සමන්ත පට්ඨානය | pattana deshana | Samantha Pattanaya | Patthana pali Chanting | THERAVADA | පට්ඨාන
HTML-код
- Опубликовано: 29 ноя 2024
- බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය
( ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි)
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!
(පට්ඨානප්‍රකරණය අභිධර්ම පිටකයට අයත් අවසාන ප්‍රකරණයයි. පරම ගම්භීරාර්ථවත් අනන්ත නය සමන්නාගත පට්ඨානප්‍රකරණය සාසන අන්තර්ධානයේ මුලින්ම අතුරුදහන් වන ධර්ම කොට්ඨාශයයි.)
ඒ බව දීඝනිකායට්ඨකතාවේ සම්පසාදනීය සුත්ත වණ්ණනාවෙහි “තස්මා පරියන්තියා ඨිතාය සාසනං ඨිතං හොති යදා පන සා අන්තරධායනි. තදා පඨමං අභිධම්මපිටකං නස්සති. තත්ථ පට්ඨානං සබ්බපඨමං අන්තරධායති” යනුවෙන් දක්වයි.
ඒ අනුව ශාසන අන්තර්ධානය හමුවේ මුලින්ම අතුරුදහන් වන්නේ පට්ඨාන ධර්මයයි. එබැවින් උදෙසිම් වශයෙන් අප එය ප්‍රගුණ කළ යුතුම ධර්ම කොට්ඨාශයකි. එය බුද්ධසාසනය සුරැකීම වෙනුවෙන් ඔබට කළ හැකි පහසුම දෙයයි. එක දහම් පදයක් හෝ ලෝකය තුළ සුරැකිව තබන්නට ඔබ සිතක් හෝ ඇතිකරගත්තේ නම් එය මහත්ඵල මහානිසංස දායක දෙයක් බවට පත් වෙයි.
ඔබ රුවන්වැලිසෑය සමීපයෙහි කොතෙකුත් අවස්ථාවන්හි වන්දනාවට යනු ඇත. ඒ යන සෑම වතාවකම පට්ඨාන සජ්ඣායනාවක් කරන්නට පුරුදුවන්න. එය ඉතා ආනිසංස දායක දෙයකි.
පට්ඨාන ප්‍රකරණය සම්බුදු සිරුරින් අනන්ත රශ්මිධාරා විහිදුවන්නට තරම් බලවත් වූ වටිනා දහම් පර්යායකි. අර්ථ පරීක්ෂා කරන්නහුගේ සිත නිවීයයි. දෙවියන්ට ප්‍රිය දහම් පර්යායකි. එබැවින් එය භාවිතා කරන්නා කෙරෙහි දෙවියන් පවා ආශිර්වාද පවත්වයි. පට්ඨාන සජ්ඣායනා කරන්නාගේ සිත ඉන් ඒකාග්‍රගත වෙයි. කුසල් සිත වඩවඩාත් ඇතිවේ. බලවත් අකුසල් යටපත් වේ. දුර්වල අකුසල් දුරවෙයි. නිරතුරු අර්ථ මෙනෙහි කිරීමෙන් හා සජ්ඣායනා කිරීමෙන් කර්ම විපාක මත ඇතිවන අයහපත් තත්වයන් දුරුවෙයි. දැහැමි ජීවිතයට සෞභාග්‍ය උදාකරයි. මරණින් මතු සුගතිගාමී වීමට හේතු වෙයි. අනන්ත නය පට්ඨාන සජ්ඣායනාව පින්වත් ඔබත් නිරතුරු භාවිතා කරන්න.
ශ්‍රීමත් සුගත තථාගත අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සදහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පුර්ණ අති දීර්ඝ හේතු-ඵලදේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි
එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලොහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය.
වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනයෙහි හදවත බදු වන්නේද, මහාගතිගමිය තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට උතුම් අරහත්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.
නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හී මුලින්ම අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේද මේ පට්ඨාන ධර්මයයි.
එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද,තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ සදහා උනන්දු කරවීමෙන්ද,ඒ අප මහා කාරුණිකයන් වහන්සේ සාරාසංඛේය්ය කල්ප ලක්ෂයක් පුරා දුක්විද අප වෙනුවෙන්ම අවබෝධ කල මෙම වටිනා ධර්මය අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක් ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන පිහිටුවා ගනිත්වා!
මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික-ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.
මේ ජීවිතයේදීම මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියලු කෙලෙස් නසා උතුම් අරහත්වය සාක්ෂාත් කරගැනීමටත්, රහත්වන ජීවිතයේදීම චතුපටිසම්භිදා-ඥාණලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතුවන්නේය.
බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වලක්වා ගැනීම පිණිස මෙම උතුම් ධර්මය සජ්ඣායනා කරති.සමහර ව්‍යාපාරිකයෝද තම ව්‍යාපාර කටයුතු වල
දියුණුව සදහා මෙම උතුම් ධර්මය සජ්ඣායනා කරති.එසේම හදිසි අනතුරු වලක්වා ගැනීමටද,සතුරු උපද්‍රව වලින් බේරීමටද,තම ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමටද,තම ධාර්මික බලාපොරොත්තු ඉටුකර ගැනීමටද, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමටද මෙම ධර්මය භාවිතා කරන බොහෝ අය එම රටෙහි ඇත්තාහ. බුරුම රටෙහි දිනපතා ගුවන්විදුලිය මගින් මෙම ධර්ම සජ්ඣායනාව විකාශයට පත්කිරීමෙන් රටෙහි ආරක්ෂාව හා දියුණුව සදහා මෙම උතුම් පට්ඨාන ධර්මය භාවිතා කරයි.
එහෙයින් බොහෝ ආනිසංස ලැබ දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියළු දෙන වෙර වීරිය වඩත්වා !
ත්‍රීපිටක බුද්ධ වචනයේ අන්තර්ගත ගැඹුරුතම, හරවත්, දුරනුබ්බෝධ, වටිනා ධර්ම කොටස #පට්ඨාන_ධර්ම Pattana
ලොව්තුරා බුද්ධත්වයට පැමිණ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ධර්මය අතුරින් පරම ගම්භීර වූ සර්වාංගසම්පූර්ණ වූ හේතුඵල දේශනය වනුයේ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨානයයි.
බුද්ධත්වයෙන් සිව්වන සතියෙහි රථනඝරයෙහි වැඩවාසය කරමින්, භාග්‍යවතුන් වහන්සේ මෙම උතුම් පට්ඨානය pattanayaමෙනහි කල සේක.
එකෙනෙහි බුද්ධ ශ්‍රී දේහයෙන් බුද්ධ රශ්මීහු නික්මුණාහුය.
එසේ බුදුරැස් විහිදීම ඇරඹුණේ පට්ඨාන ධර්මය මෙනහි කල මෙහොතේ පටන්ය.
මෙම විටිනා පට්ඨාන ධර්මය බුරුමයේ සාර්ථකව අපේක්ෂා කරන , සාර්ථකත්වයේ හිනිපෙත්ත දක්වා ගිය බොහෝ බෞද්ධ පුරවැසියකු පාහෙම හොඳින් දන්නා,
ගිහි පැවිදි භේදයකින් තොරව,
කුඩා දරුවන් පවා මැණවින් කටපාඩමින් නිරන්තරයෙන් සජ්ඣායනය කරන ධර්ම කොටස #පට්ඨාන ධර්මය|pattana
එම දීපයෙහි ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි.
මෙම ධර්ම කොටසට ගරුත්වයෙන්, යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සජ්ඣායනය කරනවානම් ඔහුට සජ්ඣායනය කරන මොහොතේ පටන් පට්ඨාන ධර්මයේ බලය වැටහෙන්නට ඒහැටි වෙලාවක් ගතනොවන්නේමය.
(ඔබත් ශ්‍රවනය කරන්න, සජ්ඣායනය කරන්න.)
#සමන්ත පට්ඨාන ධර්ම
ඔබත් දිනපතා සජ්ඣායනය කරන්න, ශ්‍රවනය කරන්න.
ඔබත් මෙම වීඩියෝ පටය ධර්ම දානයක් ලෙස බෙදාහරින්න.
[සූවිසි පට්ඨාන නිද්දේස වාර සජ්ඣායනාව (Suvisi Pattana Niddesa Vara Sajjayanawa)]
#Suvisi Pattana #Pattana Deshana #පට්ඨාන දේශනා#sathi pattana #upasamathero#deniyaye upsam#prathya#pirith#සෙත් පිරිත්#thun piritha
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර ය වේවා අප සරණ ගිය උතුම් අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කල උතුම් ස්‍රිසද්ධර්මය ට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය
මේඋතුම් ස්‍රිසද්ධර්මය අවබෝධ කරන්න පින් කැමති දේවිය න්ටත් පින් වත් කල්‍යාන මීත් රයන් වාහාන්සේලාට ත් අප ට අකුරු කරවු ගුරුවරු න්ටත් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට ත් මා විසින් රැස්කල සියලුම පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය
තෙරුවන් සරණයි 🙏
බුද්ධසාසනන් චිරං තිට්ඨතු. 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
උතුම් ස්වාමීන් වහන්සෙලාට මම නමස්කාර කරම්, සාදු සාදු සාදු .
සාදු සාදු සාදු පට්ඨාන දේශණා මාලාව අහන්න ලැබීමට සැලැස්සු ඔබ සැමට සුවාමින් වහන්සේලාටද ඉක්මනින් නිවන් අවබෝධ ඇති වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹
සදු සදු මට අවුරුදු 19යි මට මේ දේශණව ඇහුවම මාර සැනසිමක් දැනේන්නේ සාදු සාදු🙏🙏🙏 හැමොටම පට්ඨාන ධර්මයේ පිහිටයි....🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් බුදු රජාණන් වහන්සේ උදෙසා
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු💮💮💮💮💮
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ මම හැම දාම සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව සජ්ජායනා කරනවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි 🙏
Sadu...sadu...sadu..mage namskaraya wewa budusarni
තෙරුවණ් සරණයි
සාදු සාදු සාදු!!! අනන්න කුසල් රැස්වේවා!!! මෙම උතුම් පට්ඨාන දේශනාව ශ්‍රවණය කිරීමට සැලැස්වීම ගෞරවණීය පූජනීය මහා සංඝරත්නයටත්, දායකවූ සැමටත් ධර්මාවබෝධයටම හේතු වේවා!!!
🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
තෙරුවන් සරණයි 🙏
උතුම් දේශනා අපහට දැනගන්නට සැලැස්සු පින්වත් ස්වාමින් වහන්සේ ලා ට දීර්ඝ ආයු බොහෝ වේවා ..🌸🌷🙏🌸🌷🙏 නිවන් රසෙන් සෙත් වෙත්වා ....🌸🌷🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ ලෙඩ රෝග දුරු වේවා කරදර බාධක දුරුවී සහනයක් ලැබෙවා බුදු සරණයි 🙏🙏 🙏 බොහෝම පීං ඹබ වහන්සේට 🙏🙏🙏
පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වෙත්වා.සාධූ සාධූ සාධූ
තෙරුවන් සරණයි.🙏
සාදු සාදු සාදු නමස්කාර ය වේවා නමෝබුද්ධාය
සාදු සාදු සාදු 🙏🙏🙏 මම හැමදාම අහනවා .මට ධර්මය අවබෝධ වේවා!!! ඔයාලගේ යහපත් පැතුම් ඉටු වේවා !!!🙏🙏🙏
තෙරුවන් සරණයි
බුද්ධ ශාසනං චිරං තිටඨතු 🙏🙏🙏
සංඝං නිරංගණං සෙට්ඨං නමාමි සිරසාදරං 🙏🙇🙏🙇🙏🙇🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු අති ගාම්භිර වූ පට්ටාන දෙශනාවට මාගේ නමස්කාරය වේවා
මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Mage namskaraya weewa
සාදු සාද සාදු🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදු සසුනේ උදාර වූ මෙමධ ධර්මය අවබෝධ වේවා........
Sadu sadu me Pina budurajanan wahanseta puuja wewa 🙏🙏
🙏🙏🙏
බුද්ධ සාසනං චිරං තිට්ඨතු !!!
සාධූ ! සාධූ!! සාධූ !!!
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏මගේපිනත් අනුමෝදන් වෙිවා පටිටාන උතුමි දේසනාවට💐💐🪷
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏
සාදු 🙏සාදු🙏 සාදු🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏
තෙරුවන් සරණයි 🙏
හොයපු දේ ලැබුනා ගොඩක් ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.
චිරං ජයතු පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 බුද්ධ සාසනං චිරං තිට්ඨතු !!!
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu budusaranai swaminwahanse .budu sasuna babalewa mage namaskaraya wewa .
තෙරුවන් සරණයි !!!
සාදු සාදු සාදු 🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
Sadu sadu sadu සියලු දෙනාටම සෙතක් වේවා !!!
තෙරුවන් සරණයි
Sadu sadu sadu mage namaskaraya wewa
සාදු සාදු සාදු පට්ඨාන දේසනාව හොය හොයා උන්නෙ ,අද තමයි හම්බ උනේ ,සජ්ජායනය කලා පින්වත් සවාමීනිවහන්සේට අනෙකවාරයක් පින් ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏☸️🙏
Pothak dennam,address eka denna
@@nisansalasaro1660 මේකට දාන්ඩ බෑනෙ
Sadu sadu sadu
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර ය වේවා
උතුම් අප සරණ ගිය අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කල උතුම් ස්‍රීසද්ධර්මයට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා
මේඋතුම් ස්‍රීසද්ධර්මය පින් කැමති දේවිය න්ටත් පින් වත් කල්‍යාන මීත් රයන් වාහාන්සේලාට ත් අප ට අකුරු කරවු ගුරුවරු න්ටත් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට ත් අවබෝධ කරන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය
Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahanselata thuruwan sarany!!
සත් දිනක් මෙනෙහි කිරීමෙන් ප්‍රථම වරට බුදු සිරුරෙන් සවණක් ඝන බුද්ධ රශ්මි ධාරා විහිදීමට පාදක වූ
පරම ගම්භිර සූවිසි සමන්ත පට්ඨාන ධර්ම දේශනa
ඇසීමෙන් පවා ආනිසසංස ලඟාකරදෙන ප්‍රභලතම බුද්ධ භාෂිතය pattana|patthana
අභිධර්ම පිටකයේ පට්ඨාන ප්‍රකරණය තුල ප්‍රත්‍යය නිර්දේශයේ ගැබ්වී තියෙන මෙම පට්ඨාන patthana|pattanaධර්මය බුදුරජානන්වහනසේ බෝ මැඩදී මෙනෙහි කල සේක.
එකල්හි උන්වහන්සේ ගේ ශී දේහයෙන් රැස්මාලා විහදිනි.
මේ අති ගම්භීර ධර්ම පුංජය ශ්‍රවනය කිරීම භාවිත කිරීම මෙලොවදීම ආනිසංස ලබාගත හැකි විශේශතම සජ්ජායනයකි.
බුරුමයේ සෑම නිවෙසකම පාහේ මෙම පට්ඨාන ධර්මය නිතර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුරුම වාසී මහා සංඝරත්නයද, ජනතාවද ශ්‍රවනය කරත්, සජ්ඣායනය කරත්.
ඔබේ අභිවෘද්ධිය බලාපොරොත්තු වෙනවනම්..
පිරිසිදු ස්ථානයක, එකම වෙලාවක මෙම අති ගම්භීර පට්ඨාන ධර්මය ශ්‍රවනය කරන්න. සජ්ඣායනය කරන්න. patthana pattanaya
බුදුරජානන්වහනසේ දේශනා කල වදාල
ගැඹුරුතම ධර්මය තුලින් ඔබත් උපනිශ්‍රය සකස් කරගන්න
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
තෙරුවන් සරණයි
සාදූ සාදු සාදූ.
🙏🙏🙏
Sadu sadu sadu ..
Sadu sadu sadu pinsiduwewa
අපේ පිං වත් මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏☸️🏵️🏵️🏵️💐💐🌹🌹🏵️🌼🌻🌻🤲🤲🤲
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු ☸️🙏
අනන්ත අප්‍රමාණ සත්ත්වයන්ගේ චිත්තසන්තානයන්හි ඇති පරම අනර්ථකර වූ ලෝභ-ද්වේශ-මෝහාදී කෙලෙස් අන්ධකාරය දුරුකොට සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර ඉද්ධිපාද, පඤ්චින්ද්‍රිය, පඤ්චබල, සත්තබොජ්ඣංග, අට්ඨමග්ගංග යනුවෙන් කොට්ඨාස වශයෙන් සත් වැදෑරුම් වූද ප්‍රභේද වශයෙන් සත්තිස් වැදෑරුම් වූද බෝධිපාක්ෂික ධර්මරත්නයන් උපදවා එම ධර්මන්ගේ බලයෙන් පරම ශාන්ත සුඛපිණ්ඩය බඳු වූ නිර්වාණධාතුවට පමුණුවා සත්ත්වයන්ට පැමිණිය හැකිවන උතුම්ම සැපයෙන් සැපවත් කිරීම සඳහා අතට පත් නිවන් සැපය අත්හැර ඝෝර කටුක සංසාර සාගරයට බැස ගෙන සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් තරම් අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි සතර මහා සාගරයට වඩා අධික වූ රුධිරය වගුරුවමින්, මහා පොළවෙහි පස් වලට වඩා අධික වූ මස් උපුට උපුටා දන් දෙමින්, මහාමේරු පර්වතයට වඩා උස් කඳු නිර්මාණය කළ හැකි තරම් ඔටුනු පැළඳි හිස් දන් දෙමින්, අහසේ පායන තරු කැට වලට වඩා අධිකවූ ඇස් උපුටා දන් දෙමින් සමතිස් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට ලොව්තුරා බුද්ධත්වයට පැමිණ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ධර්මය අතුරින් පරම ගම්භීර වූ සර්වාංගසම්පූර්ණ වූ හේතුඵල දේශනය වනුයේ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨානයයි.
සාදු සාදු සාදු..උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමි. නමස්කාර වේවා..🙏🙏🙏
@@maneshashamalee8768 තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
🙏🙏🙏
බුදු සරණයි .
තෙරුවන් සරණයි 🙏
itha watinawa
තෙරුවන් සරණයි
බුද්ධ ශාසනන් චිරංතිඨිටතී.🙏🙏🙏
සාදු සාදු සාදු සාදු බුද්ධ ශාසනම් චිරං තිට්ඨතු.
🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺 සාදු සාදු සාදු
bohoma sathutuy.godak pin
තෙරුවන් සරණයි 🙏
!!!සාදු..සාදු..සාදු!!!
තෙරුවන් සරණයි
බුද්ධ ශාසනං චිරං තිට්ඨතු .සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️,
තෙරුවන් සරණයි!
sadu sadu sadu
තෙරුවන් සරණයි
සාදු....... 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu uthum desanawe anuhasin siyalu Loka siyalu sathwayinta sethakma wewa.
තෙරුවන් සරණයි 🙏
G.k. nandanie bogaha godella magedara Galle.
Emma lipinayata Pattaya wandanaws pothak Deanna.
Sadu sadu sadu ...🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Sadi sadu sadu
තෙරුවන් සරණයි
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
බුද්ධ සාස නම් චිරන්තිට්ඨතු සාදු සාදු සාදු
සාධු !සාධු !!සාධු !!👏👏👏
තෙරුවන් සරණයි 🙏
Namo buhdaya sadu sadu sadu magaa namaskaraya wawaa
තෙරුවන් සරණයි
Sadu sadu
තෙරුවන් සරණයි
Sadu sadu sadu sadu budu sasuna babalewa.
තෙරුවන් සරණයි...🙏
සාධු.. සාධු සාධු... 🙏🙏🙏
තෙරුවන් සරණයි
Seyalu Sateweyo neduke Neroge wewa Budu guna Balen
තේරුම දැන ගැනීමයි වැදගත්.
තෙරුවන් සරනයි
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
තෙරුවන් සරණයි
මම ථේරවාද යුටියුබ් චැනල් එකෙන් උපුටාගෙන සමන්ත පට්ඨාන දේශනාව පොතක් ලීව පාලි හා සිංහල මම හිතාගෙන ඉන්නේ සියලු පිංවතුන්ට මෙය ලබාදෙන්න. තෙරුවන් සරනයී
🙏🙏🙏🙏🙏🙏Sadu sadu
තෙරුවන් සරණයි 🙏
පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!
තෙරුවන් සරණයි
සාධු ! සාධු !! සාධු !!!
තෙරුවන් සරණයි
සාධුසාධු සාධු 🙏🙏🙏
අපි ගාව පට්ටාන දර්මය පොතක් තියෙනවා
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
💐
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Sasu sadu
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
අපේම සමහර හාමුදුරු වරු අපේනිර්මල බුදුදහම විකුර්තිකරන මේ කාලයේ පට්ටාන ඩර්මය කොතරම් සත්‍ය්ද...
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🙏
BohomA pin
තෙරුවන් සරණයි 🙏
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
❤❤❤❤❤❤❤
සාධු සාධු සාධු!!!
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙂
තෙරුවන් සරණයි
මෙහි mp3 එක පණුවන් නම් දාන්න පුලුවන් ද?
තෙරුවන් සරණයි
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😊
🙏🙏🙏💛🌼💛🌼💛
🎉🎉
🙏🌹🙏🌹🙏🌹❤️❤️❤️
තෙරුවන් සරණයි
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Sadu sadu theruma danne ne
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏🙏❤
තෙරුවන් සරණයි
🙏🌷🌷🌷🌷🙏🌸🙏🙏🙏🙏
Russel putha Araksha karathwa 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
❄🙏❄🙏❄🙏❄🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏. සජ්ජායනාව අතරතුර වෙළඳ දැන්වීම් යන එක නවත්තන්න පුළුවන් නම් බාධාවකින් තොරව අපට සජ්ජා යනව කරගෙන යන්න පුළුවන් 🙏
තෙරුවන් සරණයි
dn hari
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Sadu Sadu Sadu
sad sadu
තෙරුවන් සරණයි
අදම තමෛ ඇහැව්we
තෙරුවන් සරණයි 🙏
Sadu
තෙරුවන් සරණයි
Chiran thittathu sambudda sasanan
Sadusadu
තෙරුවන් සරණයි