කථානායක තම උපාධිය ගැන BBC යට කථා කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 264

  • @jayapreethipalihawadana3628
    @jayapreethipalihawadana3628 30 минут назад +8

    මතක තියාගනිල්ලා එජාප කථානායකවරු ලෙස ගාමිණි පොන්සේකා සහ අනුර බංඞාරනායක වගේ අයත් සිටිය බව.එම නිලයට ඒ අයගේ තිබුණු සුදුසුකම් මෙහි කොටන්නත් බැහැ.රංවල මහතාට සංසන්දනාත්මකව ඕනෑවටත් වැඞිය සුදුසුකම් ඇති බව පෙනේ.අද අපේ රටේ ප්‍රශ්නය ඕකද?කථානායක තෝරා පත් කරගැනීමේ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා. එයට අනුකූලව කථානායක පත්වී පාර්ලිමේන්තුව රැස්වී කටයුතු කරගෙන යද්දී කාලකණ්ණි මහජන මුදල් තව කාබාසිනියා කරන්න මේ අදින ප්‍රශ්න මොනවාද?විරුද්ධ පක්ෂයේ බහුතරයකගේ සා.පෙ. හා උ.පෙ.සුදුසුකම්,ගණිතය සහ ඉංග්‍රීසි සාමාර්ථයන් කුමක්දැයි සොයා බැලුවොත් පව් තමයි.මිලියනයට සහ බිලියනයට ඇති බින්දු සංඛ්‍යාව නොදන්නා ඇමතිලනේ කලින් සිටියේ.

    • @Iru_Creations
      @Iru_Creations 18 минут назад

      😅😅😅😅😅

    • @MadhviSenaratne
      @MadhviSenaratne 17 минут назад +1

      ඉස්සර කතා දැන් මොකටද ඒව නැති කරන්න නෙ ඔයාලා ආවෙ

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 Час назад +41

    කාගෙවත් උපාධිය නෙමෙය් රටට වැදගත් ලස්සන රටක් පොහොසත් ජීවිතයක් ඒක තමයි අපේ පැතුම මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක.

    • @Shanu93661
      @Shanu93661 Час назад +2

      😂😂😂😂එතකොට අනුර විපක්ෂයේ ඉන්නකොට අනිත් අයට ආන්ඩුවලට හොරු හොර උපාදි කියලා ඇගිල්ල දිග්කරේ 😂😂😂😂පචයෝ වැඩ නෑ😂😂😂

    • @신대혁-y9g
      @신대혁-y9g 29 минут назад

      රන්වල බොරු සහතිකනම් දේශපාලනය අතහරින්න ඕන.

    • @niroshanarangoda227
      @niroshanarangoda227 21 минуту назад +1

      බොරුව කොහොමත් ලස්සනයි අහනකොට හරි මිහිරියි.😂ඒකනෙ කට්ටිය පවුල් පිටින් බත්මුල් බැදගන ගිහින් අහගන හිටියේ😂

    • @Sajin1111
      @Sajin1111 21 минуту назад

      😂😂😂

    • @nsilva2258
      @nsilva2258 19 минут назад

      We are not talking about anyone’s degree. But we are talking about the speaker who acted like a highly qualified person while running a political campaign in order to get votes.

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 3 часа назад +72

    රටේ අති බහුතර මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.සමාජ මාද්‍ය වල වීව්ස් වෙනුවෙ නිව්ස් දාන අයටයි විපක්ශයේ අයටයි තමා මේක ලොකු ම ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ජේවීපි ය විමල් ව අස් කරේ විමල්ට රංවලටත් වඩා ලොකු සමාජ බලයක් තිබ්බ වෙලාවේ. මේ වෙලාවේ රංවල වරදක් කරලා තියනවනම්,ඔහු ඉවත් කරන්න ආන්ඩුවට ලොකු අර්බුදයක් නෑ.එහෙම කරා කියලා ආන්ඩුවට පාඩුවක් වෙන්නෙ නෑ. මේකේ යම් කිසි පැටලිල්ලක් තියන බව පැහැදිලොයි.ඒකට යම් කාලයක් දෙන්න අවශ්‍යයි එය නිරාකරනය කරගන්න. එතනින් පසුවයි ආන්ඩුව තම විශ්වාසනීයත්වය රැකෙන ක්‍රියාමාර්ග තෝරන්න ඕන.

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 Час назад +16

    අනිත් අයට උපාධි තිබිලද ඉස්සර .අනේ මන්ද..මේවාද තියන ප්‍රස්න.

    • @chitrasrilanka7123
      @chitrasrilanka7123 21 минуту назад

      Man hithiweth eka thama issella hitapu okkoma upadi darinne neda

    •  14 минут назад

      Buruwo prashanaya uththara deepani..... BORUWA janagatha korala balaya aragena mun thugs wage ne

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 Час назад +11

    මිනිස්සුන්ට එතරම් අවදානයක් නොගන්න මධ්‍ය වලට මාතෘ කාවක්.උපාධි නොවෙි ප්‍රශ්න වැලකට පිලිතුරැ හොයන්නෙ වෙලා තිබෙන්නේ .

  • @rmcruvan667
    @rmcruvan667 2 часа назад +16

    කමෙන්ට කරන්න කීව නිසා කරන්න හිතුන. ඇත්තෙන්ම මේ විවේචනයට යොදවන කාලය ප්‍රයෝජනයකට නැති දෙයක්. පොලි මුදලාලිලවගේ අය හෙඹවු තනතුරකට ඊට කිහිපගුනණයකින් යහපත් කෙනෙකුගෙන් පිරවී ඇත. අට පාස් හා පාසල් නොගියවුන්ගෙන් පිරුන ස්තානය බහුතරය උසස්පෙළ හො සමත් අයගෙන් පිරි ඇත. මේ විවේචනය මම දකින්නේ ඔළුවේ ටියුමර එකක් තියන කෙනෙක් අනෙකාගේ නහයේ තියන කුරුලැවක් ගැන දුක්වෙනවා වාගේ. ඒත් විවේචනයේ වරදක් නැ. කුරුලැව සුව කරගෙන මුන ලස්සන කරගන්න මේක හොද අවස්ථාවක්!

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 Час назад

      හරියට හරි උන්ගෙ හොර වැඩ හෙව්වොත් පාර්ලිමේන්තුවෙ ඉතූරුටිකත් මාලිමාවට. නාමල් A/L නැතුව lawyer කෙනෙක් වුන විදිහ කොහොමද, එතකොට ඔය කවුරුත් ඒ ගැන කතා කරාද. දැ විපක්ෂෙ කෑ ගහන්නෙ මහබැංකු කේස් එක නිසා අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, තව සජිත් ළග හිටිය කිහිප දෙනෙක් ගෑවිලා ඉන්න නිසා.

  • @Punyasiridanansuriya
    @Punyasiridanansuriya 33 минуты назад +2

    ඔයාගේ කතාව හරියටම හරි බොහොම පැහැදිලියි

  • @신대혁-y9g
    @신대혁-y9g 30 минут назад +2

    NDT කරලා අවු .5ක් ප්‍රායෝගිකව වැඩකරාට පස්සෙ ඉන්ජිනේරුවකු තත්වයට පත්වෙන ක්‍රමයක් තිබ්බෙ.ඔය NDT එකේ ගැටලුව විවි එක්ක දිගට ඇදිලා ගියා.මේ NDT අයට හොද ඉල්ලුමක් තිබ්බා.කොහොමත් රන්වලට සහතික සනාතකරන්න බැරිනම් දේශපාලනයෙන් සමුගන්නම ඕන.අපි මාලිමාවට දුන්නේ සෑම දෙයක්ම පිවිතුරු වෙයි කියලායි.

  • @sarathchandra513
    @sarathchandra513 4 минуты назад

    උපාධි රෙද්දක් නෙවෙයි මේ වෙලාවේ බලන්න ඕන රටේ ජනතාවගේ අවශ්‍යතා සලසන එකයි කරන්න ඕන

  • @SurprisedFoliage-sb3xh
    @SurprisedFoliage-sb3xh 34 минуты назад +2

    මන්ත්‍රී කෙනක් නම් කමක් නැ කතානායක බොරු කරලා එන එක වැරදි පක්ෂය ගැන විශ්වාසයක් තියන්නේ කොහොමද නීතී හදන්න ආපු අයම මේ වගේ වැරදි වැඩ කරද්දී 🤔

  • @kingsleyperera9655
    @kingsleyperera9655 2 часа назад +6

    If allegations are True Speaker must Resign Honourably & leave the Party too without embarrassing the President ! SOONER THE BETTER !

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 28 минут назад +2

    පලමු උපාධිය පිළිබඳ ව අහන විටත් බයිලා කිය කිය වටෙ යනවා
    ලෝක ....යෙක් තමා 😅

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 часа назад +65

    ජනාදිපති තුමා නිවැරදි තීරණයක් ගනියි.චන්දෙ දුන්නැති එවුන් නටයි

    • @gayanipallewelaarchi2188
      @gayanipallewelaarchi2188 2 часа назад +2

      අනිවාර්යයෙන් ම

    • @DevHania
      @DevHania 2 часа назад +2

      ඔව් ජනාධිපති ගේ අය තමයි

    • @DAbeysinghe
      @DAbeysinghe Час назад +3

      👍👍👍👍👍

    • @pubudunayanawijewardhana457
      @pubudunayanawijewardhana457 Час назад

      කියන්න පුළුවන්... දැන් උපාධිය ගැන කිව්වට ප්‍රශ්නේ තියෙන්නේ ආචාර්ය කියන එකේ 😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Час назад +1

      Aka atta

  • @Yamaraja-w4y
    @Yamaraja-w4y 11 минут назад +1

    විශ්වාසභංගය පරාද කරන එකද කල යුත්තේ බලය අයුතු ලෙස පාවිචිචි කරන්න වැඩිකල් නටන්න ලඅබෙන්නේ නැහැ .මොන මගුලක්ද මෙ නටන්නේ??? මිනිස්සු පාරට ගන්න ද මෙ දගලන්නේ 🤯🤯🤯🤯

  • @mfr3697
    @mfr3697 2 часа назад +11

    මාලිමාවට ඡන්දය නොදීපු සෙට් එක විතරයි මේ අල්ලන් දඟලන්නේ ආ..... හම්බවුණා එකක්😅

  • @pandulamahagedara9654
    @pandulamahagedara9654 2 часа назад +8

    රංවල කියන්නෙ බොරු.. මමත් මොරටුවේ තාක්ෂණික විශයන් හදාරපු කෙනෙක්..එහෙනම් මමත් Bsc උපාධිධාරීයෙක් වෙන්න ඕන..බොරු මවන්නෙ නැතුව ඇත්ත කියලා හිටියනම් ඉවරයි..පක්ශය හෑල්ලු කරන්නෙ නැතුව.මෙයා නම් කොහොමවත් පක්ෂයේ full time වැඩකරපු කෙනෙක් වෙන්න බෑ..මොකද එයාලා ඔය වගේ බොරුවෙන් ජීවත්වන අය නොවේ.

  • @snsnada9360
    @snsnada9360 39 минут назад +2

    මේක තමා රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.😂😂😂😂😂😂

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 Час назад +21

    උසස් පෙළ තියනවා නේද? ඒ ඇති. හොරා කන්නෙ නැතුව රට හදනවා නම් උපාධිය ම ඕනි නෑ.උපාධිකාරයෝ පිරිලා ඉන්නවානේ ඕනි තරම් දැන් පාර්ලිමේන්තුවේ. මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්නයි ඕනි.රට සැලසුම් සහගතව ඉදිරියට ගෙනියන්න රට ගැන හැඟීමක් ඇති මිනිස්සු විතරයි ඕනි.පාතාලකාරයෝ,IRC කාරයෝ නෑනේ දැන් 👍💐

  • @YGUpali
    @YGUpali Час назад +9

    ඇත්තටම NNP එකට ඡන්දය අපි අන්දමන්ද වුණා මොකද මේ වෙන්නෙ කියලා.මේ වගේ දේවල් අපි බලාපොරොත්තු වුණේ නෑ.ඇයි එහෙම කළේ..ලොකු ගැටලුවකි.

    • @chameerasadaruwan3073
      @chameerasadaruwan3073 Час назад +4

      ඇයි බන් බොරු කියන්නෙ ඇත්තටම චන්දෙ දිපු උන් නම් ඔහොම නෑ චන්දෙ දිපු එකෙක් වත් වෙනස් වෙලා නෑ මෙ විපක්ශ වලට චන්ද දිපු උන්ට තමා උපාධි ප්‍රස්න මොකද චන්දෙ දිපු අපි දන්නවා රටෙ ඇත්තම ප්‍රස්න ප්‍රතිපත්ති ප්‍රකශය වත් දන්නෙ නැති උන් තමා මෙ උපධියක් අලන් දගලන්නෙ කොහොමත් මෙ රට හැදෙනවා ඉස්සරහට විපක්ශෙට යන එනමන් නැති වෙනවා වැඩ හරියට තම අත විතරයි තියලා තියෙන්නෙ තම උවමනවෙන් දෙවල් හොයන අයට පෙනවා තෙරෙනවා එ දෙවල්

    • @NatureNest76
      @NatureNest76 Час назад

      ​@@chameerasadaruwan3073අනිවාර්යයෙන් බොරුවට අපිත් දුන්නා කියන වුන්ට තමයි හැම ප්‍රශ්නෙම අපට නම් කිසිම ප්‍රශ්නයක් නෑ

  • @laband3572
    @laband3572 49 минут назад +2

    He should resign from the speaker!!!
    කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීය යුතුයී වහාම

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 часа назад +7

    මේ ආණ්ඩුව මේවා ට කාලය නාස්ති නොකර දුන් පොරොන්දු ඉටු කිරීම කඩි නමින් කල යුතුඊ

    • @dineshkrishantha5512
      @dineshkrishantha5512 2 часа назад

      karayi meen kiyala

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 Час назад

      Karanawa kiyala apathayanta nathiwunata
      Apita vishwasai .

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l Час назад

      කෙරයි කොරයි බන් හටහං ,සීයගෙ සෙටි එකෙන් ලැජ්ජාව වහගන්න නරි😅😅😅😅

  • @leslieperera5589
    @leslieperera5589 25 минут назад +1

    මේ මනුස්සයට පිස්සුද මන්ද..තමා අතින් වරදක් සිදුවී ඇත්නම් කරුනාකර ඉල්ලා අස්වැන්න.

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 33 минуты назад +1

    විපක්ෂයේ සියලු දෙනාම නියම ආතල් ගන්නවා. ඉස්සෙල්ලා විපක්ෂයේ පූශ්ණ විසදලා ඉන්න. 😂😂😂😂😂😂😂😂

  • @nirmalifernando7429
    @nirmalifernando7429 20 минут назад

    පව් බං, මේ ආන්ඩුවට රිංගවගෙන, ඉන්න හැමෝගෙම, අධ්‍යපන, සුදුසු කම්, හෙලිදරව් කිරීම, ඉතාමත් වැදගත්....
    රටේ, ජනතාව තවදුරටත් මුලා කිරීමක් මෙතණ, වෙන්නේ? රට නැවත වතාවක්, වංචාකාරී ප්‍රයෝග කරුවන්ගේ, දඩ බිමක්, වෙන්න, ඉඩ දීමක්ද? මේ..?

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 2 часа назад +18

    ඔහු NPP ට කරපු හානිය සති 2 පමණ කාලයක සිට ඉතාම බරපතළයි. ජනවරම තිගැස්සමකට ලක්කොට තියෙන්නේ ඔහු. ඔහුට එය තිබුනත් ඔහු ඉල්ලා අස් විය යුතුයි.

    • @Motive_Ultra
      @Motive_Ultra 2 часа назад

      හා හා... තිගැස්මද?
      බොමුත සීතල වතුර වීදුරුවක්?
      මේ රටේ දාහක් ප්‍රශ්න තියෙනව. PhD එකක් අල්ලන් නටන නාඩගමක්! 2048 වෙනකන් ඉවසීම ප්‍රගුන කරන්න හිටපු සුලුතරේට, ඒ වෙනුවෙන් රට පාලනය කරපු ප්‍රතික්ශේප වෙච්ච නයකයොන්ට මේක rocket science ප්‍රශ්නයක් වෙලා තියෙන බව නම් පැහැදිලි!
      රත්තරන් මාල කඩල, හොරෙන් පොල් කඩල ආපු උන් ගැන මේ සුද්දවන්තභාවෙ හොයන්න සිතක් පහල උනා නම් නරකත?😂😂😂
      Plz mchn..😅

    • @Samarakoon12
      @Samarakoon12 Час назад

      ඇත්ත

  • @WimalaKalukapuge-x1k
    @WimalaKalukapuge-x1k 32 минуты назад +1

    අපිට නං කිසි ප්‍රශ්නයක් නෑ ආචාර මහාචාර්ය උපාධි නැතුවට ලස්සනට රට පාලනය කරන්නඒක හොඳටම ඇති

  • @dammikadammika8047
    @dammikadammika8047 Час назад +4

    හොරා කන්නැතිව ඉන්නවනම් අපිට හොද්‍යි

  • @rukmalbatepola682
    @rukmalbatepola682 3 часа назад +2

    He should proov it to the Sri
    Lankans first, without making
    The President and the Government uncomfortable.

  • @judeindrajith6751
    @judeindrajith6751 2 часа назад +11

    මගෙ මතය නම් , ලිකිත සහතික ඔන නැ. මේ මනුෂ්‍ය රට වෙනුවෙන් අවංකව කරල තියන කැපවිම හොයල බලපල්ලා. එ ඇති

    • @AmithaAmarasinghe
      @AmithaAmarasinghe 2 часа назад +7

      වංචාවක් කරා නම්, අනිත් බයිලා අදාල නෑ. වරද වරදමයි.

    • @Damminda
      @Damminda 2 часа назад

      @@AmithaAmarasingheare u a degree holder

    • @Realeye66
      @Realeye66 2 часа назад

      @@Dammindaf you man , should I have a degree to question a f idiot who said that he has a degree ?? And now he is a speaker ?? Aha ,

    • @DAbeysinghe
      @DAbeysinghe Час назад +2

      අන්න හරි.මෙි මනුස්සයා තවමත් තනතුරට අදාල නිල නිවාස, වාහන එහෙමත් අරගෙන නෑ.ඒ ගැන කතා කරන්නේ නෑ කවුරුවත්.

    • @vajiragunasekara4140
      @vajiragunasekara4140 Час назад

      නැති මූලික උපාධි, නැති ආචාර් ය උපාධි තියෙනවා කියලා පෙන්නන්න වෙලා තියෙන මහන්සියම මදිද?

  • @jayanathpeiris-m4c
    @jayanathpeiris-m4c 41 минуту назад +1

    මේ ගැටළු ඉදිරියෙදි ඇති නොවෙන්න දැනට නිකුත් කර ඇති සියළු අධ්‍යාපනය සහතික , උපාධිවල සත්‍යතාව සහතික කිරීමට කමිටුවක් පත්කර අවශ්‍ය කටයුතු කරන්න.

  • @nihalgamage277
    @nihalgamage277 2 часа назад +4

    Who is Ranwala's thesis supervisor, what's is the title of his thesis? Can he name one single person who was with his research team /any contemporary?
    Ranwala is not sure about the year when he was awarded his PhD
    Century-old, Albert Einstein's thesis and his academic publications are still preserved.

  • @IshanAththanayake
    @IshanAththanayake 2 часа назад +22

    ඔච්චර දගලන්නේ මොකටද , තියන උපාධි සහතික පෙන්නන්ඩ පුලුවන් නෙ ,කෙකර ගාන්නෙ නැතිව . මෙයාගෙ වයස කීයද ,1967 ඉපදුනු අපේ කාලෙත් තිබුනේ Ndt අපිට පෙරත් මට මතකයි ඒක , ඒකට උපාධි කියලා දුන්නෙ නෑ ඒ බොරු ,මේවා ගැන අනුරලා විජිතලා හොදට දැන ගන්න ඕනේ ,මේ බොරුවක්

    • @Zen_.Reshan-yh8xm
      @Zen_.Reshan-yh8xm 2 часа назад

      මොරටුව විශ්වවිද්‍යාලයක් ලෙස උපාධි සහතික දුන්නෙ 1983 හෝ 84. න් පස්සෙ.ඊට පෙර දුන්නෙ ඩිප්ලෝමා.සහතිකයක්.මෙතුමා 1979 වසරෙ.ඒකයි මේ මඩ ප්‍රචාරයක් යන්නෙ.එතුමා නිවැරදිව අධ්‍යාපනයක් ලබලතියෙනව.හුග දෙනෙක් මේගැන දන්නෙ නෑ.

    • @dineshkrishantha5512
      @dineshkrishantha5512 2 часа назад +2

      you are correct.

    • @susanthabandara
      @susanthabandara Час назад

      අදාළ තනතුර දැරීමට එහෙම සුදුසුකමක් අව‍ශ්‍ය නොවේ. නමුත් වගකිවයුතු,ආදර්ශමත්, උත්තරීතර, තණතුරක් දරණ අයෙක් රටට ආදර්ශමත් විය යුතුයි. පහුගිය කාලවල, අතීතයේ,හිටපු සහ කරපු අයට වෙනම ලේබල් තිබුනා කියලා ඒවා මේ වගේ ආදර්ශමත් මෙන්ම වෙනසක් කිරීමට බලය ගත් පක්ෂයක් විසින් අනුගමනය කිරීම සිදු නොවිය යුතු දෙයක් වන අතර තමාගේ හදවතට අනුවද එවැන්නක් අනුමත කල නොහැකිය system change, සහ clean srilanka කියන එකේ නියම අර්ථය සෑම ක්ෂේත්‍රයකම මෙන්ම සෑම පුද්ගලයකු සම්බන්ධවම අදාළ වන බව බුද්ධිමත් පුරවැසියන් ගේ අදහසයි 🌹🌹🌹🌹🌹

    • @shashiwijesekera4851
      @shashiwijesekera4851 25 минут назад

      උපාධි තියෙන කාලෙත් NDT ඩිප්ලෝමා තිබ්බා ...එයා හිතන් ඉන්නෙ ලන්කාවෙ ඔක්කොම ගොබ්බ හරක් කියලා ...රටට අබ සරනයි😅

  • @maheshfernando1905
    @maheshfernando1905 2 часа назад +10

    කතානායක තනතුරින් ඉවත්විය යුතුයි.ජනාදිපතිතුමනි තිරනගන්න ප්‍රමාදවෙන්න එපා.

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 2 часа назад

      Ayyo ochcharada apita thiyena prasna? Anith siyalu de harigihinda? Upadi thiyagena horakamkarapu niladarin nedda,?Evans aya keedenek oya gedara yewweda?, Mole thiyena kisikenek owa prasnakaraganne neha. Deka pass MP latath apreate minissu Sir keewa kiyala mama ahala thiyenawa. Kalabala nowee inna.

    • @giadamahagodage2283
      @giadamahagodage2283 47 минут назад

      උබලට ඔය කැක්කුම තිබුනෙ නෑ නේද මාල කඩන උන් රට කරන්න එනකොට???

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 2 часа назад +5

    Let me explain Mr. Ranwala status.
    He has diploma (National Diploma in Technology) (NDT) taken from university of moratuwa. Unfortunetely NDT is out of university few years ago.
    Since ndt student has diploma from university student of ndt has extra benifit and after getting 8 years experiance they promote as Engineer.
    There is another chance to become Engineer
    It is IESL three step examination.
    But after course out of the university ndt students lost their opportunity to become Engineer and diploma is equal to HNDE.
    NDT is 2 years course BSc Engineering course is 4 years.
    NO MATTER IF HE ENTERED TO UNIBERSITY OF MORATUWA. HE HAS RIGHT TO EQUAL ENGINEER PROFESSION AS PAST REGULATION.

    • @gayanfernando9197
      @gayanfernando9197 Час назад +1

      NDT එකට ඔය තත්ත්වය අත් කරේ ප්‍රියත් බන්දු ව්ක්‍රම මහින්ද සම්බන්ධතාත් පාවිච්චිය කරලා ඒකට මුලික හේතුව උනෙත් ඔය ප්‍රශ්නෙමයි......NDT EXPERIENCE ඉන්ජිනේරුවන් යටතෙ Bsc නව ඉන්ජිනේරුවන්ට වැඩ කරන්න වුනා.......

    • @LukyPrasad
      @LukyPrasad Час назад

      After gaining sufficient experience, NDT graduates were required to successfully complete the Part 2 exam to be eligible to become engineers. Those days most NDT graduates took the UK Engineering Council (EC) Part 2 exam. EC does not hold that exam anymore.

  • @NethminiSahanika
    @NethminiSahanika 2 часа назад +8

    උපාදි තිබුනු අය කලෙ හොද වැඩද හොරා නොකා රටට සේවයක් කරනවානම් ඒඇති

  • @Lalithdezoysa
    @Lalithdezoysa 37 минут назад

    උපාධිය හා ආචාර්ය පදවියක් නොමැති බව පැහැදිලි යි.ඔහු ඉල්ලා අස්විය යුතුය .එසේ නැත්නම් පක්ෂය හෝ ජනාධිපති තුමා වහාම තිීරනයක් ගෙන ජනතාවට පුකාශයක් කල යුතුය

  • @niroshanarangoda227
    @niroshanarangoda227 24 минуты назад

    අවුලක්නෑ මුල ඉදන් අගටම බොරු වෙන් ආණ්ඩු බලය අත්කර ගත්ත අයනෙ.කොට්ටෝරුවා හැමගහටම කොටලා කෙහෙල් ගහට කොටලා හොට පැටලිලා එච්චරයි සහෝදරයන්ට ලැජ්ජා වක් නැත්තම් ඉතින් අනිත් අයටත් අවුලක්නෑ.මුලු රටම එකතුවෙලා බොරුවෙන් ජීවත් උනාම හරි මොකද ඉහලම පුටුවෙ ඉන්න කෙනා බොරු කියනකොට අනිත් අයට ඇගිල්ල දික්කරන්න බෑනෙ.😢

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 3 часа назад +3

    ඔරලෝසුවක් බදිමු වෙලාව ආවාම කතාව පටන් ගන්න😮

  • @CamillusFrenando
    @CamillusFrenando 2 минуты назад

    කලින් අට පාස් නැති උන්ට එහෙයි සර් කියපු උන් දැන් උපාධි හොයනවා

  • @nihalcosta3570
    @nihalcosta3570 Час назад +2

    ගොවියට රජ වෙන්න පුලුවන්නම් වෑල්ඩින් බාස් ට කතානායක වෙන්න බැරි ද....නෙහ්

  • @upaliranasinghe-wk5be
    @upaliranasinghe-wk5be 2 часа назад +4

    8පාස් එවුනුත් කතානායක වෙලා හිටියලු නේද ...

  • @hemanthafernando6959
    @hemanthafernando6959 Час назад +1

    මෙවර පාර්ලිමේන්තුවට ගිය ගොඩක් අය උගත් අය කියලා දන්නවා නමුත් මෙිකට ඡන්දය නොදුන් අයට තමයි ආචාර්ය උපාධිය පුස්නයක් වෙලා තියෙන්නේ ..😂😅

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq Час назад +1

    අනේ අප්පේ පසුගිය කාලේ අටපාස් අය කොතරම්ද?පාර්ලිමේන්තුවට
    ඇවිල්ලා මිරිස් කුඩු ගහපු අය ඔය මහත්තයා එදා හඩක් නැගුවාද? උසස් පෙල කලත් ඇති අප්පා....

  • @KendaragamaBandula
    @KendaragamaBandula 28 минут назад

    He should resign with immediate effect.

  • @phrdesilva2492
    @phrdesilva2492 19 минут назад +1

    නැති උපාධිය මොකට දැමිමද.....???
    ඕක නොදැමිමනමි ලස්සනට වැඩේ කරගෙන යන්න තිබුන...
    චන්ද්‍රිකාට තිබුනද
    සජියට ඇත්නමි දාන්න වෙබි එකට සහතිකය...
    ඔටිටුයි බැරැවට...
    ආර්. ප්‍රේමදාසට O / L තිබුනද. දාන්න සහතිකය. අනුර බණ්ඩාරනායක ට O/ L දාන්න සහතිකේ...
    චිචී.. දාන්න ආචාර්ය සහතිකය...
    සේරම හොරැ මල්ලි...

  • @romitafernando6730
    @romitafernando6730 26 минут назад

    කථානායක ගෙ අධ්‍යාපනය සුදුසුකම නෙවෙ රටෙ ප්‍රශ්ණ

  • @PrabodhaKanchana-jq8md
    @PrabodhaKanchana-jq8md 33 минуты назад

    සෑහෙන්න කුණු හොයාගෙන වගේ.වීව්ස් ගන්න දාන්න දෙයක් තියෙන්නත් එපැයි.හැම මඟුලේම මේක දැකලා එපාවෙලා.උපාධියක් අල්ලගෙන හැම එකාම දඟලනවා

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 30 минут назад

    මොරටුව උපාධිය තියෙන කාලෙත්
    NDT තිබ්බා හලෝ....ඉහළ ලකුණු
    තිබෙන අය උපාධියට තෝරා ගනු
    ලබන අතර ඊට වඩා අඩු ලකුණු තිබෙන අයගෙන් කොටසක් NDT
    ඩිප්ලෝමා කරන්න තෝරා ගන්නවා.😅😅😅😅

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 2 часа назад

    Let Speaker to give considerable time farming to clarify this issues. Till such time U Website social media to be patience enough to avoid same article publishing again and again. Mind you all its not a huge corruption or harm any body. It's only clarifying peper qualification of a person.We can have solutions at the next parliament seating.

  • @ayesh.3308
    @ayesh.3308 2 часа назад +2

    මේ ප්‍රශ්ණය තියෙන්නේ පරාජිත හොරු රැලට.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 9 минут назад

    හි හි හි NDT ඩිප්ලෝමා එක උපාධියක් බව අන්ගවන්න හදනවා ..😅😅😅

  • @susanthasuzy4473
    @susanthasuzy4473 11 минут назад

    මිනිමරුවන්ටවත් මෙච්චර චොදනා නෑ.අනෙ මන්දා.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 28 минут назад

    පැවරුණු රාජකාරිය හරියට කරනවනම මදිද විපක්ශයේ ඉන්න එව්න්ගෙත් උපාදි උගත් කම් ගැන සොයා බැලිය උතුයි නේද

  • @kumarakdc2631
    @kumarakdc2631 Час назад +2

    මෙයාට උපාදියක් නැතුව බොරු කිව්ව එක අවුලක් නැද්ද?

  • @sanathjiwananda7805
    @sanathjiwananda7805 Час назад +2

    ගොන් කතා කියන්න එපා රංවල විසින්ම මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි

  • @PalithaPalitha-q4w
    @PalithaPalitha-q4w 42 минуты назад

    කලින් ආන්ඩුවෙ හිටි කතා නායකට තිබුන උපාදිය මොකක්ද 🤔🤔🤔😂😂
    මොනවද මේ විපක්සෙ සිගිති ආතල් 😂😂😂😂

  • @darshanaweerakoon
    @darshanaweerakoon Час назад

    Hon president will take correct real decision soon timely do not need to bother regarding any issues in current government. When working in a group, definitely one or two can be off mind set. That is the nature, definitely president take correct discussion on time. Do you all know, how many frude medical doctors working in the country, it is a dangerous issue rather than speaker issue. Need to wait and see

  • @tamarasenevirathna9419
    @tamarasenevirathna9419 Час назад +2

    BBC යට නෙවේ ලන්කවට කියන්න.මෙහෙ අයටනෙ ප්‍රශ්නෙ.

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 Час назад +1

    ජපානයේ වසිඩෑ විශ්ව විද්‍යාලයේ මොහුගේ උපාධි සහතිකය මට කෙනෙක් එව්වා.ඒක මෙතන දාන්න බෑ .

  • @SumithRajapakshe-t3q
    @SumithRajapakshe-t3q Час назад +3

    නිවැරැදි තීරණයක් ගන්න ඕන ආණ්ඩුව.

  • @talpegam
    @talpegam 43 минуты назад

    This appointment and criteria relevent to the post as a speaker! One must have know judiciary proceedings not chemical engineering! And to carry out code of conduct and to carry out partial representation.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 8 минут назад

    උපාධිය නැති ව කොහොම ද...ආචාර්ය උපාධි කරන්නේ

  • @muthurajk20
    @muthurajk20 26 минут назад

    புதிய அரசு ஆட்சிக்கு வந்த பிறகு பங்கு சந்தை உச்சத்தில் உள்ளது இதை பேசவேண்டிய ஊடகங்கள் உப்பு சப்பு இல்லாத விசயங்கள் பேசி நாட்டு மக்களை குழப்ப நிலைக்கு கொண்டு போகுதே என அச்சமாக இருக்கிறது

  • @kamsunnisajaleel571
    @kamsunnisajaleel571 13 минут назад

    No need master degree to do PhD , some foreign universities accept NDT with working experience for entry qualification for PhD, specially in Engineering .

  • @ElmoNugera-g5u
    @ElmoNugera-g5u Час назад

    Degree is no issue for Politics. but cheating and fraud is punishable offence He must be charged.

  • @BhagyaAbeysekara
    @BhagyaAbeysekara Час назад

    පෑස්සුම් අංශයේ නෙවේ වැඩ කරේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදුවේ යන්ත්‍රාගාර කාර්මික ශිල්පියෙක් විදියට සේවය කරේ

  • @NATURELOVER-lj4ql
    @NATURELOVER-lj4ql 8 минут назад

    JVP කල්ලිය උපාදි අරං නැ
    CAMPUS එකේ පිස්සු කෙලලා මොන උපාදි ද

  • @shayakk3383
    @shayakk3383 Час назад +1

    පහුගිය ආන්ඩු නිකන් ආචාර්්‍ය තනතුරු දුන්නා වගෙ මතකයි. කාටහරි මතක තෙයනවානම් නම් ටික කියන්නකො😊

  • @neetharathnayake4368
    @neetharathnayake4368 2 часа назад +1

    ඒජ වක්‍රාකාරයෙන් නෙමෙයි 7:11 ඇත්ත NDT equals toi degree නගෙ family එකේත් ඉන්නව masters කරල ලොකු company එකක chemucal engineer කෙනෙක්.මම කොහොමද ඒකට සුදුසු කම ලබා ගන්නෙ කියල මෙතන කිටන්නෙ නෑ ඔයාල ඕක්කොම දන්න ව වගෙ ජතා කරන්නෙ ඒක හොයා ගන්න .දන්නෙ නැතුව කියවනව

    • @gayanfernando9197
      @gayanfernando9197 Час назад +1

      ඔව් තමන් නොදන්න කශේත්‍ර ගැන නොකියා ඉන්න......NDT කරපු සමහර අයට BSC දුශ්කර පළාත්වලින් ආපු අයට වඩා AL ලකුණු වැඩියි.....ඒ කාලෙ zscore තිබ්බෙ නෑ.ගොඩක් NDT කරපු අය ජොබ් තියෙන නිසා physical ඩිග්‍රි නොකර ndt කරා.....උසස් පෙල ගණිත අන්ශයෙන් කරලා ndt කරපු කෙනෙකුට ආචාර්ය උපාධියක් ලබා ගන්න බැරිතරම් දැනුමෙන් මොට නෑ.

    • @neetharathnayake4368
      @neetharathnayake4368 58 минут назад

      @@gayanfernando9197 ඒක මෙහෙනයි ..එයාල assistant engineers ල විදියට අබුරුද් 5 ක් වැඩ කරාම equals degree ඊට පස්සෙ විබාගයකට ලියල masters කරන්න පුලුවන් ..මගෙ පවුලෙ ඉන්න ව

    • @gayanfernando9197
      @gayanfernando9197 32 минуты назад

      @@neetharathnayake4368මෙතන සහ අනිකුත් මාදය වළ කියන විදියට Ndt university of moratuwa තිබ්බ කාලෙ OL වලින් ටෙක්නිකල් කොලීජ් ගිය එකට සමාන කරනවා......

  • @RasikaFernando
    @RasikaFernando 18 минут назад

    @SL Economist: Don't Spread Lies! & Let them work

  • @supunudara3379
    @supunudara3379 52 минуты назад

    උපාධි ඇත. සහතික, සාක්ෂි නැත.

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka Час назад

    එකඑකාගෙ මඩගැන හොයහොයා ඉන්ට වෙලාවක්නැහ ජනතාවට සහන පහසු තාවයටයි කඩිනමි විසඳුම් දෙන්ටඔින.

  • @prasannapriyanathgunawarda1701
    @prasannapriyanathgunawarda1701 Час назад +1

    රෝහිත රාජපක්ෂ Phd එකගත්තේ කොහොමද O/L fail වෙලා

  • @Something-Nature
    @Something-Nature Час назад

    Do not consider NDT or HND is a Low grade qualification. It is almost similar to a degree. Think now a days UGC and other institutions decided to grant that level.

  • @TravelWithUdari
    @TravelWithUdari 2 часа назад +1

    ඔය මොකවත් ඕනේ නෑ, ඇත්තටම උපාධියක් තියෙනවනම්, එ ගත්ත උපාධි වල, සහතික සහ එ සහතික වල සහතික අංකය, මාධ්‍යය සාකච්ඡාවක් තියලා පෙන්නන්න. ඔච්චරටම හංගන්න දෙයක්, හැන්ගෙන්න දෙයක් නෑ, ඇත්තටම තියෙනවනම් පෙන්නුවනම් ඉවරයී. එහෙම නැතී නිසානේ හැංගෙන්නේ. එන් ඩී ටී කියන්නේ වෙන දෙයක්, ජෛව රසායනය කියන්නේ වෙන විෂයක්, එහෙම කොහොමද ආචාර්ය උපාධි ගන්නේ. මොලේ නැතී එකෙකුටත් එක තේරෙනවා. නිකන් හැංගෙන් නැතුව ඇත්ත කියපන් බන්, ලැජ්ජ නෑ.

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z Час назад

    රටේ දැවෙන ප්‍රශ්න ඕන තරම් තියෙද්දි උපාදියක් අල්ලන් නටන්නෙ හොර තක්කඩින්ගෙ හොරකම් එකින් එක එලියට එනකොට ඒවා යට ගහන්නද කොහෙද

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 2 часа назад +6

    ලොකු කැලැලක්, npp එක ගැන කලකිරීමක් ජනාධිපති තුමනි තවත් කල්හරින්න එපා.

    • @padmini1542
      @padmini1542 2 часа назад +1

      දගලන්නෙ නැතිව ඉන්න

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 Час назад +2

      මාලිමාවෙ අය කලකිරිල නැහැ. මාලිමාවෙ අය දන්නව අනුර සහෝදරයා රට දියුණු කරන්න පටන් ගත්තම ඔය කකුලෙන් ඇදිලි එන්න කියල. කතානයකගෙ මගුලට වඩා රටේ ආර්ථික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න තව කොච්චර දේවල් තියනවද විසදන්න.

  • @shirleywepola81
    @shirleywepola81 43 минуты назад

    Having or not having a degree is not the problem what matters is Honesty people gave vote to NPP to eliminate corruption,dishonesty ,frauds,and so many things so why is telling lies? Neverthless , having a degree is not essential for this post Speaker should be honest uncorrupt unbiased and straightforward Holding a degree or post graduatedegree is an additional qualification

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q Час назад

    රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මාධ්‍යවේදීන් දැනුවත්නැති කම තේරෙනවා මේ කමකට නැති කතාවක් වෙනුවෙන් කරන මහංසිය දැක්කම තේරෙනවා.
    NDT කියන්නේ National Diploma in Technology. ඒ කියන්නේ ඡාතික ඩින්ලෝමාවක්.
    ඒ ඩිප්ලෝමාවෙන් පසු MSC කරපු අය ඕන තරම් අය ඉන්නවා.

  • @lukefernando330
    @lukefernando330 56 минут назад

    This has to explained by an authority. Majority are of the opinion that Npp's integrity is questionable.

  • @ruwanpathikariyawasampathi8601

    උගත්කමත් හොරකම් කරන උන්ට....ගූ කප්පරක් වුනත් මුං කාවි...😢

  • @MahindaMahinda-h5s
    @MahindaMahinda-h5s 2 часа назад +1

    එනදෙයක්,එන්ඩ,ඉඩ අරිමු,දුවන්නඩ,පහරදෙම

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 часа назад

    ජනාධිපති ඕය කාරනයට විසඳුම් දීවි සොයබලා එකවර ඔක්කොම ඉවර කරන්න බෑ මතකයිනෙ ජපන් ගිය එකාට .

  • @Siriwansasiri68
    @Siriwansasiri68 43 минуты назад

    මෙවා අපිට ප්‍රසන්න නෙවෙයි

  • @priyanthaperera6920
    @priyanthaperera6920 2 часа назад

    Npp❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 часа назад +4

    මේ මනුස්සයාට ඇත්තටම උපාදියක් තියනවද කියලා බලන්න ඕනෙ.වැරැද්දක් උනොත් හරි අපරාධයක්

  • @indramenike8470
    @indramenike8470 52 минуты назад

    Thaman awanka naththm onna wena hadiya keedenek ammaruwe watena wada.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 часа назад +1

    පහුගිය ආණ්ඩු කාලේ මහ පාරවල් වල handi handi ගානේ sombiyaku se හැසිරුණු තෙල් baalaa walaage අහවල් උපාධිය 😂😂

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka Час назад

    හප හප ඉන්ට දෙයක් නැහැ වරදක්කරල නම් සැමට සාධාරණය වන ආකාරයට පියවරක්ගමු.මෙිකෙන්වෙන්නෙ මාලිමාව හෑල්ලුවෙනව.සමහර සමාජ මාද්‍යන්ටත් වැඩක්නැත්නිසා යැපෙන්ටත්මෙික රුකුලක් උනානෙ.

  • @sashikalagunasekera3634
    @sashikalagunasekera3634 59 минут назад

    Sl economist...
    . gooo 😂😂😂😂

  • @gracemari2258
    @gracemari2258 20 минут назад

    Opposition people should not race others clo…….

  • @lalindunuwan320
    @lalindunuwan320 Час назад

    aiii charted eng wenna puluwan nayyy next PHD karanna ona

  • @ajanthauswatte
    @ajanthauswatte Час назад

    පිස්සු මේවාට කාලය නාස්ති කරනවා

  • @lahiruudaw9021
    @lahiruudaw9021 2 часа назад +1

    Me channel eka chandeta kalin kyapuwa mathakai

  • @nadeeshawijesundara6420
    @nadeeshawijesundara6420 Час назад

    බොරුව හැමදාම රජකල නොහැක

  • @MaheshSiriwardane
    @MaheshSiriwardane 3 часа назад +1

    Kathan , ohoma inna. Samagi peramune apita oya deiyek.

  • @RaniRani-o7e
    @RaniRani-o7e 53 минуты назад

    Issara
    8masa
    In
    Hitiye😢mahinda
    Large
    Amathivaru

  • @dmdayarathna2726
    @dmdayarathna2726 Час назад

    Ane Bambi degree kathanayakata ama Wade Kala hakinam achcharai Ada degree thiyana ayage wada API dannawane

  • @egdissanayake2999
    @egdissanayake2999 2 часа назад +1

    උනුත්....හොරු..මුනුත්.හොරු

  • @patminiw9467
    @patminiw9467 5 минут назад

    Wedak ethi deyak gena katha kaloth neda mona pattamda kali hitapu ayagey pattama beluwada thamungey wedak balagena inna eka hodai neda oya malimawata apasa kana aya thama hora kanna den behe kattiyatama ekai rudawa any paw eththatama paw eththatama 👍🖐🙄🙄🙄🙄🙄🙄