Sacrifice ගීතය සමග ඉංග්‍රීසි ඉගෙන ගමු - English with Prachalitha

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 231

  • @lcsb1978
    @lcsb1978 7 месяцев назад +68

    අවුරුදු 30 කටත් වැඩි කාලයක් තිස්සෙ මේ සිංදුවආසාවෙන් අහනව ඒත් අදයි තේරුම දැනගත්තෙ !!! බොහොම ස්තූතී ❤️❤️❤️

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 Месяц назад +22

    මේ ගුරුවරයා මට තේරෙන විදිහට නම් හරිම දක්ෂයි.
    හැමෝටම මෙ වගේ විග්‍රහයක් කරන්න බැහැ. සැබෑ දක්ෂයකුට ඇරෙන්න.
    මේ අපට කියලා දෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය.
    දන්න විදිහට මේ අතගහලා තියෙන්නේ අමාරු වැඩකට. ❤
    සමහර විට කුමන හෝ හේතුවක් නිසා වැරදීම් වෙන්න පුළුවන්.
    ඒත් අපි කවුරුත් ඒ සුළු වැරැද්දට වඩා ගුරුවරයාගේ දක්ෂකම අගය කරලාවත් වැරැද්ද පෙන්වා දෙනවානම් හොඳයි කියලා හිතෙනවා.
    මොකද මම දන්නවා youtube එකේ ඉන්න ඉංග්‍රිසි මවු භාෂාව ලෙස භාවිතා කරන කෙනෙකුට පවා මේවා විස්තුර කරන්න ගියොත් බඩ යනවා.😂
    පාසැල් යන කාලේ ආසාවෙන් අහපු සිංදුවක්. සිංදුව මිමිනුවත් තේරුම දැනගෙන හිටියේ නැහැ.
    ගොඩාක් ස්තුතියි සර්. අපේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා ඔබතුමා.
    මම ඔබතුමාගේ අනිත් චැනල් එකත් බලනවා. ඒවා කාටවත් සම කරන්න බැරි පාඩම්.
    දිගටම කරන්න. මේ කිසිම ගුරුවරයෙක් අත නොගසන වැඩක්.
    සරලව කිවුවොත් ඔබතුමා සුපිරි වැඩකාරයෙක්. ❤❤❤

    • @SarathWijesekara-gk4kl
      @SarathWijesekara-gk4kl Месяц назад +1

      Oh yeah, I m agree with you. Excellent your opinion.

    • @MRPRESIDENT-9-2024
      @MRPRESIDENT-9-2024 Месяц назад

      @SarathWijesekara-gk4kl ❤️

    • @малинкидом
      @малинкидом 6 дней назад

      ඔබ තුමා හරියට ම එය පැහැදිලි කරනවා හරිම අගෙයි 😮😮😮😊😊😊❤❤❤🎉🎉🎉

  • @bindu492
    @bindu492 7 месяцев назад +53

    අනුවර්තනය :
    පෙම් බදිනවා ..
    දුටු දුටු මලේ වසනවා ..
    මිනිස් සිත සීතලයි
    ඒක මලේ සුවද කින්
    බොහො කලක් ,
    නැහැ සුවේ , හිරි වැටි ....
    එන්න ඒ තැනේ ...
    මිනිස් හද ... අලුත් මල්
    සොයනවා ..
    පියාඹා ගොසින් දුර මල් වලින් ..
    රස සොයනවා ...
    උරනවා ....
    අවසනට ..
    තුඩු සිඳී ...
    පුරුදු නිවහනේ
    දන බිම ඔබා ....
    අඩ නවා

  • @малинкидом
    @малинкидом 6 дней назад +1

    ඔබතුමා හරියටම එය පැහැදිලි කර දෙනවා බොහොම ස්තූතියි ඔබ තුමාට 😮😮😮❤❤❤🎉🎉🎉😊😊😊

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 7 месяцев назад +20

    බැඳිම්, අප්‍රිය දේ ප්‍රිය වෙස් ගැනීම , බැඳීම් නිසා ඇතිවෙන ඊර්ෂ්‍යාව , ක්‍රෝධය , මානසික අසහනය , නැවත නැවතත් ඒ බැඳීම් නිසා ඇලීම ඇති ව, නොසන්සිඳෙන ආශාව , මේ සංසාරේ නොනවත්වා යනවා
    මොන භාෂාවෙන් සිංදු ලිව්වත් ඔය ටික තමයි
    ස්තුතියි

  • @PrabathCore
    @PrabathCore 7 месяцев назад +30

    cold heart කියන්නේ "සීතල හදවත" කියන එක නෙවෙයි. ඒකේ තෙරුම් "හැඟීම් විරහිත හදවත" කියන එක. ඒ වගේම hardened by නෙවෙයි නිවැරදි යෙදුම hard done by. එයින් අදහස් කරන්නේ "අයුතු ලෙස/අසාධාරණ ලෙස සැලකීමට ලක්වූ" කියන එක.

    • @kalpananish1194
      @kalpananish1194 5 месяцев назад +3

      ඔව්. මටත් තේරුණා එතන මේ කියන තේරුම වැරදි කියල. thats why i came to check comments.

    • @GamageChandrani-m5w
      @GamageChandrani-m5w 2 месяца назад +3

      Best english teacher its best song thanks

    • @madushan2053
      @madushan2053 24 дня назад

      Thank you

  • @asokatissakumara3179
    @asokatissakumara3179 7 месяцев назад +9

    අම්මෝ ,, ආසාවෙන් සිංදුව ඇහුව ,, ඒත් අද තමයි තේරුම දැනගත්තෙ,,, ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudufernando7643
    @kumudufernando7643 7 месяцев назад +10

    Cold cold heart, hardened by you..කියන්නෙ නම් ඔබ විසින් ගල් කල, සීතල හදවත....එය ශක්තිමත් කිරීම නොවේ.

  • @mychoice7793
    @mychoice7793 7 месяцев назад +13

    මමත් අවුරැදු 35ක් විතර ආසම සින්දුවක් ඒත් ඒක මගේ ම කතාව වෙයි කියලා කවදාවත් හිතුවේ නැ ඒත් ඒක මගේම කතාවයි

  • @malinandani3412
    @malinandani3412 5 месяцев назад +4

    ගොඩක් වටිනවා ....සිංදුවේ තේරුම ත් දැනගෙන ම අහන්න හැකි වුනාට ...🌺🤗🌺

  • @RenuRenu-l2g
    @RenuRenu-l2g 4 дня назад

    Wow my favorite singer and song ❤❤it's wonderful song

  • @maheshkumara7156
    @maheshkumara7156 7 месяцев назад +7

    I liked this song for more than 15 years, but I came to know the meaning today. Thank you sir.

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 7 месяцев назад +5

    It's a Lovely and Great song sung by Elton John Long years ago.
    Appreciate you for showing and describing it to arise Our mind again and again.

  • @SleepyBeach-bk5ut
    @SleepyBeach-bk5ut 7 месяцев назад +78

    මා අසා තිබෙන පරිදි ඩයනා කුමරියත් මේ ගීතයට බොහෝ සේ අැලුම කරාලු,එම නිසාම අැයගේ අවමංගල්‍ය දිනයේ දී මෙම ගායකයා එම ගීතය ගායනා කළා

    • @sagarapandikorala3350
      @sagarapandikorala3350 7 месяцев назад +42

      එල්ටන් ජෝන් එදා ගායනා කලේ ගුඩ් බායි ඉන්ග්ලිෂ් රෝස් කියන ගීතය නෙමේද?

    • @lcsb1978
      @lcsb1978 7 месяцев назад

      ​@@sagarapandikorala3350ඔව් ඒක සිංදුව තමා !!!

    • @SleepyBeach-bk5ut
      @SleepyBeach-bk5ut 7 месяцев назад +7

      මගේ මතකය වැරදි වෙන්නත් පුලුවන් මිත්‍රයා,සමාවෙන්න

    • @priyanthaandradi7288
      @priyanthaandradi7288 7 месяцев назад

      T😊Dd,!=zzzsaaIktplylydඅඔඉ❤​@@sagarapandikorala3350

    • @karunasenamunasingha3377
      @karunasenamunasingha3377 7 месяцев назад

      @@sagarapandikorala3350 ඔබ හරි

  • @himalhimal2666
    @himalhimal2666 7 месяцев назад +10

    සුපිරියක්♥️ ආසම කරන ගීතයක් තැන්ක්යූ සර්..

  • @malinandani3412
    @malinandani3412 5 месяцев назад +1

    ලස්සන සිංදුව දැන් තේරුම දැනගෙන අහන්න පුලුවනි ..ගොඩක් ස්තුති 🎉

  • @shanthamarapana240
    @shanthamarapana240 7 месяцев назад +4

    Thank you, Sir, your explaining and presentation is better

  • @HimaliChandani-n8j
    @HimaliChandani-n8j 7 месяцев назад +4

    Excellent explain.Thank you very much.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 7 месяцев назад +1

    ස්තුති ඔබට තෙරුවන් සරණයි ජය වේවා ❤❤❤

  • @ajanthaperera4094
    @ajanthaperera4094 5 месяцев назад

    I liked this song for morethen 30.year's but I came to know the meaning today Thank you somuch sir very bless you ♥️♥️♥️♥️♥️

  • @guitarwitharavinda2114
    @guitarwitharavinda2114 7 месяцев назад +5

    It's lovely song, I like too much, thank you sir ❤❤❤👍🎸

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 6 месяцев назад +1

    Thahanam aadaraya itha mihirii
    බොහොම bayanakai
    Thahamam gaha ha ehi gedi 😮❤

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 7 месяцев назад +1

    Engirisiye sahithya rasa vindimen a basawe niyama rasaya vindiya heka..
    Daruwani me gee rasa vindinna

  • @Vigilante574
    @Vigilante574 7 месяцев назад +4

    Truth is a male can't satisfy with a single female🤣🤣🤣 that's the way of the nature..All most all other male animals have several female partners in their life span.Without socalled social norms and boundaries same will goes to humans also..Thats why some had harems in the past.
    පිරිමියෙක් කිසිදා එක ගැහැණියකගෙන් තෘප්තිමත් නොවෙයි.එය සොබාදහමේ නියමයයි..අන් සෑම සත්වයෙකුම තම ජීවිතකාලය තුල ගැහැණු සතුන් දුසිම් ගණනක් ඇසුරු කරයි. තමා විසින්ම සාදා ගත් ආචාර ධර්ම යැයි කියා ගත් රාමු වල සිරවී නොසිටියා නම් මිනිසුන් ගෙන්ද එයට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.එසේ සගවා ගත් වල් සතා වරින් වර එලියට එන්නේ එහෙයිනි😏😏😏😏

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 7 месяцев назад +4

    මගේ හදවතත් සීතල වෙලා වැක්කෙරෙන්න ගිය වාර අනන්තයි. ඒත් මම එය හැමවිටම තදකරගත්තා.ඒත් අනිත් කෙනාට එය කරගන්න බැරි වෙලා දිශාව වරද්ද ගත්තා.

  • @manoridias6151
    @manoridias6151 8 дней назад

    Thank you sir thank u verry much mage illeemata me song eke theruma dunnata 👍🙏🙏🙏 man godak godak aasama song ekak once again thanks👍🌹

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 7 месяцев назад

    Ahimi adare vedanawa sundarai.
    Himi u pasu , labena vedanawa duk barai . Adare kiyannema parityagaya.

  • @soundart7089
    @soundart7089 День назад

    ආදරණීය ගුරුවරුන් ❤❤

  • @sepaliheli9361
    @sepaliheli9361 Месяц назад

    Thank you sir therum karala rasaya wadi kalata 👍

  • @HiruPerera-p9h
    @HiruPerera-p9h 2 дня назад

    Ithama rasawath.

  • @drpmendis7124
    @drpmendis7124 7 месяцев назад +3

    Excellent sir.better explain

  • @SsChamara-c3t
    @SsChamara-c3t 8 дней назад

    ස්තුති මහත්මයා,,,

  • @samudridesilva4376
    @samudridesilva4376 7 месяцев назад

    I listened to this song for decades but today only it came to me the meaning thank you so much ❤

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 7 месяцев назад +3

    No stone unturned: ගහපු ගල නැවත හැරෙන් නැහැ,,

  • @NishAnuradh
    @NishAnuradh 7 месяцев назад

    Thank you so much sir for this explanation of this wonderful song... I was looking for the exact meaning of this beautiful song, Because of you sir now I know the real meaning of this masterpiece...

  • @kamanimonicaprematunga3766
    @kamanimonicaprematunga3766 7 месяцев назад +3

    I love this song very much

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 7 месяцев назад +2

    ❤Lovely song..love it

  • @tms123ist
    @tms123ist 7 месяцев назад +1

    Very well explained 👍👌

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 7 месяцев назад +3

    Fantastic ❤🔥👍

  • @madushankaseneviratne8902
    @madushankaseneviratne8902 17 дней назад +1

    No stone unterned කියන්නේ අපිට මග වැරදුනොත් මග සලකුණු වලට එය නැවත නිවැරදි මගට ගන්න අපහසුයි කියන එක. කෙසේවෙතත් ඔබගේ විග්‍රහය වටිනවා.

  • @kamaldesilva1628
    @kamaldesilva1628 6 месяцев назад

    හොද පැහැදිලි කිරීම ස්තූතියි

  • @deepthikatugampola9613
    @deepthikatugampola9613 7 месяцев назад +11

    Olivia newton john ගේ ' water under the bridge' ගැනත් විචාරයක් කරන්න්ස්කො, ගඹුරු අර්තයක් තියෙනවා

  • @KumariPerera-qf8xw
    @KumariPerera-qf8xw 7 месяцев назад

    I like this song. Thank you so much sir ❤❤❤I like you a teaching method and you are good teaher🎉🎉🎉🎉

  • @donranil4613
    @donranil4613 6 месяцев назад

    Wow sir... What a romantic person you are... ❤

  • @98765432170269
    @98765432170269 7 месяцев назад +1

    wonderful song...thank you so much..

  •  29 дней назад +1

    Some different Experience for me

  • @sguruge753
    @sguruge753 2 месяца назад

    මාරම ලස්සනයි සර්
    අහල තිබුනට තෝරලා දුන්නෙ අද නේ 😁❤️❤️

  • @girlyranasinghe345
    @girlyranasinghe345 7 месяцев назад

    Excellent explanation, thank you very much for your great help and wish you all the best.

  • @zeena283
    @zeena283 7 месяцев назад

    Beautiful song and good explanation. Thanks

  • @Skwsamanthi
    @Skwsamanthi 7 месяцев назад +2

    සුපිරිම 🤲ස්තුති

  • @rukmalperera2683
    @rukmalperera2683 13 дней назад

    ❤❤❤❤Great sir

  • @karurathnayaka1137
    @karurathnayaka1137 4 месяца назад

    Thanks sir Thanks. !!!
    Very happy sir

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 8 дней назад

    No stone unturned means...... try every possibly way to solve a problem .

  • @ShyamMuthunama-ee3kd
    @ShyamMuthunama-ee3kd 7 месяцев назад

    Thank you sir.
    God bless you.

  • @nissankafernando7427
    @nissankafernando7427 7 месяцев назад

    Thanks a lot 👍 sir Excellent explanation ........!🙂👌👏🙏

  • @yashsats491
    @yashsats491 7 месяцев назад +1

    Interesting.. 💐❤️

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844 7 месяцев назад +2

    Great job.

  • @wapasela
    @wapasela 9 дней назад

    කැමතිම සිංදුවක් , තැන්ක් සර්

  • @RiyasDecca
    @RiyasDecca 7 месяцев назад

    One good aperoch to learn english

  • @anurakadawatha
    @anurakadawatha 6 дней назад +1

    🎉🎉🎉🎉🌹❤❤❤🙏🙏🙏🙏

  • @Sureshgayancombinedmaths
    @Sureshgayancombinedmaths 3 месяца назад

    Great work sir

  • @DileepaRasanjana
    @DileepaRasanjana 15 дней назад

    Thank you Sir ❤ keep going

  • @NilanthaMendis
    @NilanthaMendis 7 месяцев назад

    Thanks for the lesson,,,,there is song call bridg over the trouble water,, explain,,the meaning,,thx sir,,

  • @rekhanikrishenshiya6301
    @rekhanikrishenshiya6301 7 месяцев назад

    Thank you sir ,pahadilikirimata 💐

  • @indranifonseka5379
    @indranifonseka5379 7 месяцев назад +1

    Thank you very much dear sir

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 7 месяцев назад

    Very Excllent sir, thank you .iam sooo like,

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 7 месяцев назад

    Good good happy tharun kar danwata sir god bless you 😊

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 7 месяцев назад

    Excellent dear Sir....Good luck 🎉🎉🎉❤❤❤

  • @manelkumarasinghe2414
    @manelkumarasinghe2414 3 месяца назад

    Thank you for teaching.l like l just called today l love you song please discuss about that

  • @manoridias6151
    @manoridias6151 8 дней назад

    🙏🙏🌹🌹🌹

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 7 месяцев назад +1

    My favourite song

  • @dinusinali4291
    @dinusinali4291 10 дней назад

    ❤❤❤❤🙏🙏🙏

  • @Maheeshpriyankara5876
    @Maheeshpriyankara5876 14 дней назад

    🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @GBBro
    @GBBro 7 месяцев назад +11

    Phil Collinsගේ Paradise සින්දුව ගැනත් කරන්න ❤

  • @Ytuser2139
    @Ytuser2139 Месяц назад +1

    Brayan adams ge i do it for you සිංදුවත් කියල දෙන්න

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 6 месяцев назад

    Good good 😮🎉❤

  • @kumarakrishantha6010
    @kumarakrishantha6010 7 месяцев назад

    සුපිරි ❤❤❤

  • @anuraserasinghe2888
    @anuraserasinghe2888 18 дней назад

    අති විච්ශ්ඨ විග්‍රහයක්

  • @DisnaSabitha
    @DisnaSabitha 7 месяцев назад

    Thank you sir ❤🙏🙏🙏🙏🙏

  • @nishanthaperera959
    @nishanthaperera959 14 дней назад +1

    මට අවුරුදු අටයි දැන් මට අවුරුදු 40ක් වෙනවා සින්දු අහලා

  • @bandulajayathunga8409
    @bandulajayathunga8409 13 дней назад

    Thank ✌️

  • @MalkanthiMalkanthi-lh3ll
    @MalkanthiMalkanthi-lh3ll 5 дней назад

    ඩයනා කුමරිය ගෙමිනිය මිහිදුම් කළ දවසෙ ගායනා කලා

  • @LankaMunasinghe-f7d
    @LankaMunasinghe-f7d 2 месяца назад

    Supreme..cold cold hearts... MAA too😂😂😂😂

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 6 месяцев назад

    Good good ❤😊song sir

  • @rohinigalhenage1707
    @rohinigalhenage1707 7 месяцев назад

    Thank you sir
    👍👍

  • @rasikahewage7322
    @rasikahewage7322 7 месяцев назад

    Thank you sir.❤❤❤❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 13 дней назад

    Thanks 😂❤

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 7 месяцев назад

    My favourite

  • @kumudufernando7643
    @kumudufernando7643 7 месяцев назад

    No stone unturned is a figure of speech...රහසක් නෑ කියන එක.

  • @harshaperera1001
    @harshaperera1001 7 месяцев назад

    Good explanation brother

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 7 месяцев назад +1

    I like it so much

  • @dumindaraper7717
    @dumindaraper7717 6 месяцев назад

    Meka nam pttta cahnel ekak♥️twa engilsh songs danna sir teruma digatama

  • @kdharmarathnakasun7046
    @kdharmarathnakasun7046 7 месяцев назад

    Very nice sir keep it up

  • @priyamali4274
    @priyamali4274 7 месяцев назад

    Thank you so much sir

  • @SchamindikaWeragala
    @SchamindikaWeragala 18 дней назад

    ශබ්ද rasayta වඩා artharasaya වෙනස්

  • @htsuranga3740
    @htsuranga3740 7 месяцев назад

    Thanks,better to play the full song at the end of the video

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 7 месяцев назад

    Thank you so much sir .

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 5 месяцев назад +2

    දැන් මේකෙන් කියන්නෙ අනියම හොඳයි කියන එකද, නරකයි කියන එකද?

  • @jayani1060
    @jayani1060 7 месяцев назад

    Harima lassanai sir..

  • @agra7142
    @agra7142 7 месяцев назад +2

    💕💚💚💚💚💕💚💚💚💕👊