ගලේ දෙවියෝ | Gale Deviyo | Siril Videos

Поделиться
HTML-код

Комментарии • 743

  • @ZanTax_
    @ZanTax_ 18 дней назад +327

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤

    • @sithumnimsara7879
      @sithumnimsara7879 16 дней назад +4

      මන් දැං දැනගට්ටෙ

    • @sajanasathsra7404
      @sajanasathsra7404 11 дней назад +1

      🐃

    • @DL_beats
      @DL_beats 7 дней назад

      එක parak එබුවමත් comment section එක ඔන් වෙනවා හැබැයි 😂😂

  • @NethmaRuchiranga
    @NethmaRuchiranga 18 дней назад +407

    100%ක් ම ඇත්ත කතාව
    පාලිත video වලට ඕනී😢❤️

    • @VishwaVidarshana
      @VishwaVidarshana 18 дней назад +10

      සමන්වත් ඕන😢❤

    • @memorypond3164
      @memorypond3164 18 дней назад +7

      උන් රටේ නෑ..බොරුවට දන්නෙ නෑ වගේ කමෙන්ට්ස් දාන්න එපා

    • @shanakacchathuranga3142
      @shanakacchathuranga3142 16 дней назад +1

      බොරුවෙන් දුවන ලෝකේ දෙයියෝ යන්නේ වාසි පැත්තට

    • @viduraekanayake327
      @viduraekanayake327 16 дней назад +1

      ඒක ඇත්ත හැමෝම හොරු ඒකයි මෙහෙම උනේ රට.
      අවංක එකාට හැමදාම උනේ අසාධාරණයක්

  • @lovelyharts2943
    @lovelyharts2943 18 дней назад +122

    සුමුදුව ගත්ත එක නම් වටිනව.❤

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 18 дней назад +65

    අවංකව හොද පැහැදිලි කිරිමක් නාට්‍යානුසාරයෙන් කරා සිතට හා ඔළුවට ඇතුළු වෙන්න .ජයවේවා

  • @sohanJanatham
    @sohanJanatham 18 дней назад +220

    පාලිතයි සමනුයි හිටියා නම් එලම තමා

    • @cfdProptrader
      @cfdProptrader 17 дней назад +2

      උන් දෙන්නම් බෝට්ටුවෙන් හොරෙන් ඕස්ට්‍රේලියා ගියා , ඕනෑතරම් TV එකේ යන්නේ යන විදිහ, එහෙම යමන් ඉතින් , මේක ලංකාවනේ .

  • @hasithamanju9933
    @hasithamanju9933 18 дней назад +35

    මං හැම වීඩියෝස් එකක් නෑරම ඔයාලාගෙ බැලුවා.
    අද නම් මරු ආ...
    1000% ඇත්ත

  • @Vilsa23
    @Vilsa23 18 дней назад +43

    අම්මෝ විල්සා බලනවෝ මේක උඩ දෙපාරක් ටච් කරපියව් ලයික් වැටෙනවා

  • @lahiru29
    @lahiru29 18 дней назад +43

    පාලිත නැති අඩුව නම් දැන් දැනෙනවා සුපිරියටම 😢.ඉස්සර කන්ටෙන්ට් පට්ටම කොලටී

    • @RT_119-z8m
      @RT_119-z8m 18 дней назад +1

      dunna advice ek oluwata gnin magulk kiyawannathuw

    • @sankalakshan3301
      @sankalakshan3301 2 дня назад

      පාලිත නැත්තේ ඇයි බං උන් දෙන්නම නෑ උන් දෙන්නත් හිටියම තමා හරි

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 18 дней назад +56

    මං වගේම සිරිල් Ayya ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣 ආදරෙයි ඈ සිරිල් Ayya ❤️❤️❤️

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage6891 18 дней назад +65

    කොමෙන්ට් බලන්න ආපු හැමෝටම ගලේ දෙයියන්ගේ පිහිටයි ඕන්..හිතන පතන හැමදේම ඉටුවේවා! ආදරෙයි සිරිල් අයියා සෙට් එකටම..❤

  • @shakilasi3786
    @shakilasi3786 18 дней назад +52

    අලුත් දෙන්නගෙ acting මරු ❤

  • @sharminidias2732
    @sharminidias2732 17 дней назад +5

    What a Beautiful Concept !

  • @sadunsadun1036
    @sadunsadun1036 18 дней назад +17

    එකක් එනකම් බලන් හිටියේ බං❤❤❤❤❤❤❤
    7500 යි අන්තිම🤣🤣🤣🤣ඒකත් මාමගේ එකාවුට් එකට

  • @thisaradilshan-f3s
    @thisaradilshan-f3s 18 дней назад +8

    නියමයි. නියමෙට දෙනවා ඒක❤❤❤😂

  • @ruchiramkulathunga9868
    @ruchiramkulathunga9868 18 дней назад +7

    දේවාල විතටක් නෙමේ ගොඩාක් පන්සල් කෝවිල් පල්ලි වලත් මේ ටිකම තමයි බ්‍රෝ අපිලගෙ රටේ....

  • @amithwijayasiri7988
    @amithwijayasiri7988 18 дней назад +14

    Palithai,samanui ganna siril aiye.a denna nethuwa vedyo wala Gemma Adui.jayawewa❤️❤️

    • @getin6877
      @getin6877 18 дней назад +1

      උන් දෙන්න ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ. ආපහු ආවම එයි

  • @TharushaWijayawardana
    @TharushaWijayawardana 18 дней назад +12

    ආ සිරිලෝ කෝමද ❤ මේකත් පට්ට දෙයියනේ 😂❤

  • @sagaraadolf6651
    @sagaraadolf6651 18 дней назад +6

    සුපිරියක්. පරණ සෙට් එකත් ඉන්න ඕනි

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 18 дней назад +94

    මං වගේම සිරිල් Ayya ගෙන් 🔔 Notification 🔔 එකක් එනකන් බලන් ඉන්න කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @bhanukapremachandra6137
    @bhanukapremachandra6137 18 дней назад +28

    වැඩේ පට්ට ❤
    හැබැයි ඡන්දය කියල ලියන්නෙ මෙහෙමයි

  • @yennna
    @yennna 16 дней назад +2

    සුපිරියක් සිරිල් අයියා .....😂❤.......

  • @jukiproductions9035
    @jukiproductions9035 14 дней назад +2

    සුපිරිම ඇත්ත කතාවක් සිරිල් අයියේ 🤩❤️🇱🇰

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 16 дней назад +3

    දෙවියොත් වැඩක් නෑ අපි තමා හොදට මොලේ කල්පනා කරන්න ඕන ❤ Good Message

  • @tishanscomment
    @tishanscomment 18 дней назад +43

    10:16 හුට්ටෝ චව්චව් ගෙඩියක්.. පළතුරු වට්ටියෙ.. දෙයියෝ සාධාරණයි😂❤❤❤

    • @apeksha5202
      @apeksha5202 18 дней назад +1

      😂😂 මාත් මේ කියන්න ආවේ

  • @arunahewage1900
    @arunahewage1900 18 дней назад +13

    සුපිරි සුපිරි , ස්තුතියි ඔබලාට අප්පිලව සතුටු කරාට ඉදිරියටම යමු ඉතින්

  • @BuddhikaOshan9959
    @BuddhikaOshan9959 18 дней назад +11

    අදත් සුපිරි ❤

  • @tharindumadushanofficial3522
    @tharindumadushanofficial3522 18 дней назад +11

    ❤❤❤❤❤❤ගැම්මක් තමා

  • @maduka_s
    @maduka_s 18 дней назад +11

    ගලේ දෙයියන්ගේ පිහිටෙන් එසේම වේවා!

  • @danuka0
    @danuka0 18 дней назад +16

    ඔක්කොම දාල දාපු ගමන් බැලුවලු 😏කව්රුත් කියන්නෙ නැ බලපු ගමන් දැම්ම කියල 😌මන් බලපු ගමන් දැම්මා සිරිල් බොසා 😏❤️

  • @kdrox9599
    @kdrox9599 18 дней назад +118

    අශෙන්ටත් 😂😂😂 ගැහුව නේ

    • @Isurikaushalya2424
      @Isurikaushalya2424 18 дней назад +17

      මෙතන නම් කියන්න එපා කිව්ව නේද ගලේ දෙයියෝ..🤫

    • @gayangayal880
      @gayangayal880 18 дней назад +5

      ​@@Isurikaushalya2424😅

    • @nishanegodage8651
      @nishanegodage8651 18 дней назад +2

      ඇයි රට අම්ම....😅😅😂😂රට=ලක්😂😂

    • @DailyDoseofMotivation-s1x
      @DailyDoseofMotivation-s1x 18 дней назад +3

      සිරාවටම 😂

    • @TharushaNethmin-s5d
      @TharushaNethmin-s5d 17 дней назад +1

      Ai rajitha keheliya 🤣🤣

  • @iroshsanjeewakumara8280
    @iroshsanjeewakumara8280 18 дней назад +6

    දැන් වීඩියෝ නං next level ඈ... 😂😅😂❤❤❤❤

  • @Inokakumari-k8t
    @Inokakumari-k8t 17 дней назад +2

    දෙවියොත් මරු සුපිරි අාදරේයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @baiscopetv
    @baiscopetv 18 дней назад +20

    8:17 දෙයියොත් කොර උන ඉල්ලීම්..😅 දෙයියොත් අල්ලස් ගන්න නිසා වැඩේ අමාරුයි නේහ්

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 18 дней назад +5

    සුපිරි සෙට් එක ❤😂😂😂 පාලිත සමන් එ දෙන්න ත් ඔනේ 🎉🎉

  • @NuwanBandara-p5c
    @NuwanBandara-p5c 18 дней назад +7

    සුපිරි සිරිල් අයියා ❤ කුජීත සුමුදු ඉන්නවා 👌👍🥀🥀🔥🔥

  • @nadeeshasurakshi3152
    @nadeeshasurakshi3152 18 дней назад +11

    Niyamaii ❤❤❤ malimawata jaya wewaa ❤️❤️❤️

  • @AroshaSilva-r7q
    @AroshaSilva-r7q 17 дней назад +10

    ඒක නම් මරු😂😂😂❤❤❤

  • @SudeshSuranga-j6h
    @SudeshSuranga-j6h 18 дней назад +3

    අරයා ඉදියානමි මෙයා ඉදියානමි කියලා මෙයාලගේ හිත් බිදිනවාට වාඩා අනිත් හැමොටම වඩ ලග ලගම විඩියො දාන මෙයාලට සප් එකක් දෙමු..❤

  • @FRESH-of9uv
    @FRESH-of9uv 18 дней назад +4

    නියමයි...❣️❣️❣️❣️❣️❣️

  • @ChandimalManoj
    @ChandimalManoj 16 дней назад +2

    ජයවේවා

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 17 дней назад +1

    සුපිරි සිරිල් අයියා..ලස්සන වැඩක් 😃

  • @DeepikaSudarshani-g5g
    @DeepikaSudarshani-g5g 18 дней назад +7

    අඩෝ මරු ආහ් ❤❤❤❤❤❤❤🎉❤🎉❤🎉❤😂😂

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 18 дней назад +10

    කාලීන මාතාකා.නියමයි සිරිල් ❤

  • @avinashrandunu417
    @avinashrandunu417 18 дней назад +4

    Viral❤perfect @siril aiya

  • @anurasampathranasinghe3343
    @anurasampathranasinghe3343 16 дней назад +1

    එකෙන්ම..... 👍

  • @BILLYgamingSL
    @BILLYgamingSL 16 дней назад +2

    පට්ට ❤❤❤

  • @NuwanthaBalasooriya
    @NuwanthaBalasooriya 18 дней назад +7

    Mn thm mulinm beluwe onn siril ayy 🥰

  • @Lkavisa
    @Lkavisa 18 дней назад +137

    යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.😅😅

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 18 дней назад +20

      දෙපරක් එබුවා ලයික් එක වැටුනා අයේ අයින් කරා 🙂

    • @iamzamith
      @iamzamith 18 дней назад +3

      බොරු කියන්න එපා බන් 😹

    • @Kavindukavisara
      @Kavindukavisara 18 дней назад

      ​@@nirmalchanuka9588same බන්🤣

    • @SenujaRC2009
      @SenujaRC2009 18 дней назад +10

      මේ bn උබ දැන් ඕක chanel කීයක video කීයකටනම් ඔයා comment එක දැම්මද😂😂😂.
      උදා :- Heshan අයියාගේ video ගොඩකට😂

    • @pasilakshitha8033
      @pasilakshitha8033 18 дней назад +4

      Apit pucd itn 💀

  • @tmjayalath3966
    @tmjayalath3966 18 дней назад +6

    Next level... ගලේ දෙයියංගෙම පිහිටයි..... දැන්වත් මොළේ පාවිච්චි කරල යාලුවගෙ ලොකු මාම නිසා දෙනව, අපේ තාත්තට ජොබ් එක දුන්න නිසා දෙනව, රැල්ල තියෙන්නෙ මේ පැත්තට ඒක නිසා දෙනව කියල මරි මෝල් විදියට ඡන්දෙ දාන්නෙ නැතුව හරි විදියට දාපල්ල. නැත්නම් වෙන්නෙ ගලේ දෙයියොන්ට කියල තව අවුරුදු 5ක් ගල් කපාගන්න තමා 😂😂

  • @bqaquarisvplus
    @bqaquarisvplus 18 дней назад +8

    sumuduwa set wenawa niyameta video walata

  • @THILINA-KALHARA-THILINA
    @THILINA-KALHARA-THILINA 18 дней назад +31

    මං වගේම මහා මැතිවරණේ මලිමාවට JVP 😎 NPP 😎 එකට චන්ද කොටියක් දෙන කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 18 дней назад +13

    මේක දෙයියන්ටත් අමාරු කාලයක් බං.... ඕං ඕකයි ප්‍රස්නෙ.....😁

  • @VirajSanjeewa-y3q
    @VirajSanjeewa-y3q 18 дней назад +8

    දෙය්යො නෙවෙයි සුපිරි බහිරවයෙක් නම් ඉන්නව ඔතන ලේසියෙන්ම ගන්න පුළුවන් නිදානයක් තියෙනවා

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 18 дней назад +2

    සුපිරියක් සිරිල් අයියා 😂❤

  • @hasthigaming
    @hasthigaming 18 дней назад +9

    ඔන්න එහෙනම් දාපු ගමන්ම බැලුවා ❤

  • @menakakaiz3535
    @menakakaiz3535 18 дней назад +6

    සිරිල්.....❤️✌️

  • @Lahirudsshan
    @Lahirudsshan 18 дней назад +7

    සිරිල් කිවුවොත් සුපිරියක් තමයි ❤

  • @lasantha0382
    @lasantha0382 17 дней назад +1

    ඒක නම් පට්ට 😂

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 17 дней назад +1

    දෙවියනටත් අමරුයි මල්ලි 😂😂

  • @rammudaligekumara9480
    @rammudaligekumara9480 18 дней назад +10

    පාලිත & සමන් නැත්නම් api aith balanna Siril අයියා ❤❤❤

  • @supundhanushka9958
    @supundhanushka9958 18 дней назад +5

    අදත් මරු 🎉❤

  • @Manjula.vlogs.
    @Manjula.vlogs. 18 дней назад +3

    හැමදාම බලනව ❤

  • @ChathuraAmbagaspitiya
    @ChathuraAmbagaspitiya 18 дней назад +3

    ඉස්සල්ලාම දැක්කෙ ගල් දෙවියො වගෙ.😂😂😂

  • @vimukthimadhusanka7278
    @vimukthimadhusanka7278 18 дней назад +10

    Siril aiyaaaa ❤

  • @sihinayasoya
    @sihinayasoya 18 дней назад +6

    සුපිරි සිරිල් අයියේ...🥰🎉❤😚

  • @AsankaPerera-k3p
    @AsankaPerera-k3p 2 дня назад

    මොනව උනත් පාලිත කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තමයි..සිරිල් අයියා❤❤❤

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 18 дней назад +13

    මම එක ❤❤❤

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 18 дней назад +2

    අම්මට සිරි ඒක....... ආතල් ඕයි..... 😂😂😂😂😂

  • @wasanaboxing
    @wasanaboxing 18 дней назад +5

    සුපිරි 😂😂😂😂😂😂

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 17 дней назад

    පාලිතයි, සමනුයි, ඕනි... ❤
    Video එකත් සුපිරියි

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 18 дней назад +6

    සුපිරි සුපිරි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @JEENAKKA
    @JEENAKKA 18 дней назад +3

    Malimaawata Jaya Wewa!

  • @DesharaVlog
    @DesharaVlog 18 дней назад +7

    පාලිතගෙ කනේ පාර නැතිව බෑ... 😂

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe 18 дней назад +8

    සිරිලෝ,,,,,,❤❤❤❤

  • @ruchirakariyawasam8058
    @ruchirakariyawasam8058 17 дней назад +1

    අවංකව හොද පැහැදිලි කිරිමක්

  • @PasinduMalshan-kv2eh
    @PasinduMalshan-kv2eh 18 дней назад +87

    මාලිමවට ජය වේවා පර්ලිමේන්තුවේ අසන 180 දෙනවා අපි ජයවේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @SampathHamuwa15
      @SampathHamuwa15 18 дней назад +2

      නියමයි ජය ජය

    • @SampathHamuwa15
      @SampathHamuwa15 18 дней назад

      දැන් වත් අපි අපේ රට මේ හොරුන්ගෙන් නිදහස් කරගමු ඒයට ..👉රට තුල ඇති එකම විසදුම් කදවුර ජාතික ජනබල වේගය හැර වෙන කිසිම දෙයක් නෙවෙයි..හොරු දූෂිතයන් මංකොල්ල කාරයන් කොමිස් කාරයන් ගෙන් තොර එකම කදවුර මෙයයි.
      එන්න සහෝදරයා සහෝදරිය අපි සමග.එකතු වෙමු ගෞරවයෙන් ආරාධනය කරනවා.ඔබට.❤🙏🧭👉🧭

    • @LumeshPavindya-y2k
      @LumeshPavindya-y2k 18 дней назад +3

      ජයෙන් ජය

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 18 дней назад

      දෙනව පම්කක් කට වාචාල බොරු කාර වේසිගේ පුතාලා ටිකකට.😹😹😹

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 18 дней назад +4

      ඔන්න හානව

  • @kavindyasandeepani6698
    @kavindyasandeepani6698 18 дней назад +6

    ගැම්මක් තමා🤔

  • @promoengineering9197
    @promoengineering9197 18 дней назад +7

    සුපිරියි කතාව

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 15 дней назад

    ඒක සුපිරි !!!!ඇත්ත !!!

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 18 дней назад +8

    සිරිල් අයියා තමා හොදටම කරේ 😂 මේකනම් සුපිරියක් මේ පාරවත් හොදම ගැලපෙනම අය පාර්ලිමේන්තු ගියොත් හොදයි 🙂 ඇත්තටම මේ වගේ දෙවියොත් ඉන්නවද? කොහොම වුනත් සෙට් එකේම acting fantastic 👌❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @kusaldarshana9422
    @kusaldarshana9422 18 дней назад +1

    මටම වැදුනා ඒකනම්....❤

  • @manasiklive
    @manasiklive 17 дней назад +1

    චමිදුවා ආදරෙයි ඈ..❤❤❤

  • @sadukavindi
    @sadukavindi 18 дней назад +3

    ඇත්ත තමා . ඔහොම කියනවා පගාව ගන්නෙක නවත්තන්න ඕනේ කියල හැබැයි පාර හදන පොඩි කම්කරුවගෙ ඉදන් ඩීසල් ටිකත් හොරා කනවා . මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනක්ම් පාලකයො වෙනස් උනා කොයලා රට හැදෙන්නේ නෑ

  • @sanduntharaka57
    @sanduntharaka57 18 дней назад +6

    ඒක නන් දීලා තියනවා........😂

  • @nayonkavinda
    @nayonkavinda 18 дней назад +12

    Ado Sumudu th innawa ❤️

  • @pahasara-r2t
    @pahasara-r2t 18 дней назад +3

    සුපිරි❤😂

  • @slherosrilanka8945
    @slherosrilanka8945 18 дней назад +2

    මගෙ පලවෙනි like එක

  • @tishanmariyon7648
    @tishanmariyon7648 17 дней назад +2

    Ada kale deiyoth wasi pattata 😂❤

  • @NipunaViraj-ci8vz
    @NipunaViraj-ci8vz 17 дней назад +2

    5000ට කරමු බොල.. ඊසි කැශුත් පුලුවන් 💔

  • @janithchandika9131
    @janithchandika9131 17 дней назад

    Commercial Value එකක් නැතුව, රට ගැන විතරක්ම හිතලා, මිනිස්සුන්ට පණිවඩයක් දෙන්නම මහන්සි වෙලා කරපු මේ video එකට salute...❤

  • @sanjeewawasantha8572
    @sanjeewawasantha8572 18 дней назад +1

    කිවුවා වගේම දැම්මා නේ ❤

  • @sachithsandaruwan4595
    @sachithsandaruwan4595 18 дней назад

    සිරිල් අයියා කියාන්නේ සුපිරියක් තමා💜️

  • @ishanmalinga8314
    @ishanmalinga8314 18 дней назад +9

    කුජීත ෆිල්ම් එකේ හිටපු ඩයල් එකත් ඉන්නවා නේද

  • @travelinglife6764
    @travelinglife6764 16 дней назад

    සුමුදුව ඉන්න එක සුපිරි දිගටම ගත්තනම් ආතල්😂

  • @Periya93
    @Periya93 18 дней назад +1

    Dannam tika tika issarahatama yanawa wage.good luck siril aiya.me wenakota 10m gahala tiyenna oni channel akak meka ❤❤❤

  • @Achintha_upeksha
    @Achintha_upeksha 18 дней назад +18

    බී.කා ටත් හින්ට් එකක් ගැහුවාද මන්දා 😅

    • @PasinduLakmal-xp7wq
      @PasinduLakmal-xp7wq 18 дней назад +1

      😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 18 дней назад +1

      😂 පොඩ්ඩ පොඩ්ඩ ප්‍රසිද්ධ වුනානම් හරි, එතකොට ප්‍රසිද්ධ හැමෝටම චන්දේ ඉල්ලන්න පුළුවන්😂 හැම ආගමීක නායකයෙකුගෙන්ම විවිධ පූජාවන් කරගන්න😂

  • @kanchanabhanu9918
    @kanchanabhanu9918 18 дней назад +1

    😂😂😂siril aiyata jaya wewa.... Ara safi kaaraya ganath ekak karanna😂

  • @rukshandaminda7879
    @rukshandaminda7879 9 дней назад

    දෙන එක දීලා තියෙනවා රිදෙන්නම 😁😁😅🤣🤣😍😍

  • @roshandilruk570
    @roshandilruk570 14 дней назад

    අම්මෝ ඒකනම් දෙයියෝ 😂❤️

  • @chankalakmali1648
    @chankalakmali1648 17 дней назад

    ආපු දෙයියොත් වෙනස්ම ආකාරයේන් පරන පාරෙම තමයි.