Pattana Sajjayanawa | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව| Deniyaye Upasama Thero

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 196

  • @CDG476
    @CDG476 9 месяцев назад +4

    බුදු සරණයි 🙏🙏🙏

  • @thalagalasujatha5381
    @thalagalasujatha5381 9 месяцев назад +9

    සාදු !සාදු !!සාදු !!!
    ඔබවහන්සේට උතුම් නිර්වාණ ධාතුවඉක්මන් භවයකදී අවබෝධය පිනිසම මේ කුසල් හේතු උපනිශ්‍රය වේවා ! ඔබ වහන්සේ සුවපත් වේවා!

  • @shyamamrss3958
    @shyamamrss3958 Год назад +19

    උතුම් සමන්ත පට්ඨාන දේශනාව සජ්ජායනය කරන පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවනීය නමස්කාරය වේවා සාදු👌🙏 සාදු👌🙏 සාදු👌🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 2 месяца назад +2

    🙏🌼🙏🌼🙏🌼 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 10 месяцев назад +8

    සම්මා සම්මා සම්බුදු සරණයි
    බුද්ධසාසනං චිරං තිට්ටතු බුද්ධ සාසනං චිරං තිට්ටතු !!බුද්ධසාසනං චිරනං තිට්ටතු!!! සවාමින්වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු සාදු 🙏🙏🙏☸️☸️

  • @amarapathirana9688
    @amarapathirana9688 2 месяца назад +3

    මේ උතූම් පට්ඨාන ධර්ම දේසනාව හැමදාම මම කියනවා එයට මග සලසන ඔබවහන්සේට උතුම් ච්තුරාර්‍ය සත්‍ය අවබෝදවීමට ලැබේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 месяца назад +10

    🙏🌷🙏🌷🙏🌷සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 Месяц назад +3

    ඔබවහන්සේගේ දේශනා තුලින් ලබාගත් කියා නිම කල නොහැකිය. ප්‍රයෝගික ව පුහුණු කරන්න උත්සාහ කරනවා. සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺 මා ගේ පාද නමස්කාර පූර්ව වන්දනාව පිළිගන්නා සේක් වා..

  • @SirimaDissanayake
    @SirimaDissanayake 5 месяцев назад +7

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    උතුම් පට්ඨාන ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලුම කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහළ වේවා කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපි මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා !!!
    නිවන් දක්නා ජාති දක්වා තව තවත් පින් රැස් කල හැකි පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම සසර දුකින් අතමිදීම පිණිසම සෝවාන් සකුර්දගාමි අනාගාමි අරහත් සතර මග ඵල උතුම් අමාමහ නිර්වාණ ශක්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!
    පාරමිතාවක් වේවා !!! අප රැස් කරන සියලුම කුසල් ශක්‍ර දෙවියෝ සතර වරන් දෙවු රාජවරු බ්‍ර්‍රහ්ම රාජවරු අනුමෝදන් වෙත්වා !!!
    ඔබ වහන්සේට ත් අප සැමටත් සර්වාරක්ෂාව සලසා දෙත්වා !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    චිරං තිට්ඨතු බුද්ධ ශාසනං!!!! 🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @AshaHapana
    @AshaHapana Месяц назад +2

    පලමුව ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා .සාදු ..සාදු .සාදු ...ඔබ වහන්සේ දෙසනා කල අති ගාම්බිර සමන්ත පට් ඨානය යී මම පමුව ඇසුවේ. එතැන් පටන් මේ බෝහෝ කැමැත්තෙ අසන්නේම්.තව තවත් මේ උතුම් දේසනාව දෙසනා කරන්න ඔබ වහන්සේ ට උතුම් නිරෝගි සම්පත් තිය ලැබේ .

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 месяца назад +5

    🙏🌹🙏🌹🙏🌹සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ !
    ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ¡¡
    ඕකාස ඛමාමි භන්තේ !!!
    🙏🌹🙏🌹සාධු සාධු සාධු
    සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  3 месяца назад

      ඔබට බොහොම පින්...අනන්ත නය සමන්නාගත පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 10 месяцев назад +5

    තෙරුවන් සරණයි. 🙏 🙏 🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු. සාදු. සාදු.

  • @ashapriyangani6443
    @ashapriyangani6443 11 месяцев назад +13

    උතුම් පට්ඨාන ධර්මයේ පිහිටයි !!! 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 месяца назад +3

    🌹🙏🌹🙏🌹🙏සාධු සාධු සාධු
    උතුම් පට්ඨාන ධර්මය පිහිට වේවා !!!
    සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 месяца назад +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    පට්ඨාන ධර්මය අවබෝධ වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ උතුම් සම්මා දිට්ඨියම පහල වේවා ¡¡¡ සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    මේ ගෞතම බුද්ධ ශාසනං යේදීම උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @BadhraRanasinghe
    @BadhraRanasinghe Месяц назад +1

    Mae paramartha darmaya tharuma danagaena ahana vita hari mihiriyi sadu sadu sadu

  • @brendondennis9322
    @brendondennis9322 Год назад +11

    ස්වාමින් වහන්ස සන්න සහිතව මෙ දේසනා ව අසන්නට ඇත්නමි ඉතාම යහපති ඹබ වහන්සේ ට තෙරුවන් සරණයි ...

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 4 месяца назад +3

    සාදූ සාදු සාදූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 3 месяца назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සමන්ත පට්ඨාන ධර්මය අවබෝධ වේවා .සියළුම ලෝක වාසී ජනතාවට උතුම් දේශකයාණන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 месяца назад +2

    🌷🙏🌷🙏🌷🙏සාධු සාධු සාධු
    උතුම් වූ පට්ඨාන ධර්මය පිහිට වේවා ¡¡¡
    ධර්මාවබෝධය වේවා !!! 🙏🙏🌷🙏🌷🙏🌷සාධු සාධු සාධු

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 18 дней назад

    සාධු සාධු සාධු. 🙏🏼🙏🏼🙏🏼

  • @SirimaDissanayake
    @SirimaDissanayake Месяц назад

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    උතුම් පට්ඨාන ධර්ම යේ පිහිටයි !!!
    උතුම් පට්ඨාන අභිධර්මය අවබෝධ වේවා !!!🌹🌹🌹🙏🙏🙏🙏

  • @madhushanitharangani3795
    @madhushanitharangani3795 4 месяца назад +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @somakanthi-e1r
    @somakanthi-e1r 3 месяца назад +2

    සිංහල තේරුම සඳහන් කළොත් ගොඩක් කැමතියි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 месяцев назад +7

    01) 24/06/28 රාත්‍රි උතුම් සමන්ත පට්ඨාන සූත්‍රයේ පිහිට ආශිර්වාදය ලෝවැසි සියළු සත්වයින්ට ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 месяца назад +2

    🙏🌷🙏🌷🙏🌷සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡ නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු සාධු

  • @MaaliKaravita
    @MaaliKaravita 2 месяца назад

    Vadaneeya පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිරෝගී bavayama ලැබේවා .🙏🙏🙏🌹

  • @KalyanarathnaMalini
    @KalyanarathnaMalini 11 месяцев назад +12

    සමන්ත පටිටාන දේශනාවට මාගේ නමස්කාරය වෙිවා. සාදු සාදු සාදු...!!!

  • @KusumawathiThennakon
    @KusumawathiThennakon 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි❤❤❤❤❤❤❤❤

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 месяцев назад +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු අප රැස් කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏සාධු සාධු සාධු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 месяцев назад

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @sirimadisanayaka2578
      @sirimadisanayaka2578 6 месяцев назад

      🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 10 месяцев назад +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏.. සියළුම සත්වයෝ සුවපත්වෙවා 🌹🌹🌹🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Месяц назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 3 месяца назад +1

    බුදු සසුන බැබලේවා 🙏🙏🙏

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 2 месяца назад

    Mage bufu පියාණන් vahasetath sri සද්ධර්ම ya ටත් me loke පුරාම සිටින siyaluma maha sanga රත්නය tath mage නමස්කාර ya වේවා sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @DelightfulDolphins-xv7ve
    @DelightfulDolphins-xv7ve 5 месяцев назад +3

    සාදු සාදු සාදු

  • @SirimaDissanayake
    @SirimaDissanayake 4 месяца назад +2

    🌹🙏🌹🙏🌹🙏සධු සාධු සාධු

  • @RamyaSamarawikrama
    @RamyaSamarawikrama 3 месяца назад +2

    Sadu sadu sadu

  • @shyamamrss3958
    @shyamamrss3958 10 месяцев назад +2

    👌🙏අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව සජ්ජායනය කරන පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවණීය නමස්කාරය පළමුව ද👌🙏 දෙවනුවද👌🙏 තෙවනුවද👌🙏 පිදේවා සාදු👌🙏 සාදු👌🙏 සාදු👌🙏

  • @g.skankanamge5957
    @g.skankanamge5957 Год назад +16

    සමන්ත පට්ඨ්ටාන ධර්මයේ පිහිට ලැබේවා..🙏🙏🙏

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 10 месяцев назад +9

    අපත් කොරෝනා කාලයට පෙර නොකඩවා අනුරාධපුර වාර්ෂික පට්ඨන වන්දනා වට සහභාගී උනා ඉතා වටිනාම පිංකමක්. අපි දැන් පෝයට පන්සලේදී අටවක් දිනවල සජ්ජායනා කරනවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @lakshmipriyanka3455
    @lakshmipriyanka3455 3 месяца назад +2

    🙏🙏🙏

  • @RamyaSamarwicrama
    @RamyaSamarwicrama 6 месяцев назад +3

    Sadu sadu sadu

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 11 месяцев назад +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමස්කාර වේවා මෙම දේසනාවේ තේරුමද දැන ගැනිමට කැමතියි සාදු සාදු සාදු..

  • @disnakumari6013
    @disnakumari6013 3 месяца назад +2

    🙏🙏🙏💐♥️💐♥️💐♥️

  • @chandanachandana6836
    @chandanachandana6836 6 месяцев назад +2

    ඔබ වහන්සේට උතුම් වු නිර්වාණය අවබෝධ වේවා

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 месяца назад

    මේ පින්වත් ස්වාමීන් වහන්සේ මම හැම තැනම සෙව්ව.
    ඇයි ඒ .........
    වෙන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මහා සෑ රජාණන් වහන්සේ ලග ලොකු ම පින් කමක් කරල මේ පින්වත් ස්වාමීන් වහන්සේ ට පින් අනුමෝදන් කරා.
    තෙරුවන් සරණයි අපේ සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට.

  • @kumarioman3084
    @kumarioman3084 Год назад +5

    සාදු සාදු සාදු 🙏🌷🌹💐

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 6 месяцев назад +2

    ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වේවා

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 4 месяца назад +1

    Namaskara wewa pinwath swaminwahanseta
    Niduk nirogi dirgayusha lebewa
    Prarthaniya bodiyakin uthum niwanin senasima lebewa
    Saadu saadu saadu

  • @shalinipanditharathna3540
    @shalinipanditharathna3540 Год назад +13

    ගරුතර ස්වාමින් වහන්ස්ස උතුම් පට්ටාන දේශනාවේ සිංහල තේරුම දැනගන්න සලස්වනු මැනවි
    . ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @salindabalasooriya5272
      @salindabalasooriya5272 11 месяцев назад

      ruclips.net/video/KO8H3-ZDSjw/видео.htmlsi=ZKjo_-g-1ZGzafYR

    • @ShamaaliShamaaliepj8ep
      @ShamaaliShamaaliepj8ep 11 месяцев назад +3

      සිංහල සමන්ත පට්ඨානය කියල u tube එකෙන් ගන්න.පට්ඨාන ඉගැන්වීම් පාඩම්මාලා මේ ස්වාමීන් වහන්සේගේ ඒවත් තව ස්වාමීන් වහන්සේලාගේ ඒවත් තියනව

    • @muthumunimedhanieprabhashw1733
      @muthumunimedhanieprabhashw1733 10 месяцев назад

      ruclips.net/video/KO8H3-ZDSjw/видео.htmlsi=6vtIyay-cJylyb2i

    • @RamyaSamarwicrama
      @RamyaSamarwicrama 7 месяцев назад

      Sadu safu sadu

    • @srimathisamarakone8535
      @srimathisamarakone8535 7 месяцев назад

      පට්ඨාන නිද්දේස වාරය - (Sadaham Pradeepaya).pdf

  • @gayanindula3524
    @gayanindula3524 10 месяцев назад +6

    ස්වාමිනි මෙහි සින්හල තේරුම ලබා දෙන්න

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 11 месяцев назад +2

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake 6 месяцев назад

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 10 месяцев назад +1

    සාදු සාදු සාදු .🙏🙏🙏🌼🌼🌼

  • @SirimaDissanayake
    @SirimaDissanayake 6 месяцев назад +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සසාධු

  • @sumana433
    @sumana433 5 месяцев назад

    සාදු ..,සාදු ..,සාදු ..,මාගේ ගව්‍රරවනීය ,නමස්කාරය වේවා ...!

  • @GunawathiAmma-cx4xz
    @GunawathiAmma-cx4xz 8 месяцев назад +2

    ගරු ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Rohinisujitha99
    @Rohinisujitha99 22 дня назад +1

    අවසරයි.මේම.සුත්‍රය.භාවනා. වැඩ.සටහනේ.2වේනී.දේශනාව.ඉදලා.මට.පීල්ලකට.දේන්න

  • @KanthiSusila-l8h
    @KanthiSusila-l8h 2 месяца назад

    Sadu sadu

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 7 месяцев назад +1

    Mage namaskaraya wewa pinwath hamudurhuwane .sadu sadu sadu Sadu

  • @SirimaDissanayake
    @SirimaDissanayake 7 месяцев назад

    🌹🌹🌹සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට තෙරුවණ් සරණයි!!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුශ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! 🌹🌹🌹සාධු සාධු සාධු

  • @pushpibandara873
    @pushpibandara873 6 месяцев назад +2

    සාදු සාදු සාදු

  • @amarawathiamarawathi4569
    @amarawathiamarawathi4569 9 месяцев назад

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 месяцев назад +3

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏සාධු සාධු සාධු
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
    මාගේ ජීවිතයද පූජා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු පූජා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 5 месяцев назад +1

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 7 месяцев назад

    Sadu sadu sadu!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹pinwath swaameen wahanseta theruwan saranai!

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 Год назад +2

    සාදු සාදු සාදු

  • @wasanthkumara1172
    @wasanthkumara1172 7 месяцев назад +1

    ඔබ වහන්සෙට උතුම් නිවනම ලැබෙවා සාඩු සාඩු සාඩු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 месяцев назад

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @charlottepanawala7503
    @charlottepanawala7503 5 месяцев назад

    Saadu Saadu Saadu 🙏 🙏🙏

  • @ManikeChandrasekara
    @ManikeChandrasekara 4 месяца назад +1

    🙏🙏🙏

  • @RamyaSamarawikrama
    @RamyaSamarawikrama 5 месяцев назад +1

    Sadu sadu sadu

  • @BMHatharasinghe
    @BMHatharasinghe 10 месяцев назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා

  • @GunawathiAmma-cx4xz
    @GunawathiAmma-cx4xz 8 месяцев назад

    සාදු සාදු සාදු සමන්ත පඨාන පිහිටයි

  • @pushpibandara873
    @pushpibandara873 6 месяцев назад +2

    Sadu aadu sadu

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 8 месяцев назад

    බුද්ධ සාසනං චිරංතිටිඨතු .....🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @gaminirankoth
    @gaminirankoth 5 месяцев назад +1

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @indraniwicramage8492
    @indraniwicramage8492 7 месяцев назад

    සාදු සාදු සාදු

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 4 месяца назад +1

    චිරං තිට්ඨතු සම්බුද්ධ සාසනං

  • @kethakigangadari8527
    @kethakigangadari8527 Год назад +3

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @diliniwijewickrama8036
    @diliniwijewickrama8036 10 месяцев назад

    Pattana deshanawa prachalitha kireemata ape hamuduruwan ganna wehesata, uthum dharmawabodhaya pinisama hethuwewa!..........
    🙏🙏🙏

  • @mangalapriyangani4764
    @mangalapriyangani4764 6 месяцев назад +1

    💐💐💐🙏🙏🙏

  • @sakunikumari2843
    @sakunikumari2843 Год назад +4

    අනේක...වාරයක්..පිං...සාදු.සාදු..සාදු

    • @srimathisamarakone8535
      @srimathisamarakone8535 7 месяцев назад

      පට්ඨාන නිද්දේස වාරය - (Sadaham Pradeepaya).pdf

  • @dayamendis5094
    @dayamendis5094 Месяц назад

    Teruvansaranai swaminvahansa apata sinhala teruma apata tiyana akak danna puluvanda 🙏🙏🙏🙏🙏 bohoma pin

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 10 месяцев назад +1

    මාගෙ නමස්කාර ය වේවා

  • @SirimaDissanayake
    @SirimaDissanayake 7 месяцев назад

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 месяцев назад

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 8 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🛕🪷💎🌹theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻

  • @pamuvish
    @pamuvish 2 месяца назад +1

    Advertisements OFF කරන්න පුලුවන්නම් ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻

  • @DayaDissanayake-t1j
    @DayaDissanayake-t1j Год назад +2

    බුද්ධ ශාසනං චිරං තිට්ඨතූ!!!

    • @diuldeniya1260
      @diuldeniya1260 7 месяцев назад

      ❄️❄️❄️🙏🙏🙏❄️❄️❄️

  • @kamalasenevirathne1401
    @kamalasenevirathne1401 5 месяцев назад +1

    Obawahanseta. Godak. P. Giya. Me

  • @applebanana6057
    @applebanana6057 5 месяцев назад +1

    💐🙏🙏🙏.

  • @chandralathasd5540
    @chandralathasd5540 11 месяцев назад

    සාදු ..සාදු ..සාදු ..

  • @asankadilhani3945
    @asankadilhani3945 7 месяцев назад

    සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @DayaDissanayake-t1j
    @DayaDissanayake-t1j Год назад +2

    අවසරයි ස්වාමින් වහන්ස,සමාව පතමි මේ කියන යෝජනාව වරදක් නම්.
    මේ සමන්ත පට්ඨාන වන්දනාව මම සජ්ජායනය කරනවා. ඔබ වහන්සේ සමගම. phone එක බලාගෙන. ටිකක් වේගය අඩු කර සජ්ජායනය වන්නේ නම් අර්ථයත් හිතට දැනෙනවා මීට වඩා.
    එසේම ශ්‍රද්ධාවත් තව තවත් වර්ධනය වෙනවා.
    අපට හොඳට පාලි භාෂාවේ අර්ථ දැනෙන්නට ටිකක් ප්‍රමාද නිසා.
    සමාවනු මැනවි වරදක් නම් මෙසේ සඳහන් කිරීම.

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 10 месяцев назад

    බුදුසරනයි අපේ හාමුදුරුවනේ

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 9 месяцев назад +1

    🙏🙏🙏❤️

  • @mnal5805
    @mnal5805 11 месяцев назад +1

    🙏🙏🙏🌺🌺🌺

  • @RamyaSamarwicrama
    @RamyaSamarwicrama 7 месяцев назад

    Sadu sadu sadu

  • @ramyalatha8753
    @ramyalatha8753 10 месяцев назад

    බුද්ධ සාසනංචිරං තිට්ටතු !!!!""