Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
mamath budusuwada vandana gamanata sahabagi wenna kamati a keseda.
❤❤❤❤
බුදුසුවඳ නමෙන් පමනක් නොව අර්ථයෙන් ම ඔප් නංවන උතුම් වන්දනා ගමනක් අපට ලබාදෙන බුදුසුවඳ ආයතනයේ අධිපති චන්දන මහත්මා ඔබට බොහොම පිං අයිති වේවා ...!!!
අංශභාගේ හැදෙන්න කාලේ ළඟයි
Eth me Lene kisima kataramakwath shila lipayakawath neheni
ඌරන්ට ගල් හාරන්න බෑ නේද.......... සුකර කථ මිසක් සූකර කත නෙමෙයි...........
මුදල් ඉපයීමේ අරමුණට වඩා යන වන්දනාකරුවන්ට ඒ තැන් අවබෝධයෙන් වන්දනා කරවන්ඩ ගොඩක් අවංකවම වෙහෙස වෙනව.ඒක ලොකුම පිනක්.තෙරුවන් සරණයි !
ධර්මය පිළිබඳ බොහෝ අවබෝධයෙන් සිද්ධස්ථාන ගැන පැහැදිලි කිරීම හරිම වැදගත්.මම ලගදි දඹදිව වන්දනා කලත් එ් පිලිබදව තවත් දැනුවත් වුනා. ඉදිරියේදී ඔබතුමා සමගත් නැවතත් බුදුන් දකින්නට බලාපොරොත්තු වෙනව. පුතාට උතුමි තෙරැවනේ පිහිටෙන්කරන පිං කටයුතු සාර්ථක වෙිවා. බුදුසරණයි.
mamath budusuwada vandana gamanata sahabagi wenna kamati
a keseda.