Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදු දහම සත්‍ය නමි පාර්ලිමේන්තු යන්න නොලැබෙිවා
පක්ෂය දිනනකම් ඉන්නවා නම් තව අවුරුදු 20ක් විතර බලා ඉන්න වෙයි ....
අනුරට උපදෙස් දෙන්න කලින් ඕගොල්ලොන්ගෙ පක්ෂය හදාගන්න හිරුණිකා 😂
හැබැයි නඩු තාම තියෙනව හොන්දේ!!!
දැන්වත් ඩිෆෙන්ඩර් වලින් ඈත් වෙලා ඉන්න නගා...ඒ කාලෙ වගේ සෙල්ලම් බැරි වෙයි මේ පාර...☝️😁😂😂😂
පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම ඳඩුවම් ලැබීමටවරදකි
බහුතරය නෑ කියලා පහුගිය ටිකේ වැලලෙන්න හැදුවා නේද?
වැඩක් නෑ. ආයේ එන්නෙම නෑ.
ඔබ තුමිය රන්ජන්ගේ පක්ශයෙන් ඉල්ලුවනම් දිනන්න තිබුනා ,අපරාදේ ඇයි ඔබ රන්ජන් සමග තිබූ සම්බන්දතාවය නතරකලේ
බුදු දහම සත්‍යනම් අනුර දිනන්නෙ නෑ කියල උඹ කිව්ව නේද දැන් මොකද කියන්නෙ උඹලම විපක්ෂයෙ ඉන්න ඕනෙ කියල කොහෙද ලියල තියන්නෙ අවුරුදු 20 ක් මේ රජය හොල්ලන්න බෑ
දැන් බුදුදහම පිලිගන්න නෑ.. මොකද අනුර දින්නා.. මේකී රංජන් කුනුහරුප කියමින් යශෝදරාට බුදුන් වහන්සේට ජරා කතා කීවා.. ඒ වගේ මුන්ගෙ back side ගැන කතා කරා.. 😡
😂😂😂😂😂😂
දන්න වෙන රස්සවක්නැ පිනටම ජිවත්වෙලා පුරැදුවෙලා😂
හිරුනිකා අවන්කයි. පාර්ලිමේන්තු වරම් ලැබේවා .ඇය ශක්තිමත් .
😆😆😆😆
අපේ ජනාධිපති සහෝදරයා ට ඔයා ලා ගේ උපදෙස් අවශ්‍ය නැහැ . එතුමයි ගෝටාබයි සමාන නැහැ . ඒක තේරුම් ගන්න
ඔව් තොපි වගේ ගනිකාවෝ ගෙන්න හරක් ටිකක් ඉතිරි වෙලා ඉන්නවා 😂😂😂පහු වෙන කොට වුන්ගේ මොළේ පෑ දේඉ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
ගද ගස්තන ලැට් වලවල් ආයෙත් දිය වන්නාව වටේ චික් චික් 🤧🤧🤧
ජලනි දෙයිද මෙයාට?
මං හිතන්න නෑ මේ අය හොදයි රගපාන්න ඉගනීමකුත් නෑ.......ඉන්න කම් කලෙත් විහිලු වැඩ පොහොට්ටුව දෙයි මං හිතන විදිහට
ඔයාලට තව කල් යයි අෙන්ඩුවක් කරන්න 20 ක් විතර අවු.
අනිවාර්යෙන්ම තව අවුරුදු 20 ක් වත් අඩුම වශයෙන් බලං හිටියත් වැඩක් වෙන එකක් නැහැ.42 ලක්ෂය මාස 1 1/2 ට 19 ලක්ෂයට වර්ධනය වුනා නම් අවුරුදු 5 ක් යනකොට බිංදුවටම වර්ධනය වෙයි.අනිවාර්යෙන්ම.
මම හිතුවෙ පැරදුන නිසා අරංගල හංදියේ පුංචියට ආප්ප කඩයක් දාගෙන ඉදියි කියලා . මොකද කුඩු බිස්නස් කරන්න දැන් බෑ නේ. අනික ඉස්සර වගෙ චන්ඩින්ව තියාගෙන ඉන්නත් බෑනේ. ඒකයි මම අරඑහෙම කිවිවෙි.
@@pradeepgamage360 ආප්ප දාන කෙනා ඉන්නෙ අගමැති කමේ. ඉල්ලගන්න 😂😂
කවූරු උනත් ආප්ප කඩයක් දැම්මොත් නේ තොපිටත් කන්න පුළුවන්, නොදකින් තිරිසන්නු අපහාස කිරීමේත් සීමාවන් තියාගනියවු
@@tlp8049ha.ha.ha
@@tlp8049ha...ha...ha
D@@tlp8049diffendar nangi .
හිරුනිකාලා අයෙත් එපා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා
ජයවේවා...ඔබ තුමිය මනාප තිස් හය දාහක් අරගෙනත් තේරුනේ නැහැ. ඒත් එකම දිස්ත්‍රිකයෙන් වෙනත් කණ්ඩායමකින් මනාප දස දහසක් පමණක් ගත් කෙනෙකුත් ජයග්‍රහණය කෙරුව... ඔබ පැරදුනත් දිණුම්....ජයවේවා රට යහ මඟට ගැනීමට මුල් වූ දිරිය දියණියට... බුදුසරණයි.
කටින්ද දන්නෙ නැහ කතා කරන්නෙ.
පංඩගුව.හිල
හරි පලමුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නපස්සේ පුළුවන් NPP එකට අභියෝග කරන්න. ඕකට ගම් වල කියන්නේ "පුක කහන්න නියපොතු දිග නැහැ " කියලා.
කාන්තා නියෝජනයක් ලෙස හරි පාර්ලිමේන්තු ගන්න පුළුවන් නම් ඈත්තටම් හොදයි...
ආණ්ඩු පෙරලන්න සජිත්ගේ අලුත් බුලට් ටික😂😂😂
ගමින් ගමට ගියාට කමක් නෑ ...හැබැයි රංජ එක්ක ගියොත් ...අම්මෝ බඩවෙයි..අම්මෝ බඩ වෙයි..
ඔයාත් දම්ත වගේම කට ඇරියම තේරෙනව මෝඩයි කියල ඩ්පෙන්ඩර් අක්ක
අනේ..දමිතත් ගන්නකො...සජබෙන් පාර්ලිමේන්තුවට.......
😀😄😄😄😁
පෙු්මදාස ලැජ්ජ නැතුව හිරැණිකාට දුන්න එකට
හිරුනිකාට කෙලවුනේඅර කොල්ල උස්සපු නිසා,වගේම,රන්ජ එක්ක deal දාපු නිසා
මේකි යැඅව්වොත් සඡියට පිස්සු 😀😀 ඡන්දෙනුත් පැරදිලා දැන් අඬනව හු
වාචාල කට නැතුව කාන්තාවකට ඔබින විදියට හැසිරුනා නම් අද තමනුත් පාර්ලිමේන්තුව ඇතුලේ අපි නම් ඡන්දෙ දුන්නේ නැත්තේ වාචාල කට නිසා
ඒක හරි. ඒටික හදාගත්තනම් ඇත්තටම හොද දැනුමක් ,අද්දැකීම් තියන කෙනෙක්.හරියන්ඩ වරදින්ඩත් අවශ්‍යයි ,ඒත් එවා වැරදුණ කෙනාම හදුනාගන්ඩ අවශ්‍යයි. කවුරුත් හිතන්ඩ වෙන්නේ මේ රටේ අනාගතය ගැනයි
අනේ පලයන් රෙද්ද තමා
මිනිස්සුන්ව අන්දන්න අමාරුවෙයි හැබැයි
තවත් ලැට් වලක් 😁🤧🤧🤧
බාලම කොලිටි ගැහැණියක් 😂
ඔය කියනකෙනාගේ කොලිටි එක කොහොමද
😂😂😂
ඔබතුමියගේ සටන්කාමීත්වය ජනතාවට කොහොමත්ම අවශ්‍යම නෑ..
මේ හොරු එළවලා ජන අරගල සඳානේ විපක්ෂයට ගෙන්න ඕන ❤මාලිමාවට ජය වේවා ❤❤❤
ශක්තිමත් කාන්තාවක්
ඒක දන්නවා රන්ජා.....
@@lakmalifernando4476 ශක්තිමත් සරීරයක් නම් ඇති
@@nishanthaedirisinghe4855 ඇඟ නම් ශක්ති මත් කියලා දන්නවා ..හිරුනිකා දමිතා සජිත බොහෝම ස්තුති මාලිමාවට ඡන්ද එකතු කරලා දුන්නා ට ..
ජනතාවට වැඩිකල් යන්න කලින් ඔබතුමියගේ අවශ්‍යතාවය පෙරටත් වඩා දැනේවි.
සජිත් ගොයිය ඉන්නකම් ඔය පක්ශය හැමදාම විපක්ෂයේ. මුලින්ම සජිත්ට හොද සංගීත කන්ඩායමක් හා ක්‍රීඩා සමාජයක් හොයල දීල ඔහුව එතන්ට යොමු කරන්න. ඒ පුද්ගලය දක්ශ ඒ වගේ දේවල් වලට . නායකත්වය හර්ශ වගේ බුද්ධිමත් කෙනෙක්ට දෙන්න. ඊලගට ගම් මට්ටමෙන් කරන සංවිධාන කටයුතු වලදී කසිප්පු / අරක්කු දෙන එක නවත්වන්න. බුද්දිමත් ජන්ද දායකයා ඒවගේ දේවල් ප්‍රතිකේෂ්ප කරනවා
දන්නෙ නැති නිසයි අහන්නේ චන්දයකින් පැරදුන අය ලැයිස්තුවෙන් එන්න පුලුවන්ද
පුලුවන්.. ..
Lejjawak nethnam puluwan lu.
මහ මැතිවරණයට ඉල්ලපු අයට පුලුවන්
ලැජ්ජ නැතිකම ලොකුයි මන්ත්‍රීකමටත් වඩා..
මෙයාගෙ උපදෙස් මොකටද මාලිමාවට..අනේ ඔයා සජියගෙ පක්ශේ ගැන බලාගන්න
කිරිඇල්ලට ආයි දුන්නොත් පක්ෂය කුජීතයි,
ඔබතුමියට ජයෙන් ජයම වේවා වේවා! අපි සුභ පතනවා ඔබතුමියට අපි හරි දුකෙන් හිටියේ ඔබතුමිය එනකම් බලාගෙනම
රන්ජන් එක්ක කියනකතා සහ කරන කුනුහරප අනුව ඔයා පාර්ලිිමේන්තුවට යවන්න සුදුසු කෙනෙක් නොවෙයි
හිරුණිකා, ඔයා සජබේ ඉන්න ගෑණු කීපදෙනාගෙන් ප්‍රවේසම් වෙන්න, ආර්‍යා මේනිය ඇතුලු අනෙක් අය,Blessings from Newyork
ආයෙ එනව බොරු
Jayawewa jayawawa jayawewa ❤❤❤❤❤❤❤❤❤
සජිත් සදාකල්ම හොඳම පරාජිතයමයි!
රටේ මහජනතාවගේ පරමාධිපත්‍යය බලවත්
දුවේ ඔබ ඉතා අවංක කෙනෙක්, වචනය ගොඩක් හික්මවාගත්තොත් හොද ගමනක් යන්ඩ පුලුවන්, පළිගැනීම් ගැන කවදාවත් හිතන්ඩවත් එපා, ගොඩක් අයගේ පියවරු,මව්වරු,සහෝදර සහොදරියෝ අහිමි වූවා. ඇත්තටම අනුරකුමාර ඉතාම හොද නායකයෙක් එතුමාට මේ රට හොද තැනකට ගෙනියන්ඩ ලැබේවා කියා ආසිර්වාද කරන්ඩ. ඔබතුමියට විපක්ෂයෙි සිට හොද මෙහෙයක් කරන්ඩ ලැබේවා! පක්ෂ විපක්ෂ ,සැමෝටම යහපත් කාලයක් උදාවේවා .රටේ සැමට නිදුක් නිරෝගි සමගිසම්පන්න සුභ අනාගතයක් වේවා 🙏🙏🙏 දුවේ !!"සැමෝටම තෙරුවන් සරණයි දුව 👍
ganikawa thu weda balle
Yes our Lion lady 💯🙏
පඩත්තල වේසි දන්න මගුල
ජෙපි වියරුව 😂😂😂😂
නීතිය ක්‍රියාත්මක විය යුතුයි මෙවැනි පුද්ගලයන් ට
@@rasikagunawardana5063 සජිත් එන කල් හිටපල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ..
ඊයා බන්,,,, මනුස්සයෙක් වෙයන් 🤮🤮🤮
නායකයනම් ආපහු ජයග්‍රහනය කරන්නෙ නෑ… ඒකට ජනතාව ඉඩ දෙන්නෙත් නෑ..
දැන් ර් උබලා අනුර ජනපති ගෙ වහලුන් බව මතක තබාගන්න
පල පරට්ටි
අනුරගෙ ජයග්‍රහණය ,කැපවි්ම, අවංකබව, එඩිතර බිය නැති කම, කතා කිරිමෙ හැකියාව විනය, අනුන් පාලනය කිරිමෙ හැකියාව ඒ හැම සුදුසුකමක්ම ඇතිව ගත්තු එකක්....සජබ නායකයො වගේ විහිලු සපයල නෙමෙයි..ඒ වගේම පතෝල න්‍යායක් ඇතුව තමන්ගෙ අයව පාලනය කරන කෙනෙක් නෙමෙයි සජිත් වගේ
❤❤❤❤🎉අනිවාර්යයෙන්ම ඔබතුමිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්
මොන රෙද්දක් කරන්නද මෙයා පාර්ලිමේන්තුවේ ඉඳලා ????Front side බැක්සයිඩ් ද😂😂😂 ?
ජය පරාජය ගැන හිතන විඳිය වැරදියි
ජාතික ලයිස්තුවෙන් රින්ග ගන්න නේ ට්‍රයි එක..😂පොඩි එකා කන්නෙ නැති තමයි අයෙ ඔයා ඕන..එකටත් අර වීඩියෝ එක තියේනෙ..😅
මීට වඩා හොද වැදගත් අය නැද්ද සබජෙ පාර්ලිමේන්තු එවන්න.
පාර්ලිමේන්තු වට එන්නට වරම් ලැබේවා 🙏 ජයවේවා ❤️
😅😅😅
ලමයි හදාගෙන ගෙදර හිදපන් බන්
බඉට් විපක්සේ 😂😂😂දැන් වුසන කෝස මෙට්ට වුඩ නැතේඉ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
දැන් ඉතින් වෙන රැකියාවක් හොයාගන්න 😂
සජිත් හදන ආන්ඩුවේ අගමැති හිරුනිකා
සිත නිවන කතා 😂😂😂
ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි
හරැණිකා තමන්ගේ මටිටමි තංමටිටන්.
රන්ජයින්ගේ උඹේ මීඩියෝ පටිය කොහොමද
හිරුණිකා,හැමදාම අපේ මනාපය ඔබටයි.ජය වේවා!❤
හරිම ස්තුතියි ඔබතිමියට ජේසුගෙ හිටයි❤❤❤❤❤
ජයවේවා ජයවේවා ❤
ජයවෙිවා🎉❤
Malimawata 5%😅😅😅 kiyapu ekane😅😅
හිරුනිකා ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB
පක්ෂය දිනන තුරාවටම කියන එක ඇතුලේ තියෙනවා ඔබට උත්තර ය.හොදයි බලාගේනම ඉන්න ...
🎉
ගිය පාර බහු තර්ය නෑ කිවුවා 😂😂😂මේපාර බලය වැඩිලු 🤣🤣🤣මුන් නම් අමු පිස්සෝ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
😅😅
දන් කතෝලික.හු............නුත් කතා කරනවා
ඔයා කියන කන් ඉන්නේ ආන්ඩුවක් කෙලින් යන්න...ඔයා ගිහින් ඔයාගේ සජිත් පුතා හදාගන්න.බලන් ඉන්න වසර 20ක් ගන්න..ඔයා දේශපාලනය සජබේ ඔක්කොම දේශපාලනය ඉගන ගන්න...තවත් කයිවාරු ගහන්න එපා...ඔයාටවඩා අම්භිගා ඉන්නවා
kuddi 😅😅😅
We are with you and sjb also will fight back
ඔබතුමිය වගේ බුද්ධි මත් ප්‍රග්ඤාවන්ත නියම සිංහල කම හදපුරා ජනිත වුන වනිතාව ක් අපේ ලක්මවට ආඩම්බරයක් බුදන්ටගල්පෙරලපු මිත්‍යදුෂ්ඨයෝ ඉන්දියාවේ පමණක් නොව අපේ ලංකාවෙත් ඉන්නවා ඒවගේඅය තෙරුවන්සරණයි ඔබතුමියටත් ස, ජ, බ, අපේ උත්තරීතර බලවේගයටත්
ඇයට පාර්ලිමේන්තු වට ගන්න සජබෙ කවුරුත් දැන ගන්න ඕ හිරුනිකාට ජයවේවා ❤
හිරුනිකා... Oya parliament උන්නත් ekai... එළියේ උන්නත් ekai... කොහේ උන්නත්.. මාර ශක්තියක් 🌹🌹.. මම හිතන්නේ.. සිරිමාවෝ.. චන්ද්‍රිකා ට.. පසුව.. Oya තමා ඉන්න.. (සැබෑ කාන්තාවක්... මවක්.. සැමියෙකුට බිරිදක්... LGBT නොවන 😂😂 )...... ශක්තිමත්ම... ❤️❤️.. දේශපාලන කාන්තා චරිතය.... 🌹❤️🙏🙏🙏
ජෙප්පෝ කුලප්පු වෙයි 😂😂😂
ගොං බඩු ආවම එහෙම කුලප්පු වෙනවද
Jepponta ඕක මොක 8:20 ක්ද කියලා ඔප්පු උනා නේද.
පරාජයෙන් පසු නොබැහී යථාර්ථයට මුහුණ දීමට කාන්තාවකට පුලුවන් බව අමතක නොකරන්න. මාගේ හදවත මාලිමාවට , නමුත් ඔබලාවත් අපිට අවශ්‍යයි. රට ගොඩගැනීම අපි කාගෙත් වගකිමක් විය යුතු බව අමතක නොකරමු.❤❤❤❤
හිරුනිකා මගේ මතය ලංකාවට SYSTEM CHANGE එකක් නෙවි පලමුවෙන් අවශ්‍ය. අලත් SYSTEM එකක් හදාගැනීම. පලමුවැන්න මාධ්‍යය නිදහස දෙවනුව ආගම සහා දේශපාලනය වෙන් කිරීම. තෙවනුව දේශපාලනයට ඉහළින් අධිකරණයක් පිහිටුවීම. මෙය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ හරි SYSTEM CHANGE එක . විශේෂයෙන්ම විපක්ෂයක වගකීම ඔබලා විසින් විය යුතුයැයි මම විශ්වාස කරමි. අරගලයට සම්බන්ධ ඔබගේ අවංක කැපවීම් අපිට අමතක නැත. ස්තූතියි ඔයාට. ✌️✌️✌️👍👍👍💯💯💯💯
ජය නියතයි❤
🎉🎉🎉
😮තව අවුරැදු 1000
ඔබ තුමිය පාර්ලිමේන්තු වේ සිටිය යුතු යි
Pala thama
Congratulations. You very much deserve this. Please don't get used by others as just a mouthpiece. Don't insult the ruling party unnecessarily.
Great news. You should d be in Parliament 🎉
මමත් බලාගන සිටිය හිරැනිකා අපේ රටෙි දිරිය කාන්තාවට දියවන්නාවෙ දොරටු විවරවෙයි කියල එතුමිය හරිම අවංකව කැප විිමි කරන කෙනෙක් දරැවන්ට දෙවනි තැන දිිල එතුමිය රට වෙනුවෙන් සටන්කාමී නිර්භිිත චරිතයක් උනා ඒක මුලු රටම පිලිගන්න දෙයක්.විපක්ෂ නායකතුමන්ට ඉදිරි කාල වලදිත් ඇයගේ ශුුම ශක්තිය ලබෙයි.විපක්ෂ නායකතුමන්ටත් මැතිවරණ දෙකේදිම රටෙි ජනතාව ලක්ෂ ගණනින් චන්දය පාවිචිචි කරා.එතුමන්ට කැමති බොහෝ පිරිසක් ඉන්නව වගේම අනුර කුමාර යුගයක් අපේ රටෙි තිබිය යුතුයි පරාජය තුලින් ලබන ජයගුුනය හැම විටම ශක්තිමත්.හැම පක්ෂයක්ම පරාජය පිලිගත්ත පක්ෂ ඒකට ඇඟිල්ල දික් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.77 ක ශාපය මතක්කර කර අඩනවට වැඩිය යහපත් රට නගා සිටුවිිම සහ ශක්තිමත් නිිති පද්ධතියක් රටෙි ස්ථාපිත කරමින් කටුවාපිටිය බෝම්බ පුුහාරයේ සගවපු අමුත්තා සොයාගැනිිම අංක එකට තියනව ඒ මියදුනේ අපේම සහොදර ජනතාව අහිංසක දරැවො දේව පාමුලට යන්නෙ බුදුන් පා මුලට යන්නෙ දිවි දෙවනි කොට තමන්ට මෙි ලෝකෙ ඉන්න විස්වාසම සාස්තෘවරයානන් අදහන්න බැති සිතින් මෙි අපරාධකරුවන් කිසිසේත්ම අතහැරිය නොහැකියි.අවංක රාජ්‍ය නියෝජනයකට.
මගේ උනුසුම් සුබ පැතුම් ❤❤❤
එහෙනම් තවත් අවුරුදු 20ක් විතර එන කල් හිටපන් .sajabe එවුන් කචල් එහෙම සමගියක් නැති එවුන් එක්ක මොන රටක් හදන්න ද ..
20 බින්දුව අයින් කරල ගනන් ගන්න
@hemalatha444 ආ එහෙම ද හොරු තක්කඩි කුඩු මුදල්ලාලිල පාතාල කාරයෝ මන්කොල්ල කාරයෝ ද ඕනෑ .මාලිමාව ආන්ඩුව ට බැරි උනොත් ආයේ රට හදන්න කාටත් බැ ..
ඔබ තුමිය ඉවසීමෙන් ඉන්න, දවසක මේ රටේ ජනතාව ඔබ ඉහළ පුටුවට ගෙනියනවා ඇති..
මේවගේ කුලප්පු වෙලා නටන කට ඇරියම කුනුහරුප ,කාගෙ හරි ඇදයක්,හරිම කෙනා මෙයා කියලා ඔලුවෙන් ඉන්න පිස්සු මගුලක් කොහොමද ඉහලම පුටුවට යන්නේ උබ් හිතුවද අපිට මෝල් අමාරුව , කුලප්පු ව, වන්මෑන් පොරක් වෙන්න උනක්, තියෙන මිනිස්සු කියලා මුන්ට මුල්ලේරියාව තමයි යන්න වෙන්නෙ මෙයාගෙ ගෙවල්වලටත් ලගයිනෙ මුල්ල්‍රෙරියාව
💪💪👌
බුදු දහම සත්‍ය නමි පාර්ලිමේන්තු යන්න නොලැබෙිවා
පක්ෂය දිනනකම් ඉන්නවා නම් තව අවුරුදු 20ක් විතර බලා ඉන්න වෙයි ....
අනුරට උපදෙස් දෙන්න කලින් ඕගොල්ලොන්ගෙ පක්ෂය හදාගන්න හිරුණිකා 😂
හැබැයි නඩු තාම තියෙනව හොන්දේ!!!
දැන්වත් ඩිෆෙන්ඩර් වලින් ඈත් වෙලා ඉන්න නගා...ඒ කාලෙ වගේ සෙල්ලම් බැරි වෙයි මේ පාර...☝️😁😂😂😂
පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම ඳඩුවම් ලැබීමටවරදකි
බහුතරය නෑ කියලා පහුගිය ටිකේ වැලලෙන්න හැදුවා නේද?
වැඩක් නෑ. ආයේ එන්නෙම නෑ.
ඔබ තුමිය රන්ජන්ගේ පක්ශයෙන් ඉල්ලුවනම් දිනන්න තිබුනා ,අපරාදේ ඇයි ඔබ රන්ජන් සමග තිබූ සම්බන්දතාවය නතරකලේ
බුදු දහම සත්‍යනම් අනුර දිනන්නෙ නෑ කියල උඹ කිව්ව නේද
දැන් මොකද කියන්නෙ උඹලම විපක්ෂයෙ ඉන්න ඕනෙ කියල කොහෙද ලියල තියන්නෙ අවුරුදු 20 ක් මේ රජය හොල්ලන්න බෑ
දැන් බුදුදහම පිලිගන්න නෑ.. මොකද අනුර දින්නා.. මේකී රංජන් කුනුහරුප කියමින් යශෝදරාට බුදුන් වහන්සේට ජරා කතා කීවා.. ඒ වගේ මුන්ගෙ back side ගැන කතා කරා.. 😡
😂😂😂😂😂😂
දන්න වෙන රස්සවක්නැ පිනටම ජිවත්වෙලා පුරැදුවෙලා😂
හිරුනිකා අවන්කයි. පාර්ලිමේන්තු වරම් ලැබේවා .ඇය ශක්තිමත් .
😆😆😆😆
අපේ ජනාධිපති සහෝදරයා ට ඔයා ලා ගේ උපදෙස් අවශ්‍ය නැහැ . එතුමයි ගෝටාබයි සමාන නැහැ . ඒක තේරුම් ගන්න
ඔව් තොපි වගේ ගනිකාවෝ ගෙන්න හරක් ටිකක් ඉතිරි වෙලා ඉන්නවා 😂😂😂පහු වෙන කොට වුන්ගේ මොළේ පෑ දේඉ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
ගද ගස්තන ලැට් වලවල් ආයෙත් දිය වන්නාව වටේ චික් චික් 🤧🤧🤧
ජලනි දෙයිද මෙයාට?
මං හිතන්න නෑ මේ අය හොදයි රගපාන්න ඉගනීමකුත් නෑ.......ඉන්න කම් කලෙත් විහිලු වැඩ පොහොට්ටුව දෙයි මං හිතන විදිහට
ඔයාලට තව කල් යයි අෙන්ඩුවක් කරන්න 20 ක් විතර අවු.
අනිවාර්යෙන්ම තව අවුරුදු 20 ක් වත් අඩුම වශයෙන් බලං හිටියත් වැඩක් වෙන එකක් නැහැ.
42 ලක්ෂය මාස 1 1/2 ට 19 ලක්ෂයට වර්ධනය වුනා නම් අවුරුදු 5 ක් යනකොට බිංදුවටම වර්ධනය වෙයි.අනිවාර්යෙන්ම.
මම හිතුවෙ පැරදුන නිසා අරංගල හංදියේ පුංචියට ආප්ප කඩයක් දාගෙන ඉදියි කියලා . මොකද කුඩු බිස්නස් කරන්න දැන් බෑ නේ. අනික ඉස්සර වගෙ චන්ඩින්ව තියාගෙන ඉන්නත් බෑනේ. ඒකයි මම අරඑහෙම කිවිවෙි.
@@pradeepgamage360 ආප්ප දාන කෙනා ඉන්නෙ අගමැති කමේ. ඉල්ලගන්න 😂😂
කවූරු උනත් ආප්ප කඩයක් දැම්මොත් නේ තොපිටත් කන්න පුළුවන්, නොදකින් තිරිසන්නු අපහාස කිරීමේත් සීමාවන් තියාගනියවු
@@tlp8049ha.ha.ha
@@tlp8049ha...ha...ha
D@@tlp8049diffendar nangi .
හිරුනිකාලා අයෙත් එපා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා
ජයවේවා...ඔබ තුමිය මනාප තිස් හය දාහක් අරගෙනත් තේරුනේ නැහැ. ඒත් එකම දිස්ත්‍රිකයෙන් වෙනත් කණ්ඩායමකින් මනාප දස දහසක් පමණක් ගත් කෙනෙකුත් ජයග්‍රහණය කෙරුව... ඔබ පැරදුනත් දිණුම්....ජයවේවා රට යහ මඟට ගැනීමට මුල් වූ දිරිය දියණියට... බුදුසරණයි.
කටින්ද දන්නෙ නැහ කතා කරන්නෙ.
පංඩගුව.හිල
හරි පලමුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න
පස්සේ පුළුවන් NPP එකට අභියෝග කරන්න.
ඕකට ගම් වල කියන්නේ "පුක කහන්න නියපොතු දිග නැහැ " කියලා.
කාන්තා නියෝජනයක් ලෙස හරි පාර්ලිමේන්තු ගන්න පුළුවන් නම් ඈත්තටම් හොදයි...
ආණ්ඩු පෙරලන්න සජිත්ගේ අලුත් බුලට් ටික😂😂😂
ගමින් ගමට ගියාට කමක් නෑ ...හැබැයි රංජ එක්ක ගියොත් ...අම්මෝ බඩවෙයි..අම්මෝ බඩ වෙයි..
ඔයාත් දම්ත වගේම කට ඇරියම තේරෙනව මෝඩයි කියල ඩ්පෙන්ඩර් අක්ක
අනේ..දමිතත් ගන්නකො...සජබෙන් පාර්ලිමේන්තුවට.......
😀😄😄😄😁
පෙු්මදාස ලැජ්ජ නැතුව හිරැණිකාට දුන්න එකට
හිරුනිකාට කෙලවුනේ
අර කොල්ල උස්සපු නිසා,වගේම,රන්ජ එක්ක deal දාපු නිසා
මේකි යැඅව්වොත් සඡියට පිස්සු 😀😀 ඡන්දෙනුත් පැරදිලා දැන් අඬනව හු
වාචාල කට නැතුව කාන්තාවකට ඔබින විදියට හැසිරුනා නම් අද තමනුත් පාර්ලිමේන්තුව ඇතුලේ අපි නම් ඡන්දෙ දුන්නේ නැත්තේ වාචාල කට නිසා
ඒක හරි. ඒටික හදාගත්තනම් ඇත්තටම හොද දැනුමක් ,අද්දැකීම් තියන කෙනෙක්.හරියන්ඩ වරදින්ඩත් අවශ්‍යයි ,ඒත් එවා වැරදුණ කෙනාම හදුනාගන්ඩ අවශ්‍යයි. කවුරුත් හිතන්ඩ වෙන්නේ මේ රටේ අනාගතය ගැනයි
අනේ පලයන් රෙද්ද තමා
මිනිස්සුන්ව අන්දන්න අමාරුවෙයි හැබැයි
තවත් ලැට් වලක් 😁🤧🤧🤧
බාලම කොලිටි ගැහැණියක් 😂
ඔය කියනකෙනාගේ කොලිටි එක කොහොමද
😂😂😂
ඔබතුමියගේ සටන්කාමීත්වය ජනතාවට කොහොමත්ම අවශ්‍යම නෑ..
මේ හොරු එළවලා ජන අරගල සඳානේ විපක්ෂයට ගෙන්න ඕන ❤මාලිමාවට ජය වේවා ❤❤❤
ශක්තිමත් කාන්තාවක්
ඒක දන්නවා රන්ජා.....
@@lakmalifernando4476 ශක්තිමත් සරීරයක් නම් ඇති
@@nishanthaedirisinghe4855 ඇඟ නම් ශක්ති මත් කියලා දන්නවා ..හිරුනිකා දමිතා සජිත බොහෝම ස්තුති මාලිමාවට ඡන්ද එකතු කරලා දුන්නා ට ..
ජනතාවට වැඩිකල් යන්න කලින් ඔබතුමියගේ අවශ්‍යතාවය පෙරටත් වඩා දැනේවි.
සජිත් ගොයිය ඉන්නකම් ඔය පක්ශය හැමදාම විපක්ෂයේ. මුලින්ම සජිත්ට හොද සංගීත කන්ඩායමක් හා ක්‍රීඩා සමාජයක් හොයල දීල ඔහුව එතන්ට යොමු කරන්න. ඒ පුද්ගලය දක්ශ ඒ වගේ දේවල් වලට . නායකත්වය හර්ශ වගේ බුද්ධිමත් කෙනෙක්ට දෙන්න. ඊලගට ගම් මට්ටමෙන් කරන සංවිධාන කටයුතු වලදී කසිප්පු / අරක්කු දෙන එක නවත්වන්න. බුද්දිමත් ජන්ද දායකයා ඒවගේ දේවල් ප්‍රතිකේෂ්ප කරනවා
දන්නෙ නැති නිසයි අහන්නේ චන්දයකින් පැරදුන අය ලැයිස්තුවෙන් එන්න පුලුවන්ද
පුලුවන්.. ..
Lejjawak nethnam puluwan lu.
මහ මැතිවරණයට ඉල්ලපු අයට පුලුවන්
ලැජ්ජ නැතිකම ලොකුයි මන්ත්‍රීකමටත් වඩා..
මෙයාගෙ උපදෙස් මොකටද මාලිමාවට..අනේ ඔයා සජියගෙ පක්ශේ ගැන බලාගන්න
කිරිඇල්ලට ආයි දුන්නොත් පක්ෂය කුජීතයි,
ඔබතුමියට ජයෙන් ජයම වේවා වේවා! අපි සුභ පතනවා ඔබතුමියට අපි හරි දුකෙන් හිටියේ ඔබතුමිය එනකම් බලාගෙනම
රන්ජන් එක්ක කියනකතා සහ කරන කුනුහරප අනුව ඔයා පාර්ලිිමේන්තුවට යවන්න සුදුසු කෙනෙක් නොවෙයි
හිරුණිකා, ඔයා සජබේ ඉන්න ගෑණු කීපදෙනාගෙන් ප්‍රවේසම් වෙන්න, ආර්‍යා මේනිය ඇතුලු අනෙක් අය,
Blessings from Newyork
ආයෙ එනව බොරු
Jayawewa jayawawa jayawewa ❤❤❤❤❤❤❤❤❤
සජිත් සදාකල්ම හොඳම පරාජිතයමයි!
රටේ මහජනතාවගේ පරමාධිපත්‍යය බලවත්
දුවේ ඔබ ඉතා අවංක කෙනෙක්, වචනය ගොඩක් හික්මවාගත්තොත් හොද ගමනක් යන්ඩ පුලුවන්, පළිගැනීම් ගැන කවදාවත් හිතන්ඩවත් එපා, ගොඩක් අයගේ පියවරු,මව්වරු,සහෝදර සහොදරියෝ අහිමි වූවා. ඇත්තටම අනුරකුමාර ඉතාම හොද නායකයෙක් එතුමාට මේ රට හොද තැනකට ගෙනියන්ඩ ලැබේවා කියා ආසිර්වාද කරන්ඩ. ඔබතුමියට විපක්ෂයෙි සිට හොද මෙහෙයක් කරන්ඩ ලැබේවා! පක්ෂ විපක්ෂ ,සැමෝටම යහපත් කාලයක් උදාවේවා .රටේ සැමට නිදුක් නිරෝගි සමගිසම්පන්න සුභ අනාගතයක් වේවා 🙏🙏🙏 දුවේ !!"සැමෝටම තෙරුවන් සරණයි දුව 👍
ganikawa thu weda balle
Yes our Lion lady 💯🙏
පඩත්තල වේසි දන්න මගුල
ජෙපි වියරුව 😂😂😂😂
නීතිය ක්‍රියාත්මක විය යුතුයි මෙවැනි පුද්ගලයන් ට
@@rasikagunawardana5063 සජිත් එන කල් හිටපල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ..
ඊයා බන්,,,,
මනුස්සයෙක් වෙයන් 🤮🤮🤮
නායකයනම් ආපහු ජයග්‍රහනය කරන්නෙ නෑ… ඒකට ජනතාව ඉඩ දෙන්නෙත් නෑ..
දැන් ර් උබලා අනුර ජනපති ගෙ වහලුන් බව මතක තබාගන්න
පල පරට්ටි
අනුරගෙ ජයග්‍රහණය ,කැපවි්ම, අවංකබව, එඩිතර බිය නැති කම, කතා කිරිමෙ හැකියාව විනය, අනුන් පාලනය කිරිමෙ හැකියාව ඒ හැම සුදුසුකමක්ම ඇතිව ගත්තු එකක්....සජබ නායකයො වගේ විහිලු සපයල නෙමෙයි..ඒ වගේම පතෝල න්‍යායක් ඇතුව තමන්ගෙ අයව පාලනය කරන කෙනෙක් නෙමෙයි සජිත් වගේ
❤❤❤❤🎉අනිවාර්යයෙන්ම ඔබතුමිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්
මොන රෙද්දක් කරන්නද මෙයා පාර්ලිමේන්තුවේ ඉඳලා ????
Front side බැක්සයිඩ් ද😂😂😂 ?
ජය පරාජය ගැන හිතන විඳිය වැරදියි
ජාතික ලයිස්තුවෙන් රින්ග ගන්න නේ ට්‍රයි එක..😂
පොඩි එකා කන්නෙ නැති තමයි අයෙ ඔයා ඕන..එකටත් අර වීඩියෝ එක තියේනෙ..😅
මීට වඩා හොද වැදගත් අය නැද්ද සබජෙ පාර්ලිමේන්තු එවන්න.
පාර්ලිමේන්තු වට එන්නට වරම් ලැබේවා 🙏 ජයවේවා ❤️
😅😅😅
ලමයි හදාගෙන ගෙදර හිදපන් බන්
බඉට් විපක්සේ 😂😂😂දැන් වුසන කෝස මෙට්ට වුඩ නැතේඉ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
දැන් ඉතින් වෙන රැකියාවක් හොයාගන්න 😂
සජිත් හදන ආන්ඩුවේ අගමැති හිරුනිකා
සිත නිවන කතා 😂😂😂
ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි
හරැණිකා තමන්ගේ මටිටමි තංමටිටන්.
රන්ජයින්ගේ උඹේ මීඩියෝ පටිය කොහොමද
හිරුණිකා,හැමදාම අපේ මනාපය ඔබටයි.ජය වේවා!❤
හරිම ස්තුතියි ඔබතිමියට ජේසුගෙ හිටයි❤❤❤❤❤
ජයවේවා ජයවේවා ❤
ජයවෙිවා🎉❤
Malimawata 5%😅😅😅 kiyapu ekane😅😅
හිරුනිකා ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB
පක්ෂය දිනන තුරාවටම කියන එක ඇතුලේ තියෙනවා ඔබට උත්තර ය.හොදයි බලාගේනම ඉන්න ...
🎉
ගිය පාර බහු තර්ය නෑ කිවුවා 😂😂😂මේපාර බලය වැඩිලු 🤣🤣🤣මුන් නම් අමු පිස්සෝ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
😅😅
දන් කතෝලික.හු............නුත් කතා කරනවා
ඔයා කියන කන් ඉන්නේ ආන්ඩුවක් කෙලින් යන්න...ඔයා ගිහින් ඔයාගේ සජිත් පුතා හදාගන්න.බලන් ඉන්න වසර 20ක් ගන්න..ඔයා දේශපාලනය සජබේ ඔක්කොම දේශපාලනය ඉගන ගන්න...තවත් කයිවාරු ගහන්න එපා...ඔයාටවඩා අම්භිගා ඉන්නවා
kuddi 😅😅😅
We are with you and sjb also will fight back
ඔබතුමිය වගේ බුද්ධි මත් ප්‍රග්ඤාවන්ත නියම සිංහල කම හදපුරා ජනිත වුන වනිතාව ක් අපේ ලක්මවට ආඩම්බරයක් බුදන්ටගල්පෙරලපු මිත්‍යදුෂ්ඨයෝ ඉන්දියාවේ පමණක් නොව අපේ ලංකාවෙත් ඉන්නවා ඒවගේඅය
තෙරුවන්සරණයි ඔබතුමියටත්
ස, ජ, බ, අපේ උත්තරීතර බලවේගයටත්
ඇයට පාර්ලිමේන්තු වට ගන්න සජබෙ කවුරුත් දැන ගන්න ඕ හිරුනිකාට ජයවේවා ❤
හිරුනිකා... Oya parliament උන්නත් ekai... එළියේ උන්නත් ekai... කොහේ උන්නත්.. මාර ශක්තියක් 🌹🌹.. මම හිතන්නේ.. සිරිමාවෝ.. චන්ද්‍රිකා ට.. පසුව.. Oya තමා ඉන්න.. (සැබෑ කාන්තාවක්... මවක්.. සැමියෙකුට බිරිදක්... LGBT නොවන 😂😂 )...... ශක්තිමත්ම... ❤️❤️.. දේශපාලන කාන්තා චරිතය.... 🌹❤️🙏🙏🙏
ජෙප්පෝ කුලප්පු වෙයි 😂😂😂
ගොං බඩු ආවම එහෙම කුලප්පු වෙනවද
Jepponta ඕක මොක 8:20 ක්ද කියලා ඔප්පු උනා නේද.
පරාජයෙන් පසු නොබැහී යථාර්ථයට මුහුණ දීමට කාන්තාවකට පුලුවන් බව අමතක නොකරන්න. මාගේ හදවත මාලිමාවට , නමුත් ඔබලාවත් අපිට අවශ්‍යයි. රට ගොඩගැනීම අපි කාගෙත් වගකිමක් විය යුතු බව අමතක නොකරමු.❤❤❤❤
හිරුනිකා මගේ මතය ලංකාවට SYSTEM CHANGE එකක් නෙවි පලමුවෙන් අවශ්‍ය. අලත් SYSTEM එකක් හදාගැනීම. පලමුවැන්න මාධ්‍යය නිදහස දෙවනුව ආගම සහා දේශපාලනය වෙන් කිරීම. තෙවනුව දේශපාලනයට ඉහළින් අධිකරණයක් පිහිටුවීම. මෙය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ හරි SYSTEM CHANGE එක . විශේෂයෙන්ම විපක්ෂයක වගකීම ඔබලා විසින් විය යුතුයැයි මම විශ්වාස කරමි. අරගලයට සම්බන්ධ ඔබගේ අවංක කැපවීම් අපිට අමතක නැත. ස්තූතියි ඔයාට. ✌️✌️✌️👍👍👍💯💯💯💯
ජය නියතයි❤
🎉🎉🎉
😮තව අවුරැදු 1000
ඔබ තුමිය පාර්ලිමේන්තු වේ සිටිය යුතු යි
Pala thama
Congratulations. You very much deserve this. Please don't get used by others as just a mouthpiece. Don't insult the ruling party unnecessarily.
Great news. You should d be in Parliament 🎉
මමත් බලාගන සිටිය හිරැනිකා අපේ රටෙි දිරිය කාන්තාවට දියවන්නාවෙ දොරටු විවරවෙයි කියල එතුමිය හරිම අවංකව කැප විිමි කරන කෙනෙක් දරැවන්ට දෙවනි තැන දිිල එතුමිය රට වෙනුවෙන් සටන්කාමී නිර්භිිත චරිතයක් උනා ඒක මුලු රටම පිලිගන්න දෙයක්.විපක්ෂ නායකතුමන්ට ඉදිරි කාල වලදිත් ඇයගේ ශුුම ශක්තිය ලබෙයි.විපක්ෂ නායකතුමන්ටත් මැතිවරණ දෙකේදිම රටෙි ජනතාව ලක්ෂ ගණනින් චන්දය පාවිචිචි කරා.එතුමන්ට කැමති බොහෝ පිරිසක් ඉන්නව වගේම අනුර කුමාර යුගයක් අපේ රටෙි තිබිය යුතුයි පරාජය තුලින් ලබන ජයගුුනය හැම විටම ශක්තිමත්.හැම පක්ෂයක්ම පරාජය පිලිගත්ත පක්ෂ ඒකට ඇඟිල්ල දික් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.77 ක ශාපය මතක්කර කර අඩනවට වැඩිය යහපත් රට නගා සිටුවිිම සහ ශක්තිමත් නිිති පද්ධතියක් රටෙි ස්ථාපිත කරමින් කටුවාපිටිය බෝම්බ පුුහාරයේ සගවපු අමුත්තා සොයාගැනිිම අංක එකට තියනව ඒ මියදුනේ අපේම සහොදර ජනතාව අහිංසක දරැවො දේව පාමුලට යන්නෙ බුදුන් පා මුලට යන්නෙ දිවි දෙවනි කොට තමන්ට මෙි ලෝකෙ ඉන්න විස්වාසම සාස්තෘවරයානන් අදහන්න බැති සිතින් මෙි අපරාධකරුවන් කිසිසේත්ම අතහැරිය නොහැකියි.අවංක රාජ්‍ය නියෝජනයකට.
මගේ උනුසුම් සුබ පැතුම් ❤❤❤
එහෙනම් තවත් අවුරුදු 20ක් විතර එන කල් හිටපන් .sajabe එවුන් කචල් එහෙම සමගියක් නැති එවුන් එක්ක මොන රටක් හදන්න ද ..
20 බින්දුව අයින් කරල ගනන් ගන්න
@hemalatha444 ආ එහෙම ද හොරු තක්කඩි කුඩු මුදල්ලාලිල පාතාල කාරයෝ මන්කොල්ල කාරයෝ ද ඕනෑ .මාලිමාව ආන්ඩුව ට බැරි උනොත් ආයේ රට හදන්න කාටත් බැ ..
ඔබ තුමිය ඉවසීමෙන් ඉන්න, දවසක මේ රටේ ජනතාව ඔබ ඉහළ පුටුවට ගෙනියනවා ඇති..
මේවගේ කුලප්පු වෙලා නටන
කට ඇරියම කුනුහරුප ,
කාගෙ හරි ඇදයක්,
හරිම කෙනා මෙයා කියලා ඔලුවෙන් ඉන්න
පිස්සු මගුලක් කොහොමද ඉහලම පුටුවට යන්නේ
උබ් හිතුවද අපිට මෝල් අමාරුව , කුලප්පු ව, වන්මෑන් පොරක් වෙන්න උනක්, තියෙන මිනිස්සු කියලා
මුන්ට මුල්ලේරියාව තමයි යන්න වෙන්නෙ
මෙයාගෙ ගෙවල්වලටත් ලගයිනෙ මුල්ල්‍රෙරියාව
💪💪👌