The Magical Taste Of Jack Leaves || කුස්සියේ රස රහස් කිහිපයක් || Jam , Porridge and Complete Lunch |

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,2 тыс.

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 3 года назад +18

    ආසම කරන youtube channel එක.කාන්තාවක් තවත් කාන්තාවක් හද පතුලෙන් වර්ණනා කරන්නෙ කලාතුරකින්.ඇත්තටම කුහක නැති මිනිස්සු.එවැනි පිරිසක් ඉන්න ordinance එකකට ඔයා නිසා මාත් join වුනා.සතුටින්ම ඉන්න ලැබේවා හැමෝටම. බුදුසරණ යි.

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 Год назад +2

    ඔබ මිහිබට දෙවගනක් මෙන් අප සැමට පොළොවෙි පය ගහලා ඡීවත් වෙන හැටි කියා දෙනවා. බොහොම පින් එයට.මෙවැනි වීඩියෝ කිරීමට ඔබට ශක්තිය ධෞර්යය ලැබෙිවා .....

  • @kasunlakshitha4561
    @kasunlakshitha4561 3 года назад +3

    මේ චැනල් එක බලන්න පටන් ගත්ත දවසෙන්ම සේරම වීඩියෝ බලපු මම වැනි අය තවත් සිටීද😁😁❤ ආස හිතෙනව බලන්න.හිතට හරි සැහැල්ලුවක් ❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 2 года назад +2

    හදපු කෑම, කරපු වැඩ, කටෙන් පිටවුන වචන, එ සේරම ඉතාමත්ම පිලිවලට......... හිත ඇදිල යනවා.
    "තණ නිල්ල දිගේ ඇදිල යනවා
    සිත මා, පිරිලා ". ඇත්තටම දැනුම
    වගේම සිතත් පිරිලා උතුරලා යනවා. හරියටම භාවනාවක්
    වගේ.... වචන මදි විස්තර කරන්න.
    ඔබලා හතර දෙනාටම ජයෙන් ජයම වේවා.

  • @dinukrisha6211
    @dinukrisha6211 3 года назад +10

    කොස් කොළ බැදුම ගැන දැන ගත්තෙත් අදයි. ගොඩක් ස්තුතියි අක්කා මේ දේවල් ගැන කියලා දෙනවාට... 🙏🙏🙏👌👌👌😊😊😊

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @devikathotawatte8479
    @devikathotawatte8479 3 года назад +1

    අදත් සුපුරුදු ලෙසම නොදන්න පාඩමක්,කොස් කොල මෙහෙම කන බව දැනගත්තෙ අදයි.ජැම් හදන හැටි.කැඳ මෙවිදිහට හදන හැටි.අනේ ඔයා ට ස්තුතියි.බුදු සරණයි.පරිස්සමින් ඉන්න.

  • @chamininadeera2710
    @chamininadeera2710 3 года назад +7

    අක්කිගේ විඩීයෝ වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා.එත් මගේ හිත යන්නෙම අක්කිගෙ ගවුම් වලට.හරිම ලස්සනයි ඒ ගවුම්.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @dinithinimesha4313
    @dinithinimesha4313 3 года назад +222

    හැමදාම වීඩියෝ එකක් එනවනම් කියල හිතෙන්නෙ මට විතරද🥺❤️

  • @piumipiumi8919
    @piumipiumi8919 3 года назад +6

    වෙනද වෙගේම වටිනා වීඩියෝ එකක් අරගෙන ආව අක්කටත්,ඔයාට උදව් වන පුතාල දෙන්නටත් ගොඩක් ආදරෙයි.තෙරුවන් සරණයි හැමෝටම.

  • @wasanafernando2079
    @wasanafernando2079 3 года назад +1

    අනේ මට ඔයාගේ chanal එක
    අහම්බෙන් හම්බවුණා ..❤️❤️❤️ඔයා හරිම ආදරනීයයි ...අපි නොදන්න ගොඩක් දේවල් කියල දෙනවට ස්තුතියි...ජේසු පිහිටයි
    පරිස්සමින් ඉන්න . පුතාල දෙන්නත්
    ශෝයිනේ ♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . ජේසු පිහිටයි

  • @tharu3203
    @tharu3203 3 года назад +34

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් නැන්දෙ වෙනද වගේම නොදැනීම ඉවර වුනා...පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ..❤

  • @KK-wz9dl
    @KK-wz9dl 3 года назад +2

    දවස ගානෙ search කර කර බැලුව ,අලුත් වීඩියො එකක් දාලද කියල,මේක නම් ඇබ්බැහියක්❤❤වෙනද වගේම අදත් මාරම ලස්සනයි🔥💐 ,ජීවිතය කියල දෙනවට ඔබතුමියට බොහොම පිං,පරිස්සමෙන් සතුටින් ඉන්න😊

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dulanjeedulanjee6568
    @dulanjeedulanjee6568 3 года назад +38

    අක්කේ ගොඩක් වටින විඩියෝ එකක් .. අද තමයි දැන ගත්තේ කොස් කොළ ආහාරයට ගන්නව කියලා ... ස්තූතියි අක්කේ

  • @christinejayarathna1475
    @christinejayarathna1475 3 года назад +1

    ගොඩක් ආසාවෙන් අක්කාගෙ වීඩියෝ බලන්නේ. ජීවිතේට හරිම වටිනවා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා මේ දේවල් බලලා. හිතට හරිම ස්ථිර බවක් දැනෙනවා මට නම්. හරිම ඉක්මනින් අලුත් වීඩියෝ ගොඩක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. පරෙස්සමින් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @JoyOfLife.
    @JoyOfLife. 3 года назад +15

    හරිම ලස්සන presentation එකක් අක්කේ... බොහෝම ස්තූතියි..

  • @isurimalsha8136
    @isurimalsha8136 3 года назад +1

    මග බලන් හිටියේ අක්කේ ..video 1e හැම තත්පරයක්ම හරිම රසවත් වගේම හරිම වැදගත්...ලෝභකමක් නැතුව ජීවිතයට අලුත් දේවල් සහ දේවල් එකතු කරනවාට ඔයාට ගොඩක් ස්තුතියි!
    ඔයත් පරිස්සමෙන් ඉන්න .අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න..බුදු සරණයි.

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 3 года назад +7

    හැමදාමත් වගේ අදත් අලුත් වැදගත් වීඩියෝ එකක් ගෙනාව ඔයාට ගොඩක් ස්තුතියි. හැමදාමත් ඉවර වෙනකම්ම ආසාවෙන් බලන්නේ. ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

    • @manjulagunawardhana5865
      @manjulagunawardhana5865 3 года назад

      S

  • @priyashadinigunarathna2407
    @priyashadinigunarathna2407 3 года назад +1

    අහම්බෙන් දවසක අක්කාගෙ විඩියො එකක් මම බැලුවේ .දැන් අපෙ ගෙදර හැමොම අක්කාගෙ විඩියො බලනවා .ඒ තරම් ලස්සනයි.ඉගෙන ගන්න දේවල් ගොඩයි .

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON 3 года назад +5

    රස අදහසක් ලැබුනා..කොස් දළු කලවම් මැල්ලුමට එකතුකරහන්නව අපි..ඒත් බැදල කාල නෑ...නංගී අදත් ඉවර වෙනකම්මබැලුවා ❤❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 3 года назад +1

    ඔයාගෙ හැම video එකක්ම ආසාවෙන් බලනවා.හැමදේම පිලිවෙලයි වගේම ඔයාගෙ ඇදුම් විලාසිතාත් හරිම වැදගත්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔයට ස්තුතියි❤️

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 года назад

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      ruclips.net/video/5ECIrXjbqTg/видео.html

  • @sagarikakumari7062
    @sagarikakumari7062 3 года назад +3

    අදත් හරිම ලස්සනයි කැබැල්ල දලු, මැල්ල කොල සම්බෝල, වගේම කොස් දලු බැදුමත් හදලා රස බලන්නම් ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ආයෙමත් ඉතා ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරන් එන්න

  • @krishanthisilva7245
    @krishanthisilva7245 3 года назад +2

    අනේ හරිම වටිනවා. දන්නැති දේවල් ගොඩක් දැනගත්තා. පැයක් උනත් බලාගෙන ඉන්න ආසයි.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sithumnimsara4456
    @sithumnimsara4456 3 года назад +3

    මගේ චූටි දුව' ඔයා video ඵකක් දාපු ගමන් phone ඵක අරන් දුවගෙන ඵනවා මගේ ලගට . මාත් ඵක්ක video ඵක බලන්න. ඵයා දැන් මට උදව් කරන්නත් පුරුදු වෙලා.ඔයාගේ video අපිට හරිම වැදගත්. ඔයාලට බුදු සරණයි.

    • @sithumnimsara5973
      @sithumnimsara5973 3 года назад +2

      ඔයාලට ආදරෙයි

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි ...චූටි දූට කියන්න මම එයාව ආදරෙන් මතක් කරා කියලා 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 года назад

    අද තමයි පළමුවරට කොස් කොල බඳිනවා දැක්කේ .🌿🌿🌿
    අපිත් හදන්නම් . බොහෝම ස්තුතියි ඔබතුමියට . 🙏🙏🙏

  • @niroshasandamali2949
    @niroshasandamali2949 3 года назад +6

    ගොඩක් ආසාවෙන් බැලුවා තුන් හතර පාරක් මේ වෙද්දිත් . කොස් කොළ එහෙම කන්න පුළුවන් බව දැනන් හිටියෙ නෑ ගොඩක් ස්තූතියි අක්කේ. පරෙස්සමෙන් සතුටින් ඉන්න. ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින් දාන්න.

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 года назад

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      ruclips.net/video/5ECIrXjbqTg/видео.html

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 3 года назад +1

    හරිම වටිනවා අක්කේ .කොස් කොළ බැදලා නම් කලා තිබුනේ නෑ.හදලා බලන්නම්කෝ .බොහොම ස්තුතියි අක්කේ .බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න හැමෝම .

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 3 года назад +4

    හැමදාම ජීවිතේට වටින දෙයක් කියල දෙනවට ගොඩාක් ස්තූතී🙏 ❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @nadeekalasanthi9749
    @nadeekalasanthi9749 3 года назад +1

    අදත් ලස්සන වීඩියෝ එකක්...අපේ තියෙන ඒකාකාරී බවෙන් මිදෙන්න හොද දෙයක්.අපි දැන් වීඩියො දානකන් බලන් ඉන්නෙ..හරිම ලස්සනයි...බුදු සරනයි..පරිස්සමෙන් ඉන්න..මම නදී...

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . බුදුසරණයි

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 3 года назад +4

    ඊයේ අපි කොස් කොල බැදුම හැදුවා . හරිම රසයි.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @anudezoysa4285
    @anudezoysa4285 3 года назад +1

    අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි අක්කි.. ලස්සනට පිලිවෙලට ජීවත් වෙන්න වගේම ස්වභාවධර්මයේ අපූර්ව දායාදත් එකතු කරගෙන සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න කියල දෙනවට අක්කිට ගොඩක් පින් 🙏
    එහෙනම් පරිස්සමින් .. සතුටින් ඉන්න අක්කි.. ආයෙමත් ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න.. බුදුසරණයි 😊

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 3 года назад +5

    අනේ අක්කී අදත් දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර වුනා.අනේ ඇස් දෙක තප්පරයකටවත් වීඩියෝ එකෙන් අහකට ගන්න හිතෙන්නෙ නෑ.හරිම ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @iyoshadarmarathna279
    @iyoshadarmarathna279 3 года назад +1

    අනේ...කොස්කොළ බැදීම..අදමයි ඒක දැක්කේ.කැද එක දැක්කම ආසා හිතුනා ගොඩාක්..හරීම ලස්සන වීඩියෝ එකක් අදත් අපිට ලබාදුන්න ආදරනීය ඔබතුමියට ආශිර්වාද වේවා..ජේසු පිහිටයි ..😍🌺

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . ජේසු පිහිටයි

  • @asekaperera.9377
    @asekaperera.9377 3 года назад +9

    අනේ ආසහිතුනා අක්කී,🍍 blend කරන්නැතුව පොඩි පොඩි කෑලි කපලා ඔය විදියට ම හදන්න පුළුවන් .කැද එකනම් super ❤️🥰 තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම 😍

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 3 года назад +2

    Harima wasanawantha daruwo dennek..budusaranai puthala dennata💙

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @mindymindu9259
    @mindymindu9259 3 года назад +4

    හරිම ලස්සනයි අක්කේ.අපි හැමදාම ඔයාගේ වීඩීයෝ බලනවා.හරිම ආසාවෙන් බලන්නේ.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 3 года назад +1

    Godak isthuthi akke..
    Hemadama wage harima asawen balanne.. ❤
    Adaren sathutin Parissamin inna...

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @baddegama7871
    @baddegama7871 3 года назад +16

    මම හරිම අස්වෙන්න බලන වැඩ සටහන් මුලු පවුලටම බුදු සරණයි

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 3 года назад +1

    ඔය වගේ ලස්සන පරිසරයක ඉන්න ලැබෙන්නෙත් ඔයාගෙ පින්වන්ත කමට.. ලස්සනයි වීඩියෝ එක

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @shani-it4ev
    @shani-it4ev 3 года назад +3

    ඔයා අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවා ඒකට බොහෝම ස්තූතියි අක්කේ...පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි අක්කේ ❤️🌹🌹🌹😍

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @jsegodage6553
    @jsegodage6553 Год назад

    ඔයා නම් හරිම හොද කෙනෙක් කියලා දෙනවත් හරිම පැහැදිලිය.ඉදිරියටම යන්න මගෙන් සුබ පැතුම් නංගී ...❤

  • @renukahewamanna7063
    @renukahewamanna7063 3 года назад +3

    අදත් වෙනදා වගේම ආසාවෙන් බැලුවා. ❤️ තෙරුවන් සරණයි!!

    • @pawanidilhara2612
      @pawanidilhara2612 3 года назад

      ❤️❤️❤️❤️

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 года назад

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      ruclips.net/video/5ECIrXjbqTg/видео.html

  • @nilukawelikala539
    @nilukawelikala539 3 года назад +2

    Man kawadawath kala thibunne koskola thel dala.eththatama rasai.oyata godak sthuthi nangi.hemadama sathutin inna.bs

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @madhulakamli1258
    @madhulakamli1258 3 года назад +44

    හදිසිය කොහොමද කිව්වොත් බස් එකේ ඉදගන බලන්නේ අක්කෝ...බුදු සරනයි.❤️

  • @oshanichalithya7150
    @oshanichalithya7150 3 года назад +1

    අනේ නැන්දෙ හැමදාම වීඩියෝ දාන්නකෝ.හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි .තෙරුවන් සරණයි .හැමදාම සතුටින් ඉන්න

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @bts__blackpink3129
    @bts__blackpink3129 3 года назад +11

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි අනේ. සතියට විඩියෝ දෙක තුනක් දන්න බැරිද? ඒ තරමට කැමතියි ඔයාගේ විඩියෝ වලට .. ❤️❤️

    • @samadi5329
      @samadi5329 3 года назад +1

      අනේ අපිට දිග වීඩියෝ එකක් කරන්න. අපි ඔයාලගේ ඒවට කැමතියි . වීඩියෝ එක දානකම් අපි ආසාවෙන් බලන් ඉන්නවා .තෙරුවන් සරණයි !

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 3 года назад +1

    ගොඩක් ස්තුතියි අක්කේ අදත් වටින දේවල් ගොඩක් දැන ගත්තා ,කොස් කොළ බැදුම ගැන අදමයි ඇහුවෙි. පරෙස්සමින් ඉන්න බුදුසරණයි අක්කේ 😍😍😍

  • @madhushagimhani8981
    @madhushagimhani8981 3 года назад +8

    You have an inspiring voice akki...

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 года назад

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      ruclips.net/video/5ECIrXjbqTg/видео.html

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 3 года назад

    Hamadamat wagema harima lassani akke.e wagema wadagat karunu dana gatta.😍❤️❤️❤️ budusaranai akke.

  • @gaweshagawesha1548
    @gaweshagawesha1548 3 года назад +4

    ඔයාගෙ විඩියෝ දිග මදි මටනම් අක්කෙ .බුදු සරණයි ඔයලට.දිග විඩියෝ එනකල් බලාපොරොත්තුවෙන් ඉන්නවා

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 года назад

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      ruclips.net/video/5ECIrXjbqTg/видео.html

  • @praneethamadushani4139
    @praneethamadushani4139 3 года назад

    කොච්චර බැලුවත් එක vedioඑකක්වත් එපා වෙන්නෙ නැති එකම youtube චැනල් එක💖💖💖 හරිම ලස්සනයි

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 года назад

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      ruclips.net/video/5ECIrXjbqTg/видео.html

  • @irusandazz6291
    @irusandazz6291 3 года назад +14

    අනේ ඒ මේසය කොහෙන්ද ගත්තෙ 😍😍😍😍

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ඒක මම කියවලා හැදෙව්වේ 😊

    • @ashiniwarsha1359
      @ashiniwarsha1359 2 года назад

      Mirigama koi furniture ekenda haduwe Akki. Kohomada eka hadana widiha kiyanne eyalata

    • @madubashini4300
      @madubashini4300 2 года назад

      @@DoveGreens >h

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 3 года назад +1

    මමත් අද රෑට කොස් කොල බැඳලා සැමන් mirisata හදල අල තෙල් දාලා වම්බටු බැඳලා කිරට iuwa නංගී... ඔයාගෙ video එක ගොඩක් hodai.. හරි ආසාවෙන් බැලුවේ.. කොස් කොළ badiddi හරි සද්දෙ යි... Thanks.. 🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @mohamednuzki2623
    @mohamednuzki2623 3 года назад +5

    මම අන්නාසි ජෑමි හදන්නෙ වෙන විදිහකට මෙි ක්‍රමය වෙනස් ලේසි හැමදාම විඩියෝ ඵකක් දානකමි බලන් ඉන්නේ මගේ චූටි දුව හරි අසාවෙින් බලනවා ඔියාලා සියලු දෙනාට අල්ලහ් දෙවි පිහිටයි

  • @SethumiVihansa
    @SethumiVihansa 3 года назад +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා aunty ,thank you very much for your valuable words.

  • @kushanimadhurangani3326
    @kushanimadhurangani3326 3 года назад +3

    ඔයාට වගේම මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් ,අවුරුදු 7,4i එනිසා ගෙදර nam ඔයවගේ පිලිවෙලට තියා ගන්න හරිම අමාරුයි ,එත් ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 3 года назад +1

    මේ ජීවිතේ අපි නොදන්න කොච්චර නම් දේවල් තියන්වද. හැමදාම ජීවිතේට අලුත් අර්තවත් බවක් නැන්දා එකතු කරනවා .නොදන්න ගොඩාක් දේවල් නැන්දා කියලා දෙනවා හැමදාම වගේ නැන්දට ගොඩක් ස්තුති ❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න. බුදුසරණයි

    • @amandiwijesinghe9756
      @amandiwijesinghe9756 3 года назад

      @@DoveGreens ගොඩක් ආදරෙයි නැන්දේ ❤️

  • @kumarikumari7136
    @kumarikumari7136 3 года назад +3

    ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 3 года назад +1

    හරිම ලස්සනයි .බලන්න ආසා හිතෙනවා .mn nm mekta adic wela .e tharam හිතට ..ජීවිතයට සමීපයි.ස්තුති oyata .♥️

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 года назад

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      ruclips.net/video/5ECIrXjbqTg/видео.html

  • @era......7rbrj
    @era......7rbrj 3 года назад +11

    ඇත්තටම කොස් කොළ ගැන දැනගෙන හිටියේ නෑ, ඔයා අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනව

  • @shalikaindrasena2141
    @shalikaindrasena2141 3 года назад +2

    හරිම ලස්සනයි අක්කි..මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා ඔයාගෙන් ..ඒවගේම ඔයාගෙ වීඩියෝ බලලා පුංචි පුංචි බඩු,නිර්මාණ පැල එකතුවක් මම ආසාවෙන් එකතු කරනව.

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 3 года назад +1

    පිරිසිදු කම පිලිවෙල කියලා දෙන ඔයාගේ හැම වීඩියෝ එකක් ම හරිම ලස්සනයි. පරිස්සමින් සිටින්න 💐

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @babyleesha1839
    @babyleesha1839 3 года назад +2

    Oyagen vedio ekak enakal magabalagena inne,ea taram vadagath,wagema watenawa,o. Bohoma pin,hamadama sathutiinna.teruwnsaranai.m.Iresha

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 года назад +1

    ඔයාගේ වීඩියෝ වලින් හැමදාම ජීවිතේට අලුතින් යමක් එකතු කරගන්නවා. ඔයාට ගොඩක් පිං. හැමදාම සතුටින් ඉන්න 😍🌹❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sudheerasanjeewani6732
    @sudheerasanjeewani6732 3 года назад +1

    ගොඩාක් වටින දේවල් කියලා දෙනවට ගොඩාක් ස්තුතියි,vedio සියල්ලම ලස්සනයි ...හිතට සැහැල්ලුවක් දැනෙනවා ...ඔබ තුමියට තෙරුවන් සරණයි !!!

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 года назад +2

    ලස්සනයි ආදරණීය යි එ වීඩියො එක සොයුරිය ..
    ලස්සනයි 💝🌼🙏🌷💚💚💚🌿🌿🌿🌿🌿🌿

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nilukshi2794
    @nilukshi2794 2 года назад

    ඔයාගෙ voice එක වගේම ඔයත් ගොඩාක් ලස්සනයි..ඔයාගෙ video එකක් බැලුවම ගෙදර ඕනේ වැඩක් කරන්න ආස හිතෙනවා.

  • @chathurikagunasekara2862
    @chathurikagunasekara2862 2 года назад +2

    Table eka genath visthara tikak Kiyannako... Eka hadapu widiya.. Great

  • @dammikasaliya6150
    @dammikasaliya6150 3 года назад

    Akke ane harima lassanai hema deema. Ai akke hemadamath video ekak karanna bari. Puduma sahalluwak danenawa akkage me dewal ahaddi dakiddi. Budusaranai paule hemotama

  • @sitharalakmali2283
    @sitharalakmali2283 3 года назад +1

    Puthala dennat ekka oyawat dakiddi mage hithata harima sathutak danenawa.තෙරුවන් සරණයි හැමදෙනාටම

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 3 года назад +1

    හැමදාම අලුතින් යමක් ඉගෙන ගන්නවා .....ගොඩක් පින් ඔබතුමියට ..👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @w.d.dilani6418
    @w.d.dilani6418 3 года назад +1

    ඔබතුමියගේ විඩියොස් ආදර්ශ මත්. ජිවිතේට ගන්න දේවල් තියෙනවාමයි. ඉදිරියටම යන්න සුබ පතනවා

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dilanthishein8620
    @dilanthishein8620 3 года назад +1

    ගොඩාක් ස්තූතියි ඔබට!
    ඔයාගේ හැම දෙයක්ම ලස්සනයි පිළිවෙලයි! දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න!ඔබ සැමට තෙරුවන් සරණයි!

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dulminividyarathna9441
    @dulminividyarathna9441 3 года назад +1

    Jivite monataram sundarad kiyala hitenava.akkage vedio baladdi.prashna amtaka venava.budu saranai akkaa💚

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 года назад

    Akki kiyala dena dewal godak watinawa piliwela pirisidukama uparimai adarei akkiyo godak mageth hinayak oyage kichan eka ❤️😍🥰

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 3 года назад +1

    අදත් ලස්සන video එකක් නැන්දෙ. බොහොම ස්තුතියි 😊 පරිස්සමෙන් සතුටින් ආරක්ෂිතව ඉන්න ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 года назад +1

    ශා... හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි මිහිරි මතකයන් අවදි වේවා

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sandunihansika6973
    @sandunihansika6973 3 года назад +1

    පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන්.🤗

  • @walgamagepiyumi4656
    @walgamagepiyumi4656 3 года назад +2

    Harima lassanai.wadagath video ekam.oyalata budu saranai.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 года назад

    Akke... 2nd comment magen.... lassanai video eka.. ඉගෙනගන්න godak dewal thiyenawa oyagen...

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад +1

    Nice sharing dear keep it up stay safe .🧡🙂

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      Thank you very much 😊

  • @chinthika8373
    @chinthika8373 3 года назад +1

    Comment නොදැම්මත් හැමදාම බබාලත් එක්ක vedios බලනවා

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @aaahhh2522
    @aaahhh2522 3 года назад +1

    Kawadawath ahapuwath nethi kema warga aragena enne akke oya.....❤ hemadama video thiyenawanam asai....❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @aaahhh2522
      @aaahhh2522 3 года назад

      @@DoveGreens thank u akke...👍

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 3 года назад +1

    හරිම ලස්සනයී භාවනාවක් වගේ ඔයාලා හැමෝමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 3 года назад +1

    Akki oyagen vedeo ekak awama banakam iwasillak na mta.adath vedeo eka gdk lassanaii.budu saranai paule hamotama..

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 3 года назад +1

    Thank you akke...kanda 1 hadana hati kiyala dunnata...watina adahas godaaaaaaaaaaaaaaaaaak thiyenawa...oyalath paressamin Inna... theruwan saranai 💐💐🙏💐💐❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියින් නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 3 года назад +2

    Ane harima soyi nande hamadamath wage harima lassanayi ❤😊

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න .

    • @sithuminidilakshi934
      @sithuminidilakshi934 3 года назад +1

      @@DoveGreens 🤗❤

  • @dilaniwanniarachchi8612
    @dilaniwanniarachchi8612 3 года назад +1

    Math kamathi video ekk..asawen balanawa..e DeWal karannath uthsaha karanawa.tnx...bs

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 3 года назад +1

    අපි බලන් හිටියේ පරක්කු ඇයි කියලා . ගොඩක් ස්තූතියි නොදන්නා දේවල් හැමදාම අපිට කියලා දෙනවාට . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා

    • @sarojahemamali5120
      @sarojahemamali5120 3 года назад +1

      THANKS AKKE.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 3 года назад +1

    adath vedio eka lassani.iwara una ikmanata. tikak diga vedio ekk danna aye .

  • @ranindukandawalaarachchi9902
    @ranindukandawalaarachchi9902 3 года назад +1

    අලුත් වීඩියෝ එකක් දාන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නෙ.ඒ තරමට ලස්සනයි.ජීවිතේට බොහොම වැදගත්.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 3 года назад +1

    අක්කේ අද video එකත් ගොඩක් වටිනවා, බලාගෙන ඉන්නකොට වෙලාව යනවා තේරුනේ නෑ අක්කේ, ඉක්මනින් ඊලග video එක ගේන්න අපි මග බලාගෙන ඉන්නෙ පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි oyatai පව්ලේ hamadenatamai 🙏💞💞💞💞💞

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @thilininisansala4573
    @thilininisansala4573 3 года назад +1

    Harima wadagath video ekak.. dinapatha adina adum thiya ganna than gana video ekak dannako akke.. Thawa oya danna menu tikakuth danna

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 года назад

    හැමදාමත් වගේ අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කේ ❤ කවදාවත් අහලා තිබුනේ නැහැ කොස් කොල බැදලා කෑමට ගන්නවා කියලා .. අද ඒකත් දැන ගත්තා ❤ පරිස්සමෙන් ඉන්න ඔයාලත්. බුදු සරණයි ❤

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara2121 3 года назад

    Thank you akke Venada wagema adaraneeya video ekak.oyage hama wachanayakma vatinawa.budusaranai

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 года назад

    හරිම ආසාවෙන් බැලුවා නංගී වෙලාව ගියා දන්නෙම නැතුව ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 года назад

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      ruclips.net/video/5ECIrXjbqTg/видео.html

  • @sadamaliliyanage4840
    @sadamaliliyanage4840 3 года назад

    විිඩියෝ එකක් එනකමි බලාගෙන හිටියෙ. down load කරගෙන ඇති වෙනකමි බලනවා. ගොඩක් ස්තුතියි

  • @trimalianuruddika1566
    @trimalianuruddika1566 3 года назад +1

    හරිම රසවත් වීඩියෝවක් ..ආසාවෙන් බැලුව.මේ වගේ අපි දන්නෙ නැති දේවල් කියල දෙනවට ගොඩක් ස්තුති අක්කේ ..බුදුසරණයි ..!

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .

  • @ajithskumara4918
    @ajithskumara4918 3 года назад +1

    ane sathiyata vidio thawa wadi pramanayak karannako akke.a tharamma vidio godak lassanai akke..👍👍👍

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @shyamalierathnayaka9992
    @shyamalierathnayaka9992 3 года назад +1

    Mata comments danna bari una. Video hariyata balannath bari una. Mata school yana handa. Ada school ekwdima man baluwe. Hm koskkla ohoma kanawa kiyala danagatte ada thama math hadannamko. Oyage dewal balala man godak weda piliwelata kranawa akki ek oyata thanks ane. Parissamin inna. Budusaranai

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @damayanthidisanayaka4431
    @damayanthidisanayaka4431 3 года назад

    ගොඩාක් ලස්සනයි ඔයාගෙ කට හඩ අක්කේ ....වටිනා දේවල් ඉගෙන ගත්තා ....ඔය වගෙ සරලව ඉන්න අපිත් ආසයි ...