How to complain labour law violation | කම්කරු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ කෙසේද

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 292

  • @mayumidasanayake4353
    @mayumidasanayake4353 4 года назад +3

    This is great. Good Job.

  • @pahandimekhala779
    @pahandimekhala779 4 года назад +2

    Valuable topic. Good content. clearly explain.

  • @InspireMomentsonly
    @InspireMomentsonly 2 года назад

    Finally, I realize that, if someone wants to handle these kinds of situations, at least he should become a lawyer. thanks! for the information, Sir.

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      Knowing about the laws and regulations will reduce our burden. Better for all to be aware. Then no one can mislead us.

  • @Isuru_AK
    @Isuru_AK 4 года назад +1

    වැදගත් තොරතුරු. ස්තූතී

  • @darshanapriyankara2513
    @darshanapriyankara2513 2 года назад +2

    Thawa video dann. Labor law eka gena. Godak hodai. Oyage video. Godak DeWal egena gaththa. Thanks.

  • @jothi_chaminda
    @jothi_chaminda 2 месяца назад

    දැන් අවුරුදු හතරක් විතර මහත්තයෝ අපි එළියේ. අපිට කිසිම දෙයක් සාධාරණයක් ඉටුවෙලා නෑ ඔය කියන සියලුම තැන් වලට අපි ගිහිල්ලා තියෙනවා කිසිම සාධාරණයක් යුක්තියක් ඉටු වෙලා නෑ අපේ ලංකාව ගැන හරි දුකයි අපිට..

  • @PiyumiPrabodha201
    @PiyumiPrabodha201 6 месяцев назад +1

    මම අසනීප උන නිසා දවස් 2ක් වැඩට යන්න බැරි උනා.මම වැඩ කරන තැනින් ගිය මාසේ මගෙ sallary hold කරලා මාව discharge කරලා.මගේ sallary එක දෙන්න බෑලූ.මේ වගේ දේකදී මොකද්ද කරන්න පුළුවන්

  • @s.k.ncranepodda4259
    @s.k.ncranepodda4259 Год назад +3

    මහත්තයා අපේ වැඩපලේ මාස හයක් පඩි අඩුව දීලා දැන් කියනවා අයින් වෙන්න කියලා අවුරුදු දහයක් පහලවක් විස්සක් වැඩකරපු අය ඉන්නවා දෙසීයක් විතර අපි මේ දෙයට මොකක්ද කරන්න ඕන

  • @nalikafernando9880
    @nalikafernando9880 8 часов назад

    ෙ සේවය අත්හිටිවීම පිළිබඳව ඇති නීති රීති පද්ධතිය සම්බන්ධව දැනුවත් කරන්න

  • @DKSewwandi
    @DKSewwandi Год назад +1

    මං වැඩ කරන්නේ private company එකක. අපිට appointment letter එකක් දීලා නෑ. අපිට public holidays වලත් වැඩ. Even on May day. සහ තව අසාධාරන කීපයක් තිබේ. ඒවට පැමිණිලි කරන විදියත් ටිකක් පැහැදිලි කරන්න කරුණාකරල. නිර්ණාමිකව පැමිණිලි කරන්න පුලුවන්ද?

  • @TharangaMadushani-p3y
    @TharangaMadushani-p3y Месяц назад

    Sir mage mahataya aurudu 13 privet company ekaka sewaya kara.mahataya masayk danum dela sewayen ewath una.eye enna kyala 2 laks dunna.sallry eka pawa ayala dunne na.awat deduct krla.anika kawadwat pay sheet ekak denne nati company ekak.api mokdda mekata krnna one sir.

    • @RuHeRa
      @RuHeRa  Месяц назад

      සේවා කාලය අවු. 5 කර වඩා වැඩි නිසා ග්‍රැටිවිටි හම්බවෙන්න ඕනේ. ඒක ගනන් බලන්න ඕනෙනම් අවසාන මාසයේ ගත්ත් මූලික වැටුප 2 න් බෙදලා 13 න් වැඩි කරන්න. ඒ මුදල ලක්ශ 2 ට සමානනම් ඔයාට හරි මුදල ලැබිල තියෙනවා. ගනන අඩුයි නම් ආයතනයේන් අහල බලන්න. එයාල දීල තියෙන විදිහේ ප්‍රශ්නයක් තියෙනවනම් කම්කරු එකට ගිහින් පැමිණිලි කරන්න.

  • @asankalahiru3205
    @asankalahiru3205 11 месяцев назад

    තව විස්තර දැන ගැනීමට අවශ්‍යයි. ඔබට කතා කිරීමට දුරකථන අංකයක් ලබාදෙන්න.

  • @NadeeshaNiroshani-t1j
    @NadeeshaNiroshani-t1j 27 дней назад

    Sir mama nursing home ekaka awrudu 7k vada kala.mama thaniyama vada kale.ETF,EPF mukuthma kapuve na.asadarana vidiyata mava ethanin ain kala.mata paminillak danna puluvan veida.wandi mudalak laba ganna puluvanda

    • @RuHeRa
      @RuHeRa  25 дней назад +1

      Oyaata puluwan kamkaru ekata gihin peminili karanna.

  • @KanthiKahawevithana
    @KanthiKahawevithana 8 месяцев назад

    Iamyakuge ataka agillak tuwala una dan agalak pamana kotaitawama sewaya kanawa me sadaha wandiyak labagatahaki wanne kohomada

    • @RuHeRa
      @RuHeRa  8 месяцев назад

      සේවය කරන අතරතුරදී අනතුර සිදුවුනානම්, ආයතනයේ මානව සම්පත් අංශය සමඟ සාකච්චා කරන්න. ඔවුන් අවශ්ය කටයුතු සිදුකරයි.

  • @SamadhiTharuka-c7m
    @SamadhiTharuka-c7m 25 дней назад

    සර්, මං පුද්ගලික ආයතනයක වැඩ කරලා සේවයෙන් ඉවත් වුණේ සතියකට පමණ පෙර දැනුම්දීමකින්..ඔවුන්ගේ නීති මාලාවේ තියෙනවා මසකට පෙර දැනුම්දීමකින් තොරව ඉවත් වන්නේ නම් වැටුප් නොගෙවන බව..මේ පිළිබඳ පැමිනිල්ලක් ඉදිරිපත් කළොත් මට අසාධාරණයක් සිදුවෙයිද සර්.

    • @RuHeRa
      @RuHeRa  25 дней назад

      වැඩ කරපු කාලසීමාවට වැටුප් ගෙවන්න ඕනේ. ඒක නිසා වැටුප් නොගෙවා සිටීම අසාදාරණයි.
      ආයතනයෙන් නීතියක් දාල තියන්නේ, ඔයා වෙනුවට කෙනෙක්ව හොයාගන්න සහ එයාව පුහුණු කරන්න සාදාරණ කාලය ඕන නිසයි. ආයතනය පැත්තෙන් ඒකත් සාදාරණයි.
      පැමිණිල්ලක් කරල බලන්න

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 месяцев назад

    මෙහෙම දෙයක් සිදුවනවා❤

  • @dilshan4393
    @dilshan4393 4 года назад +1

    තැන්කිව් ,සර් දැනුවත් කරනවට..

  • @prishi4041
    @prishi4041 Год назад

    Sir ape factory eka kattihakata EPFhinga mudal. Valta. oba. ayatanaya magin Nadu. Kiyala apita. Salli. labuna kiwva ewa ganna api Mahabankuwata monawada idiri path karanna. One. Kohomada ganna. One

  • @LasanthaPrabath-vo3zg
    @LasanthaPrabath-vo3zg 4 месяца назад

    Mama aurudu 6 wada kara sir padiya wadi kare 4000 dimana mokuth na etf kapanna aran auruddak wath na aurudu 6tama padith adui wada karata mata dn epa wela mokadda karanna onae ain unoth mokuth na ne da mata

    • @RuHeRa
      @RuHeRa  4 месяца назад

      Denata aurudu 6 kata wadaa weda karana nisaa, ain wenawanam gratuity hambawenawaa.
      Oyaata prashnayak thiyenawaanam, company ekath ekka kathaa karala balanna. Saadarana pilithurak nethinam witharak, kamkaru ekata peminili karanna puluwan.

    • @LasanthaPrabath-vo3zg
      @LasanthaPrabath-vo3zg 4 месяца назад

      @@RuHeRa e kiyanne sir e gollo gewanna ba kiuwothda

    • @RuHeRa
      @RuHeRa  4 месяца назад

      @@LasanthaPrabath-vo3zg ow

  • @IromieJoseph
    @IromieJoseph Год назад

    2006 aya vaya deemanava keeyada?(padiya 5000 ta?
    Seva kalaya avurudu 60 di avasana kireemata pera avurudu 52 di seveyen ain kalama labena vandi mudala keeyada?

  • @sachinibandara9845
    @sachinibandara9845 Год назад

    Men power awurdu5 k hitiya company 1awurudi arawulak wela illa ase vime lipiya dila ain wenna kiwwa mekat mokad krnne

  • @ishanimadushika5436
    @ishanimadushika5436 2 года назад

    Sri. Man nodenuwatkamin b card purawaddi bedala kiyala demma. Akata jiwat unata bende me aurudde. Itin mn kola baradenna giyama aka ahuuna. Ayala kiyanawa 50 passelu ganna puluwan. Mn salli ganna mokadda kAranna one sar. Uttharayak awanna sar. Loku pinak

  • @nirupikaamali1266
    @nirupikaamali1266 5 месяцев назад

    Sar mata den gann oni ape gamnth ake vehuna ake lami ven aythyana valta maru kara sar mata hamba una aythnye mata vahan na gedar yann anna mage amma aka ten inna mata ven aythnyakth yanna be amma dala mata asadarnyak une mata vandi mudalk ganna beyida

    • @RuHeRa
      @RuHeRa  5 месяцев назад

      Oyaawa sewayen iwath karala nethnam, wandi ganna be

  • @wasanadevi4465
    @wasanadevi4465 2 года назад +1

    කමිකරැවෙකූ ආයතනයට නොදන්වා සේවයෙන් ඉවත් වීමකදි තනතුර අතහැරිමේ නීයෝගය ආයතනය නිකූත් කලොත් කමිකරැවාට ප්‍රතිලාභ මූදල් ගත හැකිද

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      සේවය අවු. 5ට වැඩි නම් Gratuity ගන්න පුලුවන්.
      EPF / ETF වලට අදාල අයදුම්පත් ආයතනයෙන් සම්පූර්ණ කරල දෙන්නත් ඕනේ.

  • @sujithpriyantha-gs6dt
    @sujithpriyantha-gs6dt Год назад

    anyway a. berumkaranayae.empathy. emathitumatadata yomukirime. Bala thalamus eththe.komasaristumatada

  • @nisansalamadushani2794
    @nisansalamadushani2794 2 года назад

    Rajaye ayathanaka aurudu 7 wada karalath mokuthma nathuwa eliyata damma kamkaru eka thiyenne kamkaruwa wenuwen nemei palakaya wenuwen

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      Kamkaru eka thiyanne rajaye ayathanawala sewakayanta newei. Pudgalika anshaye sewakayange sahayata.

  • @ChamindaKumara-i1p
    @ChamindaKumara-i1p 2 месяца назад

    Sir man danata sapupakara indana piraum halaka sewaya karanawa aurudu 15 sita mewana thak apita etf EPF monawath na warin wara api illim kalada monama ho boruwk kiuamin apa isthira nokara mewanakama wada kramin SITI apa iwath vi paminillak damime aramunin siti apata visthara tikak laba denna puluwanda

    • @RuHeRa
      @RuHeRa  2 месяца назад

      Kamkaru department ekata peminillak karanna.

  • @sampathmapa7315
    @sampathmapa7315 4 месяца назад

    Mama wasara pahakata asanna kalayak ayathanayata kisidu waradak nokara sewayakala .Mama nithtiyanu kulawa 2024/07/1 Dina sewayan asuna Maga giya masaye padiya Mata thama nolebuna .a wagama gathi vitiyath nolebuna Maga padiyan sema masakama siyata 10ka mudalak ayathanaya magin kapuwa Mata ma kisima mudalak thama nolebuna ma gatha yuthu kriya margaya kumakda

    • @RuHeRa
      @RuHeRa  4 месяца назад

      Wasara 5k sampoorna nethnam grativiti hambawenane ne. Awasan mase padiya kiyanne June mase da?
      Padiyen kapaagaththa 10% kepuwanam ekath denna oane. Aayathanayen wimaseemak karanna.
      Uththarayak nethnam Kamkaru ekata peminili karanna.

  • @sadanagunarathne9414
    @sadanagunarathne9414 4 года назад +1

    Good job sir, thank you ,

  • @SalindaPrasanga
    @SalindaPrasanga Год назад

    Sar mama paudgalika ayathanayaka aurudu 7 sewaya kara den mawa ayathanayen ain kala mata parishoshitha dimanawa sha wandi mudalak labaganna puluwanda komada

    • @RuHeRa
      @RuHeRa  Год назад

      Paarithoshikaya aniwaaryen labadhenna oane. Dhenne nethnam kamkaru ekata peminili karanna

  • @dinalmaduhansa3677
    @dinalmaduhansa3677 Год назад +1

    කම්කරු කාර්යාලයේ නැතුව කම්කරු උසාවියේ පැමිණිල්ලක් ගොනු කිරීමට හැකිද?

  • @KumaraKumara-jt9yk
    @KumaraKumara-jt9yk 2 месяца назад

    Api gihama ganan ganne asarana api asranai ayatanaya neti weradi hadanawa epf gattata awa dala ne

  • @ariyamalafernando2880
    @ariyamalafernando2880 2 года назад

    Mama wada karana ayathanaya wenath ayathanayakata me masa 19 vikunawa sewaka pirisath samaga .Aluth ayathanaya apiwa ganne aluth epf ekak yatathe aluth aya vidiyata masa 6ka pariwasa kalayak yatathe.Apita parana ayathanayen denne me mase padiyai grativitiyai vitarai.Apita wandiyak labaganeemata awasthawak nadda.Ekmaninma pilithuru labadeenna

  • @slbuskalawa9856
    @slbuskalawa9856 3 месяца назад

    මම පිලිකාවක් වැලදි ඇති කෙනෙක් ආයතනයට මෙඩිකල් දෙනවා මට කිමො ප්‍රතිකාර දැන් දෙන්නෙ ආයතනයෙන් කිසිම උපකාරයක් නැත අපි වගෙ ලෙඩ්ඩුන්ට පඩියක් ගෙවන්නෙ නැත්තෙ ඇයි

    • @RuHeRa
      @RuHeRa  3 месяца назад

      මේ වගේ දේවල් වලට නීතියෙන් කිසිම දෙයක් කියල නෑ. එහෙම දෙයක් දෙනවනම් ඒක ආයතනයේ කැමැත්ත මතම පමණයි සිදුවෙන්නේ.

  • @janakahasintha8456
    @janakahasintha8456 Год назад +1

    සර් මම වැඩ කරපු ආයතනයෙ මාගේ යාළුවෝ 3 දෙනෙක් හොරකමක් කලා එක ගැන මම දැනගෙන හිටිය කියල මව සේවයෙන් ඉවත් කලා මම ඒ වෙනකොට මම අවුරුදු 6+ කාලයක් මම වැඩ කරල තිබුණේ ඇයලා මට නැවත සේවයට එන්න එපා කියනවා මම මෙක ගැන දැනගෙන සිටිම වරදක්ද සර්..

    • @RuHeRa
      @RuHeRa  Год назад +1

      දැනගෙන සිටීම නම් වරදක් නෙවෙයි. හැබැයි දැනගෙන ආයතනයට නොකියා සිටීම වරදක් විදිහට ආයතනය සලකන්න පුලුවන්.

    • @janakahasintha8456
      @janakahasintha8456 Год назад

      කම්කරු කාර්යාලයට ගියොත් මට සාධරණයක් සිදු වෙයිද සර්.?

    • @RuHeRa
      @RuHeRa  Год назад

      ගිහින් පැමිණිල්ලක් කරන්න.

  • @pawanithathsala9184
    @pawanithathsala9184 4 года назад

    Thanks for educate the community

  • @amgeek1987
    @amgeek1987 3 года назад

    Wadakarala PADI nogewa Inna puluwannda?ayathanaya pilidada nosathutin iwath unith kohomada

  • @samansamansaman7288
    @samansamansaman7288 3 года назад

    sar iyala niladariyak ma hata para dunna in pasu barima sada mamath para dunna akan una rkiyava nati una ma ganna ona kumakda

  • @sumithprasanna7345
    @sumithprasanna7345 Год назад

    Sir mama construction company ekaka sub contructor widiyata weda kara.mata den salli gewanne ne.laksha 2 asannawa ganna thiyenawa.polisiyata giyoth harida

  • @AshenRashmika-e3k
    @AshenRashmika-e3k 2 месяца назад

    Mama wada karrapu ayathanayen waradak natuwa ayin kara mata subasadka itf.kapala thiyenawa mewa labunna mekata mokada karanne

    • @RuHeRa
      @RuHeRa  2 месяца назад

      ETF අයදුම්පත්‍රය අරගෙන ආයතනයෙන් සහතික කර ගන්න. ඊට පස්සේ ඒක ගිහින් ETF එකට බාර දෙන්න. එතකොට හරි.
      අවු 5 කට වඩා වැඩියෙන් වැඩ කරල තියෙනවනම් ග්‍රැටිවිටි හම්බවෙන්න ඕන.
      මේ දෙක ගැනම ආයතනයෙන් විමසන්න. එයාල ඒව දෙන්න ප්‍රතික්ශේප කරනවනම් කම්කරු එකට ගිහින් පැමිණිලි කරන්න.

  • @dineshnilanka7668
    @dineshnilanka7668 Год назад

    සර් මන් පුද්ගලික ආයතනයක සේවයට බැදුනේ 2010/10/01 .ඉල්ලා අස්වුනේ 2023/05/31.මට වාර්ෂික නිවාඩු ආයතනයෙන් ලබා දුන්නේ නැහැ.නමුත් 2023 ජනවාරි 2022 වෙනුවෙන් වාර්ෂික නිවාඩු මුදල් ගෙව්වා.ආයතනයේ මානව සම්පත් කලමනාකාර තුමා මට පවසනවා මට 2023 වර්ශය වෙනුවෙන් වාර්ෂික නිවාඩු ඇත්තේ 5 ක් පමන කියලා.
    මට වාර්ශික නිවාඩු වලට ආයතනය ගෙවනවනම් මා හට දින කීයකට වාර්ෂික නිවාඩු සදහා ආයතනය මුදල් ගෙවිය යුතුද.19 කටද 5 කටද.

    • @RuHeRa
      @RuHeRa  Год назад

      කලින් අවුරුද්දේ උපයාගත් නිවාඩු තමා මේ අවුරුද්දේ ලබාගන්න පුලුවන් වෙන්නේ. ඒ කියන්නේ 2022 උපයාගත් නිවාඩු ගන්න පුලුවන් 2023දී. 2023 උපයන නිවාඩු ගන්න 2024 වෙනකන් ඉන්න ඕනේ.
      2023/5/31 අස්වෙනකොට 2022 උපයාගත් නිවාඩු 14ක් ඔයාට තියෙනවා. 2023/5/31 වෙනකම් එකම නිවාඩුවක්වත් අරන් නැත්නම් ඒ කියන 14 ම ඉතුරුයි. එතකොට ඒවට ගෙවන්න වෙනවා. ඒ වගේම 2023/5/31 දක්වා 2024 වෙනුවෙන් උපයන නිවාඩුවලටත් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ නිවාඩු 5ක්. ඔක්කොම 19ක්.

    • @dineshnilanka7668
      @dineshnilanka7668 Год назад

      @@RuHeRa thanks sir

    • @dineshnilanka7668
      @dineshnilanka7668 Год назад

      සර් කම්කරු නීති 01 පොතේ සදහන් වෙනවා සේවයෙන් ඉවත් වීමේදී වාර්ෂික නිවාඩු හිමිකම් ලැබෙනුයේ පසුගිය වර්ශය වෙනුවෙන් හිමි ලබා නොගත් වාර්ෂික නිවාඩු ඇත්නම් ඒවාද සේවයෙන් ඉවත් වන්නේ මාස 10 කට අඩුනම් මාසෙකට එක් නිවාඩුවක් කියලා .මට 2023 ජනවාරි 2022 වෙනුවෙන් වාර්ෂික නිවාඩු වලට ගෙව්වා .ඒ කියන්නෙ 2021 උපයපු ඒවටද 2023 ජනවාරි ගෙවලා තියෙන්නේ.
      මන් මේ පිලිබද පැමිනිල්ලක් දැම්මා.ඒ අවස්තාවේ පැමිණි මානව සම්පත් කලමනාකාර තුමා ප්‍රකාශ කරා මට 2022 ගෙවපු නිසා තව 5 යි තියෙන්නේ කියලා .ඒ අවස්තාවේ කම්කරු නිලධාරියත් ඒක පිලිගනු ලැබුවා .
      ඔබතුමා ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් මට ගෙවලා තියෙන්නේ 2021 වර්ශයේ 2022 වර්ශය වෙනුවෙන් උපයපු නිවාඩු වෙනුවෙන් .2022 වර්ශයම වැඩ කරපු නිසා 2023 ආරම්භයේම මට 14 හා 2023 /05 වෙනි මාසය දක්වා වැඩ කරපු නිසා 5 ක් සමග 19 තියෙනවා තියෙනවා නේද .
      මට ඒ පිලිබද නැවත පැමිනිලි කර හැකිද

    • @RuHeRa
      @RuHeRa  Год назад

      පුළුවන්

  • @punsararathnayake8776
    @punsararathnayake8776 4 года назад

    Danne nethi deyak igena gaththa. Bohoma sthuthi.

  • @dinukafonseka-k8b
    @dinukafonseka-k8b 6 месяцев назад

    Mahanuwara nagara sabawe karmantha kalapa3 inna s. W medam salli aran dina adu kattiyata dina180 hadala denawa.. Man denata aurudu 8k weda mawa kunu adinna maru kara.. Eth mage weda karapu dina ganan ewanne den weda karana thenata.. Mata rassawa isthira kara ganna sadarnayak karanna mahaththaya.. Den weda karana tenin dina illala liumak dilath eya dina ewanne

    • @RuHeRa
      @RuHeRa  6 месяцев назад

      Oyaa weda karanne koheda? Nagara sabaaweda?

  • @ayyashahamed7270
    @ayyashahamed7270 3 года назад

    Thanks for the great help

  • @shehanshaminda746
    @shehanshaminda746 Год назад

    ශඛාවක් වසා දැම්මට සිදුවන අවශ්තාවක සේවකයන් වෙනත් ප්‍රදෙශයකට මාරු කරනවා නම්, එම සේවකයන්ට වන අපහසුතාවට (ගමනාගන ගැටලු, බෝඩිම් වියදම් ආදී) සිදු කල යුත්තෙ කුමක්ද ?. මෙහි යටි අරමුන සේවකයාගෙ කැමැත්තෙන්ම ඉවත් කරලීමට ඉඩ සැලැස්වීම නම් කුමක් කල යුතුද ?

  • @nimeshhansaka312
    @nimeshhansaka312 2 года назад

    ආයතනයේ nila niwaseka sitina ayek samaga prema sambandayak pawatwagena giyoth sewayen iwath kranna puluwan da..sir

  • @krishanthirajapaksha800
    @krishanthirajapaksha800 3 года назад

    Paminili kirimen pasu kopamena kaleyakinda Kamkaru karyaleyan visadumak ho kadeweemak karanne

    • @RuHeRa
      @RuHeRa  3 года назад

      Saamaanyen sathiyak dhekak wage gannawa. Me dawaswala rate pawathina thathwaya nisaa parakku wennath puluwan.

  • @nisansalamadushani2794
    @nisansalamadushani2794 2 года назад

    Kamkaru karyalaya palakage paththata thiyana ekak sewakayage paththata neme

  • @malithchinthaka4492
    @malithchinthaka4492 2 года назад

    ආයතනයක වෙලද ඉලක්ක සපුරාලීමට නොහැකි වූ හේතුව මත යම් ආයතනයක සියලු සේවකයන්ගේ වැටුප ඉහල නංවද්දී ඉහත කී හේතුව මත අයෙකුගේ වැටුප් වැඩි වීම නොකරීමට පුළුවන් ද. පසුව එම ඉලක්ක සපුරා ගතහොත් එම හිග කල වැටුප ලබාගත හැකිද.

    • @RuHeRa
      @RuHeRa  2 года назад +1

      වැටුප් වැඩි කිරීම / නොකිරීම ආයතනයේ අභිමතය පරිදි සිදු කල හැකියි. එයට නීතිමය රාමුවක් නෑ. අවම වැටුප ගෙවා තිබේනම් ගැටළුවක් මතු කල නොහැකියි.
      ඔබේ කාරණාව ආයතනයත් සමඟ සුහදව සාකච්චා කර පිලිතුරක් ලබා ගන්න.

  • @LakshmanPercy
    @LakshmanPercy 4 месяца назад

    පුද්ගලික ආයතනයේ සිට රාජ්‍ය සේවයට යාමෙීදී මසකට කලින් ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබියදී ඒ මස වැටප් අහිමු කරන්න පුලුවන් ද

    • @RuHeRa
      @RuHeRa  3 месяца назад

      සාමාන්්‍යයෙන් එහෙම කරන්න බෑ.

  • @ranasingha7190
    @ranasingha7190 2 года назад

    yam ayathanayaka over time nogevannenam namuth sevakya gen
    paya 15/16 k swvava labagannenm yam piyvrak gatha hkida ?

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      Kamkaru ekata peminili karanna.

    • @ranasingha7190
      @ranasingha7190 2 года назад

      Kamkaku mona vaganthiyak yatathe da paminilikaranne oona plz more details

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      Wagantgi awashya ne. OT gewanne ne kiyala peminili karanna.

  • @kanthilatha8741
    @kanthilatha8741 Год назад

    මට දැනගන්න පුලුවන්ද අර්ථ සාධක මුදල් ගන්න අන්තිමටම වැඩ කරපු ආයතනයෙන්ද පෝමි කොළය පුරවන්න වෙන්නේ නැති නමි ⁣වෙන වැඩ කරපු ආයතනයකින් පුරවන්න පුලුවන්ද

  • @nisansalamadushani2794
    @nisansalamadushani2794 2 года назад

    Ehema na kiyanawanan enna ona kenek man sakshi ekka oppu karannan

  • @madulakshman9913
    @madulakshman9913 5 месяцев назад

    සර් මම ලෙඩවෙලා ගෙදර නතර උනා දවස් 9 ඉටපසෙ ලිපියක් අවා මම රස්සාවෙන් නතර කර කියලා මම එහෙම ගෙදර නතර උනා, මම නතර වෙලා මසකට පසු ව‍‍‍‍එහුව එකට මට වන්ඩිබ ලබා ගන්න බඑර්ඩ

    • @RuHeRa
      @RuHeRa  5 месяцев назад

      ඔයාට එවල තිබ්බ ලියුම බලන්නේ නැතිව හරියටම කියන්න බෑ

  • @lakshinamanike
    @lakshinamanike 6 месяцев назад

    Sar masa 3n 3ta aluth karanna puluwanda sewakaya

    • @RuHeRa
      @RuHeRa  6 месяцев назад

      කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගන්න සේවකයන්ව, කොන්ත්‍රාත් කාලය අවසානයේ එලෙස සේවය අළුත් කරන්න පුළුවන්. නමුත් සාමාන්්‍යයෙන් මාස 3න් 3ට නම් දෙන්නේ නෑ ගොඩක් ආයතන වල. මොකද මේ ක්‍රමය ප්‍රායෝගික නැති නිසා.

  • @nisansalamadushani2794
    @nisansalamadushani2794 2 года назад

    Ehena na kiyanawanan enna ona kenek man oppu karala pennannan

  • @myboyfriendisidol8651
    @myboyfriendisidol8651 Год назад

    සර් මමසමග තවත්4 දේනේක් පෟද්ගලික අයතනයක අවු.5 සේවය කරනවා අපකිසිවේකුටත් අර්ථ සාදකදිමනා (etf) ගේව්මට අයතනය තවම කල්මරනවා එමගින් අපට අසදරනයක් සිදුවනවා එය නිවරදි කරගන්නේ කේසේද

    • @RuHeRa
      @RuHeRa  Год назад

      කම්කරු එකට ගිහින් පැමිණිලි කරන්න පුලුවන්

  • @RanganaSudesh
    @RanganaSudesh 3 года назад

    Hadisiye sewaya natHara kara masa hayaka watup tawama na kamkaru karyalaye paminillata ayatanayen enneth na juni mase 10 ta masa haya sampurnai eta kalin vinishya sabawe paminilla danne kohomada covid-19 nisa karyala wahala paminilla danna fax email ehema barida sar sthuthi.

    • @RuHeRa
      @RuHeRa  3 года назад

      Fax, Emails walin amarui. Gihinma peminilla daanna oane. Covid nisaa sahana kaalayak labaaganna puluwan wei.

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Год назад

    යම් සේවකයෙක් තම දැඩි අකැමත්ත තිබියදී තම සේවය වෙනුවට වෙනත් සේවයක යෙදවීම නිසා සිදුවන හදිසි අනතුරක දී ගතයුතු ක්‍රියා මාර්ග මොනවාද?...ආයතනය විසින් කිසිදු වගකීමක් දරන්නේ නැතිවිට.

    • @RuHeRa
      @RuHeRa  Год назад

      Kamkaru ekata peminili karanna

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 месяцев назад

    වැදගත් ස්තුතියි ❤

  • @dumindaanura5485
    @dumindaanura5485 Год назад

    මහත්තයා මම අවුරුදු දෙකහමාරක් කඩයක වැඩ කලා, එහිදී මම දින 3 යාපනය යන්න නිවාඩු ඉල්ලා ගත් අතර මට දින 4 ගතවුනා,දිනයක් වැඩිපුර ගත් නිසා වැඩට එන්න එපා කිවුවා,කඩෙ බර වැඩ වැඩි නිසා වෙන තැනක රැකිය වක් හොයා ගත්තත් පඩි වැඩියෙන් දෙන්නම් කියලා මට එතනට යන්න එපා කිවුවා, දැන් කඩෙට කෙනෙක් අරගෙන,කඩෙ අයිතිකරු මට රැකියා දෙකම නැති කලා.මම මොකද කරන්නේ.

    • @RuHeRa
      @RuHeRa  Год назад

      මේ වගේ දෙයක් උනාම කතා බහ කරල ප්‍රශ්නය නිරාකරණය කරගන්න එක තමයි හොඳ.
      කොහොම උනත් ඔයාව අසාදාරණ ආකාරයට සේවයෙන් ඉවත්කලා කියල හිතෙනවනම්, කම්කරු කාර්යාලයට ගිහින් පැමිණිල්ලක් දාන්න.

  • @lankainfo2228
    @lankainfo2228 2 года назад

    සර්, මණ්ඩලයක වසර තුනක් සේවය කරල ඊට පස්සෙ පෙන්ෂන් තියෙන ජොබ් එකක් දැන් කරන්නෙ ඒ ජොබ් එකටත් දැන් අවුරුදු තුනයි. දැන් රජයෙන් අවු පහට අඩු අය ඉවත් කලහොත් මණ්ඩලයෙ සේවය කරපු අවුරුදු තුන සම්පූර්ණ සේවා කාලයට එකතු කර ගන්න බැයිද

  • @dumindathilakarathna-c5v
    @dumindathilakarathna-c5v 5 месяцев назад

    සර් මට දැනගන්න ඕනි.අපේ ආයතනයේ ලිනියා අක්වා .ෆැක්ටරිය වහන්න තිබිද්දි.ඒ ගැන ළමයි ගෙන් සඟවා.අකමැත්තෙන් සහ ළමයිට ඇති අපහසු තා නොසිතා වෙනත් ස්ථානයකට මාරු කිරීම.එයාලගේ වෙනත්.ෆැක්ටරි එකෙන් බාගයක් විතර අකමැත්තෙන් අස් කරනවා නොපේ දානවා කියලා මාරු කරලා.ඉතිරි අයට වන්දි දෙනවා සහ ෆැක්ටරිය වහනවා කියලා දැනුවත් කරලා.අපි ආයෝජන කලාපෙක ඉන්නේ.අපිට උන අසාධාරණයට මොකක්ද කරන්න පුළුවන් සර්.

    • @RuHeRa
      @RuHeRa  5 месяцев назад

      ලඟම තියෙන කම්කරු කාර්යාලයට සහ BOI එකට පැමිණිලි කරන්න පුළුවන්.

  • @kavinditharika8684
    @kavinditharika8684 2 года назад

    Parathoshitha gewimedi mulin mulu watupatama gewwa dan api ganna giyama kiyanawa beshit akata gewanne kiyala akata apita පැමිණිලි karanna puluwanda sir

  • @mrart9933
    @mrart9933 6 месяцев назад

    ආයතනයක් නියමිත දිනට වේතනය ගෙවන් නැත්නම් මාසයක් පමණ පරක්කු කරනවනම් පැමිණිලි කරන්න පුලුවන් ද ඒ සම්බන්ධව

    • @RuHeRa
      @RuHeRa  6 месяцев назад

      පුළුවන්.
      ළඟම තියෙන කම්කරු කාර්යාලයට පැමිණිලි කරන්න.

  • @NalinLiyanage-nk9ik
    @NalinLiyanage-nk9ik 7 месяцев назад

    Mata,aurudu,4ka,etf,e0f,Dala,naha

    • @RuHeRa
      @RuHeRa  7 месяцев назад

      Kamkaru eke peminillak daanna.

  • @KumariYapa-o7y
    @KumariYapa-o7y Год назад

    විධිමත් විනය පරික්ෂණයක් අවසානයේ අවසන් නිගමන වාර්තාව සේවකයා හට ලබා නොදී සේවය අවසන් කල බවට ලිපියකින් පමණක් දැනුම්දිය හැකිද

    • @RuHeRa
      @RuHeRa  Год назад

      සම්පූර්ණ වාර්තාව ලබා නොදී සිටිය හැකියි. නමුත් සේවය අවසන් කරන්නේ කුමක් නිසාද යන්න දැනුම්දිය යුතුයි.

  • @jaffarhussain1986
    @jaffarhussain1986 4 года назад +2

    Ruwan, please do the video in English also, as you have the subscribers in other nations also.

    • @RuHeRa
      @RuHeRa  4 года назад +1

      Hi Jaffar, let us give few more time. We will definitely upload videos for other region as well. 🙂 Thanks for the comment. 👍

  • @nissankanisha9483
    @nissankanisha9483 Год назад

    සේවකයන් ගෙ වැටුප් ගැටළු රාජකාරි සම්බන්ධව පැමිණිලි කරන්නේ කොහොමද

    • @RuHeRa
      @RuHeRa  Год назад

      ආයතනය පිහිටි ප්‍රදේශයේ තියෙන කම්කරු කාර්යාලයට ගිහින් පැමිණිලි කරන්න පුලුවන්.
      ඊට කලින් ආයතනයත් එක්ක කතා කරල ගැටළු නිටාකරණය කරගන්න බලන්න.

  • @erangichathurika4889
    @erangichathurika4889 3 года назад

    Kamkaru komasarista danwa sitimata kalayak thibeda? Sew ayen Iwath kala da Sita Kumana kala parasayak thula danwa Sitiya yuthuda?

    • @RuHeRa
      @RuHeRa  3 года назад

      Heki ikmanin peminilla karanna. Mokada beri welaa hari kamkaru vinishchaya sabhawata peminilla yomu karanna unoth eya maasa 6k ethuatha karanna oane nisaa.

  • @newtonra4337
    @newtonra4337 Год назад

    Hi සාප්පු හා කාර්‍යාල පනත හා ICT .IT, KPO, BPO, අතිකාල (OT) ගෙවීම සම්බන්ධව vedio එකක් දාන්නකො

  • @manohara1209
    @manohara1209 3 года назад

    Sir aurudu 6 wadi klayk wade karapu ayethnekin as wenekota monewada apita aniwaren labenne one dewal (grativity ehma Kohmda labenne one sir 🙏)

    • @RuHeRa
      @RuHeRa  3 года назад

      Aurudu 5ta wadaa wedi nisaa Gratuity hambawenawaa. (Gratuity=Basic Salary÷2×6)
      ETF ekath ganna puluwan.

  • @janak682
    @janak682 Год назад

    Sir mn awurudu 11k machin oparetar kenek widihata wada karanawa.dan mata konde amaruwak awith hospital ake clinic dala tiyenne.dan mata mahann amarui.konde amaruwa nisa.mata factory aka athule wena tanak ellaganna puluwanda?

  • @KalumSampath-i7l
    @KalumSampath-i7l 9 месяцев назад

    මම වැඩකරන්නෙ පුද්ගලික වත්තක අවුරැදු 8 මට දැන් යන්න කියනවා අක්කර 57 මුර පඩිය දුන්නෙ මසකට 4000 වඩකරනවට පඩිවෙනම දුන්නා එකත් කම්කරු එකට බොරැ පඩිගනන් පෙන්නලා මට දැන් මුර පඩිය ඉල්ලාන්න බැරිද

    • @TironLudowayk
      @TironLudowayk 6 месяцев назад

      Sar mama wasara 15 k wedakara gedaraka riyaduru kenek vidiyata den eyalata mage sewaya awasya ne mata ainwenna kiuwa mata etf epf ewa monawath kepuwe ne itin mage padiya 40000 k ithin mata wandiya ganna berida

  • @dammikarasanga6293
    @dammikarasanga6293 16 дней назад

    EPF nambare aluth wenakota wandi ganna puluwanda wedakarapu thanin

    • @RuHeRa
      @RuHeRa  16 дней назад

      Ganna be

    • @dammikarasanga6293
      @dammikarasanga6293 9 дней назад

      Apith akka kampaniya wikunala api dannath na apa kemaththa nathuwa api wikunana banada kampeniya wikunana puluwan unata api wikunanna ba nada apita wandiyak dila api bara danna ona nada

    • @RuHeRa
      @RuHeRa  9 дней назад

      Kamkaru eken approval eka gaththoth puluwan. Oyaage company ekath ekka mulinma kathaa karala balanna. Nethnam kamkaru ekata peminili karanna.

    • @dammikarasanga6293
      @dammikarasanga6293 9 дней назад

      Apita uniyan akak thiyana kamkaru komasaris kiyanna wandi aragana maka wahanna apa kiyala ahama kiyala aluthen ana kampaniya padui kiyala wahuwoth apita wandi na nada

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 7 месяцев назад

    මම වසර 5ක් සේවය කර ඇත.අර්ථසාධකය අවසන් මාස 5පමණයි අඩුකර ඇත්තේ.2 පැණය.නිවාඩු දිනවල වැඩකර ඇතත් ගෙවීමී කර නැත.රියදුරෙක් වශයෙන් පැය24ම දිවා රාත්‍රි සේවය කිරීමට සිදුව ඇත.පැහැදිලිව මූලික වැටුප.දීමනා.සහ අඩුකිරීම් වෙන් වෙන් වශයෙන් සදහන් කර නැත.ඒවා ගනනය කරලබාගතහැකිද

    • @RuHeRa
      @RuHeRa  7 месяцев назад +1

      මේ සඳහා ඔබ ලබාගෙන තිබෙන කාලය ටිකක් වැඩියි. නමුත් කාරණය ඔප්පු කිරීම සඳහා ඔබට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කල හැකිනම්, යම් කිසි සාධාරණ පිළිතුරක් ලබාගැනීමේ හැකියාවක් ඇත. ළඟම තිබෙන කම්කරු කාර්යාලයට ගොස් සියළු සාක්ෂි සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.

    • @SunilPathirathna-z3f
      @SunilPathirathna-z3f 6 месяцев назад

      බොහොම ස්තුතියි ස්ර්.මම තවමත් සේවය කරමින් සිටිනවා.අළුත්ම තත්වය අපිව වෙනම පාලනයක් යටතේ සේවයේ යොදවන ලෙස දැනගැනීමට ලැබෙමින් තිබෙනවා.මම කැමති නැහැ එහෙම.අයින් වෙනවානම් මම කලින් දැනුම් දීමක් කලයුතුයි නේද? මා කුමක් කල යුතුද?

  • @shanikaedirisinha4621
    @shanikaedirisinha4621 6 месяцев назад

    Sir. Mama 2021.. pudgalika .Ayathanayaka Arakshaka nila dariniyak lesa .sewaya karamin siyiyadi. Pita rata inna mithuriyayak . Mata sewayen iwath wenna .jewithwa inna thek mage siyalu Awasya thawayan wisadana bawata diwra porondu unada .mama ieta Eka nowe sitiyade. Bala karalama dihin digatama kiya sitiya may mage poronduwak magen yeenna kenek na .oya jewath wana thuru wiyadam daranawa kiya .mata . a. Wana witath .dethun maseyak mudal .Ewamin sitiya. Ethan patan wasara thuna hamarak pamana mudal walin upakara kala . 2024 . 4 weni mase dakwa .in pasuwa Eyata .thawath udaw karanna ba kiyanawa .dan mage wayasa . 62 k thelisemiya rogiyek .newatha Rakiyawakata yamata wayasa .bala panawa mata jewath wemata kisima Adayam margayak nethiwa mama lokuma Aseru thenakata path wela mage rekiyawen mawa boru porondu matha Iwath karawapu Ayata wiruddawa paminillak kerema kala hekida sir please ma denuwath kala hekida mata sadaranayak less

    • @RuHeRa
      @RuHeRa  6 месяцев назад

      මේ වගේ කාරණාවකට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බෑ.

  • @shashinlakashan822
    @shashinlakashan822 3 года назад

    Hello sir ,mama pudgalik wedapalka Dina 15 pamana sewaya kala mahat vtup labune ne A sadaha Nithimaya piyawarak gatha hekid

    • @RuHeRa
      @RuHeRa  3 года назад +1

      Puluwan. Aayathanayata gihin kathaa karanna. ehema beri unoth kamkaru ekata gihin kiyanna puluwan.

    • @shashinlakashan822
      @shashinlakashan822 3 года назад

      @@RuHeRa Tnx

  • @anurasiri9502
    @anurasiri9502 3 года назад

    Ser mage amma ulu karmata shalawaka aurudu 26 k weda kara weda karana tenin den wetila gedara inne man weda ne ulu mole amma vitarai weda den apita yanna kiyanawa marana tarjanat karanawa den mekata api mokada karanna ona apita yanna tenakut ne.plis hellp

    • @RuHeRa
      @RuHeRa  3 года назад

      මේවගේ දේකට කම්කරු නීතියෙන් පිලිසරනක් ගන්න අමාරුයි. පොලිසියට ගිහින් පැමිනිල්ලක් කරල බලන්න.

  • @sampathsenarathna6250
    @sampathsenarathna6250 3 года назад +1

    mahathmeyaneni man hotel ekaka awrudu 6 wada kara ..mama sewayen ewath weddi awrudu gananawata gativety ekk ganna puluwanda??

    • @RuHeRa
      @RuHeRa  3 года назад

      එකම ආයතනයක නොකඩවා වසර 5ක් හෝ ඊට වඩා සේවය කර ඇති විටෙක මෙම වරප්‍රසාදය හිමිවිය යුතුයි. පත්වීමේ ලිපියේ සඳහන් සේවයට බැඳුනු දිනයේ සිට සේවයෙන් ඉවත් වු දින දක්වා තමයි මෙම කාලය ගණන් බලන්නේ.
      අවු 6ක් වැඩ කලා කියන්නේ Gratuity ගන්න පුලුවන්.

    • @NishanthaRupasinghe-nr9fu
      @NishanthaRupasinghe-nr9fu 3 месяца назад

      Sir.. මන් fild officer කෙනෙක්...අවුරුදු 3 ට කිට්ටුව මන් ඒ ආයතනයේ වැඩ කලා... ඉන්දන දීමනාව ප්‍රමාණවත් නොවූ බැවින් වෙනත් මේ සමග ආයතනයකත් වැඩ කරීමට සිදු උනා.එක ආයතන නීතී කඩ කිරීමක් බවත් මම ඊට සමාව අයද ලිපියක් යැව්වා... මම resighn උනා.. දැන් ගියමාසේ පඩියවත්.. මගේ සහතික ටිකවත්.. දෙන්නේ නෑ... මාස 4ක පඩි, තෙල් දීමනා,commition, සියලු දේ නැවත companiyata ගෙවන්න කියලා සහ නොගෙව්වොත් නඩු දානවා කියලා ලියුමක් එවලා... අවුරුදු 3 ට කිට්ටුව වැඩ කරත් කිසිම etf epf ගෙවීමක් කරලත් නෑ.. Form අත්සන් කරෙත් නෑ.. දැන් මට එයාල දුන්න පඩි සියලු දේ ආපහු ගෙවන්න ලු.. මේකට මොකද කරන්න පුළුවන් sir.. මට මෙයාලට විරුද්දව ගන්න පුළුවන් ක්‍රියාගමාර්ග මොනවද

  • @dianapanditharathna4591
    @dianapanditharathna4591 Год назад

    සර් මම වරදක් නොකර සේවාදායකයා මගේ පිට වරද පටවනවා නම්, මම මානසිකව ගොඩක් වැටිල ඉන්නේ. පඩිය දෙනවා විතරයි අනික් අයට ලැබෙන කිසිම වරපසාදක් මට නෑ.. මම මොකද කරන්නෙ?

    • @RuHeRa
      @RuHeRa  Год назад

      වැඩ කරන්නෙත් නැතිව පඩිය දෙනවනම් පැමිණිල්ලක් කරන්නත් බෑ. වැඩ නොකරන නිසා අනෙකුත් වරප්‍රසාද ඉල්ලන්නත් බෑ.
      ඔයාට විරුද්ධව විනය පරීක්ශණයක් තියෙනව ඇති. ඒකෙන් ඔයාව නිවැරදිකරු වුනොත් ඔය කියන වරප්‍රසාද ඉල්ලන්න පුලුවන්. ඔයා වරදකරුවකු නොවෙයි කියා ඔප්පු කරන්න.

  • @denuwanchameera1190
    @denuwanchameera1190 4 года назад

    Its Really important topic

  • @shimortier6854
    @shimortier6854 2 года назад

    මම ආයතනයක් යටතේ අවුරුදු 30 ක් සේවකයකු ලෙස වැඩ කරා. මට EPF / ETF ගෙවීමක් කර නැත. දැන් අවුරුදු 5 කට පෙර සේවයෙන් ඉවත් වුවත් එය නීත්‍යනුකූල ඉවත් වීමක් නොවේ. ව්‍යාපාරය සමඟ තිබු සම්බන්ධය අවලංගු වීමක් වැනි දෙයක් එහිදී සිදුවිය.. එබැවින් මා හට දැන් කම්කරු නීතිය යටතේ ක්‍රියාමාර්ගයක් ගත හැකි ද..... නොගතහොත් ඊට කල් වැඩි ද?

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      ලඟම තියන කම්කරු කාර්යාලයට ගිහින් පැමිණිල්ලක් කරන්න.

  • @ChandaniPuspalatha
    @ChandaniPuspalatha 11 месяцев назад

    පුද්ගලික අංශයේ රැකියාවක් කල මා කිසිම හේතුවක් නොදන්වා .හෙට සිට සේවයෙන් ඉවත් කල බව දුරකතනයෙන් දන්වා සිටියා...වසරක් සේවය කල මට මගේ B කාඩ්පත ලබාගැනිිමට අවශ්්‍යයි..එය ගන්නේ කෙසේද ..

    • @RuHeRa
      @RuHeRa  11 месяцев назад

      ආයතනයට කියන්න බී කාඩ් එක දෙන්න කියල. ඒක ඔයාට දෙන්න ඕනේ. එයාලට තියාගන්න බෑ.

    • @ChandaniPuspalatha
      @ChandaniPuspalatha 11 месяцев назад

      බොහොම ස්තුතියි...සර්

  • @sewwandiwasana4182
    @sewwandiwasana4182 10 месяцев назад

    sir ape amma wada karanne super clening service kiyla ayathanayaka.ape ammala niwadu denna.masema poyatath wada gannawa.padi gewanneth eyalata hithuna dawas walata.asanipa wela hitiyath dawasakata wadiya inna ba.rassawen ain karanawa kiyanawa.supwai sir kunuharupen baninawalu.apita me sadaha kumakda kala hakke.

    • @RuHeRa
      @RuHeRa  10 месяцев назад +1

      Aayathanaye ihala kalamana kaarithwayata denum deela wisandumak ganna balanna.
      Nethna kamkaru kaaryaalayata peminillak idiripath karanna puluwan.

    • @sewwandiwasana4182
      @sewwandiwasana4182 10 месяцев назад

      amma bayai sir rassawen ain karai kiyala.eyala loku sirlage phone number denneth na

  • @sakunthalaariyarathne1561
    @sakunthalaariyarathne1561 4 года назад

    watinawa godak. Thank you!

  • @motivizer5395
    @motivizer5395 2 года назад

    සමාගමක් සේවකයන් වෙත කරගෙන යන වංචනික සහ නින්දිත ක්‍රියා සදහා නිර්ණාමික පෙත්සමක් යොමු කරන්න පුලුවන් විදිහක් තියෙනවද ?

    • @RuHeRa
      @RuHeRa  2 года назад +1

      කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න පුලුවන්.

  • @buddikawijewardana8974
    @buddikawijewardana8974 2 года назад

    මගෙ නම බුද්ධික ,
    මං අවුරුද්දකට වඩා අඛණ්ඩව වැඩ කරපු ආයතනය , මෙ වෙලාවෙ අසාධාරණයක් කරා , මාසයකට වඩා වැඩ කරලා නිවාඩු දුන්නෙ නැහැ . ඒ හෙතුවෙන් පීඩනයෙන් සිටමා , දැඩිව ඉල්ලා සිටියා . පසුව මං යන ලෙස දැනුවත් කර පැමිණිය නමුත් , පසුව මට කතා කර නැවත සේවයට එන ලේස දන්වන බව කීව නමුත් . තවමත් දැනුම්දුන් නැති අතර මගෙ වැඩ කරපු දවස් වල වැටුප්ද අත්හිටුවා ඇත .
    ආයතනය ලිඛිතව අකඟතාවයකට පැමිණද නැත .
    ආයතනය තුළ බොහො අසාදාරනයන් වෙන අතර , මේ සිදුවු පළමු කෙනාද නොවෙ නමුත් , කිසිවකු නීතිමය ක්‍රියාමාර්ගයකට ගියෙ නැත .
    නමුත් මා එම ආයතනයට බොහො කැපකීරිම් කර අවංක සෙවකයෙක් නිසා , මා තුළ කිසිම වරදක් නොමැති නිසා ඒ සදහා මා ඉදිරිපත් වීමට තීරනය කලා . මින් පසු කිසිම කෙනෙක්ට එවන්න අසාධාරණයක් නොවෙන බලාපොරොත්තුවෙන්
    කරුනාකරලා උපදෙසක් අවශ්‍යයි මහත්මයාණෙනි !

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට පැමිණිල්ලක් කරන්න.

    • @buddikawijewardana8974
      @buddikawijewardana8974 2 года назад

      හරි , වෙනත් රටක , වෙනත් ජාතිකයෙක් මෙරට තුළ ආයතනයක් පිහිටුවනවා නම් නීතිමය රාමුව කොහොමද ,
      එයා මෙහෙ නීතිරිති වලට පරහැනි වියයුතුද , නැත්තන් එම රට තුළ තිබෙන කම්කරු නීති මෙහෙට පටහැනිද . පොඩ්ඩක් ඒක දැනුවත් කරන්න .
      මොකද මං වැඩ කරන්නෙ යුරෝපීය රටකට ආයතනයක් මෙ රටතුළ ක්‍රියාත්මකවෙන .
      එම විදෙශිකයාට අව්‍ශ්‍ය පරිදි තමා කම්කරුවන්ට ක්‍රියාත්මක වෙන්නෙ .
      කම්කරුවන්ගෙ ආරක්ෂා පිළිපද වගකීමක් නෑ

    • @RuHeRa
      @RuHeRa  2 года назад +1

      ලංකාවේ නීතියට අනුකූල විය යුතුයි

  • @kingsleykurera6033
    @kingsleykurera6033 4 месяца назад

    Quality සම්බන්ධ වැරැද්ද කට පරීක්ෂණයක් කරල අවසන් නම් ලිපියක් තිබෙනවා .අයෙත් පරික්ෂණ තියන්න පුලුවන්ඩ

    • @RuHeRa
      @RuHeRa  4 месяца назад

      එකම වැරැද්ද නැවත සිදුවෙලා නම් පුළුවන්.

  • @ChandaniPuspalatha
    @ChandaniPuspalatha Год назад

    පැමිනිල්ලක් කිරිමෙිදි..B කාඩ් පත අත්‍යවශ්‍යද..

  • @kaveeshaable
    @kaveeshaable Год назад

    If any employee works on temporary basis one day per week as requirement of company for few month and stolen good and complain to police.Then is he having rights to claim damages?

    • @RuHeRa
      @RuHeRa  Год назад

      Yes you can. Leave it to the police. You can align with the court decision.

  • @d.d.thegithpasanwickramara5602
    @d.d.thegithpasanwickramara5602 3 года назад

    Sir mata kamkaru komasaris karyalayen liyumak ewwa giya awudde may vala a 2020 july 11ta mage graduvity eka gewanna kila... nattam nithi margekata yanawa kila tamat me gana mukut na kamkaru department eke aya mawa rastiyadu karanawa kal ara ara mekata man mokada karanne

    • @RuHeRa
      @RuHeRa  3 года назад

      Korona prashneth ekka meka tikak Maga eruna wennath puluwan. Newatha gihin mathak karanna. Ehema nethnam kamkaru usaawiye peminillak daanna puluwan.

  • @shamryameen2647
    @shamryameen2647 4 года назад

    Thank you

  • @shaluathukorala8738
    @shaluathukorala8738 2 года назад

    Sir ,පාරීතෝශිත දීමනා ගෙවීමේදී එම මුදල අඩුකර ගෙවීම් කල හැකි අවස්තා තියෙනවා ද

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      ආයතනයට සිදුකල යම්කිසි හානියක් ඇත්නම් එම මුදල අඩු කරන්න පුලුවන්. මුදල් වංචා දේපල හානි වගේ දේවල්.

  • @mashi.6203
    @mashi.6203 2 года назад

    සර් .මම වැඩ කරා අවුරුදු 10.දැන් නැවතිලා 3මාස.මම මේ මාසෙ විවාහ වෙනවා .මට EPF ගන්න පුළුවන් නේද සර්.
    අනික B කඩ් එක ලියාපදිංචි කරන්න ගියාම.කම්කරු එකෙන් තියාගත්ත.මට සල්ලි ගන්න බැ කිවුවා.අනේ ඔබ තූමා පැහැදිලි කරලා දෙන්න.
    තෙරැවන් සරණයි

    • @RuHeRa
      @RuHeRa  2 года назад +1

      සේවයෙන් ඉවත් වෙලා මාස 3ක් යන්න කලින් විවාහවෙලා තිබුනොත් ගන්න පුලුවන්.
      එහෙම් නැත්නම් විවාහ වෙලා අවු.5ක් යන්න කලින් සේවයෙන් ඉවත් වුනොත් ගන්න පුලුවන්.

    • @sewwandiwickramarathne746
      @sewwandiwickramarathne746 2 года назад +1

      @@RuHeRa සේවා ස්ථානය තුල මුල්‍යමය වංචාවකට ලක් වූ අයෙකුගේ වැඩ තහනමක් නිසා ඔහුට හිමි ETF , EPF ආයතනය වෙත ලබා ගැනීමේ හැකියාවක් තිබේද ?

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      එහෙම බෑ.
      නමුත් වංචාවට අදාල මුදල ආයතනයට ගෙවන්න ඕනේ.

  • @SajithSff
    @SajithSff 8 месяцев назад

    සරි මම නිවඩු ගත්ත සනිප නැති නිස මම බෙහෙත් ගත්ත එවගෙ රිපොට් පෙන්නුව දැන් කියනවා වැඩට අපු නැති නිසා පඩිය කපනව කියල දැන් ගන්න තියෙන්නෙ ගිය මසෙ පඩිය මම අසනිප වෙලා ගිය නැත්තෙ මෙ මසේ එතොකොට සරි මෙ මසෙ එවා බල පනවද ගිය මසෙට

    • @RuHeRa
      @RuHeRa  8 месяцев назад

      වැඩ නොකර හිටපු දවස් වලට පඩි නොදී ඉන්න පුලුවන්. ඔයාට නිවාඩු ඉතුරුවෙලා තියෙනවනම් ඒවා වැඩ නොකරපු දවස් වලට දාන්න. එතකොට පඩි කපන්න බෑ. නිවාඩු ඉතුරු නැත්නම් තමයි පඩියෙන් කැපෙන්නේ. අදාල දවස් වලට ඒ අදාල මාසෙන් තමයි පඩි අඩුවෙන්නේ.

  • @piyalranathunga3300
    @piyalranathunga3300 2 года назад

    Mata oba thumage pon namba eka danna pulluwanda wisthara tikakak danaganna mahathmayaneni

  • @chandrikapeiris629
    @chandrikapeiris629 Год назад

    තේවා වන්දිය ගනනය කරන්නෙ මුලික වැටුපටද සම්පුර්න වැටුපද ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න.

    • @RuHeRa
      @RuHeRa  Год назад

      Basic Salary

  • @jayanadarupasinghe
    @jayanadarupasinghe 2 года назад

    මම පුද්ගලික ආයතනයක මම ඒකට ලියුමක් දීලා අයින් උනා මාසේ මුල අයින් උනේ වැඩකරපුවට පඩි වැටෙන්නේ 10 වෙනිදා ඉතින් මට පඩිය ලැබුනේ නෑ මාසයක් පරක්කු කරලා පඩි දාන්නේ කිව්වා මාසයක් පරක්කු වෙලා පඩි දානවද ඇහුවම කියනවා පඩි දෙන්න බැරිලු මේ ආයතනය කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලත් නෑ epf etf මොකුත් කැපෙන්නෑ මම මොකක්ද කරන්න ඕන සර් ශෙඩ් එකක් සමග උකස් ගන්න තැනක් ..

    • @RuHeRa
      @RuHeRa  2 года назад

      ආයතනය පිහිටි ප්‍රදේශයේ කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන්න.

  • @dirukshasubashi0
    @dirukshasubashi0 Год назад

    සර් මගේ E P F ගැටලු වක් දැන ගැනීමට පින් සින්ද වෙනවා ඔබතුමා ගේ දු ර කතන අන්කය ලාබාදෙනවද