How To Learn English
HTML-код
- Опубликовано: 14 янв 2025
- 🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ...
🔴 Only for Girls - • Only for Girls | බැබලෙ...
🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S...
*************************************************************************************
Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - www.tiktok.com...
#english #motivation #wasanamaithree #lecturer #university
මට වයස 42යි තාමත් ඉංග්‍රිසි බෑ.
මට තියෙන ලොකුම ගැටලුව ඉංග්‍රීසි බැරි මිනිහෙක්ගේ පැවැත්ම පිලිගන්න බැරි අයත් එක්ක වැඩකරන්න වීම.
මට මොරටුව විශ්ව විද්‍යාලයෙන් අයින් වෙන්න වුනෙත් ඉංග්‍රීසි බැරි නිසා.
හොඳ වෙලාවට මම කැම්පස් ගියේ දැනුම ලබන්න මිස සහතික ගන්න නෙමෙයි.
ඒ වගේම මම දුප්පත් මිනිහෙකුත් නෙමෙයි. වෙන මිනිහෙක් නම් සියදිවි නසා ගනියි.
සමහරවිට ඉදිරියේදී කෘතිම බුද්ධිය දියුණුවීම නිසා ඉංග්‍රිසි බැරි අයට සහනයක් වෙයි.
ඉංග්‍රීසි බැරි නිසා උපාධී කරගන්න බැරි අයට වන්දියක් ගන්න ක්‍රමයක් තිබිය යුතුයි.
6:52 The book
Me pota den out of stock da medam
මහා පතාක තුරුගොමුවක් අතරින් වියලී හැළුණු කොළ ගොඩක් පාගමින් දුබුරු වන් සහ කළු ඇදුමකින් සැරසී ඔබගේ දුක්බර අතීතය ගැන කියමින් පියවරෙන් පියවර හෙමිනසීරුවේ ඉදිරියට යන සුළුමාල වාසනාවිය,74 වෙනි වියේ රෝගීව සිටිමින් ඔබේ කතාවට සවන් දුන්නෙකදුලක් නෙත අග රදාවාගෙන. අපේ රටේ දරුවන්ට ඔබේ වදන් වල ඉංග්‍රීසි පිපාසයට පෙවූ දිය දෝතක් වැ නිය. පින්වත් දියණිය සිරිලක් මාතාවගේ දරුවන්ට ඔබ තවත් සෙනෙහෙබර මවක් වේවා! ඉංගිරිසිය අත් වැ ල් බැ ද ගනැ ඉදිරියට යන්න ඔයා වදන් ටික. මීබිදක් සේ සවනේ රදෙවා! සියලු ශක්තීන් ලබා ඉදිරියටම යන්න ඉතිරි මං පෙත්ද විවරවෙවා!❤️❤️❤️
වරදක් නොකර ජීවිතෙ දුක් පීඩා විදපු මිනිස්සු ලස්සනට ජීවිතෙ දිනන්න පුලුවන් ❤
ලස්සනයි, උගත්කමයි දෙකම ලැබෙන එකත් කොච්චර වාසනාවක් ද...
මැඩම්ට ඒ වාසනාව තියෙන එක ගැනම සතුටුයි.❤❤ අපේ ප්‍රශ්නවලට හිතට වදින්නම විසදුම් දෙන එකට සිය දහස් වාරයක් ස්තුතියි මැඩම්.❤❤❤ පින්..🙏🙏
මිස් එදා හිටපු තත්වෙම තමා මිස් මාත් අද ඉන්නේ , මේ විඩීයෝ එක බැලුවට පස්සේ මට Idea එකක් ආවා , මාත් මිස් ඒ අත්හදා බැලීම කරනවා., මට බැරිවෙන එකක් නෑ මිස්..මිස්ට ගොඩක් පිං 🙏🙏🙏
මිස්ට හිනා උන අය අද මිස් ඉන්න තැන දැකලා අඬනවා ඇති අනිවාර්යයෙන්ම 😊
Really I remember when I was in grade 9 last term test I had only 4 marks for the English subject after that I started to learn English for myself I didn't even know how to speak English but I liked the English language. So I watched many films with an English substitles. I sang and listened to many songs even I don't know their meanings then I also used a translator a plethora of times, and I wrote a vocabulary book for myself. Before I hated this language in grade 6,7,8 but I got 79 marks for English in the grade 11 term test and now I'm an A/L student still I'm learning this language I love it and also I can speak well.
If you are gonna love something, it will more easier to learn, you gonna love it and used to it.
❤
Yeh. You're story is same as mine. Now I'm in grade 9. Same like you I hate this language In grde 6,7 but I started to learn this language by myself in grade 8. Now I can speak well. It is the most favourite language I like to learn. We work hard for something it will be good at our future...
Jiwithayata godak vatina video ekak ☺️❤️
මට ගොඩක් ආඩම්බරයි වාසනා මිස් ඔබ ගැන, කොච්චර ඉංග්‍රීසිවලට දුර්වල වුණත්, මිස්ගේ උනන්දුව නිසා මිස්ට ඉංග්‍රීසි අල්ල ගන්න පුළුවන් වුනා. මිස් දැන් ගොඩක් දක්ෂයි ඉංග්‍රීසි කථාකරන්න. මිස් කිව්ව වගේ ඉංග්‍රීසි grammar විතරක් ඉගෙනගෙන මදි. අපි ඉංග්‍රීසි කථාකරන විදිහත් ඉගෙනගන්න ඕනේ. මිස් කිව්ව වගේ ගොඩක් ඉංග්‍රීසි වැඩසටහන්, චිත්‍රපට, ඉංග්‍රීසි පොත් වැඩියෙන් කියවනකොට අපිට ඉංග්‍රීසි අල්ල ගන්න පුළුවන් මිස්. මමත් එහෙමයි ඉංග්‍රීසි ඉගෙනගත්තේ. ඒත් වාසනා මිස්ට මට වඩා ඉංග්‍රීසි පුළුවන්
ඉංග්‍රීසි බැරි හැමෝටම මැඩම් වගේ ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා මැඩම්ට ගොඩක් පිං හිත ෂක්තිමත් කරාට 🙏
Professor akki lassanai kiyna un meh konata😁❤️
මට මැඩම් ව දකින්න වාසනාව ලැබුනා ඒත් කතා කරන්න අවස්තාව නැති උනා..අපේ esoft diploma graduation එකම මැඩම් ආවා..ගොඩක් සතුටුයි....❤❤❤❤
ඔබතුමියට ගොඩාක් පින්. කවුරුත් කියලා දෙන්නේ නැති දේවල් ආසාවෙන් කියලා දෙනවට❤❤
Great job work Professor Wasana Maithree Herath Madam ❤❤❤🙏🙏🙏🙏🙏🙏
මමත් කැම්පස් එකෙ ඉන්නෙ මිස් .මිස්ට උන හැම වේදනාවක්ම , මම ඉංග්‍රිසි නිසා මේ වෙනකොට විදින ගමන් ඉන්නෙ ,,,,,,,
I cant never forget this lesson
Thank you soo much madam
Great job work this lesson for us. It is very important for our English knowledge steps and tricks. I believe English language is a improve for tasty for learning spelling, Meaning, New words, Language translating both side for understanding Meaning, Need develop focus for English language. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මැඩම් ඔයාට ගොඩක් ස්තුතිය මටත් මෙහෙමම තමා english වලට 40 ට වඩා තිබිලාම නෑ tank you madam
Thanks. Not tank
හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලන්න පුළුවන් ... ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියනවා ❤️❤️❤️❤️❤️
Ow miss. අවශ්‍ය මං මොහොතේ අවශ්‍ය මං වීඩියෝ එක දුන්නාට බොහෝ ම ස්තූතියි
Very proud of you madam ❤I wish you all the best your future life🥰❤️
Thank youu soo muchh madem...🌻💫 මේ දේවල් අපිට හුගක් වටින දේවල්...🌍🤗💖
Miss man mage free timewaladi video balanawa. Ethakota mawa thawath shakthimath karanawa. Mata oni kawada hari miss wage wenna asawa athi karanawa. Thank you soo much ❤
Thank you Madam 🥰🥰😍
Thank you so much Madam. Mn asawen ahan hitiye. ane medam apita mehema English thaniyama hada gnn udaw krnn matath godak aya hina wela thiynwa madam. Madam ta puluwn nm apita english ugnn course eakak widiyata. Mn harima adarei madamta. Madamge hema video eakakma blnwa nm ea hema video eakakinma jiwitheta godak dewal eakathu kara gnwa. Madam ta godak isthuthi ape jiwitha goda naga gnn udaw krnwta. Budusaranai madam 🙏.
Yes, Raymond Murphy has a unique style of teaching English through grammar books. Being an English teacher in a foreign country, I often refer to his 'Essential English' for wonderful exampples.
Thank you ma'am. U are the best teacher i have ever met❤❤❤
6:52
Thank you miss..❤❤
මටත් එහෙමයි
Thank you so much madam madam dapu vidio eka man masa dekakata passeth baluva mavath kawruth ganane na mata ekata dukai mata thama auruthu 15i madamta godaaaaaaaaak thank you me deval hithata vathennama kiyala dunnata me kiyapu deval mage hithata thadin danuna thank you sooooo much❤
අවංක ව ම හැමොටම උදවු කරන කෙනෙක් madam... ❤
ආදරෙයි මැඩම්🌼❤️
Ape gedrin patn gththama ammai ylauwo ekkenek dennek arennai anith hamoma thamath hina wenw madam 😢 Al thun parak kr maths wlin mnmahansi una 3rd ekedi gdk me awurudde kre, e mahansiyt prathiplyk tyewi kyl hithwnw , gedr minissu thamath hina wemw miss, akka ayya 😢 english bri nisaa
Oyata hoda result ekk lebenna oni ❤️
Aniwarenm hoda results ekak ewi❤ trust it
Giribawa english academy
Wasala sirge course eka karanna
❤🎉 Thank You So Much Madam ❤🎉
Ane godak pin madam 🙏🙏🙏🙏😘😘😘❤❤❤❤
Madamge words👌❤
Tank you so much madem .... Video eke balene gaman thamai comment eke danne . Mokede madem dane hame video ekakme godak vadegath wageme watinewa....❤❤❤
Thanks Madem❤
congratulations mis, 200k ❣
Thank you so much miss ❤️❤️ Theruwan saranai 🙏🙏
මටත් පොඩ්ඩක්වත් බෑ ඉන්ග්‍රිසී..අපෙ කැම්පස් එකෙ ඇකඩමික් පටන් ගත්තා.සතියෙන් සතියට ප්‍රසන්ටේශ්.මට බයයි මේ බැරියර් එක් නිසා ම්ට හරියට ඩිග්‍රි එකෙ ප්‍රෆොමන්ස් එක කරගන්න බැරි වෙයි කියලා.මේක ලොකු බැරියර් එක්ක් මට
😢😢😢😢😢
Thanks a lot 👍 madam Excellent explanation ......! Great life story 👏👏👏👏👏👏👍😃🙏
දෙවියො නිදහසේ මැව්ව අපූර්වත්වයක්... ඔබ ☺️
හරිම ලස්සනයි ❤
Very useful video.thank you so much
වෘත්තීය අධ්‍යාපනය ගැන වීඩියො එකක් කරන්නකො මිස් මම කලිනුත් ඉල්ලලා තියෙනවා කැම්පස් යන්න බැරි උන අපි වගේ අයට වෘත්තීය අධ්‍යාපනය ගැන හුගක් වටිනව
Madam, I highly appreciate about your guidance. I have downloaded pdf version of this book which you suggested. This book help us to improve our English Skill. Thank for your valuable time
Can you send me it.
Medam ethatama oba thumiya harima awanka guruthumik oba thumiyta deergaayusha lebewa sthuthi
Math asai oya wage wenna....dawasaka....❤❤❤❤ man eka kohomahari karanawa😢😢😢❤❤❤
Athatama Godak Watina Adahas Malawak☺🥰
Excellent madam.❤
Thank you so much miss ❤❤❤❤❤❤❤yes I can do it 💪💪💪💪
Godak thank you mis ❤❤❤❤❤
Thank you madam for valuable advices❤
Congratulations for 200k❤❤
Grammar😢
School😂
English 😅
Thank you madam 😊😊😊😊
අනේ මිස් මන් මේ අවුරුද්දෙ A/L ලියනවා තව මාස 4ක් වගේ තියෙන්නෙ කෝමද කරගන්නෙ කියලා තේරෙන්නැ මිස් අනේ මොකද්ද කරන්න ඕන කියලා වීඩියෝ එකක් දෙන්නකො ඉක්මන්ට 🥺
ගොඩාක් ස්තූතියි ❤️🥰 මැඩම්
E book eka niyamay ❤
Thank you ❤❤❤
Awesome explanation first time watching your videos
Thank you miss❤️💐
Akki congratulations for 200k subscribers soon
Thank❤️
ape adyapana wedawala gatalu walata pilithuru hoyana apita wdaw karana madamta godak pin madam....❤❤❤
❤mn asama kenek oya madam❤
Godak thank you madam godak watina vidio ekak❤❤❤❤
Thank you so much ma'am🤝💕
Great advise❤
Thank you madam❤ love you
Thank you so much ma'am
ගොඩක් පින් මැඩම් ❤
Thank You madam❤❤🙏🙏🙏🙏
Mage kathawama professor kiyanawa wage denune😓.
Thank you 💐
Thank you very much miss❤
Thank u madm .. me dws wal mm ammgen sahenn banum ahnwaa..english had gann kiyl ..mt mek sahenn watinwaa...thank u madm..❤🎉🌏
Medam meke namak kiyanne nehene.oyata ahunanam mata e pothe namak kiyannako
Miss Thank you..mta onama kale mee vediyo eka dunnata.😢math miss kiyapu hamadema pahukaran yana kalayk meka.mta karakiyagana deyak nathuwa inne.mn campus student kenek.mth one english hadagan kohomahari 😢..mta hitha gana baruwa inne .mn eka eka krama try kala.
මිස් මම දැනට පෙර පාසල් ඩිප්ලෝමා ගුරුවරියක්,ගැහැණු ළමයෙක් ට ඕනම දේ උගත් කම,මට ඕන මේ ජොබ් එකෙන් ඉහළම තැනට යන්න.මොකද මගේ පවුලේ අනිත් අය ඩොක්ටර ,uk වල තව අක්කා කෙනෙක් මං පොඩ් පඩිටකට පෙර පාසල් ගුරුවරියක් ,මට පවුලේ අය කියනවා මොන්ඩිසෝරිම කරන්නෙ,ඊට වඩා හොදයි වෙන ජොබ් එකක් කරන්න කියලා .මට ඕන මේ ෆීල්ඩ් එකේ ඉහලට ම යන්න.මට යන්න ඕන මාර්ගය මං දන්නෑ,මැඩම්ට පුලුවන්නම් මට පෙන්වලා දෙන්න,ගොඩාක් පිං
Thank you madam math may method eka nodanuwathwama kara madamge may video eken passe man nawatha try karanawa ❤❤❤
Great Advises
200k subs walata congratulations miss❤🎉❤
මැඩම් ඉංග්‍රීසි වල තියෙන වචන වල තේරුම් දන්නේ නැතුව කොහොමද මැඩම් ඉංග්‍රීසි ඔයතරම් ඉක්මනට ඉගෙනගත්තේ.?
Thank you madam❤
Thank you so much miss
Mata grade 7 waladi english peper ekata marks 10i ada mn international school eheka teacher kenek ආපස්සට හැරිලා බලද්දි මට මං ගැනම පුදුමයි❤
Thank you madam
Good idea
Miss hadawathatama ktha krnawa❤
😂🎉vau madamhari lassanayi
Man o/l kare 2016 man maths fail. Man 2k maths kara eth fail mata kawadath ganan ba mata therenneth na eda idan mata kisima deyak karaganna ba dan aurudu 24k wenawa thama job ekak na.. godak apahasutawayata path wenawa e nisa hamotama hamdema bane apitath hoda job ekak karanna thibbanm
❤❤
Wonderful, ❤❤❤
Thanks madam..
Mata
O/L A
A/L B
English medium study kare
Eth Japan awith awrudu 6 k
Mata dan spoken be..
Mn toastmaster club yanawa spoken hadaganna 😢😢😢😢😢😢
Ayeth mata international competition walin win karanna language eka hadaganna ona..
Mn hugak hithin wetuna ...
Eth ayeth ehema nowenna dan hugak dewal jiwithen ain karala tamange gena witarai hithelannne
අප්පටසිරි... මට වෙච්ච දේ ම නේ මෙතුමියට වෙලා තියෙන්නේත්...
Madam potak hare vedyo akak har teyanwada ganna,, kohada
DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
Kathawa adu karala padama karanam hodai