රැග්ලන් අත සහිත ගවුම ලස්සනට මසමු | How To Sew a Frock (Raglan Sleeve )

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 162

  • @dahamthi
    @dahamthi 2 месяца назад +3

    ❤ මිස්ගෙ නිහතමානී කම නිසා තමයි මැහුම් ගුරුවරු අතරින් බැබලෙන්නෙ. තවත් දරුවන් ට දැනුම දෙන්න දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @ThanujaLakmali-l9t
    @ThanujaLakmali-l9t 2 месяца назад +1

    හරිම සරලව කියලා දෙනවා මිස්.. මැහුම් වලට ආදුනික අයට උනත් බලපු ගමන් අවබෝධ කරගන්න පුළුවන් විදියට හරිම පැහැදිලි ව කියලා දෙනවා මිස්.. බුදුසරණයි හැමදාමත් අපිට අලුත් දෙයක් කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .. 🙏🙏🙏🙏🙏 ආදරෙයි හැමදාමත්....

  • @renukaperera2505
    @renukaperera2505 2 месяца назад +1

    Miss පැහැදිලිව කියලා දෙනවා thank you miss

  • @Naramada2008
    @Naramada2008 2 месяца назад +1

    හරිම පැහැදිලිව මිස් කියලා දුන්නා.මිස් ට ගොඩක් පිං

  • @jeewanthisadunika4899
    @jeewanthisadunika4899 2 месяца назад +1

    මත් මිස්ගෙන් ඉගෙන ගන්නෙ මිස් කිය දෙන දෙවල් ඉතාමත් සරලව ලෙසියෙන් කියා දෙනවා නොදන්න දෙවල් ගොඩක් ඉගන ගත්තෙ මන් මිසිගෙන් තව දුරටත් මිස්ට අපිට ඉගැන්විම් කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @AnushaKumari-l8d
    @AnushaKumari-l8d 2 месяца назад

    ඉතාමත් පැහැදිලියි හොදින්. මිස් කියල දෙනවා මිස්ගෙ ගොලයෙක් නිසා මට. සතුටුයි බුදු සරණයි

  • @anushkadesilva7695
    @anushkadesilva7695 2 месяца назад +1

    ගොඩාක් ස්තූතියි මිස්.ගොඩාක් වටින video 1ක්.🎉😊

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 2 месяца назад +1

    වටිනා වීඩියෝ එකක් .ගොඩාක් ස්තුතියි මිස්

  • @somalathagamage4372
    @somalathagamage4372 2 месяца назад

    ❤❤❤❤ ඉතාමත් පැහැදිලිය් හරිම සරලය් හොදින් තේරුම් ගන්න පුලුවන් මිස්ට බොහොම ස්තුතිය්

  • @thanujadilhani3712
    @thanujadilhani3712 2 месяца назад

    මගෙ අදරනීය ගුරුතුමිය ❤❤❤, මන් මුලින්ම මහන්න ඉගනගත්තේ මිස්ගෙන් හරිම සරලව පැහැදිලිව නීට් එකට අපිට කියා දුන්නා , ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @lahirufernando1144
    @lahirufernando1144 2 месяца назад +1

    මම මිස්ගෙන් ඉගෙන ගත්තේ හරිම පැහැදිලියි මිස් කියලා දෙනවා

  • @nilangamadushani8899
    @nilangamadushani8899 2 месяца назад +1

    මිස් කියලා දෙන දෙවල් හොදට තෙරෙනවා . මිස්ගෙන් ඉගෙන ගන්න ලැබිම ලොකු සතුටක් ❤🎉😊

  • @sandayakumari3276
    @sandayakumari3276 2 месяца назад +1

    මගේ ආදරණීය මිස්.මැහුම් ගැන් කිසිම දෙයක් නොදන්න කෙනෙකුට ඉතා පහසුවෙන්ම ඉගෙන ගන්න පුලුවන්.ඉතා පැහැදිලිව ,සරලව හැමදේම කියල දෙනව.කරුණාවන්ත ආදරබර හදවතක්.ආදරෙයි හැමදාමත් ❤😊 බුදු සරණයි මිස් !

  • @mayuriyasodara2412
    @mayuriyasodara2412 2 месяца назад

    හොදට පැහැදිලියි මිස්...බොහොම ස්තූතියි...🙏🙏🙏

  • @renukaperera2505
    @renukaperera2505 2 месяца назад +1

    Miss.හොඳට පැහැදිලිව කියලා දෙනවා . Miss නිසා තමයි mata mahanna පුළුවන් une.❤ budusaranai miss

  • @mekalasewwandi7329
    @mekalasewwandi7329 2 месяца назад

    Harima ලස්සනයි teacher ❤ikmanin thawa video ekak danna ❤❤❤

  • @hasaralgossip2026
    @hasaralgossip2026 2 месяца назад

    අපේ මිස් නේ කොහොමත් හොදට කියලා දෙනවා අද මම ඇදුමක් හරි මහ ගන්නේ අපේ මිස් නිසා තමා අපේ මිස්ට බුදු සරණයි ❤❤

  • @AmilaJayanath-w2u
    @AmilaJayanath-w2u 2 месяца назад

    අපේ මිස්❤❤❤
    හොදට ම තේරුනා මිස් ...... ගොඩක් ස්තූතියි 🙏🙏

  • @nisadirajapaksha3281
    @nisadirajapaksha3281 2 дня назад

    අපේ මිස්🎉❤❤❤

  • @iroshasithumini3194
    @iroshasithumini3194 2 месяца назад

    Harima pahadili mis .thank you .❤❤❤❤❤

  • @ManelPeiris-jv7ek
    @ManelPeiris-jv7ek 2 месяца назад

    Thank you mis kiyla dipu hama deykma harima pahadili👌❤️ asawen ahagena innwa

  • @Nimeshalakshani-e8p
    @Nimeshalakshani-e8p 2 месяца назад

    Ape mis amma kenek wage pahadiliwa kiyala denawa ❤❤❤adarei godak mista

  • @kavishkaajantha334
    @kavishkaajantha334 Месяц назад

    Harima pahadili teacher❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 2 месяца назад

    බොහොම ස්තූතියි මිස්😊❤❤❤❤

  • @udeshikawitharama
    @udeshikawitharama 2 месяца назад +3

    අපේ මිස් නිසා අද මම දක්ශ මැහුම් කාරියක්...හැමෝම මගෙ මැහුම් අගේ කරනව සාරි ජැකට් එක හරින නීට් කියල හැමෝම කියනව..අපේ මිස්ට බුදු සරණයි

  • @rangikanadeeshani962
    @rangikanadeeshani962 2 месяца назад

    හරිම සරල ව කියා දෙනවා, ගොඩක් ස්තුතියි මිස් 🥰❤🥰🥰

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe8169 2 месяца назад

    හොඳයි. ගොඩක් ස්තූතියි.

  • @kithminikumari6163
    @kithminikumari6163 2 месяца назад

    Ai. Mata obathumiyawa pama wela munagahuneeee....thank you....❤❤❤❤❤❤❤❤

  • @hirudinanayakkara6590
    @hirudinanayakkara6590 2 месяца назад

    ❤❤❤❤❤❤ ආදරෙයි මිස්

  • @AnushaDipthi-b2w
    @AnushaDipthi-b2w 2 месяца назад

    Harima pehediwa kiyala denawa miss.

  • @NimashaRoshani
    @NimashaRoshani 2 месяца назад

    ane mis mama hari asawen idiye reglan atha dala gaumak mahanna. harima sathutui mis. harima pehedili mis. mista budu saranai

  • @sunethranissanka9974
    @sunethranissanka9974 2 месяца назад

    ස්තුතිය මිස් තෙරුවන් සරණයි.💐

  • @pramilafonseka8811
    @pramilafonseka8811 2 месяца назад

    Miss nisa thamai mahana pluwn, una,,harima phadilwa kiya danawa,thank you miss, b.s

  • @lathminipeshala425
    @lathminipeshala425 2 месяца назад

    Thank you miss... miss nisa thamai mn ada mahum karagena yanne .... budusaranaii miss

  • @HasiniLakna
    @HasiniLakna 2 месяца назад

    Vatina vedio ekak thank u mis❤️

  • @DammiJayaweera
    @DammiJayaweera 2 месяца назад +2

    ඉතාමත් පැහැදිලිව miss කියල දෙනවා. මිස්ගේ ගෝලයෙක් හැටියට මම ගොඩක් සතුටු වෙනවා. මිස්ගේ ඉගෙන ගත් නිසා අද වෙනකොට මගේ ඇඳුම් මමම නිර්මාණය කරගන්නවා. මිස්ගෙන් ඉගෙන ගන්නත් වාසනාවක් තියෙන්න ඕනේ.❤

  • @dhammikakumudhuni5088
    @dhammikakumudhuni5088 2 месяца назад

    thank you medam

  • @malkiishara4271
    @malkiishara4271 2 месяца назад

    අපේ මිස්❤

  • @rashmitharangani157
    @rashmitharangani157 2 месяца назад

    Thank you miss ❤

  • @HansaniMadushani-mn4hg
    @HansaniMadushani-mn4hg 2 месяца назад

    අපේ මිස් ❤️❤️😍

  • @SubaviGimhani-h5g
    @SubaviGimhani-h5g 2 месяца назад

    ලස්සන යි❤

  • @chutidoni9361
    @chutidoni9361 2 месяца назад

    අපේ මිස්🥰.. අම්මා වගේ..🥰

  • @nadikamadushani8843
    @nadikamadushani8843 2 месяца назад

    Mis nisa ada mage edum mama mahanawa Thank you mis❤❤

  • @maheshikapriyadarshani7982
    @maheshikapriyadarshani7982 2 месяца назад

    Harima pehediliwa kiyla dunna❤❤❤

  • @pabasaragunawardana....
    @pabasaragunawardana.... 2 месяца назад

    ❤️❤️❤️❤️

  • @HashiniSurangika_om9vi
    @HashiniSurangika_om9vi 2 месяца назад

    ⁣ඉතා හොඳින් මිස් පැහැදිලි කරනවා...⁣❤❤

  • @DammiJayaweera
    @DammiJayaweera 2 месяца назад +1

    ❤😊❤😊❤

  • @malishaPRABATHbmw
    @malishaPRABATHbmw 2 месяца назад

    මගේ ආදරනීය ගුරුතුමිය ,❤❤❤

  • @wasana-sewwandi
    @wasana-sewwandi 2 месяца назад

    මිස්❤❤

  • @Thushanbasnayakage-xc3nu
    @Thushanbasnayakage-xc3nu 2 месяца назад

    Ape miss... Clz akedi wagema hari pahadiliwa kiyala denawa...

  • @RamyaSenarathna
    @RamyaSenarathna 2 месяца назад

    පැහැදිලිව kiyala dnna🎉

  • @AyeshaNimanthi-i2r
    @AyeshaNimanthi-i2r 2 месяца назад

    අපේ හයිය ❤️🥺

  • @hasararansi1648
    @hasararansi1648 2 месяца назад

    ❤❤

  • @niranjala1370
    @niranjala1370 2 месяца назад

    ❤❤❤👍👍🌹🌹

  • @ksperera5457
    @ksperera5457 2 месяца назад

    Pahadiliwa kiyadunna ❤❤ miss cotton reddakda e

  • @nilwalawicramarachi9083
    @nilwalawicramarachi9083 2 месяца назад

    ❤❤❤❤

  • @ImashaHansamal
    @ImashaHansamal 2 месяца назад

    හරි ලේසියෙන් ඉක්මනින් ලස්සනට මහගන්න මැහුම් ක්‍රම කියා දෙන්නේ අපේ දුලීකා මිස්ම තමයි මිස් නිසා අද අපිත් හොදට ඇදුම් මහලා ගොඩක් අය මගෙ අතින් හැඩ වෙලා යද්දී ලොකු ආඩම්බරයක් දැනෙන්නේ අපේ මිස්ට ගොඩක් ස්තුති ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏

  • @susanthakurugalaarachchi
    @susanthakurugalaarachchi 2 месяца назад

    Mis mekata kochchara redi oneda

  • @padminiboralugoda6315
    @padminiboralugoda6315 2 месяца назад

    Cls koheda thiyenne

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  Месяц назад

      Online class සහ physical class තියෙනවා. 077 60 42 450 msg කරන්න

  • @MallikaSoysa
    @MallikaSoysa 2 месяца назад

    ජිවිතේ ගොඩ යන්න මැහුම් ඉගෙන ගත්තෙ මිස්ගෙන් තමා හැමදේම ඔයා මිසක් කොයි ගුරුවරයා වත් හරි යන්නෙ නැ මට

  • @prasadwimalpriya1556
    @prasadwimalpriya1556 2 месяца назад

    කුඩා ලමයෙකුට(අවුරුදු 12) රැග්ලන් අතට කොපමණ උඩින් කර ගැබුරට අත ඇරිය යුතුය ද?

  • @kkmagret7303
    @kkmagret7303 2 месяца назад

    හොද පැහැදිලි කිරීමක් වැඩි අනම් මනම් නෑ

  • @SubaviGimhani-h5g
    @SubaviGimhani-h5g 2 месяца назад

    ලස්සන යි❤

  • @newprintshop1337
    @newprintshop1337 2 месяца назад

    ❤❤❤

  • @erandimadhushika-x5c
    @erandimadhushika-x5c 2 месяца назад

  • @NiroshaJayasekara-oi4kt
    @NiroshaJayasekara-oi4kt 2 месяца назад

    ❤️❤️❤️

  • @udeshikaPramila
    @udeshikaPramila 2 месяца назад

    ❤❤❤❤

  • @DulaniDinushaNakandalage
    @DulaniDinushaNakandalage 20 дней назад

  • @HarshaniMunasinghe-r4c
    @HarshaniMunasinghe-r4c 2 месяца назад

    ❤❤❤

  • @subhagamage4700
    @subhagamage4700 2 месяца назад

    ❤❤❤

  • @sandamaliniroshani1877
    @sandamaliniroshani1877 3 дня назад

  • @ChathurikaUdayangani-t5l
    @ChathurikaUdayangani-t5l 2 месяца назад

    ❤❤❤❤

  • @DiliniFernando-d2l
    @DiliniFernando-d2l 2 месяца назад

    ❤❤❤❤

  • @madhugimhani6210
    @madhugimhani6210 2 месяца назад

    ❤❤

  • @salondreamz1868
    @salondreamz1868 2 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @NelumDinelka
    @NelumDinelka 2 месяца назад

    ❤❤❤❤

  • @thilininawarathna9026
    @thilininawarathna9026 2 месяца назад

    ❤❤❤

  • @dhammikakumudhuni5088
    @dhammikakumudhuni5088 Месяц назад

    ❤❤❤❤

  • @VishmiLakshika
    @VishmiLakshika 2 месяца назад

    ❤️❤️❤️❤️❤️

  • @rosyjuzie1716
    @rosyjuzie1716 Месяц назад

    ❤❤❤

  • @vimarshanigamage9115
    @vimarshanigamage9115 2 месяца назад

    ❤❤❤

  • @nisansalahemamali9393
    @nisansalahemamali9393 2 месяца назад

    ❤❤