Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කළුගේ චරිතය ජීවමාන කරන අකලංක දරුවා,ඔයාගේ හැකියාවට මුලින්ම හෘදයංගම සුබ පැතුම්!ඉදිරියටත් ඔබේ ප්‍රතිභාපුර්ණ රංගනයන් අපි බලාපොරොත්තු වෙමු.ජේසු පිහිටයි!
හරිම බුද්ධිමත් විදියට තමයි කතා කරන්නේ ......සුභ පතනවා අනාගතයට ....... බලාගෙන ඉන්නවා වියලි නාට්‍යයේ වගේම සාර්ථක රංගනයක්
දක්ශ නලුවෙකුට හොද චරිතයක් ලැබෙනවා කියන්නේ වාසනාවක්. සුබපැතුම් . මුල මතක තියාගෙන නිහතමානීව, ඉදිරියටම යන්න..💐🙏❤
හරිම ආදරෙයි පුතේ ඔයාට.වියලි බලද්දි හදවතට දැනෙන්න කළු චරිතය කරද්දි මේ වගේ දරුවෙක් කියලා හිතුනෙ නෑ.ජයවේවා පුතේ !!!🎉🎉❤❤❤
හරිම සතුටුයි පුතේ .ඔයා හරිම දක්ශ දරුවෙක්.පුයර බබාල අතරේ ඔයා නියම රන්ගවේදියෙක්.සුබ අනාගතයකට සුබ පැතුම් පුතේ.තෙරුවන් සරනයි ඔයාට .❤❤
ආයේ කතා දෙකක් නැ කලුගේ චරිතේට මං මාරම ආසයි...කාන්ති ඉස්සරහා කලු සංවෙිදි වෙන වෙලාවෙි ඇස් වලට කදුලු ආවෙි නොදැනුවත්ම ඒක මාරම කතාවක්...මං හිතන්නේ වසරේ ජනප්‍රිය චරිතෙට සම්මානේ කලුට එන්න ඔිනි සුභ පැතුම්
බිමල් ජයකොඩිගෙන් පස්සෙ මට දැනුණු නළුවෙක්. සුභ පතනවා අකලංක අයියෙ ❤💐
හරිම නිහතමානි සරල චරිතයක්....නියම වැඩ්ඩෙක් ..කලූගේ චරිතය නියමයි....බුදු සරනයි..🙏
මුලු කතාවම ආකර්ශනීයයි.හැම කොටසක්ම බැලුවා.කලූගෙ චරිතය ගොඩක් සාර්ථකයි.සුභ පැතුම්...
ෂේවියර් කණිෂ්කගෙන් පස්සෙ දැක්ක වැඩ්ඩෙක්.ඒකෙ දෙකක් නෑ.සුපිරි.ඉදිරියටම යමු
අනිවා ඌත් වැඩ්ඩා
පිස්සූ ක්රවින්ට හැරෙන්නවත් බෑ..
තෙරුවන් සරණයි පුතේ ඔයාගේ රංගන හැකියාව අති විශිෂ්ඨයි.අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මගේ හොඳම යාලුවෙක් මේ නාට්‍යයේ රඟපානවා රූපා පතිරණ අක්කා හැමෝටම ජයෙන් ජයම වේවා .ආදරෙයි ඔයාලට.
කලු මහත්තයා ඔබේ රගපෑම් සැබෑවක්මයි සුබ අනාගතයක් 💙💛🌷💛💙
ආදරෙයි පුතේ.ඔයාගෙ රගපෑමට හරිම අගෙයි විශිෂ්ඨ ගමනක් යන්න පුතා.මාර ඇස් දෙකක් ඔයාට තියෙන්නෙ පුතෙ
හරිම ආසාවෙන් අපි "වියලි " බලන්නේ . ගොඩක් ස්තූතියි ඔබගේ අනර්ඝ තාත්වික රoගනයට✨️ Best wishes 💐
ඇත්තටම කලුමහත්තයනම් සුපිරි චරිතයක් .ඔයා ඒ චරිතයක් සමග ජීවත් වෙනව.අනිත් අය නම් ප්රවීනයොනෙ.ඔබට හොඳ අනාගතයක් ඇති සුපිරි චරිතයක් .ආදරෙයි.ඉදිරියට යන්න.ඔබට සුබ අනාගතයක් .
මාත් ගොඩාක් ආසාවෙන් බැලුව නාට්‍යයක් පුතේ මේක ඔයා ගොඩාක් දක්ශ දරුවෙක් ඉදිරියටත් මේ වගේම ලස්සන නිර්මාණය තුලින් දකින්න ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනව පුතේ බුදුසරණයි ඔයාට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න පුතේ ❤️❤️🌷🌷🌷🌷🌹🌹🌹💐
කලු පුතා..හරි ලස්සනට පැහැදිලිව බුද්ධිමත්ව කතාකලා.හරිම අගෙයි.කොහොමද අප්පා කලු උනේ වියළි එකේ.අනෙක ඇස් දෙකෙන් රඟපාන්න හැමෝටම බෑ.හැම හැඟීමක්ම ඇස් දෙකෙන් හරි ලස්සනට පෙන්වනව ..හොඳ ගමනක් යයි කලා ක්ශේත්‍රයේ.ඔයා වගේ අය අඩුයි.ජය වේවා ඉදිරි ගමන..💐❤️
වියලි හැමදම බලනවා කලූ නංගිට අදාරේ කරන විදියට කලුගෙයි නංගියෙයි ස්කිප්ට් යද්දි හැමදාම ඇඩෙනවා කලූ හදවතටම කතා කරන චරිතයක් හැබෑ ජීවිතේ කෙසේ වෙතත් කලූගේ චරිතෙට මට්ටම ආදරෙයි ❤ ඔබට සුබ පැතුම්❤🎉
කලු චරිතය හරිම ලස්සනට රගපානවා.ඒයාගේ හිතේ තියන දුක වේදනාව,තනිකම ඒයාගේ මූනේ ඉරියවු වලින් හොදට පේනවා.දැනේනවා අපිට.කලු දක්ෂ යි.සුබ පතනවා ඉදිරියට තව හොදට රගපාන්න
වටිනා නිර්මාණය ක්.දක්ෂ රංග ශිල්පීන් සිටින ලස්සන වැඩක් .සම්මාන ලැබිය යුතු නිර්මාණය ක්.සුභ පැතුම් .❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️😍😍😍😍👍👍👍
හරිම ලස්සන චරිතයක් ,හරිම දුර්ලභ චරිතයක් කලු මහත්තයා ..බුදු සරනයි ජයම වෙිවා .... 💐💐
කලූ ඔබේ රගපෑම ගැන කියන්න මට වචන නෑ මට. සුපිරි. නිහතමානිව ඉදිරියට යන්න. ❤
හරිම අපූරුයි congratulations
හරිම දක්ෂ පුතෙක් ..මම ආසාවෙන් බලනවා වියළි teledrama eka...හරිම thathvikava ragapanava..a වගේම කතා කරන කොට හරිම බුද්ධිමත් දරුවෙක් ..පුතේ ඔයාට දීර්ඝ ගමනක් යන්න පුළුවන් ..jesu පිහිටයි 🙏🙏❤
දක්ෂයෙක් ඔබ..සුභ පතනවා.වියලි බලන්න පටන් ගත්ත දවසෙම හෙව්වා..කතාවේ පොතට වඩා චරිතය හොදට දැනෙනවා..
අකලංක රෝෂාන් රවින්දුරට පස්සෙ මං දැක්ක ඒ හා සමාන කරට කර තියන්න පුලුවන් රංගනයක් ඔයා කළු චරිතයට දීල තියනව... රෝෂාන් රවින්දු වගේ හොද නාට්‍ය වලට දායක වෙන්න... දැන් තියන සිල්ලර ඒවාට දායක වෙන්න නම් එපා.. ඔයාට හොද අනාගතයක් තියනව.. සුභ අනාගතයක් .. අනිවාර්යයෙන් හොදම සම්මානය ලැබෙන්න ඕනි..
❤❤❤ අකලන්ක ඔයා හොඳ චරිතයක් ඔයාට උණුසුම් සුබ පැතුම්
වෙන නලු නිලියනට වගේ වැඩිපුරම හැදෙන මුල අමතක කරන අසනීපය නැති දක්ශයෙක් හමුවීම ලොකු සතුටක්,රගපෑම ගැන හොදින් ඉගෙන ගත්ත ගන්න නලුවෙක්,පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක්,ඉදිරියටම යන්න,දිගු ගමනක් යෑමට ඔබට ශක්තිය හා දයිරය තියෙනවා සාර්ථක ලෙස ඒ ගමන යාමට හැකිවේවා ,සුබ පැතුම් .
බුදු සරණයි සියලුදේවී රුකවරනයයි දිර්ගායුවේවා.. ලස්සන රන්ගනයක්. කලුනියමයි ආදරේයි ❤❤❤❤
හරිම ලස්සනයි දක්ෂ නලුවෙක් සුභ පතනව ❤
ගොඩකාලෙකින් දැකපු විසිස්ට නිර්මාණයක් වියළී එකෙ හැම නළුවෙක්ම හැම චරිතයකටම සුපිරිම සාධාරණයක් කරනව .ඒ අතර කළු රඟපානවා කියලා නොතේරෙන තරමටම තාත්විකව ඒ චරිතයට පණ පොවනවා ...කාඩ්බෝඩ් පුස් බට්ටන්ට සම්මාන දෙන්න ලංකාව වගේ රටක ...සැබෑ නළුවනුත් අතලොස්සක් ඉන්නව ...ඒ අතරට තවත් අලුත් තරුණ මනස රංගනය හාමුසුකරන නලුවෙක් දැකිම අපේ දරුවන්ගේ වාසනාවක්...ජය වේවා තරුණයා...හරිමදෙ හරි විදිහට හැමදාම දකින්න වාසනාව ලැබේවා .....
කලූගෙ චරිතය මට හිතෙනව අකලන්ක හැර වෙන කෙනෙකුට කරන්න බැරිවේවි කියල.ඒතරමටම ඔහු ඒ චරිතය ලස්සනට කරල තියෙනවා.
හරිම.අසාවෙන්.බලන.කතාවක්.ලස්සනයි.සුබ.අනාගතයක්.තෙරුවන්.සරණයි❤❤❤
කලූ කලූ කලූ ආදරෙයි. මං ආසම චරිතෙ
හරිම දක්ශයි ඔයා කොළඹ ඉපදී හැදී වැඩී තිස්සමහාරාමය හේන් ගොවිතැන ගැන අගේ ඇති චරිතයක් කලේ
දක්ශ රඟපෑමක්, සුබ පැතුම් පුතා
අකල0ක ඔයාට සුභපැතුම්.අනාගතය සාර්ථක වේවා !!!.
Viyali lassana drama eka kalu charithaya nam thathvikawà raga panawa sahara welawata adenawa ❤❤❤❤
අලුත් කලු මහත්තයා ට අපෙන් සුබපැතුම් , අනාගතය ජයවේවා
ඔහුගේ රංඟනය හරිම ලස්සනයි වියලි ඩ්‍රාම එක එනකම් බලන් ඉන්නෙ සති අන්තය වෙන කම් ඔබට දීර්ඝ ගමනක් සාර්ථකව යන්න ලැබේවා ❤🙏👍
ප්‍රතිභාපූර්ණ නලුවෙක් ඔයා පුතා ලස්සන අනාගතයක් ඔයාට තියෙනවා ...තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා අරමුණ ඉටුවෙිවා
ඒ චරිතේ නම් මරු..❤❤ මං ඒක බලන්නේම කලූ ඉන්නෙ කොටස් ටික❤❤❤❤Good Luck මල්ලි
Attractive live acting. Congratulations 👍.we love you and viyali telidrama ♥️♥️♥️♥️
හිනා ගෙයි කළු ගෙයි ගැලපිමනමි සුපිරි
හුඟක්ම හිතට වැදෙන රගපෑමක් පුතා. ඔයා මාව අඩවනවා. ❤🎉
දක්ෂයෙක්❤ ඉදිරියට හොඳ නිර්මාණ වලින්ම දකින්න ලැබේවා.
ලැබුන චරිතයට උපරිම තැනක් දෙන්න හැමෝටමබැ.මල්ලි ඔයා කලුට උපරිම තැනක් දිල තියෙනව. සෙනසුරාද ඉරිද එනකන් බලන් ඉන්න තරමටම කලු මාව එතැනට ගෙනල්ල තියෙන්නෙ දැන් . ජය වේවා වියලි හැම දෙනාටම💪💪💪❤❤
ඔබ ඉතාම දක්ෂ ලෙස වියළි ටෙලි නාට්‍ය යේ රගපානවා.සමහර විට ඒක රග පෑමක් නොවන තරම් සාර්ථක යි. හැබැයි ඔබ හොද බුද්ධ්මත් තරුණයෙක් කියලා මේ කතා බහෙන් තේරුනා . සුභ පැතුම් පුතේ ...❤❤❤
Good luck putta, you have good future, Budusaranai
සුබ පැතුම් 🎉🎉🎉...විශිෂ්ට නිර්මාණ කිරීමට හැකියාව ධෛර්යය ලැබෙවා
අකලංක ඔබෙ රගපැම තාත්ත්විකයි. ලස්සනයි ❤ සුබ අනාගතයක් .
අපි ආදරේ කලූට..අකලංක ප්‍රභාශ්වර ට සුබ පැතුම්..කොහොම විවේචනය කරන්නද,ඔයා මරු 💗
කළු මහත්තයා කව්ද කියලා හොය හොයා හිටියේ,, පට්ටම චරිත නිරුපනයක්,, සුබ අනාගතයට සුබ පැතුම් ඔබට 💛දිගු ගමනක මුලාරම්භයට 💛
❤❤❤ අකලන්ක ඔයාට උණුසුම් සුබ පැතුම්
ඔයා හරිම දක්ෂ විදිහට රඟපානවා. හරිම තාත්විකයි. බලන බැල්ම, ගමන.
හරිම දක්ෂ පුතෙක් ඔයාසුභ පැතුම් පුතේ ඔයාටජයෙන් ජයම වෙන්න ඕනෙ අනාගතේ🎉🎉❤
කලු පුතා සුපිරියක් ඔයා,සුබ අනාගතයක්, ❤❤❤
සුපිරි ම නලුවෙක් දනුශ් වගේ පොරක් වියලි නම් පිස්සුවක් ❤❤ good job akalanka
Harima දක්ෂයි ❤. වියළි teledrama ekath may dawas wala arsawen balanawa.
ඔබගේ රගපෑම ඉතාම තාත්විකයි
සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පුතේ හොඳම නළුවා වෙන්න පාර්ථනා කරනවා දක්ෂ දරුවෙක්
ඇත්තටමයි කළුමහත්තයානම් හරිම දක්ෂ චරිතයක්, සෙනසුරාදා, ඉරිදා වෙනතුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ වියළි නාට්‍ය බලන්න.කළුමහත්තයාගේ චරිතෙට සම්මානයක් හම්බවුනේ නැත්නම් ඇත්තටම වැඩක් නෑ.හෙළුවෙන් නටන චරිතවලට සම්මාන දෙන මෙරටෙ මෙවගේ චරිත අනිවාර්යයෙන්ම යටපත්කරයි සූවර්
හරිම තාත්වික රංගනයක් මම ඔබෙන් දකිනවා.සුබ පැතුම් ඔබට පුතේ .
මාර ලස්සනයි කලු චරිතය❤❤❤❤
අකලංක ප්‍රභාස්වර....වියළි ටෙලි නාට්‍යයයෙන් හඳුනා ගත් ඔබගේ චරිතය හරිම සංවේදී චරිතයක්.ඔබ නිසා කොතරම් නම් කඳුළු සලනවාද,අපි...ඒ තරම් ම තාත්ත්වික රංගනයක් දකිනවා ඔබගෙන්...මේ මහ පොළව මත මෙවැනි වූ චරිත ඕනෑ තරම් තිබේ.ඒ වියළි කර්කශ අත්දැකීම් විඳින චරිතයන්ට සාධාරණයක් ඉටු කිරීමට ඔබට හැකියාව ලැබී ඇත. "ඔබ" කවුද යන්න පිළිබඳව දැනගන්නට උත්සාහ කළා.එයට අවස්ථාවක් මේ වැඩ සටහන උදා කර දුන්නා.ඔබේ රංගන ජීවිතයේ ඉදිරි අනාගතය සර්වප්රකාරයෙන් ම සාර්ථක වේවා !
කළුපුතා සුපිරි චරිතයක්.
කලූගෙ චරිතය හරිම තාත්විකව ඉදිරිපත් කරනවා.🌷
කළු ආසම චරිතයක් ❤❤❤
සාර්ථක , තාත්වික රංගනයක් , ඉදිරියාව සුබයි, කළු මහත්තයා, පොළවේ යථාර්තවය තේරුම් ගත්ත නළුවෙක් , ඔබට දීප්තිමත් අනාගතයක් හිමියි,,
Eya hari lassanai...Handsome kollek..
ඔබට ඉතා දීර්ඝ සුභ ගමනක් ඇත..ඔබේ රංගන කුසලතාවය ඉතා ඉහළයි පුතේ..
වියලි කළු අපිව පිස්සු වට්ටන චරිතයක් ඇත්තට නියමයි ඔහොම යං 👍🙏
හරි ම තාත්විකයි රංගනය 👌👍
ඇත්තටම කාලෙකට පස්සේ සිත්ගත් චරිතයක්.හොඳ අනාගතයක් තියෙනව.ටෙලි නාට්‍ය කියල ඔය හාල් කෑලී ඉන්න කුණුහරුප බලන්න වෙලාවක් නෑ.හොඳ ටෙලිනාට්‍යයක් විතරයි බලන්නේ.
ක ලු මහත්තයා ඔයාට තියන හැකියාවන් හරිම අගේ❤❤❤❤ ඒ කැමැත්ත නිසා දවස් දෙකට කොටස් 26බැලුවා ඔබට සුභ අනාගතයක් ❤❤❤
කළු හරිම ආස චරිතයක්.❤️
අනේ පුතේ හරිම ආදරණීය චරිතයක් කලූ..
කලුගෙ චරිතය හරිම තාත්විකයි ❤
ආදරෙයි කලු.මහත්තයා ..ඔයාගේ පැණි හිනාව ....❤❤❤❤❤
මම නොවරදවා බලන නාට්‍යයක් වියලි.ගොඩාක් ලස්සනයි ❤
Great harima sathutui
Niyamae පුතා ඔයාගෙ rage pame hare ලස්සනයි
ඇත්තමයි ඔයා හරිම දක්ශයි කලූ....අපිව අඩවනවා ඔයා...
සුදු හදවතක් ඇති කාලෙම මහත්තයා ❤❤❤ all the best putha
අපි බලනවා කලුගේ වැඩ කොල්ලාග් අනාගත යට සුබපතනවා ❤❤❤
දක්ෂ නිරූපනයක් ඔබට ජය🎉
කලු මහත්තය සුබ අනාගතයක් ඔයාට 🎉🎉🎉
Mama asaven balanne kalumahatayage kotas vitarai kalu mahattayo oyage ranganaya ati visistai gugaye dakshama naluva wenna partana karrami❤
ඔබේ රඟපෑම නම් අපූරුයි...ඔබ දක්ෂයෙක්.
සුභ අනාගතයක්..
අකලංක ඔයා හරිම දක්ෂයි.
කලු මහත්තයා අපි බලාගෙන ඉන්නවා ස්වාභාවික චරිතයක් ජීවමාන කලාට ස්තුතියි අපේ සිත් ඇද බැද ගෙන ඉන්නවා වියළි ආදරෙයි හැමෝටම
නියමයි කළු... හොදට රගපානව❤❤❤
කලුගෙ චරිතයට හොදසාදාරණයක් කරන නලුවෙක් සම්මානදෙන්න ඔනිචරිතයක්❤❤❤🎉
ආසම චරිතයක් කලු මහත්තයා ♥️♥️
ඇත්තටම ලස්සනයි ඒ චරිතය සුභ පැතුම් ❤
කලූ(අකලංක ප්‍රබාශ්වර) ඇත්තටම හරිම දක්ශ සම්පතක් මේ රටට.තව ලස්සන නිර්මාණ වලින් දකින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අනාගතය සාර්ථක වේවා❤❤❤❤❤❤
Attamai supper after kenek oya wish you old the best and good luck...
අති දක්ෂයෙක් බොහොම ආසාවෙන් කැමැත්තෙන් බලන කතාවක්.ජයෙන් ජය .කලාවට අසන්බන්ධ බවක් නම් පේන්නේ නෑ . අපේ හිතේ ඇදුන චරිතය හින්දද මන්ද කරාබුව නම් ගැලපෙන්නේ නෑද මන්ද
කලු මහත්තයට ආදරෙයි .නියම චරිතය .❤
කළුගේ චරිතය ජීවමාන කරන අකලංක දරුවා,ඔයාගේ හැකියාවට මුලින්ම හෘදයංගම සුබ පැතුම්!ඉදිරියටත් ඔබේ ප්‍රතිභාපුර්ණ රංගනයන් අපි බලාපොරොත්තු වෙමු.ජේසු පිහිටයි!
හරිම බුද්ධිමත් විදියට තමයි කතා කරන්නේ ......සුභ පතනවා අනාගතයට ....... බලාගෙන ඉන්නවා වියලි නාට්‍යයේ වගේම සාර්ථක රංගනයක්
දක්ශ නලුවෙකුට හොද චරිතයක් ලැබෙනවා කියන්නේ වාසනාවක්. සුබපැතුම් . මුල මතක තියාගෙන නිහතමානීව, ඉදිරියටම යන්න..💐🙏❤
හරිම ආදරෙයි පුතේ ඔයාට.වියලි බලද්දි හදවතට දැනෙන්න කළු චරිතය කරද්දි මේ වගේ දරුවෙක් කියලා හිතුනෙ නෑ.ජයවේවා පුතේ !!!🎉🎉❤❤❤
හරිම සතුටුයි පුතේ .ඔයා හරිම දක්ශ දරුවෙක්.පුයර බබාල අතරේ ඔයා නියම රන්ගවේදියෙක්.සුබ අනාගතයකට සුබ පැතුම් පුතේ.තෙරුවන් සරනයි ඔයාට .❤❤
ආයේ කතා දෙකක් නැ කලුගේ චරිතේට මං මාරම ආසයි...කාන්ති ඉස්සරහා කලු සංවෙිදි වෙන වෙලාවෙි ඇස් වලට කදුලු ආවෙි නොදැනුවත්ම ඒක මාරම කතාවක්...මං හිතන්නේ වසරේ ජනප්‍රිය චරිතෙට සම්මානේ කලුට එන්න ඔිනි සුභ පැතුම්
බිමල් ජයකොඩිගෙන් පස්සෙ මට දැනුණු නළුවෙක්. සුභ පතනවා අකලංක අයියෙ ❤💐
හරිම නිහතමානි සරල චරිතයක්....නියම වැඩ්ඩෙක් ..කලූගේ චරිතය නියමයි....බුදු සරනයි..🙏
මුලු කතාවම ආකර්ශනීයයි.හැම කොටසක්ම බැලුවා.කලූගෙ චරිතය ගොඩක් සාර්ථකයි.සුභ පැතුම්...
ෂේවියර් කණිෂ්කගෙන් පස්සෙ දැක්ක වැඩ්ඩෙක්.ඒකෙ දෙකක් නෑ.සුපිරි.ඉදිරියටම යමු
අනිවා ඌත් වැඩ්ඩා
පිස්සූ ක්රවින්ට හැරෙන්නවත් බෑ..
තෙරුවන් සරණයි පුතේ ඔයාගේ රංගන හැකියාව අති විශිෂ්ඨයි.අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මගේ හොඳම යාලුවෙක් මේ නාට්‍යයේ රඟපානවා රූපා පතිරණ අක්කා හැමෝටම ජයෙන් ජයම වේවා .ආදරෙයි ඔයාලට.
කලු මහත්තයා ඔබේ රගපෑම් සැබෑවක්මයි සුබ අනාගතයක් 💙💛🌷💛💙
ආදරෙයි පුතේ.ඔයාගෙ රගපෑමට හරිම අගෙයි විශිෂ්ඨ ගමනක් යන්න පුතා.මාර ඇස් දෙකක් ඔයාට තියෙන්නෙ පුතෙ
හරිම ආසාවෙන් අපි "වියලි " බලන්නේ . ගොඩක් ස්තූතියි ඔබගේ අනර්ඝ තාත්වික රoගනයට✨️ Best wishes 💐
ඇත්තටම කලුමහත්තයනම් සුපිරි චරිතයක් .ඔයා ඒ චරිතයක් සමග ජීවත් වෙනව.අනිත් අය නම් ප්රවීනයොනෙ.ඔබට හොඳ අනාගතයක් ඇති සුපිරි චරිතයක් .ආදරෙයි.ඉදිරියට යන්න.ඔබට සුබ අනාගතයක් .
මාත් ගොඩාක් ආසාවෙන් බැලුව නාට්‍යයක් පුතේ මේක ඔයා ගොඩාක් දක්ශ දරුවෙක් ඉදිරියටත් මේ වගේම ලස්සන නිර්මාණය තුලින් දකින්න ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනව පුතේ බුදුසරණයි ඔයාට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න පුතේ ❤️❤️🌷🌷🌷🌷🌹🌹🌹💐
කලු පුතා..හරි ලස්සනට පැහැදිලිව බුද්ධිමත්ව කතාකලා.හරිම අගෙයි.කොහොමද අප්පා කලු උනේ වියළි එකේ.අනෙක ඇස් දෙකෙන් රඟපාන්න හැමෝටම බෑ.හැම හැඟීමක්ම ඇස් දෙකෙන් හරි ලස්සනට පෙන්වනව ..හොඳ ගමනක් යයි කලා ක්ශේත්‍රයේ.ඔයා වගේ අය අඩුයි.ජය වේවා ඉදිරි ගමන..💐❤️
වියලි හැමදම බලනවා කලූ නංගිට අදාරේ කරන විදියට කලුගෙයි නංගියෙයි ස්කිප්ට් යද්දි හැමදාම ඇඩෙනවා කලූ හදවතටම කතා කරන චරිතයක් හැබෑ ජීවිතේ කෙසේ වෙතත් කලූගේ චරිතෙට මට්ටම ආදරෙයි ❤ ඔබට සුබ පැතුම්❤🎉
කලු චරිතය හරිම ලස්සනට රගපානවා.ඒයාගේ හිතේ තියන දුක වේදනාව,තනිකම ඒයාගේ මූනේ ඉරියවු වලින් හොදට පේනවා.දැනේනවා අපිට.කලු දක්ෂ යි.සුබ පතනවා ඉදිරියට තව හොදට රගපාන්න
වටිනා නිර්මාණය ක්.දක්ෂ රංග ශිල්පීන් සිටින ලස්සන වැඩක් .සම්මාන ලැබිය යුතු නිර්මාණය ක්.සුභ පැතුම් .❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️😍😍😍😍👍👍👍
හරිම ලස්සන චරිතයක් ,හරිම දුර්ලභ චරිතයක් කලු මහත්තයා ..බුදු සරනයි ජයම වෙිවා .... 💐💐
කලූ ඔබේ රගපෑම ගැන කියන්න මට වචන නෑ මට. සුපිරි. නිහතමානිව ඉදිරියට යන්න. ❤
හරිම අපූරුයි congratulations
හරිම දක්ෂ පුතෙක් ..මම ආසාවෙන් බලනවා වියළි teledrama eka...හරිම thathvikava ragapanava..a වගේම කතා කරන කොට හරිම බුද්ධිමත් දරුවෙක් ..පුතේ ඔයාට දීර්ඝ ගමනක් යන්න පුළුවන් ..jesu පිහිටයි 🙏🙏❤
දක්ෂයෙක් ඔබ..සුභ පතනවා.වියලි බලන්න පටන් ගත්ත දවසෙම හෙව්වා..කතාවේ පොතට වඩා චරිතය හොදට දැනෙනවා..
අකලංක රෝෂාන් රවින්දුරට පස්සෙ මං දැක්ක ඒ හා සමාන කරට කර තියන්න පුලුවන් රංගනයක් ඔයා කළු චරිතයට දීල තියනව... රෝෂාන් රවින්දු වගේ හොද නාට්‍ය වලට දායක වෙන්න... දැන් තියන සිල්ලර ඒවාට දායක වෙන්න නම් එපා.. ඔයාට හොද අනාගතයක් තියනව.. සුභ අනාගතයක් .. අනිවාර්යයෙන් හොදම සම්මානය ලැබෙන්න ඕනි..
❤❤❤ අකලන්ක ඔයා හොඳ චරිතයක් ඔයාට උණුසුම් සුබ පැතුම්
වෙන නලු නිලියනට වගේ වැඩිපුරම හැදෙන මුල අමතක කරන අසනීපය නැති දක්ශයෙක් හමුවීම ලොකු සතුටක්,රගපෑම ගැන හොදින් ඉගෙන ගත්ත ගන්න නලුවෙක්,පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක්,ඉදිරියටම යන්න,දිගු ගමනක් යෑමට ඔබට ශක්තිය හා දයිරය තියෙනවා සාර්ථක ලෙස ඒ ගමන යාමට හැකිවේවා ,සුබ පැතුම් .
බුදු සරණයි සියලුදේවී රුකවරනයයි දිර්ගායුවේවා.. ලස්සන රන්ගනයක්. කලුනියමයි ආදරේයි ❤❤❤❤
හරිම ලස්සනයි දක්ෂ නලුවෙක් සුභ පතනව ❤
ගොඩකාලෙකින් දැකපු විසිස්ට නිර්මාණයක් වියළී එකෙ හැම නළුවෙක්ම හැම චරිතයකටම සුපිරිම සාධාරණයක් කරනව .ඒ අතර කළු රඟපානවා කියලා නොතේරෙන තරමටම තාත්විකව ඒ චරිතයට පණ පොවනවා ...කාඩ්බෝඩ් පුස් බට්ටන්ට සම්මාන දෙන්න ලංකාව වගේ රටක ...සැබෑ නළුවනුත් අතලොස්සක් ඉන්නව ...ඒ අතරට තවත් අලුත් තරුණ මනස රංගනය හාමුසුකරන නලුවෙක් දැකිම අපේ දරුවන්ගේ වාසනාවක්...ජය වේවා තරුණයා...හරිමදෙ හරි විදිහට හැමදාම දකින්න වාසනාව ලැබේවා .....
කලූගෙ චරිතය මට හිතෙනව අකලන්ක හැර වෙන කෙනෙකුට කරන්න බැරිවේවි කියල.ඒතරමටම ඔහු ඒ චරිතය ලස්සනට කරල තියෙනවා.
හරිම.අසාවෙන්.බලන.කතාවක්.ලස්සනයි.සුබ.අනාගතයක්.තෙරුවන්.සරණයි❤❤❤
කලූ කලූ කලූ ආදරෙයි. මං ආසම චරිතෙ
හරිම දක්ශයි ඔයා කොළඹ ඉපදී හැදී වැඩී තිස්සමහාරාමය හේන් ගොවිතැන ගැන අගේ ඇති චරිතයක් කලේ
දක්ශ රඟපෑමක්, සුබ පැතුම් පුතා
අකල0ක ඔයාට සුභපැතුම්.අනාගතය සාර්ථක වේවා !!!.
Viyali lassana drama eka kalu charithaya nam thathvikawà raga panawa sahara welawata adenawa ❤❤❤❤
අලුත් කලු මහත්තයා ට අපෙන් සුබපැතුම් , අනාගතය ජයවේවා
ඔහුගේ රංඟනය හරිම ලස්සනයි වියලි ඩ්‍රාම එක එනකම් බලන් ඉන්නෙ සති අන්තය වෙන කම් ඔබට දීර්ඝ ගමනක් සාර්ථකව යන්න ලැබේවා ❤🙏👍
ප්‍රතිභාපූර්ණ නලුවෙක් ඔයා පුතා ලස්සන අනාගතයක් ඔයාට තියෙනවා ...තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා අරමුණ ඉටුවෙිවා
ඒ චරිතේ නම් මරු..❤❤
මං ඒක බලන්නේම කලූ ඉන්නෙ කොටස් ටික
❤❤❤❤Good Luck මල්ලි
Attractive live acting. Congratulations 👍.we love you and viyali telidrama ♥️♥️♥️♥️
හිනා ගෙයි කළු ගෙයි ගැලපිමනමි සුපිරි
හුඟක්ම හිතට වැදෙන රගපෑමක් පුතා. ඔයා මාව අඩවනවා. ❤🎉
දක්ෂයෙක්❤ ඉදිරියට හොඳ නිර්මාණ වලින්ම දකින්න ලැබේවා.
ලැබුන චරිතයට උපරිම තැනක් දෙන්න හැමෝටමබැ.මල්ලි ඔයා කලුට උපරිම තැනක් දිල තියෙනව. සෙනසුරාද ඉරිද එනකන් බලන් ඉන්න තරමටම කලු මාව එතැනට ගෙනල්ල තියෙන්නෙ දැන් . ජය වේවා වියලි හැම දෙනාටම💪💪💪❤❤
ඔබ ඉතාම දක්ෂ ලෙස වියළි ටෙලි නාට්‍ය යේ රගපානවා.සමහර විට ඒක රග පෑමක් නොවන තරම් සාර්ථක යි. හැබැයි ඔබ හොද බුද්ධ්මත් තරුණයෙක් කියලා මේ කතා බහෙන් තේරුනා . සුභ පැතුම් පුතේ ...❤❤❤
Good luck putta, you have good future, Budusaranai
සුබ පැතුම් 🎉🎉🎉...විශිෂ්ට නිර්මාණ කිරීමට හැකියාව ධෛර්යය ලැබෙවා
අකලංක ඔබෙ රගපැම තාත්ත්විකයි. ලස්සනයි ❤ සුබ අනාගතයක් .
අපි ආදරේ කලූට..
අකලංක ප්‍රභාශ්වර ට සුබ පැතුම්..
කොහොම විවේචනය කරන්නද,ඔයා මරු 💗
කළු මහත්තයා කව්ද කියලා හොය හොයා හිටියේ,, පට්ටම චරිත නිරුපනයක්,, සුබ අනාගතයට සුබ පැතුම් ඔබට 💛දිගු ගමනක මුලාරම්භයට 💛
❤❤❤ අකලන්ක ඔයාට උණුසුම් සුබ පැතුම්
ඔයා හරිම දක්ෂ විදිහට රඟපානවා. හරිම තාත්විකයි. බලන බැල්ම, ගමන.
හරිම දක්ෂ පුතෙක් ඔයා
සුභ පැතුම් පුතේ ඔයාටජයෙන් ජයම වෙන්න ඕනෙ අනාගතේ🎉🎉❤
කලු පුතා සුපිරියක් ඔයා,සුබ අනාගතයක්, ❤❤❤
සුපිරි ම නලුවෙක් දනුශ් වගේ පොරක් වියලි නම් පිස්සුවක් ❤❤ good job akalanka
Harima දක්ෂයි ❤.
වියළි teledrama ekath may dawas wala arsawen balanawa.
ඔබගේ රගපෑම ඉතාම තාත්විකයි
සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පුතේ හොඳම නළුවා වෙන්න පාර්ථනා කරනවා දක්ෂ දරුවෙක්
ඇත්තටමයි කළුමහත්තයානම් හරිම දක්ෂ චරිතයක්, සෙනසුරාදා, ඉරිදා වෙනතුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ වියළි නාට්‍ය බලන්න.කළුමහත්තයාගේ චරිතෙට සම්මානයක් හම්බවුනේ නැත්නම් ඇත්තටම වැඩක් නෑ.හෙළුවෙන් නටන චරිතවලට සම්මාන දෙන මෙරටෙ මෙවගේ චරිත අනිවාර්යයෙන්ම යටපත්කරයි සූවර්
හරිම තාත්වික රංගනයක් මම ඔබෙන් දකිනවා.සුබ පැතුම් ඔබට පුතේ .
මාර ලස්සනයි කලු චරිතය❤❤❤❤
අකලංක ප්‍රභාස්වර....
වියළි ටෙලි නාට්‍යයයෙන් හඳුනා ගත් ඔබගේ චරිතය හරිම සංවේදී චරිතයක්.ඔබ නිසා කොතරම් නම් කඳුළු සලනවාද,අපි...ඒ තරම් ම තාත්ත්වික රංගනයක් දකිනවා ඔබගෙන්...
මේ මහ පොළව මත මෙවැනි වූ චරිත ඕනෑ තරම් තිබේ.ඒ වියළි කර්කශ අත්දැකීම් විඳින චරිතයන්ට සාධාරණයක් ඉටු කිරීමට ඔබට හැකියාව ලැබී ඇත.
"ඔබ" කවුද යන්න පිළිබඳව දැනගන්නට උත්සාහ කළා.එයට අවස්ථාවක් මේ වැඩ සටහන උදා කර දුන්නා.ඔබේ රංගන ජීවිතයේ ඉදිරි අනාගතය සර්වප්රකාරයෙන් ම සාර්ථක වේවා !
කළුපුතා සුපිරි චරිතයක්.
කලූගෙ චරිතය හරිම තාත්විකව ඉදිරිපත් කරනවා.🌷
කළු ආසම චරිතයක් ❤❤❤
සාර්ථක , තාත්වික රංගනයක් , ඉදිරියාව සුබයි, කළු මහත්තයා, පොළවේ යථාර්තවය තේරුම් ගත්ත නළුවෙක් , ඔබට දීප්තිමත් අනාගතයක් හිමියි,,
Eya hari lassanai...Handsome kollek..
ඔබට ඉතා දීර්ඝ සුභ ගමනක් ඇත..ඔබේ රංගන කුසලතාවය ඉතා ඉහළයි පුතේ..
වියලි කළු අපිව පිස්සු වට්ටන චරිතයක් ඇත්තට නියමයි ඔහොම යං 👍🙏
හරි ම තාත්විකයි රංගනය 👌👍
ඇත්තටම කාලෙකට පස්සේ සිත්ගත් චරිතයක්.හොඳ අනාගතයක් තියෙනව.ටෙලි නාට්‍ය කියල ඔය හාල් කෑලී ඉන්න කුණුහරුප බලන්න වෙලාවක් නෑ.හොඳ ටෙලිනාට්‍යයක් විතරයි බලන්නේ.
ක ලු මහත්තයා ඔයාට තියන හැකියාවන් හරිම අගේ❤❤❤❤ ඒ කැමැත්ත නිසා දවස් දෙකට කොටස් 26බැලුවා ඔබට සුභ අනාගතයක් ❤❤❤
කළු හරිම ආස චරිතයක්.❤️
අනේ පුතේ හරිම ආදරණීය චරිතයක් කලූ..
කලුගෙ චරිතය හරිම තාත්විකයි ❤
ආදරෙයි කලු.මහත්තයා ..ඔයාගේ පැණි හිනාව ....❤❤❤❤❤
මම නොවරදවා බලන නාට්‍යයක් වියලි.ගොඩාක් ලස්සනයි ❤
Great harima sathutui
Niyamae පුතා ඔයාගෙ rage pame hare ලස්සනයි
ඇත්තමයි ඔයා හරිම දක්ශයි කලූ....අපිව අඩවනවා ඔයා...
සුදු හදවතක් ඇති කාලෙම මහත්තයා ❤❤❤ all the best putha
අපි බලනවා කලුගේ වැඩ කොල්ලාග් අනාගත යට සුබපතනවා ❤❤❤
දක්ෂ නිරූපනයක් ඔබට ජය🎉
කලු මහත්තය සුබ අනාගතයක් ඔයාට
🎉🎉🎉