රජය ෆේල් වුණ සහල් ගැටළුව - "මේ ආණ්ඩුව ආවට පස්සේ අපිට හරි අමාරුයි.. මොන බම්බුවක්ද මේ.." - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 791

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 месяца назад +147

    ආ ඒකට කමක් නැහැ අපි මාළුමාවට කියන කට්ටිය කෝ බලන්න

  • @leaffour-t2c
    @leaffour-t2c Месяц назад +2

    කඩේ ගියා කියලා හිරුට ආණ්ඩුව පෙරළන්න බෑ 😪

  • @AishKankanamge
    @AishKankanamge 2 месяца назад +67

    වෙන ආණ්ඩු වලට වැඩිය...මේ ආණ්ඩුව ඉද්දි මිනිස්සූ..මාර විදිහට ඉවසනවනේ......😂😂😂😂

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 2 месяца назад +12

      ජෙප්පෝ නේ වැඩි පිරිසක් 😹

    • @sna9454
      @sna9454 2 месяца назад +8

      ඔව් ....අපිට තියනව බලාපොරොත්තුවක්......මේ අවුරුදු 5හට බැරි උනොත්...ආයෙ මම එකෙට්ට දෙන්නෙ නෑ....අවුරුදු 30 ක් විතර මම දැනුවත්ව දුක් වින්ද....අවුරුදු 5ක් කියන්නෙ මට පොඩි කාලයක්

    • @AishKankanamge
      @AishKankanamge 2 месяца назад

      @@sna9454 ❤️❤️

    • @DinukaMadushan-z7h
      @DinukaMadushan-z7h 2 месяца назад +13

      උඩ පැනගෙන දුන්නාට පස්සෙ මොනවා කරන්නද සද්ද නැතිව ඉන්නවා

    • @sadewlianuththaramudiyanse6004
      @sadewlianuththaramudiyanse6004 2 месяца назад +2

      😂😂😂😂😂😂

  • @KW-if2fx
    @KW-if2fx 2 месяца назад +64

    මේ ආණ්ඩුව ආවට හිරු එකට තමයි හුඟක්ම අමාරු. අපට නම් මේ රජයට පෙර රු හාරදහක් පමණ විදුලි බිල මේ මාසෙට 1820 ය.

    • @SadakaGayan
      @SadakaGayan 2 месяца назад +4

      Eka atta apeth bila 1000 vithara aduvela thiyanava

    • @morrisindikaprabathpeirist6836
      @morrisindikaprabathpeirist6836 2 месяца назад +2

      Horen light gatrada😅😅😅

    • @schandeta
      @schandeta 2 месяца назад

      උබ තනකොලද කන්නෙ.කඩේ හාල් නෑ.මේ අන්ඩුවෙන් ලයිට්බිල අඩු කලාද.ඔක තමයි වහල් කම කියන්නේ.

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 2 месяца назад +2

      උබලා මේ පාර අඩුවෙන් විදුලිය පරිහරණය කරලා ඇති

    • @sameeramadhusanka5078
      @sameeramadhusanka5078 2 месяца назад

      Oyata one widuli bilada.kanne Mathias Enna puluwanda

  • @SamanEgoda
    @SamanEgoda 2 месяца назад +27

    ඉතින් බං උබලා ආවේ මේ වා සේරම ඉවර කරනවා කියලා නේ දැන් කෝ අඩු කෙරිලි රුපියල් 2ක්‌ අඩුකරලා පෙට්‍රල් වලින් ඒ 2අඩුකරලා ගහගනින් nnp එවුන්ට චන්දේ දුන්නේ එවුන් පූ.

    • @sameeramadhusanka5078
      @sameeramadhusanka5078 2 месяца назад +2

      Kisima anduwak ohoma. Kale. Na

    • @hirushamahanama
      @hirushamahanama 2 месяца назад

      ​@@sameeramadhusanka5078 ඔව් තියාගෙන ඇරියා මිස😂 එක pnnyක්ට මතක නෑ 114 ට පෙට්‍රල් ගැහුවා කියලා, නෙදකිං ගූ වහල්ලු

    • @samithbalasooriya3282
      @samithbalasooriya3282 2 месяца назад +1

      අඩු කරනවා ලොවෙත් නැති වෙන්න..

    • @samithbalasooriya3282
      @samithbalasooriya3282 2 месяца назад +1

      තෙල් මිල අඩු කරා ලොවෙත් නැති වෙන්න..

  • @chathuradesilva8726
    @chathuradesilva8726 2 месяца назад +30

    හිරු 😂😂😂

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 2 месяца назад +3

      ජඩ මාද්‍ය 😂

    • @Lakshikatharushi
      @Lakshikatharushi Месяц назад +1

      හිරුට මාර සතුටක් දැනෙනවනේ. ඇති 😂😂

  • @8766sparrow
    @8766sparrow 2 месяца назад +50

    එක පෑන් පාරින්😅😅😂

    • @prasannazabeysekara5075
      @prasannazabeysekara5075 2 месяца назад

      උබලා ගේ ගේදර ද

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy 2 месяца назад +6

      අනුරයට පෑන් පාරක් තියා, අතේ ගහගන්නවත් පණ නෑ.

    • @DinushkaPrasad-pp6dz
      @DinushkaPrasad-pp6dz 2 месяца назад

      innawa ai

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 2 месяца назад

      Ana pala sakkleya yanna

    • @IsuruLakmal-g2o
      @IsuruLakmal-g2o Месяц назад

      ​@@OmaniAlomani-sg6fvලපයගෙ කයිවාරුව විතරයි ඕයි....😂😂😂😂

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 2 месяца назад +218

    අන්ඩුව ඇවිත් මාස 3යි රටක් තියා වැටුන ගෙයක්වත් ගොඩ ගන්න පුළුවන්ද කියලා හිතෙන්නේ මට විතරද

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +12

      @@HarshaChathu-j5j හරි නම් මේ වෙද්දි සුරපුරයක් වෙලා තියෙන්න ඕනි😁

    • @OnlineRRR
      @OnlineRRR 2 месяца назад +20

      @@HarshaChathu-j5j කීවෙ නම්.ආවගමන් රට සුර පුරයක් කරනවා කියලා නේද .😄

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +24

      @@OnlineRRR කොහෙද බන් එහෙම කිව්වෙ.ආව ගමන් සුරපුර කරන්න තිබුනා කලින් උන් හොරා කෑවෙ නැත්නම්

    • @gohome2025
      @gohome2025 2 месяца назад +2

      නාඩු කන්න එපා, කාපල්ලා පුන්නක්කු 😂😂😂😂

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 2 месяца назад +19

      @@smilingmind1963 ඇයු බං කලින්ම කිව්වෙ ඉන්ද්‍ර්ජාලිකයෙක් නොවෙනවා කියල අනික චන්දෙ දුන්න අය දන්න්වා මේක අනලා තියෙන විදිහට ටිකෙන් ටික තියෙන විදිහ පවතවා ගෙන යමින් ගොඩ ගන්ඩ ඔනේ කියලා 48 වෙනකම් බලාගෙන හිටපු එවුන්ට නේ අමාරුව හැදිලා තියෙන්නෙ

  • @sanumitha-hv3to
    @sanumitha-hv3to 2 месяца назад +46

    මේ රටේ හරක් හිතන් ඉන්නෙ ජනාධිපතිවරයා උනේ ඉලෝන් මස්ක් කියලා. අඩු කරලා අවුරුදු 70වකට වඩා කාපු රට ගොඩගන්න පුලුවන් කියලා. කවදා හැදෙයි ද රට

    • @MkSarathchandra
      @MkSarathchandra 2 месяца назад +14

      බැරි නං ගත්තෙ මොකටද

    • @SmartPhone-x7v
      @SmartPhone-x7v 2 месяца назад +11

      අපි කිව්වේ නැ ...උබලාගේ ලපයම තමා කිව්වේ ..🤣🤣🤣🤣

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад

      රට සුරපුරයක් කරන්න තිබුනා කලින් හිටිය උන් හොරා කෑවේ නැත්නම්

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 месяца назад +1

      ​@@MkSarathchandra🐄🐄🐄🐄🐄🐄🐄

    • @tharangalansakara3181
      @tharangalansakara3181 2 месяца назад +2

      Dan ithin 76 awrudu kiyala wadak ne.ekta thma Dan Loku balayak dunne.

  • @udithakumarasiri5706
    @udithakumarasiri5706 2 месяца назад +73

    කුම්බලා මළු කැවනම් විදොපන් බලලෝ🤣🤣🤣🤣

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 2 месяца назад +22

    මේ රටට පාලකයො පත්වෙන්නෙ රටේ කරුමෙට පත්වෙන උන්,,😂😂😂

  • @lasanthakumara2641
    @lasanthakumara2641 Месяц назад +4

    හිරු නිව්ස් 😂😂😂😂😂

  • @isurueesankha1644
    @isurueesankha1644 2 месяца назад +70

    පෑන ලියවෙන්නැද්ද මන්දා

  • @herathherath2242
    @herathherath2242 2 месяца назад +62

    දැන් අපිට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා

    • @DinuwanGunathilake
      @DinuwanGunathilake 2 месяца назад

      උඹල වගේ ගූ බයියන්ට අරිද්දි සැපයි

    • @cpchano3793
      @cpchano3793 2 месяца назад +3

      haroko, ratata harigiyoth thotath ekkane hariyanne. poddak iwasala balapan. uba gu heduwata ubalai parana ewwo mokuth kale nane thota.

    • @subaswrnamali6274
      @subaswrnamali6274 2 месяца назад +3

      ඉවසපල්ලා

    • @ravijonson8888
      @ravijonson8888 2 месяца назад +2

      Ai oya kalin sapata kala hitiyada

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 Месяц назад

      @@cpchano3793thoda yako ape laimainta kanna denne

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 2 месяца назад +5

    හිරු දැන් මොනව කීවත් වැඩක් නැහැ බං.159.සමග ආණ්ඩුව අරගෙන ඉවරයි...තව අවුරුදු පහක්ම කෙඳිරි ගගා ඉඳපන්...මාස දෙකෙන් රටක් හදන්ඩවත් වී වගා කරන්නවත් බැහැනේ.
    ඒකට පොඩි කාලයක් ආණ්ඩුවට ඕනේ..උඹල කලබල උනාට ඡන්දෙ දීපු අපි කලබල වෙන්නේ නැහැ දැම්මම..සල්ලි දීල වොයිස් කට් අරගෙන දැම්මට මිනිස්සු රැවටෙන්නේ නැහැආයෙ..

    • @RTKRanasinghe
      @RTKRanasinghe Месяц назад

      ඒක දන්නවා. පුංචි බබාලත් එකපාර නැගිටිනවා කියලයෑ. මේ ආණ්ඩුවත් පුංචි බබා වගේ. ඒත් ඉතින් දැන් ඔහොම කිවිවට දින්න හැටියෙ කරන දේවල් ටිකක් කිව්ව වගේ මතකයි. කෝ ඒවා ????????????

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 2 месяца назад +15

    අනිවාරයෙන්ම කංචනගෙ ගාන දැන් මාලිමාවෙ උන් ගහනව ඇති

  • @supunchamara7383
    @supunchamara7383 2 месяца назад +35

    ගෑස් නෑ හාල් නෑ 😢

    • @saveenravindu
      @saveenravindu 2 месяца назад +1

      Ou

    • @JohnDisha
      @JohnDisha 2 месяца назад +1

      Kuduth neha 😂😂

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 2 месяца назад +1

      ආ කම්න්නෑ තනියම වාහානේ දොර ඇරගන්නවානේ ඒ ඇති

    • @pethumvimukthi
      @pethumvimukthi 2 месяца назад +1

      @@supunchamara7383 පොල් නෑ😂😂

  • @arunasri8561
    @arunasri8561 2 месяца назад +16

    අත්දෙකෙන් හෙළුව වහගත්තට මුහුණ වහගන්න බැහැ ... ඉල්ලන් නෑමකට එන්න හදන්නේ... අයුෂ කෙටියි පුතා මේ ආණ්ඩුවේ සැමරුම් නැද්ද 😂

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 2 месяца назад +9

    තව රැල්ලට් කීර සම්බා වගා කරහල්ලා.... එතකොට නාඩු ලැබෙයි

  • @thamidusadeepana2377
    @thamidusadeepana2377 2 месяца назад +13

    ගොඩක්මහන්සිවෙනවනේධ හිරු👍😂

    • @sameeramadhusanka5078
      @sameeramadhusanka5078 2 месяца назад +1

      pala yanna buuruwa

    • @emalroshan447
      @emalroshan447 Месяц назад

      හිරු මහන්සි වෙලා ඒකේ හැම එකාටම රෙවෙනවලු

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 2 месяца назад +32

    සජිත් ප්‍රේමදාස ජනාධිපති කර ගන්න බැරි වුන දුක.

    • @subaswrnamali6274
      @subaswrnamali6274 2 месяца назад +5

      කොරයි

    • @supuntharusha98
      @supuntharusha98 2 месяца назад +1

      u korai pakak. danna pukak kiyapan hutto

    • @emalroshan447
      @emalroshan447 Месяц назад +1

      ගොං පුතා තොරයි මේං කියලා😂😂😂😂

  • @gai231
    @gai231 2 месяца назад +60

    😂😂 මොන රජය ආවත් ඔච්චර තමා හැමෝම කරන්නේ බිස්නස් එකක්

    • @petfashi.c0m672
      @petfashi.c0m672 2 месяца назад +2

      gon katha nokiya idin modaya

    • @tharangalansakara3181
      @tharangalansakara3181 2 месяца назад +1

      Ouu

    • @gai231
      @gai231 2 месяца назад

      @@petfashi.c0m672 ubata ridunada

    • @JonieBat
      @JonieBat Месяц назад

      ​@@petfashi.c0m672ලප අන්ධ බයියාට රිදිලා අනේ පවු...🤭😂😂😂👌

    • @JonieBat
      @JonieBat Месяц назад

      අනිවාර්යයෙන්ම bro😍👍

  • @hasithanuwan9186
    @hasithanuwan9186 2 месяца назад +14

    රෙනෝට නම් සෑහෙන්න අමාරුයි කියල අපි දන්නවා සෑහෙන කාලෙක ඉදන්.බඩ විරේක වෙයි ඉක්මනට😂

    • @ranukamperera2500
      @ranukamperera2500 2 месяца назад

      ඇයි එහෙම කියන්නෙ😂

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 2 месяца назад +23

    පුනරුදේ පෑන කවුද බන් ඉස්සුවේ 😂😂

  • @sanjeewasiriwardana7557
    @sanjeewasiriwardana7557 2 месяца назад +16

    කොහොමත් හිරැට අමාරු දේයි ෆේල් කියලම කියන්න ඕන නිව්ස් තමයි තියෙන්නේ .මවන්න බැනේ නේද.

  • @s.m.2905
    @s.m.2905 2 месяца назад +4

    දැන් සැපද

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 2 месяца назад +23

    ව්‍යාජ ගිණුම් කීපයක් හදාගෙන ආණ්ඩුවට මඬ ගහන්න අහිකුණ්ටක දේශපාලුවන්ගෙ සල්ලි අරගෙන ⁣දැනට සමාජ මාධ්‍ය පහක් සහ මැතිවරණ කාලයෙ රට බංකොලොත් කරපු එවුන්ට රෙදි නැතුව කඩේ ගිය ජඩ මාධ්‍ය දැන් සිටම රජය පෙරලන්න දින කීපයකට පෙර සාකච්චාකර වැඩ පටන්ගෙන ඇත.

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 2 месяца назад

      🤣🤣🤣🤣🤣

    • @mmpriyantha5927
      @mmpriyantha5927 Месяц назад

      NPP අසුචි සක්කිලි අාන්ඩුවට
      නිවන් සැප ලැබේවා
      😄😄😄😄😄😁😁😁😁

    • @thinadasirimanna1108
      @thinadasirimanna1108 Месяц назад

      අනේ යකෝ මේවා fake නෙමේ ඇත්තටම කන්න හාල් නෑ කඩ wala පොඩ්ඩක් eliyat බැහැල බලපන් දුප්පත් මිනිස්සුන්ට බාස්මති කන්න බෑ ආණ්ඩුව උබලගේ උනා kiyla හැම මගුලම සාධාරණීකරනය කරන්න එපා වහල්ලු වගේ 😂

  • @bhagyawishwajith7254
    @bhagyawishwajith7254 2 месяца назад +176

    කඩේ ගියා කියලා හිරුට ආණ්ඩුව පෙරළන්න බෑ 😪😅😅😅

    • @ranukamperera2500
      @ranukamperera2500 2 месяца назад +16

      මේ නිව්ස් බොරුද

    • @RISHAN575
      @RISHAN575 2 месяца назад +16

      Peranna deyak naa bun peralenawa balan hitapan gonaa

    • @worsetuna6877
      @worsetuna6877 2 месяца назад +1

      @@bhagyawishwajith7254 ආන්ඩු පෙරලන්න ඕන නෑ උබල වගේ මෝඩ හැත්තට දැනෙන්න කිව්වම හරි.

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +12

      @@bhagyawishwajith7254 ජන්දේ දුන්න මිනිස්සු කොහොමත් දන්නවා මේ වගේ දේවල් වෙනවා කියලා.ඒකට ඉතිම් අනිත් උන් කුලප්පු උනාට මොනවා කරන්නද

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 2 месяца назад +9

      ​@@RISHAN575මුන් පෙරලන්ඩ තමයි try එක මුන් මාධ්‍ය මෆියා ආන්ඩුවෙ කිසිම ප්‍රකාශයක් නෑනේ ඒක පාරශිකව මඩ ගහනවා නේ

  • @kusumlive9979
    @kusumlive9979 2 месяца назад +71

    තව..දිපල්ලා..චන්දය..පුනරැදයට

    • @DilanMadhushankaKubalgodakanka
      @DilanMadhushankaKubalgodakanka 2 месяца назад +10

      Ow ublage un hitiya kale ubalata aduwta dunnane

    • @MkSarathchandra
      @MkSarathchandra 2 месяца назад

      හා හරි ගනන් හාල් නෑ😅😅😅😅

    • @lasanthanimesh8117
      @lasanthanimesh8117 2 месяца назад

      දේනවා තමා යකෝ කම්බා හොරුන්ට වඩා උන් හොදයි උබලට හොදට ඇස් ඇරලා බලපල්ලා මෙච්චර කාලයක් බදු නොගෙවා සින්හයෝ වගේ හිටිය ජොනියා එහෙම දැන් අපූරුවට බදු ගෙවන්නේ උන් හිතන් හිටියේ උන් දෙවිවරු කියලානේ කොහොමද දැන් හිකනල්ලු වගේ ඉන්න විදිහ

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад

      @@kusumlive9979 ආයේ ඉතිම් අවුරුදු 5න් තමයි😁 මාස 3 බෑනේ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 месяца назад

      ​@@smilingmind1963etakan noka ඉඳපල්ලා 😅😅

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 2 месяца назад +6

    මට කම් හිතෙන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනකම් දේශපාලකයො හැමදාම දිණුම්.අරයට මෙයාට කිය කිය මුන් කන්නෙ හැමදාම අපිවමයි.

    • @JonieBat
      @JonieBat Месяц назад

      එක තෙරුමි ගත්තා කියන්නේ උඹ බුද්ධිමතෙක්..👍

  • @nishadanuradha9742
    @nishadanuradha9742 2 месяца назад +51

    හිරැට කොහොමත් අමාරුයි මෙි ආණ්ඩුව ආපු එක

    • @sameeramadhusanka5078
      @sameeramadhusanka5078 2 месяца назад +1

      Umbalata threyi

    • @mmpriyantha5927
      @mmpriyantha5927 Месяц назад +1

      NPP නිවන් සුව ලැබේවා
      😄😁😁😁😁😁😁😁😁

    • @JonieBat
      @JonieBat Месяц назад +2

      ලප වහල්ලෙක් නොවි ලප කයියනායකයාගේ නොහැකියාව පිළි ගනින්..😂😂😂

    • @Ranjana-i2p
      @Ranjana-i2p Месяц назад

      ​@@JonieBatඋබලගෙ මහ උන් කරා.... සුරපුරයක් කරා.... මතක ඇතුව උබේ නූගත් වහල් කම උගන්නපන් උබේ ලමයින්ටත්

  • @mglliyanage3646
    @mglliyanage3646 2 месяца назад +33

    ජයවේවා හිරු අනිත් ඔක්කොම චැනල් ටික කඩ යද්දි හිරු විතරයි ඇත්ත කියන්නේ? අපි එකෙන්ම respect

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 2 месяца назад +5

      ඇයි දෙරණත් බලන්න ටිකක් 😌

    • @Lakshikatharushi
      @Lakshikatharushi Месяц назад +1

      හිරුට සතුටු ඇති 😂

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd Месяц назад +4

      Ubala wageme gobbayonte galapene chanel ekk gu hiru kiyanne😂

    • @Ranjana-i2p
      @Ranjana-i2p Месяц назад

      හිරු...ලේන්සුවක් දාගෙන හිගාකාපන්

  • @ටිරෝන්
    @ටිරෝන් 2 месяца назад +31

    මේතරම් කුහක මිනිස්සු ඉන්න රටකට කවදානම් හොද රටක්ද

    • @IsuruLakmal-g2o
      @IsuruLakmal-g2o Месяц назад +3

      මිනිස්සු කුහක නිසාද බං ලපයට බැරි 😂😂😂😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Месяц назад +1

      කුහකම කියන්නෙ මොකක්ද 😂

    • @JonieBat
      @JonieBat Месяц назад

      තැරිපත ලප අන්ධ වහල්ලෙක් ටිපර් වෙලා...😂👌

    • @JonieBat
      @JonieBat Месяц назад

      ​@@samanrathnayake9783ඔකා ඔකවත් දන්නේ නෑ බං 😂

    • @JonieBat
      @JonieBat Месяц назад

      ​@@IsuruLakmal-g2oඅනේ ද බං කියන්නේ ...😂

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 2 месяца назад +40

    සුභ නැකතට
    රට නොපිටට😂😂😂😂😂

    • @saveenravindu
      @saveenravindu 2 месяца назад +2

      😂😂

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 2 месяца назад +5

      කිව්වෙ සුභ නැකතට රට කයියනායකට 😅😅😅😂😂😂😮😮

    • @soosoo8801
      @soosoo8801 2 месяца назад +6

      රට කොටියට

    • @subaswrnamali6274
      @subaswrnamali6274 2 месяца назад +2

      සුභ නැකතට රට අනුරට 👍

    • @Jcbpblx
      @Jcbpblx Месяц назад +3

      😂😂 සුභ නැකතට රට වළපල්ලට

  • @ManjuJanaka-d9v
    @ManjuJanaka-d9v 2 месяца назад +41

    😂😂😂මගේ අම්මෝ බං හඳුන්නෙත්ති හිනා වෙලා මැරෙනවා බං😂😂😂😂

  • @dinudawijerathna7239
    @dinudawijerathna7239 2 месяца назад +8

    මේ ආණ්ඩුවද යකෝ හාල් එකතු කරේ

  • @DilPlay-A
    @DilPlay-A 2 месяца назад +47

    ලපය ෆේල්😂

  • @shammihaththalla2551
    @shammihaththalla2551 2 месяца назад +15

    ජනාධිපතිතුමනි ,රටින් හාල් එක පාරක් ගේන්න ..එතකොට හාල් මෝල් කාරයෝ නිකම්ම පහල බස්සයි මිල....මුන්ගේ හාල් රාජසන්තක කල යුතුයි .

    • @Apj779
      @Apj779 2 месяца назад

      pissud ratin hal genawam para wadinne podi hal moll karayont mahaparimana unt ganak wath na hal ratin gennawwama goviyant ayeth bade para wadinnw

    • @ranukamperera2500
      @ranukamperera2500 2 месяца назад

      රාජය්‍යසන්තක කරන්නත් හොයා ගන්න එපැයි.ආණ්ඩුවේ පිංපියොන්ට බෑ

    • @shanthagamage2915
      @shanthagamage2915 2 месяца назад +2

      ඩඩ්ලි රඟන විට ඇනවුම් කරානම් ප්‍රශ්න නැහැ.

    • @සයිකොදාස
      @සයිකොදාස 2 месяца назад +2

      හාල් ගෙනාවා

    • @Jcbpblx
      @Jcbpblx Месяц назад +1

      රටින් ගේන්නෙ ඇමතිලාට කොමිස් ගහන්න ඕන නිසයි

  • @CosmicNatureTrends
    @CosmicNatureTrends Месяц назад +1

    තාම කල් වැඩියි වත්මන් ආණ්ඩුව පාස් ද ෆේල් ද කියන්න අනුර බාර ගත්තේ බංකොලොත් කරපු රටක් මාස එකහමාරකින් බංකොලොත් රටක් ගොඩ දාන්න අනුර විශ්ව කර්මයා නෙවෙයි නේ නේද ?? අනිත් එක රටේ ඉන්න වෙළද මාෆියකාරෝයෝ එක රෑකින් දෙකකින් මට්ටු කරන්න මේක තුවක්කුවේ නීතියෙන් පාලනය වෙන රටක් නෙවෙයි නේ නේ ?. අපිත් මැරිලා ඉපදිලා නෙවෙයි නේ කාගේ කාගේත් කෙරුවාවල් අපි හොදට දන්නවා

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 2 месяца назад +9

    මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් දියුණුවට පත් රටක් ලෝකෙ කොහෙවත් නැත අවුරුදු 15ක්20 ගතවි ඇත .🐂🐂🐂🐂

  • @DasunViraj
    @DasunViraj 2 месяца назад +1

    රනිල් වී කිරුවේ නෑ අපි පෝලිමේ ඉඳලා ආවා පෞද්ගලික මෝල්කාරයෙක් ඇවිත් ලොරි ගානක් පටවගෙන ගිය

  • @Sam77429
    @Sam77429 2 месяца назад +10

    පේල් කරන්න දරන උත්සාහයේ තරම.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Месяц назад +1

      ෆේල් තමා බං

    • @Kyrie97
      @Kyrie97 Месяц назад

      ​@@samanrathnayake9783ගොබ්බය

    • @JonieBat
      @JonieBat Месяц назад

      කවුරුත් ෆේල් කෙරුවෙ නෑ බොලාගේ පඩලපයාව😂දැන්වත් පිළිගනින් ලප කයියනායකයාගේ තියෙන්නේ කයිය විතරයි කියලා🤭😂

  • @chamodck
    @chamodck 2 месяца назад +16

    69 ලක්සේ මේ සැරෙත් රැවටුනා😂😂😂

  • @SureshMaliyadda
    @SureshMaliyadda Месяц назад

    ඉවසපල්ලා.ආණ්ඩුව ඇවිත් තාම මාස තුනක් වත් නෑ.. මේක කාලකණ්නි දේශපාලුවෝ නැත්තටම නැති කරපු රටක්.. අපි මේ රජයට ටික කාලයක් දෙමු. ජනාධිපති තුමා අපි විස්වාස කරමු.. "පච නම් හිරු " නාලිකාව අපි වර්ජනය කරමු..හිරු නාලිකාව කරවන උන්ට තියෙන හදිස්සිය, කුහකකම, අමාරුව මේ රටේ අහිංසක මිනිස්සුන්ට නෑ...

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu 2 месяца назад +12

    පච නම් හිරු ම තමා 😂😂😂

  • @SchamindikaWeragala
    @SchamindikaWeragala 2 месяца назад +2

    Kiwaru නොවෙයි mahapolawe යථාර්ථය ඉටුවිය යුතුය

  • @prabathsamarakoon2632
    @prabathsamarakoon2632 2 месяца назад +13

    Hiru eke news nm😂😂

    • @ranukamperera2500
      @ranukamperera2500 2 месяца назад

      ඇයි බොරුද

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 2 месяца назад

      ජඩ මාද්‍ය.. ආණ්ඩු පෙරලන්න හදන්නෙ කුඩ්ඩො එලියට ගන්න 🤣

  • @blackwolf-wq6vd
    @blackwolf-wq6vd Месяц назад +1

    Me gu hiru nm balanneme rate watatnne maha kalakani chanel ekk😢mekete nadu danne one

  • @MixedAI-123
    @MixedAI-123 2 месяца назад +71

    හිරුට කෙලවීමේ දිනය වැඩි ඈතක නෑ😂😂😂

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 2 месяца назад

      ඇයි මේ ඇත්ත නෙවෙයිද.උබලගේ පැත්තේ හාල් තියෙනවද ,පොල් තියෙනවද ,ගෑස් තියෙනවද බිත්තර තියෙනනවද

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 2 месяца назад +13

      ඇත්ත කියනවටද?

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 2 месяца назад +3

      Ridenawada wahal patiyata aththa ahenakota. . .hiruge kata wahuwata rate minissunge kata wahanna ba. . .

    • @rajarathnagunawardhana4236
      @rajarathnagunawardhana4236 2 месяца назад +4

      මේ.ආන්ඩුවට.වැඩ්‍.ය.හුදයි.සියබලා.ආණ්ඩුව

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 2 месяца назад +3

      හිරුට නෙමේ යකෝ රටට 😂

  • @tharindumaduzan2405
    @tharindumaduzan2405 2 месяца назад +1

    වගා සැලසුමක් පසු අස්වනු කලමනාකරනය පිලිබද නිසි සැලසුමක් නැතුව රජයේ උන්ගේ ඇට දෙක කොටලා තමයි දෙන්න වෙන්නෙ මුන් කියන විදිහට 😂

  • @AnuruddikaSuranga-ny7fj
    @AnuruddikaSuranga-ny7fj 2 месяца назад +33

    තවත් මාලිමාවට කඩේ යනුවෙන් ඉන්නවනම් ඔවුන්ගේ ඇට දෙක තියෙනවාද කියලා බලපියව්ව කාලකනි

    • @paniofvetfac1987
      @paniofvetfac1987 2 месяца назад +2

      ube thiyanawada??

    • @chathuradasanayaka-l4n
      @chathuradasanayaka-l4n 2 месяца назад +1

      Mokatada ban atadeka..mala wadeee…😢😢😢

    • @supunlakmal514
      @supunlakmal514 2 месяца назад +2

      හරි බං එල

    • @chathuradasanayaka-l4n
      @chathuradasanayaka-l4n 2 месяца назад +2

      Onna mama nidahas..atadeka ain kala..😂😂😂😂

    • @nandanaliyanage7805
      @nandanaliyanage7805 2 месяца назад +3

      76 අවුරුදු ශාපයට අහු වෙච්ච ලංකාවෙ මිනිසුන් ගෙ ඇට දෙක කොහොමත් නැ ඔබලා වගෙ කඩෙ යන උන් ගෙ ඇරෙන්න.

  • @dayanandaweerasekara6863
    @dayanandaweerasekara6863 2 месяца назад +14

    අපි දිල අපිම විදවනව බන්ටික කන්නවත් දැන් නැ වගේ මීට කලින් මෙහෙම වෙලා නැ

    • @SaviduDinu
      @SaviduDinu 2 месяца назад +2

      ඇත්තට ඔයා මාලිමාවට ජන්දේ දුන්නද 😄

    • @tksat2226
      @tksat2226 2 месяца назад +3

      දීපූ අය ඔහොම කියන් නෑ මෙයා 😂

    • @dudis2476
      @dudis2476 2 месяца назад

      ඔයා මාලිමාවට දීපු කෙනෙක් වෙන්න බෑ 😂

    • @emalroshan447
      @emalroshan447 Месяц назад

      ඇත්ත මූ සජියට හරි නාකි රනිලයට හරි චන්දය දීපු එකෙක්.මාලිමාවට චන්දය දුන්නේ කවුරුවත් මේ ආණ්ඩුවට බනින්නේ නෑ.අපි රැවටෙයි ගොං කතා වලට

  • @indikaamila28
    @indikaamila28 2 месяца назад +10

    මොන මගුලක් ද මේ ? අපි හිතුවේ රට අනිත් පැත්ත ගහයි කියලා , දැන් මාස 03 ක් වුණා ,කිසි බම්ඹුවක් නෑ , හරිම අමාරුයි ජීවත්වෙන්න

    • @mr.t2993
      @mr.t2993 2 месяца назад +3

      AA Ban ethankota uba anith unta chande deela dan malimawa karanakan balan innawada :)

    • @krishanthaperera6549
      @krishanthaperera6549 2 месяца назад +1

      කන බත් රනිල් සජියට චන්ද්‍රෙ දුන් එව්න්ට මොකද්ද කියන්නෙ 😅😅😅😅උන්ට ටිකිරි මොලේ 😂😂😂😂

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +1

      ඇත්ත තමයි මේ වෙද්දි සිංගප්පූරුවත් වගේ වෙලා තියෙන්න ඕනි හරි නඅම්😢

    • @sulochanabandaramenike
      @sulochanabandaramenike 2 месяца назад

      අනේ අනේ

    • @explorerLK7
      @explorerLK7 2 месяца назад

      Chande dunne nattnam kata wahan indaham

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v Месяц назад

    ඉවසන්න ඕනී මේ වගේ වෙලාවට ලොවෙත් නැතිවෙන්න හා නැද්ද 😊

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 2 месяца назад +1

    ඉදිරියෙදී රජය වැඩියෙන් 3:44 සහල් මිලදී ගැනීමට සැලසුම් සකස් කලයුතුය.තව සහල් නිෂ්පාදනය සදහා අායෝජකයින් හදුනාගෙන දිගුකාලීනව එ්කාධිකාරය බිදීමට කටයුතු කලයුතුය. පැලැස්තර විසදුම් තාවකාලිකය අපේ රටේ මිනිසුන් සිතන්නේ තාවකාලික විසදුම් ගැන පමණි. මිනිසුන්ට දැන් වීබලකාය අමතක වී අැත. ගොවියාගේ වී කමතටම ගොස් පටවාගෙන අාපු හැටි ගොවියන්ට නිකන් පොහොර දෙනවානම් යම් ප්‍රමාණයක් වී අනිවාර්යයෙන්ම රජයට දිය යුතුයයි නියම කල යුතුය සහල් කර්මාන්තයට වහා රජය රජය මැදිහත් විය යුතුය මිල වැඩිවූවිට පමණයි ජනතාවට මේ ප්‍ර්‍රශ්නය ගැන මතක් වෙන්නේ ගොවියාත් පාරිභෝගිකයාටත් සාධාරණයක් වන සථිරසාර වැඩ පිළිවෙලක් රජය සකස් කල යුතුය.

  • @J......M
    @J......M 2 месяца назад +1

    අන්තිමට කතා කරපු මනුස්සයාට උගන්වලා නෑ හරියට😂

  • @AsankaSumith-t6g
    @AsankaSumith-t6g 2 месяца назад +1

    කමක් නෑ අපි මාලිමාවට

  • @worsetuna6877
    @worsetuna6877 2 месяца назад +21

    හොද වැඩේ චන්දෙ මාලිමාවට දීපු හැත්තට.

    • @Mindmatter205
      @Mindmatter205 2 месяца назад +3

      Ratata kelawenna oni neda bn😂

    • @vipunsanjana3498
      @vipunsanjana3498 2 месяца назад +1

      Aniwa

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +1

      😂 හරි සතුටින් කට්ටිය

    • @RISHAN575
      @RISHAN575 2 месяца назад +1

      Hoda wede lankaawe buddimath thanakola kana harak ta.

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +3

      @RISHAN575 රටට කෙල වෙන එක හොද වැඩක් කියලා හිතන අපතයෝ නම් රටටම සාපයක්

  • @SY.YOSHI514
    @SY.YOSHI514 2 месяца назад +19

    පොල් කෝ.. හාල් කෝ.. ලූනු කෝ.. බිත්තර කෝ.. මුලදි ගහපු බයිලා දැන් කෝ. අපි රැවටෙන්නේ නෑ බන් ඕවට අපිනම් වෙනස් කරන්න බෑ බොලට🤣🤣.. වැඩි කල් ආයුෂ නෑ😂

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv Месяц назад

    මොනාඩු ආවත් අහිංසක මිනිසුන් මැරෙනවා

  • @dumindafernando9833
    @dumindafernando9833 Месяц назад

    වසර 74 ක් සහල් මාෆියාව කරපු රටක මාසෙන් කොහොමද හාල් මාෆියාව කඩන්නෙ කියලා මේ මෝඩයන්ට තේරෙන්නේ නෑ

  • @OnlineRRR
    @OnlineRRR 2 месяца назад +10

    වසන්ත සහෝදරයා කීවනෙ.අපි ඇවිල්ලා රටටම කන්න දෙනවා කියලා ,ඉතින්තාම දුන්නේ නැද්ද හාල් නැද්ද පව් අප්පා ඇඩෙනවා 😢😢😢

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +1

      ඔයාලා ඉතිම් රිදුන හිත ඔහොම වත් හදාගන්න 😁

    • @OnlineRRR
      @OnlineRRR 2 месяца назад

      @smilingmind1963 අපෝ අපේ හිත රිදිලා නෑ මොකටද හිත රිද්ද ගන්නෙ L බෝඩ් කාරයෝ රට කරනවිදිය දකින අපිට හිනා .😄😄

    • @ruchira296
      @ruchira296 2 месяца назад

      kala meriyalla 😂

    • @saveenravindu
      @saveenravindu 2 месяца назад +1

      ​@@smilingmind1963 bolata therei thava tika kalayak yaddi hitapu eka kochchara hodada Kyla munta vada

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад

      @saveenravindu හා හා අපි දන්නවා උන්දගෙ කෙරුවාව

  • @Orkalsr
    @Orkalsr 2 месяца назад +2

    දෙශපාලනික රාමුව වෙනස් කල යුතු කාලය ඇවිල්ලද

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Месяц назад

    මේ රටේ හැම ආණ්ඩුවක්ම ජනතාවට කෙලියා.

  • @achilamendis9835
    @achilamendis9835 2 месяца назад +1

    තව ටික දවසක් ඔහොම ඉදපල්ලකෝ...76ක් කාපු රටක් මාස තුනෙන් අනිත් පැත්ත ගහන්න පුලුවන්ද...

    • @JonieBat
      @JonieBat Месяц назад

      පසුගිය අවුරුදු 76ක් රට කපු කතාව ලපයාගේ අවුරුදු පහම ඉවරවෙනකමිම කියව..කියව හිටපිය ගැලවිඡාවට...🤭😂😂

    • @achilamendis9835
      @achilamendis9835 Месяц назад

      @JonieBat හා අපි බල්න් ඉන්නම්..ඔයා එතකම් තව තණකොළ කන්න..🤣🤣

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 месяца назад +6

    ජනතාව අවුස්සන මාධ්‍ය ජඩයෝ දැන් වෙනත් විධියේ නරුම වැඩ පටන් අරගෙන

  • @PriyankaraPremarathne-i7y
    @PriyankaraPremarathne-i7y Месяц назад

    තව මදි තව මදි හිරු තව උත්සාහකරන්න අාණ්ඩුව පෙරලන්න ගැම්ම මදි....😂😂

  • @galaxygalay2078
    @galaxygalay2078 Месяц назад

    කන්න පුලුවන් හොදම වැඩේ

  • @antonwijerathne
    @antonwijerathne Месяц назад

    හිරුට ෂෝක්. කඩේ යන එවුන් හොය හොයා ගිහින් හිරු කට අල්ලනවා.

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 месяца назад

    Hiru ne😂

  • @crishanthikd7542
    @crishanthikd7542 2 месяца назад +22

    අපේ ආණ්ඩුව යටතේ හාල් ඇටයක් පිටරටින් ගෙන්වන්නේ නෑ
    දැන් කොහොමද දැන් සැපද

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 2 месяца назад +3

      @@crishanthikd7542 දැන් එතකොට හාල් හිගයට මිනිස්සු බඩගින්නේ තියමු නේ ඊටපස්සේ ආන්ඩුව පෙරලමු නේ එහෙමද අසා🤣🤣🤣

    • @Jcbpblx
      @Jcbpblx Месяц назад

      @@chanakawijeweera1594😂කලින් ආණ්ඩුවලිනුත් රටින් හාල් ගේනකොට උඹ වගේ ඩෝබි කෙනෙක් ඒ ආණ්ඩුවලටත් හිටිය නම් මරු

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 месяца назад

    ඇවිත් මාස දෙකෙන් තුනෙන් රට හදන්න පුළුවන් කියලා හිතෙන උබලා වගේ ජාතියක්,හිරු ඔයාවානම් ලගදීම අවරේටම යාවයි

  • @mauraliyanage8843
    @mauraliyanage8843 2 месяца назад +1

    මෙහම ගියොත් අනුර සහෝදරයා ගෝටා 2 වෙයි

  • @samanwijerathne2361
    @samanwijerathne2361 2 месяца назад

    සජියා ආව නං කැදත් නෑ...😂😂😂😂

  • @pavlugechandradasa2773
    @pavlugechandradasa2773 Месяц назад

    ඔහොම යං ඔහොම යං

  • @Chabachaba_lanthe_mediaunit
    @Chabachaba_lanthe_mediaunit 2 месяца назад

    රටට කෙලවෙනකම් බලන් ඉන්න හැත්ත මේ කමෙන්ට් වලින් බලාගනිල්ලා.රට වෙනස් කරන්න ආණ්ඩුවකට විතරක් බෑ යකෝ.මිනිස්සු වශයෙන් අපිත් වෙනස් වෙන්න ඕන.එක කරන්න නම් කොන්දක් තියෙන්න ඕන.වැරදිනම් වැරදියි එච්චරයි.පක්ෂ පාට වැඩක් නෑ.තමුන්ට ඕන එකා ජනාධිපති වුනේ නෑ ආවේ නෑ කියලා වැලලෙන්න එපා.මෙකටත් කියපියව් කතා 😂

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 месяца назад

    සජිත් එක්ක ගු කාපන්...😂😂😂

  • @Jcbpblx
    @Jcbpblx Месяц назад +1

    😂😂😂 ඒකට කමක් නෑ...තනිවම වාහනේ දොර ඇරගන්නව නෙ........අපිට හාල් ඕන නෑ....පුන්නක්කු කනව අපි......😅

  • @milroyfernando2739
    @milroyfernando2739 2 месяца назад

    යකෝ තොපිට මතක නැද්ද මාර්තු අප්‍රියෙල් කීරිසන්බා 5kg 1960 ගියා.

  • @thanushawickramaarachchi5077
    @thanushawickramaarachchi5077 2 месяца назад

    මින ඉදිරියට ගොවියාගේ මහන්සියෙන් වගා කරන වී ටික රජයෙන් මිලදි ගෙන මොල් හිමියන්ට නොදි සාධාරණ මිලකට ජනතාවට ලබා දෙන්න ,රජයේ හාල් මොලක් ඇති කරන්න,

  • @blackwolf-wq6vd
    @blackwolf-wq6vd Месяц назад +1

    Yakoo hal nathe mol karayo hinada nathuwe rajaya hinda newe😂 munte eke therum gannewath molayak na😂

  • @leaffour-t2c
    @leaffour-t2c Месяц назад

    රෙනෝට නම් සෑහෙන්න අමාරුයි කියල අපි දන්නවා සෑහෙන කාලෙක ඉදන්

  • @AshokaKumarasathutuiduwe
    @AshokaKumarasathutuiduwe 2 месяца назад

    රටේ පාලකය කවුරු උනත් ඔහුට හොඳ ගේමක් ගහන්න පුළුවන් වැඩ්ඩෙක් විය යුතු එහෙම බැරි උනොත් රටත් ඉවරයි රටේ ජනතාවත් ඉවරයි

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 месяца назад +27

    අනුරයට දිපු උන් දැන් ගොඩගත්ත නිදානේ කප කප ඉදපල්ලා

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 2 месяца назад +38

    බැරි නම් පලයල්ලා අයෙත් රට වට්ටන්න එපා. එහෙම උනොත් අපි ඉවරයි 😢😢😢😢

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 месяца назад

      🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +4

      @@sanjeewabandara2953 😂 යන්න කවුද බන් ආණ්ඩු ගන්නේ😁

    • @meenugurusinghe5
      @meenugurusinghe5 2 месяца назад +3

      මොකක්ද බන් මේකෙ තව වැටෙන්න තියෙන්නේ

    • @smilingmind1963
      @smilingmind1963 2 месяца назад +2

      @meenugurusinghe5 ආයෙත් කියන්නෙ හරියට කලින් නැගිටලා හිටිය වගේ

    • @meenugurusinghe5
      @meenugurusinghe5 2 месяца назад +2

      @@smilingmind1963 වැඩක් නෑ කතා කරල 🤣🤣🤣

  • @illustorial
    @illustorial 2 месяца назад

    2048 වෙනකල් ඉන්නම් සෑර් කියපු උන්ටනෙ අමාරුව

  • @JonieBat
    @JonieBat Месяц назад

    ලප පුනරුදය මොකුත් කියන්න එපා ලප වහල්ලු ටිපර් වෙයි...🤫🤫🤫😂

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f Месяц назад

    චන්දෙ දුන්නැති උන් තමයි මෙිවිදිහට කතාකරන්නෙ ඉවසගෙන ඉදපල්ල අැදහෙය හෙය මොකමොනව කිවත් අපිට වටිනවා මාලිමාව

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 2 месяца назад

    ටෙන්ඩර්.දාල.ඔක්කොම.වෙනකමි
    බලන්.ඉමු.
    මුත්ත.බුදු.වෙනකමි

  • @sirohi4513
    @sirohi4513 2 месяца назад +1

    පලිගැනීම් පැත්තක දාල අහිංසක ජනතාවට සහන දෙන්න එහෙම නැති උනොත් මේ ආන්ඩුව පේල් අපරාධයක් චන්දෙට වියදම් කරපු සල්ලි අවුරුදු පහෙන් පහට රැවටුන අපි ශ්‍රීලංකා 😂

  • @SachinthLakshn
    @SachinthLakshn 2 месяца назад +1

    කුඩ්ඩෙක් නිදහස් කරගන්න ගන්න මහන්සියක්😂

  • @uditfernando3115
    @uditfernando3115 2 месяца назад

    අනේ අපිට නන් හිටියට වඩා හොදයි. ත්‍රාඩ හොරුන්ට නරකයි. හාල් 220 තිබ්බෙ 230 ,වෙලා. හිරු බයවෙලා

  • @IsuruLakmal-g2o
    @IsuruLakmal-g2o Месяц назад

    එක පෑන් පාරෙන්හාල් මාෆියාව නැති කරන්න පුලුවන් කිව්ව නේද...ඔන්න ඕකට පෑනක් දියං කවුරු හරි.... පෑනක් නැතුව ඇති 😂😂😂

  • @TharuDasanayake-y9j
    @TharuDasanayake-y9j Месяц назад

    සජියගෙ ෆැන්ස්ලගෙ වොයිස් කට් විතරක් අරගෙන හිරු ස්ව්‍යංවින්දනයක් කරනෝ 😂😂 ☎️🐄

  • @HirandaThreemannehetiige
    @HirandaThreemannehetiige Месяц назад

    මේ ආණ්ඩුව ආවට පස්සෙ හිරු එකට අමාරුයි තමයි, ඒක ඇත්ත. හිරු මතය ජනතා මතය නෙවෙයි. හිරු මතය ජනතා මතය නම් දැන් රටේ තියෙන්න ඕනෙ ස ජ බ ආණ්ඩුවක්.

  • @HarindraSampath-s9m
    @HarindraSampath-s9m 2 месяца назад +1

    😅ඉක්මන් විසදුම් 😅😅😅මාරු මාරු මිනිස්සුන්ගේ මොල තරම තේරෙනවා 😅ඉක්මනින් රටින් යන ඒකමයි හොඳ

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 2 месяца назад

    ආන්ඩුව කිසිම ෆේල් වීමක් නෑ, මමත් මුලින් මාලිමාවට කැමති පුද්ගලයෙක් නෙමෙයි, නමුත් අවසානයේ මමත් මාලිමාවට එක්වුනා, කවුරු මොකා කිව්වත් ලැබූ ජයග්‍රහනය ඉදිරියටම යනවා, හොර තක්කඩින්ට අමාරුයි තමයි, අපිට මේ ආන්ඩුව හොදයි,

  • @nadeerafernando5223
    @nadeerafernando5223 2 месяца назад +1

    හිරැ එක්ක deal එකක් දන්න අනුර එතකොට හාල් ප්‍රශ්න නැහැ😂😅😂එතකොට මල්ලිත් සතුටින් හිරැත් සතුටින්...😂😅😊

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 2 месяца назад +3

    Punarudaya 😅😅😅😅😅

  • @LasanthaWickramasinghe-c8h
    @LasanthaWickramasinghe-c8h 2 месяца назад +5

    මලිමාවට ජයවේවා