Looks tempting dear Anoma I must give it a try for sure. I need to ask you the pudding you baked in the Micriwave is it 30 seconds or 60 seconds for 15 mts I want to do the same. Pls let me know dear!
I used to make spaghetti with meatballs and tomato sauce, but I tried this and it came out really well. We ate this yesterday. My husband said it’s a good recipe rather than the everyday same meatballs spaghetti recipe of mine 🤭 he loved it ❤ thanks for this.. 😽
Mage amma idiye Greece ye..eya anthimata badu ewanakota spagati,toona,olive oil okkoma ewwa,recipy eka badu tika lankawatta awama kiyyannam kiaya.. badu tika lankawata ennaa kalin amma apiwa dala giya,ehedhima.....toona eka kawa,anith ewa thama thiyenawa.. ammage thun mase dhaneth dhunna... toona ekak genalla hadanna oni...
Use prones or squid fish. Or you can use meat paste ( not chicken). Also you can use fresh egg( spaghetti alla carbonara). If not the easiest way is just garlic chilli and cheese.

මගේ පුතා දැන් school ගිහින්.එයා තමයි Friday night එකට dinner menu එක තෝරන්නේ. හෙට එක අදම හදන්න කියයි.එයා spegati කන්න ආසයි.අපි හතර දෙනාම එකට කෑම ගන්නේ රාත්‍රියට.පවුලේ අය එකට ඉන්න වේලාවට හරිම සතුටක් හිතට දැනෙන්නේ.ඒක අම්මලාම අත් විඳින දෙයක්.
ඔබට ස්තූතිය ❤❤🎉
Ubir8❤❤❤❤the ❤❤❤
ඒ සතුට එලෙසින් ම පැවතේවා
මම ඔබ තුමියගේ රසවත් Friday dinner night recipes ගොඩක් හැදුවා...කොත්තු , කබ්සා rice , නාසි ගුරාන් , පැස්ටා . ඇත්තටම පවුලේ අයට ආදරෙන් වස විස නැතුව ගෙදරදී හදලා දීලා රස බෙදා ගන්න කොට ගොඩක් සතුටක් දැනෙනවා..ඒ පින ඔබ තුමියටත් හිමි වෙනවා🙏🥰💕 බොහොම ස්තුතියි ඔබ තුමියට. 🙏🙏
අදත් හරිම රසවත් කෑමක්. රස කෑම හදන්න වගේම ඔයා දන්න අලුත් දේවල් අපිටත් කියල දෙනවට ගොඩක් ස්තුතියි. ඔයාගෙ කෑමක් හදපු දවස්වලට මම පුතාලට කියනව "Anoma's kitchen" බලල තමයි මේව හැදුවේ කියල.
I like the way you present yourself. So beautiful and lovely nature. I always make your recipes. Thanks!❤❤
ස්තුතියි ගොඩාක්. අනිවාර්යයෙන් මම මේ කෑම වර්ග හැම සතියෙම හදලා ගෙදර අයත් එක්ක රස විදිනවා. Love you so much Mrs Anoma❤❤❤❤❤❤
Aunty මමත් හැදුවා. හරිම රසයි. ගෙදර හදපු ටින් මාළු තමයි මම පාවිච්චි කලේ.
ගෙදර හැමෝම ආස උනා. Thank you very much aunty ❤❤
Thank you dear Anoma …must try this❤️🙏
Lovely.. seeing you again... Bringing us a great menu... Thank you so much... Greetings from Melbourne...
Thank You Christine ❤️❤️
හදලා රස බලන්න ඕන thank you 🌻🌻🌻🌻🌻💖💖💖💖💖💖
Oya harima lengathu kenek. Thank you
අපි හරි ආසාවෙන් කෑමට එකතුවෙනවා....ඔයාට ගොඩාක් ස්තුතියි.❤️
Ada Saturday Friday night nemei. Saturday mama lunch ekata haduwa😂.. mata asaneepa wela hitiye lesiyen jathi aduwen hadaganna puluwan hoda recipe ekak. Husband babala dennama rasai kiyala kawa. Mama 400g haduwa api 4 denata.. husband kala iwara wela kawa wadi kiyala bada atha gaga hitiya.. aththatama eka rasai. Thanx aunty for the recipe❤
දැන් හදලා ගෙදර අයට දුන්නා .හරිම රසයි.ස්තුතියි ❤
හරිම වටිනා අදහස් දෙන ඔබ තුමියට තුනුරැවන් සරනයි
ස්තුතියි අනිවාර්ය ෙයන්ම හදනව
Friday night dinner හරිම ලස්සන අදහසක් aunty. අපේ පුතා තමයි තීරණය කරන්නේ මොනවද හදන්නේ කියලා. මේ සතියේ කබ්සා හදමුලු. ඔබට බොහොම ස්තූතියි ❤
Thank you Mrs. Anoma's.
හොඳ අදහසක් ,ස්තූති ආදරෙයි අනෝමා ,
I made this ❤ turned out delicious ❤Thank you Aunty❤
මමත් නිතරම හදන කෑමක් තමයි ආන්ටි aglio olio... olive oil, dried chilli,garlic,parmasan cheese powder...👌👌❤️
I like your pan set, is there any way to buy from Srilanka?
Made this with mushrooms instead of tuna and it was yum. Thank you for the recipe. I always look forward for the Friday night dinner recipe.
හැමදාම සිකුරාදා වෙනකන් බලන් ඉන්නේ auntyගේ recipe try කරන්න. ගෙදර හැමෝම හරි ආසාවෙන් friday dinner එක ගන්නේ thank you anoma aunty ❤
Friday night dinner recipes mama th haduwa. Gedara Aya asawen kanawa. Table arregement karala.
Thank you aunty hamadema kiyala denawada.
Love you ❤
Thank you 💕 so much. We love you Anoma.
ගොඩාක් ස්තුතියි මැඩම්
Looks tempting dear Anoma I must give it a try for sure. I need to ask you the pudding you baked in the Micriwave is it 30 seconds or 60 seconds for 15 mts I want to do the same. Pls let me know dear!
Thanks for your recipe ☺️☺️❤
I used to make spaghetti with meatballs and tomato sauce, but I tried this and it came out really well. We ate this yesterday. My husband said it’s a good recipe rather than the everyday same meatballs spaghetti recipe of mine 🤭 he loved it ❤ thanks for this.. 😽
Mage amma idiye Greece ye..eya anthimata badu ewanakota spagati,toona,olive oil okkoma ewwa,recipy eka badu tika lankawatta awama kiyyannam kiaya.. badu tika lankawata ennaa kalin amma apiwa dala giya,ehedhima.....toona eka kawa,anith ewa thama thiyenawa.. ammage thun mase dhaneth dhunna... toona ekak genalla hadanna oni...
We made it with home made spaghetti sauce.But on this Friday I will make it in your style Thank you dear.Bs
Good morning ❤❤අනිවාරේන් හදනවා❤❤
Good morning Punya. ❤️❤️
Good morning අනෝමා , your effort is appreciate .im sure this friday night menu program helps us to get together .thanks dear.
ඔයාගේ කෑම හැම සිකුරා දාවකම හදනවා 👍👍👍💕💕
Anoma miss harem nehatamani kenek.adarei.godakgodbless
Mehe harima rasawath kemak. ❤️ apith lankawe widihata amu miris tuna danawa.
අපිත් friday night dinner හදලා රස කර කර කනවා. සමහර දවසට නම් saturday night තමා. ආන්ටි ඔයාට බොහෝම ස්තුතියි ..... මේ වගේ concept අපිට ගේනවාට සහ ආන්ටිගෙ දැනුම අපට ලබාදෙනවාට❤❤❤❤❤❤❤❤
Add a bit of thick coconut milk or cram you get a creamy texture it taste even nicer at the end to the spaghetti
Ane Mrs. Anoma oya ge kathawa hinawa harima lassani
Open hearted lady
Ane madam please mta kynna wedding ekata 170kata vithara brownie hdanawa nm ingredients oni pramanaya cocoa pwder dala hadana recipeyt hdnne please mekata uththarayk denna
Thanks for sharing Ms ❤
ස්තූතියි මේ සිකුරාදා හදන්නම්.
Ane miss apita friday night ekata lankawatama enna ona thanks mirs
Madam mekata amu Linna thambala ganna puluwan neda.
Me dawas wala Linna labai
Harrima kemeththen asawaking beluwa godark godark sthuthi obathumiyata budusarani godark adarei ❤❤🎉🎉
Thank you anoma aunty ❤❤❤❤
මමත් හදනවා
thank you so much akka🥰
Math hadanna thama hithan inna danma ba anti gadara wadane. eth oya kiyana widihata ape puluwan hama walakma ekata ganna purudu wela innawa . Man atthatama oyagen godak dawal iganagana tiyanawa godak adarai anti❤❤❤
ආන්ටි fruchte de mare හදල බලන්න.ඒකත් අපේ රසට අමු මිරිස් කෑලි මිරිස් දැම්මහම මාර රසයි
Frutti di mare
සුබ දවසක් වේවා 🙏🙏🙏 ඔබතුමියට ...
ඔබටත් සුභම සුභ දවසක් වේවා.
Lovely recipe Anoma 😘
Thank you. ❤❤❤
ටූනා වලට italy වලින් තොන්නො තමා කියන්නේ❤😊
Thank you.
මම දැන් හැදුවා..agiliyo oliyo..රසයි..මට wholewheat ස්පැගටි එකයි..ටුනා එකයි තිබුනා..පිටරටකින් ලැබුනු..නයි කොචිචි ටිකකුත් කලවමටදාලා හැදුවා..රහයි...ස්තුතියි රෙසිපියට..පාස්ලි තිබුනේ නැහැ මට ඉති.😅
Wooow ❤❤❤ රසටම ඇති ඒක 👍👍👍👍👍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰❤❤
හදන්න ඕනෑ ..❤️❤️
❤❤❤❤අනෝමා ඇන්ටි..අනිවාර්‍යෙන්ම හදනවා..බුදු සරණයි..❤❤❤❤❤
Love this twist on the classic ❤
මට නම් saturday night 😊
ජන්දෙ දවසෙ රෑට ස්පෙෂල් එකක් කරමු?
ඒ idea එක නම් මරු 🤩🤩🤩
අපෙ ගෙදර හැමෝම Friday dinner ඒක table එකෙ ඉදන්ම කනවා unty හදන කෑම වර්ගයක් හදනවාමයි
ඔව් aunty මම නම් ඔයා කියන දෙවල් කරනවාදැයි
❤❤❤
මම ඉන්නෙ ඉතාලියේ මම අසම කෑමක් තමයි ම්ස් හැදුවේ ඔකට ඉතාලියේ අය දානවා අලිච් කියලා පදන් කරපු පොඩ් මාලූ වර්ගයක් තියෙනවා එක දාපුවාම හරි රසයි
මරු නම recipe එකේ...ඉතාලි ඉංග්‍රීසි කලවම්...මඤ්ඤම්....
අනෝමා බොරැ සෝබන නැහැ
අාදරෙයි හරිම අාදරෙයි
හදලා බලන්නම් ❤
❤ගොඩාක් ආදරෙයි උයන්න කොහෙත්ම පුලුවන් කමක් නොතිබුණු නු මටත් ඔබ තුමිය ට පින් දෙන්න සේරම පුලුවන් විදියට හදාගෙන නිවාඩු දවසටත් යලුවෝ න්ට ත් උයලා දෙනවා සින්ගප්පුරුවේ ඉදන් බුදු සරනයි ලස්සන යි දවසින් දවස ❤❤❤
Good morning anti amumiris amuvenda damme . Parissamen inna adareyi 💜️💜️💜️💜️💜️
Heta hadannam mage babage birthday eka heta
Oya Garlik issela Pan ekelte dala Oil danne, Rath keranne.
Love you❤❤❤
Thank you aunty ❤
ම්ම්ම්ම් රස පටය්
Ane miss, ape husband rateth na. Puthala ekka thamai monawa hadiwath kanne.
Hi❤
හදලා බලන්නමි
Thanks
Coop brand. My favourite supermarket in Italy. But coop brand tonno isn't tasty. Buy the one in glass bottles instead.
Ane miss apita kawada akata kama kanna labeida danna duken unath kiyanna oni😢 mamath husband dedanama malesiyawe ape paule5dena3n paththa loku putha mahawela duwa badala podi putha koriyan ithin mn hari asai ohoma hadala akata wadiwela kanna ath mata dukai😢😢😢😢
Honda's Kiyaladenawa
❤❤❤
🌹🌹🌹
ආන්ටි මහත් වෙලා පරිස්සම් වෙන්න ලෙඩ රෝග වලින්🙏
🎉🎉🎉
මෙහේ ඉතාලි ජාතිකයෝ ටූනා එකේ තියෙන ඒ තෙල් ටික ගන්නේ නෑ විසි කරනවා❤
It's true. Because it's bit unhealthy oil.
❤
👍👏❤
It looks delicious feast.
අනේ කාලා පෙන්නුවේ නෑනි අද
Tuna , fish කන්නේ නැති කෙනෙකුට ඒවෙනුවට මොනවද දාන්න පුලුවන්
Use prones or squid fish. Or you can use meat paste ( not chicken). Also you can use fresh egg( spaghetti alla carbonara). If not the easiest way is just garlic chilli and cheese.
@@TravelItaly14 thank you
Auntywe dakinekote lora books mathak wenewa
ANOMA YOU TALK TOO MUCH ,WE DONT WANT TO HEAR YOUR TALKING,,,
Aglio olio peperoncino.....ඇයි original recipe එකෙන් පිට යන්නෙ.....මොකද පිට රට කෑම එකක් හරියට කියලා දෙනවානම් තමයි මගේ අදහස.....මොකද හෑමෝටම ඉතාලි කෑම හදන්න බෑ ලංකාවේ ඉන්න අයට.....🤔
මේ,ගෞරවණීය අම්ම, ලංකාවෙ ජීවත්වෙන ,සාමාන්‍ය පුරවැසියන්ට තමයි,කෑම හදන ශිල්පෙ කියල දෙන්නෙ.ඉතාලි mix වෙලා ඉන්න අයට හෙම නෙවේ.
@@darshanikachandanie5235 ඉතාලි mix කියන කතාවට මම එකඟ නෑ.. මේ වගේ ප්‍රසිද්ධ you tuber කෙනෙකුට සුදුසු මදි කියන එකයි මගේ අදහස...
Api ape kamata ape rasta godak kemathi...adaraniya anoma amma...
@@gpgunathilaka4602 🤣ඔව් අපෙ කමට අපි හරි කැමතියි...හඳට ගියත් දකුණෙ මාලු ඇඹුල් තියල ඒ රසම තියෙන්න ඕනේ....ඒ නිසා ඉතාලි කෑම එක අනුන්ගෙ ඒක ඒ විදියට තියෙන්න ඕනේ.....මම හිතන්නෙ මම අදහස් කරන දේ තාම වැටහුනා මදි වගේ
16:04 16:04
Mage amma idiye Greece ye..eya anthimata badu ewanakota spagati,toona,olive oil okkoma ewwa,recipy eka badu tika lankawatta awama kiyyannam kiaya.. badu tika lankawata ennaa kalin amma apiwa dala giya,ehedhima.....toona eka kawa,anith ewa thama thiyenawa.. ammage thun mase dhaneth dhunna... toona ekak genalla hadanna oni...
Thanks
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤