Liyu Kavi Pada Dahak Athare, ලියු කවි පද දහක් අතරේ

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 126

  • @පූජාකොඩිතුවක්කු

    මෙ සිංදුව වදින්න ඔනෙම තැනට වැදෙනවා අව්රුදු ගනන් ආදර කතා මතක් වෙනවා ඒ මතක අව්ස්සනවා මේ සිංදුවෙන් අහද්දි හැමවෙලෙම මතක් වෙනවා. මේ කමේන්ට් එක දාද්දිත් මගෙ ඇස් වල කදුලු ගුඩ් ලුක්

  • @devfred4603
    @devfred4603 3 года назад +11

    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලතැවුණු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං...//
    නුඹේ සුවඳ රැදි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං...//
    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසුමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළ නෑ එහෙනම්
    සඳවතක රැඳි සඳළුතලයක
    තරු කැටක් වී වැටුණු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
    රැදී නොතිබුණි නම්
    මගේ දරදඬූ පිරිමි හිත යට
    කඳුළු නෑ එහෙනම්

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Год назад +3

    ඇසේ කඳුළු මුතු ඇට කර හීනෙන් ගෑ සුවඳින් පුරවා හදේ නිදන් කර ගත් මතක නැවත නැවතත් සිත රිදවමින් මතක් කරනවා මේ ගීතය

  • @nisaldinuraka3652
    @nisaldinuraka3652 4 года назад +26

    බොළඳ ආදරේ ගැන අද අපි පම්පෝරි ගැහුවට, ඒ කාලේ මේ සිංදුව අහ අහ කොට්ට තෙත් වෙනකල් අඩද්දි දැනුන හැඟීම වචනෙන් කියන්න තේරෙන්නෙම නෑ..ඒ කාලේට හැමදාම ආදරෙයි

  • @raneluis2440
    @raneluis2440 3 года назад +7

    ලංකාවේ මිහිරිම කටහඩ හිමි ගායිකාව උරේශා රවිහාරී

    • @chathudkc5831
      @chathudkc5831 3 года назад +3

      ඒ උනාට මේක කියන්නෙ උරේෂා නෙමෙයි.. මන්ජුලා..

  • @lavindupriyashan95
    @lavindupriyashan95 2 года назад +8

    ආසම ඒවා.. music එක මුල ආදරෙයි💚 ඒ අතීතෙට

  • @kamanidammika4714
    @kamanidammika4714 11 лет назад +16

    එකම එක දිග පුන්චි පැතුමක් තවම පතනවා මන්....හරිම ලස්සන නිර්මාණයක් නදී නන්ගී

  • @buddikaniroshan1971
    @buddikaniroshan1971 3 года назад +15

    2005 දි මුලින්ම ඇහුවෙ.හැමදාම හිතේ රැඳුනු ගීතයක් ❤❤

    • @buddikaniroshan1971
      @buddikaniroshan1971 3 года назад +1

      හරියට අපේ ජිවිතේ වගේ

  • @topreview2017
    @topreview2017 7 месяцев назад +2

    එකම එක දිග පුන්ච් පැතුමක් තවම පතනවා මන්....❤

  • @kamaludaya457
    @kamaludaya457 5 лет назад +76

    ජීවිතේ හොදම කාලෙදි එකපාරටම කුනාටුවකට අහු උනා වගේ මාව අතරමන් කරලා දැන් අවුරුදු 3 යි..තාමත් ඇස් කදුලින් තෙත්වෙනවා..මේ සින්දුව අහද්දි ගොඩක් දේවල් මතක් වෙනව..මොනා කරන්නද..විදවන එකත් සැනසීමක් කියල හිතෙනවා..

  • @TharushiHansamali-yp4vi
    @TharushiHansamali-yp4vi Год назад +1

    Mama imesha mama godak adrekarana sinduwak mama panatah wada adaraya karana kenawa munagassuwa eya thama dilidu

  • @GayaniGeethika
    @GayaniGeethika 10 лет назад +9

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසුමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්......................................
    nice song and great creation....... නදී.

  • @vindyahearath6120
    @vindyahearath6120 10 лет назад +9

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසුමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළ නෑ එහෙනම්

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 месяца назад

    ආසම සින්දුවක්❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @kavindyalakruwani5383
    @kavindyalakruwani5383 Год назад +4

    තාමත් මේ සින්දුව අහද්දි මතක් වෙන්නේ කාලයක් මාව පිස්සු වට්ටලා එක පාරටම අත් හැරලා ගිය ඒ ආදරේ 🥺 ආදරේ නෑ මං එයාව අමතක කරා කියලා මාවම රවට්ට ගත්තට මං දන්නවා අදටත් මං ඒ හිතට මහමෙරක් තරම් ආදරෙයි කියලා🙂 ඒත් මොනා කරන්නද අපිට අහිමි වෙන්නේ අපි ආසම දේවල්නේ 🥺🥀මේ සින්දුව අහද්දි කදුළු අතරින් පේන්නේ අපේ කතාව 💔 එයාගෙන් පස්සෙ වෙන හිතකට ලං වෙන්න බැරි තරම් හිත වෙලාගත්ත ලස්සනම මතක තියන පලවෙනි ආදරේ හැගීම් ආපහු ඇවිස්සෙනවා මේ සින්දුවත් එක්ක 🥺

  • @naleenjayakantha5251
    @naleenjayakantha5251 3 года назад +2

    Ekama Eka diga punchi pathumak Thawama pathanawa man 😗😗😗😙😙😙😙

  • @Pathirana...
    @Pathirana... Год назад +4

    එකම එක පැතුමක් තව සොයනවා මං❤️❤️❤️

  • @lakshanvidura9702
    @lakshanvidura9702 2 года назад +5

    අද වගේ මතකයි මන් මේ සිංදුව අහ අහ ඉද්දි අත්තම්මා කෑගහගෙන ආවා තාත්තා නැති වෙලා කියලා.... එතකොට මන් ටිකක් පොඩියි.... ඒත් දැන් මේක අහද්දි ඒ මතකය ආපහු හිත රිද්දනවා....

  • @kavishkasangeeth
    @kavishkasangeeth 10 месяцев назад +1

    තාමත් අහනවා😢😢

  • @MyShermila
    @MyShermila 7 лет назад +8

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසුමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළ නෑ එහෙනම්.......................

    • @NadeeNisansala
      @NadeeNisansala  7 лет назад +1

      thank you Shermila akke

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Год назад

      කොච්චරක් නං එහෙම හිතෙනවද? දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළු නෑ එහෙනං

  • @dinetheranda99
    @dinetheranda99 9 месяцев назад +1

    සමන් එදිරිමුණි ගේ සිංදුවක් 😊

  • @sameerawijekoon7203
    @sameerawijekoon7203 8 лет назад +8

    මමත් ආසම සින්දු ටිකක්..... ලස්සනයි.....

  • @chamika0709
    @chamika0709 2 года назад +4

    2023th ahnw ❤

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 года назад +2

    Atheethaya...

  • @Pinididiyala1995
    @Pinididiyala1995 Год назад +1

    ලග තියා ගන්නත් බැරි ඈත් කරලා දාන්න ත් බෑරී ආදාරයක් මත්තේම නැහි නෑහි ඉන්න මට මේ සින්දුව නෑනසිමක් .මන් පෝන් එකක් යුස් කරන කලේ ඉදලම අහනවා ❤❤❤

  • @udenikumari9588
    @udenikumari9588 Год назад +2

    කියාගන්න බැරිලොකු කතාවක් කියලා තේරුම්.කරන්නත් බැරි😥

  • @HiruniDilshani-m3p
    @HiruniDilshani-m3p Год назад

    Adatath ahana lassanama sinduwake

  • @madurangafernando4160
    @madurangafernando4160 4 года назад +4

    ලිවුකව් පද දහක් අතරේ

  • @damakikw3102
    @damakikw3102 4 года назад +6

    එකම ඵක දිග පුංචි පැතුමක් තවම පතනව මං ...............😭😭😭😭😭😭😭😭

  • @diliniheshani700
    @diliniheshani700 Год назад +3

    2023/04/25 )අදත් අහනවා 😢

  • @sonydil3546
    @sonydil3546 2 года назад +2

    අදත්. විදවන ආදරයක් තමා. ජිවිතෙම😢😢😢

  • @සුනිල්අමරසිංහ

    හිනා වෙන්න බැරි තරමට ,සිදුවයි මේකයි වෙනම හැගීමක් 🥺❤️😘

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 2 года назад +5

    2022 ත් අහනවා🌼❤️

  • @නදීනිසංසලා
    @නදීනිසංසලා 11 лет назад +7

    .
    නුඹේ සුසුමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළ නෑ එහෙනම්....

  • @suranjithadikari7717
    @suranjithadikari7717 Год назад

    Me sinduva mama 2010 youn senanke yanakale ganu lamekuth akka kiuva program akaka ada vage mathakai mathaya aluth kara.athtgatama sundara mathakayak aka.ayanam dan kohe innavada danna.kochchara lassana sinduda meva.ayage nama thushani.mage hodama yaluvek a lamaya.venama mathravak aka mata danena vidiha.

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 6 лет назад +3

    Godak lassanai.😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍

  • @upali7
    @upali7 10 лет назад +2

    beautiful song,,,,,Nadeeeee,,,,,,,'LIYU KAVI PADA DAHAK ATHARE'

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 3 месяца назад

    Me sinduwa ahana hema welawakama ke gahala adanna hithena taram wedanawak anawa. 😪😓

  • @rasadi61
    @rasadi61 Год назад

    Eyai mai asama sinduwa😥❤

  • @upulgamage3613
    @upulgamage3613 6 лет назад +2

    mn asama song ekak ........

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 лет назад +2

    Very nice song and video.. thank you Nadee..

  • @duleepdissanayaka9
    @duleepdissanayaka9 9 месяцев назад +1

    2024 ahn aya ko

  • @wasanthagurusinghe4203
    @wasanthagurusinghe4203 2 года назад +2

    Heart touched

  • @TharushiHansamali-yp4vi
    @TharushiHansamali-yp4vi Год назад

    Mage adare me sinduwa wage habai mage adare hinayak une ne habawak una

  • @mudassirmohamed552
    @mudassirmohamed552 4 года назад

    Wallaa yatin pooda paayene sadhe waagay thibune muhunete kadhulu appaa.🌹🌹💞💖💕💞💕💖

  • @lasanthiramanika9245
    @lasanthiramanika9245 2 года назад +1

    Super

  • @annkumari8456
    @annkumari8456 8 лет назад +1

    harima lassanai..thanks..

  • @sherikahapuarachchi-mathpl4971
    @sherikahapuarachchi-mathpl4971 3 года назад +5

    I love this song 🎵❤😭💕♥😍very much

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Год назад +1

    Number suwenda randee papuwer gambure keyagannata barewer therapuna ekama eka diga punche pathumak thwerma phatanewar mame .
    Nice

  • @nipunmadhushan1305
    @nipunmadhushan1305 3 месяца назад

    2024 ට එයා ගිහින් අවුරුදු 3ක් වෙනවා💔💔💔

  • @TharushiHansamali-yp4vi
    @TharushiHansamali-yp4vi Год назад

    Mage pana tika ghiyath me sinduwa hanawanam mama ayeth epadenawa etharam mage panatah wadafdaraya karana sinduwak

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 6 лет назад +1

    හරිම ලස්සනයි. .🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @NadeeNisansala
    @NadeeNisansala  11 лет назад +3

    thank you

  • @SajaliDewsha
    @SajaliDewsha 11 лет назад +2

    මං හරිම අාස සින්දුවක්

  • @anushikapriyadarshani9111
    @anushikapriyadarshani9111 Год назад

    Love it

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 2 года назад +2

    03.04.2022...👍👍👍

  • @susilwickramasooriya-wl4rj
    @susilwickramasooriya-wl4rj 6 месяцев назад

    anuththara hiru fm ahapu aya dannwa

  • @danushkawalisingha
    @danushkawalisingha 11 лет назад

    lassanama lassanayi.....

  • @NadeeNisansala
    @NadeeNisansala  11 лет назад +2

    thank you Danushka ayaaa

    • @sskdaluwatta8715
      @sskdaluwatta8715 5 лет назад

      අැස් දෙක පියාගෙන හරිම අාශාවෙන් අහන් ඉන්න පුළුවන් ලස්සන සිංදුවක්

  • @ireshchamara2777
    @ireshchamara2777 9 лет назад +3

    premaya nisa biya hata gani. ddukada hata gani premayen wen una thanaththa biyatath dukatath pathra nowethi.

  • @thanujasamaraweera1977
    @thanujasamaraweera1977 7 лет назад +1

    lovely song

  • @PatriciaThisera
    @PatriciaThisera Год назад

    Jiwithaya. Gana. Danenne apamana dukaki😢

  • @malindusavinda9036
    @malindusavinda9036 Год назад

    Fvrt song ❤️💞

  • @annkumari8456
    @annkumari8456 8 лет назад +1

    Unusumak rendi palal urayaka..welee sethapee nidana yugayaka..nube susumak samaga miyedee yanna thibunaa nam....I love you mage menika..

  • @jayathissasantha7842
    @jayathissasantha7842 4 года назад +1

    I love every day (this song )

  • @sanjeewanisalgamuhewage2446
    @sanjeewanisalgamuhewage2446 Год назад

    😊❤ 3:00

  • @gemunusampath6745
    @gemunusampath6745 Год назад

    2023/07/05 😌😌😌😌😌😊😊😊

  • @achiniax1290
    @achiniax1290 6 лет назад +2

    Nbe. Susumath. Samaga
    Miyadi. Yanna. Thibunanam
    Mage. Denethi. Thema.
    Rida. Wana
    Kadulu. Na. Ehenam💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤💞💟💟💟💟💞💞💞💞💞💟💟💝💝💝💝💝💝💝💝💝💝💕💕💕💕💕💕💕💕💕

  • @Paramikavi
    @Paramikavi Год назад

    😢😢😢😢😢😢😢😢

  • @nilanthi_123
    @nilanthi_123 2 года назад

    ❤❤❤❤

  • @pradeepprasanna2086
    @pradeepprasanna2086 4 года назад +2

    2010 year

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 3 года назад

    💕💕💕💕💕

  • @anuanu9504
    @anuanu9504 6 лет назад +1

    👍👍👍👍👍

  • @senahde3101
    @senahde3101 3 года назад +1

    2021

  • @NadeeNisansala
    @NadeeNisansala  11 лет назад

    thank you Kamani akke

  • @sumithbandara2649
    @sumithbandara2649 7 лет назад +1

    I have two meanings so i am struggling for finding real meaning pls help me

  • @madhukashehani8944
    @madhukashehani8944 3 года назад

    ♥️☺️🌸

  • @kumaresrilanka2206
    @kumaresrilanka2206 7 лет назад +1

    👌👌👌👌👌....lassanai...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kumudusubasingha9951
    @kumudusubasingha9951 Год назад

    😢😢😢😢😢😢😢😢❤❤❤❤❤

  • @masterdewa7734
    @masterdewa7734 5 лет назад

    Is this sound track of film?
    If yes, what's the tittle?

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Год назад +1

    Number suwenda randee papuwer gambure keyagannata barewer therapuna ekama eka diga punche pathumak thwerma phatanewar mame .
    Nice

  • @sudarmaliyanage1699
    @sudarmaliyanage1699 Год назад

    ❤️❤️

  • @gangasrimati2821
    @gangasrimati2821 Год назад

    ❤️❤️❤️