මගෙ දිවිය සරසන මලක් මෙනි නැන්දණියනේ...

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 37

  • @Dewmi_Avantha.
    @Dewmi_Avantha.  6 дней назад +10

    සිංහල ගීත අතර සුවිශේෂී ගීතයක් වන මෙය දෙවන්ත කතාවට නැත්නම් අපේ නැන්දම්මා ලේලි එකතුව වන අමීෂා සහ දෙව්මිට ගැලපෙන්නේ නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් . ඇත්තටම ඕන කෙනෙක් දන්නවා අමීෂා කියන්නේ දෙව්මිට කොච්චර දුෂ්ටකම් කරපු කෙනෙක් ද කියලා . ඒක ඇත්ත . හැබැයි කාලයක් ගිහින් අමීෂා දෙව්මිටයි අවන්තටයි කැමැත්ත දුන්නට පස්සේ කවදාවත් දෙව්මිට දුෂ්ටකමක් කරනවා මං දැකලා නෑ . කොච්චර නපුරු කෙනෙක් වුනත් එතනදී එයා සම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක් නොවී දෙව්මිට ඇත්තටම ආදරේ කරනවා. අන්න ඒ දේට මං හරි ම ආදරෙයි . ඒකයි මේ ගීතය එක්ක දෙව්මි අමීෂා නැන්දම්මා ලේලි රෑපරාමු ටිකක් ඉදිරිපත් කරන්න හිතුවේ . වෙන දා වගේ ම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මේ වීඩීයෝව වෙනුවෙනුත් ඉදිරිපත් කරයි කියලා මං බලාපොරොත්තු වෙන්වා. ඔයාලා හැමෝටම ආදරෙයි . ❤

    • @chandraniratnayake8201
      @chandraniratnayake8201 6 дней назад +1

      හරිම ලස්සන ආදරණීය වීඩියෝ එකක්. ඔබ මේ රූප රාමු එකතුකර මෙවැනි ආදරණීය සුන්දර ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහොම ස්තූතිවන්ත වෙනවා. තව තවත් මෙවැනිම ආදරණීය සුන්දර සුන්දර නිර්මාණ අප හමුවට ගෙන ඒමට ඔබට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනය කරනවා.❤

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  6 дней назад

      ​@@chandraniratnayake8201හැමදාමත් අවංකවම අදහස් ඉදිරිපත් කරන ඔබට බෙහෙවින් ම ස්තූතියි . 🙏

  • @hesh123
    @hesh123 6 дней назад +8

    කැමැත්ත දුන්නට පස්සෙ අමීශා මාර genuine නැන්දම්ම කෙනෙක් ,මොනා උනත් එයා හැමදාම හොද ලේලි කෙනෙක් උනා අවන්තගෙ සීයට ❤

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  6 дней назад

      @@hesh123 අනිවාර්යයෙන් , ඒක ඇත්ත . ❤👍

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 6 дней назад +6

    ආදරණීය දෙවන්තගේ ආදරණීය ආදරය දුක් කම්කටොලු අවලාද අතරින්ම ජයගත් ආදරණීය ආදරයක් නෙ.ඒ වගේම ආදරණීය දෙව්මි දෙව්දුවක්මයි.දඩබ්බර අකීකරු නපුරු අවන්තවත් එවැනිම නපුරු අමීෂවත් මෙල්ල කර ගෙන ජයගත් ආදරය සසර ගමන පුරාම එන ආදරණීය ආදරයක්ද?❤❤❤❤❤හරිම ලස්සන ආදරණීය ගීතයකට ගැලපෙන රූප රාමු එකතුකර ලස්සන සුන්දර ආදරණීය වීඩියෝවක් අප වෙත ගෙන ආ ඔබට ස්තූතිවන්ත වෙනවා.ඉදිරියටත් මෙවැනිම ආදරණීය දෙවන්තටම ගැලපෙන වීඩියෝ ගෙන එයි කියල බලාගෙන ඉන්නවා.

  • @Aaaad25
    @Aaaad25 6 дней назад +6

    "අපි කොහොමත් හැමදාම අම්මව බලා ගන්නවා" දෙව්මි සැබෑවටම අමිෂාට හොද ලේලියකට වඩා හොදම දුවෙක්❤❤

  • @jinangiranasingha8958
    @jinangiranasingha8958 6 дней назад +4

    Athta ameesha issara kochchara dewmita wenas kam kalath passe eya honda kenek una ❤❤ thnq video ekata 😊 thawath video one dewantha ge 😊

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  6 дней назад

      @@jinangiranasingha8958 ❤❤❤❤🙏

  • @JDD-p5k
    @JDD-p5k 6 дней назад +4

    Hearing this song for the first time... Thankyou for making us listen it

  • @Dandilfun
    @Dandilfun День назад +1

    ඒ නැන්දම්මයි ලේලියි හරීම ආදරණීයන් දෙදෙනෙක් බවට පත්වෙලා❤❤

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  День назад

      @@Dandilfun එයාලා අන්තිමට යාලුවො වගේ වුණා

  • @IzzathReal
    @IzzathReal 6 дней назад +3

    Danuna ❤ matath puthak enne. ❤❤

  • @ashthil2330
    @ashthil2330 6 дней назад +6

    මේ සිංදුව ඇහෙනකොට මතක් වුනේ DI season-1
    Episode - 971. ඒකෙ අවන්තගෙ අම්මා අසනීපයෙන් කියල දැනගත්තම දෙව්මි අවන්තට කියන්නේ "මං දන්නවා එයා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ කියලා. මට එයා කැමතිත් නෑ.
    හැබැයි අවන්ත මං එයාට කැමතියි. ඒ මොකද දන්නවද?
    මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරන කෙනාව මේ ලෝකෙට බිහි කරේ එයානේ"
    මොන ප්‍රශ්නයක් තිබුනත් දෙව්මි කවදාවත්ම තමන්ගෙ නැන්දම්මා ගැන අහිතක් හිතුවෙ නෑ. ඇය ඇත්තටම දෙව් දුවක්ම තමයි. 🤗🤗❤️❤️

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  6 дней назад

      @@ashthil2330 ❤❤❤❤🙏

    • @chandraniratnayake8201
      @chandraniratnayake8201 6 дней назад

      @@ashthil2330 දෙව්මිට කොතරම් නපුරු කම්කලත් දෙව්මි තමන්ගේ අම්මට තියෙන ආදරය වගේම අමීෂටත් ආදරය කිරීමෙන් අවන්තට තියෙන ආදරය කොතෙක්ද කියල පෙනෙනවා. ආදරණීය ආදරවන්තීයකගෙ සැබෑම ආදරයයි ඉන් අපට දැනුනෙ.

  • @user-ashthilin2330
    @user-ashthilin2330 3 дня назад +1

    අමීෂා ඉස්සර දෙව්මිට කොච්චර වෙනස් කම් කලත්,
    දෙව්මිට කැමති වුනාට පස්සේ
    තමන්ගෙ පුතාට වගේම ආදරේ කලා. හැම වෙලේම හිතුවේ දෙන්නම තමන් ලග තියාගන්න.
    ඒ තමයි අම්මාගේ ආදරේ❤❤

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  День назад

      @@user-ashthilin2330 අනිවාර්යයෙන්

  • @PasanBasitha-ge3cs
    @PasanBasitha-ge3cs 6 дней назад +1

    👍👍❤❤❤❤❤

  • @Sachi217
    @Sachi217 6 дней назад +1

    ❤❤❤

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 6 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @LasanthaWeerasooriya-l1t
    @LasanthaWeerasooriya-l1t 6 дней назад +2

    👍👍👍👍⚘️⚘️⚘️⚘️⚘️⚘️

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  6 дней назад

      @@LasanthaWeerasooriya-l1t ❤❤❤❤🙏

  • @kethakedecosta6674
    @kethakedecosta6674 6 дней назад

    Api jeewithe atha arinna purudu wenna one Daruwata eyage loke hada ganna ida denna one edata kawadawath Putha mage leli putha gen sapa widinawa kiyala Nandamma duk wenaa ekkak na

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  6 дней назад +2

      අනිවාර්යයෙන් මාත් එකඟයි ඒකට . ඉස්සරට සාපේක්ෂව දැන් දැන් එහෙම හිතන අය වැඩිපුර ඉන්න එක ගැන සතුටුයි . ❤

  • @JayaniKaushalya-b6p
    @JayaniKaushalya-b6p 6 дней назад +1

    ❤❤❤❤

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  6 дней назад

      ❤❤❤❤🙏

    • @kasunrohana5648
      @kasunrohana5648 3 дня назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 6 дней назад +1

    ❤❤❤

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  6 дней назад

      @@sathsaraniprabodha1656 ❤❤❤❤🙏