Akkige home ekai kitchen ekai gerden ekai dan mage dream kitchen ekai dream home ekai dream garden ekai wela..aniwaryen man a dream eka success kara gannawa akki...oya nm maarai..❤❤❤❤❤thank u apiwa motivat karanawata
Oya me kiyala dena hemadema jeevithayata godak watina dewal. Aththatama godak sthuthiy me hama detama. Hemadama me wage dewal apita kiyala denna oyata shakthiya labewa kiyala prarthana karanawa. God bless you all..!
It is amazing...everything seem so picturesque and peaceful ...thank you very much for sharing your wonderful ideas ....will hope such incredible thoughts and ideas from you.....♥️
අපිට තියෙන පැය 24ම නේද අක්කට තියෙන්නෙත් කියලා හිතෙද්දි පුදුමයි. ඔයා හැමදේම හරියටම plan කරලා කරනවා. අලුත් දේවල් කියලා දෙනවට ගොඩක්ම thanks අක්කේ
Ow nande maath oyaage video walata godaak asai Thank you oyaata.
අක්කේ ඔයාගේ channel එක බලන හැම වතාවකම මගේ හිතට හරිම නිවුනු බවක් දැනෙන්නේ....ඔයා ලස්සන අදහස් වලින් පිරුණු කෙනෙක්....🤗🤗🤗
අක්කාට වගේම තමයි අපෙත් ගම හරි ලස්සනයි . දැන් ගෙදර ඉස්සරහ තියෙන රබර් කෑල්ල වෙන්දේසි කරන්න පටන් අරන් . ගමේ ලස්සන ටික ටික නැතිවෙනවා හරි දුකයි. අද video එකත් ගොඩක් වටිනවා අක්කේ . පරිස්සමෙන් ඉන්න හැමෝම
ඔයාගේ වීඩියෝ හැමදාමත් බලනවා..මම ඒ අතරින් දැකපු විශේෂ දෙයක් තමා ඔයා හරිම ලස්සන චාම් විදියට ගවුන් අදිනවා..හරිම ලස්සනයි..ඔයාම වෙන්න ඇති නේද මේ ගවුන් මහන්නේ.❤❤❤❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . නැහැ මම නෙවෙයි මහන්නෙ
ඔයා ගොඩක් දක්ශ කෙනෙක්. මෙහෙම ඉන්න බෑ නැත්නම්. මිනිස්සුන්ට හොඳට කාවදින්න දේවල් කියල දෙනව.. ඒක ගොඩක් පිනක්. පිලිවෙල කියන දේ ඇත්තටම මම ඉගෙන ගත්තෙ ඔයාගෙන්
දෙවන පාරට දැනුයි බැලුවෙ cutting boardඒක පිරිසිදු කලා.කියලා වැඩක් නැහැ.නියමයි.අැත්තටම අපිට මේක හිතුනෙ නැහැනෙ.අතුරු පසත් හදලා බලන්න ඔනා.ඒකත් නියමෙට අැති,ඉතින් ඔයාට ස්තුතියි!ස්තුතියි.බුදු සරණයි
අනේ අක්කේ හිතුවෙවත් නැති රස කෑම ක්..ඔයානම් මාරයි.. වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ..🙏♥️ ගම තරම් හිත නිවන තැන ක් කොහේවත් නෑ..ඉස්සරහට මොනවා වෙයිද මේ ලස්සනට කියලා හිතෙනකොට දුකයි..මේ ලස්සන වීඩියෝ එකට ගොඩක් ස්තූති අක්කේ...🙏♥️
තැබිලි අතුරුපස නියමයි අක්කා.. 👌👌 හිතන්නෙවත් නැති ගෙදර තියෙන දෙයින්ම මෙච්චර ගුණ, රස කෑම බීම ගැන කියලා දෙනවට ගොඩක් ස්තුතියි අක්කා... 😊😊🧡🧡 පවුලේ සැමටම බුදුසරණයි.... 🙏🙏🙏
ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා කාලෙක ඉදලම ...ලස්සනත් එක්ක ආදරයත් මුසුවෙලා....නොදන්න දේවල් ඉගැන් වීමත් එකතු කරල...හරිම සුන්දරයි...සරලයි...❤
හරිම ලස්සනයි. අක්කා ජිවිතෙ විදවන්න නෙවෙයි විදින්න කියලා දෙනවා. ගොඩක් ලස්සනයි. හැමදාමත් සතුටින් නිරොගිව ජිවත් වෙන්න ඔබ මේ බෙදා දෙන සතුට ඔබට ආශිර්වාදයක් වෙවා.
උසස් අධ්‍යාපන වැඩ කටයුතු පටන් ගත්තු නිසා නැන්දගෙ video තුනක් විතරම මග හැරුනා .වෙලාවක් ලැබුණු වෙලේ නැන්දගෙ video බලන ගමන් ඉන්නේ හැමදාම වගේ නැන්දට ගොඩක් ස්තුති ❤️
අනේ නැද්දේ මම අද නැද්ද ගේ විඩියෝ එක බැලූවා හරි ම ලස්සනයි මම ,අම්මා යි ගොඩක් සතුටු වුනා .නැද්ද ට ගොඩක් ස්තුතියි . මේවගේ විඩියෝ දානවට නැද්ද ට යි නැද්ද ගේ පවුලේ ඉන්න අනෙකුත් අයටත් ගොඩක් පින් නැද්දේ පරිස්සමෙන් ඉන්න . බුදු සරනයි
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න
අක්කේ.. හරිම ලස්සනයි ඔයා, ඒ වගේම හැමෝම සුවපත් කරන්න පුලුවන් කටහඬක් ඔබට තියෙන්නේ. ඇත්තටම අහගෙන ඉන්න හරිම ආසයි.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
ඔබේ දැනුම අද්දැකීම් ලබා දෙන විදිය හරිම වටිනවා. ඒ හරහා ජීවිතයට ලබා ගත හැකි දේවල් ගොඩක් තියෙනවා. ආදරණීය විදියට ඒවා කියලා දෙනවට ගොඩක් ස්තූතියි. සුබ අනාගතයක් වේවා!
අපි හිතපු නැති කෑමක්..දැක්කමත් බඩ පිරෙනවා.අපිට අලුත් දේවල් දෙනවට ගොඩාක් ස්තුතියි ...පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ..මම නදී..
අක්කේ video එක ගොඩක් වටිනවා .ඔයාගෙ video මගේ ජීවිතය වෙලා.මගේ husband කියනවා මම පිලිවෙලට වැඩ කරනවලු.thanks අක්කේ.මේවා කියල දුන්නට බුදු සරණ යි ඔයාලා හැමෝටම ...❤️❤️❤️❤️❤️
නොදන්න දේවල් කියලා දෙනවට ගොඩක්ම පින්. ගමේ තියන සුන්දරත්වය නැති වෙනකොට ගොඩක්ම දුකයි.පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි
❤️❤️❤️🙏🙏🙏
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
ගොඩක් වැදගත් දෙවල් ඉගෙන ගත්තා අයෙත් ඉක්මනින් එනකල් බලන් ඉන්නවා බුදු සරණයි
🌺❤️මමත් බලාගෙන හිටියෙ Aunty video එකක් දානකම්. හැමදාමත් වගේ අදත් ලස්සන වගේම ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් දේවල් තමයි aunty අපිට හැමදාම කියල දෙන්නෙ. තවත් Video එකක් අරගෙන ඉක්මනට එන්න......
අපි බලාගෙන ඉන්නව Aunty එනකම්.
බුදු සරණයි පරිස්සමින් ඉන්න....❤️
ගොඩක් ස්තුතියි පුතේ ❤️ 😊 පරිස්සමින් ඉන්න
කවදාවත් දැකලත් නැති, කාලත් නැති කෑම වර්ග ගොඩාක් දැක්කා අක්කගෙ වීඩියෝ වල.. ගොඩාක් ලස්සනයි ❤ හැමදාමත් වගේම මෙ වීඩියෝ එකත් දන්නෙම නැතුව ඉවර උනා
හිතාගන්නවත් බැරිවුණා . දැනුවත් කලාට ගොඩක් ස්තුතියි . ඔයානම් සුපිරි ගෘහණියක්... 👍🌹
සංවර්ධනයත් එක්ක....ඒ සුන්දරත්වය නැති වෙලා ගිහින්ද මන්දා..... ,
කියනකොට ඇඟ හිරි වැටිලා ගියා.අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .
බලන්න පරක්කු වුනා අක්කා. වැඩ ගොඩකට හිරවෙලා හිටියේ . වෙනදා වගේම හරිම වැදගත් ලස්සන හිත නිවෙන video එකක් ස්තූතියි අක්කා තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න .
රස පාටයි.. මේ සැරේ අපේ වත්තෙත් පොල් කඩනකොට මාත් හදලා බලන්න ඕනේ.. අලුත් දේවල් කියලා දෙනවට ගොඩක් ස්තූතියි ඔයාට
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . අනිවාර්යෙන් හදලා බලන්න කෝ...ගොඩක් රසයි
අලුත් අලුත් අදහස් , බලන් ඉන්න අහන් ඉන්න හරිම ආසයි, ගොඩාක් ස්තුතියි අක්කේ 💐
ලස්සනට චැනල් එක කරන් යනවා... මගෙනුත් ආදරණීයම සුබ පැතුම් එක්කරන්නම්.. ජය! ❤🌷👍
අනේ ඔය තරම් ලස්සනට ඉන්නේ කොහොමද? මහත් නොවී. Video එක ලස්සනයි. රී ළඟ එක දෙනකම් අසාවෙන් බලන් ඉන්නව.
ගොඩක් වටිනා විඩියෝ එකක් හරිම ලස්සනයි මන් වට්ටක්කා ටිෂු එක්ක යටට දාලා කැලි කපලා සති දෙකක් විතර තියා ගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ඔයාගේ වීඩියෝ බලලා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
බලාගන හිටියේ කොයි වෙලාවේ එයිද කියලා හරිම ලස්සනයි අක්කේ ඔයා අපේ ජිවිතේ කොටසක් වගේ බුදු සරණයි ඔයා ඇතුළු සැමට පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
වීඩියෝ එක ලස්සනයි අක්කියො.. ඒ උනාට විදුලි වේගෙන් වීඩියෝ එකත් ඉවර උනා.. ජීවිතේට ඉගෙන ගන්න තියන අලුත් දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතියි .. ඉක්මනට තව වීඩියෝ එකක් ගේන්න අක්කි.. පරිස්සමින් .. සතුටින් ඉන්න.. බුදුසරණයි 😊
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
ඇත්තමයි අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි.....❤️❤️❤️ ආදරෙයි අක්කේ සතුටින් ඉන්න🤗🤗
වටින දේවල් අරන් ආවට ගොඩක් පිං,ලස්සනනට තිබුන ගමට වෙන දේ ගැන දුකයි,පරිස්සමෙන් ඉන්න
මග බලන් හිටියේ ..සිත නිවනවා අක්කී ගෙ විඩියෝ වලට ..තෙරුවන් සරණයි ඔයාලට
මගෙ වැඩ ඉවර උනේ දැන් . ඒත් මම ඔයාගෙ වීඩියෝ එකක් බලලමයි නිදාගන්නෙ. දැන් පුරුදු වෙලා ඉයා වගේම මමත් පරිසර හිතකාමියෙක්. දුකයි. බොහොම ස්තුති
Akkige home ekai kitchen ekai gerden ekai dan mage dream kitchen ekai dream home ekai dream garden ekai wela..aniwaryen man a dream eka success kara gannawa akki...oya nm maarai..❤❤❤❤❤thank u apiwa motivat karanawata
ඔයා හැමදාම ජීවිතයට වටින ගොඩක් වැදගත් දේවල් අපිට කියලා දෙනවා
පිටරට හිටියත් පුලුවන් විදියට ඔයා කියලා දෙන දේවල් අත්හදා බලනවා,
පරිස්සමින් ඉන්න අක්කේ බුදු සරණයි ඔයාට !
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න
අදත් අපිට ගන්න වටින දේවල් කියා දෙන ඔබ තුමියට දි්ර්ඝායුස පතමි. බුදු සරණයි.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
අදත් ලස්සන video එකක්🌷🌻🌷.මට පොඩ්ඩක් පරක්කු උනා බලන්න💗💗💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️❤️.වටින දෙයක්..ආයෙ දවසක ලස්සන video එකක් ඔනී💙💙💙🌹🌹🌹🌹...බුදු සරණයි 🙏🙏හැමදාම පරිස්සමෙන් ඉන්න අක්කි..
මත් මේක හදලා බලනවා අක්කා ලස්සන වැඩසටහනක් ආසාවෙන් බැලුවා ඔයාලා හැමෝටම බුදු සරණයි
👍
නොදන්නා ගොඩක් දේවල් ඔයාගෙන් දැනගන්නවා.ගොඩක් ස්තූතියි.පරිස්සමෙන් අක්කා.බුදු සරණයි
හෙටම හදනවා ...🍧🍧🍧
Video 1 dakkama nobla ynna hithune neee..welawath amathak unaa...
Harima lassanaii ..wenada wagemaa...
පරිස්සමෙන් ඉන්න ..🧚🧚🧚
අදත් වෙනදා වගේම එනකන් බලාගෙනයි හිටියේ නැන්දේ අලුත් අතුරුපසකුත් හදන හැටි දැනගත්තා බුදු සරනයි parissamen ඉන්න නැන්දේ 👍👌😀
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුති ,හරිම ආස කැැමක්❤බුදු සරනයි මැනික
ඔයා නම් දිවියලෝකෙන් ආපු
දෙව්දුවක් බුදු සරනයි මැනික
Karat thiyaganna widiha kiya dunnata thanks .mama ada dakke aka.ikmanin widiyo ekak genna budu saranai🎉️🎉️🎉️🎉️
අම්මෝ අක්කා ඔයගේ ගෙදර වාගේම ගමත් හරිම ලස්සනයි ♥️♥️මට නම් හරි ලෝභ හිතුනා,ගොඩාක් ආදරෙයි ඔයාට♥️♥️♥️
ස්තුතියි අක්කේ ඔයාගේ විඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ අදත් වෙනදා වගේම ගොඩක් දේවල් දැන ගත්තා .පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍😍😍😘
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අක්කේ අල්මාරියේ රෙදි දාන storage box මම ටික ටික හදා ගත්තා . ඒවාගේ රෙදි අහුරන විදිහ විඩියෝ එකක් කරන්න පුළුවන්නම් බුදුසරණයි
හැමදාම අපිට වැදගත්,ප්‍රයෝජනවත් දෙයක් අරන් එනවට ගොඩාක් ස්තුතියි අක්කේ ❤️
කට හඞත් පුදුම සංයමයක් හරිම ලස්සනයි හැම දේටම ස්තුතියි නංගි .
අක්කා කියලා දුන්න තල් බීම එකනම් මාරම රසයි ..මේකත් හදනවා..අනිවාර්යයෙන් ම .ගොඩක් පින් හැමදේටම...ආදරෙයි හැමදාමත් ...තෙරුවන් සරණයි !!..🙏🙏
Akke hemadama wage godak wedagath video aekak....game sundarathwaya.....koitharamde kiyala dennawa akke....puduma sathutak denenne.....api punchi kale mona tharam......ae sundarathwaya vindada.....den ae hemedema hemin hemin viyeke yanewa.....video aeke end aeka dukai hemadama wage....ai me wagema video aekak aeran aenneko....siyalu denatema නිදුක් නිරෝගී සුවය ලැබේවා ....😘
අද දීපු අතුරුපස නන් අනිවාර්යයෙන්ම හෙටම හදනවා මම .බුදු සරණයි ඔයාලට !!!
Ane manda akke,api hithannewath nathi dewal walin kama hadala apata denawane.oyanam niyamai.oya kiyapu abaralla bimath hadala baluwa harima rasai.mekath hadala balannam.hamadamath wage theruwan saranai oyalata.
ගෙදර වැඩත් එක්ක කාලය ගෙවුනා.අදයි මම දැක්කෙ . පැහැදිලිව කියලා පෙන්නලා දෙනවා තැඹිලි බිවිවට මෙිවිදිය දන්නෙ නෑනෙ .පරිස්සමින් ඉන්න .බුදු සරණයි .
Adath wadagath hamadema akke....oya ge gewal patte awith yanna enna hithenwa akke...harima lassanai....oyath paressamin Inna akke... sathutin... theruwan saranai 💐🙏🙏🙏❤️
Akke adath asawen baluwa... oyage vidiyo ekak enakan balagena hitiye... akkage chanal eka ikmanin diyunu wenna kiyala hadawathinma parthana kranawa... e tharm watina chanal ekak.. bs akke
වෙනදා වගේම ලස්සනයි .වැදගත්වන පුංචි පුංචි ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න.නැන්දට බොහොම ස්තුතිය .🙏පරිස්සමින් ඉන්න.
නංගී කොහොමද ඔයාට ...තැඹ්ලි Wine හදන්න දන්නවාද රසයි...අදත් Video එක ලස්සනයි ..සුන්දර ගම්මානේ..සුන්දර යුවතිය ආදරෙයි ගොඩක් ...පරිසමින් ඉන්න දරැවෝ..මහත්තයා එක්ක....♥️🌻♥️
කොච්ව්හරනම් වටින වැදගත් දේවල්ද මේ...අපේ ජීවිතයට ස්තූති ඔබට..
ඇත්තටම කැරට් වැඩෙනමි කියල වැඩක් නෑ. හරිම අපුරුයි. නොදන්නා දෙය කියලා දෙන නංගියාට ගොඩක් පින්. තැබිලි වැඩෙත් මරේ මරැ නංගා. මම පවෙනි වතාවට දැක්කෙ.නොදන්නා දේවල් නංගාගෙන් ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම වටිටක්කා තියාගන්න විදිය කියල දෙන්න. තරහා නැතිව නංගා මට කියන්න කිතුල් පැණි ගන්න තැනක්. ඒ වගේම කිතුල් හකුරු ගන්න තැනක් කියන්න නංගියා. මගේ මහතයට Diabetc තියනවා. ඉතින් අපිට හොද හකුරු දන්න තැනක් කියන්න පින්. ඔයාල සේරම පරිස්සමින් ඉන්න.බුදු සරණයි❤
හැමදාම වගේ අදත් වීඩියෝ 1 හරිම ලස්සනයි . අපි නොදන්න අලුත් දේ කියලා දෙනවට බොහොම ස්තුතියි අක්කා. බුදු සරණයි !
අම්ම්මෝ......... මමත් හදලා කියන්නම් dear🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
අක්කි දන්නෙම නැතුව ඇවිත් ...අද ටිකක් busy උන නිසා බලන්න වෙලා ගියා ...අනේ ලස්සන video එකක් අක්කි ...thanks oyata ...bs...👍😍👍😍
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
හරිම ආසාවෙන් බැලුවේ .අපිටත් ඉස්සර ලස්සන ළමා කාලයක් තිබුනා .ටික වෙලාවකට එ කලෙටත් ගිහින් අවා .හැමදාම වගේ අද video එකත් හරිම වටිනවා.ඔයා කියලා dena දේවල් වලින් මන් ගොඩාක් weda ගන්න කෙනෙක්.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් paluven හිටියේ ..සතියක් ave nane..ලස්සනයි adath video eka akke...budu saranai
අලුත් අදහසක් ,රස ඇති කියලා හිතනවා.ස්තුතී ඔබට,පරිස්සමින් ඉන්න
Oya me kiyala dena hemadema jeevithayata godak watina dewal. Aththatama godak sthuthiy me hama detama. Hemadama me wage dewal apita kiyala denna oyata shakthiya labewa kiyala prarthana karanawa. God bless you all..!
කියන්න වචන නෑ අදත් වෙනද වගේම ලස්සනයි. ඔයා දරුවන් එක්කල දවස ගෙවන්නේ යහළුවන් වගේ ඒ දේට මම ගොඩක් ආදරෙයි අක්කෙ. ඔයාලගෙ පිරිසිදු ලස්සන කුස්සියට මම ගොඩ ගොඩාක් ඈදරෙයි. කුස්සිය දැක්කම පුදුමාකාර ලස්සනක් පේනවා. ඔයාගෙ පිරිසිදු කමට මම ගොඩක් ආදරෙයි. අපි හදන අපේ පුංචි කුස්සියත් කවද හරි ඔයා වගේමයි තියා ගන්නෙ. ඔයාට ගොඩක්ම ආදරෙයි. මගේ පුතාල දෙන්නත් ඒ වගේම ආදරෙයි. පරිස්සමින් සතටින් ඉන්න. ඉක්මනටම ආයෙ එන්න.
ඇත්තටම 👍
හරිම ලස්සනයි. ස්වාභාවික දේවල් වලට මමත් ආසයි. අද නමි පොඩිඩක් දුක හිතුනා මුලින්ම. thank you.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Mata wayasa 19..al krl ගෙදර inne..akkge vedio ekk ahmben dekala beluwe..mm den එළවළු pawa hitawanawa..mm kisim wedak krpu කෙනෙක් neme..ethththm mt mm genma ගොඩාක් සතුටුයි ..akkta ගොඩාක් ස්තුති 🙏💜️👍
Thank you dear...
oyage carrot kalthiyaganne krame nam niyami .... carrot shok ekata thiyanwa.. dan poddakwath nasthi wenn ne. harima fresh.
තෙරුවන් සරණයි .ඔයාලා හැමෝට ම නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා
Video එකක් එනකම් බලන් හිටියෙ.ගොඩක් ස්තුතියි.
It is amazing...everything seem so picturesque and peaceful ...thank you very much for sharing your wonderful ideas ....will hope such incredible thoughts and ideas from you.....♥️
❤️❤️❤️😘🌷🌷🌷😍😍😍 හරිම වටිනව නංගී .ස්තුතියි ඔයා ට...🌷🌷🌷❤️❤️❤️😘😍😍
Ada video ekath godak prayojanawath ..☺️☺️ idiriyatama yanna magenuth suba pathum nandi
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි ..හැමදාම වගේම අදත් අලුත් දෙයක් කියලා දුන්නා ..අපිත් හදලා බලන්නම්..ඔයාලත් පරිස්සමෙන් ...ආරක්ෂිතව ..ඉන්න ..
හරිම ලස්සනයි හරිම වැදගත්
ගොඩාරියක් ආසාවෙන් බලන් හිටියෙ.
තාම බැලුවේ නෑ. Like දැම්මා. අක්කෙ ඔයාගෙ video වල කරන දේ වෙන වෙනම topic එකට දාන්නකෝ . අන්නාසි ජෑම් හදන හැටි හෙව්වා හෙව්වා හම්බුනේ නෑ. යන්තම් මතක විදිහට කර ගත්තා. රසට ආවා කොස් දලුත් බැදල කෑවා. හරි රසයි. හැමදේටම thank you .
Discription එකේ දානව නංගී 😊
ruclips.net/video/j5_SGSecVpg/видео.html මේ වීඩියෝ video එකේ තියෙනවා ජෑම් හදන විදිහ
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩාක් ස්තූතියි අක්කේ..🤗🤩 ඔයාගේ වීඩියෝ එක එනකන් ආසාවෙන් බලාගෙන හිටියේ.. ඔයා ගොඩාක් වැදගත් දේවල් කියලා දෙනවා.. අහම්බෙන් වගේ මේ චැනල් එක හම්බ වුණේ.. ඒ ගැන විශ්වයට ගොඩාක් ස්තූතියි.. ඒ වගේම ඔයාට ගොඩාක් පින් අපිට මේ දේවල් කියා දෙනවාට..🙏💫💝
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් වටිනවා .thanks .හැම දෙනාටම බුදුසරණයි
කොයි වෙලාවෙ ද වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ කියලා බලන් හිටියේ 💜️💙👍බොහොම ස්තුතියි අක්කා 👸
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Godak ලස්සන godak වැදගත් video ekak......oyata godak ස්තුතියි ....oyalath පරිස්සමෙන් inna
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️mona wede karanna giyath akkawa mathak wenawa.akkage weda wala piliwela.akkage iwasima.nihathamani kama.harima adaraniya charithayak.. budusaranai.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
හරිම ලස්සනයි වීඩියෝ එක..ලස්සනයි සොදුරු යි පරිසරය ..🌿🍃🌾
සොබාදහම අතිරමනීය බව වැඩිකරන ඔයාගේ වීඩියෝස් ගොඩක් ලස්සනයි mydr..ඒ සොබාදහම ට ගොඩක් ආදරෙයි ..
තෙරුවන් සරණයි ..🌿⭐💐🙏❤️⭐🌿🍃🌾🌾🌾🌾🌾🌾
Thank you mis ada thama ahema athuru pasak hadaganna igena gatthe atthenma godak wadagath.👍👍♥️♥️
හරිම ලස්සනයි අක්ක්කෙ .ඔයගෙ ගල් වන්ගෙඩිය තියන මේස දරනුව ගත්තේ කොහෙන්ද.ඔයගෙ හිත නිමෙන කට හඩට මම හරිම ආසයි .බුදු සරනය් අක්ක්කෙ ඔයාලා පව්ලේ සියලු දෙනාට
Akkige video walata den abbehi wela.godak watinawa akkiyo.nodanna dewal godak oyage igena gannawa budu saranai.sathutin Inna lebewa hemadama.
මගේ දවසේ කාල සටහනට ඔයත් එකතු වෙලා .අනේ හරිම ලස්සනයි video එක.බුදු සරනයි.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
කැරට් වතුරවල දාල තියෙනවා තක්කාලිත් ඒවිදිහට තියන්න පුළුවන් කියල හිතුවෙම නෑ ස්තූතියි නංගි බුදුසරණයි පරිස්සමට ඉන්න ආයෙත් ඉක්මනට එන්න 👍♥️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Adamai dakke godak watinawa videos tika..... Loku gamanak yanna puluwan obathumiyata theruwansaranai.
Akki,wediyo ekak ena kam balan hitiye,akkige wediyo walin nodanna dewal godak igena ganna puluwan adarei parissamen inna budu saranai
අතුරුපසනම් නියමයි
කියලා දුන්නාට
ස්තුතියි
පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
හැමදාම වගේ අදත් ලස්සනයි .වෙනස් ආරකින් හදවතට කතා කරන ඔබට හදවතින්ම සුභ පතනව .
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
😍❤❤ ඇත්තටම ආසයි අහගෙන ඉන්න අක්කෙ ඔයාගෙ කට හඩ..
Wow...niyamai...enwa kiuwahama harima lassanai....sathutin parissamin inna...
මේ සුන්දර පරිසරය දකිද්දි ඔයාලගේ ගෙදර ඒන්න හිතෙනවා...❤❤❤❤❤
අනේ නංගී ඔයා වගේම දරුවොත් ඔයාගෙ ගෙදර වටපිටාව ඒ වගේම ලස්සනයි ඒ වගේම සුන්දරයි. ඒ සුන්දරත්වයට ගැලපෙන ලස්සන ගමක ඔයා ඉන්නෙ කියලත් පේනව. ඔයාගෙ ගම වරකපොල, අල්ගම පැත්තෙ වගේ මට දැනෙන්නේ. සුබ පැතුම්. හැමෝටම තෙරුවන් සරනයි .
Godak lassanai wagema sith adgannasulu vedio ekak akkiyoo.oyata godak pin apita mehema dewal kila denawata.budusaranai.oyalath parissamata inna.
අපිත් හැදුවා හරිම රසයි 👌👌නැන්දට බුදු සරනයි! මම නැන්දට ගොඩක් ආදරෙයි අපේ අම්මා ඔයාගෙ විඩියො හැමදාම බලනවා නැන්දා ඔයාගෙ ගම කොහේද කියන්නකෝ❤❤❤
අදත් වීඩියෝ එක ගොඩාක් වටිනවා අක්කේ....අදත් අළුත් දෙයක් ඉගෙන ගත්තා අක්කේ...ඔයා ගොඩාක් ආදර්ශමත් චරිතයක් අක්කේ....තව තව වීඩියෝ හැකි ඉක්මනින් කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා!!!...තෙරුවන් සරණයි !!.. අක්කේ..පරිස්සම්න් ඉන්න🙏🙏🙏
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
කොච්චර වැඩ තිබුනත් ඔයගේ විඩියෝ බලන්න පුරුදු වෙලා.🤩🤩🤩
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Hi sister each video you introduce new things l became a fan of you ❣️❣️❣️💐💐💐