Microwave oven repairing in Sinhala | Microwave repairing parts checking

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 188

  • @dilshangunarathna1535
    @dilshangunarathna1535 Год назад +2

    ඉතාමත් හොද වීඩියෝ එකක් ජය වේවා

  • @chamoddinuka5144
    @chamoddinuka5144 Год назад +2

    නියමයි අනීත් උපකරණ චෙක් කරන විදියත් ඕන ඉක්මනට ජය වේවා

  • @LakshmanAmaraweera
    @LakshmanAmaraweera Год назад +2

    Godak pin malli

  • @haiz6094
    @haiz6094 3 месяца назад +1

    Thank u malli,
    fuse eka yanna thiyena hathu kiyanna

    • @jayasrirawan6907
      @jayasrirawan6907 9 дней назад

      @@haiz6094 මොන පියුස් එකද..මෙින් පියුස් නම්..ඩෝර් ස්විච් බලන්න..විශේෂයෙන් පින් 3,තියෙනම් මැද එකෙ..මොකද transformer එකට එනව එකම තැනට නියුටල් පේස්..ඒකයි අර සෝට් වෙන්නෙ..එකින් එක ගලව බලන්න door switch ..මොකද මෙ switch එකෙන් ලයින් දෙක කඩනව දොර වහනකොට..N හා L එකට

  • @chandanamanamperi1971
    @chandanamanamperi1971 Месяц назад +2

    High voltage fuse එක යන්න හේතුව මොකක්ද

  • @asrafrizmiya4533
    @asrafrizmiya4533 10 месяцев назад +3

    Aye mage microwave oven aka rath Venna parakku wenava ekata monavada karanne????? Pls kinnako

  • @prasadrandunu4642
    @prasadrandunu4642 Год назад +1

    Electric oven and gas cooker අවන් එකේ වයරින් එක ගැන වීඩියෝ එකක් ඕනා. කිසිම yt කෙනෙක් කරලා නෑ.

  • @kavindutharaka898
    @kavindutharaka898 Год назад +1

    Condencer check karanna multimeter eke ohms scale ekatadha danne

  • @udayakumara3361
    @udayakumara3361 Год назад +1

    Malli Dan poddak video thawa aluth vidihata Danna .thawa kenekuge hitha balannama hithena aluth vidihata good luck

  • @chamithniroshan3040
    @chamithniroshan3040 Год назад +1

    Hodata..kiyala denawa..thank you...❤️❤️❤️👍

  • @asankamanoj8516
    @asankamanoj8516 Год назад +1

    Thankyou ❤❤ ඩයොඩ් එක පිච්චෙන්නෙ ඇයි tf hondai cap hondai

    • @sleasywork
      @sleasywork  Год назад

      Cap eka maaru karala balanna

  • @esharalakshan4453
    @esharalakshan4453 Год назад +1

    Maruwate explain kranwa Tnx 💪💜

  • @dilangamage8464
    @dilangamage8464 14 дней назад +1

    On wenawa rath wenne Transformer eka rath wenawa hodatama

  • @upalimadana9057
    @upalimadana9057 Год назад +1

    Oya video ake thiyana jathiyema control panel circuit bord akkak hoyagana widiya kiyannako please

  • @HUDDeSilvaSilva-dx3rn
    @HUDDeSilvaSilva-dx3rn Год назад +1

    බොහොම හොදයි ජය වේවා

  • @padmaharsha
    @padmaharsha Год назад +1

    Microwave eka on karama fan ekai turn table ekai on wenne na.tattuwak dammama wada karanna gannava. Mokakda prasne

  • @jayasrirawan6907
    @jayasrirawan6907 10 дней назад +1

    මම මේක ඔයාගෙ අලුත් විඩියො එකෙනුත් ඇහැව්ව..මගෙ microwave එකෙ pcb board එක working .good working ..නමුත් pcb එකෙ රිලෙ එකෙන් එන out voltage 230v නැතිව..206..207 v එනව..transformer එක වැඩ නැහැ..කැප් එක..ඩයොඩ් එක..magraton එක..transformer එක..chek කරා මල්ටි එකෙන් ඒවා හොද බව පෙන්වනවා ..ප්‍රශ්නය කොතනද..රත් වෙන්නෙ නැහැ ..ස්තුතියි ඔබට

    • @sleasywork
      @sleasywork  10 дней назад +1

      transformer ekata 230v wenama input karala balanna

    • @jayasrirawan6907
      @jayasrirawan6907 9 дней назад

      @sleasywork බලමු

  • @kumar-ry4mc
    @kumar-ry4mc 11 месяцев назад +1

    Mavy awan aky cooling fan aka wada krnnha ai a awagma aniwa cooling fan aka wada krnna onida

  • @NavarathnaLakshman-xe2dj
    @NavarathnaLakshman-xe2dj 7 месяцев назад +1

    Elba gas banar with eclectic avan ekak eka karat ekata gahuwama tip eka off wenawa.5ampiyar switch ekak nisada hethuwa mokakda

  • @buddhikajayarathrathna4326
    @buddhikajayarathrathna4326 6 месяцев назад +1

    Godaak dewal danagatha ❤❤

  • @Chamila57
    @Chamila57 Год назад +1

    බොහොම හොඳ වැඩසටහනක්, අපගේ මයික්‍රෝවෙව් අවන් එක සියල්ල නිසි පරිදි වැඩ කලත් රත් වෙන්නේ නැහැ. එයට හේතුවක් තිබේද

  • @tharangasampath1009
    @tharangasampath1009 Год назад +1

    මල්ලි මට Eliwal 974 thermometers එකේ චිලර් සෙට්ටීස් දන්න පුළුවන්ද?

  • @noelsharath2556
    @noelsharath2556 4 месяца назад +1

    Well done thanks

  • @tharindujayantha7157
    @tharindujayantha7157 Год назад +1

    High voltage fuse eka yanna hethwa mokakda ayye

  • @sameerapaliskara2341
    @sameerapaliskara2341 9 месяцев назад

    hv fuse eka ganna thiyenne koheda?

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 месяца назад +1

    Thank you

  • @udayappakesavan6486
    @udayappakesavan6486 5 месяцев назад +1

    Power on karama display on wennea bulb on wenawa.
    Komadha fix Japanese?

  • @pramudithad
    @pramudithad 11 месяцев назад +2

    13:41 Microwave transformer එකේ high voltage එකේ Oms scale එකේ reading එක 184ohms පෙන්නවා. ඒක අවුලක්ද?

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe5116 Год назад +1

    Malli oven eke selector switch 3 current eka wadinawa..ai e

  • @ExpertsForge
    @ExpertsForge 8 месяцев назад +1

    ට්‍රාන්ස්පෝමර් එකේ ඩයෝඩ් එක බොඩියට ඒත් කරල තියෙන එක හා හයි වොල්ටේජ් පියුස් එකෙ වයිනඩින් ඒත් වෙලා තියෙන එක පැහැදිලි කරන්න පුලුවන්ද

  • @AthulaKumara-ig2sz
    @AthulaKumara-ig2sz 11 месяцев назад

    Malli oya oven eka opeate karana vidiya kiyannako

  • @nadeerasanjeewa1643
    @nadeerasanjeewa1643 11 дней назад +1

    දොර වැහුව ගමන් ඔන් fan okama on wela එක දිගට වැඩ කරන්නේ මොකක්ද හෙතුව

  • @mahendranawarathna9579
    @mahendranawarathna9579 Год назад +1

    Thank you. Microwave eke 10A fuse eka Danna Danna yanawa mokadda hethuwa? Panasonic ekak

    • @sleasywork
      @sleasywork  Год назад +1

      High voltage section eka mula indan check karanna

  • @ChamindaKumara-bw4xm
    @ChamindaKumara-bw4xm Год назад +2

    ට්‍රාන්ස්පෝමර් එකක් කීයක් වෙනවද

  • @MohamedYoosuf-kr5hc
    @MohamedYoosuf-kr5hc Год назад +1

    Bro Lg microwave oven eaking display withrai on wedakaranawa light fan mokuththu wedakanne?

    • @sleasywork
      @sleasywork  Год назад

      Video thiyena widiyata check karanna

  • @KumaraLasitha
    @KumaraLasitha 8 месяцев назад +1

    Pcb eka check karanne kohomada

  • @RuwanChinthaka-n3i
    @RuwanChinthaka-n3i 11 месяцев назад +1

    Mage microwave eka power dunnama amuthu saddayak ekka transfomer eka rath Wela gada enawa

  • @janathrscnw
    @janathrscnw Месяц назад +1

    Microwave oven එකේ ඇතුල කැබින් එෙක් එක කොනක් දිරලා තියෙනවා එකට මොක්කද කරන්න පුලුවන්

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад +1

    🌹🌹❤❤💥👍ඉස්තුති

  • @asrafrizmiya4533
    @asrafrizmiya4533 Месяц назад +1

    0.92uf capacitor ekata
    1.uf capacitor ekak dhanna puluwandha
    Ayye

  • @hasa5547
    @hasa5547 Год назад +1

    transfomeer ekan duma danne aii fuse ekath yanwa??

  • @someshdilruksen3637
    @someshdilruksen3637 Год назад +1

    Aiye mage oven eke okkoma vada karath heat venne na ne mama fuse eka cheak kala heater cheak kala okkoma wada mata poddak kiyala dennako mekafoda dana widiya

  • @sampathfernando1252
    @sampathfernando1252 10 месяцев назад +1

    Transformer secondary coil (high voltage fuse එක සෙට් වෙන winding එකේ) resistance එක 222 ohm නම් ඒක අවුල්ද

    • @sleasywork
      @sleasywork  10 месяцев назад +1

      Na

    • @sampathfernando1252
      @sampathfernando1252 10 месяцев назад

      @@sleasywork Thank You. මගේ microwave එකෙත් ඔක්කොම functions වැඩ කරනවා ඒත් රත් වෙන්නේ නෑ. High voltage section (Transformer, capacitor, diode, fuse) එකේ ඔක්කොම check කලා ඔයා කියපු විදියට. ඒවයේ අවුලක් නැහැ වගේ. මම ආයේ check කරන්න ඕනේ මොකද්ද

  • @ruwansampath4131
    @ruwansampath4131 6 месяцев назад +3

    Hi voltage fuse එක යන්නෙ ඇයි,අළුතෙන් දැමිමම Braker එක otff වෙනව

    • @jayasrirawan6907
      @jayasrirawan6907 9 дней назад

      @@ruwansampath4131 transformer එක ලික් ඇති..කැප් එක..ඩයොඩ් එක බලන්න..කරන්ට් විසංදි කර..කැප් එක උල් අඩුවකින් .(.මිට හොදට රබර් හො ප්ලාස්ටික් වි යුතුය..)සෝට්කර..ගලවා.මල්ටි එකකින් 10 මෙගා ඕම්ස් දමා..බලන්න.1සිට9.5 තෙක් ගිහින් නතර වේවි..හොද නම්..ඩයොඩ් එක..ගලවා 9v බැටරියක් හා මල්ටි එකෙ 20 dc දමා එක පෝඩ් එකක් දනට තියා අනික් පෝඩ් එක ඩයොඩය හරහා බැටරියට තියා බලන්න ඩයොඩයෙ ඉරක් තියෙන පැත්ත බැටරියෙ රිනට යන පරිදි..පෙන්වයි 5dc..4.5 v dc..ඒම නම් හරි..මොකද 9 v dc වලින් බාගයයි පෙන්වන්නෙ....නැතිනම් මල්ටි එක බසර් දාලා බැලුවම බිප් නැත..රිඩින් නැත..එයත් හරි..ට්‍රයි

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 Год назад +1

    Crt tv ganath kathakaramuko💗

  • @AsankaPriyashantha-g1z
    @AsankaPriyashantha-g1z 11 месяцев назад +1

    Transfomer eka picchenne ei

  • @sachinthaliyanaarachchi4331
    @sachinthaliyanaarachchi4331 Год назад +1

    Capacitor eken duma danne ai

  • @NeelneelNeel-c8t
    @NeelneelNeel-c8t Год назад +1

    Mage eke 230 v eka enne neha mokaddaa ekata karanna puluwan

  • @UKPCSolutions
    @UKPCSolutions Год назад +1

    Microwave Oven eka Start karala tikakin braker 1k off wenawa hethuwa mokadda kiyanna pluwanda body earth naa habai

  • @malanamarathunga8116
    @malanamarathunga8116 Год назад +1

    ජයවෙිවා

  • @pramudithad
    @pramudithad 11 месяцев назад +1

    oven eka on karama high valtage eka lagin spark wela 8A fuse eka pichchenawa. Meka hethuwa mokakda ?

  • @NavarathnaLakshman-xe2dj
    @NavarathnaLakshman-xe2dj 7 месяцев назад +1

    Elba awan ekak thiyenne eka karat ekakata gahuwama tip eka off wenawa.5ampiyar switch ekak nisada hethuwa mokakda

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 Год назад +1

    No power නම් ඔක්කොම ෆියුස් හොදයි නම් pcb එකේද ගැටලුව.

  • @LahiruSamarasinghe-gx6br
    @LahiruSamarasinghe-gx6br Год назад +1

    මොන වගෙ ට්‍රාන්ස්පෝමරයක්ද තියෙන්නෙ.

  • @rakshithaherath5657
    @rakshithaherath5657 Год назад +2

    මචං ඔයා Use කරන Sanwa Digital Multimeter එක ගන්න පුලුවන් තැනක් තියෙනවද ? කීයක් විතර වෙනවද ? ලොකු උදව්වක්

    • @sleasywork
      @sleasywork  Год назад

      Colombo balanna 12000 withara wei

    • @rakshithaherath5657
      @rakshithaherath5657 Год назад

      @@sleasywork Thank❤️👍

    • @rakshithaherath5657
      @rakshithaherath5657 Год назад

      @@sleasywork thanks machan. ඒ multimeter එක හොදයිද ? Protection එහෙම ?

  • @sanathmusic2143
    @sanathmusic2143 7 месяцев назад +1

    Mage oven eke display on wela tika welawakin off wenawa hethuwa mokakda

  • @dinindusampath9260
    @dinindusampath9260 Год назад +1

    Oven eka 5 minit withara rath wela weda karala trip wenne aii

  • @amith098
    @amith098 Год назад +1

    oven eke stop touch button eka eda karanne ne ne?

  • @kumar-ry4mc
    @kumar-ry4mc 11 месяцев назад +1

    Cooling fan aka wada krnny timer aktada nathinm ditama wada krnna onida

    • @sleasywork
      @sleasywork  11 месяцев назад

      Microwave oven eken heat wenakota witharai

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 Год назад +1

    Nice.

  • @Induwaramg
    @Induwaramg 8 месяцев назад +1

    ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් කරන ඇම්පියර් එක කීයද

  • @hasithadulan589
    @hasithadulan589 Год назад +1

    Oven eka rath wenakota trip swich eka off wenne ai

  • @SamansiriPerera-on9gp
    @SamansiriPerera-on9gp 6 месяцев назад +1

    මක්‍රො අවන් එකෙ ට්‍රාන්ස්පෝමරෙන් දුමක් දානව.
    නමුත් ට්‍රාන්ස් පෝමරය පිලිස්සී නොමැත.ඩයෝඩ් එක හොදයි.
    කැපැසිටර short බව පෙනෙයි.
    HI voltege Fuse එක පිච්චිලා තිබුනි. අලුතින් එකක් දැම්මා ට්‍රාන්ස් පෝමරය අධිකව රත්වි දුමක් දානවා. වරද කැප් එකෙ ද? මැග්න ටොන් එකෙද ?
    ට්‍රාන්ස් පොමරයත් අලුතින් දැමිය යුතුද?

  • @AsankaSandaruwan-oq9co
    @AsankaSandaruwan-oq9co 3 месяца назад +1

    tansfomara pihhila thibuna ganath damma ita passa kapasitar akan dumadamma a mokada

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 Месяц назад +1

    ඇයි දොර ඇරලා තියෙනකොට රිලේ එක ඔන් ඔෆ් වෙන්නේ විටින් ව්ට

  • @shanthanpremathilaka5568
    @shanthanpremathilaka5568 Год назад +1

    Transpomer eka ganna tynne koheda

  • @thilinadissanayaka8333
    @thilinadissanayaka8333 Год назад +1

    Godak pin🙏🙏🙏

  • @kanishkathushan1954
    @kanishkathushan1954 Год назад +1

    මෙකට diode එකක් එන්නෙ ඇයි ඒකෙන් වෙන්නෙ මොකක්ද

  • @ashokapathirana5896
    @ashokapathirana5896 Год назад +1

    Magrton eka pihhilanm hitar eka on vene නැද්ද

  • @alexindustries1991
    @alexindustries1991 Год назад +1

    mage microwave oven eken kema heat wenne na. oven eke dakunu patte yatanam hodatama rath wenawa. kara gadakuth enawa. mokak wenna puluwanda hethuwa? Thank you in advance.

  • @nimalthissa580
    @nimalthissa580 Год назад +1

    Fuse එක පිචිලා ! එකක් දාලා බලන්නද ?

  • @theekshanakarunathilaka980
    @theekshanakarunathilaka980 Год назад +1

    Super video

  • @mohamedimtiyas7793
    @mohamedimtiyas7793 Год назад +1

    Ovan wedakaranawa rat venne nehe

  • @wijayakumara9927
    @wijayakumara9927 Год назад +1

    Hodai

  • @jstanlyfernando
    @jstanlyfernando Год назад +1

    බලුබ් එක වැඩ කරන්නේ නැහැ එක පරික්ෂා කර ගන්නේ කොහොම්ද?

  • @rashinthapiyarathna5824
    @rashinthapiyarathna5824 7 месяцев назад +1

    High voltage trtransformer eka අලුතින් ganna tiyenne කොහෙද .පොඩ්ඩක් a සම්බන්ධයෙන් කියන්න

  • @warunaravindra3793
    @warunaravindra3793 8 месяцев назад +1

    Microwave Oven එකේ Rotary Tray Motor එකෙන් ශබ්දයක් එනවා ඒක මාරු කරන්න පුලුවන්ද ? කොහෙන්ද මිලදී ගන්න පුලුවන් තැන්.

    • @sleasywork
      @sleasywork  8 месяцев назад

      පුළුවන්

  • @kumarahewage743
    @kumarahewage743 Год назад +2

    Transform එක පිච්චෙන්නේ ඇයි??

  • @nilushkandambi2751
    @nilushkandambi2751 Год назад +1

    අපේ අවන් එකේ ටච් බටන් එක වැඩ නෑ. Starat batan එක මොකද කරන්න පුළුවන්

    • @sleasywork
      @sleasywork  Год назад +1

      Tuch ekakda? Button ekakda?

  • @DammikaPriyantha-py3uf
    @DammikaPriyantha-py3uf Год назад +1

    Ape gedara thibena microwave Aka hot wenne na.. Aka manual akak

  • @ChandrarathneGunathunga
    @ChandrarathneGunathunga 3 месяца назад +1

    අවන් එක ඔන්කලාම පියුස් එක පිච්චෙනව

  • @nissagaag
    @nissagaag Год назад +1

    Ara plat aka karakena motor aka gana kiuwe nane.

  • @Amilaelectronic
    @Amilaelectronic Год назад +1

    Magnatron eka rath wenawa.eth oven eke cabin eka rath wenne..mokadda hetuwa

  • @MaththagamageSarathchand-rl1tn
    @MaththagamageSarathchand-rl1tn Год назад +1

    ඉලෙක්ට්‍රික් අවන් එක ඔන් කරල විනාඩි 2 ක් පමන යන විට ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ ඇයි?

  • @danushkasandun3197
    @danushkasandun3197 Год назад +1

    12v 230 inverter ekak hadana vidiyak nedda

    • @sleasywork
      @sleasywork  Год назад

      Oven ekak set unoth karannam

  • @dhanushajayasooriya8079
    @dhanushajayasooriya8079 Год назад +1

    Microwave eka low heat wenne ai? On karala weda karanawa, athule heat eka feel wenawa, eth api microwave karana item eka rath wenne na, mokadda hethuwa?

  • @prasannapradeep9165
    @prasannapradeep9165 Год назад +1

    Display එන්නෙ නෑ fan එකයි ලයිට් එකයි වැඩ ප්‍රශ්නය මොකක්ද

    • @sleasywork
      @sleasywork  Год назад

      Pcb input voltage output voltage check karanna

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj Год назад +1

    🎉

  • @IndrajithAsanka-hs1xj
    @IndrajithAsanka-hs1xj Год назад +1

    C do error එන්නෙ ඇයි

  • @MGSGunaratne
    @MGSGunaratne 17 дней назад +1

    මගේ තියෙන් නෙ ඔපටි මා කියන මයික්‍රො අවන් එකක් ඔන් කරාම දැනට ඇතුලෙන් අවන් එකේ ගින් දර පත්තු වෙනවා සබ්දයක් එක්ක. පැන් එකත් පිව්චිලා වගේ වයින්ඩින් එක ඔපන්.

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 Год назад +1

    High voltage fuse gihin thibbe aka demmata passe tika 30second wage yanakota high voltage transformer aken dumak enawa akata mokada karanne aiye mokeda aula

  • @rashanjalirashanjali3247
    @rashanjalirashanjali3247 2 месяца назад +1

    මගේ ටයිමරේ අතින් ඇල්ලුවහම විතරයි වැඩ

  • @praveenbhawantha
    @praveenbhawantha Год назад +1

    ඔය oven එකේ ඔය 1-10 වෙනකන් තියන options use කරන්නේ කොහොමද?

    • @praveenbhawantha
      @praveenbhawantha Год назад

      ඇත්තටම ගොඩක් හදිස්සි දෙයක් එක පොඩ්ඩක් දැනගන්න ඕනෙ. On කරපු ගමන් රවුම කරකවනකොට 1-10 වෙනකන් numbers එනවනේ. ඒක ඊට පස්සේ start දුන්නට වැඩ වෙන්නේ නෑ. ලොකු උදවුවක් කරන විඳිය කිව්වොත්

  • @anurapriyantha4400
    @anurapriyantha4400 Год назад +1

    මැග්නටෝන් එකෙන් මොනවද වෙන්නෙ.?

  • @surangaprsad2603
    @surangaprsad2603 Год назад

    Pcb eka කොහොමද cek karanne aiya

  • @kasundealwis4675
    @kasundealwis4675 Месяц назад +1

    Brother..oven bodiyata currant leak wenne ayi..oyage contact no dennako?

  • @lakshmansilva7917
    @lakshmansilva7917 Год назад +1

    Micro wave era on karama current era wadinawa

  • @gaminignanarathne5872
    @gaminignanarathne5872 11 месяцев назад +1

    😮pcb දක්වා power එනවා එතනින් එහාට out වෙන්නෙ නැත pcb එක මාර්‍රු කරන්න වෙයි ද

  • @mohamadsuhail9381
    @mohamadsuhail9381 Год назад +2

    හයිවොල් ටෙජ් ටාන්ස් පොමරය රත් වෙන්නවා මයික්‍රො අවන් එක රත් වෙන්නෙ නැනෙ

  • @anushaaththanayaka5044
    @anushaaththanayaka5044 Год назад +1

    My mic oven is not roteting what is the reason