How To Repair Rice Cooker - Rice cooker repair Sinhala | 7 common rice cooker problems

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии •

  • @samanthakumarajayasinha3366
    @samanthakumarajayasinha3366 Год назад +18

    👍🌷,අවංකවම ඔබ නියම පැහැදිලි කිරීමක් කරනවා හැංගිලි නැතිව .
    බොහෝ you tuber 's ,ල දේවල් කරන්නෙ හංගලා කොහේ හෝ තැනක හැංගීමක් කරනව.
    ☝️👉 ඔබ ඒ අතින් හරිම පැහැදිලි කිරීමක් කරනව පොඩි ලමයෙක්ට උනත් මේ ඔබ ඉදිරිපත් කරන video , එකක් බලාගෙන වැඩේ කරන්න පුලුවන් .👍🌷ඒක තමයි වියයුත්තෙ.
    තම දැනුම අන් අය සමග නිරහංකාව බෙදාගැනීම .ස්තූතියි පුතා.තෙරුවන් සරණයි ජේසු පිහිටයි .

    • @ashokalakshan6326
      @ashokalakshan6326 5 месяцев назад

      ❤❤

    • @karunasenasilva7817
      @karunasenasilva7817 25 дней назад

      රයිස් කුකර් ඔන් කරලා ටිකක් වෙලා වැඩ කරලා සපූර්න ඔෆ් වෙල විනඩි 6ක් 7k ගිහින් නැවත ඔන් වෙලා මේ විදිහට වෙන්නේ මොකද?

  • @kasunudayanga1334
    @kasunudayanga1334 23 дня назад +1

    ඔයාගේ පැහැදිලි කිරීම සුපිරි.මගේ rice cooker එක අද උදේ වැඩකරේ නෑ. Cook option එකට දැම්මට cook වෙන්නේ නෑ.වෙලාවට ඔයගේ video එකක් බැලුවේ මෙක හදන්න ගෙනියන්න කලින්.ගලොල බලනකොට current line එක පහලට එන තැන ලීවර් දෙක අතර රොඩු කැල්ලක් හිරවෙල.එක සුද්දකර විතරයි වැඩේ හරිගියා.thank you.👍👍👍👍👍

  • @VIKIYA_SL
    @VIKIYA_SL Год назад +3

    බොහොම ස්තූතී .පලවෙනි වතාවට අද මගෙ රයිස්කුකර් එක හදාගත්ත. බොහොම පිං 💕

  • @apariyawathi675
    @apariyawathi675 2 года назад +6

    පැහැදිලි කිරීම සරලයි හොඳින් තේරුම් ගන්න හැකි වුනා. ස්තුතියි පුතාට.

  • @upaliupaligunawardhana1739
    @upaliupaligunawardhana1739 2 года назад +6

    වැඩිදෙනෙකුට අවශ්‍ය වීඩියෝ එකක් ඔයා නියමාකාර යෙන්ම එය කියලා දුන්නා ,,,,, මමත් විදුලි කාර්මිකයෙක් ඔබට සුභ පැතුම්---- සහෝදරයා

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. ..

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 Месяц назад +1

    ඔබ සැබෑ දක්ෂයෙක් හා නිර්ලෝභී තරුණ මහත්මයෙක්.ඒ හැකියාව අති විශිෂ්ටයි.කියාදෙන ආකාරය,ඉදිරිපත් කිරීම නියමයි පුතා.ඔබට තෙරුවන් සරණයි!

  • @rohanarohana364
    @rohanarohana364 2 года назад +3

    ඔයා වීඩියෝ එක ගොඩක් පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තුතියි
    මගේ රයිස් කුකඵකේ දෝෂය වීඩියෝ එක අතරතුර පැහැදිලි උනා
    මෙවැනි වටිනා වීඩියෝවලින් ඉදිරියේදී අපිව දැනුවත් කරන්න ඔබටසුබ දවසක්

  • @rangasyapa8746
    @rangasyapa8746 2 года назад +5

    ඔබතුමා ගොඩාක් පැහැදිලිව සරලව කියලා දෙනවා. තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @Pasindupramodh143
    @Pasindupramodh143 Год назад +2

    හරිම පැහැදිළියි හොදට කියලා දෙනවා ❤❤

  • @madumalinisansala7064
    @madumalinisansala7064 11 месяцев назад +2

    oyage vedeo balala godak dewal igena gaththa godak sthuthi budu saranai

    • @sleasywork
      @sleasywork  11 месяцев назад

      🙏❤️👍💯

  • @arunawellalage5303
    @arunawellalage5303 2 года назад +6

    හරිම සරලව කියා දුන්නා මල්ලි ඔයාට බොහොම ස්තුති ......👌

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 2 года назад +23

    Rice cooker එකේ wiring diagram එක හා එහි ඇති වන දෝෂ සම්බන්ධයෙන් ඔබතුමා ඉතාමත් හොඳින්ම පැහැදිලි කර තිබෙනවා. ඇත්තෙන්ම ඔබතුමා විසින් ඉදිරිපත් කර තිබෙන සියලුම වීඩියෝ දර්ශණයත් මේ ආකාරයෙන්ම ඉතාමත් අර්ථවත් හා පැහැදියි. ස්තූතියි ඔබතුමාට. 💐💐

    • @sleasywork
      @sleasywork  2 года назад +1

      Thanks

    • @mrst.a.p.gunawardana2165
      @mrst.a.p.gunawardana2165 2 года назад

      යන්තම් රත්වෙන්නෙ මොකද

    • @nayanashriyasarojinee620
      @nayanashriyasarojinee620 2 года назад

      00

    • @tmelectronics5496
      @tmelectronics5496 2 года назад

      Live වයර් එක කොහෙද තියෙන්නේ එහෙම දැම්මොත් මුලු බොඩියෙම කරන්ට් යනවා ට්‍ර්ප් ඕෆ් වෙනවා කොහොමද හරි කියන්නේ තහඩු පටි කියනවා තහඩු පටි නෑ බය්මැටෙල් තියෙන්නේ වතුර තියනකල් 100 උඩින් යන්නෙ නෑ වතුර හිදුනාම 100 පැනල යනවා එතකොට බය් මැටල් actiw වෙලා ඕෆ් වෙන්නෙ කොහොමද හරි කියන්නේ

    • @kiribandayapa5583
      @kiribandayapa5583 2 года назад +1

      Uthpala

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 2 года назад +5

    බොහොම ස්තුතියි .හොඳට පැහැදිලිය .

  • @shashikaabeysekara3380
    @shashikaabeysekara3380 2 года назад +2

    Bohoma hodai, wedasatahana,hodata pahadili karanawa malli

  • @nihaldh
    @nihaldh 2 года назад +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්‌. ස්තුතියි

  • @SampathKeerthi-g9w
    @SampathKeerthi-g9w Год назад +3

    සෑහෙන්න වටිනවා උපදෙස් ටික

  • @chandananalin8085
    @chandananalin8085 2 года назад +2

    Supiriyata kiyala denawa.wish you all the best

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 2 года назад +2

    ඔයාට බොහෝම ස්තුතියි වීඩියෝව හොද ටමකලා ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය දෛරීය ලැබේවා

  • @Dushy-m
    @Dushy-m Год назад +2

    ගොඩාක් වටිනවා මල්ලි
    Thanks

  • @piyasirisomarathna3532
    @piyasirisomarathna3532 Год назад +2

    හොද වැඩසටහනක්

  • @shamalirodrigo3587
    @shamalirodrigo3587 2 года назад +3

    අනේ ඔයාට ගොඩක් ස්තුතියි .ගොඩක් දේවල් ඉගෙන ගත්තා .

  • @susilkalubowila5896
    @susilkalubowila5896 2 года назад +2

    නියමයි. හොද පැහැදිලි කිරිමක් ලැබුනා. ගොඩක් ස්තුතිය. විඩියො එක දිග වැඩි නෑ පැහැදිලි කරන්න ඒ කාලය ඕනේ...

  • @sameeragamage8331
    @sameeragamage8331 2 года назад +4

    මේ වගේ දේවල් වටිනවා මල්ලි....එදිනෙදා ජිවිතය මේ වගේ ගැටලු එනවා .... ඒව දැන් අපිටම හදාගන්න පුලුවන්.ගොඩක් ස්තුතිය ..

  • @dulshandulshan9661
    @dulshandulshan9661 2 года назад +2

    ගොඩක් හොදට පැහැදිකරා නියමයි

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්....

  • @ajith-v9h
    @ajith-v9h 6 месяцев назад +1

    ඉතාම පැහැදිලියි ගොඩාක් ස්තූතියි

  • @wgnchamara146
    @wgnchamara146 2 года назад +2

    බොහොම.. ස්තූතියි....මේ වීඩියෝ එක බලලා...මගේ රයිස්කුකර් එක හදාගත්තා

    • @sleasywork
      @sleasywork  2 года назад

      Good

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.....

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 Год назад +2

    ස්තුතියි ඔබට පැහැදිලි ව කියල දෙනවට

  • @thusithsrinayaka7103
    @thusithsrinayaka7103 Год назад +2

    සුපිරි පැහැදිලි කිරිමක්

  • @edwardperera9152
    @edwardperera9152 Год назад +2

    ඉස්තුති

  • @yrslakmal
    @yrslakmal 2 года назад +2

    අත්‍යාවශ්‍යම කාරනා ටිකක් කියලා දුන්නෙ .බොහොම ස්තූතියි ❤️

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
      ...

  • @priyanthawijetunga1366
    @priyanthawijetunga1366 Год назад +2

    හරිම වැදගත්

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 15 дней назад +1

    තරුණයෙක් විදිහට තමන් සතු දැනුම නිර්ලෝභීව බෙදල දීම ගැන ස්තුතියි

  • @chamathgalmangoda8588
    @chamathgalmangoda8588 2 года назад +4

    පුතා ඔයා ගන ආඩම්බරයි හොදට විස්තර කලා තෙරුවන් සරනයි

  • @karunasinghe1
    @karunasinghe1 Год назад +2

    very good advice thank you son

  • @sisirakuruppu9505
    @sisirakuruppu9505 Год назад +1

    Good explain thanks

  • @chamwelder527
    @chamwelder527 Год назад +2

    නියමයි සහෝ ✌️

  • @j.pariyapala78
    @j.pariyapala78 2 года назад +2

    Excellent ❤ thank you so much 👍 💖

  • @wijesiriyodasinghe4228
    @wijesiriyodasinghe4228 8 месяцев назад +1

    👍👍👍very nice explained putha.

  • @manjulanisantha3597
    @manjulanisantha3597 2 года назад +2

    Godak watinawa hodatama pahadili karanawa.thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්./

  • @chanakachanaka511
    @chanakachanaka511 2 года назад +3

    හොද පැහැදිලි කිරිමක්

  • @ayesh.3308
    @ayesh.3308 2 года назад +4

    ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @kumardheva-2144
    @kumardheva-2144 19 дней назад +1

    Good explanation 🎉

  • @sathananthans
    @sathananthans 2 года назад +5

    Thank you very much for comprehensive explanation and giving necessary precautions. I was looking for mechanical method of switching a cooker and you have given it very nicely. I wish you continue this kind of videos presenting a circuit diagram, please.

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. .

  • @tharinnduisharaishara1280
    @tharinnduisharaishara1280 2 года назад +2

    Yaluwa oya kiyala dena aka supiriyatama kiyala denawa akata godak thanks.
    Mata podi deyak danganna oni rice cooker ake warm light aka cook mode akata damma ma off wenne nathe ai warm resiter akath hodai liwer switch akath ground wenne naha wearing akath hariyatama thiyenawa ai a

    • @sleasywork
      @sleasywork  2 года назад

      Man kiyapu hethu tika hariyatama check karaada

    • @tharinnduisharaishara1280
      @tharinnduisharaishara1280 2 года назад

      @@sleasywork ow yaluwa light circuit akath baluwa wayar tikath baluwa

  • @lalithperera1197
    @lalithperera1197 2 года назад +3

    තොරතුරු ගොඩක් ඉගෙන ගත්තා.... ස්තූති ....

  • @nisankanisanka7417
    @nisankanisanka7417 2 года назад +2

    Obata godak stuti taruwansarni

  • @basnayakesanjiwa1041
    @basnayakesanjiwa1041 2 года назад +4

    ඔබතුමා ඉතාමත් හොදින් උගන්වන කෙනෙක් ඔබතුමා තෙරැවන් සරණයි

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. ,

  • @kasunrangana603
    @kasunrangana603 2 года назад +2

    ස්තුතිය මල්ලි පැහැදිලි කිරීම හොදට කලා.

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 2 года назад +2

    Well done very good demonstration.

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said.

  • @ccsl6890
    @ccsl6890 2 года назад +2

    Oyage Danuma Nomilema Apita Denawata Sthuthi malli. 👍 Bohomapin.🙏
    ❤💐

  • @nishanthakalugala6860
    @nishanthakalugala6860 2 года назад +1

    අති විශිෂ්ඨයි. රයිස් කුකර් ගැන හැමදේම එතන තියෙනවා. ගොඩක් වෙලාවට රයිස් කුකර් වල ඔය දෝෂ එකක් හරි තියෙනවා. නමුත් අපි ඒක දෝෂයක් කියලා හිතන්නේ නෑ. වීඩියෝ එක ගොඩක් වටිනවා. කොළඹ කොටුවෙන් රයිස් කුකර් වල අමතර කොටස් ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. ඔයාට තෙරුවන් සරණයි.

    • @sleasywork
      @sleasywork  2 года назад

      Palaweni haras weediyata giyoth hoyaganna puluwan

    • @nishanthakalugala6860
      @nishanthakalugala6860 2 года назад

      බොහොම ස්තුති

    • @ravigamage5362
      @ravigamage5362 2 года назад

      @@sleasywork පලවෙනි හරස් වීදියේ පේමන්ට් එකේ තියෙන තැනින්ද ගන්න වෙන්නේ . ෂොප් එකක් නැද්ද

  • @amilanuwan2710
    @amilanuwan2710 2 года назад +4

    ගොඩාක් වටිනවා සහෝ. 👍👍👍👍👍👍💐💐💐

  • @Oshadabinsara
    @Oshadabinsara Год назад +1

    Good job
    SL Easy Work
    💯❣

  • @shanakatharanga5839
    @shanakatharanga5839 Год назад +2

    excellent bro

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 2 года назад +2

    Wadagat dayak bohoma vatenawa

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 года назад +2

    supper video i was interest this video

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said.,

  • @dinukadulanjana651
    @dinukadulanjana651 Год назад +1

    නියමයිනේ සුපිරි i

  • @shehandilhara5581
    @shehandilhara5581 4 месяца назад +1

    Supiri jaya wewa 🎉

  • @sroshan8346
    @sroshan8346 2 года назад +1

    Patta bro! hondhatama theruna oyaage me weda thavath idhiriyata yanna jayave vaa👌👌👌👌👌

    • @sleasywork
      @sleasywork  2 года назад +1

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.,

  • @NadeeKitchen
    @NadeeKitchen 2 года назад +3

    ගොඩාක් වටිනවා සහෝ. 👍👍👍

    • @ZareenaHajirin-tj4fd
      @ZareenaHajirin-tj4fd Год назад

      44 lllllllllllllllllllllllllllllllllĺllllllllllllllĺllĺlllllllllllllllllllĺlllllllllllllllllllllllllllĺĺlĺlllllĺlĺĺlllllllllllĺĺllĺllĺlĺlllllllllllllllĺlllllllllllllllllllllllllllllllll5p

  • @malenekanayake3497
    @malenekanayake3497 Год назад +1

    මට වෑල්ඩිං ප්ලාන්ට් එකක් හදාගන්න අවශ්‍යයි. ඔබගේ උදව්ව අවශ්‍යයි

  • @milroyperera2355
    @milroyperera2355 2 года назад +1

    Thanks මල්ලියෝ ගොඩක් දේවල් දැන ගත්තා

    • @sleasywork
      @sleasywork  2 года назад

      Good

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
      ,

  • @samithachathuranga3155
    @samithachathuranga3155 Год назад +1

    Gdk watinwa aiye oyage vidiyo❤

  • @Hometeclk
    @Hometeclk 2 года назад +1

    Suppr video thanks ❤️

  • @dumindaudayakumara5170
    @dumindaudayakumara5170 2 года назад +3

    රයිස් කුකර් එකේ පරිපථයේ සියලුම කොටස් මල්ටිමීටර් එකෙන් පරීක්ෂා කරන වීඩියෝ එකක් ඕනේ ❤️👍

  • @sashikafernando1036
    @sashikafernando1036 10 месяцев назад +2

    Rice cookeraye warm ekedi kanu dekema live enawa, warm bulbayath delwe, body ekatath,heaterayatath testeraya thabuwita delweemen earth bawak penwai, cook ekata demuwita pase nutrel kanudeke niwaradiwa penwai c/k, bulbaya delwe, tester ekata ema awasthawe earth bawak nopenwai, thawada v/sepayum wiraya sambandakalawita ema wireya athulathin pilissei, heater coil eka bulb ekakin checkkala bulbaya delunu athara coil eka honda uwath earth wenawada, athulatha wire walata sleeve da atha .meya mahata sadageneemata udauwak kaarunikawa illamy. Thanks,

  • @mal6591
    @mal6591 2 года назад +2

    Thank you.

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
      .

  • @nirusl443
    @nirusl443 2 года назад +2

    Thank you sir. ...
    🙏🙏🙏🙏🙏🙏

  • @kapilachandana5400
    @kapilachandana5400 2 года назад +1

    හරිම සරලවම කියලා දෙනවා. අපිව දැනුවත් කලාට ස්තුති යි.

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
      පොඩි එකෙක් නිසා කමක් නෑ

  • @rty6575
    @rty6575 2 года назад +2

    ස්තුතියි

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 Год назад +1

    Supiri....pin obata me danuma denawata

  • @vihaga3989
    @vihaga3989 Год назад +2

    Ela bosa thanks 👍👍👍

  • @sanjemaxtv.6233
    @sanjemaxtv.6233 Год назад +1

    Good explain bro l wish you full success .👍👊☕

  • @HashithaMaduranga
    @HashithaMaduranga 5 месяцев назад +1

    Thank yo bro

  • @samanrajapaksha7764
    @samanrajapaksha7764 2 года назад +2

    ස්තුති

  • @gnanathilaka7348
    @gnanathilaka7348 2 года назад +1

    ඔයාගෙන්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම off වෙන රයිස් කුකර්.එකක් මැග්නටි ස්විචි එක දාල හැදුවා හරිගියා ඉන් පස්සෙ බත.රොස් වෙනවා ඉන් පස්සෙ රෙසිස්ටර් එක දැමිම ඒත් රොස් වෙනවා ඇයි ..ඒ කියාදෙන්න ඔබ කරන.කාරයට බොහෝම ස්තුතියි සුභ ගමන් .....👍..♥️

  • @sanjeewaekanayake2030
    @sanjeewaekanayake2030 Год назад +1

    Excellent teaching.....who teaches like this? Only u.

  • @sadunmp1614
    @sadunmp1614 2 года назад +1

    Niyamai aiya

  • @nalindabandarawelabadarala542
    @nalindabandarawelabadarala542 2 года назад +1

    නියමයි මල්ලි එල

  • @tharindudeshan5721
    @tharindudeshan5721 Год назад +1

    Jaya wewa bro❤🍺🤘

  • @yushanthapeeris3803
    @yushanthapeeris3803 2 года назад +1

    Very good video.

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්......

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said...

  • @hasithaeranda3973
    @hasithaeranda3973 2 года назад +1

    Godak lassanata pahadili kirimak kra oba tuma.

  • @sunilperera1497
    @sunilperera1497 3 месяца назад +1

    Thank

  • @theekshanadilshan4532
    @theekshanadilshan4532 2 года назад +1

    Niyami aiya. Tv walath puluwanm dantko

  • @sumuthugamage5870
    @sumuthugamage5870 2 года назад +1

    Super

  • @ChandrasirisomaRanhadiliyage
    @ChandrasirisomaRanhadiliyage Год назад +1

    Harima hodai

  • @chandanipriyangi9489
    @chandanipriyangi9489 2 года назад +1

    Good my dr

  • @djimal672
    @djimal672 Год назад +1

    pattai broooo

  • @zaharapreena
    @zaharapreena Год назад +1

    super

  • @mishenpeiris4369
    @mishenpeiris4369 2 года назад +2

    Thank You Brother. Explanation superb. ❤

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said...

  • @sampathkumara5996
    @sampathkumara5996 2 года назад +1

    නියමයි

    • @BCrushed409
      @BCrushed409 2 года назад

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්...

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 2 года назад +2

    මම ගොඩක් දවසකින් ආවෙ අය්යෙ. අදත් සුපිරිම වීඩියෝ එකක්. ඔයාගේ දැනුමත් දවසින් දවස දියුණු වේවා!

  • @lindulamahesh6242
    @lindulamahesh6242 2 месяца назад +1

    Bath eka idena welawata Nonstick inner pot eke bath eka alenne ai?

  • @nalinsampath2890
    @nalinsampath2890 2 года назад +1

    Superb :-)

  • @pawanbhathiya2173
    @pawanbhathiya2173 Год назад +1

    ආදරෙයි සහෝදරයා

  • @lahirusiriwardhana4767
    @lahirusiriwardhana4767 2 года назад +1

    Supirii

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 7 месяцев назад +1

    Good good ❤🎉😅

  • @sooriya1360
    @sooriya1360 2 года назад +12

    ඔයාට ඔයාගේ දෙමාපියන්ට නිරොගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා කොල්ලො.

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 2 года назад +3

    ඔබ අති විෂිස්ටයි මල්ලියො ලොකු සෙවයක් ඔයගෙ චැනලයෙන් කෙරෙන්නෙ අති මහත් ජනතාවට ඔබට තව තවත් ෂක්තිය දහිරය ලැබෙවා ඔබට ජයවෙවා ඔබට තෙරුවන් සරනයි

  • @santhapadmalal9277
    @santhapadmalal9277 7 месяцев назад +1

    Pahadili kiriima hodai My question Bath aka idunata pasu switch aka off wenne neha .please reply me.

    • @sleasywork
      @sleasywork  7 месяцев назад

      Replaced magnetic switch