දුමින්දගේ ජීවිතේ දැන් තියෙන්නෙ නලින්ද ජයතිස්ස ඇමතිගෙ අතේ | Chandana Kariyawasam @Wayama

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 299

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna День назад +120

    නලින්ද ජයතිස්ස බන්ධනාගාර රෝහලට අත තැබිය යුතුමයි....

    • @Jeewana-k3r
      @Jeewana-k3r День назад +9

      @@NilminiAbeyratna අනිවාර්යෙන් පරක්කු නොකර ඉතා ඉක්මනින් කර යුතු දේවල්

    • @jayanthajayakodl
      @jayanthajayakodl День назад +3

      Oya.time.ganne..wadeta.thamaa..api..babaalaada...😅😅😅😅kattiyata...baduma.thamaa..hitapiyaw...dagalane..nathiwa...oooyyyy😂😂

    • @UserKGFJohnson
      @UserKGFJohnson День назад +5

      අපි බලමු නලින්ද ඇමතිතුමා මොකද කරන්නෙ කියලා .

    • @maheshkariyapperuma5165
      @maheshkariyapperuma5165 23 часа назад

      කියල වැඩක් නෑ..එයා හුරතල් 😂😂

    • @maheshkariyapperuma5165
      @maheshkariyapperuma5165 23 часа назад

      ​​@@UserKGFJohnsontoo late.මෙහෙම ගියොත් ආණ්ඩුව ගෙදර

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 День назад +70

    නලින්දල කලයුතු දේ නොකල සිටීමෙන් සිදුවන්නේ ජනතාව දුන් චංදයට ගැරැහීමක්.

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n День назад +58

    ඔබතුමා හරි... අපි ඔක්කොමලා අනුර ජනාධිපතිතුමා නැවත ලංකාවට ආවම ආන්ඩුවට බල කරමු කුඩු දුමින්ද ගැන තීරණයක් ගන්න කියලා..

  • @kolithamendis2780
    @kolithamendis2780 День назад +40

    අනීවාර්යයෙන්ම ඒක තමයි ඇත්ත.

  • @SirisenageNimalsiri
    @SirisenageNimalsiri День назад +31

    බන්ධනාගාර.රෝහලේ.සිටින සියලු කාර‌්‍යය මණ්ඩලය.මාසෙන්
    මාසෙකට.මාරැකල.යුතුයි.ඔවුන්ගෙ.වත්තම්.ගනනය කල යුතුයි

  • @AriyawanshaJayarathna
    @AriyawanshaJayarathna День назад +30

    නලින්ද ඇමති තුමෝ දැන් වත් තේරෙන්නෙ නැද්ද මේ බන්ධනාගාර රෝහලේ හොර දොස්තරල සෙට් එක මෙතනින් ගලවන්න ඕන කියල ?

    • @kumardheva-2144
      @kumardheva-2144 День назад

      Jail akea dostharawarun siyalloma wahama replacement katayuthuwea

  • @thusithabandara7694
    @thusithabandara7694 День назад +26

    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීම 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉දක්වා වූ

  • @nuwanperera8140
    @nuwanperera8140 День назад +30

    එකගයි ..🌹👍💪

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 День назад +29

    මම ආශම channel එකක් Npp එකටආදරේ අනුරට ආදරේ රටට ආදරය කරන කැපිලි නැතිව උපදෙස් දෙන ඔබ ඉතාම ආදරනියයි නලින්ද හරිතිරනය ගත යුතුමය

  • @nuwanperera8140
    @nuwanperera8140 День назад +46

    ජීවීතකාලයේදී , දසක ගනනාවක්ම මුල ඉදලාම රටේ නීති වලට අවනත නොවී ඕන ඕන දේ ඕන විදිහට කලාම ..හිතුනු හිතුනු දේ කලාම පේනවා නේද දැන් ඒවා හරි ක්‍රමයකට, හරි නීතියට හැඩ ගස්සවන්න ගියාම තියෙන අමාරුව ...

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 День назад

      රට පාලනය කරපු දේශපාලක හොරු උන්ට ගැලපෙන විදියට රාජ්‍ය අනුග්‍රහයෙන් හදපු පාර රාජ්‍යයේ ගන්දනාබාර දොස්තර මාෆියා කල්ලිය ..

    • @padmasirigamage6404
      @padmasirigamage6404 День назад +1

      This is the most important lesson for Clean Sri Lanka

  • @MerilManthi
    @MerilManthi День назад +29

    අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි...

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe День назад +26

    නලින්ද මහතාම ගිහින් , මේ රෝගියාගේ රැධිර පරීක්ෂණ කරලා, තීරණයක් ගන්නයි දැන් වෙලා තියෙන්නෙ.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn День назад +21

    ජයවේවා .ජයවේවා ❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 День назад +24

    ඔබතුමාටත් අායුබොහෝ වෙිවා නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏❤❤👍 මාලිමාවට ජයවෙිවා ❤👍💪

  • @Anulaswarna-m6k
    @Anulaswarna-m6k День назад +16

    කොයි අයුරකින් හෝ දුමින්දව එලියට අරන් රහසිගත පලායෑමකට කව්රැ හෝ උපකාර කරනවා වෙන්න බැරිද?? ජිවිතාන්තය දක්වා සිරදඩුවම යනු මරණය සිදුවන තුරැ??? ඉතින් අද මලත් හෙට මලත් එකම නේද ? බැදලා ගැහුවත්. ගහලා බැන්දත් එකම තමා ! 😡😡😡😊

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 День назад +54

    දුමින්ද සිල්ව ආයුධ පෙන්වන්න එක්කන් යන්නන බැරිද ? 🤣🤣

    • @KesharaFernando-e3n
      @KesharaFernando-e3n День назад +13

      කුඩු තියෙන තැන් පෙන්නන්න එක්කන් යන්න කියමු😅😅😅😅

    • @ytchannel9968
      @ytchannel9968 День назад +8

      Aniwa ❤❤❤

    • @travelwithchuti2874
      @travelwithchuti2874 День назад +7

      Ow ek hodai

    • @sugathhadunnetti418
      @sugathhadunnetti418 День назад +6

      ජයවේවා oBA TUMATA

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 День назад +7

      ඔව් බං ඔය යකාව තුරං කරන්න ඕන මේ රටට හරියන්න 🙄😖😖😖😖😖😞😞😞😞

  • @damayanthicruze6659
    @damayanthicruze6659 День назад +27

    දැන් තියෙන්නේ බන්ධනාගාරය සුද්ද කරන්න

  • @chandimafonseka2144
    @chandimafonseka2144 День назад +18

    ඉක්මණින්ම මේ ප්‍රශ්න වෙනස් විය යුතුයි. එක රටක් එක නීතියක් විය යුතුයි.ඇතුලට යද්දි සාමාන්‍ය ජනතාවට හැදෙන්නේ නැති,හොර පාලකයින් ඇතුලට යද්දි හැදෙන මේ ලෙඩ වලට ඉක්මණින් පිළිතුරු සෙවිය යුතුයි😢

  • @ajanthabandara8078
    @ajanthabandara8078 День назад +14

    Thank you very much for your excellent service. ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @amithadasanayake1961
    @amithadasanayake1961 День назад +10

    ඒක තමයි ඇත්ත

  • @pushpakumara3195
    @pushpakumara3195 День назад +21

    තෙරුවන් සරණයි සහෝදරයා

  • @Janithprsanna
    @Janithprsanna День назад +11

    කුඩු දුමියා හරියට කුඩුවේ තියාගන්න බැරි උන රජයක් උනා... කොන්දක් තියෙනවා නම් එල්ලුම් ගහා ක්‍රියාත්මක කරන්න ඕන.

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 День назад +20

    ඔබ තුමාට ජය.

  • @IndrajithWijesekara-zx4lp
    @IndrajithWijesekara-zx4lp День назад +9

    දූෂිත නිලධාරීන් ගෙ සේවය අවසන් කර ඔවුන් නීති විරෝධීය ව උපාය ඇති වත්කම් රාජසන්තක කල යුතුය

  • @nimaliperera9457
    @nimaliperera9457 День назад +10

    නියම පැහැදිලි කිරීමක්..... ❤

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala День назад +13

    ඇත්තටම බස් කතන්දරේ වුනත් විහිළුවක් වුනේ මේ තැන් වලට මුලින් අත නොතියපු එකෙන්.

  • @lalithg4120
    @lalithg4120 День назад +7

    නියපොත්තෙන් කරන්න පුළුවන් වැඩ, කුරුවල් කරගන්න එපා, ජනතාව මෙපමණ බලයක් දුන්නේ මේකටද.

  • @VictorYaddehige
    @VictorYaddehige День назад +11

    Excellent explanation..

  • @jayanthadharmaraja5951
    @jayanthadharmaraja5951 День назад +17

    ඩොකාලට සල්ලි එන හැටි බැලුවනම් බඩු මාට්ටු

  • @anuraamarasinghe
    @anuraamarasinghe День назад +12

    බොහොම හරි!❤

  • @nuwanperera8140
    @nuwanperera8140 День назад +14

    නිරපරාදේ කාලය නාස්තිකර ගනිමින් , මේවා මෙච්චර දිගදුර යායුතු ..කතාකලයුතු ප්‍රශ්න නොවේ..දේවල් නොවේ..අවුරුදු 77කට පසුව රටේ නීතිය සෑම පුරවැසියෙකුටම හරි විදිහට ක්‍රියාත්මක වෙන මොහොතක එම නීතීය අවබාවිතා කරන දූශනයන කරන රජයේ සියලුම තලවල නිලදාරින් සොයාගෙන කිසිම සමාවක් නොදී ඒ මොහොතේම පඩි නැතිව සදාකාලිකවම රැකියාවෙන් නෙරපා දොට්ට දැමිය යුතුයි ..ගෙදර යැවිය යුතුයි ..නිසි දඩුවම් දියයුතුයි.ඕක කොරන්න කොන්දක් නැතිව මොකක්ද මේ නටන විහිලුව...මෙහෙම පුලුවන්ද රටවල් ගොඩදාන්න..මේවා රට්ටු හිනස්සවන්න වැඩ..විලිලැජ්ජායි ....👎👎👎

  • @gihansamarakoon
    @gihansamarakoon 18 часов назад +2

    හැම නිලධාරීන්ම අවුරුද්දක් පාසා ස්තාන මාරු කල යුතුයි .😮😮

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 День назад +15

    අදිකරනයට අපහාස කරන්න එපා කියනවනේ එකත් දුශිතයි නේද

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 День назад +3

    Oba තුමාගේ පැහැදිලි kerimata බොහොම ස්තුතියි ජයවේවා .🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 День назад +7

    Obatumata budusaranai 🙏🙏🙏 ratata aderei teruwan saranai 🙏🙏🙏👍

  • @yuhansaperera6383
    @yuhansaperera6383 День назад +8

    සම්පූර්නයෙන්ම මේරටේ ඉහල සිට පහලටම සෑම ආයතනයක්ම ශුද්ධ කල යුතුයි.සෑම තැනකම ඉන්නෙ හොරු දූශිතයෝ මුල ඉදලම අයින් කරල දාන්න.ඉහල නිලධාරීන් හැම ආයතනයකම වැඩි හරියක් ඉන්නෙ හොරුට්ජ් එක්ක හිටපු උන් උන් ගැනත් සෑම ඇමතිවරයෙක්ම අවධානයෙන් සිටියයුතුයි.රට කාපු හොරු ඉන්නෙ.

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika День назад +2

    ඔබතුමාගෙ කතාව බොහොම පැහැදිලියි . නලින්ද ජයතිස්ස ඇමතිතුමනි ඔන්න සියලුම විස්තරය චන්දන මහතා ඉදිරිපත් කරලා තියෙනවා. හොර දොස්තර වරුන්ට දඩුවම් ලබා දෙන්න.

  • @Janithprsanna
    @Janithprsanna День назад +4

    අනිවාර්යෙන් ඔබතුමා කියන දේ සහතික ඇත්ත

  • @prasannanamal9789
    @prasannanamal9789 22 часа назад +2

    ඔබතුමාගේ කතාව පරම සත්‍යයක් ❤ ජනාධිපතිතුමාට අල්ලස දූෂණයෙන් තොර සමෘද්ධිමත් රටක් බවට පත් කිරීමේ අවංක උවමනාවක් ඇති බව අපි දන්නවා නමුත් ඔහුගේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ඇමති පඹයන්ගේ ක්‍රියා කලාපය නිසා ජනාධිපති අනුර කුමාරත් ඔහුගේ රජයත් වේගයෙන් ඔවුන්ට ඡන්දය ලබා දුන් ජනතාව තුළ අප්‍රසාදයට ලක්වමින් පවතින බව පෙනීී යනවා.😢

  • @Janithprsanna
    @Janithprsanna День назад +6

    මරණ දණ්ඩනේ දුන්නු උන්ට ඉස්පිරිතාලේ දම දම. බෙහෙත් කරන්නේ ඇයි කොන්දක් නැති ආණ්ඩුව

    • @cailyphotos
      @cailyphotos День назад

      හිටපු අන්ඩු කියන්න මේ ආන්ඩුවෙන් නෝ චාන්ස්

  • @Jeewana-k3r
    @Jeewana-k3r День назад +10

    අනික නලින්ද ඇමැතිතුමා කරුණාකරලා අර මහ රෝහලෙන් එනවා අවුරුදු හතරක් තිස්සේ එනවයි කියන පරීක්ෂණයට එනවයි කියන දොස්තරවරු මාරු කරන්න අලුත් අය දාන්න හොඳ නීතියට වැඩ කරන අයව දාන්න

  • @MThilakarathna-l9t
    @MThilakarathna-l9t День назад +4

    ඔබතුමාට බොහොම ස්තූතිය

  • @visakadampali6371
    @visakadampali6371 День назад +9

    ඔබතුටත් අයුබොහො වෙිවාතේරැවන සරනයි

  • @Wimal-d7s
    @Wimal-d7s День назад +7

    නලින්ද ජයතිස්ස අැමතිතුමෝ ඔබතුමා මේ දොස්තර හොරු ගැණ ඔබ තුමා නොදන්නවාද ලජජායී නේද මාළිමාව කියපු දේවල් අමතකයී නේද අපි කීවා මේවාගැණ බන්ධණාගාර රෝහල හොර ගුහාවක් ජනාධිපති තුමනී ඔබතුමා එදා වේදිකාවේ ජනතාවට දුන් පොරොන්දු මතකද
    ""දැන් මතකද ?"" ජනතාව ඉතාමත්
    විමසිිල්ලෙන්, හාල්, පොල්, බිත්තර එපා රටේ නීතිය ගැණ විශේෂයී ඔබයී අපගේ " විධායක ජනාධිපති ""

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 День назад +7

    අපි ඔක්කොමලා අනුර ජනාධිපතිතුමා නැවත ලංකාවට ආවම ආන්ඩුවට බල කරමු කුඩු දුමින්ද ගැන තීරණයක් ගන්න කියලා.
    දුමින්ද සිල්ව ආයුධ පෙන්වන්න එක්කන් යන්නන බැරිද ? නලින්ද ජයතිස්ස බන්ධනාගාර රෝහලට අත තැබිය යුතුමයි....

  • @neildarshikaleyanage7329
    @neildarshikaleyanage7329 23 часа назад +2

    හොඳම දේ අපේ රටේ ජනාධිපති අනුර දිසානායකට කරන්න තියෙන මූලික දෙ තමයි එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැනීම.රට හදන්න පුළුවන් එවිටයි.

  • @upaliperera1988
    @upaliperera1988 День назад +4

    ඔබ තුමා හරියට හරි🙏

  • @thusharajayasuriya
    @thusharajayasuriya День назад +7

    ඔය දොස්තරලා ටික මාරු කරගන්න බැරුව දඟලන ඇමති කමෙන් වැඩක් තියෙනවද?

  • @PercyWick-z7j
    @PercyWick-z7j День назад +7

    බන්දනාගාර ය නෙමෙයි ඕක ගන්ද නා ගාරය 😂😂😂

  • @upaliperera1988
    @upaliperera1988 День назад +5

    හොර දොස්තරලාට විරුද්ධව නීතිමය කටයුතු කලයුතුයි.

  • @bandusilwa7967
    @bandusilwa7967 День назад +5

    මැතිදුනි ඔබට ස්තුතිය පුදකරමි.

  • @SirimewanD
    @SirimewanD День назад +5

    😂😂😂😂😂
    එක රටක් එක නීතියක් කොමිසමෙි සභාපති ගලගොඩ හාමුදුරැවන්ගේ යෝජනා ක්රියාත්මක කරන්නට හැකිවන පරිදි දුමින්ද සිල්වව උන්නාන්සෙටම බාරදෙන්න කියල අාන්ඩුවට යෝජනා කරමු.... !
    වැඩෙි ලේසියි ...දෙන්නම එකම වාටිටුවකට දැමිමනමි... !

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 День назад

    හරියටම හරි. Real talk. දැන් අවසන් තීන්දුව ගතයුතුයි. ඔබතුමාගෙ කතාවට Respect❤❤

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 День назад

    ඔබතුමාගේ පැහැදිලි කිරීම හරි.ඔබතුමාට නීරෝගභාවය ලැබේවා.තෙරුවන් සරණයි❤😊👍🌹🏵💮

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 День назад +5

    මෙතනත් game.
    අනෙක් මර්මස්තාන වලත් මේ වගේම game.... මෙයාල නිදි...

  • @malcolmfernando6987
    @malcolmfernando6987 23 часа назад

    Sir! Excellent message to Doctor Nalinda to think about! God bless you Sir!

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 День назад +7

    මාර මොරාල් එකක් දුන්නෙ...❤️👍

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 День назад +2

    පට්ට , එල කතාව

  • @SunethraDk
    @SunethraDk День назад

    ඔබ තුමන්ට බොහොම පින් කලයුතුදෙය පැහැදිලි කර දිම ගැන

  • @ranjankollure4973
    @ranjankollure4973 10 часов назад

    හොද පැහැදිලි කිරීමක්….ඇත්ත ඇති සැටියෙන් …..ගේම් ගොඩයි….ස්තූතියි

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 День назад +2

    මේ දොස්තරයා නියම විදියට තමන්ගේ වුර්තිය ගනිකා වුර්තියේ යොදාගෙන බඩජාරී ව්‍යාපාරයක යෙදී ඇති බව පැහැදිලියි.මෙයා මෙකී ගෞරවනීය වුර්තියට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.වහාම වුර්තියෙන්ද නෙරපා දැමීමට අනෙක් වැදගත් දොස්තර මහතුන් පෙලගැසිය යුතුය.

  • @shanthaperera2571
    @shanthaperera2571 День назад +3

    ඇත්තටම ඔය ඇමතිවරු කියක එවුන් අපේ එවූන් කිවන හැගීම අපෙන් ගිලිහෙන්නෙ නැති විදිහට වග කීමෙන් කටයුතු කරන්න එයාලට වගකීමක් තියෙනව...

  • @Tresure41
    @Tresure41 14 часов назад +1

    මරු සිරා ගෙන් පස්සෙ කොච්චර නම් එල්ලා මැරුවද මිනිස්සු රනිල් වික්‍රමසිංහ බටලන්දෙ

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 День назад +4

    ඇයි නලින්ද ඇමති තුමා උසාවියට ඉහලින්ද ඉන්නෙ. පිස්සු කතා මවන්නෙ නැතිව රටේ නීතියට න්‍රියාත්මක වෙන්න ඉඩදෙමු.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День назад

      ඔහේට දුකයි ද? නීතිය ක්‍රියාත්මක වෙලා ඉවරයි .

  • @nihalperera2755
    @nihalperera2755 День назад +2

    Thank you 🙏🏻 🌹

  • @user-rc6tc3gz9hROSHAN
    @user-rc6tc3gz9hROSHAN День назад +2

    අනිවාර්යයෙන්ම ගත යුතු තීර්ණ අවශ්‍ය මොහොතේම ක්‍රියාත්මක කළ යුතුයි.. ජනාධිපතිතුමාට අනිත් ඇමැතිවරුන්ගෙන් ලැබෙන සහයෝගය මදි කියන එකයි මගෙ හැගීම.

  • @nuwanperera8140
    @nuwanperera8140 День назад +4

    උතුරේ සිට දකුනට රටට ආදරය කරන සැබෑ රටේ පුරවැසියන් විසින් අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට ජනතාවගේ සුපිරි කොන්දක් සහිත ( 4/4ක්ම දී ) අලුත් ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , එක පෑන් පහරෙන් උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...

  • @gamakumara3525
    @gamakumara3525 День назад +4

    නීතිය සැමට එක සමාන නෑ මෙ ආණ්ඩුවෙත්, කුඩු සල්ලි බලේ,

  • @dineshbaskaran4138
    @dineshbaskaran4138 День назад +3

    great we happy educate more pepole

  • @judejones9429
    @judejones9429 День назад +4

    නියමයි දිගටම කරගෙන යන්න😅 තිත්ත වගේ ඇත්ත කතා😅

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v День назад +2

    Excellant bro❤❤

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 День назад +4

    දුමින්ද නැමැති පුද්ගලයා ගැන කතාකිරිමෙන් කිසිම පලක් නැහැ ඔහු මෙ සමාජයෙ ජිවත්විමට සුදුසු පුදගලයෙක් නෙවෙයි කියා අධිකරනය තින්දු කෙරුවානම් ඇයි අපි මොහුව තියාගන රජයෙ මුදල් නාස්තිකරන්නෙ එ විතරක් නෙවෙයි මොහු ගැන සැමදාම කතා කිරිමෙන් අපෙ කාලය විනාශවෙනවා. එම නිසා අධිකරනයෙන් ලබාදිපු දඩුවම ඉතා ඉක්මනින් එය දුමින්දට ලබාදෙන්න.

  • @rohanawellage5965
    @rohanawellage5965 23 часа назад

    Niyamai 👍

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 День назад +2

    දැන්නම් මාලිමාව ටිකක් අප්සට් වගේ.කීප තැනකින්ම නාගත්තා ග.කිව්ව විදිහට වැඩ නෑ වගේ.හෝමාගම සමූප🎉 චන්දෙත් නාගත්තා.මංතිුල හතරක් ඉඳිද්දි.!!

  • @MahindaKumara-j3m
    @MahindaKumara-j3m День назад +4

    Hoda viggrahayak ,nalinda sohodaraya wede karai , apita viswasai 🙏

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 День назад +2

    තාම තේරුම් නැත... තේරුම් ගද්දි ආණ්ඩුව ලොස්ට්.. අපිටයි දුක.. තේරුම් ගත්තොත් හොදා. ස්තුතියි

  • @sivaathukorala2314
    @sivaathukorala2314 День назад +4

    You are 💯 correct. But what's to be done? The new government is not strong and steady enough to take firm actions against the culprits. The NPP supporters are losing their interest and confidence now.

    • @egoda
      @egoda День назад

      Top to bottom is corrupt. Akd handling them cautiously i believe. He is worried of a coup cause currupt police is at top of Power chain.😢

  • @ramyamalathi5930
    @ramyamalathi5930 День назад

    සත්‍යය හෙළිදරව් කරන ඔබතුමාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ❤❤❤

  • @NilminiFernando-z3y
    @NilminiFernando-z3y День назад

    Oyala wage ayata dirgausa labewa ....jesu pihitai......

  • @msamarakoon7209
    @msamarakoon7209 День назад +4

    මේවට සම්බන්ධ හොරු රැල මාරු කරන්න බැරිද

  • @sandyakumari4172
    @sandyakumari4172 День назад

    Excellent explanation ❤❤❤

  • @kumaradasa7196
    @kumaradasa7196 День назад

    ඔබ තුමාටත් එසේම වේවා කියා මා ප්‍රාර්ථනා කරමි

  • @chansam8966
    @chansam8966 День назад

    Very good explanation, thank you

  • @chinthaperera3432
    @chinthaperera3432 День назад

    Thank you, sir. We are agreeing with you. Dr Nalinda, please immediately take action against those corrupted doctors who are working at prison hospital.

  • @gamakumara3525
    @gamakumara3525 День назад +2

    අවුරැදු 30-40 ක් කටිට කාලා හදපු ආණ්ඩුව දුමින්ද යවන්න තීන්දුවක් ගන්න බැරි ඇයි ?

  • @EmilRamanayake
    @EmilRamanayake День назад

    සහතික ඇත්ත කතාවක් මරණීය දන්ඩනයට නියමවුනා කියන්නෙ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නැත්නම් මැරෙන්න අරින්න ඕන නැතුව ආරක්ෂාකරන්න ඕන නැහැ. සාමාන්‍ය සිරකරුවො ආරක්ෂා කලයුතුයි

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 День назад

    Great update ❤❤❤❤

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 День назад

    බන්ධනාගාරය තුල ඇති මේ ත්‍රාඩ සංස්කෘතිය වෙනස් වෙන්නම ඕනේ,තුශාර උපුල්දෙනියලා වැනි රාජපක්ශලාගේ කුක්කෝ එක්ක ඔය වැඩේ කරන්න බැ,ඒ වගේම එමිල් රංජන්ලාට හෙලුවෙන් ගිහිං දෙකට නැවෙන පිස්සු අධිකරන ඇමතියෙක් එක්කත් බෑ,මොලේ ඇති එකෙක් අධිකරණ ඇමති වෙන්න් ඕනේ.නැත්තං එමිල් රංජන්ලා වගේ මිනීමරුවෝ,ත්‍රාඩයෝ තමා බන්ධනාගාරයේ රගන්නේ.

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 День назад +1

    Yes true brother

  • @solomonkurera572
    @solomonkurera572 23 часа назад

    ස්තුතිය මහත්මයා.

  • @LazarusMacklus
    @LazarusMacklus День назад

    Thanks sir

  • @pthala987
    @pthala987 День назад

    Great job, From canada.

  • @SaSs-o1n
    @SaSs-o1n 14 часов назад

    අනුර සහෝදරයට තනියම කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කරන දෙයක් ජනතාවටත් දැනෙන්න ඕනෙ .

  • @anandarodrigo4024
    @anandarodrigo4024 19 часов назад

    ඔබතුමාගේ පැහැදිලි කිරීම හරියටම හරි,,,☝🏻🤔,,! අපිත් චන්දය දුන්නා තමයී,,❗️ බලාගෙන යනකොට,,,නලින්ද සිල්වාත්.,," බබා හුකුං. ඇඳෙන් ඵකයී," ☝🏻🤣,, කරනවනං,,☝🏻 හරියට කරපං අබරෝ,,,❗️නැත්නං,, පුලුවන් ඵකෙකුට දී පලයං,,☝🏻😠

  • @asankakarunathilaka6508
    @asankakarunathilaka6508 День назад +1

    වටිනා පැහැදිලි කිරීමක්, නලින්ද ජයතිස්ස ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය යොමුවියයුතුමයි,
    මේ.. වැඩේට අතගහනවනම් හොද ආරක්ෂාවක් ගන්න, ඒකත් අනිවාර්යෙන්ම වෙන්න ඔීන දෙයක්.
    මේක හොරුන්ට මිනිමරුවන්ට කුඩු කාරයින්ට ඔීන විදියට දුවන රටක් වෙන්න දෙන්න එපා, මේ.. වරද කරන කාලකන්නියෝ කවුද කියල බලන්න උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. වැඩේ ගොඩක් අමාරුයි, හේතුව අවංක නිලධාරීන්ට වඩා සල්ලිවලට පෙරේත මිනිස්සු ඔතන ඉන්නවා ඒ.. විදියට කාලයක් තිස්සේ හැඩගැහිලා.
    හැබැයි මෙතන වෙනස් උනොත් රටේ ලොකු වෙනසක් වෙනවා, ඒක සහතිකයි.

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 День назад +1

    මෙවැනි කරුණුවලදී තීන්දුවක් ගන්න බැරිනම් මොන අමත්යෙක්වුනත් ඇති පලය මොකක්ද ? ඔය බනදනගර පිලිබනඩ් නඩු ඉක්මනින් ඉවර කරලා නොදම බොරුවට කල් ඇද ඇද කාලයත් ජනතාවගේ බදු මුදලුත් නාස්ති කරන්නේ ඇයි ?

  • @ManiWickramaratne
    @ManiWickramaratne 19 часов назад

    බන්ධනාගාරය හා මෙයට සම්බන්ධ අනිකුත් ස්ථානවල පරිපාලනය හැකි ඉක්මනින් වෙනස් කළ යුතුයි .

  • @dalsimalkanthi-t4w
    @dalsimalkanthi-t4w День назад +4

    Harima peahadili kathawa ma seama kathawama balanawa

  • @anandawanaguru7143
    @anandawanaguru7143 День назад

    Thanks nice talking

  • @SunilDeserom
    @SunilDeserom День назад

    මේක පටන්ගන්න දාන අටුවා ටීකා හොදටම වැඩීනේ කාලය වටිනවා මිනිස්සුන්ට