Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Video එක මුල නම් ටිකක් සන්වේදි බවක් දැනුනා.. අපේ රටේ යුද ඉතිහාසය මතක් උනා.. හරිම වට්න දැනෙන video එකක්....💖💖💖🇰🇷💖💖💖
ස්තූතියි ගොඩක්
හරිම අගෙයි 😌❤️
කොරියන් එන්න ඕනීමයි කියලා හිතෙන්න සෑහෙන්න මොටිවේශන් එකක් අයියේ ඔයාලාගෙ මේ වීඩීයෝ 🖤🥺 Thank you ❤️
ස්තූතියි ස්තූතියි
අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කොරියාවෙන් සැහෙන්න දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා❤
අයියෙ ඔයාට ගොඩාක් පින් ඔයාගෙ වටිනා කාලය වෙන් කරගෙන අපෙ කොල්ලන්ට කොරියාවෙ නොදැකපු දෙවල් පෙන්විම ගැන එවගෙම මෙ දෙවල් වලින් අපෙ විබාගයට මුහුනදෙනාගෙ මොරාල් එක වැඩි කිරෙමට ඔයාට ගොඩාක් පින් බුදුසරණයි අයියෙ හරියන්න ඔනා අයියාට උතුරන්න කිසිම කරදරයක් නොමවෙවා සියලු දෙවියන්ගේ පිහිටයි.❤❤❤❤
ස්තූතියි ගොඩක් සුබ පතනවා
කොරියාවට එනවාමයි අනිවාර්යයෙන් ගේමක් ගහලා.🎉❤
lasa uba nam niyama video danne boru sobana nati ape kollek❤
ස්තූතියි ස්තූතිය ආදරෙයි
😊Ada video ekath harima lassanayi❤️ayiya.👌🏻😍Oya wisthara kirima hodata karanawa.💐😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
ස්තූතියි අපේ හාමුදුරුවනේ
1st comment ,godak watina video ekak ,ratawal deke yudde ahala tibunata adai hari wistarayak denaatte,photo dekke,thanks oyata🎉🎉🎉🎉
lassanai malliya apith giya awurudde giya paaju 🎉🎉 kanna one bonna one weda karanna one meeka watakara ewidinna one ❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ස්තූතියි අයියා
දැනට දාලා තියෙන ඔක්කොම වීඩියෝ බැලුවා 😊 ආසාවෙන් ඉන්නෙ දවසක කොරියාවට එන්න. අයියේ ඔයත් හම්බවෙන්න ❤
Aniwarenma hambemu awama.. ❤️💪
ඇත්තටම මේ කොරියානු රටවල් දෙකේ යුද්දෙ පටන් ගත්ත හැටි අවසන් වෙච්ච හැටි ඉදිරියට නැවත විදිහක යුද්ධයක් ඇතිවෙන්න පුළුවන්ද කියන හැඟීමක් මත තමයි මේ දකුණු කොරියාවේ මිනිස්සු තාමත් ජීවත් වෙන්නේ.ඒක නිසා තමයි තාමත් දකුණු කොරියානු පුරවැසියන් යුද්දෙට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට සියලුම රටවැසියන් අවුරුදු දෙකක් අනිවාර්යයෙන් හමුදා පුහුණුව ලැබිය යුතුයි.රටවල් දෙකේ යුද්දේ ඇති වෙච්චි සිදුවීම් පිළිබඳව මම වැඩ කරන ස්ථානයේ ලොක්කා පවසනකොට ඒක අහන් ඉන්න හරි ආසාවක් ඇති වෙනවා.දකුණු කොරියාවට ජපානේ හිතමිතුරු නෑ ජපානෙන් ලංකාවට බෝම්බ ගැහුවාගේ වගේ දකුණු කොරියාවටත් බෝම්බ ගහලා ගොඩක් විනාස කරලා තියෙනවා මේ රටට.අදටත් ජපානෙ එක්ක හරි තරහින් ඉන්නෙ.ඇමරිකාවෙන් දකුණු කොරියාවට සපොටි එක තියෙනවා.ඇත්තටම මෙි රටවල් දෙකක් නෙවෙයි එකමරටක් දේශපාලන මතබෙිද නිසා රට දෙක කැඩිලා යුද්ධයක් හටගන මිනිස්සු අසරන කරලා.අදටත් දකුණු කොරියානු මිනිස්සුන්ගෙ ඥාති උතුරු කොරියාවෙි ජිවත් වෙනවා.ඒ රටෙ මිනිස්සුන්ගෙ ඥාති මෙි රටෙි ජිවත්වෙනවා.
ජපානෙ කොරියාව යටත් කරන් හිටපු කාලෙ ගොඩක් සාපරාධී දේවල් කල ඒක නිසා තවමත් මිනිස්සුන්ගෙ හිතේ ඒ දේවල් තියනව. උතුරු කොරියා දැන් ඉන්නෙනම් ඊර්සියාවෙන්
Mkkd bn vedio quality wlata hdr labbak dala karanne.vedio balnna ba.buffering
Ade ehema aulak yanawada. Ade samaweyan mn issarahata smooth krnna blnnam e
Lassana video akak banumakuth labuna theruwan saranai oyata
තෙරුවන් සරණයි අයියා
දැකලා නැති දේවල් පෙන්නුවාට තෑන්ක්ස් ❤️❤️
නියමයි ලසා ❤️7:10 😅😉😌
අම්මෝ.. ස්තූතියි ආදරෙයි
ආදරෙයි අයියා අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷💚💚 사랑해요❤
අදත් සුපිරි ලසාර් අයියා ❤️👍🇰🇷
ආදරෙයි කොල්ලා
Supiri ayye❤😊
super journey godbless lasa
Super ❤
ස්තූතියි
감사합니다 형한국에 사랑해요 .🇰🇷
ආදරෙයි
한국에 사랑해요❤
ආදරෙයි අයියා.❤video ගොඩක් ඕනේ ❤❤
ආදරෙයි අනිවාර්යයෙන්
කවදාහරි එකතුවෙන්න ඕන රටවල් 2ක්
හරි පාලනයක් යටතේ
Love 💖
🥰🥰🥰🥰🥰
aiyye mage dakunu athe dabaragille purukak ne axsam liyala wedak waida
Mchn pennama aduwa tynawanam eka aul egili balanawa
widesha sewa ekata katha karama kiyanawa aulak ne kiyala.skills test eka karaganna puluwannam aulak nelu.mara prshne puluwannam lasa aiyye meka gena hoyala hariyatama kiyanwada
Oya North koriya ගියේ nadda, border එකේ ඉදන් විතරද මේ video එක කරන්නේ
එහෙට යන්න බෑ, ආයෙ එන්න වෙන්නෙ නෑ 😀❤️
බොඩියවත් හොයන්න වෙන්නැ ගියානම්😂😂😂
වීඩියෝ කරන්න තහනම් උතුරු කොරියාවේ
❤️❤️❤️❤️
Ayya nouth koriyawe jobe karanne barida❤❤❤❤
බැහැ
මන් 2017 ගියා එතකොට කේබල් කාර් තිබුනේ නෑ.අයිත් යන්න ආසයි
ආයෙට්බ් යමු. එතකොට ඒ කාලෙ අනික් පැත්තට යන්න තිබුනෙ කොහොමද .?
@ අනිත් පැත්තට යන්න තිබ්නේ නෑ ඒ කාලේ
@h.asahansandaruwan4683 ආ එහෙමද දැන්නම් පුලුවන් අයියෙ එතන තමයි ගිවිසුම අට්ග්සන් කරපු තැන් එහෙම හදල තියෙන්නෙ
❤😊
🥰🥰🥰🥰🥰🥰
Idiriyata thawat supiriyak oni 😀
අනිවාර්යයෙන්
DMZ කියන්නේ මෙතනටද?? 😯👀❤
ලාසා අපිට අපි ලාසාට ❤️❤️😁😂
ආදරෙයි ආදරෙයි
Hithuwe hedline eke hatiyata uba north koreawata gihin vedio ekak dala kiyala ...😅
මචන් සෝල් ඉදන් යනවනම් යන්න ඕන යොක් එකයි, යන විදිහයි පොඩ්ඩක් කියනවද
❤❤❤
යොංඉන් සිංගල් වල තියන නේපල් රෙස්ටුරන්ට් එක නේද....
❤❤
🥰🥰🥰🥰
❤😍
මෙතන නැවිය දාන්න පුලුවන්ද?
임진각 කියල ඕන මැප් එකක් සර්ච් කරන්න.
❤❤❤❤
හීනයක් තියනවා, කවදාහරි උතුරු කොරියාවට 🇰🇵 යන්න
ඔව් සුපිරිම වැඩේ
එක රටක් නෙවේ අපායක්
@@Dinuk-sathsaraඒ දැන් නේ... ඒත් 1960 දශකයේ ඔයා කොරියාව ගැන අධ්‍යනය කලොත්, උතුරු කොරියාව 🇰🇵, දකුණු කොරියාවට 🇰🇷 වඩා දියුණුයි.
❤🇰🇷
😮😮😮😢😢😢😊😊😊❤❤❤
අනේ උතුරු කොරිය හා දකුණු කොරිය ටේබල් ටෙනිස් ටීම් දෙක ගැන ගේන්න කෝ
ම්ම් අපි බලමු
Aiyr meka balanna yanawanam koreyawe koheda thiyenne. Nagaraya mokadda
www.google.com/maps/place/Imjingak+Tourist+Information+Center,+177+Imjingak-ro,+Munsan-eup,+Paju-si,+Gyeonggi-do/@37.8946011,126.7445384,14z/data=!4m9!1m2!2m1!1sImjingak!3m5!1s0x357cf232d1231557:0x4a8b3faf7c5cefcc!8m2!3d37.8895389!4d126.7401449!16s%2Fm%2F025vj5zSamawenna parakku unaata ඉම්ජින්ගක්
මචන් ඉමිජින්ගන් යොක් එකේ ඉන්දන් ගොඩක් දුරෛද?
උතුරු කොරියාවේ යි දකුණු කොරියාවේ යි භාශාව එකමද බොසා
Ow koreanma thamai
🥺🥺♥️
Lasa vlogs@ gemmak aiyh 한국 🇰🇷❤💪
ස්තූතියි ❤️❤️❤️
Location එක දාන්න බැරිද
pahadili na
අපිව එක්කන් ගියේ නෑනේ😢
එදා වහල තිබුනනෙ... 😢
💝✈️🇰🇷
Kohomada oyata
අය්යේ හොදින්
උතුරු කොරියාවෙ මිනුස්සු පවු නේද😢
Location dannako
www.google.com/maps/place/Imjingak+Tourist+Information+Center,+177+Imjingak-ro,+Munsan-eup,+Paju-si,+Gyeonggi-do/@37.8946011,126.7445384,14z/data=!4m9!1m2!2m1!1sImjingak!3m5!1s0x357cf232d1231557:0x4a8b3faf7c5cefcc!8m2!3d37.8895389!4d126.7401449!16s%2Fm%2F025vj5zSamaawenna parakku unataඉම්ජින්ගක් කියල බලන්න
Lasa aiya
බොක්ක..
@@Lasavlog විදී කැම විඩියෝ එකක් දන්න
🇰🇷❤️
❤️❤️❤️❤️❤️
පොඩ්ඩක් බලපල්ලා උදුන් යනකොට 🇰🇵වේ ගොවි බිම් සුයංපොසිත රටක් 🇰🇷ඉවරයි 🇺🇲වේ ආදර නැතුව
ඒක ඇත්ත ඒ උනාට උතුරු කොරියාවේ අය ලෝකෙ එයාල පහු කරන් කොයි ටරම් ගිහින්ද දැන ගත්ත දවසට අරුන්ව හම ගහනව
දැන් යුද්ධේ නෑ නේද😮🎉
නෑ
jeju දූපතට යන්නකෝ😢
යමු යමු
🇰🇷🇰🇷
❤️❤️❤️
අපායයි දිවිය ලෝකයයි අතර වෙනස කෙස් ගසයි.....
ඒකනෙ
video ගොඩ onee
Addy kulee weda karanda giyanme karan idHan bm ubalata citizens drnny ohey😂
කමන්ට් එක පැහැදිලි මදි බනිනව වගේ පේන්නෙනම් 😀
❤️
😘😘😘🥰🥰
❤
♥️♥️♥️♥️
❤️❤️🙂
Video එක මුල නම් ටිකක් සන්වේදි බවක් දැනුනා.. අපේ රටේ යුද ඉතිහාසය මතක් උනා.. හරිම වට්න දැනෙන video එකක්....💖💖💖🇰🇷💖💖💖
ස්තූතියි ගොඩක්
හරිම අගෙයි 😌❤️
කොරියන් එන්න ඕනීමයි කියලා හිතෙන්න සෑහෙන්න මොටිවේශන් එකක් අයියේ ඔයාලාගෙ මේ වීඩීයෝ 🖤🥺 Thank you ❤️
ස්තූතියි ස්තූතියි
අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කොරියාවෙන් සැහෙන්න දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා❤
අයියෙ ඔයාට ගොඩාක් පින් ඔයාගෙ වටිනා කාලය වෙන් කරගෙන අපෙ කොල්ලන්ට කොරියාවෙ නොදැකපු දෙවල් පෙන්විම ගැන එවගෙම මෙ දෙවල් වලින් අපෙ විබාගයට මුහුනදෙනාගෙ මොරාල් එක වැඩි කිරෙමට ඔයාට ගොඩාක් පින් බුදුසරණයි අයියෙ හරියන්න ඔනා අයියාට උතුරන්න කිසිම කරදරයක් නොමවෙවා සියලු දෙවියන්ගේ පිහිටයි.❤❤❤❤
ස්තූතියි ගොඩක් සුබ පතනවා
කොරියාවට එනවාමයි අනිවාර්යයෙන් ගේමක් ගහලා.🎉❤
lasa uba nam niyama video danne boru sobana nati ape kollek❤
ස්තූතියි ස්තූතිය ආදරෙයි
😊Ada video ekath harima lassanayi❤️ayiya.👌🏻😍Oya wisthara kirima hodata karanawa.💐😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
ස්තූතියි අපේ හාමුදුරුවනේ
1st comment ,godak watina video ekak ,ratawal deke yudde ahala tibunata adai hari wistarayak denaatte,photo dekke,thanks oyata🎉🎉🎉🎉
lassanai malliya apith giya awurudde giya paaju 🎉🎉 kanna one bonna one weda karanna one meeka watakara ewidinna one ❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ස්තූතියි අයියා
දැනට දාලා තියෙන ඔක්කොම වීඩියෝ බැලුවා 😊 ආසාවෙන් ඉන්නෙ දවසක කොරියාවට එන්න. අයියේ ඔයත් හම්බවෙන්න ❤
Aniwarenma hambemu awama.. ❤️💪
ඇත්තටම මේ කොරියානු රටවල් දෙකේ යුද්දෙ පටන් ගත්ත හැටි අවසන් වෙච්ච හැටි ඉදිරියට නැවත විදිහක යුද්ධයක් ඇතිවෙන්න පුළුවන්ද කියන හැඟීමක් මත තමයි මේ දකුණු කොරියාවේ මිනිස්සු තාමත් ජීවත් වෙන්නේ.ඒක නිසා තමයි තාමත් දකුණු කොරියානු පුරවැසියන් යුද්දෙට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට සියලුම රටවැසියන් අවුරුදු දෙකක් අනිවාර්යයෙන් හමුදා පුහුණුව ලැබිය යුතුයි.රටවල් දෙකේ යුද්දේ ඇති වෙච්චි සිදුවීම් පිළිබඳව මම වැඩ කරන ස්ථානයේ ලොක්කා පවසනකොට ඒක අහන් ඉන්න හරි ආසාවක් ඇති වෙනවා.දකුණු කොරියාවට ජපානේ හිතමිතුරු නෑ ජපානෙන් ලංකාවට බෝම්බ ගැහුවාගේ වගේ දකුණු කොරියාවටත් බෝම්බ ගහලා ගොඩක් විනාස කරලා තියෙනවා මේ රටට.අදටත් ජපානෙ එක්ක හරි තරහින් ඉන්නෙ.ඇමරිකාවෙන් දකුණු කොරියාවට සපොටි එක තියෙනවා.ඇත්තටම මෙි රටවල් දෙකක් නෙවෙයි එකමරටක් දේශපාලන මතබෙිද නිසා රට දෙක කැඩිලා යුද්ධයක් හටගන මිනිස්සු අසරන කරලා.අදටත් දකුණු කොරියානු මිනිස්සුන්ගෙ ඥාති උතුරු කොරියාවෙි ජිවත් වෙනවා.ඒ රටෙ මිනිස්සුන්ගෙ ඥාති මෙි රටෙි ජිවත්වෙනවා.
ජපානෙ කොරියාව යටත් කරන් හිටපු කාලෙ ගොඩක් සාපරාධී දේවල් කල ඒක නිසා තවමත් මිනිස්සුන්ගෙ හිතේ ඒ දේවල් තියනව. උතුරු කොරියා දැන් ඉන්නෙනම් ඊර්සියාවෙන්
Mkkd bn vedio quality wlata hdr labbak dala karanne.vedio balnna ba.buffering
Ade ehema aulak yanawada. Ade samaweyan mn issarahata smooth krnna blnnam e
Lassana video akak banumakuth labuna theruwan saranai oyata
තෙරුවන් සරණයි අයියා
දැකලා නැති දේවල් පෙන්නුවාට තෑන්ක්ස් ❤️❤️
ස්තූතියි ස්තූතියි
නියමයි ලසා ❤️
7:10 😅😉😌
අම්මෝ.. ස්තූතියි ආදරෙයි
ආදරෙයි අයියා අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷💚💚 사랑해요❤
ස්තූතියි ගොඩක්
අදත් සුපිරි ලසාර් අයියා ❤️👍🇰🇷
ආදරෙයි කොල්ලා
Supiri ayye❤😊
super journey godbless lasa
ස්තූතියි ගොඩක්
Super ❤
ස්තූතියි
감사합니다 형
한국에 사랑해요 .🇰🇷
ආදරෙයි
한국에 사랑해요❤
ආදරෙයි
ආදරෙයි අයියා.❤video ගොඩක් ඕනේ ❤❤
ආදරෙයි අනිවාර්යයෙන්
කවදාහරි එකතුවෙන්න ඕන රටවල් 2ක්
හරි පාලනයක් යටතේ
Love 💖
🥰🥰🥰🥰🥰
aiyye mage dakunu athe dabaragille purukak ne axsam liyala wedak waida
Mchn pennama aduwa tynawanam eka aul egili balanawa
widesha sewa ekata katha karama kiyanawa aulak ne kiyala.skills test eka karaganna puluwannam aulak nelu.mara prshne puluwannam lasa aiyye meka gena hoyala hariyatama kiyanwada
Oya North koriya ගියේ nadda, border එකේ ඉදන් විතරද මේ video එක කරන්නේ
එහෙට යන්න බෑ, ආයෙ එන්න වෙන්නෙ නෑ 😀❤️
බොඩියවත් හොයන්න වෙන්නැ ගියානම්😂😂😂
වීඩියෝ කරන්න තහනම් උතුරු කොරියාවේ
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Ayya nouth koriyawe jobe karanne barida❤❤❤❤
බැහැ
මන් 2017 ගියා එතකොට කේබල් කාර් තිබුනේ නෑ.අයිත් යන්න ආසයි
ආයෙට්බ් යමු. එතකොට ඒ කාලෙ අනික් පැත්තට යන්න තිබුනෙ කොහොමද .?
@ අනිත් පැත්තට යන්න තිබ්නේ නෑ ඒ කාලේ
@h.asahansandaruwan4683 ආ එහෙමද දැන්නම් පුලුවන් අයියෙ එතන තමයි ගිවිසුම අට්ග්සන් කරපු තැන් එහෙම හදල තියෙන්නෙ
❤😊
🥰🥰🥰🥰🥰🥰
Idiriyata thawat supiriyak oni 😀
අනිවාර්යයෙන්
DMZ කියන්නේ මෙතනටද?? 😯👀❤
ලාසා අපිට අපි ලාසාට ❤️❤️😁😂
ආදරෙයි ආදරෙයි
Hithuwe hedline eke hatiyata uba north koreawata gihin vedio ekak dala kiyala ...😅
මචන් සෝල් ඉදන් යනවනම් යන්න ඕන යොක් එකයි, යන විදිහයි පොඩ්ඩක් කියනවද
❤❤❤
🥰🥰🥰🥰🥰
යොංඉන් සිංගල් වල තියන නේපල් රෙස්ටුරන්ට් එක නේද....
❤❤
🥰🥰🥰🥰
❤😍
❤️❤️❤️❤️
මෙතන නැවිය දාන්න පුලුවන්ද?
임진각 කියල ඕන මැප් එකක් සර්ච් කරන්න.
❤❤❤❤
හීනයක් තියනවා, කවදාහරි උතුරු කොරියාවට 🇰🇵 යන්න
ඔව් සුපිරිම වැඩේ
එක රටක් නෙවේ අපායක්
@@Dinuk-sathsara
ඒ දැන් නේ... ඒත් 1960 දශකයේ ඔයා කොරියාව ගැන අධ්‍යනය කලොත්, උතුරු කොරියාව 🇰🇵, දකුණු කොරියාවට 🇰🇷 වඩා දියුණුයි.
❤🇰🇷
❤️❤️❤️❤️
😮😮😮😢😢😢😊😊😊❤❤❤
අනේ උතුරු කොරිය හා දකුණු කොරිය ටේබල් ටෙනිස් ටීම් දෙක ගැන ගේන්න කෝ
ම්ම් අපි බලමු
Aiyr meka balanna yanawanam koreyawe koheda thiyenne. Nagaraya mokadda
www.google.com/maps/place/Imjingak+Tourist+Information+Center,+177+Imjingak-ro,+Munsan-eup,+Paju-si,+Gyeonggi-do/@37.8946011,126.7445384,14z/data=!4m9!1m2!2m1!1sImjingak!3m5!1s0x357cf232d1231557:0x4a8b3faf7c5cefcc!8m2!3d37.8895389!4d126.7401449!16s%2Fm%2F025vj5z
Samawenna parakku unaata ඉම්ජින්ගක්
මචන් ඉමිජින්ගන් යොක් එකේ ඉන්දන් ගොඩක් දුරෛද?
උතුරු කොරියාවේ යි දකුණු කොරියාවේ යි භාශාව එකමද බොසා
Ow koreanma thamai
🥺🥺♥️
Lasa vlogs@ gemmak aiyh 한국 🇰🇷❤💪
ස්තූතියි ❤️❤️❤️
Location එක දාන්න බැරිද
pahadili na
අපිව එක්කන් ගියේ නෑනේ😢
එදා වහල තිබුනනෙ... 😢
💝✈️🇰🇷
❤️❤️❤️❤️
Kohomada oyata
අය්යේ හොදින්
උතුරු කොරියාවෙ මිනුස්සු පවු නේද😢
අනිවාර්යයෙන්
Location dannako
www.google.com/maps/place/Imjingak+Tourist+Information+Center,+177+Imjingak-ro,+Munsan-eup,+Paju-si,+Gyeonggi-do/@37.8946011,126.7445384,14z/data=!4m9!1m2!2m1!1sImjingak!3m5!1s0x357cf232d1231557:0x4a8b3faf7c5cefcc!8m2!3d37.8895389!4d126.7401449!16s%2Fm%2F025vj5z
Samaawenna parakku unata
ඉම්ජින්ගක් කියල බලන්න