When he was the minister of industries, he delivered a speech at the CSIRO, and after that speech, almost all scientists migrated to other countries. It's worthwhile finding out what was said.
Ranil Addison Psychiatric illness sufferer should brought to Justice , as he over 8000-9000 Millions taken by forcely without Parliament decisions . That money was SL public money . This Criminal got to face the Justice for the crimes and much more crimes he did ..
මොලේට නාඩි නොවැටෙන මිනිස්සුන්ට මේවා අහලා බලලා වත් නාඩි වැටේවා... සුභ පතනවා නජිත් අයියා මේ කරගෙන යන වැඩේට ❤
මහත්තයො ඔබතුමාගේ කතාව සමිපුර්ණ ඇත්ත
ඔන්න ඔය කතාව බොහොම ටික දෙනයි දන්නෙ එක නිසාම
ඔය කතාව අපි පුලුවන් තරමි ප්‍රචාරය කරමු
පිං සිද්ධ වෙනවා
ඔය කතා ටික අපි හැමදම කියලා ඡනතාව දැනුවත් කරමු
වීඩියෝවෙ පසුබිම හරිම අවුල්..... කතාවේ අවදානයට විශාල බාදාවක්....ඒ ගැන අවධානය යොමුකරන්න...❤❤❤❤
I agree .
If you could change the background please !
Thank you.
Boru baila gahadhdhi aul wenawa thamai gono
මම ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය පාවිච්චි කිරීම ඉතාම අවම මට්ටමක සිටින කෙනෙක්. තොරතුරු දැනගැනීම සඳහා මම පාවිච්චි කරන්නෙ අන්තර්ජාලය විශේෂයෙන් සමාජ මාධ්‍ය විතරයි. ඔබගේ මේ චැනලය මට හමුවුනේ අහම්බෙන්. හරිම වැදගත් කරුණු ඉතාම තර්කානුකූල සහ පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන කෙනෙක් ඔබ. ස්තුතියි
ඔබගේ මේ episode ඒක නිසාම ඔබව subscribe කරමි. 👍බොහොම ස්තුතියි 🙏
Mawaga,,sakkeleyakkanda,,upadasganna,,,muga,,paramarhayam,,vkunagana,,kamai,,,menemaranaka,,pamanai,,,oka,,akana,,sanalayak,,wanna
Very good and excellent explanation indeed. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔය බටලන්දෙය ට ගෙමකින් ඇරෙන්න චන්දෙකින් නම් කවමදාවත් ජනාධිපති වෙන්න බැහැ....😅😅😅😅😅
ඔව් අදත් 88/89වගේ තාක්ශනේ නොදියුනු කාලයක් උනා නම් අද මේ වෙද්දී මුන් news මවලා ... රනිය නම් පිස්සෙක්
Ranil rajapaksa kiyanne orginal kamba horek. N minimaru porak. 🤮🤮🐖🐖🐃🐃💥💥
Niyama pehedilikirimak thanks brother ❤❤❤
සත්‍ය තොරතුරු අනුව ඉදිරිපත් කල විශ්ලේෂණාත්මක වැඩ සටහනක්. අපව දැනුවත් කිරීම සම්බන්ධව ඔබට ස්තුතියි.
මේ වගෙ වැදගත් වැඩසටහන් .ජනතාව අතරට යැවිය යුතුයි ...ටිවි හෝ රේඩියෝ නාලිකාවක් හරහා.....හැම කෙනාම සමාජ මාධ්‍ය භාවිතා නොකරන අය සඳහා. ජනතාව දැනුවත් විය යුතුයි ...මෙහෙම මිනිසෙක් යලි ජනපති වුනොත් ලංකාවේ මිනිස්සු න්ට හිඟමන්වත් නැ...මාලිමාව දිනවමු...පුකේ ඔබට ස්තුතියි ...
#කතිරය නොව හරියක් මාලිමාවට කෝටියක් ❤❤❤
රනියා ගේ දේශපාලන ය අවසන් කිරීමට තව දින 47යි මුළු රටේම ජනතාව එකට එකතු වෙමු රනියා ගේ මළ ගම ට 😝
මාලිමාවට කෝටියක් අපිනේ චන්දය දෙන්නේ
අපේ ප්‍රණාමය ඔබට ❤
ජාතික ජනබල වේගයට ජයවේවා 🇱🇰
#මාලිමාවටකෝටියක්
Excellent speech
බොහොම වටිනව මොහු කරපු මජර දේශපාලන ක්‍රියාකාරකම් ජනතාවට දැනගන්න සලස්වන්න එක. නමුත් තවමත් මොවුන්ට කඩේ යන පිරිස් සිටින බව අපට පේනව ඒ ගැන හරිම කණගාටුදායකයි. මිනිස්සුන් තවමත් මෝඩද කියල. අනිවාර්යයෙන්ම මාලිමාව දිනවිය යුතුමයි. මාලිමාවට ජය!!
හුඹහක් අස්සෙ නන්නත්තාර වෙලා හිටපු නාකි රනිලව රටේ කරුමෙට ජනාධිපති කරපු එවුන් නිසා අපි වුන දෙයක්.
අනේද කියන්නේ
1977 සිටම රනිල් ඇමැතිවරයෙක් ලෙස සිටින විටදීත් , ඉන්පසු විජය තුංග රජයේ අගමැතිවරයෙක් ලෙස සිටින විටදීත් භාරව සිටි මොනම අමාත්‍යාංශයකවත් පිරිහීමක් මිස දියුණුවක් ඇති වුනේ නෑ. යහපාලන රජය කාලයේත් අගමැති හා මුදල් ඇමති ලෙස කුප්‍රකට මහ බැංකු වංචාව කලා මිසක් රටට යහපතක් වුණේ නෑ. 2019 මහමැතිවරණයෙන් ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීකම නියම සුදුස්සාට නොදී උදුරාගෙන ආපු හොරෙක් තමයි රනිල්. ජේ.rර්ට ඒ කාලේ කිව්වේ විසිවෙනි සත වර්ෂයේ නරියා කියලයි. රනිල් කියන්නේ විසිවෙනි ශත වර්ෂයේ නරි බෑනා. රනිල්ගේ තාත්තා වන එස්මන්ඩ් වික්‍රමසිංහ තමයි එක්දහස් නවසිය හැට දෙකේදී සමගි පෙරමුණු රජය අයවැයේදී පෙරලන්නට මුදල් වියදම් කළේත්. දැන් රුපියල් කෝටි 875ක් අතිරේකව පාස් කරගෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මුදල් දී තමන්ගේ පැත්තට බිලිබාගන්නේත් . රනිල්ටවත් දැන් රනිල් වටේ සිටින අලුත් පොහොට්ටු හොරුන්ට වත් අපේ රට දියුණු කරන්ට වුවමනා නැහැ. ඒ නිසා අපි කළ යුතු එකම දේ නම් මාලිමා රජයක් බිහි කර ගැනීම පමණයි.
ranila kiyanne apayen lankawata panala apu alugosuwek
රෙද්ද තමයි
Jathika tharuna sewa balakaya and widyapeeta
රනිල් අපෙන් වෙන්කර ගත්ත සල්ලි වලින් තමයි පොස්ටර් ගහන්නෙ .දස කැරියෙක්
රනිල් වැඩ්ඩා කියන එවුන් කොමා හැදිලා ඉන්න ඇත්තේ.රනිල්ගේ බයිලා අපි ඒකාලේ ඉදලා ඇහුවා😂🤣
රටේ බිහිවූ අතී අසාර්ථකම විනාශ
කාරිම මුර්ග තිරිසන් පාලකයෙක් ස්තුතියි .
මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා
රනිල්ගෙ දේශපාලනයේ හැබෑම කතාව. ජනතවට ඉක්මනින් අමතක වෙන පසුබිමක රනිල් යලි යලිත් මේ රටේ පිස්සු කෙලින්න පිටිය හදා ගන්නව.
මේ වගේ තිරිසනුන්ට මහත්මයා නොකියා ඉන්න බැරි ද? 😒
මහත්තයො අද තමයි ඔය සක්කිලි ඩිල් රනිල් ගැන හොදම මාතෘකාව පටන් ගත්තෙ
එකට ඔබතුමාට ගොඩාක් ස්තුතියි
මම ගොඩාක් රනිල්ට කඩේ යන සමනල්ලුන්ගේන් හැමදාම ප්‍රශ්න කරපු දේයක් ඔක
ඔය සක්කිලි ඩිල් රනිල්
අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටියා..
ඔය හිටපු අවුරැදු ගානටම ඔකා මොනාද මෙ.....
රටට
ජාතියට
ආගමට
මිනිස්සුන්ට
කරලා තියේන්නෙ....?
පුලුවන්නම් එකක් කියන්න
දන්නවාද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
ඔකා මොන මගුලක්වත් කරලා නැහැ
අපි දන්න කාලේ ඉදලම ඔකා කරේ අනුන්ගේ පක්ෂ කඩපු එක විතරයි
ඔක තමයි ඔකාට කරන්න පුලුවන් එකම හපන්කම
ඔකා කරන්නෙ එක එකා එක්ක
කේලම් කිය කියා
එක එකාව කොටවනවා
ඉටපස්ස එ පක්ෂ කඩනවා
ඉටපස්සෙ මු උන්ව පාවා දිලා පාර්ලිමේන්තුවට රිංගනවා
බොරැද මම කියන්නෙ ....?????
අවුරැදු ගානක් UNP එකට චන්දය දිපු මිනිස්සුන්ට පිං සිද්ධ වෙන්න එ මිනිස්සුන්ගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට රිංගලා පිනට කකා බිබි හිටපු එක තමයි ඔකා කරේ
minissu akka puduma tharahakin enne oka.lankawama marala rajawenna puluwannm oka akath karanwa alugosuwek
👍
රනිල් පරිණත නෙමෙයි ප#%&& නැති එකා 😂😂😂😂😂
හරියටම හරි මහත්තයො ඔබතුමාගේ කතාව සමිපුර්ණ ඇත්ත
ඔය රනිල් කියන්නෙ අමු සක්කිලියා
ඇත්තටම මෙ රට විනාස කරන්න ඉස්සෙල්ලම පටන් ගත්තෙ ඔන්න ඔය සක්කිලි ඩිල් රනිල් තමයි
නැතුව රාජපක්ෂලා නෙවෙයි
මොකද ඔකා හැමදාම කරේ ඩිල්
ඔන්න ඔක නිසාම තමයි ඔකාට කවදාවත්ම අවුරැදු 3 කට වාඩා එකදිගට රටක් පලනය කරගන්න බැරි උනේ
ඇයි ඉතිං ඩිල්ම තමයි දැමිමෙ
අර කියමනක් තියේනවා
බොරැවට ආයුෂ අඩුයි කියලා
මු බොරැවෙන්ම ජිවත් උන සමනලයේක්
ඔක තමයි තිත්ත ඇත්ත
සහතික ඇත්ත.
Thank you najith 🙏🌹🙏
Thanks eththa minissuntha pehedhili Karla dunnatha🎉
Good work Najith.. keep it on...❤❤❤❤
"මහත්මයා" කියන වචනය හෑම එකාටම පාවිච්ව් කරන්න එපා
ඉතාම වටිනා ෙතාරතුරු ලබාදීමට ස්තූතියි
රනිල් බන්ග වේවා අනුර ජනාධිපති
When he was the minister of industries, he delivered a speech at the CSIRO, and after that speech, almost all scientists migrated to other countries. It's worthwhile finding out what was said.
when was this?
පින් සොම්බියා නොහොත් මහ බැන්කු හොරා ගෙදර යවනවා
වැඩි චන්දෙන් නොවේ තොපිට වදින අකුණු ගනනින් ඉදිරයට එන්නට වරම් ලැබේවා.
මාලිමාවට ජය වේවා ✌♥️
මාලිමාව රටේ බලාපොරොත්තුවයි.මාලිමාවට ජයවේවා.
ඔන්න සිහියෙන් අහපල්ලා 47වසරක රනිල්ගෙ කෙරුවාව .මේවා පුලුල් තිර දාලා ගම් නගර වල පෙන්නන්න අහන්න ක්‍රමයක් හදන්න පුලුවන් කෙනෙක් නැද්ද.මේ කාලකන්නි දේසපාලුවෝ එලවන්න තවත් ජනතාවට නොහිතෙන්නෙ අපේ කරුමෙද
27000 ගත්ත කෙනකු ජනපතිවරනයකදී 50% වැඩිය චන්ද ගන්න පුළුවන් ද?
දේපල ඉඩකඩම් වෙන්දේසිකාරයෙකුට රට භාර දුන්නනම් රනිල්ට වෑඩිය හොඳට කරයි
2024 සැප්තැම්බර් 21 වැනිදා රටේ ප්‍රගතිශීලී ජනතාව සැවොම එකතුවෙලා සන්නි රනිල් වික්‍රමසිංහ බින්දුවේ ලංසුවට ගෙදර යවනවා.
මාලිමාව ට කෝටියක්
අපිට තියෙන්නේ වසර 2500 සාඩම්බර ඉතිහාසයක් විජයගේ කැරී කමේ ජාන කුවේනිගේ ගොන්කමේ ජාන
මොකද්ද අප්පා මෙ කමෙට් එක
Npp 😍😍😍
මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤❤
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දයදෙන්නෙ
❤❤❤❤❤❤❤❤❤
විදේශ බැරැරම් ණය බිලියන 41න් ඩොලර් බිලියන 12 නයගත්තෙ වැල්පාලමෙ ගොඩගියා කියන කෙනාද?
ඔබගේ විග්‍රහය සාර්තකයි . නමුත් ඔය නාකියගේ කතා වලට අපිට ප්‍රෂර් වැඩි වෙනවා.
#මාලිමාවටකෝටියක්
#අපිනෙඡන්දෙදෙන්නෙ
රනිල් පාර්ලිමේන්තුවටම නාකිවෙචිච කෙනෙක් බැදුමකර බටලන්ද මේව අහනකොටත් මුන්පස්සෙ යනවනෙ.76වසරක ක රටකල වයස75.ක්යද්දිත් තාමත් පාර්ලිමේන්තුවෙ.
රටකාපු හොරැ ගැන මොනව කියන්නද.මුන්දකිනකොටත් අනේ අපිතරම් කාලකන්නි ජාතියක් තවත් ඉන්වද කියල හිතෙනව.වලපයයි ගොඩපයයි තියාගෙන ආයෙත් කන්ඩ ඉල්ලනව.මෙදු හොදටම කරන්න තමයි ඉල්ලන්නෙ.අනේපවි.
ශාපයක්...
රනිල් කියන්නේ ශාපයක්....
ජනතාව ලොකු පවක් කරලා මේ වගේ ශාපලත් කලක්නින්යෙක් නායකයෙක් වීම...😖😖😖😖
Malimawata jaya wewa
එකම විසඳුම මාලිමාව
සජ්ජගෙ ගොබ්බයෙක් මේ වැඩ සටහන බලනවද
Tanks brother 🙏
#දැන්හරි
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ
නජිත් බැක්ග්‍රවුන්ඩ් එක නිසා ඔබගේ කතාවට තියෙන අවධානය අඩු වෙනවා.. ඒක ගැලපෙන්නෙ නෑ
ඒක නම් ඇත්ත
Good video with information, and well presented however it’s very difficult to watch due to the fast moving background, please change it
මේ......ගූ......බල්ලට
පුළුවන් විකුණං කන්න
විතරයි.
#මාලිමාවටකා්ටියක්
පුතා ඔතන රනිල් කරන්නේ ඔයා කියන දේ නෙමෙයි. ඔයා කියන විදිහට එයා පිටරටවල් කීපයක ඉන්න යම්කිසි සැලසුම්කාරී ඉතාම භයානක කවයක සාමාජිකයෙක්.. ඔවුන්ට ඕනෑ අපේ රට හොඳටම වට්ටවන්න.. ඊළඟට බලයට එන්න නියමිත ජාතික ජන බලවේගයේ ඉදිරි ගමන හැකි තරම් අමාරු කරලා ඊළඟ අවුරුදු 5 ඇතුළත ජනතාවට ඒ ආණ්ඩුව හොඳටම එපා කරවලා ආයෙත් මේ හොරුන්ගේ දූ දරුවන් පැලැන්තියට බලය අල්ලා ගන්න පාර කපලා දෙන්න, පිලිපීනයේ උනා වගේ. ඒ ගැන කරුණාකර වෙනම වැඩසටහනකින් ජනතාව දැනුවත් කරන්න. ස්තුතියි!
ජඩාධිපති 77 පාර්ලිමේන්තුවට ආවෙ බියගම ආසමෙන්.
Exactly... ත්‍රාඩ-ඊනියා ප්‍රභූ දේශපාලනය අවසන් කර, ජනතාවාදී පාලනයක් ඇති කරමු.
තව දුරටත් නොරැවටෙමු, සැබෑ වෙනසක් අතිකරමු…!
මාලිමාවට-ජනතාවට-රටට ජයවේවා…!
මහත්තයො අනිත් කරණාව තමයී
ඔය කවුරැ කොහොම මොනවා කිවිවත් ඔකා
ඔය සක්කිලි ඩිල් රනිල් කියන්නෙ පට්ට මොඩයේක්
ඔකාගේ මොඩකමි මට මෙකේ type කරන්න අමාරුයි
තෙරැමි ගන්න බලන්න මම කෙටියෙන් එකක් දෙකක් කියන්නමි
ඔකා හොරැන්ගේන් ජනාධිපති වුනාට පස්සේ ..
ඔකට මොලයක් තිබුනානමි
අරගලය කරපු මිනිස්සුන්ට ගහාලා එලවන්නෙ නැහැ
( බලන්න මු බල්ලොන්ට වගේ සැලකුවේ එදා)
මොලේ තිබුනානමි ඔයිට වඩා හොද විදියට අරගලය විසදන්න තිබුණා
එහේනමි ඔකාට තිබුනා අරගලය කරපු මිනිස්සුන් ටිකාක් ඊට අරගේන බොරැවට උන් එක්ක සාකච්ඡා කරලා
උන්වත් රවට්ටලා
මහින්ද රාජපක්ෂලා එක්ක ඩිල් එකක් දාලා
රාජපක්ෂලා හරි උන් එක්ක ඉන්න කිප් දෙනෙක් බොරැවට හිරගෙදර දාලා
ජනාධිපතිකම කරගේන යන්න
එහේනමි අපේ ඉන්න මොඩ හරක් ඔකාව විස්වාස කරලා ඔකාට හොදට ජනාධිපතිකම කරන්න තිබුණා
අනිත් කරණාව චන්දය ඊට තියාගේන මු හැසිරෙන විදිය බලන්න
මිනිස්සුන්ට එපා වෙන විදියට හැසිරෙන්නෙ
හරියට එකාධිපතියේක් වගේ ..
මෙ වෙලාවෙ කරපු වැරදි වලට හරියන්න
මිනිස්සුන්ගේ හිත දිනාගන්න විදියට ඔනා නෙද හැසිරෙන්න..
මම කියන්නෙ ඵ
බොරැද බලන්න
ඔකා පට්ට මොඩයා
ඔකා කට්ට අනුන්ගේ පක්ෂ කඩන්න විතරමයි
එකට ඔකාට හොද මොලයක් තීයේනවා
තරුණ කටයුතු , 1977 , 1979 අදයාපන ,1981 කර්මාන්ත 1990 ඔක්කොමට කෙලෙව්වා ..
Raniya is a total failure..
මහත්තයො ඔක දැන් IMF එකට .. ,?
පොඩ්ඩක් එ ගැන දැනුවත් කරන්න
මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤
රට මේ තත්වයට පත් කරමු හොරුන්ගේ රේදි ගලවපං මචන්, ශ්‍රි ලංකාවට ජය!
පසුබිම දර්ශනය ඇස්වලට හරි ම අපහසුයි. කරුණාකර එය වෙනස් කරන්න ... වැඩ සටහනේ වටිනාකමත් අඩු වෙනවා ඒ නිසා :
මාලිමාවට ජය වේවා !
Malemawata jayawawa
Ai Volkswagen facteriyak hadala duney.
😂😂😂
එකෙන්ම
රනිල් නැමැති කාලකන්නියා මහජනයාගෙ බදුමුදල් වලින් චංද වැඩකටයුතු කරන්නෙ. මෙ යකා රටටම පිලිලයක්.
1977 රනිල් මුලින්ම පාර්ලිමෙන්තුවට ආවෙ කැළණිය ආසනයෙන් නොවෙ , බියගම ආසනයෙන් .
රනිල් පරින ( ක ) ත
නායකයෙක්
47 වසරක්ම ුබ්බැයමේ පොල්ගාල .........
විතරක්නොව රටටහිතකර කිසිදු සේවයත් වෙලා නැත .
එහෙම නිකමෙක් තවදුරටත්
රටට ජනතාවට සේවයක් කරය්ද ............
බදුගැසිම
ණයට රටම උගස් තරා
රාජ්‍යආයතන විකුනනවා
රට කැලිකඩලා විකුනනවා
අසිමිතව තම ප්රතිරුපය
ඔසවාතැබිම සදහා දැන්විම් පොසටර් කටවුට් සදහා වියචම් කිරිම මේවාතමය් කරපු සේවය
රාජ්‍ය පාලනයේ ගෝයාටත්වඩා
අසමත් මිනිහෙක්
පිං පිං පිං පිනා
කිසිදවසක ජනතා ඡන්දයක්
නොලැබු 47 නසරක දේසපාලනයේ කරපු හරියක් කරලතියෙන්නෙ ත්රාඩ වැඩසය් ....................
Oya.පොත .කොහෙද .tiyenne.ගන්නේ කොහොමද
ඔය මනුස්සයා ගැන ඔය තරම් කතා කරන්න එපා අනේ.
Ranil Addison Psychiatric illness sufferer should brought to Justice , as he over 8000-9000 Millions taken by forcely without Parliament decisions . That money was SL public money . This Criminal got to face the Justice for the crimes and much more crimes he did ..
OBATUMATA NIDUK NIROOGIE DEERRGAAUUUUUU SUWA LEBEEWAA
MANY THANKS SIR 🙏
දැන් සමත් වෙන්න ඉන්න ඉල්ලන අය දිහා බැලුවම ඒ අය රට.සෙල්ලම් බඩුවක් කියලද හිතනෙ..ළදරුවො
තව කාරණාවක් තියේනවා කියන්න..
ඉස්සෙල්ලම කියන්න ඔනා මු මෙ රටෙ මිනිස්සුන් එක්ක game ගහන එකයි කරන්නෙ
මු මෙ රටෙ දේශපාලන එක්ක play කරනවා
මු මිනිස්සුන්ව තඹ සතපහකට ගනාන් ගන්නෙ නැහැ..
කියන්න ගියේ මොකක්ද දන්නවාද..?
එදා අරගලයේන් මු අගමැති උනාට පස්සේ ගොටබය එලවනකන් අරගලය form කරේ ඔකා තමයි
අරගල බුමියට බුරියානි එවලා අරගලය form කරලා ගොටබයව එලවලා දැමිමෙ මු තමයි
කරැමෙ කියන්නෙ ඔච්චර කට්ට රාජපක්ෂලා එකතු වෙලා මුටම ජනාධිපතිකම දුන්නා
අන්න එවාගේ වැඩ වලට මු මාර කපටි
නැතුව රටක් පලනය කරන්න තරමි මොලයක් මුට නැහැ
නැතිනමි මු අවුරැදු 3 යනකොට මුගේ ආණ්ඩුව කඩාවැටෙන්නෙ නැහැනෙ
එදා රාජපක්ෂලා ඩලස්ට ජනාධිපතිකම දිලා තිබුනානමි අද රාජපක්ෂලා ගොඩ
එහේනමි පොහොට්ටුව කැඩෙන්නෙත් නැහැ
මහත්තයො මම කියපු කතා බොරැද කියලා ඉලග program එකේදි කියන්න
මෙ ගැන හැමදාම මිනිස්සුන්ව දැනුවත් කරන්න
මොකද අපේ රටේ ඉන්න මිනිස්සුන්ට බොහොම ඉක්මනට දේවල් අමතක වෙනවා
Can you please go on the NPP stage and give a short talk how did this 2 years.very clear explanation for I am the saviour
පොත ගන්නෙ කොහොමද පිටරට අපි?? දන්න කෙනෙක් ඉන්නවා නම් අදහසක් දෙන්න
OYA ,BACK ,GROUND , AKE YANNA,B😅ELLEK, MUSIC HANDA, ,KARACHCHALE, නවාතැන් NA
Posteruth ape salliwalin. Maru.
මා රනිල් අද රට කිරීමට ගැලපෙන කෙනෙක් කියල කොහෙත්ම හිතන්නෙ නැහැ. තවද ඔහුගේ තනි පුද්ගල මත ධාරී බවට සහ අනෙකෑ වෙනුවෙන් හැංගීම් විරහිත බවට කැමති නැනැ. ඒත් ඔහුගේ යම් හැකියාවන් අද සිටින බහුතර දේශපාලකයින් ට නැහැ. ඔහු කල යම් යම් ප්‍රථිපල දායී වැඩ (මහ ලොකු දේවල් නොවුනත් අද සිටින කටින් ගසා දින්න බහුතරයට වඩා) මා දකිනවා. තරුණ කතයුතු ඇමති ලෙස තරුන සේවා සභාව පිහිටවීම, අධ්‍යාපන ඇමති ලෙස තරඟ විභාගයකින් පමණක් ගුරුවරුන් පත් කිරීම, චඳ්‍රිකා යටතේ අගමැතිව සිටියදී උතුරේ ගැටලුව විසඳීමට යහපත් උපක්‍රමයක් ලෙස ඔවුන් ගේ ජීවන තත්වය නගා සිටුවීමට උත්සාහ කිරීම, ජනපති බලය අඩු කිරීමට ව්‍යවස්ථා සංශෝදන ගෙන ඒමට මෛත්‍රිපාලව පෙළඹවීම ආදිය? දැන් සිටින දේශපාලකයෝ යැයි කියා ගන්න අය අතර මෙහෙමවත් රටට දැනෙන දෙයක් කරපු අය කවුද? ඉතා නරක හැසිරීම් හැටියට බටලන්ද, මහ බැංකු වංචාව, උසාවි තීන්දු බාල්දු කිරීම් වැනිදෑ සැලකිය හැකියි. රාජපක්ශලා කල කී දෑ සමග බලන කල මේවා එතරම් ම නෙවෙයි නේ? ඒත් පැහදිලිවම අද රට ගොද ගැනීමට ලෝක ආර්තික දැක්මක් ප්‍ර්‍රයෝගික කල හැකි කෙනෙක් අවශ්‍යයි. එයා කවුද කියා තවම දැනීමක් තියනවද? රනිල් නැවත බලයට පත්වීම රටට හිතකර නොවන කාරනා 3 ක් තියනවා. 1. ඔහු නීතියට නොතකා ක්‍රියාත්මක වෙමින් සිටිනව දැනට. ජන බලය ලැනබුනහොත් බලය සමග ඔහු අන්තනෝමතික විය හැකියි. 2. ඔහු බලයට එන්නේ පොහොට්ටුවන් ගේ කර මතින් බැවින් නැවත පොහොට්ටුව බලවත් වීම නොවැලැක්විය හැකියි. 3. අද රට ගොඩ යෑමට අවශ්‍ය සාමූහික ප්‍රත්නය සඳහා එක්වීමක් ඔහු යටතේ බලාපොරොත්තු විය නොහැකි වීම.
බොලා වගේ අය හින්ද තමයි මේ රටේ මිනිසුන්ට සදාකාලික දුක් විදින්න වෙලා තියෙන්නේ. මේ රටේ මෝඩ මිනිස්සුන්ව ගොනාට අන්දලා.
රනිල් අද්‍යාපන ඇමති වශයෙන් කරපු සේවාව විශාලයි. FB එකේ තියෙනවා endless ලිස්ට් එකක්.
විශ්ෂයෙන් ඉංග්‍රීසි අද්‍යාපනය දියුණු කිරීමට, GCE oL, GCE AL විභාග ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙන ඒමට, ගුරු පුහුණුව පුළුල් කිරීමට විද්‍ය පීඨ ඇතිකිරීම, බදවා ගැනීම් දේශපාලන යෙන් මුදවා ගැනීම, කාර්මික අධ්‍යාපනය පුළුල් කිරීම, ඇතුළු විශාල වැඩ කොටසක් කලා. සමහර විද්‍ය පීඨ ගුරුවරු නාකියා මොනවද කලේ කියලා අහන අය දන්නේ නැහැ රනිල් තමා මේවා ඇතිකලේ කියලා. මේ කීපයක් පමණි.
ඔහු කර්මාන්ත ඇමති හැටියට ඉන්න කාලේ තමා වෙළද කලාප ඇතිකරලා තරුණ තරුණියන්ට රැකියා ලබා දුන්නේ. අහිංසක තරුණ තරුණියන්ට වේලක් කලා හරි ජීවත් වෙන්න පුළුවන් උනේ ඔහු නිසා. 77 පෙර රැකියාවක් හොහගන්නවා කියන්නේ කළු නිකිණි හොයනවට වැඩිය අමාරු වැඩක්. මේවා මේ අය දන්නේ නැහැ. මේ ආයෝජන ප්‍රවර්දන වැඩපිලිවෙලවල් යටතේ රැකියා කරමින් අහනවා නාකියා මොනවද කාලේ කියලා.
ජවිපේ චන්ද්‍රිකාට කඩේ ගිහින් පිහිටවපු ආණ්ඩුව ආර්ථිකය වට්ටලා ඍන කරපු වෙලාවෙත් ආර්ථිකය ධන කලා විතරයි අවුරුදු 1. 5 යනකොට ආයෙ චන්ද්‍රිකා එක්ක එකතුවෙලා බොරු බේගල්
ආණ්ඩුව විසුරුවල දැම්ම. කරගෙන යන්න දුන්නේ නැහැ. ඒ වෙලාවේ ආණ්ඩුව ගියානම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සියළුම ආර්ථික ප්‍රතිසංකරන යෝජනා වෙලා තිබුනේ.
යහ පාලන ආණ්ඩුව යටතේ ඔහුට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරන කිසිවක් කරන්න සිරිසේන ඉඩ දුන්නේ නැහැ. අකුල් හෙළුව. මේ අර්බුධ්‍ය පාස්කු ප්‍රහාරයෙන් පසුව එනවා. එක නොවුනේ රනිල් නිසා.
අනුප්‍රාප්තික ජනදිපති ලෙස ඔහුට හැකිවුණා කඩා වැටුන ආර්ථිකය ආපසු හරවන්න. කෙටි කාලයක් තුලදී. ඔහු නොසිටින්න මෙවැනි අභියෝගයක් භාර ගන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. එහෙනම් ලංකාවට යන කල හිතා ගන්නවත් බැහැ.
මේ රටේ මිනිස්සු රනිල් වැනි නායකයෙක් තෝරා ගැනීමට තරම් බුධිමත් වුනේ නැහැ එහෙම වුනානම් මේ ප්‍රශ්න අද කිසිවක් නැහැ. ජවීපී මිනිසුන් නොමග යවීම මෙයට ප්‍රධානා හේතුවක් වුණා.
බම්බුව තමයි, රටෙ කර්මාන්ත විනාශකලෙ ඹහු තමයි.තරුන ජීවිත දහස් ගණනක් විනාශ කලා, මහ බැංකුවට කෙලිය, දන්නැද්ද.
කරුණාකර මෙවැනි වැඩසටහන් ඉංග්‍රීසි භාෂාවෙනුත් ඉදිරිපත් කිරීමට පියවර ගන්න.මම ඉන්නෙ යාපනයේ.මේ සිංහලෙන් පමණක් ඉදිරිපත් කරන වැඩසටහන් මහෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.ඒත් අපේම සහෝදර සහෝදරියන්.මෙහෙ මිනිස්සුන්ට රනිල් කියන්නෙ මාර වෑඩ කාරයෙක්.මේ කිසිම තර්කානුකූල කරුණු කිසිම දෙයක් මේ මිනිස්සු දන්නෙ නෑ.ඒක හරිම අභාග්‍යයක්.
He is a curse for our country
මුන් කරපු දෙයක් නැහැ මුන් මැරෙන්න කලින් දඩුවම් දෙය යුතුයි
Uba wage kuhakayo innakam me rata hamadama mehwma thamai. Ranil kiyanne waddek kiyala oppu karala ewarai. Thopi wage kuhakayanta ranilge agaya therum ganna ba.
රවටන්න නන්ගෙ පැටිකිරිය ජනතාවට මතක්කරදීම වැදගත් සුදනෝ වගේ පෙනීසිටින, අයගෙ
Niyama vadasatahana. Namuth okungana kalanasthi kireeme sathayaketa vadak naha.
රනිල් ..GE...ඡන්ද ...ලකුණ ..මුට්ටි YA..........
❤Good❤good❤jaya❤wawa❤Npp❤good❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල් අසමත් නැහැ perfect
Anura හරිම අසමත්.හොරු අල්ලයි.
රනිල් fail පුළුවන් එකාට දවසක් දුන්නොත් පුළුවන් දෙයක් කරනවා බැරි එකාට මහා බද්‍ර කල්පයක් දුන්නත් බෑ ම තමයි
Me nayata gath mudal gewanna wenne rate janathawai.nayata aran rata thawath hirakarala chande kaleta memudal wiyadam karana ohuta puluwanda?ohu athapaya digaarala wiyadamkarai thawath horu ekka namuth deiyane me mudal walata wagawenne kawda?mewa thawath balan innawa Ada?mathiwaranayak kadawala thiyena awasthawaka me gana hoyala balanna kaurith nadda?mewata mathiwarana nithi nadda?mehemath mudal mliyana ganan,aaaa deiyane????????????
රනිලා ඡන්දෙට වියදම් කරන්නෙත් අසාධාරණ විදියට අපේ මුදල් කෝටි8750 කින්
මෙයාට ඡන්දෙ දෙන්න හිතාඉන්න අය මේ ගැන හිතන්න.
ඊළග වීඩියෝ එකේදි කරා නම් වටිනවා පොහොර කර්මාන්තශාලාවට කරපු දේ වගේ බියගම,කටුනායක,කොග්ගල වගේ නිදහස් වෙළඳ කලාප,තරුණ සේවා සභාව,විද්‍යා පීඨ වගේ ඒවා හින්දා මෙරට තරුණයෝ කොච්චර විනාශ උනාද කියලා මේවා...දැන් ඉන්න අය දන්නේ නෑ..දැනුවත් කරන එක යුතුකමක්..