කොරියන් රැකියා ගේම, විදුලි කාර් ඉල්ලම සහ සහල් මාෆියාව ගැන අද ටෙලිවැකියෙන්.

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 139

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 2 часа назад +49

    සියත ටෙලි වැකියට මගෙ ප්‍රණාමය ❤❤❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Час назад

      නිර්භයව වාග් ප්‍රහාරයෙන් සියල්ලම පහදා දෙන මාවලගෙ මහතාටද 🙏💖💖💖💖💖💖🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 2 часа назад +33

    ස්තුතියි සියත ටෙලි වැකිය
    ඔබතුමාටත් ස්තුතියි ජයවෙිවා ❤❤❤❤💪💪💪👍👍👏👏👏

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 2 часа назад +19

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @bp7064
    @bp7064 2 часа назад +42

    මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayanthijaya1136
      @jayanthijaya1136 Час назад

      ❤❤❤❤

    • @NamadasaWarnakula
      @NamadasaWarnakula Час назад

      ❤❤❤

    • @SriyaLatha-u5g
      @SriyaLatha-u5g 17 минут назад

      ඇත්ත ඇතිසැටියෙන් කියන ඔබතුමා ට ස්තූතියි. ඔබතුමා ට තිසරණ සරණයි......

    • @harshanidilrushi5964
      @harshanidilrushi5964 13 минут назад

      ❤❤❤❤❤❤

  • @hashandanuddhara266
    @hashandanuddhara266 2 часа назад +19

    ඔබතුමාට ගෞරවය සහිත ප්‍රණාමය❤

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 2 часа назад +30

    අපි අම්පාරේ කුඹුරු ගොවියෝ ! දැන් අපි මහකන්නය වපුරලා ඉවරයි අදට මාසයක් වෙනවා ඒත් තවම පොහොර සල්ලි දාලා නැහැ නමුත් අපි අතේ සල්ලි දීලා යූරියා ගෙනල්ලා ගැහුවා අපි ආන්ඩුවට එරෙහිව රෙදි උස්සගෙන පාරට බැස්සේ නැහැ ! මේ රටේ හාල් මිල අඩු කරන්න ඔය කිසිම කෙනෙකුට බැහැ අඩු කරන්න තියෙන්නේ එකම ක්‍රමයයි එනම් වී නිෂ්පාදනය කරන්න යන වියදම අඩු කරන එකයි ට්‍රක්ටර් ගාස්තු ,කෘමිනාශක ,වල් නාශක , පොහොර වලට යබ වියදම අඩු කරන්න පුලුවන්නම් හාල් කිලෝ එකක් රුපියල් 150ට අඩුවෙන් දෙන්න පුලුවන්

  • @niluherath-z6h
    @niluherath-z6h 2 часа назад +16

    ස්තුතිය ඔබතුමාට ♥️♥️🙏

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 часа назад +11

    ජයවේවා ඔබතුමාට ❤❤❤❤

  • @sandyamalkanthi7929
    @sandyamalkanthi7929 2 часа назад +14

    ඔබතුමා ට දළදා හිමි යන්ගේ සරණයි

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara Час назад +8

    මාවලගේ මහත්මයා , ඇත්තටම දැන් ශ්‍රී ලංකාවේ ඉන්නේ රට හැදෙනවාට කැමති රටට ආදරේ පිරිස හා රට හැදෙනවාට අකමැති රටට ආදරේ යයි මවාපාන පිරිසක් තමයි..

  • @samsunizam
    @samsunizam 54 минуты назад +1

    ටෙලි වැකියට ජය ❤

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 Час назад +10

    මහ මෝල් හිමියන්ට නීිතිමය කිුයාමාර්ග ගතයුතුය

  • @MahendraTennakoon
    @MahendraTennakoon 2 часа назад +10

    ජය වේවා❤❤❤ ඔබට

  • @KanchanaSamarasekara
    @KanchanaSamarasekara Час назад +3

    ඔබ තුමාට ආදරෙයි හැමදාටම ❤❤❤❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 Час назад +3

    සියතෙ මාවලගේ මහත්මයා ගේ ටෙලිවැකියට මේ 👍❤💐

  • @niroshikagayani2224
    @niroshikagayani2224 2 часа назад +9

    සියත👍🏻💐
    🧭❌👌🏻

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 2 часа назад +13

    මහ මොළයෙන්.. එකමිටට
    .. මහ මෝල්.. පරද්දමූ.. හරීය👍👍👍👍👍👍👍👍👍👍

  • @Gkhlp
    @Gkhlp 2 часа назад +6

    සියත ටෙලි වැකිය❤❤❤

  • @thejagunasekara6190
    @thejagunasekara6190 2 часа назад +9

    අවශ්‍ය ම පැහැදිලි කිරීම ක්.🎉🎉🎉

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 Час назад +2

    මාවලගේ මහත්මයා ගේ දැනුවත් කිරීම් අපි ට හරි වටිනවා.ඔබට පිං

  • @nimaniisuri4682
    @nimaniisuri4682 26 минут назад

    ටෙලි වැකියට මගේ ප්‍රනාමය❤❤❤❤❤❤❤❤❤

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 3 минуты назад

    ස්තුතියි .ටෙලිවැකියට.

  • @jayasinghearachchigheniros6053

    ස්තුතියි සීයත ❤❤❤

  • @Nuwanasanka4807
    @Nuwanasanka4807 Час назад +1

    කුරුණෑගලට වැඩිය පොළොන්නරුවේ සහ අනුරාධපුරයේ වී වගාව සිද්ධ වෙනවා😊

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 часа назад +6

    Thank you very much. Theruwan Saranai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 часа назад +6

    ඕනවට වඩා රස කථා අවශ්‍ය නෑ නිතිය තුළ එඩිතරව රට පාලනය කල යුතුයි.
    වැඩි බුරුල දුන්නම ප්‍රශ්න වැඩියි.
    රටට සාමය සහ දුකෙන් මිදී සැමටම සතුටින් ජිවත් වෙන්න අවශ්‍යයි. මස් රත්තල ඉල්ලන එකාට ඕනා මස් රත්තලමයි. උන්ට නටන්න දෙන්න බෑ

  • @j.pprasanna
    @j.pprasanna Час назад +2

    🌹🌹💐💐සියත.ටෙලි.වැකියට.වැැඩ.වැඩයොම..ඉදිරිපත් .කරන් .රට.ජනතාව .දැන්.ගැන්මට ..ඉදිරිපත් .කිරිමට .සුභ .පැතුම .කුවෙි⁣ට.සිට

  • @ShenuSenansa
    @ShenuSenansa 8 минут назад

    ආදරණීය සියත ටෙලි වැකියට හදවතින්ම ආදරෙයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Час назад +1

    තෙරැවන්සරනයි සර් ❤❤❤❤

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 Час назад +1

    ස්තුතියි ඔබට💐💐💐👍

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Час назад +1

    බුදුසරණ යීඔබතුමන්ට ❤දීර්ග ❤ආයුපතනව❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💜💜💜💜💕💕💕💕💕💕💕💜🙏🏻🙏🏻🙏🏻

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Час назад

    🇱🇰🇱🇰🇱🇰💯SUPIRI SIYATHA 💖💖💖

  • @shanthasilva9587
    @shanthasilva9587 2 часа назад +4

    කොරියානු රැකියා කෝටාව අවදානමට මනුෂ

  • @gaminihewapathirana8132
    @gaminihewapathirana8132 Час назад

    ටෙලිවැකායට ❤️❤️❤️

  • @indikakodikara6670
    @indikakodikara6670 42 минуты назад

    ඒ වගේම වෛද්‍යවරුන් pharmaceutical companies වල commission එකට බෙහෙත් ලියලා දෙන එක තහනම් කරන්න ඕනේ

  • @prabathranjitha6095
    @prabathranjitha6095 49 минут назад

    ලාල් සහෝදරයා ට ..එකෙක්ම එක ජයවේවා ..
    හිටපු පල් හොරු රන්චුව..ජාතික අපරාධකරුවන් ..ඉක්මනින්ම සිරකර දාන්න ..නීතිය ඉදිරියට ගේන්න ..මේ ටෙලි වෙකිය..ඉතාම විශාල සහයෝගයක් ..

  • @manjulakumara4403
    @manjulakumara4403 31 минуту назад

    සියත ටෙලි වකිය හැමදාම මම බලනවා..මාවලගේ අපි රටට අලුත් වාහන එනකන් අවු 5ක් බැලුවා..එන්නේ නැති නිසා වාහනයක් genawa..එක ලොකු ගානක්..ඉතින් අලුතින් රජයක් ආව කියල වාහන ගෙන එක අපිට කරන අසාධාරණයක්..සුපිරි වාහන ගෙන්න එපා තව අවු 5කින් එකයි අපේ මතය..imf එක කියනවා වගේ රටේ සංචිත අඩු වෙනවා..

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 2 часа назад +5

    ටෙම්පරි.. විදේශ ඇමති..
    .. ජනපති.. සමග එකවර.. ගෙදර යැව්වා.. හරිය🤣🤣🤣🤣🤣🤣

  • @NilanthiJayasooriya-h7y
    @NilanthiJayasooriya-h7y 38 минут назад

    හෙට වෙනකම් බලාගෙන ඉන්නවා .ටෙලිවැකිය බලන්න

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Час назад

    මාවලගේ. මහත්මයා. ට. සහ. ටේලිවැකියට. සුභපැතුම්. ඇත්ත ඇති. සැටියේන් ආන්ඩු. කවුරැ. කලත්

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 44 минуты назад

    මාවලගේ සහෝදරයා ට දෙන්න ඕනෑ සම්මාන ඔක්කොම දෙන්න ඕනෑ මිනිහෙක් සතුටින් මැරෙන්න

  • @punchisingho007
    @punchisingho007 10 минут назад

    ටෙලිවැකිය දෙමල භාෂාවෙනුත් කරනවා නම් වටිනවා.

  • @thusithasuraj755
    @thusithasuraj755 Час назад +1

    හරිනයගේ ගේම් ටිකත් ඉස්සරහට එයි ඒවත් ඉවසිල්ලෙන් ඉමූ

  • @malanialwis6080
    @malanialwis6080 Час назад

    ඔන්න මමත් බලාගෙන ඉන්නවා හෙට ටෙලිවැකිය අහන්න

  • @deepajanaki4192
    @deepajanaki4192 2 часа назад +3

    ❤❤❤jesupetae.obathumata

  • @lionelkannangara793
    @lionelkannangara793 54 минуты назад

    Excellent words God bless you

  • @MohamedShukoor-d6n
    @MohamedShukoor-d6n Час назад

    Well done telewakiya

  • @RoshanVimukthi-y8h
    @RoshanVimukthi-y8h 2 часа назад +3

    ❤❤❤❤❤

  • @redheart4894
    @redheart4894 54 минуты назад

    එල ❤️❤️❤️

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 20 минут назад

    ❤❤❤❤❤❤ Hora jawarama helikaran siyatha tele wekiyata Ape Uththamachrye tele wekiya ape Adarayai mawalage sir api hadawathinma pranamaya god bless you🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍❤❤🌹🌹

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Час назад +1

    සහල් මාෆියාවෙ ඉතිරි කොටස 😊

  • @thilankathilankawickramasi9112
    @thilankathilankawickramasi9112 48 минут назад

    එකම එක වචනයක් නං හිතට කාවැදුනා..මහ මෝල්ලු නම් නැතුවට කමක් නෑ කියපු එක.ඔව් මහ මෝල්ලු ඕනැම නෑ තමයි කියල මටත් හිතෙනවා.

  • @DUJA-g6q
    @DUJA-g6q Час назад

    Thanks oda thumata 🙏🇦🇪💕♥️

  • @rathnayaka4627
    @rathnayaka4627 Час назад

    thanks lal

  • @rajapaksharavi376
    @rajapaksharavi376 2 часа назад +6

    මේ ආන්ඩුව හොරු අල්ලයිද???

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 2 часа назад

      ඇයි ෂැකද ??????🤣🤣🤣

    • @DUJA-g6q
      @DUJA-g6q Час назад

      Kalakanniyo iwsa heththa nodakin kalakanniyo 🇦🇪

    • @seniyaoffiial2961
      @seniyaoffiial2961 Час назад

      තොට type කරන්න බෑ හරියට.. 😂😂​@@DUJA-g6q

  • @Hariyatamathtrawa
    @Hariyatamathtrawa 2 часа назад +2

    වැඩියෙන් වී වගාකරන්නෙ කුරුනෑගලද 🤔

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Час назад

      වැඩියෙන් වී වගකරන්නේ නැගණහිර පළාතේ, දිස්ත්‍රික්කයක්‌ වසයෙන් කුරුණෑගල ද දන්නේ නෑ

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e Час назад

    thawa thawath Livime shakthiya labewa

  • @CricketHub-Ch-p8z
    @CricketHub-Ch-p8z 2 часа назад +1

    ඔව් කුබුරු හාන්න ට්‍රැක්ටර්. ගාස්තු අක්කරේට 20000.යි... තව කෘෂි රසායනික. වලටත්. ලොකු වියදමක් යනවා.. ඒ වගේ. මිල අඩු කරලා හාල්. මිල අඩු කරන්න.. ගොවියෝ. ගොඩක්. දුක් විදිනවා

    • @neththikumaragechandralath3052
      @neththikumaragechandralath3052 2 часа назад

      ඉස්සර. නම් මී හරකට දෙයියන්ට වගේ සලකලා තමයි වී ගොවිතැන කලේ ...දැන් ඉතින් පන්සීයයි කීවත් මිනිස්සු කන්න එපැයි....😢😢

  • @nilame8553
    @nilame8553 2 часа назад

    වාහන මාෆියාව නැති කරලා දෙන්න.. ඒ ගැන ටෙලි වැකියක් ලියන්න

  • @chamindabandara3605
    @chamindabandara3605 2 часа назад +2

    ❤❤❤

  • @nalikagunawardhana.9483
    @nalikagunawardhana.9483 Час назад

    Tele wakiya super

  • @PushparajaChandradasan
    @PushparajaChandradasan 24 минуты назад

    අපිට 80% ආහාරයට යනවා. ආදායම 53000/=

  • @surekafernando2692
    @surekafernando2692 2 часа назад +3

    ❤❤🙏🙏❤️❤️

  • @GemunuDeshamiththra
    @GemunuDeshamiththra Час назад

    අපේ වැව් 1000නුත් රට ස්වයංපෝෂිත වුනානෙ

  • @PrasaSella
    @PrasaSella Час назад

    Telewekiya❤

  • @westenmatch1928
    @westenmatch1928 5 минут назад +1

    🎉❤

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 55 минут назад

    Mawalage Mahathmayanani Oba Ma Kerana Maheyata Debal Saliut👍👍🙋🙋❤❤Siyathatah Jaya Wewa ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍❤️❤️💐💐👍👍

  • @amarasinghemudiyanselageda5469
    @amarasinghemudiyanselageda5469 Час назад +1

    වැඩියෙන්ම වි වගා කරන්නෙ අනුරාධපුර ,පොලොන්නරුව , අමිපාර .❤🎉

  • @devindabuddhika-gg6hf
    @devindabuddhika-gg6hf 11 минут назад

    ❤❤❤janathawata aettha kiuwe siyata sirasa vitharai❤❤❤ hiru tv derana tv thu nodakin rate karumeta bihiwehcha nalika dekak

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 2 часа назад

    Great channel

  • @dineshpriyantha9407
    @dineshpriyantha9407 22 минуты назад

    👍👍

  • @kamallrh
    @kamallrh Час назад

    Ada mama sahal ganna giya palana mila makala bag ekata kiyala Rs 90 wenama bilata dala kundasale sunrise supermarket eke patri bogika adikariya balanna

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Час назад

    👍

  • @SL_Movie8820
    @SL_Movie8820 2 часа назад

    Sir api issara Siyatha balanna ne obathima nisa den Siyatha asawen balanawa news witharak neme anith programs❤❤❤❤

  • @Tharadee123
    @Tharadee123 2 часа назад

    Me haal kathawa nam sathiyak withara adei wage 😢 Thank you for educating the nation

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 часа назад +1

    💐💐💐💐💐💐

  • @sujeewashanthi3344
    @sujeewashanthi3344 Час назад

    යකඩෝ අපිට ලෙව කන්න මුලු පඩි යෙන් 40%ම යනව.60% ණය

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j Час назад

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 2 часа назад

    Correct deep ecplanation on current paddy mafia

  • @SarathJayasundara-t8h
    @SarathJayasundara-t8h Час назад

    ❤️❤️❤️❤️❤️❤️👍

  • @_Kamanthi99.
    @_Kamanthi99. 32 минуты назад

    🎉🎉🎉❤❤

  • @ArunTerry-u2i
    @ArunTerry-u2i Час назад

    Maaaas ji

  • @smartworld6137
    @smartworld6137 8 минут назад +1

    2020 Laksha69 🐂🐃🐂🐃
    2024 Laksha69 🐃🐂🐃🐂
    Siyatha TV 🤑🤡🤑🤡

  • @kumarry
    @kumarry Час назад

    Pahu. Giya. Rajaya mahajanathawa
    Rawatuwa. Malimawa. Apu. Nisa
    Sahanayak labana bavin sathutu wamu taliwakiya maru❤❤❤❤

  • @roshancamillus4605
    @roshancamillus4605 Час назад

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @anirahewage1869
    @anirahewage1869 Час назад

    Haal vitharak newei... toothpaste,soap, biscuits...ewath henama mafiawak tamai....mewata paribhogikaya adhikariya Tama nidagenane inne...ikmanata piyawark gate nattan minissunge tharaha aniwa anduwa pitin yanawa sure😢

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 32 минуты назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg 53 минуты назад

    Aththa kiyana teliwakiya

  • @yapa.dayawatheyapa5498
    @yapa.dayawatheyapa5498 2 часа назад

    Esthutiii sar niduk nirogiwa dirgau lebewa teruwan saraniaii

  • @NilminiCrooes
    @NilminiCrooes Час назад

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @AbdullGaffar-u3j
    @AbdullGaffar-u3j 2 часа назад

    Oya ganag num rajayen padiyak ganna ayata Hari kuly wada karana ayage viyadam keseatha

  • @GaminiPriyantha123
    @GaminiPriyantha123 2 часа назад

    ❤❤❤❤❤❤❤❤❤😂😂

  • @GeorgePereraPA
    @GeorgePereraPA 45 минут назад

    Oka rania ekka oya gahapu gamek oka oya gamen honda gaanak hamba kala wahama me ganath seveema atyawashya my mea N.P.P yata loku wedak 🎉🎉balagenaI🎉🎉🎉🎉🎉🎉

  • @NilminiCrooes
    @NilminiCrooes Час назад

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤p

  • @Rishad-h2j
    @Rishad-h2j Час назад

    Rate mangollakaapu set Tika

  • @ranjithsenevirathna3205
    @ranjithsenevirathna3205 Час назад

    6800000k punnakku kanakota haal hingaune kohomada appa

  • @MELODICRECORDLABLE
    @MELODICRECORDLABLE 33 минуты назад

    Well done ❤..keep it up..every truth needs to be reviled

  • @DulajAnushka
    @DulajAnushka Час назад

    Anura kumarata kade yana siyatha.thama me rate modayo innawane ubala kiyana deta rewatenna.therei kalyai...

  • @seniyaoffiial2961
    @seniyaoffiial2961 2 часа назад +2

    මාලිමාව ට කඩේ යන ටෙලි වැකිය.😂😂😂😂eww

    • @Jayaacademy93
      @Jayaacademy93 2 часа назад

      හැබයි උඹ ගොට්ට අල්ලන්නේ රට බංකොලොත් කරපු කම්බ හොරුන්ට කාටද ලැජ්ජ නැත්තෙ..😂😂😂

    • @ajithpriyankara1165
      @ajithpriyankara1165 2 часа назад +1

      මොනවා හරි අවුලක් තියෙනවාද?

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 часа назад +1

      ඇත්ත කියනඑක කඩේයෑමක් වෙන්නෙ කොහොමද ?

    • @DUJA-g6q
      @DUJA-g6q Час назад

      Nodakin wesha ballaoo 🇦🇪

    • @DUJA-g6q
      @DUJA-g6q Час назад

      Atha jako kiyanne vesige balla 🇦🇪

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Час назад

    ❤❤❤SUPER BUDUSARANI 💖💖💖💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐