25 years ago I listened this song.on my youngest but at thet time I feel melody only .so today I had got it real understand...thank you sir bottom of hurt .
Do you have 2 chanal, sri.befor I following anather one, but i remembered was my school time... I love verry much this song... and i did lovd all singer. Thankyou sir ❤❤❤❤🎉
ඇත්තටම හොඳට කියල දෙනවා සර්, බොහොම ස්තූතියි! ❤❤
ස්තුතියි ...මම school යන කාලේ වගේම අදත් ගොඩක් ආසාවෙන් රසවිඳින ගීතයක් .💐
හරි වටිනවා සර් එකතු කරපු හැම ගීතයක් ම හරිම ලස්සනයි අපි ආසම කරපු ගීත නිසා මතක හිටිනවා වැඩියි ගොඩක් ස්තුතියි අපේ හදවතේ ගුරුවරයා ඔයා
හරි පැහැදිලි යි හොදට කියා දෙන දේ තේරැම් කරන්න පුළුවන් සාර්ථක ගුරැවරයෙක්
සර්, looking to my eyes , එකත් දෙන්න
GREAT අති විශිෂ්ඨයි
❤️🙏❤️🙏❤️🙏❤️
ඇත්තටම ලස්සනම සිංදු තමයි ඔබ තුමා තොරගෙන පැහැදිලි කරලා දෙන්නෙ ගොඩක් ස්තුතියි ❤
Excellent Thank you so much
Sar.harema ලස්සනයි .sindu wetarakma..programs akak patangannako..🇱🇰 ලංකාවේ .සියලුම dena.sar akka akatu වෙනවා ....pliss trai.
Thanks Sir, you are so skill and having good motivation to teach us English too..🎉
ප්‍රචලිත සර් තවත් ඔබ ප්‍රචලිත වෙමින් පවතී...♥️
සර් නම් මරේ මරු, ළමයින්ට විනෝදෙන් දැනුම develop කර ගන්න පුළුවන්,
Sir
Backstreet ලගෙ As long as you love me සෝන්ග් එකත් පැහැදිලි කරල දෙන්නකො ❤🙏🙏
aniwa eekath oone
Hari asai ahan ennath❤
Actually sir ,your best a teacher ,thank's a bunch ❤🙏🙏🙏💯
You are the grate teacher
ගොඩක් පින් සර්...❤මට අහම්බෙන් වීඩියෝව මුනගැසුනේ... සර් .. මම දවසක් මාත් එක්ක හයර් යන ඉංග්‍රීසි උගන්වන ගුරුවරයකු ගෙන් මං ආසම ඉංග්‍රීසි ගීතයක් වන come back in jeesus ගීතයෙහි තේරුම මොකක්ද කියල ඇහුවා.. අනේ දැං බෑ කියල කීව... පස්සෙ මම ගීතෙයේ ලිරික්ස් හොයාහෙන translate කරල තේරුම හොයාගත්තෙ මේ ගීතයටත් මම ගොඩාක් ආසයි සර්ට ගොඩක් 🙏 ස්තුතියි මේක ඉංග්‍රීසි උගන්වනවට එහාගිය දෙයක් මොකද ඉංග්‍රීසි දැනගත්තත් මේගොල්ලො මේව සිංදුවට කියද්දි ....!!අපිට වචන අල්ලගන්න බැහැ .. ...!!! සමහර සිංහල සිංදුවලවත් වචන අපිට අල්ලගන්න අමාරුයි අන්න ඒවගේ..!!" ඉතින් ඔබතුමා ලොකු සේවයක් මේ කරන්නේ ඔබට උපහාරය❤.. දීර්ඝායුශ ලැබේවා❤❤❤
ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි . සෑම වීඩියෝවක් ම වාගේ මම බලනවා . දැන් 72 වෙනි වියෙහි සිටියත් , තාමත් මම ඔබෙන් ඉංග්‍රීසි ඉගෙනගන්නවා කිව්වොත් ඔබ පිළිගන්නවද? ඔබගේ බලාපොරොත්තු එලෙසම ඉටුවේවා !
මමත් රසවිඳින ව
Dear sir
Age is the number. Don't mention it here again.
@@sujaanuka😊❤❤❤❤❤
@@osha7277 ❤❤️❤️❤️❤️❤️
ඔබගේ නිහතමානී කමට ගරුකරමි.. දීර්ඝායුශ පතනවා ඔබට❤
මම හරියට රස වින්ද ඔබට ස්තූතියි.
ආසම සින්දු වක්
ඇත්තටම ලස්සනට පැහැදිලි කරනවා ,,,
A වගේම elton john ගෙ sacrifice ,සහ රෝස කුසුම diana කුමාරි ge සිංදු වත් පැහැදිලි කරනවා nam ගොඩක් හොඳයි බොහොම ස්තුති .❤
I' m 61 yrs But I am intrested to learn every lessons and songs. I want to get the language polished. Thnank u sir
❤ Great Your Trying 🙏🙏🙏
My favorite song
Thanks ❤
ස්තූතියි ඔබට ජයවේවා
english කියන්නේ ලෝක භාෂාවක්. music කියන්නේ universel භාෂාවක් . ගුරුවරයකුට එහා ඔබ කල ගීතමය සන්කලනය ඇත්තටම ලස්සනයි .
Godak lassanai sir
Hartman lassanai
Obata bohomayak pin sidu wewa 🙏🙏🙏
Jaya❤
ගොඩක් වටිනවා මේ වැඩේ.මම ගොඩක් දුරට අහන්නෙ ඉංග්‍රීසි සිංදු.පුළුවන් නම් Hotel California ගීතයත් මේ විදියට විස්තර කරන්න❤
Thank you sir, you are great
I appriciate your teaching method sir .all the best .
ලස්සනම ලස්සන අලුත් ඉගැන්වීම් ක්‍රමයක් හරිම ලස්සනයි හොඳින් මතක හිටිනව ස්තුතියි sir ඔබට 🙏🙏🙏
Wow sir superb ..very interest ...Thank you sir
Love song 🎵 ♥️ ❤️ 💕 💓 💖 🎵
Thanks a lot sir great idea 💡 👍🏻
ඒ දවස්වල අපේ ආච්චි මේ සිංදුව කියනවා
Mama kamathima wadasatahana
අරිම වටින අදහසක්.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.
අතීතයත් වර්තමානයත් ,මුළු ජීවිතය ම මගේ මේ ගීතය මගේ ජීවිතය වෙලා ගෙන..?
25 years ago I listened this song.on my youngest but at thet time I feel melody only .so today I had got it real understand...thank you sir bottom of hurt .
Kalayak mama kalpana kala ayi kauruth me vage song ake theruma kiyan neththe koala.. ada aka siduvela... Super...
Lily song ekath me widiyata kiyala denna puluwanda
Supper the way teaching Apriciated God bless you
You are very talented teacher..,
In our country.Thank you so much sir.
හරිම ලස්සන පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි සර්❤🙏
Super sar❤❤❤
Man Asama sinduwa
හැමදාම මේවගෙ සින්දුවලින් උගන්නන්න සර් ❤
❤❤❤ lovely song great thanks mewage lassana song's walin English uganwanewata
Please carry on this program.
Sir you're the honest english techar I love you ❤❤
Good
Mona thiram lassanada. ,rasawathda ?
Pehadili kireema.
Sthuthi. Sthuthi. Sthuthi. ,
Good ❤❤❤❤
It's a brilliant explanation, sir. I really appreciate it. We need more song explanations.
U too great
ඔබතුමාගේ වැඩසටහන ගොඩාක් ලස්සනයි .හරිම අගෙයි
Superb! as I think, This is the best solution to develop our English knowledge. We can touch the various patterns. Thank you sir
Ok thanks for you 🙏✝️♥️
I'm thilak. Qatar
good effect and good lesson. when you explain like this we can improve our knowledge 🥰
ඇත්තටම හොදට කියල දෙනව සර් 👍👍🙏
Good job ❤👍
Brilliant,
Thank you, Sir❤,
Respect you,
Thanks sir. Next song..Richard Marx..hazard
සර් හරිම ලස්සන පැහැදිලි කිරීමක්. හරිම වටිනව. ගොඩක් ස්තුතියි
Thanks you souch sir we like more songs to Sinhalese language we can learn english .
ඔයාගෙ පැහැදිලි කිරිම පට්ට ලස්සනයි හැමදාම දාන්න .👌👌👌💃💃😘🙏🙏🙏
තෙරුවන් සරණයි සර්
Harima sundari
I like to hear full song at once, after your explanation. Thanks sir
A good idea.
Thanks. Very valuable explanation. 🎉.
නියමයි.....
හරිම ශෝක් හරි ලේසි සර් බොහොම ස්තුති ....හුගාක් ආසයි ඉගෙන ගන්න..💓👌💓
Sir thanks so much machcharatama lasanata pahadili karanawa obathuma thamai 1 tama inne theranawa magen sirta mal godaaak
It is Fantastic Sir, Your teaching is very well, I am so happy, May you live long! share another song quickly
Sir it's a Nice lesson I watching this lesson from Saudi Arabia o appreciate you thank you
Sr ළඟට i don't ker wer you form, what you did, as lone as you love me,,, තැන්ක්ස් sr
Beautiful song sir thank you...
ඇත්තටම වටිනවා සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godak lassanay sir explain kirima💐👍🙏
Thank you very much sir,your teaching method is amazing.❤
You are great person! Thank yoi
It's a really nice song.
Thank you so much sir . This method is brilliant .May triple gems bless you .❤❤❤❤🙏🙏🙏🙏
අති විශාල මෙහෙවරක්..... ජයෙන් ජය...!
Thank you sir. I would like to join your classes.
ස්තුතියි sir🙏🙏
Thank you sir .good job ❤
ගොඩාක් ගොඩාක් පින් ඔබතුමාට
Thank you sir. "Baby calm down" please
Yes pls
Wow niyamai sir
මං ගොඩක් ආස සින්දුවක් ❤❤❤❤❤❤❤❤❤
Do you have 2 chanal, sri.befor I following anather one, but i remembered was my school time... I love verry much this song... and i did lovd all singer. Thankyou sir
❤❤❤❤🎉
Thanks so much 🙏 💓 ☺️ I like 👍 produced every year song 🎵 ❤️ 👌 jayaweewa.
Excellent excellent excellent sir🎉🎉🎉
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🤗🤗👍😍😍
I'm learning English beautiful song.
Oba thumanta sthuty
සුපිරියක් ❤
Great method sir. This way is smart.
i love this lesson.
I just saw now it's very nice thank you so much for your sir
Excellent .sir.....