijesenaWijesena
    @WijesenaWijesena 2 месяца назад +2

    ❤️❤️

  • @kmasuranjei86
    @kmasuranjei86 2 месяца назад +2

    බුදුසරණයි ඔයාලාට 😮😮❤❤

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 2 месяца назад

    අම්මට ඉක්මනින් සුව වේවා .තෙරුවන් සරණයි පුතේ .

  • @VjcfkbChdhk
    @VjcfkbChdhk 2 месяца назад

    අනෙ දෙව්යන්ගෙ පිහිටෙන් ඉක්මනින් අම්මට සුවය ලැබේවා අපි හැමොම ඔයාල එක්ක ඉන්නව හැමොම පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම සියලු දෙව් පිහිටයි ❤❤❤❤❤

  • @charlottefonseka5815
    @charlottefonseka5815 2 месяца назад +3

    Budusarnai 🙏🙏🙏

  • @anuhandapangoda8458
    @anuhandapangoda8458 2 месяца назад

    Oyala hamotama budu saranai devi pihitai 🥰💕🙏🙏🙏🙏

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 месяца назад

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා😢

  • @nihalperera8913
    @nihalperera8913 2 месяца назад

    God blessing you and family ❣️❣️❣️🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @AIAttanayake
    @AIAttanayake 2 месяца назад

    තෙරුවන් සරණයි.

  • @Maniake824
    @Maniake824 2 месяца назад

    බුදු සරනයි හැමොටම

  • @ArleneBusary
    @ArleneBusary 2 месяца назад +1

    🙏🏼❤️🙏🏼

  • @indikadesilva4857
    @indikadesilva4857 2 месяца назад

    Lassana pavulak thamai.pavul keeyak daruvo kochchara vinasha venna adda meyala nisa. Ema dukama thamaimeyalata labune

  • @yasirudilshan7968
    @yasirudilshan7968 2 месяца назад

    බුදුසරණයි ! 🙏❤️

  • @ameretoundsounita6508
    @ameretoundsounita6508 2 месяца назад

    Ane paw budu saranai

  • @shamalinaullage7092
    @shamalinaullage7092 2 месяца назад

    Budusaranai

  • @chammisamarawikrama3385
    @chammisamarawikrama3385 2 месяца назад +2

    Budusarani

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w 2 месяца назад

    Ane God bless madam get well soon

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 2 месяца назад

    බුදු සරණයි ඔයාලට !❤❤❤❤❤❤❤❤❤❤

  • @madujay6281
    @madujay6281 2 месяца назад +1

    දරැවන්ටත් දෙවි පිහිටයි !! 🙏🙏🙏🙏🙏🙏♥️

  • @priyanthihewagamage5125
    @priyanthihewagamage5125 2 месяца назад

    Ekmanin suwaya labewa budusaranai 🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 месяца назад +1

    තෙරැවන්සරනින් සුවපත්වෙිවා🙏

  • @sujiwaranasinh8547
    @sujiwaranasinh8547 2 месяца назад +1

    God.b.you.ur.maam.and.ur.familiy

  • @kusumrathnayaka4820
    @kusumrathnayaka4820 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏

  • @PriyanthaDeepika
    @PriyanthaDeepika 2 месяца назад

    පුතෙ ඔයාලට ජෙසු පිහිටයි

  • @KuwaitCity-f6h
    @KuwaitCity-f6h 2 месяца назад +1

    Siyalu davinga phita labawa 😢

  • @ChandraMalporu
    @ChandraMalporu 2 месяца назад

    ඇත්තට හොදට මනුස්සයෙක්

  • @WajirasriW
    @WajirasriW 2 месяца назад +1

    Get well soon ❤ blessings

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v 2 месяца назад +1

    තෙරුවන් සරණයි හරිම දුකයි 😭

  • @shushantsushant
    @shushantsushant 2 месяца назад

    Budusaranahi...ikmanin...suwawawa

  • @madujay6281
    @madujay6281 2 месяца назад

    බුදු සරනින් , දෙවි පිහිටින් ඉක්මන් සුවය ලැබේවා !! 🙏🙏🙏🙏🙏♥️

  • @preethiwijeratne626
    @preethiwijeratne626 2 месяца назад

    අනේ තෙරුවන් සරනයි

  • @kumaresaralanka9182
    @kumaresaralanka9182 2 месяца назад

    Budisaranai ❤❤❤

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha 2 месяца назад +1

    ජේසු පිටයි 🙏🙏

  • @ChandaniChandani-g3v
    @ChandaniChandani-g3v 2 месяца назад +1

    Budu saranai 🙏🙏❤

  • @devicorera7539
    @devicorera7539 2 месяца назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sudarshi.perera2127
    @sudarshi.perera2127 2 месяца назад +2

    ජෙසු පිහිටයි 🙏🙏❤️❤️

  • @mdhreohc329
    @mdhreohc329 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @GeethanjaliNanayakkara
    @GeethanjaliNanayakkara 2 месяца назад +7

    Get well soon

  • @priyantharanuka1073
    @priyantharanuka1073 2 месяца назад

  • @KumareKumare-n2n
    @KumareKumare-n2n 2 месяца назад

    Niwansuwa වසන්ත aiyae

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 2 месяца назад

    ඉක්මනින් සුවය ලැබේවා

  • @RESHACN
    @RESHACN 2 месяца назад +1

    හිත හොද මිනිසෙක්......

  • @GhetaPma
    @GhetaPma 2 месяца назад +1

    Budusarànl dalasamadupheitei suavpatwayava

  • @JianaHadad
    @JianaHadad 2 месяца назад

    ❤❤❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @suarnas1633
    @suarnas1633 2 месяца назад

    ❤මැනිකෙටසුවයලැබෙවා❤

  • @VajiraChitranganie
    @VajiraChitranganie 2 месяца назад

    Ikman suwaya lebewa ❤❤❤

  • @MalliKa-y9b
    @MalliKa-y9b 2 месяца назад

    Ekmaninma suwawewa pba paulista budu saranai deviyangema pihìtai me deya kala kaalakanneta hodaknam wenna epa

  • @SwarnaAththanayake
    @SwarnaAththanayake 2 месяца назад +1

    Get well soon😢😢😢😢😢😢

  • @Shi.RomiKumare
    @Shi.RomiKumare 2 месяца назад

    ❤❤Ath

  • @christeendesilva8942
    @christeendesilva8942 2 месяца назад

    Get well soon 🙏

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 2 месяца назад

    Ow puthe oya kiyana okkoma aththa. Api a kaale idan Oyalage family videos balanawa. Mata nam aththatama godak dukai. Paule kenek nathi una wage. Thaththa kohe hari hoda thanaka athi. Ammata ikmanin suwaya labewa kiyala prarthana karanawa Theruwan saranai nirogi deegayu wewa Theruwan saranai nirogi deegayu wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AaBb-qg5wj
    @AaBb-qg5wj 2 месяца назад

    අනිවාර්යයෙන් පුතේ අපරාද කාරයන්ට දෙවියන් වාන්සෙ දඩුවමි දෙයි

  • @KomareKe-ly9es
    @KomareKe-ly9es 2 месяца назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @hemalata8625
    @hemalata8625 2 месяца назад

    අනිවාරෙන්.ඒව.පලදෙනවාමි

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 2 месяца назад

    moo..marunu eka. ganunta serhak.

  • @arulpragasam6538
    @arulpragasam6538 2 месяца назад

    God know your pain God cure your mam . Take some time to cure God with all.

  • @DeepikaRohitha-d7l
    @DeepikaRohitha-d7l 2 месяца назад

    😢😢😢😢😢😢❤

  • @KalaDevi-d8m
    @KalaDevi-d8m 2 месяца назад

    ✝️❤️❤️❤️❤️❤️🙏

  • @PriyanthiKumari-gn5ct
    @PriyanthiKumari-gn5ct 2 месяца назад

    Jasu pihitaii budu saranai oyata

  • @SumayaSumaya-r7k
    @SumayaSumaya-r7k 2 месяца назад

    😢😢😢😢❤❤❤❤

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 2 месяца назад

    Ammate ikmanate nirogi suwaya labawa ...putha Paula siyaluma Dana GANA thatha inna thanaka idan balagana athi...thathawagama Achitath ,ammawath hodin balagana putha..oyala lassana gamank Yanna dawasirwadaya labawa.....teruwan saranai❤❤

  • @mangalirajathewa7349
    @mangalirajathewa7349 2 месяца назад

    Putha api ooyala dekala thiyennebfb eken eath apita harima duka ammath harima nihatha mani kenek oyala hathara dena hodama daru hathara denek oyalage lassana kurulu kuduwa kadala winasa karapu eunta me athmema pala denawa api bala imu ammata ikmanata nirogi suwala labewa kiya api prarthana karamu ❤️❤️🙏🙏🙏🙏

  • @samearaa8434
    @samearaa8434 2 месяца назад

    වසන්තගේ අතීතය අපිට වැඩක් නැහැ වර්තමානයේදී වසන්ත හොඳ මනුස්සයෙක් වුණා කිරිබත් කෑල්ල කන්න දීලා වෙඩි තියලා මරලා දැම්මා මැරිච්ච එක විට තියෙන එක හරි සන්තෝසෙන් බලාගෙන සිටියා. මුස්ලිම් ඒවා බෞද්ධ වේවා කතෝලික වේවා ඒවා අපරාධ දරුවෝ හතරදෙනා හොඳට හැදුවා. දරුවො හතර දෙනාට හොඳ දේවල් කියලා දුන්නා නිවන් සැප ලැබේවා

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 месяца назад

    ඒ මිනිස්සු දවසක විදවයි කල අපරාදෙට

  • @m.msumithra1670
    @m.msumithra1670 2 месяца назад

    Ana daviyana ekkmanata සනීප wanna ona කාටවත් කරදරයක් natiwa ලස්සනට ජීවත් una මිනිස්සු හැමදාම hina wala හිටියා මිනිසුන්ට balan enna bari wala කරපු dayak maga කවුරුත් nowai ath mama fb tik tok wala