Liyu Kavi Pada " ලියූ කවි පද දහක් අතරේ " BEJI | Liyu Kavi Pada Live Beji | මේකනම් පිස්සුවක් ♥️🥺

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @PrasannaJayawardana-sh2li
    @PrasannaJayawardana-sh2li Год назад +8

    නියමයි අයියේ.....♥️ලස්සන Voice එකක්....😍

  • @lakshanpramuditha
    @lakshanpramuditha Год назад +4

    පිස්සු හැදෙනනව වොයිස්🥺🥺මාර ෆීල් එකක් ඒක

  • @tharindugimhana7325
    @tharindugimhana7325 2 года назад +17

    බැජී අලුත් වොයිස් එක ජයවේවා ශාන් අයියා

  • @dahamnimsara1149
    @dahamnimsara1149 2 года назад +19

    ඇබ්බැහි වෙන සුලුයි ❤️පට්ට ලස්සනයි සුපිරි අයියේ ❤️

  • @shasinthaprabath229
    @shasinthaprabath229 2 года назад +4

    වාව් වාව් අලුත් කටහඩක්.... බැජි ශාන් අයියා......❤️❤️❤️😘😘😘😘😘

  • @lasith3999
    @lasith3999 2 года назад +8

    ලස්සනයි වොයිස් ......කොච්චර ඇහුවත් එපා වෙන්නැ..මරු ❤🥀😍

  • @thanujapriyankara6959
    @thanujapriyankara6959 2 года назад +5

    නියමයි අයියේ සින්දුව වගේම බීට් එකත් ලස්සනයි 👍👍👍👍❤️

  • @kalumkithsiri8496
    @kalumkithsiri8496 2 года назад +1

    Niyamai bro

  • @ashinsanaumayanga8310
    @ashinsanaumayanga8310 2 года назад +32

    හදවතේ ගායකයා beji ලීඩ් ගිටාර් plyකරන අයිය වුනා එකපාරටම

    • @O.M.G..
      @O.M.G..  2 года назад +2

      හී😁

    • @moneyboyy__98
      @moneyboyy__98 2 года назад

      Paw 😂😂😂

    • @harshamadumal7760
      @harshamadumal7760 2 года назад

      51

    • @මාවතඅද්දරසොබසිරි
      @මාවතඅද්දරසොබසිරි 2 года назад

      එකෙන්ම බැජී සුපිරියක් තමයි.හැමදාම මේ සිංදුව අහනවා මං.එපා වෙන්නෙම නෑ

    • @-worldtour.6515
      @-worldtour.6515 Год назад

      බලාගෙන යද්දී හැමෝම මුන්ගේ හදවතේ ගායකයෝනේ🤣🤣🤣💔🤐

  • @srilanka7431
    @srilanka7431 2 года назад +8

    ඉල්ලීමක් තියෙනවා . 'පෙම් කවක් ලියූ ඔබ' සින්දුව ඔයාගෙ වොයිස් එකට සුපියටම සෙට් . අනේ ඒකත් ඕනේ.

  • @hasisathsara6541
    @hasisathsara6541 2 года назад +10

    Players ලගේ voice පට්ට band එකේ
    ❤️❤️ maru.

  • @karendrasadhanjana5265
    @karendrasadhanjana5265 2 года назад +24

    කාලෙකට පස්සෙ අහපු ලස්සන කටහඩක්,,,,,, නියමයි සින්දුව 🎶

  • @dilshiherath8921
    @dilshiherath8921 Год назад +2

    Proud of you mine❤️😘

  • @devindudilshan4800
    @devindudilshan4800 2 года назад +7

    අලුත් වැඩ ටිකක් ඕනෙ අයියෙ ඔය වොයිස් එකෙන්.
    අහන්න ආසයි🤗

  • @thusithasaman3249
    @thusithasaman3249 2 года назад +5

    බැජී උබලනම් පිස්සො ටිකක් බන් එකෙන්ම ලස්සනයි 💕හොදේ🥰 සුපිරි වොයිස් තියෙන කොල්ලො සෙට් එකක්

  • @krishansampath8526
    @krishansampath8526 2 года назад +5

    ශාන් අයියේ ඔයාගේ voice එක best original.

  • @roshinibhagya8343
    @roshinibhagya8343 Год назад +1

    ❤❤❤wow super👍👍👍

  • @prabaththushara102
    @prabaththushara102 2 года назад +8

    ඇබ්බැහි වෙනෙ සුලුයි 🙏🙏😍😍😍

  • @chathumusiclife9415
    @chathumusiclife9415 Год назад +2

    ඒක සුපිරියක් ශාන් අයියෙ..රියැලටි වලිං එන අය වගෙද මේව..මේව පට්ට❤️‍🔥

  • @nirmalahettiarachchi-r4z
    @nirmalahettiarachchi-r4z Год назад +1

    පට්ට

  • @Bot_kaviya_ofc
    @Bot_kaviya_ofc Год назад +2

    කාලෙකට පස්සේ ඇහුවේ ශාන් අයියේ ඔයාගේ කටහඩ❤️❤️👏

  • @praveenravishka5385
    @praveenravishka5385 2 года назад +8

    ❤️🙂 භාවනාවක්

  • @shashikarukmal7151
    @shashikarukmal7151 2 года назад +4

    එකනම් සුපිරි බැජි.. ☺👍සුබ පතනවා හදවතින්ම..😍😍✌

  • @asiradilshansaranga7389
    @asiradilshansaranga7389 2 года назад +7

    Adoo ee voice ekaa ❤️❤️❤️adarey..

  • @krishansampath8526
    @krishansampath8526 2 года назад +10

    ලියූ කවි පද දහක් අතරේ.....ශාන් අයියේ..මේ track එක භාවනාවක් අයියේ...ඇයි මේක shows වල කිවුවේ නැත්තේ.අපි අද කිරිදිවැලට එනවා.මේ song එක ඕනී ශාන් අයියේ.

  • @pikka1993
    @pikka1993 Год назад +2

    ❤Niyamai shan aiye. මාවනැල්ලෙ කොල්ලෙක් ආදරෙයි ❤

  • @navinduvishva9862
    @navinduvishva9862 2 года назад +7

    වැඩ්ඩො නම් මෙන්න ❤️

  • @anandamfoodchannel
    @anandamfoodchannel 10 месяцев назад +1

    സൂപ്പർ ❤❤❤

  • @misheladikari1471
    @misheladikari1471 2 года назад +5

    👌 Lassanai song eka

  • @madushanruwan7967
    @madushanruwan7967 2 года назад +1

    Best

  • @samanarauddeepa5985
    @samanarauddeepa5985 2 года назад +4

    Akanm supiriyak 🤟❤️

  • @madhushankasupun6876
    @madhushankasupun6876 2 года назад +2

    යකූ.. ශාන් අයියා.. ඒකනම් මරු ❤️❤️❤️

  • @gayanthanuwan752
    @gayanthanuwan752 2 года назад +1

    අප්පට සිරි ලොක්කා මරු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshmadushanka7635
    @ayeshmadushanka7635 2 года назад +1

    Patta bn ela ela

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 2 года назад +2

    මරු කටහඩ 😍 👌

  • @asithakumara4575
    @asithakumara4575 Год назад +2

    Voice ❤

  • @inushaperera209
    @inushaperera209 2 года назад +1

    Wasi eka 💚🤟🔥

  • @chanakaprasad7864
    @chanakaprasad7864 2 года назад +3

    Shan aiyaaaaa ♥️♥️♥️♥️♥️♥️💯💯💯

  • @hansagunawardana8946
    @hansagunawardana8946 2 года назад +2

    ශාන් අයියා ❤️

  • @tharindunuwan9535
    @tharindunuwan9535 2 года назад +1

    සුපිරි

  • @madushannadeera5087
    @madushannadeera5087 2 года назад +1

    Shaan aiya patta voice eka.gammak thamai

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 года назад +2

    නියමයි ශාන් අයියා ❤️❤️

  • @srilanka7431
    @srilanka7431 2 года назад +1

    එල එල . එයත් දක්ෂයෙක් නේ

  • @erangalochana4417
    @erangalochana4417 2 года назад +3

    ශාන් .. ❤️

  • @Pasiya6900
    @Pasiya6900 2 года назад +2

    Ado e voice eka nice bn❤️

  • @ලන්කාවෙදීවරකොල්ලො

    Drama thamai hidatama kale❤️

  • @sanjeewaanju7808
    @sanjeewaanju7808 2 года назад +1

    ලස්සනයි

  • @dmusicworld5243
    @dmusicworld5243 2 года назад +1

    Beji 🤜🤛💪

  • @prabaththushara102
    @prabaththushara102 2 года назад +2

    😍😍😍😍🙏🙏 shana

  • @nisha5970
    @nisha5970 2 года назад +1

    Voice eka marama lassani.

  • @thusithasaman3249
    @thusithasaman3249 2 года назад +2

    බැජී අලුත්ම ගායකයා

  • @hasithjayasinghe8309
    @hasithjayasinghe8309 2 года назад +4

    විශුවල් එක පට්ට 😂... Vat 69

  • @VijithJawaweera-dn6kv
    @VijithJawaweera-dn6kv 2 месяца назад

    Lassana❤❤❤❤❤❤❤❤

  • @chamoddilshan9908
    @chamoddilshan9908 2 года назад +4

    Hammo hoya hoya unna ekk

  • @manishasenanayaka391
    @manishasenanayaka391 2 года назад +1

    මෙවට් live show වල ගහන්නකො

  • @liyeviyulaliya6815
    @liyeviyulaliya6815 Год назад +1

    ලියා ගන්නට බැරිව ලතවුන එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මන්
    Crush eka ❤️

  • @samithhdt1997
    @samithhdt1997 2 года назад +1

    Shot ekk thibbanm😋

  • @kavindudilshannhk6287
    @kavindudilshannhk6287 2 года назад +6

    මේක ඩිලයිටඩ් එකේ සමන් අයියායි රසික අයියයි කියන එකත් පට්ට ලස්සනයි

  • @chamodpiyankara6131
    @chamodpiyankara6131 2 года назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @عبداللهجمعه-د4ص
    @عبداللهجمعه-د4ص 2 года назад +1

    තවම.පතනවා.මං.

  • @meshakakalanka8430
    @meshakakalanka8430 2 года назад +1

    ❤️🔥

  • @ruviya9043
    @ruviya9043 2 года назад +1

    ⁣අහින්සකයා කට හඩ බැජි අදරේයි ගයාන් අයියා එක්කත් සිංදුවක් කියන්න හාද

  • @lashangamage1590
    @lashangamage1590 2 года назад

  • @slmusichub5597
    @slmusichub5597 2 года назад

    😍❤️‍🔥

  • @sandunsamantha8798
    @sandunsamantha8798 2 года назад

    Gdk lassanai

  • @rameshkwt4489
    @rameshkwt4489 Год назад

    Uba live show valadi ai aiye Sindu kiyanne naththe, aniwarenma ube voice ekath hadavthe hadak venava,plz beje live show vala meyata sing karanna dipalla bn Ara konde dreadlocks Karan inna pakayava ain karala,supiri voice ekak daha parakta vada ahuwa

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 2 года назад

    අම්මො ඒ වොයිෂ් එක 😇😇😇😇😇😇😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😍😍😍😍😍😍😍😍😍😍😍👌👌👌👌👌

  • @dilanmadusanka1820
    @dilanmadusanka1820 2 года назад

    මේ වොයිස් වලින් වැඩ ගනින් බ්න් එකම වොයිස් ගහන්නැතුව

  • @Udayanga747
    @Udayanga747 2 года назад

    හොද ඒව ටික ටික එලියට දාන්නෙ නේද?❤️❤️❤️

  • @ලකියා-ළ3ද
    @ලකියා-ළ3ද Год назад

    Dilaited ලලෙ ලියූ කවි පද එක ඇහුව ඒකනන් පිස්සුවක්. මේකත් අවුලක්ම නැ ඉතින්

  • @sureshliyanage8454
    @sureshliyanage8454 2 года назад

    පට්ටම kata හඬක්

  • @eshanlakshitha1019
    @eshanlakshitha1019 2 года назад +2

    බොන එව්න්‍ට කැමර් අල්ලන්න , අරූ ගංජා ගහලද

  • @ayantha6746
    @ayantha6746 11 месяцев назад

    ක්‍රිශාන්ත එරන්දකගේ ඔරිජිනල් සින්දුව අහපු නැති උන්ට හොදයි කොත්තු ගහනවා වගේ 🤮

  • @sureshliyanage8454
    @sureshliyanage8454 2 года назад

    Oya sndu keyana one ane වරායන්

  • @shashipadmasiri4372
    @shashipadmasiri4372 2 года назад

    ශාන් අයියා ❤️

  • @Sujathasandamali-z4b
    @Sujathasandamali-z4b 11 месяцев назад

    ලස්සනයි

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 7 месяцев назад

    ❤❤

  • @ireshaperera3866
    @ireshaperera3866 Год назад

    ❤❤❤❤❤❤