Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ප්ලෙයාඩ් සාය කපන විදිය මේ වීඩියෝ එකෙන් බලන්න.... ruclips.net/video/mX_9lUVNorU/видео.html
Man mahuwa..lassanata awa..thank you sujani nangi .man oyage video hama ekkma balanawa..good luck...❤❤
පැහැදිලි යි ❤❤❤❤
Thank you dr ❤️🥰
හරිම ලස්සනයි ❤❤❤❤❤
Thank you dr ❤️
අනේ ඒක ලස්සනයි අක්කේ
Thank you nangi ❤
හරි ම ලස්සනයි
Anee thank you godak ❤❤ asawen balan hitiye video eka danakan❤
ගවුම ලස්සනයි.. ඔයා ලස්සනා....යි😊😊
මම හොය හොය හිටියම ගවුමක් .අක්කා තැන්කු ❤❤අලුත් ඩිසයින් තව කරන්න අක්කේ
Thank you. Puthe..❤❤❤❤❤
🥰❤️
Thank you mis❤❤
Fish tail skirt එකක් කියල දෙන්නකො ❤❤
Lassanama lassanai ❤❤❤
Lassanai puthe ❤❤
Lassanaiiii❤❤❤
Harima lassanai miss,godaak pehedili,me wage mehum padam digatama dannako noda inna epa,api godak dewal igena gannawa❤❤❤❤
Harima lassanai
Harima lassanai oyata
Thank you dr ❤
🥰❤️🌹
❤️
e gauma lassanai ❤
❤❤❤
Pitupasa kapaddi ina dakwa usata gaththu minumata agalak ho agal bagayak ekathu karanne nadda?
❤❤❤❤
Miss me frock ekata redi කොච්චර oneda
ගවුමේ ඉන උස ගන්න විට අතෙ උස ඇරලා නේද ඉන උස ගන්නේ ස්තුතිය ජේසු පිහිටයි
රෙදි යාර කීයක් ගියාද
Miss uda kotas kapaddi mata hodapita kanapita maru wela anawane. Ehema nowi redi kapa ganne kohomada kiyala kiya denna puluwanda
Api ekama block ekakin depeththama kapaganna nisa oka pethi maru kara kara kapaganna oni , Dan oyata karanna thiyenne e kapagththa kotas depeththa maru karala hadanna eka
තේරුනාද දන්නේ නෑ 🙄
@@Slartacademy a kiyanne miss idiri pasa kotas 2k block aka aka pethtakata thiyala kapagena anith kotas 2 block aka anith pethta harawala thiyala kapA gaththama harida.
Ou anna ehem thamai,
@@Slartacademy thank you miss.thawa lassana aluth gawum mosthara kiyala denna.
Sayata gatta redi pramanya koccarada
Me gaumata redi kochchark yanawada akki
අනේ ඔවු ඒක කියන්නකෝ අක්කි
මට යාර 2 1/2ක් වගේ ගියා,
Thanks oyata🎉
කොච්චර රෙදි ඕනෙද රෙද්දේ පළල කීයද
60 පළල, මට යාර 2 1/2ක් වගේ ඕනි වුණා, ඒක ඔයාලගේ ශරීර ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්
Me gauma feed karana amma kenekuta adinna puluwanda
Puluvn dr ❤️
Thank you miss
මන් මහන්න ගොඩාක් ආසා කෙනෙක් .මට උදව් කරන්න අක්කේ
ඉදිරිපස ට ගව්මේ හැට්ට කොටසේ ප්ලීට් 3ක් තියෙනවා පේනවා.ඒක කියලා දූන්නේ නැහැ නේද.
ප්ලීට් තියලා නෑ,ඒ පේන හැටි
අනේ අපි දාන ඇදුම් කරහන්න දන්නේ නැද්ද එහෙම කරන්න එපා දැන් යන ඇදුම් කියලා දෙනවනම් හොදඊ දැන් තියෙන පිට් තියපු රෙදි වලින් කප්ටන් කරනවනේද ඒ රෙදි වලින් මහන විදිය කියන්නකෝ
ඔයා ගව්ම මහන වීඩියෝ එකේ ක්‍රොස් වෙන්නේ දකුණු අත පැත්තට.හැබැයි ෆොටෝ වල තියන ගව්මේ ක්‍රොස් වෙන්නේ නම් අත පැත්තේන් නේ.ඒකේ හැට්ට කොටසේ ප්ලීට් 3ක් තියනවා පේනවා.ඒත් ඔයා මහන පෙන්නන ගව්මේ ඒ ප්ලීට් නැහැනේ.ඇයි එහෙම කරන්නේ
Back cam එකයි front Cam එකයි මාරු වෙද්දි තමයි එහෙම ක්‍රොස් එක දෙපැත්ත මාරුවෙන්නේ,.... මේ ඇදුමට ප්ලීට් තියලා නෑ, පපුවට වඩා පපුව අඩිය ප්‍රමාණයෙන් අඩුයිනේ , ඒකයි ඇන්දට පස්සේ එතන ප්ලීට් තියෙනවා වගේ පේන්නේ, එහෙම පේන්නේ නැති වෙන්න අදින්නත් පුලුවන්,..... නැතුව ඔයාලට පෙන්නන්න මහපු එකයි මං ඇදන් ඉන්න එකයි දෙකක් නෙවෙයි 🥰❤
එහෙම ප්ලීට් පෙන්නේ නැති වෙන්නන කොහොමද අදින්නේ
උඩ ප්ලීට් තියෙනවා වගේ පේන කොටස පපුව මට්ටමට උස්සලා අදින්න, පපුවෙන් පහතට වෙන්න ඇදලා තියෙන නිසා තමයි ප්ලීට් තියෙනවා වගේ පේන්නේ
පැහැදිලි යි ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤
ප්ලෙයාඩ් සාය කපන විදිය මේ වීඩියෝ එකෙන් බලන්න.... ruclips.net/video/mX_9lUVNorU/видео.html
Man mahuwa..lassanata awa..thank you sujani nangi .man oyage video hama ekkma balanawa..good luck...❤❤
පැහැදිලි යි ❤❤❤❤
Thank you dr ❤️🥰
හරිම ලස්සනයි ❤❤❤❤❤
Thank you dr ❤️
අනේ ඒක ලස්සනයි අක්කේ
Thank you nangi ❤
හරි ම ලස්සනයි
Thank you dr ❤️🥰
Anee thank you godak ❤❤ asawen balan hitiye video eka danakan❤
ගවුම ලස්සනයි.. ඔයා ලස්සනා....යි😊😊
මම හොය හොය හිටියම ගවුමක් .අක්කා තැන්කු ❤❤අලුත් ඩිසයින් තව කරන්න අක්කේ
Thank you. Puthe..❤❤❤❤❤
🥰❤️
Thank you mis❤❤
🥰❤️
Fish tail skirt එකක් කියල දෙන්නකො ❤❤
Lassanama lassanai ❤❤❤
Lassanai puthe ❤❤
Lassanaiiii❤❤❤
Thank you dr ❤️
Harima lassanai miss,godaak pehedili,me wage mehum padam digatama dannako noda inna epa,api godak dewal igena gannawa❤❤❤❤
Harima lassanai
Thank you dr ❤️🥰
Harima lassanai oyata
Thank you dr ❤
🥰❤️🌹
❤️
e gauma lassanai ❤
❤❤❤
Pitupasa kapaddi ina dakwa usata gaththu minumata agalak ho agal bagayak ekathu karanne nadda?
❤❤❤❤
🥰❤️
Miss me frock ekata redi කොච්චර oneda
ගවුමේ ඉන උස ගන්න විට අතෙ උස ඇරලා නේද ඉන උස ගන්නේ ස්තුතිය ජේසු පිහිටයි
රෙදි යාර කීයක් ගියාද
Miss uda kotas kapaddi mata hodapita kanapita maru wela anawane. Ehema nowi redi kapa ganne kohomada kiyala kiya denna puluwanda
Api ekama block ekakin depeththama kapaganna nisa oka pethi maru kara kara kapaganna oni ,
Dan oyata karanna thiyenne e kapagththa kotas depeththa maru karala hadanna eka
තේරුනාද දන්නේ නෑ 🙄
@@Slartacademy a kiyanne miss idiri pasa kotas 2k block aka aka pethtakata thiyala kapagena anith kotas 2 block aka anith pethta harawala thiyala kapA gaththama harida.
Ou anna ehem thamai,
@@Slartacademy thank you miss.thawa lassana aluth gawum mosthara kiyala denna.
Sayata gatta redi pramanya koccarada
Me gaumata redi kochchark yanawada akki
අනේ ඔවු ඒක කියන්නකෝ අක්කි
මට යාර 2 1/2ක් වගේ ගියා,
Thanks oyata🎉
කොච්චර රෙදි ඕනෙද රෙද්දේ පළල කීයද
60 පළල, මට යාර 2 1/2ක් වගේ ඕනි වුණා, ඒක ඔයාලගේ ශරීර ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්
Me gauma feed karana amma kenekuta adinna puluwanda
Puluvn dr ❤️
Thank you miss
මන් මහන්න ගොඩාක් ආසා කෙනෙක් .මට උදව් කරන්න අක්කේ
ඉදිරිපස ට ගව්මේ හැට්ට කොටසේ ප්ලීට් 3ක් තියෙනවා පේනවා.ඒක කියලා දූන්නේ නැහැ නේද.
ප්ලීට් තියලා නෑ,ඒ පේන හැටි
අනේ අපි දාන ඇදුම් කරහන්න දන්නේ නැද්ද
එහෙම කරන්න එපා දැන් යන ඇදුම් කියලා දෙනවනම් හොදඊ
දැන් තියෙන පිට් තියපු රෙදි වලින් කප්ටන් කරනවනේද ඒ රෙදි වලින් මහන විදිය කියන්නකෝ