කම්කරු නීතිය | Sri Lanka Labour Law by Chanaka Abeywickrama

Поделиться
HTML-код

Комментарии •

  • @elearning-tutorials
    @elearning-tutorials  Год назад +1

    ✍ Register NOW: elearning.lk/sl/labour-law-course-batch-01
    📱 WhatsApp Group: chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
    👨‍💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700

  • @spiritnaturah9194
    @spiritnaturah9194 3 дня назад

    Thanks a lot sir 🙏

  • @dinendrapushpachapa2349
    @dinendrapushpachapa2349 4 дня назад

    සේවා යෝජකය මාරු වෙන අවස්තාවක සේවා කන්ඩනයක් සිදු වනවාද

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 7 месяцев назад +1

    ස්ර් මා වසර 5ක් පමණ රියදුරෙක් වශයෙන් ආයථනයක සේවය කරනවා.නමුත් පැහැදිලි .වැටුප් පත්‍රිකාවක් ලබාදෙන්නේ නැහැ.උදා..මූලික වැටුප.2. ජීවන වියදම් දීමනාව.3. නොකඩවා දින 30ම නිවාඩු නොගෙන වැඩ කිරීම..දිරි දීමනා.4. වෙනත් දීමනා..
    අඩුකිරීමි.
    අත්තිකාරම්.
    සහණාධාර.ණය වාරික.
    වටුප් රහිත නිවාඩු.
    වෙනත් ..................
    අඩුකිරීමී එකතුව..........
    දළ වැටුප..............
    මෙවැනි පැහැදිලි වැටුප් වාර්ථාවක් ඉල්ලා සිටිය හැකිද?

    • @AllInonexnxx
      @AllInonexnxx 6 месяцев назад

      ඉල්ලන්න. දෙන්නෙ නැතිනම් කම්කරු එකට කියන්න

  • @elearning-tutorials
    @elearning-tutorials  Год назад

    * Online Courses - elearning.lk/
    * RUclips Channel 01 - ruclips.net/user/eLearningLK
    * RUclips Channel 02 - www.youtube.com/@elearning-tutorials
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 7 месяцев назад

    ආයථනයක සේවකයින් වෙනත් ආයථනයකට භාරදිය හැකිද?

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 7 месяцев назад

    එසේ වෙනත් ආයථනයකට මාරුකිරීමට යාමේදී අකමැතිනම් අප කුමක් කලයුතුද?

  • @aselachanakaslyoutubechann9905
    @aselachanakaslyoutubechann9905 11 месяцев назад

    Sir wages board act . Mata meka gana visthara tikak kiyanawada

  • @pglpgl4798
    @pglpgl4798 Год назад

    සර් අර්ද සහතිකයක මුදල් ලබාගැනීමට අවශ්‍ය ලිය කියවිලි මොනවාද

  • @pglpgl4798
    @pglpgl4798 Год назад

    දුරකථන අංකය ලබා දෙන්න

  • @NadishaPriyadarshani-h4g
    @NadishaPriyadarshani-h4g 7 месяцев назад

    Sa.boi.kalapayaka.sewakainta himiwena.warapprasada.monwada

  • @Don.sudathWijenayake
    @Don.sudathWijenayake Год назад

    සර් දුරකතන අංකය ලබා දෙනවද?

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 5 месяцев назад

    ජනතාව අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිනම් ..මෙවැනි දේ නොදා ඉන්න..................................