Firstly I would like to thank you for initiating this channel, in my opinion it has a great positive impact for all HR professionals as well as the whole of working community. I have 2 questions for you Sir, would like to pick your brain. 01. can the employer temporary suspend an employee as punishment. This particular employee has a habit of not reporting to work without informing and during the work hours he goes missing. However, this is the first instance we came across this behavior with this person, we have already advises him but no improvement and warnings won't work, therefore in order to discipline the person with good intention can we suspend his work for a period of 3 months without pay. Will that be considered as constructive termination in the eyes of law or is there any other way to discipline the person in your view. 02. If a person can be suspended without pay as punishment, then how do we decided on the period. The intention is here to not to terminate the person but to get him on to the right track. Please share your thoughts. Thank you,
Suspend without pay for 3 months can be consider as constructive termination. after giving charge sheet you can give punishments and if them are not work you can increase punishment gradually. (it call progressive discipline ) finally you can terminate the person but it should done after giving several warnings
Company ake masayak wenawa job aka karala. Mata hadisiye athanin ain wenna wenawa education weda nisa. Apita company aken kiyala tiyenne sallary aka hambenne ilaga mase 25n passe kiyla. Man ain unoth mata octomber mase sallary aka november 25 weddi hambeida?
Anytime when I call you regarding to solve a labour issue you have clearly advised what should I do.it has shown only from you and most of the lectures are not answered to the phone. it is highly appreciated Sir.
I am hr person this video added lot of practical knowledge to me. Can you please tell how i can find those 3 legal cases for further reading and understanding Thank you and all the best
Mr. Ajith. this is a very useful vedio. great. I have a question, Can a Government organization stop paying salaries under an interdict situation? but haven't started the inquiry yet.
Sir man pudgalika ayathanayaka aurudu 15 wada kara.nisi akarawa watup dennathi nisa ain una.kamkaru ekata paminili karala deparak kadauwa dan masayakata wadi aya kadeuwe na gati gativitiya denneth na .moda man karanna one sir
See mata denaganda vone service mama hotalayaka aurudu 15ka kalayak vedakala mata epf etf elluvene magava liumak vitarai thiyenne aurudu ganai padiganai dala mudalali assagkarala meken mokut karanna puluvanda ser
Yes, According to labour law ( wages board ) It has to be given. if you request it employer has to give even as a report with signature and rubber stamping.
Sir , company ekakin nila adum (shoes) denne nathiwa sewakayanta balapem karanwa dagena enna kiyala. Shoes danne nathi aya company eka athulata ganne na. Padi nathuwa gedara yawanawa. Mama danna company ekak. Mekata mokada karanna ona
There is nothing to prevent an employer to suspend a worker without pay for fraud. Of course employer need to conduct the case speedily without dragging it for months and months. If You find that the employee has robbed the company, and if you have evidence and could be proved at a domestic inquiry, as Ajith says is it necessary to further compensate the thief.? Don't try to learn an important matter from a "WENTA LAYER " or 1/2 backed lawyer to be.
Thanks for your comment. you must learn about " නිර්දොෂිභාවයේ පූර්ව නිගමනය ". and recurrent your statement. until prove charges in the inquiry you can't say " robber" to anybody. Hence your statement is wrong my dear.
Hi sir, I have question about the current company, company management saying They give us 6 months no pay leave. Is it legal. Can I get your number sir. I need your help
Thank you very much for your valuable support and knowledge 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ගොඩක් ස්තුතියි මහත්මයා 🙏 හැමෝටම ගොඩක් වටිනවා 🙏
Fantastic and really support to enhance our knowledge in SL labor law. Thank you very much ajith for sharing such information.
It's my pleasure
Valuable information.This is what HR is all about when it comes to the practical scenario.great work sir! Keep it up.hoping for more
Keep watching
I'm verry happy to see this you tube channel proud to be a student of you go ahead we are with you sir..
Thanks putha
මේ සම්බන්ධව උපදෙස් ලබාගැනීමට අවශ්‍යයි,
මගේ අංකය 0776616911 ට කතා කරන්න.
හොඳ කාරණාවක් ❤
බොහොම ස්තුතියි මහත්තයා. මහත්තයා සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවාද අපිට. මේ වගේම ප්‍රශ්නයක් අපිට තියෙනවා
ඉතා හොද කාරණාවක්.....
අපට කාලයක් බේ සීක් දුන්නා පඩි කොලේ දැන් දෙන්නැහැ මේ මිනිසුන් ගැන හොයලා බලන්න බුදු සරණයි ❤
මෙවැනි කාර්මික ආරවුල් විස්දිය හැක්කෙ කම්කරු දෙපාර්ථමේන්තුව මඟිනි
ගොඩක් ස්තුතියි Sir
සර් මගෙ මහත්තය වැඩ කරපු තැන මාස 3කින් පඩි ඩිල නෑ බැරිම තැන එයා නැවතුනා එත් තාම පඩි දුන්නෙ නෑ අපි මේකට මොකද කරන්නෙ කටද දැනුන් දෙන්නේ
Best of Luck Ajith. it is a good knowledge sharing session full of valuable remarks.
Thanks for encouragement Chathuruka.
Great sir,your explain is very clear ..
Sir මානව සම්පත් කළමනාකරුවෙකු විසින් නිවැරදි ලෙස salary sheet එකක් හදන හැටි කියලා දෙන්නකෝ
අපේ මූලික වැටුප 22000 එක දවසක් ආවේ නැත්තම් පැමිණිමේ දීමනාව 6000 කපනවා හොයලා බලන්න ආදරයෙන් ඉල්ලා සිටිනවා දැනට වැඩ කරන්නේ අඹන්පොල මැල්සිරිපුර නිව් යුනිවස් ආයතනය සෙනසුරාදා වැඩ කරලත් පඩි 28000❤🙏🏻🙏🏻🙏🏻බුදු සරණයි ❤
මෙවැනි කාර්මික ආරවුල් විස්දිය හැක්කෙ කම්කරු දෙපාර්ථමේන්තුව මඟිනි
ගොඩක් ස්තුතියි sir ..
Super and so valuable for us to learn legal framework of more important subjects.
Thank you mr.ajith. for infomation .
Keep watching
Thank you sir. I find this channel very useful. thank you so much and would appreciate if you can do more videos like this. Good luck 👍
Thanks for your comment Sweeney .I plan to do one video per every week.
Yes I will do
මගෙ පියානන් නැති වුනා මගෙ අම්මා වයසයි මට ජීවත්වෙන්න රස්සාවක් නැහැ මේ අය අපිට රස්සාව දෙන්නැහැ❤
call me 0776616911
All the best sir..
Thank you Sithara
සර් ලංකාවේ පෞද්ගලික අංශය තුල විනය පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්දයෙන් ඇති නීතිමය කාරනා ගැන පැහැදිලි කරන්න පුලුවන් ද
Great Ajith, Keep it up!!!!!!
Thanks for comment
පරිවාස කාලය තුල සේවකයා සේවයෙන් ඉවත් උවහොත් සේවකයා වැඩ කල දින ගණනට වැටුප් නොගෙවා සිටිමට සේව්‍යයාට හැකිද?
Oba karana mema kriyawa ma agayami .. apa rata thula ati nitiya gana smanya janaya nodanuwat kama boho aparada walata mula ...
Thanks for your comments.
Very useful 👍🏻👍🏻👍🏻
great explanation
Glad you think so!
When some one steels from a company and when there is sufficient evidence there is no need to suspend with pay.
if the inquiry start and finish within reasonable time period, it is OK.
එක දවසක් ආවේ නැත්තම් ගෙදර යවනවා හොයා බලන්න ❤
මෙවැනි කාර්මික ආරවුල් විස්දිය හැක්කෙ කම්කරු දෙපාර්ථමේන්තුව මඟිනි
All the best sir 👍👍
Thanks for comments Dilshani
padiya kiyada
අජිත් මහත්මයා ඔබගේ මෙම චැනලය ඉතාමත් වටිනවා... covid 19 මත ඉලක්කකර අසාදාරණ ලෙස මාගේ සේවා දායකයා සියලුම නිලධාරී මට්ටමෙන් 30% - 40% දක්වා සම්පූර්ණ වැටුපෙන් (මාස 3ක් දක්වා ) වැටුප් කප්පාදුවට ලක්කර ඇත. එයට ලබා ගතහැකි නීත්‍යානුකූල පසුබිම කෙසේද ? **** ඉදිකිරීම් සමාගමකි.
මැයි හා ජුනි මාස වලට මය අඩාල විය හැකි නමුත් ඉන එහාට කිරීමට සේවකයාගේ කැමැත්ත අවශ්‍ය වේ.
ගොඩක් ස්තුතියි Sir ඔබතුමාගේ සවිස්තරාත්මකව විස්තර කිරීම් ඉතාමත් පැහැදිලියි.
සේවය අවසන් කර තිබුණු කාලය සඳහා EPF / ETF ලැබෙනවාද.. නැත්නම් අපි එය වෙනම ඉල්ලුම් කළ යුතුද...
it is entitle
Great
Thanks
Wada karana thani ainuna nokiyama dan ithiri mase watupa denne na kiyanawa ehema watupa nodiinna puluwanda?
Wayasa 57 wanavita ayathana padaniyata puluwanda sawakaya askarann
Firstly I would like to thank you for initiating this channel, in my opinion it has a great positive impact for all HR professionals as well as the whole of working community.
I have 2 questions for you Sir, would like to pick your brain.
01. can the employer temporary suspend an employee as punishment. This particular employee has a habit of not reporting to work without informing and during the work hours he goes missing. However, this is the first instance we came across this behavior with this person, we have already advises him but no improvement and warnings won't work, therefore in order to discipline the person with good intention can we suspend his work for a period of 3 months without pay. Will that be considered as constructive termination in the eyes of law or is there any other way to discipline the person in your view.
02. If a person can be suspended without pay as punishment, then how do we decided on the period. The intention is here to not to terminate the person but to get him on to the right track. Please share your thoughts.
Thank you,
Suspend without pay for 3 months can be consider as constructive termination.
after giving charge sheet you can give punishments and if them are not work you can increase punishment gradually. (it call progressive discipline )
finally you can terminate the person but it should done after giving several warnings
Company ake masayak wenawa job aka karala. Mata hadisiye athanin ain wenna wenawa education weda nisa. Apita company aken kiyala tiyenne sallary aka hambenne ilaga mase 25n passe kiyla.
Man ain unoth mata octomber mase sallary aka november 25 weddi hambeida?
call me 0776616911
පුද්ගලික අංශයේ සේවකයකු වෛද්‍ය හේතුන් මත වන්දි ලබා සේවයෙන් ඉවත්වීමට ඉල්ලීම් කර ආයතන වෛද්‍යවරයා අනුමත කිරීමෙන් පසුව එම ඉල්ලීම ඉවත්කරගත හැකිද ? දැන් ආයතන බලධාරීන් ඔහුට වෛද්‍යවරයා අනුමත කර ඇති නිසා ඉවත්ව යා යුතුයැයි පවසයි. මේ සදහා කුමක් කල යුතුද?
කම්කරු කොමසාරිස්ගේ හෝ සේවකයාගෙ කැමැත්ත නැතිව එය කරන්න බෑ.
Anytime when I call you regarding to solve a labour issue you have clearly advised what should I do.it has shown only from you and most of the lectures are not answered to the phone. it is highly appreciated Sir.
බොහෝම ස්තූතියි ඔබගේ කමෙන්ටුවට
සර් මම වැඩ කරන ආයතනයෙ අපි එක්ක වැඩ කරපු එක්කෙනෙක් ගේ සතියක් වැඩ තහනම් කලා හේතුව ගැහණු කෙනෙක්ට ඔහු බැන වැදී ඇත කියා ඒ ගැහණු කෙනා HR එකට පැමිනිලි කරපු හේතුවෙන්.. ඔහු බැන වැදීමට සාදාරන හේතුව නම් සේවකයින් ඔක්කොම එක පැත්තේ ඉද්දි ඒ ගැණු කෙනා එය නොසලකා ආයතනය පැත්තගෙන සිටීම හේතුවෙන්...
OT කෝල දෙන්නේ නෑ OT කරපු දවස් දන්නේ නෑ
ෂිප් මන්ට් එකක් කියලා මාසයක් විතර ටීම් 4කට කඩලා එක ටීම් එකක් සතියක් පුරා වට 5.15 ඔෆ් වුනොත් පාන්දර 4
හවස 6.15 ඔෆ් වුනොත් පාන්දර 5 ඔය වගේ ෂිප් මන්ට් එකක් කියලා ඇද ගෙන ගියා
ඒක ඉවසන් හිටියා ඉවර වෙයි කියලා පස්සේ කොහම හරි ටීම් 4ර තුනකට කඩලා එක ටීම් එකක් මාසේට සතියක් හැර සතියක් සති දෙකක් වශයෙන් මෙයාලා ස්ථිර කරන්න හැදුවා.. සෑහෙන්න ළමයි ලෙඩ වෙන්නත් ගත්තා ඕකට අපි ටීම් 4ම අයතනයට ඒ ගැන විරෝධය පැවා
දවස් 5හේ OT පැය 5හා සෙනසුරාදාවකට add කරලා සෙනසුරාදා පැය 3±5=8විදිහට ළමයින්ගෙන් වැඩ ගන්නවා සෙනසුරාදා වැඩට ගෙන්න ගන්න ඕන කමට..
අනිත් එක බලේන් OT තියා ගන්නවා...
OT ඉන්න බැරිය කියලා කිව්වොත් අයින් වෙලා යන්න කියලා බලපෑම් කරනවා..
එම චොදනා බොරු එක්ක් නම් ඒ බව ලිඛිත්ව පිළිතුරු ලියා දන්වන්න.
සේවක විනය සඳහා ලද පැමිනිල්ලකදී මනව සම්පත් අංශය අදාල චූදිත සේවක මහතාට චෝදනා පත්‍රයක් ලබා දී නිදහසට කරුණු කියා පෑමට අවස්ථාවක් ලබා දීමෙන් අනතුරුරුව දඩුවම් කල යුතු වෙනවා. මෙය ස්වභාව යුක්තියේ රීතිය ලෙස හඳුන්වනවා.
වැටුප් පත්‍රිකා ලබා දීම නීතිමය අවශ්‍යතවයක්. කම්කරු දෙපාර්ථමේන්තුව මැදිහත්වීමෙන් මෙය විස්දා ගත හැක,
මට පුද්ගලික ගැටලුවක් තියෙනවා..මම පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක්. මා සේවය කරන්නේ වහලා තිබෙන ගබඩාවක් ආරක්ෂා කිරිම..මමඑදින මුරකුටිය අසල අතුගා පිරිසිදු කර මුරකුටිය තුලට පැමින ටික වේලාවකින් o mමහතා සමඟ v o මහතා පැමිණියා..මා නිල ඇඳුම (කමිසය) යට කර සිටියේ නැ කියා om මහතා මගේ ජූලි මස වැටුප නවතා ඇත..ඒ සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් වත් අදවන තුරු පවත්වා නැත..අද 27/08.. මේ සම්බන්ධයෙන් මට ගත හැකි ක්‍රියා මාර්ගය කුමක්ද ?? මා තවමත් එම ආයතනයේ ම එම ගබඩාවේම සේවය කරමි..
සේවකයෙකුගේ වැටුපෑලෙස නොගෙවීම කල යුතු නොහැකියි. සුලු දඩයක් අයකලත් එය කම්කරු කොමසාරිස් අනුමත කල යුතු දඩ අරමුද්ලකට බැර කල යුතු යුතුයි.
මම පුද්ගලික ආරක්ෂක අංශයක් වන ගැන් ගාඩි අයත්ය සේවය. කර දින 14 නිවාඩු දමා. ඔපරේෂන් ඵකක් සදහා පැමිණියා. දැනට මා ඔපරේෂන් ඵක කරල නිවසේ සිටිනව ඵම අයතනයේපුධානියට දැන්නුව. පඩි ලබාදෙන ලෙස ඵත් තාම පඩිලබදුන්නේ නැ. මේසමිබන්දව පැමිණිල්ලක් ඉදිරිපත්කරන පුලුවන්ද ඵ් මොන ස්ථානයටද
sir mn kadayaka wadata giya..mn sathi 2 passe eken padiyk gatta ...eeta psse dawas 8 ethana wadata gihin mn natara una.......psse mn antimata giya dawas tikata padi illuwa eya kiynawa denne na kiyla.....mn mekata mokada karnne.......
Great work & i think solution is success also i wish you to continue the youtube channel. I think hr is blood of the people 👍👌
Thanks for your comment. Please see new video using this link ruclips.net/video/HQQ1EfZSLIE/видео.html
අපට සේවක අර්ථසාධක අරමුදල් නැහැ බී කාඩ් නැහැ ❤
මෙවැනි කාර්මික ආරවුල් විස්දිය හැක්කෙ කම්කරු දෙපාර්ථමේන්තුව මඟිනි
Workmen Compansation act eka ganath video ekak karanna
I am hr person this video added lot of practical knowledge to me.
Can you please tell how i can find those 3 legal cases for further reading and understanding
Thank you and all the best
please let me your e mail address . let me know what are the cases you need
Sir, සේවා නියුක්ති නීති මොනවද
ඒවාට ඇතුලත් කරුනු මොනවාද
there lot of laws. Please see my videos
Mr. Ajith. this is a very useful vedio. great. I have a question, Can a Government organization stop paying salaries under an interdict situation? but haven't started the inquiry yet.
It has defendant law. This talk about privet organizations and semi government organization.
@@HRMSriLanka . thanks for the reply. could you please tell me what is the policy of government organizations when an interdict situation
සර් දැනට ආයතනයකින් ලබා දෙන අවවාදාත්මක ලිපිය කියන්නෙත් චෝදනා පත්‍රය කියන්නෙත් එකක්ද..නැත්නමි චෝදනා පත්‍රයක් ගොනු කරන්නෙ කොහොමද..
two different things
.😊
Sir man pudgalika ayathanayaka aurudu 15 wada kara.nisi akarawa watup dennathi nisa ain una.kamkaru ekata paminili karala deparak kadauwa dan masayakata wadi aya kadeuwe na gati gativitiya denneth na .moda man karanna one sir
පාරිතෝෂික ඩන්න සේවකයන් 15 ක් ආයතයේ ඉන්න් ඕන. ගටලුව කම්කරු කාර්යාලය මඟින් විසඳාගතයුතු වෙනවා
මැන් පවර් ආයතනයක සේවකයින් හට ලැබිය යුතු වරප්‍රසාද මොනව ද සර් පුද්ගලික ආයතනය ගේවන වැටුප අප හට ලැබේන්නෙ ගොඩක් අඩුවෙන්
වෙනසක් නෑ. නීතිමය සශයෙන් ලැබිය යුතු සියල්ල හිමියි.
ගොඩක් වටිනවා සර්
May masa වැටුප me dakwa gewa නැත winaya පරීක්ෂණයක් තිබෙන බවකි .ma may මස ලිපියක් de ඉල්ලා අස්වීම kara ඇත
බලේන් ස්තන මරැවිම් දියහැකිද
ruclips.net/video/sQRMdh76IhY/видео.htmlsi=b5_p_dJoBAe9BfiB
ruclips.net/video/zceHuLsLRDE/видео.htmlsi=KU7bsQfCwQ5w_PVC
Watup rhithawa wissrama ganweemedhi sewayakala kalaye higha watupdha Athhituwa Atha
question is not clear
මට ඔබතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද.
yes 0776616911
WHAT IS RULE FOR SICK PERSON
Sir, පත්වීමේ ලිපියේ පඩි රහිතව සේවය අවසන් කරනවා කියලා දානවානම් ඒක කොහොමද සටහන් කරන්න ඔනේ...? උදාහරණයක් දේනන පුලුවන් ද?
"ඔබට එරෙහිව විනය පරීක්ෂණයක් පවතිද්දී සමාගමට ඔබගේ සේවයට වැටුප් රහිත්ව සේවයට අත්හිටුවීමේ අයිතිය ඇත"
Keep it up
See mata denaganda vone service mama hotalayaka aurudu 15ka kalayak vedakala mata epf etf elluvene magava liumak vitarai thiyenne aurudu ganai padiganai dala mudalali assagkarala meken mokut karanna puluvanda ser
Pleases call me to my no 0776616911
Sar sewaya watup rahitawa ath hitawala aurudde mula watup wadi nokara inna puluwanda .
call me 0776616911
Sir please do a video about employee discipline and disciplinary procedures.. ❤️
OK I will do it
Inquiry එකක් නොකර පස්සෙ කරන්නම් කියලා සෙවය දින 14 තහනම් කරන්න පුලුවන්ද..වැටුප් රහිතව.
No Please see my 1 st video
Obage durakathana Ankara saha katha kalahaki welawa???
0776616911 call during 9 am to 7.00 pm
Man power kenakta kohomada wenna
මෑන් පවර් කියලා නෑ. නීතිය එකයි. නමුත් මෑන් පවර් ආයතනයක සේවකයා වෙනත් ආයතනහයකට් අමාරු කිරීමට ඇති හැකියාව නිසා සේවකයාගේ රැකියාව එපා කර යැවීමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග අඩුයි.
sir kontharak padanama matha wada kirimedi .watup labima pramada unama api ea gan kathakaranna gihing ain karoth
call me 0776616911
sir, sewakayekta eka digata sewa kala heki uparima peya ganana kiyada?
24 hours ( not every day)
Thank you
Watup patak laba nodima wardakda?
Yes, According to labour law ( wages board ) It has to be given. if you request it employer has to give even as a report with signature and rubber stamping.
මගේ ආයතනය මට මාස 5ක වැටුප් ගෙවා නැත. මට ගත හැකි පියවර කුමක්ද මහත්මයා ?
විස්තර දන්නෙ නැතිව උපදෙසක් ඩිය නොහැකියි. මට කතා කරන්න 0776616911
සර්,මා විසින් නොකරන ලද වරදකට මා හසු කොට සේවයෙන් ඉවත් කලහොත් මා විසින් කුමක් කල යුතුද? ඇසින් දුටු සාක්ෂි ද නොමැත.
මීට පොදු පිලිතුරක් දීමනා අපහසුයි. මට කතාව කරන්න උපදෙසක් දිය හැකියි 0776616911
මා හට කතාව කරන්න විස්තර අහල පිලිතුරු දෙන්නම් 0776616911
PLC company ekaka internal transfers gana kiyanna puluwanda?
Company can transfer employees need basis. But they can't do as a harassment of employees. ( Bad faith )
@@HRMSriLanka thank you. What is the labour act to be followed to know about this?
එම කරුණටම අදාළව -
අප්‍රේල් මස වැටුප් කිසිවක් නොගෙවා ඇති අතර shotdown කාලයනිසා ආයතනිකව ඔවුන්හට ආර්ථිකමය පාඩුවක් මා දන්නා තරමින් සිදුවීද නොමැත .
අප්‍රේලමාසයේ වැඩ නොකලානම් ( ඇදිරි නීතිය නිසා) ආයතනය වැටුප්ගෙවීමට බැදී නෑ
mata oba thumage telephone Number eka danaganna puluwan da. mata wadaath deyak dana ganimata awashai
0776616911
Sir , company ekakin nila adum (shoes) denne nathiwa sewakayanta balapem karanwa dagena enna kiyala. Shoes danne nathi aya company eka athulata ganne na. Padi nathuwa gedara yawanawa. Mama danna company ekak. Mekata mokada karanna ona
Please call me 0776616911 I
Sir,contact nu.ekak nethda?
0776616911
සේවයෙන් ඉවත් වීමේදී පාරිතෝෂිකය (gratuity) ලබා ගන්නේ කෙසේද? පූද්ගලික අංශය.
සෙවයෙන් ඉවත් වී මාසයක් ඇතුලත සේවය කල වසරකට මාස 1/2 ක වැටුපක් හිමිවේ. නමුත් ආයතයේ සෙවක සංඛ්‍යාව 15ට වැඩි වීම හා අවම ලෙස වසර 5ක් සේවය කිරීම කර තිබිය යුතුයි
@@HRMSriLankaමේ වසරකට මාස භාගයක වැටුක් යනු කුමද්ද ?
There is nothing to prevent an employer to suspend a worker without pay for fraud. Of course employer need to conduct the case speedily without dragging it for months and months. If You find that the employee has robbed the company, and if you have evidence and could be proved at a domestic inquiry, as Ajith says is it necessary to further compensate the thief.? Don't try to learn an important matter from a "WENTA LAYER " or 1/2 backed lawyer to be.
Thanks for your comment. you must learn about " නිර්දොෂිභාවයේ පූර්ව නිගමනය ". and recurrent your statement.
until prove charges in the inquiry you can't say " robber" to anybody. Hence your statement is wrong my dear.
Obage num eka denna
0776616911
Hi sir, I have question about the current company, company management saying They give us 6 months no pay leave. Is it legal. Can I get your number sir. I need your help
0776616911