You are doing a great service to the nation.The entire nation must follow you. All TV channels should invite you to give this message to the entire nation. You can awaken the nation.
Mamath Harima Asai, mage gedara mama hitawapu Elawalu thamai kanne, Asal wasiyantath mama tika tika denawa, Oba wahanseta Anantha Buduguna balaye pihita Labewa 🙏
කවුරු කොහොම මොනවා කිව්වත් ඔබ වහන්සේ මේ ජාතියට මේ රටට විශාල මෙහෙවරක් සිදු කරනවා ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු ඔබ වහන්සේට නිග්‍රහ කරනවා ... බුදු හාමුදුරුවොත් ප්‍රශංසා වගේම නින්දා ගැරහීමුත් එක්ක තමයි මුලු ලෝකයක්ම සසරින් එතෙර කරේ... ඔබ වහන්සේත් නින්දා අපහාස මැද මේ වටිනා උතුම් ක්‍රියාව සිදු කරනවා .... තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🌺
මහින්දට ආයේ දිනන්න උනත් පුලුවන් මේ රටේ😁✌🏽
@@viranchanura3834 දිනන්න පුලුවන් වැඩක් කරනවනං 🖤
Hamuduruwo hodai. Cheewaretai kapa naththe oya karana wada.
Wasara 20 kata eha watina deshana kala, poth leewa. Sasanaya wenai. Wagawa wenai. Api paw purawaganna oni ne
අනේද කියන්නේ👍🙏
@@janithdilshan4773 පුලුවන් පුලුවන්...😁😁 දිනන්න තියා කොරන්න මොනාද බන් ලංකාවේ තියෙන්නේ😃 මේ රහත් හිමිට වගේ උබට මට ආමි එකෙන් ඇවිත් කුඹුරු කොටලා දෙනවද.. මේ වගේ හොර ගණයොයි උබලා වගේ මෝඩයොයි හිටියොත් දිනනවා තමා ආයේම
ආදර්ශමත් දේවල් නිතර අපවෙිත ලබාදී .මිනිස්සුන්ට ශක්තියක් වෙිමින් කරන්න මෙිහෙවරට ගොඩක් පින් හාමුදුරුවනේ
නින්දා අපහස තර්ජන ගර්ජන මැද්දෙන් ගලා ආපු ටිකක් සැර වුණත් ආදරනීය වචන.ඔබ වහන්සේ කරන ආධ්‍යාත්මික කතාවත් භෞතික කතාවත් දෙකටම මං නමස්කාර කරනවා🙏❤️
හූ.....
@PRETTY GIRL උබ දැක්කද ?
ඔබ වහන්සේගේ කට වගේම තමා වැඩ ඒකට අපිහැමදාමත් ගරු කරනවා
අපේ රටේ කෘෂිකර්මාන්තය ඔබ වහන්සේ භාරගන්න. රටට හොඳ කලක් යයි එතකොට 🙏
පිස්සො කොච්චර බැන්නත් අපහාස කලත් විහිළු කලත් මන් නම් මාරම කැමතියි උමන්දාවට . දවසක අනිවාර්යයෙන්ම බලන්න යන්නවා. කවුරු කොහොම කිව්වත් වැඩක් කරන්න පිරිසක් මෙහෙයවන්න නිවැරදි නායකත්වයක් අවශමයි. හොද මෙහෙයවීමක් සන්විදානාත්මක බවක් උමන්දාවෙ තියෙනවා. හැමදාම මිනිස්සුට බනින්න එපා හාමුදුරුවනේ කිව්වට වැඩක් නෑ මිනිස්සු හැදෙන්නෙ නෑ කොච්චර කිව්වත්. තව තවත් ලස්සන තැනක් වේවා උමන්දාව ❤️
සම්පුර්ණ ඇත්ත කතාව මිස්ට පිටිදුව්වේ සිරිධම්ම හෙවත් සමන්ත බඩ්ඩ උන්නැහැ රිටිගල ගිහින් සමලිංගික සේවනය කල එක දන්නේ ටික දෙනයි.තායිලන්තයේ ගිහින් කොලු ගැටයකුට සිවුරු පොරවලා පොටෝ ගත්ත එක දන්නේ ටික දෙනයි
විශ්ව ශක්තියේ ආශිර්වාදය.🙏🙏🙏
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයී !
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපෙ ස්වාමින් වහන්සේට හා සේවකයින් පිරිසටත් උතුම් වූ මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
Theruwansaranai
ඔබවහන්සේ නිසා ගොඩාක් අය දැන් නිවෙස් වගාව පටන් අරගෙන.වසවිස වලට හුරු වු අපි දැන් දේශියත්වයට නැඹුරු කල ඔබවහන්සේ ට දිර්ඝායුෂ. තෙරුවන් සරණයි 🙏🙏🙏
අපිටත් ඕනි ඔබ වහන්සේගෙන් ගොඩාක් දේ දියුණු වෙන්න ඉගෙන ගන්න පුළුවන්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මේ තමා අපේ පැරනි අතිතය .මෙය තමා අපිට නැවතත් ඔනෙ.ඔබ වහන්සෙට දිර්ගායුස තෙරුවන් සරනයි .🙏🙏🙏
Theruwan saranay dewe pihitay dergau wewa godak pin
🙏ඔබ වහන්සේට ශක්තිය දහීරිය ලැබේවා !
පලයන් ගල් යුගේට😂😂😂
අපේ..මිනිසුන්ට..හරියට..කල්පනා..කරලා.වැඩක්.කලානමි..කවදාවත්..වරදින්නැ..අපේ..හාමුදුරැවනේ...වැඩිපුරම...එයාලා...දුප්පත්..වෙන්නේ...කම්මැලි..කමනිසා..දැන්වත්...කල්පනා.කරලා..වැඩකලෙත්..හොදයි.....ඹබවහන්සේ..ගේ..කරරන..වැඩත්...කාගම..හාමුදුරැවන්ගේ...ගොනිතැන්...දැක්කාම...හිතට...හරිම...සන්තේසය....ඒව..බලනවිට...ආසවකටහරි...බලන්න...ලස්සන.බුදුසරනයි
@@chandraparay6100 a bn petrol thiyanawada
ඔබ වහන්සේ කියන්නේ සම්පූර්ණ ඇත්ත
ධර්මය කෙසේ වෙතත් මෙතනින් රටට දෙන ආදර්ශය මාර විදිහට වටිනව ❤️
ගුරු දෙවියන් වහන්සේ ඔබ වහන්සේ වගාව යොමුවූ නයීන් අපට බණ ඇහෙන එකත් අඩුවෙන ව
තවත් වැඩී දිවුනු වේවා
ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා
උතුම් තෙරුවන් සරණයි
පාලකයන් කරන්න ඔනි වැඩ අපේ හාමුදුරුවෝ මුලික වෙලා කරනව නමස්කාරය වේවා
ඔබවහන්සේ රටට කරන සේවය ඉතාමත් වටිනාකමක් තියෙනවා අපේ නායක හාමුදුරුවන් වහන්සේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
තෙරුවන්සරණයි🙏🙏🙏
ස්වාමින්වහන්සේ 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ අදහස් උත්තරීතර යි.🥰❤️
කරන දේ කියන, කියන දේ කරන කෙනෙක්. ඔබවහන්සේගෙ වැඩ පිලිවෙල අගය කරනවා හාමුදුරුවනෙ❤❤❤❤👌👌👌👌👌
ඉතාම වටිනා ස්වාභාවික ක්‍රමයක්..නිරුපද්රිත ක්‍රමයක්..උමංදාව දිනේවා!
ඔබ වහන්සේගේ කතව ඇත්ත. ඔබ වාහන්සේට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණයි
කවුරු මොනදේ කිව්වත් ඔබ වහන්සේ ගේ වැඩ පිලිවෙල අගය කරන වා 🌷
අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ .....ඔබවහන්සේගේ කලමනාකරිත්වය
නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!! ඔබ වහන්සේට.
Munindryaneni veiswaye arsirwadaya malteka nam aasay,,,,🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👑👑👑👑👑👑👑👑
Jesu පිහිටයි ape sadu attha ibage hama dema watinawa sadu...godak වටිනවා sadu
අපේ හමුදුරැවන්ට යොද බල යොද ංංශක්තිය ලැබෙිවා සාදු සදු සාදු
අර පොලව කොටන CSD කොල්ලන්ට යෝඩ බල ලබන්නේ ඔන.
මේ මිනිහා කරන දෙයක් නෑ. ඔක්කොම කරන්න අර අහිංසක කොල්ලෝ
ඔබවහන්සේ මේ කරන දේ ඉතාම වටිනා දෙයක් අපෙන් ගිලිහී යන මේ ගොවිතැන නැති කරලා දාන්නැතිව අපේ මේ සිංහ බූමියේ තියෙන වටිනා කම ගැන මුලු මහත් ලෝකයටම පෙන්වන ඔබවහන්සේට බොහොම පින් 🙏🙏
වැඩ කරන හැටි ක්‍රියාවෙන්ම ඔප්පු කරන සුපිරි වැඩබිමක්... 🇱🇰
වැඩ බිම විතරක් සුපිරි වෙලා බෑ නේද? වැඩබිම සුපිරි වෙන්න රටක් ඉතුරු වෙන්න ඕනා
@@user-cb1be4le2e රට ගොඩ ගන්න හාමුදුරුවොන්ට බෑ ඒක කරන්න ඕන පාලකයෝ අපේ රටට කෙලවෙන්න ලොකුම හේතුව දේශීය දේට තැනක් නැති එක
ඔබ වහන්සේගේ උපදෙස් සියලු ලක්වාසී ජනයාටම අවබෝධ වේවා !!!!
ගමේ සුවද දැනෙනව උමන්දාවෙ වීඩියෝ බලනකොට ❤️,නමස්කාර වේවා ඔබ වහන්සේට .🙏🙏🙏
ඔබ වහන්සේට කෘෂිකාර්ම ඇමති.කම දෙන්න වටිනවා.හරිම අපූරුයි
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ උතුම් සද්දර්මයම අවබෝධ වේවා
මම කතෝලික ලමයෙක් එව්නට මම ඔබවහන්සේ ගේ හැම වැඩසටහනක්ම වගේ බලනවා අපේ ගෙදර හැමෝමත් බලනවා
ඉතාම වටිනා දේශීය ක්‍රමෝපායන් යොදාගෙන ලබාගත් රන් අස්වැන්න..උමංදාව සමගාමීව් මුලු රටම දිනේවා!
ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේවා
තුනුරුවන් සරණයි 🙏🙏🙏
Ape hamuduruwane oba wahanse me ratata sanpathak.
අපෙන් ඇතට ගිය නියම ලාංකිකත්වය
🙏🙏🙏🙏🙏🙏👑️👑️💐💐💐💐
Aniwarayen ma 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
bawana karapan
හාමුදුරුවොත් හදන්නකො මෙහෙම
මම රොමානු කතෝලික !! ස්වාමීන් වහන්ස ඔබතුමන්ගේ මෙ උපදෙස් වලට බෙහෙවින් ස්තුතියි !!
ව්ශාල සෙවාවක් ඔබවහන්සේ කරන්නේ !!, ගොඩාක් පින් 🙏
තෙරුවන් සරනයි 🙏
තෙරුවන් සරණයි අපේ හම්දුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු lae🌹බේවා
අතින් බුදු සමිදු wda සිටිනවා සාදු සාදු සාදු 🙏🙏
සුපිරි අපේ හාමුදුරැවනේ කුහකයෝ මොනවකිවවත් අපිටවැඩක්නෑ යමුඅපි ඉදිරියට ජයවේවා
තෙරුවන් සරණයි . මේක තමයි ඇත්ත කතාව.
Swamin wahansa obatta niduk neeroogi deergausha labewa sadu sadu sadu🌺🌺🌺
ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා දිර්ඝආයුෂ ලැබේ වා උමන්දවට කියන්නේ මුඑ ජනයාටම ඉතාම වටිනාපංසලක්අනේ වාසනාවන් අපිට හරිම සතුටුයි අපිත් ගෙදරට අවශ්‍ය දේවවනවා
@@නාකිපිස්සුමයිනා මුනුත් දේසපාලුවොන්ගෙ පුක ලෙව කාලා අනුන්ට උපදෙස් දෙන්න යනවා 😂💔. අනේ පලයන් පිංගුත්තරයා යන්න.බයියොයි උබලයි එකයි බං දෙගොල්ලොම කරන්නේ දේසපාලුවොන්ගෙ පුක ලෙව කන එක. එනවා මෙතන
@@නාකිපිස්සුමයිනා රාජපක්ෂලට අපිත් විරුද්ධයි.ඌට විතරක් නෙමේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම අපි විරුද්ධයි.කවදාහරි රට ගොඩ ගත්තොත් තරුණ පොරක් තමා.මේ හාමුදුරුවෝ කඩේ ගිය එක ඇත්ත.උණ පුරුකෙ දැම්මත් බලු වලිගෙ ඇද අරින්න බෑ බොසා.එව්නාට මේ හාමුදුරුවන්ගෙන් ගන්න ඕන දේ අපි ගන්න ඕන.නැත්තන් කන්න නැතුව මැරෙන්න ආසද?ඔයා හිතනවද ඉස්සර ලැබුණා වගේ ඔක්කොම කන්න බොන්න ටික චීනෙන්,ඉන්දියාවෙන් ගෙනල්ල දෙයි කියල මේ පාලකයෝ.උබට මේක ටික දවසින් තේරෙයි.
@@නාකිපිස්සුමයිනා හනේ හනේ ජෙප්පො 😂
මෙයා උමන්දාව මත්තේ නැහෙන්නෙ යනවා. රට අගාධයට යනවා. මුන්ට ගානක්වත් නෑ
@@user-cb1be4le2e මොන ගොබ්බයෙක්ද මේ.ඕක ගන්න පුළුවන් දේ ගනින් බල්ලො. රට අගාධයට යනවා කිය කිය කටෙන් බතල හිටෙව්වට වැඩක්. කොහොමත් යනවා රට අගාධයට
තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්සෙට උතුම් දළදා සමිදු ගේ පිහිටයි තවතවත් මෙවැනි දෙවල් මිනිසුන්ට වගා කරන්න මග පහදා දෙන්න ඔබ වහන්සෙට බුදු සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
ඔබ වහන්සේ කරන මේ සේවාව අපි අගෙකරනවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට
ක්‍රියාවෙන් වැඩ පෙන්නුවා ඔබවහන්සේ
අනිවාර්යයෙන් අපෙ හාමුදුරුවනේ රට සල්ලි බාලාගෙ ඉන්නෙ නැතිව වැඩ කරපල්ලා හොද වැඩෙ සාදු සාදු සාදු සාදු බුදු සරණායි අපෙ හාමුදුරුවනේ
ඹබ වහන්සේට දිර්ෂෘයුස නිදුක් නිරෝගි බාවය ලැබේවා සමීමා සමීබුදු සරනයි 🙏🙏🙏
Wonderful. Absolutely 💯 🤗🙏
ඇත්ත ඔබ වහන්සේ ගන්න තීරන ගොඩක් වැදගත් උනන්දව වෙන්න ඔනා අපිත් කරනවා 💪🇱🇰🏆️
දියවන්නාවේ ඉන්න මී හරක් රැල ගෙනල්ලා උමන්දාවේ පොල් ගස්වල බැන්දා නම් පොහොර ගොඩාක් ලබා ගන්න තිබුන අපේ හාමුදුරුවරුන්ට🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු
ඔව් එක ඇත්ත
😄😄
ගොම පොහොර!!!!!!????????
බුදුසරණයි 🙏බුදුසරණයි 🙏බුදුසරණයි 🙏අපේ උතුම් ස්වාමින් වහන්සේට සහ උත්සහවන්ත සියළුම දෙනාටම තව තව දියුණුවෙන් දියුවට පත් වේවා වේවා වේවා වේවා
ලංකාවේ පිනට පහල වුන අපේ හාමුදුරුවෝ රටට දැයට අදර්ශමත් හාමුදුරුවෝ 🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🥬🥬🥦🥦🫑🫑🌶🌶🍆🍆🥭🥭🥭🥕🥕
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ජෙසුපිහිටයි
Ekaparak nevi apee haamuduruwanee siyadahaswaaarayak etta සාදු සාදු සාදු
We always respect these kind of real human being. Thanks
ඔබ වහන්සේ මුළු ලෝකෙටම ආදර්ශයක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
You are doing a great service to the nation.The entire nation must follow you. All TV channels should invite you to give this message to the entire nation. You can awaken the nation.
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .මේවා දැක බලාගන්න සැලැස්සුවාට ගොඩාක් පින් ස්තුති .මැල්සිරිපුර වගේ වියලි පෙදෙසක මෙවැනි වගා බිමක් පුදුමයක් .
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේඅපේ රටට සම්පතක්
Oba.වහන්සේ හරි .හැමෝටම ආදර්ශයක්
හාමුදුරුවනේ මාත් වවනවා දැන් .කඩේ පෝර ඕනෙම නෑ ෂෝක් අනේ දැන් ගෙඩි කරලා හැදෙනවා අම්මාටත් සතුටුයි😍 පාඩම් කරලා මහන්සි වෙලාවට ඕක තමයි කරන්නෙ පෝන් එකත් අතෑරිලා දැන් ඉබේම
😍👏👏👏👏👏👏👏
Oba wahanseta godak garu karanawa garu budda puththrayanan wahansa.
Excellent, this is what should be done exactly. All ahead full!
ඔබවහන්සේට දීර්ගායුසම්පත් ලැබේවා
Mamath Harima Asai, mage gedara mama hitawapu Elawalu thamai kanne, Asal wasiyantath mama tika tika denawa, Oba wahanseta Anantha Buduguna balaye pihita Labewa 🙏
දිර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
වගාව දැක්කහමත් ආසයි😍 .සමාජයට ලොකු ආදර්ශයක් 🔥🌼
හරිම සන්තෝශයි තවත් ශක්තිය දෛර්යය ලැබෙන්න ඔිනේ
නැවත ලක්බිම කරා එන සෞභාග්‍යයේ ආරමිභය මුලිකත්වය අපගේ ගරැ ස්වාමින් වහන්ස...ලක්බිමට වාසනාවන්....ලක්බිමට ආ විගස ඔබ වහන්සේවත්., ඔබ වහන්සේගේ වගාබිමත් බැලිමට එන්න සිතා සිටින්නේ ...අවසරයි....
Oba wahanseta niduka nirogi suwachrdinyaka ❤🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා අපේ මිනිස්සු පාරට බැහැලා හිගා කන්න හදන්නේ මොකද උන්ට අමතක වේලා ඉන්නෙ උන්ගේ අතිතය ගොඩක් ඔය කෑගහන අය නිකමු වැඩ කරන්න බැහැ සරිර හොරු ඔබ වහන්සේගේ මෙම වැඩ පිලිවලට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් අපේ රටේ මිනිස්සුන්ට පහදලා දෙනවට පින් බුදු සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
දීර්ගායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
අහසින් වැටෙන හැම දිය බිදුවක්ම පුයෝජනයට ගන්න කියල අපේ මුතුන් මිත්තන් කියා තිබුනත් අහසින් වැටෙන තරමක් ගංගා ඇල දොල ඔස්සේ මුහුදට ගලා බසින්න ඉඩ හැර බලා සිටින ජාතියක් බවට පත් වී ඇති මේ මොහොතේදී ඔබ වහන්සේ නිතරම කියන නිධානයක් උඩ හිගා කන කම්මැලියන්ට කුමක් සිදු වේද.ඔබ වහන්සේගේ වෑයමට ජාතියේ පුණාමය හිමි වේවා.තෙරුවන් සරණයි
ඉතින් ඔයා අහසින් වැටෙන හැම දිය බිඳුවක්ම මුහුදට යනකම් බලන් ඉන්නෙ ඇයි...නවත්තගන්න කෝ🤣🤣
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට
🙏🙏🙏ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබේවා. නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
හිමියණි ඔබ වහන්සේට තුණුරුවන්ගේ සරණයි !
🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹
වැඩ කරන අපේ විරුවා ඔබවහන්සේයි ස්වාමීන් වහන්ස🙏💝
අනිවාරෙන් ම අපේ හමුදුරැවනේ අපි උමදාවේ ආවා මගේ නොනා දැකලා ගෙදර වතේ එලවලු හදලා හරිම ලස්සනයි එවගේ අපි කඩෙන් ගෙනෙත් නැ ගොඩක් ස්තුති
නිධානයක් උඩ හිඟාකන ජාතියක් භෞතිකව නඟාසිටුවීමට ඔබවහන්සේ කරන්නාවූ මෙහෙය රටේ පාලකයන් ටත් ජනතාවටත් තේරුම් ගන්න හැකියාව ලැබේවා බුදු හිමියනේ 🙏
අධ්‍යාත්මික දියුණුවටත් මාර්ගය පෙන්වාදෙන ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 ,ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@@nimaljayasiri6065 😁
@@nimaljayasiri6065 මෝඩයෙක්!😁😁😁😁
@@nimaljayasiri6065 angry nam හිනාවෙන වද මෝඩයෝ😃😃😃
මෙයත් මැයි 9 වෙනිදා ඉදලා උමන්දාව දාලා ගිහිල්ලා හැංගිලා නේද හිටියේ
@@user-cb1be4le2e මේ පොළොවේ හැංගෙන්න තැන් තියෙනවද?
Teruwan සරණයි.hoda ආදර්ශයක්.b.s
Niyamai hamuduruwo🙏😊❤
තෙරුවන් සරණයි හාමූදුරුවනේ..දිර්ඝායු ලැබේවා..
හාමුදුරුවනේ , කොචිචි වෙිලලා කොටලා මිරිස් වෙනුවට අපි පාවිචිි කරනවා. පිරිසිදුයි වගේම හරිම සැරයි
අපේ හාමුදුරුවෝ මේ රටට වස්තුවක්. මෙවා බලා la අපිට හැදෙන්නේ පුළුවන් .සාදු සාදු සාදු
University වලවත් මෙහෙම රටට වැඩක් වෙන්නැතුව ඇති 😍🙏🏼🙏🏼🙏🏼🇱🇰
😅🤣
හමුදාවෙනුයි csd එකෙනුයි දායකයොයි labor force එක නිකම්ම සපයනකොට ඉතිං අපිටත් කොරන්න පුළුවන් 😹😹😹
@@ravindurathnayake8086 මචං ඔය කමෙන්ට් දාලා තියන උන් බහුතරයක් fake account😂💔
වගා කරපුවාම විතරක් ගොඩ එනවද බං ලංකාව😂.ඇයි බං මුන්ට තේරෙන්නැත්තේ.
@@hiranthanavindu9007 wadak na kathaa krla😿
@@ravindurathnayake8086 නටන්න බැරි මිනිහට කොහොමත් පොලොව ඇදයි
ඔබ වහන්සේගේ මේ උතුම් ක්‍රියාවට ගොඩක් පින්....🙏🙏
කවුරු මොනවා කීවත් මේ තමා අපිට ඕනි කරන දේ ♥️
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏