Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කපුටු කාක් කාක් කාක්...බැසිල් බැසිල් බැසිල් බැසිල්...🏁🏁🏁අරගලයට ජය🇱🇰🇱🇰🇱🇰
කෝකිල අයියා කිව්වා කියන එක සුපිරියටම ආදරෙයි හිරැ ටීවි මේවගෙ ටෝක් දෙනවට🖤🤗
Hiruma tama muladi hondatama kade giye
හිරුට දැන් වෙන කරන්න දෙයක් නෑ නෙ 😅, කලින් හොරු උස්සලා තිබ්බෙත් මේ හිරුම තමා 😅😅
@@kasuntwijenayaka2136 ඔව් නෙ බන්
කෝකිලායි ඔයාගේ රංගනය අති විශිෂ්ටයි යයි මං මේ කතාව බලන්න හැබැයි මේ කතා ඉක්මනට බලන්න ඕනේ කියලා ආසාවක් ආවා 😍😍😍
හිරුගේ වෙනස් වීම තරුවලටත් දැනිල හරිම සතුටුයි
අපි මරන්න ඉන්න උන් අපිව මරන්න එනවෝ .....ලස්සනම දෙබස..විහිලු උනත් මේක තමා ඇත්ත .
අපි මරන්න ඉන්න උන් අපිව මරනෝ 🤣🤣🤣 69 අංකය නම් කවදාවත් අමතක නොවෙන අංකයක් 😂😂
Angilo mathiws gen number eka
@@unexpected9270 ow ne 🤣
😍😍😀😀😀😀🤗🤗🤗🤗
Aththamai me anke dakinakotath wedanawak anawa
හැට නව ලක්සෙට ගොඩක් සොරි.වෙරි. සොරි. වෙරි වෙරි සොරි.😂😂
ජන අරගලයට ජය නියතයි. රටේ ධනය හා දේපළ හොර කාපු සියලු මන්ත්‍රීවරුන් හා රාජ්‍යය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඉතා ඉක්මනින් ජනතා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරමු . අරගලයට ජය වේවා
'විශිෂ්ඨයි නෙමෙයි තාත්තේ හරි අශිෂ්ඨයි ඔයා' අම්මොහ් ඒකහ්😂😂😂💔💔💔
හීරු නෙත නන්දසෙනව පොමොට් කරෙ එ කාලෙ දැන් මොකො අනිත් පැත්ත ගහලා 😐🤣😂
👽👽👽👽🤖🤖👍👍👽👽
කෝකිල පුතේ දැන් සනීපද?......කාලීන අවශ්‍යතාවනට පෙනී සිටීම ගැන...ජනතා උපහාර..🙏🙏
අශිශ්ටයි..ඒක මරු
කතාව නියමෙට කාලීනව ගලපනවා. Respect aruna jayawardhana ❤️
කඩේ ගියපු හිරු TV 😆😆 ඔහොම කින්ඩි දාන්න එපා 😂😂
හොදට අහලා බලන්න මිතුර බාබුගෙ තාත්තා මුලින්ම කියන්නෙ මොකක්ද කියල.මුලු රටේම බඩු අඩු වෙද්දි මට විතරක් වැඩි කරන්න එපා කියලද කියන්නෙ :-o
දෙයියනේ ලංකාවට වෙච්ච දෙයක් 😭😭
වේසිගෙ පුතාලා...🙂🙂🙂
වෙච්ච දෙයක් නෙමෙයි, කරපු දෙයක්..😪😪
Pp00
0p0
Pppp0
හමිමෙි බාබුයි තාත්තයි හරියට කිව්වා දුප්පත් මිනිස්සු හරිම පවි
කෝකිල පවන් කියන්නෙ පට්ට චරිතයක් දෙවි පිහිටයි
Me aragalen thamai danagaththe me tharan Hoda kenek kiyala.
කෝකිල අයියේ ඉක්මනට සනීප වෙන්න 🥺☸️❤️
Ai mona weld 😥
@@mandirasandeepani1020 දැන් ගොඩක් දවස් වෙලා වැටිලා
Aiyo thw adu ndda
@@mandirasandeepani1020 Dan adui. Ashen youtuber channel ekh subscribe karagena a ynnh puluwanm
ඉතිං හිරැ එකත් 69 ලකෂයක් ජන්ද අරන් දෙන්න කඩෙිට ගොඩ උනානේ 😜😜😜😎😇
Yes, hiru th 69 lashaye thamai 😂
සෑහෙන්න කඩේ ගියා දැන්නම් ලාවට අඩුයි ඒත් තාමත් කඩේ යනවනේ හිරු😂
හිරු එකත් මේවට ,💯 වගකියන්න ඕන
@@_babyboyshibu_5699 ඔව් බන්
hiru eken thamai වැඩියෙන්ම කඩේ ගියේ 😂😂
Ane haa...thamath yanawane (wenadata wada tilak aduwen) oya channel eka epa unema kade yana nisa anduwata.... 😂😂😂
@@_babyboyshibu_5699 ahanam uba drama balanna epa
ඔව් 😜😜😅😜😜😜😅😜😜😅😅😅😅😅😅😅
@@slrewindlk1175 ඒක මගේ වැඩක් බන් 😹😹
@@slrewindlk1175 issellama katha karanna igena ganna.....mama hiru eka yana mona malajarawakwath balanne na....eka nisa thamun oya kiyapu eka mata adalama na...🙂
Kokila pawan.💖💖💖.mirihanedi ube thibba moral eka dakkama pissu haduna machan apita..uba ඇත්තටම උපන් බිමට ණය නැති ekek.. 💖💖💖
කෝකිල නියමයි ගුටි කාල උනත් හරි දේ කියනව එදා වෙදුන පාරක්ද මූනෙ තෙනක කලු වෙල තියෙන්නෙ
69 ලක්ෂයක් 2020දී අලුත් ආන්ඩුවක් ගෙනාවෙ ,එච්චකල් කොරපු යහපාලනේ වහ වෙච්ච නිසා.ඒ ලාචෝරැ කැඳ හැලියෙන් බැටකාල බැටකාල ඇතිවෙලා තමයි,ආපහු පරන සෙට් එක අලුත් එක්කෙනෙක් එක්ක නැවත ගෙනාවෙ.ජනතාවගෙ වැරැද්දද ඒක???දෙන දෙන එකා එක වගේමයි.මිනිස්සු හදන්නේ කොහොමහරි ගොඩඑන්න....ඒකයි 5න් 5ට මාරැකර කර දිනෙව්වේ ඔය 225 සෙට් එක හැමදාමත්.අවුරැදු 70ක්ම හිටපු ආන්ඩු වල අවසාන ප්‍රතිපලේ තමයි මේ.
අපි මරන්න ඉන්න එවුන් අපිව මරන්න එනවා 😂
ලංකාවට උන දෙයක් අයියෝ දෙයියනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍
අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ වෙන රටකට ගිහිල්ලා සැපට ජීවත් වෙන එකයි 😭
Ekane. 😀
කොච්චර උනත් ලනකාවෙන් පිට ගිහින් කාටවත් හරියන්නේ නැ.😌✌❤🌍
@@lasiboy9178 ලංකාවේ job නැ brother campus ගිහිල්ලත් 😭
@@lasiboy9178 ow thamange ratin pita wela yana kenekuta hariyanne ithama kalathurakin. Namo buddhaya 🙏🙏🙏💐💐💐
@@gangster6909 ehema nh hoyaham 😊
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න...🤩 මුල සිට සරලව පැහැදිලිව.... 😍
ආදරේයි කෝකිල අයියා ♥️♥️♥️
යකෙේ එ්ක....කොන්ඩයයි, මාළු මුදලාලී, ජෙයරාජයයි හින්ද මම එහෙන් මෙහෙන් මේක බලනව.අනිත් නළු නිළියොත් වැඩක් නැහැ. කතාවත් හෙන ගොං. ප්‍රධාන නළු නිළි දෙන්නම කතාව හානව. කෙල්ල නම් හෙනම චාටර්. පිටපතෙනුත් එ් අයට ලොකු බැකප් එකක් නැහැ.
අම්මෝ.. 😂 අපි මරන්න හිටපු උන් අපිව මරනෝ..
හැට නවය නෙවෙයි වැදගත් උබලා රස්සාවක් නොකර ඉන්න එක රටටම බරක් නොවී මිරිස් ටිකක් හිටවපං
තිර පිටපතක් නැති කතවක් කියල දැන් තෙරෙන්නෙ😂😂😂
mewa kathawt adaala ewa newei..aathl ekt daana ewa
@@anitize5358 athal nisane hamadamath eka thana pal wenn. Popular wenn na kawdawth😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@a.s.guruge3511 🤣🤣
ගෝටා අනේ බන් මේක කාට හරි දීල පලයන්කෝ බූරුවෝ 🙏😓
Gihin thota baaradenna kiyalada kiyanne🙄
මෙරිල් පෙරේරාගෙ ගෝලයෙක් ගැම්මක් තමාඉතින් 😉👌
කෝකිල අයියටත් පිකට් එකේදි ගහල නෙ 😒💔
😂💔💔පව් ඉතිම්
සිරාවටම ඇත්ත ...
🤣🤣🤣අද නෙමෙයි හෙට 🤣🤣🤣🤣🤣🤣🤣
69 ලක්ෂේ 😂😂🤣🤣😂
අනේ බාබු කොහේද ගියේ ශිවා බේරගන්න එන්ඩ දෙයියනේ 🙏🙏🙏🙏🙏🙏🥲🥲🥲
හරි නම් මුන්ව මාකට් කරපු මේ වගේ චැනල් වලටත් ගිනි තියන්න ඕන.
කොහොමද දැන් ශැපදා 🤣🤣🤣🤣
බාබු දෙනව සුපිරියට 😋😂
බාබුයී අම්ම්‍යි තාත්තා කරවල වාඩියයි seen මරු!❤️
මෙ කතාවෙ ලස්සනම චරිතේ කොකිල කරේ.එක අයින් කරානේ.
අද නොවේ හෙට😂😁😂😁😁
අපි මරන්න ඉන්න උන් අපිව මරනවලු 😂
සන් එකෙන් ෆ්‍රී එකෙන් ලයිට් එක එනවාකරෝල වේලනවා මම් විරුද්දයිමට අසාදාරනයක් පේනවා
රෙදි ඇදන් ද caption දාන්නෙ 😂
හම්ම්ම්. ලංකාවට වෙච්ච දෙයක් 😭😭😭
මලන්ට කැම මදිවෙිිලා තව සහන ඉදිරියේදි බලාපොරොතු වෙන්න
Cokiya kiyanne patta asama charithayak ❤️❤️❤️❤️❤️❤️❤️
රටට කෙලවෙන්න හේතුව මුන් වගේ උන් නිසා මුන් මීට පෙර රුපියලට හැමදේම කන්න ඇති
Aiyooo😭😭😭😂😂😂😂
Kokila.සුපිරි ඉතින්
56 ලක්ෂ වෙරි සොරි ලගදීම 😂
මරු හැබැයි ......🤣🤣
අනේ (මනමාලං .. )..කෝකිල .. 👍👍👍👍👍👍👍
Manamalange acting 😂👍
මෙ teledrama එක මොකක්ද අනේ
69 lakshe niyamai babuvo jayawewa jayawewa jayawewa budusaranai dewipihitai Suba Nava wasarak wewa siyaluma denata sathutin Inna lebewa good luck
හැබැයි දැන් බැන්නට 69ලක්ෂෙ ජනාධිපතිගෙන් ගොඩ ගියපු කට්ටියත් හිටියලු නේද 🤣🤣
හොරුන්ම තමා ගොඩ ගියේ
Aththa thamai
Api maranna Inna un apiwa maranawoo eka maruu
Api maranna inna eun apiwa maranwalu😂😂😂😂 good talk❤️🔥❤️🔥😝😝😝
Adarai Hirutv ❤❤❤❤
Hiru thamai hodhatama kare 🔥🔥🔥🔥
මරු මරු....
අපි මරන්න ඉන්න උන් අපිව මරනවා....ඒක මරු 😂
Biyonta sathutuida dan ia appa
Yep
හොදටම හිටපු ටික අරපුනිස තමයි දුන්නෙ අද එවා මතකනැනෙ පෙරැහැරෙ අලියෙක් ගෙනියන්න බැ සිහින්හ කොඩියෙ සිහින්හයා අයින්කරන්න හැදුව නගදිපෙ නම් වෙනස් කරන්න හැදුවා අද කට්ටිය මැරිලා ඉපදිලා අද මුන් වැරදියි ගොට බැසිල් අයින් කරානම් අද මෙ තත්වෙ නැ වැරදියි එව එත් හැට නය ගොන්නු නෙමෙ මෙව මෙහෙම වෙන්නෙ නිකම්ම නෙමෙ ඔබලා බල්න් ඉන්න ඩොලර් හැමපැත්තෙම්ම හිරකලා එවා ඇයි හෙම වෙන්නෙ
අය බලන්න හිතුනා බාබු 😢
අනේ බාබු තාම ඉන්න වන්
😭😭😭😭😭😭feel so sad to all the poor people 😢 including us too .
ජය වේවා 😂😂😂🥲
පවු හිරු 😅😅
ගෝටාභය බය්යෝ
Santhosai hiru...oyala giye widiyeta kawuruth kade giye ne ne😄😂
🤣🤣
Den balan yaddi chande deeepu ekekuth ne 😂
Hiru supiri
ලංකාවට. වෙච්චදෙයක්
Hiru wenas welada supiri ne...😂😂😂
Adarei hiru 👍
Api maranna inna උන් අපිව මරනවෝ
කොකිලමරු
Supiri machang
Danawannanam oba tharam,wena kawda.
තොපිට හෙන ගහනව හිරු.. තොපිලම 69 ලක්ශෙ හදලා.. දැන් උබලම උන්ට කින්ඩි දානව නේ.. කාලකන්නියො..
Un eka kale unge maha ekata janadipathi samawa aran denna🤢🤮
ඇයි දුකද මඩ ගහද්දී
එල hiru
169k views NOICE👌😂
දැන් ඇවිදින්න පුලුවන් ද
💔
ඔක්කොම රගපෑම් තමයි
ඒ 69 ලක්සෙ චන්දෙ මුන්ට අරන් දෙන්න හිරු එකම නේද සෑහෙන්න කඩේ ගියේ.....කඩේ යන නාලිකාව...ඔයාලත් 69 ලක්සෙ කොටසක් නේත..... 😏😏
Ayiyo Sri Lanka Jaya Sri Lanka ohh.... Wechcha deyak😭😭😭😭🤣
Pattayi bn😀
තොපේ.නෙවෙයිද.69.ලක්ෂේ.වෙනරටකද.එවුන්දුන්නේරටකන්නනෙවෙයිබොල.ඒකදැනගන්.අමිමටහැමිනෙන්න.හැමහුත්තටමදානව.69.ලක්ෂේ.තෝහැමන්ය
😏😏
69 ලක්සෙ උන් ජාතිවාදය ට ආගම්වාදයෙන් අන්ද වෙලා උන්නු කාලකණ්ණි ටිකක්
@@chandiweerakoon3 පේනව.උඔහරිවාසනාවන්තයිකියලමුනෙන්ම
@@hdnhdgdbd8537 ඔව් අපි වාසනාවන්ත තමා අපි කවදාවත් රාජපක්ෂලා ට කතිර ගහලා නෑ ගහන්නෙත් නෑ ...මිනිස්සු මැරෙනෝ පෝලිම් වල හර්දසාක්සියට අනුව අපිට සතුටුයි ඕකුන් ට කතිර නොගහ පු එකට
Sirawatama kokila aiya
කපුටු කාක් කාක් කාක්...
බැසිල් බැසිල් බැසිල් බැසිල්...
🏁🏁🏁අරගලයට ජය🇱🇰🇱🇰🇱🇰
කෝකිල අයියා කිව්වා කියන එක සුපිරියටම ආදරෙයි හිරැ ටීවි මේවගෙ ටෝක් දෙනවට🖤🤗
Hiruma tama muladi hondatama kade giye
හිරුට දැන් වෙන කරන්න දෙයක් නෑ නෙ 😅, කලින් හොරු උස්සලා තිබ්බෙත් මේ හිරුම තමා 😅😅
@@kasuntwijenayaka2136 ඔව් නෙ බන්
කෝකිලායි ඔයාගේ රංගනය අති විශිෂ්ටයි යයි මං මේ කතාව බලන්න හැබැයි මේ කතා ඉක්මනට බලන්න ඕනේ කියලා ආසාවක් ආවා 😍😍😍
හිරුගේ වෙනස් වීම තරුවලටත් දැනිල හරිම සතුටුයි
අපි මරන්න ඉන්න උන් අපිව මරන්න එනවෝ .....ලස්සනම දෙබස..විහිලු උනත් මේක තමා ඇත්ත .
අපි මරන්න ඉන්න උන් අපිව මරනෝ 🤣🤣🤣 69 අංකය නම් කවදාවත් අමතක නොවෙන අංකයක් 😂😂
Angilo mathiws gen number eka
@@unexpected9270 ow ne 🤣
😍😍😀😀😀😀🤗🤗🤗🤗
Aththamai me anke dakinakotath wedanawak anawa
හැට නව ලක්සෙට ගොඩක් සොරි.
වෙරි. සොරි. වෙරි වෙරි සොරි.
😂😂
ජන අරගලයට ජය නියතයි. රටේ ධනය හා දේපළ හොර කාපු සියලු මන්ත්‍රීවරුන් හා රාජ්‍යය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඉතා ඉක්මනින් ජනතා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරමු . අරගලයට ජය වේවා
'විශිෂ්ඨයි නෙමෙයි තාත්තේ හරි අශිෂ්ඨයි ඔයා' අම්මොහ් ඒකහ්😂😂😂💔💔💔
හීරු නෙත නන්දසෙනව පොමොට් කරෙ එ කාලෙ දැන් මොකො අනිත් පැත්ත ගහලා 😐🤣😂
👽👽👽👽🤖🤖👍👍👽👽
කෝකිල පුතේ දැන් සනීපද?......කාලීන අවශ්‍යතාවනට පෙනී සිටීම ගැන...ජනතා උපහාර..🙏🙏
අශිශ්ටයි..ඒක මරු
කතාව නියමෙට කාලීනව ගලපනවා. Respect aruna jayawardhana ❤️
කඩේ ගියපු හිරු TV 😆😆
ඔහොම කින්ඩි දාන්න එපා 😂😂
හොදට අහලා බලන්න මිතුර බාබුගෙ තාත්තා මුලින්ම කියන්නෙ මොකක්ද කියල.මුලු රටේම බඩු අඩු වෙද්දි මට විතරක් වැඩි කරන්න එපා කියලද කියන්නෙ :-o
දෙයියනේ ලංකාවට වෙච්ච දෙයක් 😭😭
වේසිගෙ පුතාලා...🙂🙂🙂
වෙච්ච දෙයක් නෙමෙයි, කරපු දෙයක්..😪😪
Pp00
0p0
Pppp0
හමිමෙි බාබුයි තාත්තයි හරියට කිව්වා දුප්පත් මිනිස්සු හරිම පවි
කෝකිල පවන් කියන්නෙ පට්ට චරිතයක් දෙවි පිහිටයි
Me aragalen thamai danagaththe me tharan Hoda kenek kiyala.
කෝකිල අයියේ ඉක්මනට සනීප වෙන්න 🥺☸️❤️
Ai mona weld 😥
@@mandirasandeepani1020 දැන් ගොඩක් දවස් වෙලා වැටිලා
Aiyo thw adu ndda
@@mandirasandeepani1020 Dan adui. Ashen youtuber channel ekh subscribe karagena a ynnh puluwanm
ඉතිං හිරැ එකත් 69 ලකෂයක් ජන්ද අරන් දෙන්න කඩෙිට ගොඩ උනානේ 😜😜😜😎😇
Yes, hiru th 69 lashaye thamai 😂
සෑහෙන්න කඩේ ගියා දැන්නම් ලාවට අඩුයි ඒත් තාමත් කඩේ යනවනේ හිරු😂
හිරු එකත් මේවට ,💯 වගකියන්න ඕන
@@_babyboyshibu_5699 ඔව් බන්
hiru eken thamai වැඩියෙන්ම කඩේ ගියේ 😂😂
Ane haa...thamath yanawane (wenadata wada tilak aduwen) oya channel eka epa unema kade yana nisa anduwata.... 😂😂😂
@@_babyboyshibu_5699 ahanam uba drama balanna epa
ඔව් 😜😜😅😜😜😜😅😜😜😅😅😅😅😅😅😅
@@slrewindlk1175 ඒක මගේ වැඩක් බන් 😹😹
@@slrewindlk1175 issellama katha karanna igena ganna.....mama hiru eka yana mona malajarawakwath balanne na....eka nisa thamun oya kiyapu eka mata adalama na...🙂
Kokila pawan.💖💖💖.mirihanedi ube thibba moral eka dakkama pissu haduna machan apita..uba ඇත්තටම උපන් බිමට ණය නැති ekek.. 💖💖💖
කෝකිල නියමයි ගුටි කාල උනත් හරි දේ කියනව එදා වෙදුන පාරක්ද මූනෙ තෙනක කලු වෙල තියෙන්නෙ
69 ලක්ෂයක් 2020දී අලුත් ආන්ඩුවක් ගෙනාවෙ ,එච්චකල් කොරපු යහපාලනේ වහ වෙච්ච නිසා.ඒ ලාචෝරැ කැඳ හැලියෙන් බැටකාල බැටකාල ඇතිවෙලා තමයි,ආපහු පරන සෙට් එක අලුත් එක්කෙනෙක් එක්ක නැවත ගෙනාවෙ.ජනතාවගෙ වැරැද්දද ඒක???දෙන දෙන එකා එක වගේමයි.මිනිස්සු හදන්නේ කොහොමහරි ගොඩඑන්න....ඒකයි 5න් 5ට මාරැකර කර දිනෙව්වේ ඔය 225 සෙට් එක හැමදාමත්.අවුරැදු 70ක්ම හිටපු ආන්ඩු වල අවසාන ප්‍රතිපලේ තමයි මේ.
අපි මරන්න ඉන්න එවුන් අපිව මරන්න එනවා 😂
ලංකාවට උන දෙයක් අයියෝ දෙයියනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍
අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ වෙන රටකට ගිහිල්ලා සැපට ජීවත් වෙන එකයි 😭
Ekane. 😀
කොච්චර උනත් ලනකාවෙන් පිට ගිහින් කාටවත් හරියන්නේ නැ.😌✌❤🌍
@@lasiboy9178 ලංකාවේ job නැ brother campus ගිහිල්ලත් 😭
@@lasiboy9178 ow thamange ratin pita wela yana kenekuta hariyanne ithama kalathurakin. Namo buddhaya 🙏🙏🙏💐💐💐
@@gangster6909 ehema nh hoyaham 😊
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න...🤩 මුල සිට සරලව පැහැදිලිව.... 😍
ආදරේයි කෝකිල අයියා ♥️♥️♥️
යකෙේ එ්ක....
කොන්ඩයයි, මාළු මුදලාලී, ජෙයරාජයයි හින්ද මම එහෙන් මෙහෙන් මේක බලනව.
අනිත් නළු නිළියොත් වැඩක් නැහැ. කතාවත් හෙන ගොං. ප්‍රධාන නළු නිළි දෙන්නම කතාව හානව. කෙල්ල නම් හෙනම චාටර්. පිටපතෙනුත් එ් අයට ලොකු බැකප් එකක් නැහැ.
අම්මෝ.. 😂 අපි මරන්න හිටපු උන් අපිව මරනෝ..
හැට නවය නෙවෙයි වැදගත් උබලා රස්සාවක් නොකර ඉන්න එක රටටම බරක් නොවී මිරිස් ටිකක් හිටවපං
තිර පිටපතක් නැති කතවක් කියල දැන් තෙරෙන්නෙ😂😂😂
mewa kathawt adaala ewa newei..aathl ekt daana ewa
@@anitize5358 athal nisane hamadamath eka thana pal wenn. Popular wenn na kawdawth😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@a.s.guruge3511 🤣🤣
ගෝටා අනේ බන් මේක කාට හරි දීල පලයන්කෝ බූරුවෝ 🙏😓
Gihin thota baaradenna kiyalada kiyanne🙄
මෙරිල් පෙරේරාගෙ ගෝලයෙක් ගැම්මක් තමාඉතින් 😉👌
කෝකිල අයියටත් පිකට් එකේදි ගහල නෙ 😒💔
😂💔💔පව් ඉතිම්
සිරාවටම ඇත්ත ...
🤣🤣🤣අද නෙමෙයි හෙට 🤣🤣🤣🤣🤣🤣🤣
69 ලක්ෂේ 😂😂🤣🤣😂
අනේ බාබු කොහේද ගියේ ශිවා බේරගන්න එන්ඩ දෙයියනේ 🙏🙏🙏🙏🙏🙏🥲🥲🥲
හරි නම් මුන්ව මාකට් කරපු මේ වගේ චැනල් වලටත් ගිනි තියන්න ඕන.
කොහොමද දැන් ශැපදා 🤣🤣🤣🤣
බාබු දෙනව සුපිරියට 😋😂
බාබුයී අම්ම්‍යි තාත්තා කරවල වාඩියයි seen මරු!❤️
මෙ කතාවෙ ලස්සනම චරිතේ කොකිල කරේ.එක අයින් කරානේ.
අද නොවේ හෙට
😂😁😂😁😁
අපි මරන්න ඉන්න උන් අපිව මරනවලු 😂
සන් එකෙන් ෆ්‍රී එකෙන් ලයිට් එක එනවා
කරෝල වේලනවා
මම් විරුද්දයි
මට අසාදාරනයක් පේනවා
රෙදි ඇදන් ද caption දාන්නෙ 😂
හම්ම්ම්. ලංකාවට වෙච්ච දෙයක් 😭😭😭
මලන්ට කැම මදිවෙිිලා තව සහන ඉදිරියේදි බලාපොරොතු වෙන්න
Cokiya kiyanne patta asama charithayak ❤️❤️❤️❤️❤️❤️❤️
රටට කෙලවෙන්න හේතුව මුන් වගේ උන් නිසා මුන් මීට පෙර රුපියලට හැමදේම කන්න ඇති
Aiyooo😭😭😭😂😂😂😂
Kokila.සුපිරි ඉතින්
56 ලක්ෂ වෙරි සොරි ලගදීම 😂
මරු හැබැයි ......🤣🤣
අනේ (මනමාලං .. )..කෝකිල .. 👍👍👍👍👍👍👍
Manamalange acting 😂👍
මෙ teledrama එක මොකක්ද අනේ
69 lakshe niyamai babuvo jayawewa jayawewa jayawewa budusaranai dewipihitai Suba Nava wasarak wewa siyaluma denata sathutin Inna lebewa good luck
හැබැයි දැන් බැන්නට 69ලක්ෂෙ ජනාධිපතිගෙන් ගොඩ ගියපු කට්ටියත් හිටියලු නේද 🤣🤣
හොරුන්ම තමා ගොඩ ගියේ
Aththa thamai
Api maranna Inna un apiwa maranawoo eka maruu
Api maranna inna eun apiwa maranwalu😂😂😂😂 good talk❤️🔥❤️🔥😝😝😝
Adarai
Hirutv ❤❤❤❤
Hiru thamai hodhatama kare 🔥🔥🔥🔥
මරු මරු....
අපි මරන්න ඉන්න උන් අපිව මරනවා....
ඒක මරු 😂
Biyonta sathutuida dan ia appa
Yep
හොදටම හිටපු ටික අරපුනිස තමයි දුන්නෙ අද එවා මතකනැනෙ පෙරැහැරෙ අලියෙක් ගෙනියන්න බැ සිහින්හ කොඩියෙ සිහින්හයා අයින්කරන්න හැදුව නගදිපෙ නම් වෙනස් කරන්න හැදුවා අද කට්ටිය මැරිලා ඉපදිලා අද මුන් වැරදියි ගොට බැසිල් අයින් කරානම් අද මෙ තත්වෙ නැ වැරදියි එව එත් හැට නය ගොන්නු නෙමෙ මෙව මෙහෙම වෙන්නෙ නිකම්ම නෙමෙ ඔබලා බල්න් ඉන්න ඩොලර් හැමපැත්තෙම්ම හිරකලා එවා ඇයි හෙම වෙන්නෙ
අය බලන්න හිතුනා බාබු 😢
අනේ බාබු තාම ඉන්න වන්
😭😭😭😭😭😭feel so sad to all the poor people 😢 including us too .
ජය වේවා 😂😂😂🥲
පවු හිරු 😅😅
ගෝටාභය බය්යෝ
Santhosai hiru...oyala giye widiyeta kawuruth kade giye ne ne😄😂
🤣🤣
Den balan yaddi chande deeepu ekekuth ne 😂
Hiru supiri
ලංකාවට. වෙච්ච
දෙයක්