මන්ත්‍රීකම අහිමිවුණු ගෙම්බන්ගේ කතාව - NAJITH INSIGHTS | EP25 | 2024.08.09

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 64

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 месяца назад +11

    ඇත්තටම අද මෙ රටෙ මිනිස්සුන් 90% ක් හරිම සන්තෝෂන් ඉන්නෙ
    අද උසාවිය දිපු තින්දුව ගැන
    වෙන්න ඕන දේවල් හොදටම හරියටම වෙනවා ..
    උසාවියට Thanks
    චන්දයට ඉස්සෙල්ල මුන් ගෙදර යවපු එක ගැන
    ඇත්තටම මෙ රට මෙ විදියට හරි බේරිලා තියේන්නෙ
    මෙ රටේ
    උසාවිය
    සහා
    JVP එකේ 3%
    නිසායි

  • @Tan-xc6um
    @Tan-xc6um 3 месяца назад +1

    දොස්තර පුතේ ඔබලාගේ ඉදිරිපත් වීම malimawata sakthiyak malimawata ජයවේවා

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 3 месяца назад +2

    අපේ රටේ ඉන්න මේ පනින රිලවුන් වෙච්ච දේශපාලනය සම්පූර්ණයෙන්ම අතුගා දාන්න ඕනේ.
    ජනතාව පුරවැසියන් වෙන්න. කරුණාකරල 🙏
    #මාලිමාවටකෝටියක්

    • @insightsnajith
      @insightsnajith  3 месяца назад +1

      අනිවාර්‍යෙන්ම..

  • @anandaweerasekera4366
    @anandaweerasekera4366 3 месяца назад +1

    පුවත් තුල සැඟවී/අමතකවී ගිය කරුණු මතු කරදීම ගැන ස්තුතියි! ඒ වගේම මෑත අතීතයේ (2005-15) චෞරපක්ෂ සහ වික්කමසිංහලාගේ මිග්, එයා ලංකා, හම්බන්තොට වරාය සහ එය විකිණීම වැනි දූෂිත ගනුදෙනු රට බංකොලොත් වීමට හේතුපාදක වූ අයුරුත් පහදා දීම වටී. ජයවේවා!

  • @Hasitha_Kodithuwakku
    @Hasitha_Kodithuwakku 3 месяца назад +3

    මනූෂ ලක්ෂ ගණන් මිනිස්සුන්ගෙන් සල්ලි අරන් ඉන්නේ කොරියා යවනවා කියලා. දැන් ඒ මිනිස්සුන්ට මොනා වෙයිද😢

  • @Lalith1976
    @Lalith1976 3 месяца назад +6

    මාලිමාවට චන්දය කෝටියක් චන්ද මාලිමාවට ජයවේවා ❤❤❤❤ 💪💪💪💪💪🌷🌷🧭🧭🧭🧭🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @lalalwis7679
    @lalalwis7679 3 месяца назад +3

    #මාලිමාවටකෝටියක්

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 3 месяца назад +3

    අනේ ඉතින් මුං දෙන්නට
    මේ තුන් සරණේ සරණයි

    • @sepalajayasekara363
      @sepalajayasekara363 3 месяца назад

      ඕකුන් දෙන්නාට තුන් සරණේ පිහිටයි කියන්න පුළුවන්ද ?
      සෝම්බියාගේ පිහිට තමයි

  • @ajithrajapaksha8504
    @ajithrajapaksha8504 3 месяца назад +1

    ❤❤❤

  • @tpNightmare28
    @tpNightmare28 3 месяца назад +6

    #මාලිමාවටකෝටියක් 🧭 🇱🇰 ❤️
    #අපිනෙචන්දේදෙන්නේ 🧭 🇱🇰 ❤️

  • @Ravi56774
    @Ravi56774 3 месяца назад +3

    මාලිමාවට චන්ද කෝටියක් , මාලිමාවට ජයවේවා මාලිමාවට එකතු වන සියලුම රටට ආදරේ රට වැසියන්ට යහපතක්ම වේවා යුක්තිය රජ වේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 3 месяца назад +2

    Great explanation ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 3 месяца назад +4

    චන්දෙ අරන් චන්ද දායකය ගැන නොහිතන හැමෝටම හොද පනිවිඩයක්.මොකද ගෙබි සෙල්ලම් ඉවර කරන්නම වෙනව.මේක හොදම සාධාරන තීන්දුවක්.පක්ශ මාරැකරන හැමෝම මේක හොදට හිතල බලන්න.ප්‍රතිපත්ති ගරැක නැති දේශපාලකයින්ට හොදම හොදයි.තමුන්ගෙ ඇමති කටුවට කෑදර මජරදේශපාලකයින්ට මේක හොද පාඩමක්.හොරූ හොරැ එක්වෙල මේරට විනාසම කරනව.ජඩම දේශපාලකයො මේරටේ ඉන්නෙ.ඇති කටු හොයන්නෙ.පාක්ෂිකයන්ට වෙන අසාධාරනයට මෙහෙම වෙන්නම ඕනෙ.පොහොටිටුවෙ පාක්ෂිකයින්ට කරපු අසාධාරනයට මෙවර චන්දෙදි උත්තර දෙනව.රටගැන නෙවෙයි මෙයාලගෙ වාසියට පනිනවා.ලැජ්ජබයනැතිකම.මහජනතාවට මොනව උනත් මුන්ට කිසිම ලැජ්ජාවක්නෑ. උන්දල මෙවර පරාද කරන්නම ඕනෙ.හොරකමිකරල දෑත්ශක්තිමත් කරන්න කියල පක්ශ මාරැකරල මහජනතාව බෙල්ලටම හිරකයල හිනාවෙවී ඉන්නව.මෙවර ගෙමිබෙ පැනගෙන හිටපල්ල.මාලිමාව විතරයි ගෙමිබො නැති එකම පක්‍ෂය.මාලිමාවට ජයවේවා.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 месяца назад +1

    කාලකන්නි දේශපාලන ගණිකාව දෙන්නට මෙහෙම වෙලා මදි ජනතාව විසින් මේ කාලකන්නින්ට ඉදිරි පැතිවරණයේදී හොඳ දඬුවමක් දෙයි කියලා අපි විශ්වාස කරනවාඋත්තරීතර අධිකරණයට රටේ ජනතාව විදියට අපගේ උත්තමාචාරය ගෞරවය

  • @tharukanadeeka
    @tharukanadeeka 3 месяца назад +4

    පොනිලා මුං දෙන්නට ජනාදිපති උපදේශක කම් දෙකක් දෙයිද ? නැද්ද ? ,, නොනිල ඇමති බලතලත් එක්කම, ඊටපස්සෙ පොනිල යටතෙ තියා ගන්නව හිස්වෙච්ච ඇමතිකම් දෙක,,, මොකද පොනිලට ඡන්දෙට කඩේ යන්න එවුං ඉන්නත් ඕන නෙ. වැඩේනම් අවුල් තමයි, ඒ උනාට පොනිලා කරන්නෙම එහෙම වැඩ.

  • @tacecapseeoge
    @tacecapseeoge 3 месяца назад +1

    නිකන් නෙවෙයි මුන් ඇට ගෙම්බෝ😂🐸

  • @chinthapriyadarshani3786
    @chinthapriyadarshani3786 3 месяца назад +2

    මලිමවට කොටියක් ❤🎉🎉

  • @AsangaRamanayake
    @AsangaRamanayake 3 месяца назад

    Well said brother!!!

  • @SenakaSenaka-bk2jg
    @SenakaSenaka-bk2jg 3 месяца назад +1

    Kalakanniyo dennta hoda wade malimawa nisaka jaya

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 3 месяца назад

    ❤🎉❤🎉❤🎉
    Malimavata Jayawewa ❤️ ❤️ ❤️

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 3 месяца назад +1

    දැන් මේ රටේ මිනිස්සු තේරැන් අරන් ඉන්නේ කවුද ප්‍රතිපත්ති ගරැක අවංක දේශපාලනය කරන්නේ කියලා ..NPP එකට බලය දෙනවා මේ දූෂිත ගඳගහන දේශපාලනය සුද්ද කරන්න❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 месяца назад +1

    මාලි මාවට කෝටියක් අපිනේ ඡන්දෙ දෙන්නේ 🧭💖💖

  • @Nilushthilanka
    @Nilushthilanka 3 месяца назад

    ❤❤❤❤

  • @RohinoGunawardena
    @RohinoGunawardena 3 месяца назад

    Apage Gauravaneeya Pranamaya Adhikaranayata ,
    Sallute,

  • @trickwiththarinduskt3969
    @trickwiththarinduskt3969 3 месяца назад

    Muta pathale support

  • @Chan26220
    @Chan26220 3 месяца назад +1

    මේ නඩු තීන්දුව අනුව මුන් දෙන්නා අවුරුදු දෙකක් ඇමති තනතුර දරලා තියෙන්නේ නීති විරෝධීවයි.
    එම කාලය තුල ජනතාව මුන්ට ගෙවූ වැටුප්,දීමනා ආදිය නැවත අයකර ගැනීමට කටයුතු කල යුතුය.

    • @insightsnajith
      @insightsnajith  3 месяца назад +1

      ඔව්. හොඳ තර්කයක්. උසාවියට අනුව මේ සම්පූර්ණ වැඩේම නීතිවිරෝධීයි.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 месяца назад +1

    ඇට.........ගෙම්බෝ.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 3 месяца назад

    රට. කාපු පවුල්වල සාමාජිකයෝ දෙදෙනෙක්😂😂😂😂😂😂😂

  • @pubudusenavirathna5013
    @pubudusenavirathna5013 3 месяца назад

    Anura issara indan 2010-2020 karapu katha tika gena video ekak karanna. Video clips ekka

  • @karunanayake2002
    @karunanayake2002 3 месяца назад

    Good That you did not speak about their personal activities.

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 3 месяца назад +3

    #malimawata kotiyak.🧭🧭🧭👍👍👍

  • @ravdon4776
    @ravdon4776 3 месяца назад

    #මාලිමාවටකෝටියක්❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 месяца назад

    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ

  • @sudanthawanigatunga6750
    @sudanthawanigatunga6750 3 месяца назад

    රට යවන්න බොහොමක්‌ සල්ලි ගැරුවනෙ.

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 3 месяца назад

    මාලිමාවට කෝටියක්
    මාලිමාවට කෝටියක්
    මාලීමාවට කෝටියක්

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 3 месяца назад

    අද පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් කීපදෙනයි රට වෙනුවෙන් කටයුතු කරන්නේ. රටට ආදරේ වැති අය තමයි හොරකම් කරන්නේ, පක්ෂ මාරු කරන්නේ, භීෂණය ඇති කරන්නේ, වැඩ වර්ජන ⁣අතීතයෙත්, වර්ථමානයේ මෙහෙයවන්නෙත්, හොරකම් කරා වගේම පොදුදේපල, ජීවිත , උසස් අධ්‍යාපනය කඩාකප්පල් කරන්නෙත් රටට ආදරය නැති අයම තමයි.

  • @prasadiniperera155
    @prasadiniperera155 3 месяца назад

    #මාලිමාවටකෝටියක්!

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 3 месяца назад

    Sajith matudunyi jayavava ❤🎉❤🎉❤🎉❤🎉

    • @insightsnajith
      @insightsnajith  3 месяца назад

      ලැජ්ජාවක් හිතෙන්නෙ නැද්ද 😊

  • @erandamudalige139
    @erandamudalige139 3 месяца назад

    ඔබ දන්නවද.... ගොඩක් මන්ත්‍රීවරැ සල්ලි අරන් පක්ෂ මාරැ කරනව වගේම යම් තීරනාමක අවස්තා වලදි පක්ෂය තුල රැදී සිටීමට සදහා කප්පන් ලෙස මුදල් ගන්නා බව....

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 3 месяца назад

    ඒත් කටේ නරිවාදම් නම් අඩු නෑ,

  • @kamaldassanayaka
    @kamaldassanayaka 2 месяца назад

    තම වාසිය තකා කටයුතු කලොත් සැමදා යම් දිනෙක මතුදා ඔබ තනිවෙයි නිසැකා

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 3 месяца назад +1

    Paw මූසල haththa hena atha langa

  • @mignonnedealwis6172
    @mignonnedealwis6172 3 месяца назад

    Yes a great explanation thank you

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 3 месяца назад

    එකම විසඳුම මාලිමාවයි.#මාලිමාවටචන්දකෝටියක්#චන්දෙදෙන්නෙඅපි

  • @RanjithKaluarachchi-k2k
    @RanjithKaluarachchi-k2k 3 месяца назад

    Aya kiyanawa wadapu aya wani####ripu aya wani okunta tiyana කුණු sarawa la nawai😂😅😢

  • @ccpdharmapriya
    @ccpdharmapriya 3 месяца назад +1

    KALAKANI MUSALAYO DENNA TOPE KAPPANNA ONI ADU PANINAWATA HABAI THOPITA GALAWEMAK NAHA NPP AWAHAMA THOPITA NAWATHA USAWI YANNA HORAKAM KAPUWATA

  • @shehansamaratunga9193
    @shehansamaratunga9193 3 месяца назад

    Ubalata kohomath rata goda ganna unwa alagic. Gono harin manusha rata abiyogaya baraganna ranilta udau karapu nisa thamai rata mehema berune. Thopita ona rate Male mini matching balaya ganna .. chandaya thiyena kam ohoma baila gahapalla

    • @PercyWick-z7j
      @PercyWick-z7j 3 месяца назад +3

      පට්ට හොරු දෙන්නෙක් එකෙක් මිනිස්සු මැරෙන්න ඇරලා බලන් හිටපු එකෙක් උඹේ මොලේ අමාරුවට බෙහෙත් ගනින්

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 3 месяца назад +2

      මුත් සක්කිලි ඩිල් රනිල්ගේ සමනලයේක්
      එයි අඩො දැන් රනිලා කොල්ලො ගහන්නෙ
      නැහැ
      බල්ලො ගහන්නෙ

    • @PercyWick-z7j
      @PercyWick-z7j 3 месяца назад +2

      @@shehansamaratunga9193 හරීන් පාස්කු බෝම්බෙට ගෑවිලා ඉන්නේ

    • @tharukanadeeka
      @tharukanadeeka 3 месяца назад

      ඔලුව වැදුනද මචං කොහේහරි ?

  • @tilaliyanage7125
    @tilaliyanage7125 3 месяца назад

    පකේ අදිකරනය අවු 2 ක් ගියා උත්තරෙ දෙන්න

  • @senakamaddumabandara8303
    @senakamaddumabandara8303 3 месяца назад

    ❤❤❤❤

  • @samithmadushanka2055
    @samithmadushanka2055 3 месяца назад

    ❤❤

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 3 месяца назад +1

    ❤❤