- Видео 54
- Просмотров 541 183
Najith Insights
Шри-Ланка
Добавлен 14 мар 2023
NAJITH INSIGHTS | ඔබට ඕනෙ විපක්ෂයක්ද? ශක්තිමත් ආණ්ඩුවක්ද? | EP48
ඉතිහාසයේ පළමුවැනි වතාවට ආණ්ඩු බලය වෙනුවට, "ශක්තිමත් විපක්ෂයක්" වෙනුවෙන් ඡන්ද ඉල්ලන්න මාලිමාව හැර සියළු පක්ෂ කටයුතු කරමින් සිටිනවා.
ඔවුන්ගේ බංකොලොත්කම අමතක කළත්, මේ වෙලාවේ රටට අවශ්‍ය විපක්ෂයක්ද?
නැත්නම් ශක්තිමත් ආණ්ඩුවක්ද?
ඔවුන්ගේ බංකොලොත්කම අමතක කළත්, මේ වෙලාවේ රටට අවශ්‍ය විපක්ෂයක්ද?
නැත්නම් ශක්තිමත් ආණ්ඩුවක්ද?
Просмотров: 256
Видео
NAJITH INSIGHTS | සාෆි නිදහස්, වැරදි කවුද? | EP 47
Просмотров 7 тыс.14 дней назад
අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී වෛද්‍ය සාෆි ශියාබ්දීන් "වඳ සැත්කම්" චෝදනා වලින් නිදහස් කෙරුණා. ඒ අනුව ඒ චෝදනා සම්බන්දයෙන් සාෆි නිදහස් වෙනවා. එසේ නම් ඒ සිද්ධි දාමයට වැරදිකරුවන් කවුද
NAJITH INSIGHTS | අනුරට පාර්ලිමේන්තුවක් මොකටද? | EP 46
Просмотров 27814 дней назад
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ජාතික ජන බලවේගයෙන් ඉල්ලීම් කරනවා. එහෙම අවශ්‍යද?
NAJITH INSIGHTS | මැතිසබය Clean කරන්න ඕනෙමද? | EP 45
Просмотров 99614 дней назад
මැතිසබය Clean කරමු ! මාලිමාවෙන් පුරවමු..! මේ තමයි මේ පාර මහ ඡන්දයෙදි මාලිමාවේ ප්‍රධාන සටන් පාඨය. මේ කියන්නෙ මොකද්ද? ඇත්තටම මැතිසබය කියන්නෙ Clean කරන්න ඕනෙ තැනක්ද? #njithinsights #npp #clean_srilanka #election2024
NAJITH INSIGHTS | දඹුල්ලේ මුළුගමක් එක රැයින් සමූල ඝාතනය කළ හැටි! | EP 44 | PART 03
Просмотров 42 тыс.2 месяца назад
ඒ අසිරිමත් ප්‍රේමදාස යුගය - 03 කොටස දඹුල්ලේ මුළුගමක් එක රැයින් සමූල ඝාතනය කළ හැටි ගවේශණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්නගේ හෙලිදරව්ව
NAJITH INSIGHTS | ප්‍රේමදාසගේ වටේ හිටි අය අභිරහස් ලෙස මියගිය හැටි... | EP44 | PART 02
Просмотров 108 тыс.2 месяца назад
ඒ අසිරිමත් ප්‍රේමදාස යුගය - 02 කොටස ගවේශණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්නගේ හෙලිදරව්ව
NAJITH INSIGHTS | පියණෝ LTTE යට ආයුධ දුන් හැටි... | EP 44 | PART 01
Просмотров 22 тыс.2 месяца назад
පියණෝ LTTE යට ආයුධ දුන් හැටි... ඒ අසිරිමත් ප්‍රේමදාස යුගය - 01 කොටස, ගවේශණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්නගේ හෙලිදරව්ව
NAJITH INSIGHTS | ත්රිමාගේ ඝාතකයාගේ සහයත් සජිත්ට! | EP 43
Просмотров 4,6 тыс.2 месяца назад
පසුගිය 14 වනදා සමඟි ජන බලවේගය විසින් රත්නපුර පැවැත්ව රැළියට සුසන්ත පුංචිනිළමේ එක්වුනා. ත්‍රිමා විතානගේ මෙන්ම නාලන්ද එල්ලාවලගේ ඝාතකයා ලෙස ප්‍රසිද්ධ ව මොහු සජිත්ගේ වේදිකාවට නඟිද්දී ඩලස් අලහප්පෙරුමට, ඩිලාන් පෙරේරාට මොනව හිතෙනවා ඇත්ද?
NAJITH INSIGHTS | 225 න් 119 ක් පිල් මාරු කරලා.මෙන්න ලැයිස්තුව | EP 42
Просмотров 1,1 тыс.2 месяца назад
2020 අගෝස්තු 5 මහ මැතිවරණයෙන් තේරී පත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 න් 119 ක්ම මේ වන විට පිල් මාරු කර තියෙනවා. ගෙම්බන් එක්ක රටක් හදන්න පුලුවන්ද?
NAJITH INSIGHTS | EP 41 සජිත් දින්නොත් පාස්කු ප්‍රහාර පරීක්ෂණ නැහැ ? මෙන්න හේතුව
Просмотров 81 тыс.2 месяца назад
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා එල්ලව දේශබන්දු තෙන්කෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට දුන් තීන්දුවට එරෙහිව උසාවිගිය, දේශබන්දුම ඉල්ලා සිටින අගලකඩ සිරිසුමන හිමි සජිත්ගේ අනුශාසක ධූරයට පත්වෙයි. පාස්කු ප්‍රහාර පරීක්ෂණ මෙතනින් අවසන්ද?
අනුරගේ ආර්ථික දැක්ම අවුල්ද? - ආර්ථික විද්‍යා ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයාගෙන් අහමු. NAJITH INSIGHTS |EP40
Просмотров 1,9 тыс.2 месяца назад
නුරගේ ආර්ථික වැඩපිළිවෙල ගැන ආර්ථික විද්‍යා ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් කතා කරයි. දැන් දැන් youtube නාලිකා මඟින් බිහිව ආර්ථික විශේෂඥයින් ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්දයෙන් ඒකපාර්ශ්වීය විවේචන ඉදිරිපත් වෙමින් තිබේ. මෑතකාලීනව මතුව එවන් ගැටළු හතරකට අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක්ගෙන් විමසුවා. #najithinsights #akd #nppsrilanka #election2024
යන යකා කොරහත් බිඳගෙනම යයි.රනිල් - මනූෂ ඩොලර් මිලියන 429 ක ගැහිල්ලක!
Просмотров 2,8 тыс.2 месяца назад
ජනාධිපතිවරණයට තව දින 09 යි. එසේ තිබියදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය "ඩිජිටල්කරණය" නමින් රනිල්-මනූෂ එක්වී ඩොලර් මිලියන 429 ක ගිවිසුමක් අත්සන් තැබෙනව. ඒ අසාදු ලේඛණගතව සමාගමක් සමඟ. තමන්ගේ අන්තිම මොහොතේ මහබැංකු බැඳුම්කර වංචාව මෙන් 13 ගුණයක වංචාවක් #najithinsights #rani #manusha #election2024 #npp
මාලිමාව ආවොත් IMF exit වෙයිද? NAJITH INSIGHTS | EP 38 | PART 02
Просмотров 2,6 тыс.2 месяца назад
විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් (DSA) කළොත් IMF වැඩසටහනින් ඉවත් වීමට වෙන බවට හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනවා. මොකද්ද මේ DSA?
ජනතාවට සහන දෙන්න මාලිමාවට සල්ලි කොහෙන්ද ? NAJITH INSIGHTS | EP 38 | PART 01
Просмотров 9 тыс.2 месяца назад
මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නැහැ කියලා චෝදනාවක් පහු ගිය දවස්වල මතු වුණා. ඇත්තටම මාලිමාව කියන්නේ කරන්න බැරි දේවල්ද?
අනුර යාපනයේදී ඇත්තටම කිව්වේ මොකක්ද? - NAJITH INSIGHTS EP 37
Просмотров 3,5 тыс.2 месяца назад
පසුගියදා අනුර දිසානායක උතුරේ රැස්වීම් මාලාවකට සහභාගී වුණා. එහිදී පැවැත්ව කතාවකදී ඔහු දෙමළ ජනතාවට "තර්ජනය කළ බව" දකුණේ විවිධ කොටස් මෙන්ම රනිල් වික්රමසිංහද කියා සිටිනවා. ඇත්තටම අනුර උතුරට කිව්වේ මොකද්ද? #najithinsights #akd #npp #election2024 #update
ආනන්ද සාගරේ - සජී මැණික් ආකරේ මුසාවාදා කියූ ආනන්ද සාගර හිමිට එන්තර වාසියක්. - NAJITH INSIGHTS EP 37
Просмотров 1,5 тыс.2 месяца назад
ආනන්ද සාගරේ - සජී මැණික් ආකරේ මුසාවාදා කිය ආනන්ද සාගර හිමිට එන්තර වාසියක්. - NAJITH INSIGHTS EP 37
අනුර ස්ථිරවම දිනනවා! අරුණ්දික පාර්ලිමේන්තුවේදී හඬා වැටෙයි. - NAJITH INSIGHTS - EP36
Просмотров 52 тыс.2 месяца назад
අනුර ස්ථිරවම දිනනවා! අරුණ්දික පාර්ලිමේන්තුවේදී හඬා වැටෙයි. - NAJITH INSIGHTS - EP36
සජිත් පස්සේ යන සුමන්තිරන්ට වෙන්න යන දේ - NAJITH INSIGHTS EP 35
Просмотров 7 тыс.2 месяца назад
සජිත් පස්සේ යන සුමන්තිරන්ට වෙන්න යන දේ - NAJITH INSIGHTS EP 35
අනුර දින්නම ගෙවල්, ඉඩම් රජයට ගන්නවා?සජිත් වියරුවෙන් කිව්ව දේ... | NAJITH INSIGHTS | EP 34
Просмотров 36 тыс.2 месяца назад
අනුර දින්නම ගෙවල්, ඉඩම් රජයට ගන්නවා?සජිත් වියරුවෙන් කිව්ව දේ... | NAJITH INSIGHTS | EP 34
අනුර දින්නම ප්රජාතන්ත්රවාදය ඉවරද? - NAJITH INSIGHTS | EP 33
Просмотров 5802 месяца назад
අනුර දින්නම ප්රජාතන්ත්රවාදය ඉවරද? - NAJITH INSIGHTS | EP 33
අනුරගේ ප්‍රතිපත්ති එද්දී සජිත්ගේ කල් ගියේ ඇයි? - NAJITH INSIGHTS | EP 32
Просмотров 11 тыс.3 месяца назад
අනුරගේ ප්‍රතිපත්ති එද්දී සජිත්ගේ කල් ගියේ ඇයි? - NAJITH INSIGHTS | EP 32
සජිත් ජනපති නම් පාඨලී අගමැතිද ? - NAJITH INSIGHTS | EP 31
Просмотров 8063 месяца назад
සජිත් ජනපති නම් පාඨලී අගමැතිද ? - NAJITH INSIGHTS | EP 31
නාමල්ට සීයට 3%යි එහෙම වෙන්නේ ඇයි ? - NAJITH INSIGHTS | EP30
Просмотров 2,5 тыс.3 месяца назад
නාමල්ට සීයට 3%යි එහෙම වෙන්නේ ඇයි ? - NAJITH INSIGHTS | EP30
පිලෙන් පිලට පැන පාට සේදුණු පාඨලී - NAJITH INSIGHTS | EP29
Просмотров 1,5 тыс.3 месяца назад
පිලෙන් පිලට පැන පාට සේදුණු පාඨලී - NAJITH INSIGHTS | EP29
නාමයෝජනා අවසන්.ඊළඟට? - NAJITH INSIGHTS | EP28
Просмотров 1 тыс.3 месяца назад
නාමයෝජනා අවසන්.ඊළඟට? - NAJITH INSIGHTS | EP28
රනිල් රාජිතට දීපු පොරොන්දුව - NAJITH INSIGHTS | EP27
Просмотров 4,5 тыс.3 месяца назад
රනිල් රාජිතට දීපු පොරොන්දුව - NAJITH INSIGHTS | EP27
සජිත්ගේ සමඟි හොර සන්ධානය | NAJITH INSIGHTS | EP26
Просмотров 3,4 тыс.3 месяца назад
සජිත්ගේ සමඟි හොර සන්ධානය | NAJITH INSIGHTS | EP26
මන්ත්‍රීකම අහිමිවුණු ගෙම්බන්ගේ කතාව - NAJITH INSIGHTS | EP25 | 2024.08.09
Просмотров 3,6 тыс.3 месяца назад
මන්ත්‍රීකම අහිමිවුණු ගෙම්බන්ගේ කතාව - NAJITH INSIGHTS | EP25 | 2024.08.09
ජනපතිවරණ සටනේ පළමු සතියේම මාලිමාව පෑ පෙළහර - NAJITH INSIGHTS | EP24 | 2024.08.06
Просмотров 21 тыс.3 месяца назад
ජනපතිවරණ සටනේ පළමු සතියේම මාලිමාව පෑ පෙළහර - NAJITH INSIGHTS | EP24 | 2024.08.06
අසමත් රනිල්ගේ අවුරුදු 47 ක කෙරුවාව මෙන්න...! - Najith Insights | EP 23 | 04-08-2024
Просмотров 14 тыс.3 месяца назад
අසමත් රනිල්ගේ අවුරුදු 47 ක කෙරුවාව මෙන්න...! - Najith Insights | EP 23 | 04-08-2024
We don't want Premadasa Yugaya again 🙏
ඔබට ස්තුතියි උන් ගේ වහල්ලු සඟවන ඒ මිනීමරු යුගය යලි සිහිපත් කිරීම වෙනුවෙන් තව කථා කරන්න ඔබට ශක්තිය ලැබේවා
අනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවුන් ජෙප්පෝ මහින්ද රාජපක්ෂ සාටක රැල රනිල් රාජපක්ෂ සේරම එකතු වෙලා unp පක්ෂය විනාශ කරන්න සේරම මරල දැම්මා තොපි පොට්ටයෝ බීරෝ අදටත් කරුනා පිල්ලෙයාන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද දැන් ප්‍රේමදාස මහත්මයා නැති නිසා තොපේ ඇට නැති දිව එහෙට මෙහෙට ඉහළ පහල හරවා හරවා කියාපියව් මොකද ඉතින් අහන්න යැ උතුරු දකුණ ඇවිලුනෙ දැන් පේන විදියට විදේශ රටවල් වල කුමන්ත්‍රණ වලට තමන්ගේ බඩ වඩා ගන්න මේ රට විකුණන්න ගහපු ගේම් රාජපක්ෂ සාටක රනිල් ජේවි පි චන්ද්‍රිකා දැන් තොපි එනවා දැ සුදු ගාන්න විජේවීර සහ ප්රභාකරන් ඇමක් උනා මේ සේරම කරවන්න කාලකන්නි තොපි දැන් කියයි කයිවාරු නොද්දකින් NGO සල්ලි වලට කෑදර හැත්තෑ " ප්‍රේමදාස වැරදි ඇති මොකද ලංකාවේ කිසිම දේශපාලකයකු පිරිසිදු නැහැ නමුත් අපි දන්නවා ලංකාවේ ඉන්නේ උද්දච්ච කුහක පොට්ටයෝ බීරෝ වගේ බඩ ගෝස්තරය වෙනුවෙන් ඕනෑම තුප්පහි වැඩක් කරන මිනිසුන් කියලා
හොඳ වෙලාවට රනිල්ලා,සජිත්ලා වඳ මිනිස්සු උනේ...නැත්නම් මුන්ගෙ විකෘති ජාන මේ ලංකාව නැති කරනව.
මේ මිනිහත් ඕවට සම්බන්ධ එකෙක් අනිවාර්යයෙන් දැන් බොරු කියන්නේ මුං ඔක්කොම ත්රස්තවාදීන් එච්චරයි මට තේරුම්
Sajith.ta.wena.dey.balanna.wejeweera.kala.dey.balanna.janaka.premadasa.ranjan.balu.mas..akka.petti.walata.demme.ditta.damma.vedanniya.
absolutly true
❤ නජිත් සහෝදරයා ජයවේවා !!
බාබු ඔයිට කලින් ඉක්මන් වුනා නම් දකුණේ කොල්ලෝ අද ජීවත් වෙනවා
Hema ganirh kunuwela maryan puthano ekkama
Premadasaගේ පුතා ඉස්සර ප්‍රසිද්ධ නැහැ අපෙ තරුණ කාලේ .මොන්ගල් කියලා තමයි කතාව තිබුණේ .
සහතික ඇත්ත .අපි ඒකාලෙ campus .අති බිහි සුනු මිනිහෙක් premadasa කියන්නෙ .පුතානෝ ඕවා දන්නවා .
මනුෂලා නොවෙයි අමනූෂලා.මුන් දේශද්‍රොහීන් ,ජනතාද්‍රෝහීන්.වැටිලා තිබුණ රට මුන් කාලාම දමනවා.
Premadawa minimaruwek kale JVP eka. Meya kiyanne eka paththak wetharai
පාහර මිනිමරු u np තක්කඩි හැත්ත නිතිය ඉදිරියට ගෙනා යුතුමයි
මෙපමණ අහිංසක මිනිස්සු දහස් ගණනක් ඝාතනය කිරීමට සම්බන්දවුන පක්ෂයකට තවමත් සෑහෙන ජනතාවක් තවමත් බැඳී සිටීම, මිනීමරුවෙකුගේ පුතෙකුට චන්දෙ දීම, අදහගන්න බැරි දෙයක්.
උපාලි විජේවර්ධන, විජය කුමාරතුංග, රෝහණ විජේවීර, රන්ජන් විජේරත්න, විජය විමලරත්න, මේ ඔක්කොම අයව මරල දැම්මේ රණසිංහ ප්‍රේමදාස මීනිමරුව විසින්..ඒක තමයි මේ ලෝක සත්‍ය.
නජිත් මල්ලි මේ පොත් කොහෙන්ද ගන්න තියෙන්නෙ
Edakin piyao
පාලු ගෙවල්වල වලන් බිදිම
මු කියන විදිහට රජයක් බලා ඉන්න ඕන jvp කාරයෝ මිනිස්සු මරනකන්
උපාලි යනු ලංකාවේ පලමු කුඩු බිස්නස් කාරයා නෙවෙයිද මරු පුබ්රවරු
මෙතන කතාව සම්පූර්ණ නැහැ. කොටින්ට ආයුධ දුන්නු කතාව ඉවර වුනේ නැහැ නජිත් කතාවට මැද්දෙන් පැන්න නිසා
ජාතික රූපවාහිනියෙන් මේ පිළිබඳව පෙන්විය යුතුව ඇත. මේවා itn වගේ චැනල් වල ප්‍රචාරය කරන්න කොහොම හරි.
විශේෂයෙන් මේවා වෙනකොට අපි ඉස්කෝලේ යනවා සමහර ඒවා සාමාන්‍ය මිනිස්සු දන්නවා, ඒවා සමාජ මාධ්‍ය යේ පල කිරීම ගැන නන්දන වීරරත්න මහතාට බොහොම පින් රූපවාහිනී මාධ්‍ය යේ මේවා කියන්න
මේවා අහලා දීපල්ලා පුතා නෝට ජන්දේ ,මේ තරම් දරුනු පාපතර මැරවරයෙක් ලන්කාවේ බිහිවෙලා නැහැ මූ කරපු අපරාධ දැන් ඉන්න මිනිස්සුන්ට බලාගන්න උසාවිය ට ගේන්න, ඕක නිසා තමයි unp එක මකබෑවිලා අතුගෑවිලාම ගියේ
දේශපාලන යට මැරවර ත්‍රාඩ වැඩ පාතාල ය ,භීෂණය ගෙනාවේ ඔය ජඩයා තමයි , බල්ලා මැරුන එක රට ට හොඳ යි, ඒ කයි අපි unp එක ට ජන්ද දෙන්නේ නැත්තේ කවමදාකවත් ,ඔය වගේ එවුන් මේ පින් බිමේ පහළ නොවේවා
මැදින් පනින්නට එපා නිවේදකතුමනි
අපි ට හිතෙන්නේ ,උපාලි,විජය,කොබ්බෑකඩුව ,ලලිත් ,රන්ජන් , ඔක්කොම මැරුවේ ප්‍රේමදාස ,තමයි ,,,හැටදාහක් කොල්ලෝ සහ විජේවීර මැරුවෙත් එයා තමයි
කුනු කතාව කියන්නේ ඩඩ්ලි හේමා කේස් එක නේද 😅😅,,ඕක අපේ තාත්තා කිව්වා ඒ කාලේ
ප්‍රසාද් සිරිවර්ධන මේවා බලන්න
Adahas dakwana pakayanta kiyapiya jvp thasthayo karapu aparada kiyapi aluth paramparawata 71 jvp un marapu sirima hodayida pala pakaya
Eyage naraka witharayi uba kiyanne gam udawa pasal nila edum diwa ahara hodath kiyapan sinhala thastha wadin karapu aparada mini marum uba danne nedda pala pala pakaya
Rata inne babala newei owa terum ganna beri.laga inna un wath meruwa.mole tiyana ekek nam oya ජාන gewuna ekek ta wath kade yanne nehe.දුප්පත් kama thama okun serama wikunagena kala මිනිස්සු rewettuwe.සජිත් yannath oya parema thama.natanna beri nisa innawa
Miya giya newei meruwa oka serama un
බාබු ජාතික වීරයෙක් යකෝ
බාබු ජාතික වීරයෙක් යකෝ එහෙම බලද්දි
පුතාණෝට තේණ ඒණ්න ඕන නිසා..ඉහළින් සිටී අය මේරීවා
❤❤❤1989 මහනුවර පළමුවන ඝාතනය ආරම්භ කලේ 6 දෙනෙකු ඝාතනය කිරිම හරහාය❤❤❤මේ හය දෙනා අතර D.M.අනුර සේනාරත්න දිසානායක❤❤ ❤මගෙ පවුලේ අටවැනි සහෝදරයා ඝාතනය කරණ ලද බව දතයුතුය❤❤❤ දැන් අපට ඇත්තේ උපේක්ෂාවක් පමණි ❤❤❤ ප්‍රේමදාස නැමති අපරාධ කරුවා මියගිය විගස මුලු ලංකාවම රත්ඤ්ඤා දමන්න නටමින් හා කැවුම් කිරිබත් කෑවේ මොනතරමි සතුටින්ද??❤❤❤ අපරාධ කරුවාට ලැබුණු දඩුවම ප්‍රමාණවත් නැහැ ❤❤❤ තවමත් මේ මිනිසා අවිචි මහා නරකය තුල දුක් විදින බවට සැක නැත ❤❤❤
ප්‍රේමදාස තමයි තමන්ගෙම පක්ෂයේ ගොඩදෙනෙක් මරල ඒව වෙන වෙන ගිණුම්වලට දැම්මෙ. උපාලි,හර්ෂ අබේවර්ධන, රන්ජන් විජේරත්න, ලයනල්, මෙරිල්, ගාමිණී, ලලිත්, විජේ කුමාරතුංග, විජයවීර, තව ගොඩයි. මෙරට බිහිවූ අසික්කිත, අසමජ්ජාති මිනීමරුවා. ඌ මැරුණ තැනට බල්ලා මල තැන කියල කියන්නෙ ඒකයි.
බොහෝම ස්තූතියි... කාලකණ්නි ජඩ දේශපාලනය ගැන සවිස්තරාත්මකව දැනුවත් කිරීම ගැන. හරිනම් ඔය දේවල් එන්න තිබුනෙ බොහොම කලින්. මොකද බොරුව රජ කරන්න දඟලන හිත් පිත් නැති අය තවම ඉන්න නිසා.
ඇත්තටම දැන් ඔය සජිත් ට ඉන්නෙ සජිත් ගෙ දරැවෙක් නෙවීනේ.කල අපරාධ වලට ලැවරියා පේමේ පොඩිවෙලා මැරිලා. සජිත් ට මොන්ගල් වගේ. දුලාංජලීට ත් ආභාදිත දරැවෙක් ඉන්නව.
89 බිශනය පිළිබඳව ඇලුත් පරම්පරව දනුවත් කිරිමට ස්තුතී
ගාමිණි ,ලලිත් උගත් විද්වත් වැදගත් පවුල්වල මිනිස්සු ඒ අය ඕපදුප කතාකලේ නැ විශේසයෙන්ම තරග කරැවන්ට නින්දා කලේ නැ.නමුත් වත්තක සහ. අඩු කුල පෙුමදාස නොබියව අර තරඟ කරැවන්ට නින්දා කලා.ජේ ආර්ට අවශ්‍ය උනේම එයළු,වැදගත් ම සුදුසු කම උනෙත් එයළු.උගතුන් බුද්විද්වතුන් බුද්ධිමතුන් කොපමන ප්‍රමාණයක් මරා දැමුවාද. කාලකන්නි මිනිහා.
නන්දන මහතාගේ තොරතුරැ ඉතාම නිවරැදියි 😔
🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🧭👍
ඩෙන්සිල් කොබ්බෑකඩුව ,ක්ලැන්සි ප්‍රනාන්දු ඝාතනත් ltte පැත්තට දාපු නොවිසඳුණු ඝාතන.කොච්චර මිනි මරලද අන්තිමේදි කුඩු වෙලා ගියේ.
මල්ලි නන්දන අය්යත් එක්ක මේ බල්ලා පිලිබදව තව විඩියෝ කරන්න.මම subcribe කලා
ලෝකයේ බල්ලෙක් මරිච්චි හරන්කුට්ටි ලවරියා
පේම දාසයා කෑලිකෑලි වලට කූඩූවූනේ ඹිකා කරපූ මහපොලව නූහූලන අපරාධ වලට කැරියෙක්