@@rangasajiwani1334 government salary calculations pilibandawa mata denumak ne. Mama danne Private sector eke witharai. Mokada government sector ekata wenama wetup chakralekana thiyenawane.
2011 sita 2021 dakwa wada Kala ma 2017 Di masa 3k sewayen iwath wee nawatha mul sewa ankayenma sewaya awasan Karan thek wada Kala mahata sewayen iwathu masa 3 parithoshitha deemana wata getaluwak wewi da, sir.( 2011 sita 2021 dakwa ekama sewa ankayen )
Sir, I'm working in Private school. I joined there January 2022. I completed my probation period last month and I'm hoping to get maternity leave. I need to know wheather they can count my maternity leaves by including vacation period like December 1 month holidays or any other holiday periods?
No they can't See the law term below - ''The leave to which a woman worker is entitled under this Act in consequence of any confinement shall be in addition to any holiday or leave to which she is entitled under any other law or regulation.''
Sir ape office eke covid situation eka nisa relief ekak nehe.mage job role eke vidiyata eyalata work from home hadala denna vidiyak nethilu.enisa wedata ena eka or gedara inna eka tama kiwwa denna puluwan option eka.eth accounts department eke ayata nam work from home chance ekak May 2021 idalama dunna.mata ehema chance ekak nethi nisa mn nopay leave gatta.mata maternity leave ganna tyenne september 25 idan.ethakota eyala mata maternity leave walata salary gewanna ona neda sir. Mata bayak tyenawa nogewa idivida kiyala
Sir mage confinement eka Nov 2021 tynne. Ratatama sancharana seema dala tybuna May month eke email walin loku work pressure dila rata arinnath kalin office genna gaththa. June month eke witara performance adui kiyala inquiry ekak aran performance pitin dala magen resignation ganna thenata mawa path kala. man mokakda krnna oni? Loku asadaranayak mata une. Mekata law eke saranak nedda? Mehen service bond ekakuth sign kragena tynne Aug 2022 wenakam.
I learned a lot about labor law from this video channel. Thank you very much.
Thanks for sharing this kind of valuable video
very important video. thank you🙏🙏
We didnt know these facts. Thnx for sharing
Congratulations digata videos tika karanna godak watinawa
Thanks for the clear & detailed explanation
Sir peya 6ka dutyaknam kiri peyaida labenne?
Nicely explain
Probation period eke pregnant unoth labour rules kohomada
Wenasak ne. Rules samaanai.
Sir daruweku aran hadagannawanam niwadu laba denne nedda
Ehema kaaranaawak gena neethiye sandahanak ne.
Good Work. Keep it up.
Probation period ekaka inna ataratura maternity leave gattot probation period eka dik karanna puluwanda.?please reply
Yes. Puluwan. Probation Period eka kiyanne sewakayaa sewaya sandaha sudusudhei pareekshaakara kaalaya nisaa, maternity leave labadheemedhi ese aayathanayata ahimi wana kaala seemaa newatha labaaganeemata Probation Period eka dhik karanna puluwan.
Ex. Probation Period eka maasa 6k nam, Kenek maasa 3k weda karala maternity leave gaththoth, ithuru maasa 3 maternity leave walin passe Probation widhihata ganna puluwan.
Really worth 👌
Watina thorathuru godak thiyanawa. Niyamai.
Sirge contract nomber eka denna puluwannada.
Sir ada wetup gananaya karanne kohomada
Ada dawase weda karaanam, amathara dinaka wetupak gewanna oane. Ehema nethinam December 31 ta kalin padi sahitha niwaaduwak denna oane.
Sir mama government job ekaka inne mage වැටුප me mase ඉඳලා ada wetup වැටුප ගණනය කරන widiha dena ganna puluwanda
@@rangasajiwani1334 government salary calculations pilibandawa mata denumak ne. Mama danne Private sector eke witharai. Mokada government sector ekata wenama wetup chakralekana thiyenawane.
@@RuHeRa ok
Sir pregnancy aekedi wena rogi thaththawa nisa matanity leave kalin laba ganna puluwanda
If a organisation reduct epf from our paysheet and if it is not paid to the department what to do
You can make a complaint to the nearest labour department.
Kulawathdaganeema niwadu nadda
Prashnaya pehedili madi
මම ඉල්ලීමක් කරලත් මට ආයතනයෙන් කිරි පැය දුන්නේ නෑ..මට මේ සම්බන්ධව මොනාද කරන්න ඕනේ සර්..
Aniwaaryayen meka denna oane. Illalath denne nethnam, kamkaru ekata peminili karanna puluwan.
සර් එතකොට ප්‍රසුතිකාදාර සදහා fill කරන්න ඕනේ form තියනවද...ඒ මොනවද..ඒවා ආයතනයෙන් ලබා දෙනවද
@@sha-447 ආයතනයෙන් ආයතනයට ක්‍රමවේදය වෙනස් වෙනවා. කොහොම උනත් ඉල්ලීමක් කරල ලියුමක් ලියන්න. Medical එකේ copy එකකුත් එක්ක HR එකට දෙන්න.
Good one keep it up 👍
පුද්ගලික ජාත්‍යන්තර පාසලක ස්තීර ගුරුවරියකට ප්‍රසූත නිවාඩු දෙන්න බෑ කියලා ස්වකැමැත්තෙන් ආයතනයෙන් ඉවත් වෙන බවට ලිපියක් ඉල්ලනවා ආයතනයේ කළමනාරු. ඒ සදහා නීතිමය පියවරක් තියෙනවද.
ඒක වැරදියි. ආයතනය අයත්වන ප්‍රදේශයේ පිහිටි කම්කරු කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.
මාගේ දරුප්‍රසූත නිවාඩු හේතු කරගෙන මාහට ලැබීමට නියමිතව තිබූ promotion අහිමි කර වෙනත් පිරිමි පාර්ශවයකට වරප්‍රසාද හිමි වීම. එපමනක් නොව මෙය ආයතනයට ඉදිරිපත් කලද කිසිදු සාධාරණයක් සිදු නොවීම සහ එයට විරුද්ධව කතා කෙරූ නිසා ඉහළ බලතල තුලින් මානසිකව තාඩනපීඩන වලට ලක් වීම. මෙම ගැටලුව විසදා ගත යුත්තේ කෙසේද ?
සර් ළමයාගෙ උප්පැන්න සහතිකය සහ ඉල්ලීම් ලිපිය පමණක් ප්‍රමාණවත් ද නිවාඩු අනුමත කරන්න.රොහලෙන් මෙඩිකල් එක ලබාගැනීම අත්‍යවශ්‍ය ද
සජීවී දරු උපතක් සිදුවී ඇතිබව සනාත කලහැකි ඕනෑම ලියවිල්ලක් ප්‍රමාණවත්. උප්පැන්න සහතිකය ඉදිරිපත් කරන්න.
Thank you video ekata.. mata danaganna puluwanda contractual ayata maternity leave hambenne kohomada kiyala?
Contract kiyala wenasak ne
@@RuHeRa thank you . Mage contract eke thiyenne act ekata anuwa katauthu karanawa kiyala.. e kiyanne paid leave hambenawa kiyana eka neda??
Yes
Thank you 😊
දින 84 වැටුප් සහිත නිවාඩුවෙන් පසුව වැටුප් රහිතව නිමාඩු ලබා ගත හැකිද පුද්ගලික අංශයට
නීතියෙන් එහෙම පහසුකමක් සලසලා නෑ. ඔයා වැඩකරන ආයතනයත් එක්ක කතා කරල බලන්න.
Thank you.
wetup rahitha niwadu dina keeyak laba ganna puluwanda?
Aayathanaya kemathi wena oanama dina gaanak.
2011 sita 2021 dakwa wada Kala ma 2017 Di masa 3k sewayen iwath wee nawatha mul sewa ankayenma sewaya awasan Karan thek wada Kala mahata sewayen iwathu masa 3 parithoshitha deemana wata getaluwak wewi da, sir.( 2011 sita 2021 dakwa ekama sewa ankayen )
2017 sewayen iwath unaanam, sewaa kaalaya ethanin nawathinawaa. Paarithoashikayata meya balapaanawaa.
සර් සේවිකාවක් සේවයට බැඳුණු පළවෙනි අවුරුද්ද තුළම දරු ප්‍රසූතියක් කරනවා නම්, ඒත් පඩි සහිත නිවාඩු ලබාදිය යුතුද? එසේත් නැත්නම් දරු ප්‍රසූතියකදි වැටුප් සහිත නිවාඩු ලබාදීම සඳහා සේවය කළ යුතු අවම සේවා කාලයක් තියෙනවද?
අවම සේවා කාලයක් කියල එකක් නෑ. සේවයට බැඳුනු දින සිට මෙම වරප්‍රසාදයට හිමිකම් කියන්න පුළුවන්
@@RuHeRa Thank you very much sir. Sir dala thiyena hama video ekakma godak watinawa.
සර් සැමියාට ලැබෙන නිවඩු සම්භන්ද නිතිමය තත්වයන් මොනවද
පුද්ගලික අන්ශයේ සේවකයින්ටනම් එහෙම නෑ. නමුත් බොහෝ ආයතන දවස් කිහිපය නිවාඩු ලබා දෙනවා. ඒ නැතත් ඔබට හිමි වාර්ශික නිවාඩු ලබා ගන්න පුලුවන්නේ.
සර් මම වැඩ කරනේ කේන්ටෙිනර් යාඩි එකක දැනට අවුරෑදු4 ක් වෙිනව මාසේකට නිවාඩු ,සේනසුරාදා වරෑ ,ඉරිද දවස් පොය දවස් වැඩ ගන්නේ බලේන් එවට ඔටි හදන්නේ නැ එහෙම වැඩගන්න පුලුවන්ද අපි එක පැමිනිලි කරන්නේ කො කො
කොහෙටද කාතාකරන නමිබරයක් දෙනවද.
@@priyanthaindika8532 ලඟම තියෙන කම්කරු කාර්යාලයට ගිහින් පැමිණිලි කරන්න පුළුවන්.
මට 2017 ප්‍රසුත නිවාඩු ලැබුනෙ පොදු නිවාඩු එක්ක.එත් 2021 ප්‍රසුත නිවාඩු දුන්නේ පොදු නිවාඩු නැතුව. ඇයි එ?
නීතිය දැන් වෙනස් වෙලා තියන්නෙ.
සර් මම දැනට අවුරැද්දක වැඩි කාලයක් පුද්ගලික අංශයේ ඉස්තිර සේවකයකු ලෙස සේවය කරනවා.දැනට මා ගැබිනියක්.එම නිසා මට තව දුරටත් සේවය කිරිමට නොහැකියි ලෙස පවසා ස්වකැමැත්තෙන් සේවයෙන් ඉවත් වන බව පවසා ලිපියක් ඉදිරිපත් කර සේවයෙන් ඉවත් වන ලෙස ආයතන කලමනාකාරිත්වය මට බලපෑම් කරනවා.මම ඒ වෙනුවෙන් කිරිමට අවශ්‍ය දේ පැහැදිලි කර දෙනවාද?
@@RESPECTYT12344 එහෙම කියන්න කිසිසේත්ම ආයතනකට බෑ. ඒක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියි. දිගින් දිගටම බලපෑම් කරනවානම්, කම්කරු කාර්යාලයට ගිහින් පැමිණිල්ලක් කරන්න.
SIR ,MEHEMA NIWADU GANANAYA KARADDI SENASURADA DINAYA DAWASAK WIDIHATADA WARUWAK WIDIHATADA GANNE
මෙහිදී පනත් දෙකක් බලපානවා. පඩිපාලක සභා සහ සාප්පු හා කාර්යාල සේවක පනත්.
පඩිපාලක සභාවෙන් ආවරණය වන සේවකයින්ට සෙනසුරාදා සම්පූර්ණ දිනයක් වන අතර, සාප්පු හා කාර්යාල පනතින් ආවරණය වන සේවකයන්ට සෙනසුරාදා දිනය වරු දිනයක්.
@@RuHeRa THANK YOU
Man pvt company ekaka work karanne.thamath me neethi me widiyamada? Wenas welada? Kiri paya 2k privet ayatath tiynawa neda? Pls reply..thanks
Mehi tiyena karunu thawamath walangui. Daruwaata wayasa aurudu 1k sampoorna wenakan dinakata kiri paya 2k begin himiwiya yuthui.
Himi wiya yuthui
@@RuHeRa a labena kiri paya 2 ekata ekathu kara kalin off wenna puluwanda? Reply me.thanks
@@weerarathnaperera976 puluwan
@@RuHeRa tnx
Sir, I'm working in Private school. I joined there January 2022. I completed my probation period last month and I'm hoping to get maternity leave. I need to know wheather they can count my maternity leaves by including vacation period like December 1 month holidays or any other holiday periods?
Maternity leave should be in addition to any holidays, annual or casual leave.
No they can't
See the law term below -
''The leave to which a woman worker is entitled under this Act in consequence of any confinement shall be in addition to any holiday or leave to which she is entitled under any other law or regulation.''
@@RuHeRa Thanks a lot sir. It's a great support
සේවකයකුට ප්‍රසූත කාලයෙදී සේවයෙන් ඉවවත් වෙන්න බල කරන්න පුලුවන්ද? එසේ ආයතනයක් කරනවනම් සේවකයා ඒ වෙනුවෙන් මොකක්ද අනුගමනය කරන්න ඕන .
ප්‍රසූත නිවාඩු කාලය නිමවන තුරු සේවකයාට වැටුප් ලබාදීමට ආයතනය බැඳී සිටිනවා. සේවකයාට සේවයෙන් ඉවත්වන ලෙස බලපෑම් කල නොහැකියි. අවශ්ය නම් ඔබට මේ සම්බන්ඳව කම්කරු කාර්යාලයට පැමිණිලි කල හැකියි.
@@RuHeRa thank you so much sir
Sir ape office eke covid situation eka nisa relief ekak nehe.mage job role eke vidiyata eyalata work from home hadala denna vidiyak nethilu.enisa wedata ena eka or gedara inna eka tama kiwwa denna puluwan option eka.eth accounts department eke ayata nam work from home chance ekak May 2021 idalama dunna.mata ehema chance ekak nethi nisa mn nopay leave gatta.mata maternity leave ganna tyenne september 25 idan.ethakota eyala mata maternity leave walata salary gewanna ona neda sir.
Mata bayak tyenawa nogewa idivida kiyala
Maternity leave walalta aniwaaryenma gewanna oane.
@@RuHeRa thank you sir
Mame මහවැලි adikariye ithire sewekeyekmi. Mame yam dimenawekete yatathwe project ekeke wadete giya. Auruddekete.e aurudde iwerewenne2021/03/01 wani dinenye.namuth mame presuthi niwadu giye 2021/01/13 wani dinediye.mage seweye මහවැලි yen nawethe dirge kera2021/9/30 wenekan.dan project eken mawe ganne akemathi. Eyala mawe ainkeranne hadanne. Mate himi much ,April May,june mamsewele dimenawe thame di nomathe.
ප්‍රසූත නිවාඩු කාලය සඳහා වැටුප ලබාදිය යුතු නිසා මේ සම්බන්දව ආයතනයත් සමඟ සාකච්චා කරන්න.
@@RuHeRa Thanks ...😁😁
84 nopay leave labagathwita bonus himida
බෝනස් සම්බන්ධව නීතියක් ලංකාවේ නෑ. බෝනස් කියන්නේ ආයතනයේ ලාභයෙන් සේවකයන්ට ලබදෙන කොටසක් නිසා ආයතනයට කැමති විදිහට බෝනස් ලබාදීම කරන්න පුලුවන්.
84 nopay leave කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රසූත නිවාඩු වලට ගෙවීමක් නොකරන එකනම්, ඒක වැරදියි. මොකද ප්‍රසූත නිවාඩු 84 ට වැටුප් ගෙවන්න ඕනේ.
වැටුප් සහිත දින 84ට අමතරව වැටුප් රහිත දින 84ක කලයක් සදහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ලබා දි තිබේ
@@subashiniperera3354 එහෙනම් ගැටළුවක් නෑ. කලින් කිවුව විදිහට බෝනස් එක ගැන ඕනෑම තීරණයක් ගන්න ආයතනවලට පුළුවන් නීතියක් නැති නිසා.
සේවකයකුට හිමි නිවාඩු වලින් වර්ෂයකට කිසියම් නිවාඩු ප්‍රමාණයක් නොගෙන සිටියා යැයි සිතමු. එම නිවාඩු වලට ආයතනය විසින් යම් මුදලක් වර්ෂය අවසානයේදී ගෙවීමට බැදී සිටිනවා ද? එසේ ගෙවනවානම් එය ගණනය කරන්නේ කෙසේද?
වාර්ශික නිවාඩු (Annual Leave) 14න් වසර අවසානයේදී ඉතිරි වී ඇති නිවාඩු වලට පමණක් එක් නිවාඩුවකට එක් දිනක වැටුපක් ලෙසින් ගෙවිය යුතුයි.
එය ගණනය කරන්නේ මූලික වැටුපටද? සම්පූර්ණ වැටුපටද? මන්දයත් මාගේ දිනක වැටුප ලෙස 1500ක් පෙන්වන අතර ඉතිරි වු නිවාඩු වලට දෙනු ලබන්නේ 700ක් පමණි.
මූලික වැටුප
මම පෙරපාසල් ගුරුතුමියක්... රජයේ බස්නාහිර පලාත් ලියාපදින්චි... පවුද්ගලික පෙර පාසලක්... මට කිරි පැය ගන්නවානම් මගේ වැටුපෙන් කපන්න ඕනි කිව්වා 10% ක්...
එහෙම වැටුපෙන් කිසිදු අඩු කිරීමක් කරන්න බෑ. ඒක නීතියට පටහැනියි.
අනේ අපේ ආයතනයේ කාලය 7.15 සිට 3.15 දක්වා.. එව්,ට මට කිරි පැය කාලය කොපමණ හිමි විය යුතුද
විවේක කාලයත් සමඟ පැය 9ක සේවා කාලය තුල පැයකට නො අඩු විවේක කාල 2ක් කිරි පැය ලෙස ලබා දිය යුතු ලෙසයි නීතියේ සඳහන්ව තිබෙන්නේ. ඔබේ සේවා කාල සීමාව පැය 8ක්. මෙවැනි අවස්ථා ගැන නීතියේ පැහැදිලි සඳහනක් නෑ. නමුත් නීතියේ තිබෙන අයුරින් පැය 9ට එක් පැයක් පමනයි ඔබ අඩුවෙන් සේවය කරන්නේ. එවැනි විටෙක කිරි පැය ලබා නොදී සිටීම යුක්ති සහගත වන්නේ නෑ.
මා යෝජනා කරන්නේ මෙය ආයතනයත් සමඟ සාකච්චා කොට විසඳා ගන්නා ලෙසයි. අවැසිනම් කම්කරු කාර්යාලයට පැමිනිල්ලක් ඉදිරිපත් කරන්නත් පුලුවන්.
SIR, DINA 84 N PASSE NIWADU HA WATUP KOHOMADA
Dina 84n passe wedata yanna oane. Niwaadu oane nam oyaata thiyena annual leave thamai daanna wenne.
@@RuHeRa EYAGE ANUAL CASUAL OKKOMA IWARA WELA THAMAI ME DINA 84 DUNNE EWATH IWARAI ITA PASSE KOHOMADA LEAVE DENNE.
@@wykekurunegala1042 No Pay thamai. Company eka kemathinam padi sahitha nowaadu denna puluwan. Namuth aniwaarya ne. Annual, casual, maternity 84 days okkoma leave iwara unaama, anith ganna hema niwaaduwakma nopay wenawaa. Nopay leave dennath company eka kemathi wenna oane.
Masa thune salary aran ain wenna ona unoth.masayak wadata ynna oneda
Sir mage confinement eka Nov 2021 tynne. Ratatama sancharana seema dala tybuna May month eke email walin loku work pressure dila rata arinnath kalin office genna gaththa. June month eke witara performance adui kiyala inquiry ekak aran performance pitin dala magen resignation ganna thenata mawa path kala. man mokakda krnna oni? Loku asadaranayak mata une. Mekata law eke saranak nedda? Mehen service bond ekakuth sign kragena tynne Aug 2022 wenakam.
Pariwaasa kaalaya thuladhi sewakayek iwathkaranna aayathanayata puluwan. Asaadaaranayak unaa kiyala hithenawanam, oppu karanna prabala shaakshi thiyenawanam kamkaru department ekata peminili karanna.
Ehema nethuwa peminili karaata wedak wenne ne. Thawama stheera nethi nisaa.
@@RuHeRa Mn permanent sir. Permanent wenakota thamai ara service bond eka gahuwe. Eka tyeddi thamai me wage prashna damme. Kamkaru ekata paminili karana kramawedaya mokakda?
ප්‍රසූත නිවාඩු කාල සීමාව තුලදී කාර්‍යක්ශම තාවය ප්‍රමාණවත් නැහැ කියලා සේවයෙන් ඉවත් කරන්න පුලුවන් කමක් තියනවාද?
ඔබගේ දුරකතන අංකය ලබා ගැනීමට පුලුවනිද?
ප්‍රසූත නිවාඩු කියන්නේ ඔබට හිමි වැටුප් සහිත නිවාඩු. එම කාලය තුලදී ඔබ සේවයට වාර්තා කරන්නේ නැහැ. එහෙම අවස්ථාවක කාර්යක්ෂමතාවය ගැන කතා කරන්න ආයතනයකට බැහැ. ඒ වගේම එම කාලය තුලදී සේවිකාවක් සේවයෙන් ඉවත්කරන්න ආයතනයකට බැහැ.
@@RuHeRa එයාලා දැං කියන්නෙ වැඩට ආපු කාලේ කරපු වැඩ කාර්‍යක්ශම නැහැ,ඒ නිසා suspend කරනවා කියල.එහෙම කරන්න පුලුවන් ද සර්?
@@hanshikapiumali8298 එහෙමනං ඒක කලින් කියන්න තිබ්බනේ. මේ වෙනකන් ඉන්නෙ නැතිව. අනිත් එක තමයි අකාර්යක්ෂමතාවය ඔප්පුකරන්න පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. අකාර්යක්ෂම සේවය ගැන දැනුවත් කොට සාදාරණ කාලයක් ලබාදෙන්න ඕනේ නැවත කාර්යක්ෂම ලෙස සේවය කරන්න. එසේ සිදුකිරීමෙන් පසුවත් සේවකයා අකාර්යක්ෂමනම් අපක්ෂපාතී පරීක්ශණයකින් එය ඔප්පුකොට සේවකයාට එරෙහි පියවරක් ගත හැකියි. මෙහෙම නොකර සේවයෙන් ඉවත්වන ලෙස බල කිරීම කල නොහැකියි. එවැනි අවස්තාවක කම්කරු දෙපාර්තමෙන්තුවට පැමිණිලි කරන්න පුලුවන්.
@@RuHeRa ගොඩක් ස්තූතියී!!!
සැහැල්ලු වැඩ මාස 3කට පස්සෙත් දෙන්න ඕන ද සර් ?
ස්තූතියි 👍
නීතියට අනුව දරු ප්‍රසූතියට මාස 3 කට පෙර හා ප්‍රසූතියෙන් පසු මාස 3ක් ගත වන තුරු සේවිකාවට සැහැල්ලු වැඩ ලබා දිය යුතුයි.
@@RuHeRa Thank you sir
මුලික වැටුප නේද දෙන්න ඔිනි ඒක අඩු කරලා දෙන්න පුලුවන්ද එයාලට
👍🏼👍🏼