Samitha Mudunkotuwa -Asammathaye pemwathiya |අසම්මතයේ පෙම්වතිය | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 514

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 Год назад +459

    අසම්මතයේ සොදුරු තැන් සාහිත්‍යයට පමණක් ලස්සන වුවද... එය යථාර්ථය තුළ වේදනාකාරී හා වරදකාරි හැගීමක්... 🙂🙂

  • @rithu_bandara
    @rithu_bandara Год назад +249

    සම්මත වුණත් අසම්මත වුණත් මිනිස්සු නවතින්නේ දැණුනු තැන...කොහේ කොහොම මනුස්සයෙක් වුණත් ඉල්ලන්නේ ආදරණීය ආදරයක්.සම්මතයෙන් අසම්මතයට යන්නේ ඒ ආදරේ නොලැබුණාම..ඒක දෙපැත්තටම සමානුපාතිකයි...
    ඒ නිසා ආදරේට කොහෙන්ද සම්මතයක්......ආදරේට කොහෙන්ද අසම්මතයක්......අද ලෝකේ කී දෙනෙක් සම්මතයක් නිසා දුක් විඳිනවා ඇද්ද.......කී දෙනෙක් අසම්මතයක් නිසා සතුටු වෙනවා ඇද්ද.........
    ලිංගික බැඳීමකට විතරක් ලං වෙන මිනිස්සුන්ට නම් මේ අසම්මතේ කියන වචනේ ගැලපෙනවා.....
    ආදරය කියන්නේ ආදරය විතරමයි...
    මං දන්නේ එච්චරයි....

    • @rashikachandima7840
      @rashikachandima7840 Год назад +13

      ඔව් සහතික ඇත්ත වැරැදි බව දැන දැනත් එකෙම ගැලෙන්නෙ ඒකයි..විටෙක් සුන්දර යි විටෙක වේදනාකාරි..නවතින්න හිතුනත් ලෝබයි..😓😓😓

    • @shinysaku5869
      @shinysaku5869 Год назад +6

      U r right my dear,there is no boundaries for real love ❤

    • @gayaniwasantha
      @gayaniwasantha Год назад +6

      අනිවාර්යයෙන්ම

    • @lekhaathukorala225
      @lekhaathukorala225 Год назад +5

      ඇත්තටම ලස්සන විග්‍රහයක් ❤

    • @kaushimaheshani2010
      @kaushimaheshani2010 Год назад +3

      ඇත්තෙන්ම ❤

  • @amahewathanthri8550
    @amahewathanthri8550 Год назад +92

    මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට අසම්මතය කෙරෙහි හිත නොබැදේවා...❤

    • @ShameeraMadusanka-m8e
      @ShameeraMadusanka-m8e 2 месяца назад +1

      අනිවාර්යෙන්ම

    • @maneldissanayake3551
      @maneldissanayake3551 2 месяца назад +2

      ඇත්තටම ඒ වගේ දෙයක් හිතෙන එකත් පව්කාර කමක්

  • @DTCARTOONS222
    @DTCARTOONS222 3 месяца назад +21

    අසම්මතද සම්මතද කියා නොදනී..ඒත් මමත් ඒ කියන අසම්මත පෙමකට තුරුලු උනා..අවුරුදු පහලොවක් සම්මතය තුල දුක් ඉහිලුවා..ආදරය පිරුනු හිතක් ආදරනීය මනුස්සයෙක් මුන ගැහුනත් ඒ තවත් ගැහැනියකගෙ අයිතියක් ඒ හිතට මේ අසම්මතය නොදැනෙන තාක් හිත සැන්සෙයි...ඒත් ආදරේ නිසා තවත් ගැහැනු හිතකට වේදනාවක් දෙන්න හිත අක්මැතියි..අත්හැරීමට බැරි ලග තියාගන්නත් බැරි මේ අසම්මතය සුන්දර වේදනාකාරී එකක් අන් අය නොදැන ඉන්නතාක් සුන්දරයි..ඒත් ඕනෑම දුකක් දරාගන්න තරම් ශක්තිමත් ඒක කාවවත් රිදවන්න නොවුනු කාමය නොවිනු සෙනෙහස පිරුනු හැගීමක්

  • @AshikaUdari-m2x
    @AshikaUdari-m2x Год назад +92

    හිතට දැනුන තැන කොහෙද අසමිමතයක්.......සමිමත උනත් අසමිමතයක් උවත් මිනිස්සු නතර වෙන්නේ හදවතට තදින්ම දැනුන තැන ❤❤❤

  • @click-y1x
    @click-y1x Год назад +581

    කොයිතරම් අසම්මත පෙමක් සුන්දරද කියා පැවසූවත්,සම්මතයට ආදරේ කරන අසම්මතේට වචනෙකින් වත් හිත නොයෙන කෙනෙක් වීම කෙතරම්ම පිනක්ද🥰 ලස්සනයි සිංදුව..කටහඩත් ලස්සනයි සිංදුවත් ලස්සනයි ..රගපෑම ඊට දෙවෙනි නැ❤ කියන්න තියෙන්නෙ සම්මතේ අස්සෙම රැදීලා ඉන්න කියලා නෙමෙයි.ඒත් අසම්මතේ පැටලුනාම බයයි සැකයි..කුමටද එවන් ජීවිතයක්..හිත අස්සෙන් රිදුම් දෙන..මං රවට්ටනවා කියන හැගීමෙන් ජීවත් වන්නට..😢

    • @kanthikumari4765
      @kanthikumari4765 Год назад +66

      මැරෙන මොහොතේ මතක් වෙනවා ජිවත් වෙලා හිටිය කාලේ කරපු හොද නරක ටක් ටක් ගාලා.අසමිමත ආදරයේ රසක් නැ එය ගිනි කන්දක්

    • @click-y1x
      @click-y1x Год назад +47

      @@kanthikumari4765 අසම්මතේට ලව් කරන උන් දැන් ඒවත් සාධාරණය කරන්න හුගක් උත්සහ ගන්නවා.පව් කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද ඉතින්

    • @SM-pm8xi
      @SM-pm8xi Год назад +39

      ඇත්ත....සම්මතයෙන් ආදරය නොලැබෙන්නේ.....ගිය ආත්මෙත් පවුල් කඩපු අයට තමා....අසම්මතයට නොයන්න කොන්නදක් තියෙන්න ඕන

    • @thilinichathurika7596
      @thilinichathurika7596 Год назад +22

      අසම්මතය සුන්දර වේදනාවක් එය කොයිතරම් නම් සතුටක් ගෙනවද සැනසීමක් ලගකවත් නැත.එබැවින් අසම්මතයෙන් මිදීමේ සැනසීමම සම්මතයේ දුක සනසාලයි❤️❤️

    • @Saduni-zo7zk
      @Saduni-zo7zk Год назад +2

  • @nimchala3611
    @nimchala3611 Год назад +23

    අහන අහන වචනයක් ගානේ පපුව මැද පිච්චුනා...😢😢
    """"අසම්මතයේ පෙම්වතිය මම ඒ පිනට පිං මදි වුනා""" මොන තරම් අසරණද ?
    ආදරේ එහෙමයි සම්මතය අසම්මතයද නොව හදවත සංසාර පුරුද්දට නවතිනවා ඒ සුවඳ දැනෙනවා. ❤
    හදවතට දැනෙන තැන ජිවිතේ විදින තැන ආදරය තමයි ඉතිං.
    හරිම ලස්සනයි ගීතය.
    අවසානේ කඳුලකුත් ඇසට නැගුනා.
    අසම්මත ආදරය විදින අය මොන තරම් හදවතින් විදවනවා ඇතිද ? පව් විදවිමත් ආදරයක් විදිහටයි මා දකින්නේ.
    විදින ආදරේට වඩා විදවන ආදරේ ශක්තිමත්.

  • @laijayam6732
    @laijayam6732 Год назад +26

    ආදරයක් නොලැබෙන තැන අසම්මත බව දැනි දැනි ඒ පෙමට ලං වෙනවා,,ඉතිං ගින්දර ක් වුනත් දරන් ඉන්නට හිතට හැකි වෙනවා

  • @dayanikanthi1026
    @dayanikanthi1026 Год назад +157

    සම්මතය තුල අසම්මතයට තැනක් නැති යන අර්ථයක් සමාජයේ මුල් බැසගෙන ඉවරයි..නමුත් අසම්මතය සම්මත ලෙසින් දැනෙනෙ ආදර කතා ලෝකේ නැතුවාම නෙවේ...සම්මතය උවත් අසම්මතය උවත් ආදරය ආදරමයි.
    ..........................................................මිනිස් හිත් ඉල්ලන්නේ ආදරය විතරයි..

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Год назад

      Matath asammathaya thiyenawa👄💚

    • @deepthiudayani5408
      @deepthiudayani5408 Год назад +2

      Eka aththa ❤

    • @pradeepaherath7738
      @pradeepaherath7738 Год назад +1

      Really ♥️😘🌷

    • @islam_makhachev_00
      @islam_makhachev_00 Год назад +2

      ​@@deepthiudayani5408badu godaai 😂

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 Год назад +10

      දෙවියනේ ඒක ඇත්ත සමහර වෙලාවට අසම්මත ආදරය ඉස්සරහා කොච්චර අසරණ වෙනවද කවදාවත් හම්බෙන්නෙ නැහැයි කියලා දැන දැන ආදරේ කරන්න වෙන්නේ ගිය ආත්මේ කරපු පවකට ඒ වේදනාව කාටවත් දැනෙන්න දෙන්න එපා දෙවියනේ😢

  • @SM-pm8xi
    @SM-pm8xi Год назад +234

    පව් ගෑනූ.....අසම්මතය සම්මතය වෙන්නේ ...සම්මතයෙන් පිළිසරණක් නැති වූ නිසා 😢

    • @siromapriyadarshani9311
      @siromapriyadarshani9311 Год назад +8

      ඒකඇත්ත,තේරැමිගන්නේ,කිදෙනාද

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 Год назад +11

      සම්මත, අසම්මත ගෑනුන්ට විතරක් ආදාල දෙයක් නෙවෙයි . පොදුවේ දෙගොල්ලම මෙ අතර ඉන්නවා .

    • @Lazy570
      @Lazy570 Год назад +4

      Ganunta vitarak adala na yako meka😂

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 Год назад +8

      සම්මතයෙන් පිලිසරණක් නැ කියලා ඔයාලා අසම්මතයෙන් පිලිසරණ හොයදදි ඒ හේතුවෙන්ම තව ගැණියෙක්ට පිලිසරණ ඒ ගෑනි විසින්ම නැතිකරලා දානවා.ඊට පස්සේ හැ ආත්මේම අනුන්ගෙම මිනිස්සුන්ගෙන්ම තමා පිලිසරණ ලබන්න වෙන්නේ ඉතින්.😅

    • @narmadhavilasini6740
      @narmadhavilasini6740 Год назад +2

      ඇත්තටම

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 Год назад +48

    ගෑනු පවු කොච්චර ආදරේ කරත් නොදැනුනු පිරිමි හින්දා අසම්මත උනත් දැනුනු තැන නතර උනා ලස්සන ගීතයක් සමිතා අක්කෙ පොඩි කාලේ ඉදල ආදරේ කරන කෙනෙක් ඔයා ❤❤❤

  • @swarnakarunarathne3773
    @swarnakarunarathne3773 Год назад +180

    අසමිමත ආදරයක් උනත් ඉන් ලබන සතුට සැනසුම කොචිචර ද කියලාදන්නේ එය ලබපු අය පමණයි. වචනත් සංගීතයත් සමිතා දියණියන්ගේ ලයාන්විත හඩත් හරිම මිහිරියි. ඒ වගේම ස්නේහා සුදු දුව ගෙ වයසක චරිතය නිරෑපනයත් හරිම අපුරැයි. මුලු ගීතයම හරිම අගෙයි. තවත් විඩියෝවක් කරමු නේද. ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබෙවා කියල මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරැවන් සරණයි

    • @deepashyamali6340
      @deepashyamali6340 Год назад

      Samita duwata den wayasa 53k.

    • @nishasewwandi3372
      @nishasewwandi3372 Год назад +1

      ❤❤❤❤

    • @ranithakannangara5782
      @ranithakannangara5782 Год назад +4

      @@deepashyamali6340 aaderete wayesak na kiyela oyath e wayesete prashnath ekke idela awe dawesete therei 😊

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 Год назад +33

      අසම්මත ආදරේකින් කෙනෙක් සතුට සැනසීම ලබද්දි තව කෙනෙක් විඳවනවා නේද..ඉතින් ඒක කිසිම වෙලාවක සාධාරණීකරණය කරන්න එපා

    • @Senusenu5
      @Senusenu5 Год назад +15

      තව කෙනෙක් දුක් විදිද්දි මොකද්ද බං හොරෙන් විදින සැනසුම,ඒක සැනසුමක් විදිහට දැනෙනවද. නදකින්🤮
      අසම්මත පෙම ගගා වටේයන එකට හෑලි ලිය ලිය වැරද්ද සාදරනීයකරනය කරනවට වඩා හොඳම අනිත් කෙනාට කෙලින්ම කියල අයින් වෙනඑක. එකෙක් තියාගෙන තව හොර loveගෙනියන්නැතුව.

  • @Deshaa_R
    @Deshaa_R Год назад +75

    මිනිස්සු ලෞකික ජීවිතේ සැපට ඇලුම් කරන්න ඇලුම් කරන්න ඔය දේ ඔහොම වෙනවා,නොලැබෙන ආදරය සොයන කොට,අසම්මත ප්‍රේමයන් උපදිනවා.ඉතින් නොලැබෙන ආදරය රැකවරණය තමන්ගේ ජීවිතේට කියලා දෙන පාඩම හරියට තේරුම් ගන්නෙ නැතුව ගැහැනු, මිනිස්සු හති වැටෙනවා,සමහරවිට මරණෙකින් කෙලවර වෙන්නත් පුළුවන්.අපි අපේ ජීවිත වල යතාර්තය තේරුම් ගත යුතුයි,තමන්ගේම කියා තම්න්ට තමන්වත් අයිති නැති කොට තමන්ට තමන්වත් පාලනය කරන්න බැරිකොට කොහොමද අපි අපේ හිත යන අයව පාලනය කරන්නේ 🙂 කාගේ හරි ජීවිතේකට නොලැබෙන දේවල තියනවා නම් කොච්චර හෙව්වත් ඒ ආදරේ රැකවරණය ලැබෙන්නෙ නැත්තම් ,අහිමි හිස් තැන් ටක් ගාලා පුරව ගන්න බලන ලෞකිකත්වයෙන් මිදී ආද්‍යාත්මික වන්න,ඔබ බුද්ධිමත් නම් ලෞකික ජීවිතේට අනවශ්‍ය විදියට ඇලුම් කරන්නේ නෑ ඔබ,ආශාව වැඩි තැන කෙලවර වෙන්නේ විනාශයකින් 🙂 හෝද හෝද මඩේ දානවා වගේ හොදම ආදරේ හොයලා හොයලා කවද්ද මිනිස්සු ,මිනිස්සුන්ගෙ ජීවිතවල යතාර්තය තේරුම් ගන්නේ 🙂 ඉතින් නිකම්ම නිකන් මනුස්සයෙක් විදියට මැරිලා යන්නෙපා,ජීවිතේම ආදරයක් පස්සේ ගිහින් මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්තාව ඔහේ ගෙවලා දාන්න එපා,ඔයා ඔඉපදුනේ ඇයි කියලා හිතලා බලන්න,ඔබ ඔබවම සොයන්න.එතකොට දැනේවි අපි හොයන සතුටටත් එහා මහා ආශ්චර්‍යමත් ලෝකයක් තියනවා කියලා 🙂 එතකොට සමහරවිට තේරේවි සම්මත හෝ වේවා අසම්මත හෝ වේවා ,ප්‍රේමය කියලා කියන්නේ ත් ලොකු මුලාවක් කියලා 🙂

    • @kamalajewa
      @kamalajewa Год назад +3

      ජීවිතය විදිමින් විදවු අපට වටිනා සටහනක්❤

    • @bluesky-zo9fd
      @bluesky-zo9fd Год назад +3

      ඇත්තම කතාවක් සියල්ල වෙනස්වෙනවා ඒ සියලු වෙනස්වීම් දුකක්.සතුට කියල හබායන බොහෝදේ අවසානය දුකක්.සැබෑ සතුට නිවන පමනයි.

    • @Deshaa_R
      @Deshaa_R Год назад +1

      @@kamalajewa 🙂❤

    • @Deshaa_R
      @Deshaa_R Год назад +2

      @@bluesky-zo9fd 🙂❤

    • @kanchanaperera5800
      @kanchanaperera5800 Год назад +2

      හරියටම හරි !!!!
      අවසානය හිස් බවක් පමණි !!!!!

  • @bubbysl
    @bubbysl Год назад +7

    සම්මත වේවා අසම්මත වේවා. ඒ දෙයින් තමන්ටත් සමාජයටත් යහපතක්ම වේ නම් එයයි සම්මත.😌

  • @sansalanethmi1801
    @sansalanethmi1801 Год назад +173

    මනුෂ්‍ය හිතක උපදින ආදරයකට කොයින්ද අසම්මතයක්...සම්මත වුවත් අසම්මත උවත් මනුෂ්‍යයන් නවතින්නෙ හිතට තදින්ම දැනුන තැනක❤

    • @deepthiudayani5408
      @deepthiudayani5408 Год назад +4

      Eka aththa 👍

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 Год назад +3

      Aniwaranma

    • @samanthikaudayangani9808
      @samanthikaudayangani9808 Год назад +21

      අනිවාර්යයෙන්ම.....බොහෝ දුරට ඒ අසම්මතය ජිවිතය ගෙවන්න,ජිවත් වෙනවා කියලා දැනෙන්න දෙනවා...ඒකම ඇති හුස්ම පොද යන තාක් කල් ජිවත් වෙන්න.......
      ලෝකේ කි දෙනෙක් අසමිමත ආදරයක් නිසාම ජිවත් වෙනවා ඇත්ද.....

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 Год назад +4

      @@samanthikaudayangani9808 oyage kathawa hareyatama hare

    • @kanishkakmahanama7519
      @kanishkakmahanama7519 Год назад +6

      ඒක නම් ඇත්ත

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 Год назад +5

    ප්‍රංශයෙන් වෙසෙන සනත් බන්ඩාර මහතාගේ උත්සාහ ය මල්පල ගනී.

  • @rumeshdilushan2153
    @rumeshdilushan2153 Год назад +17

    සම්මත අසම්මත මොනා උනත් මිනිස්සු රැඳෙන්නේ තමන්ගේ හදවතට දැනෙන හැඟෙන තැන්වල විතරයි... ආදරය ආදරයම තමයි....

  • @vismithasamurangi4828
    @vismithasamurangi4828 Год назад +8

    අසම්මතයේ පෙම....
    සම්මත වුවත්, අසම්මත වුවත්.. පෙමක් නම්, දුකක්මයි...

  • @SandupamaSiriwardhana
    @SandupamaSiriwardhana Год назад +2

    ප්‍රේමය ප්‍රේමයම විනා එය සම්මතයක් ....හෝ අසම්මත යක් නොව උතුම් හැගීමක් ....ය

  • @dilhanidilhani-ep3dt
    @dilhanidilhani-ep3dt Месяц назад +1

    ආදරේ කියන දේ වෛරයක්

  • @siadalshmary6963
    @siadalshmary6963 Год назад +1

    Sammatha ho asammatha unath gahanitak pathannema senhebara dhaabara aadharayak

  • @cristyferman2961
    @cristyferman2961 Год назад +5

    පුද්ගලික ජීවිතේ මොනා වුනත් ගගා මෙතන වැලලෙන්න එපා. සමිතා මැඩම් ගැන ජජ් කරන්න අපි කවුද? අනික එයා කරපු වරද මොකක්ද? මාර විනිසුරුවො වෙලානේ අපි. ඉස්සෙල්ලා ඇටිටියුඩ්ස් හදාගම්මු.
    අපිට ඉන්න දක්ෂතම හිත හොඳ හිත පිරිසිදු නවකයෙක්‍ට වුණත් හදවතින්ම අත දෙන විශිෂ්ට කලාකාරිනියක් අපිට ඉන්න. ඔබට ජයෙන් ජයම වේවා සමිතා මහත්මිය. තව තවත් නිර්මාණ කරන්න අපි වෙනුවෙන්.. ඉර පායා කවර් එකක් පුලුවන් නම් දෙන්න බලන්න..

  • @geethikajayarathna587
    @geethikajayarathna587 Год назад +2

    Asammathai kiyannema eka aul. ....kenekuta senaseemai. ..thawekekuta ........windaweemai. ...kohoma galapagannada. ....hitha gannath be deyyaneee. ....😢😢😢😢😢
    Video eka nam godak lassanai. .😍😍😍😍😍

  • @Abhimansanthush
    @Abhimansanthush Год назад +67

    පෞද්ගලික ජීවිතේ කෙසේ වෙතත් ආසම කරන හඩක් සමිතා මිස්..❤❤❤ ආදරෙයි හැමදාමත්...❤

  • @Senusenu5
    @Senusenu5 Год назад +34

    කිසිම කෙනෙක් අසම්මතයට හිත නොයා ලැබුන ආදරයම පමනක්, තමන් ළඟ තිබෙන ආදරයටම පමණක් දිව්‍ය සැනසුම උදාවේවා❤ අසම්මතයක් ගැන හිතීමටවත් තරම් පව්කාරකමක් යන්තම්වත් හිතකට එන්නැති වෙන්න ඕනෙ. තව කෙනෙක් දුක් විදිද්දි වෙන කෙනෙක් එක්ක විදින ආදරේක කිසිමවිටෙක පිවිතුරු බවක් හෝ නියම ආදරණීය බවක් කොහෙත්ම නැ,ඒක කොහෙත්ම සැනසීමක් වෙන්නෙත්නැ.එහෙම දැනෙනවනම් ඒක බොරු මායාවක් විතරයි.
    තම සැමියා තමන්ගෙ මුලු ලොවම යැයි, තම බිරිඳ තම ශාරදාවයැයි සිතන ආදරණීය සිත්වලට සදා එ ආදරේ රැකදේවා❤❤❤
    තමන්ට පිට නොයන්නට සිතෙන දැනෙන ආදරය තමන්ගෙ කෙනාගෙන්ම හිමි වේවා❤

  • @IndraniManel-y5q
    @IndraniManel-y5q Месяц назад +1

    එකතු වෙන්නට බැරිනම් කවමදාවත්
    මුනගසනු එපා දෙවියනි කවුරුවත්
    හිමිවීමක් නැති බව දැන දැනමත්
    ආදරේ කලා සැබෑම පෙම්වතුන් ❤️😰

  • @Mrbees6
    @Mrbees6 Год назад +1

    මේ වීඩියෝ එකේ තියෙන අසම්මතේ නම් අවුලක් නෑ වගේ.
    ස්වාමියට බිරිද ගැන කිසිම ගානක් නැත්තම් එයා වෙන කෙනෙක් එක්ක ගියාට ඒක දැනෙන එකකුත් නෑ මෙතනදි දෙවනියට ආපු පෙම්වතා බැදල නැත්තම් පෙම්වතියෙකුත් නැත්නම් ඒ දෙන්න එක් උනාට කමක් නෑ.
    අසම්මතේ නරක කවුරු හෝ කෙනෙක් අසරණ වෙනව නම් දුක් වෙනව නම්නෙ. මෙතනදි කවුරුත් දුක් උනේ අසරණ උනේ නෑනෙ සතුටු උනා පමණයි❤❤❤

  • @dilinithakshila355
    @dilinithakshila355 3 месяца назад +5

    පමා වෙලා හරි හරි ආදරය රැකවරණය. සෙනෙහස සොයා බැලීම්.කෑවද බිව්වද ඔයා හොදින්ද අහන්න පුලුවන් වෙන්නේ සැබැ ආදරයට පමණයි.අසම්මත උනත් ඒ ආදරය ගොඩක්ම ආදරණීයයී

  • @sumudusrilani551
    @sumudusrilani551 Год назад +1

    A geethya puduma widihata lassanai.a wachana godak adaraniyai.

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 Месяц назад

    Harima lassanai budusaranai jesuphitai

  • @ruwanjayarathna243
    @ruwanjayarathna243 Год назад +1

    දැනුනා...ලස්සනයි...

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 Год назад +8

    බොහෝ අයගෙ හිතින් තදින් බැඳෙන්නෙම සම්මතයට වඩා අසම්මතයට 😌 එය වරදක්..නමුත් සම්මත උනත් අසම්මත උනත් ආදරය ආදරයමයි ...

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Год назад +7

    අසම්මතයේ පෙම්වතිය මම ඒ පිනට පිං මදි වුණ....හරිම ලස්සනයි සමිතා මුදුන් කොටුවගේ මියුරු හඩින් ......

  • @MekalaHettiarachchi
    @MekalaHettiarachchi Год назад +37

    අසම්මතයේ පෙම්වතිය මම..අසම්මත උනත් ..දැනෙන තැන ආදරේ උපරිම තිබෙන අය ලග අපි කවුරුත් නවතිනවා..

  • @අම්මාසදකි-ච3ළ

    අසම්මත පෙමක් කියන්නෙ ඉතින් ගින්දරක් දෙන්නෙක් සතුටු වෙද්දි තව කෙනෙක් මහමෙරක් වගෙ දුක් උහුලනවා

  • @UpaharaHewage
    @UpaharaHewage Год назад +1

    shareerika wideem awasanaye..sammathayen ho asammathayen minissu hoynne adare❤

  • @rooricreations5497
    @rooricreations5497 Год назад +35

    සම්මතයි කියන කසාද ජීවීතයේදී ගෑනු මොන තරම් දුක් විදිනවද😢 කසාද ජීවීතේ ඇතුලේ කොයි තරම් හිරවෙලාද , ජීවත් වෙන්නත් බැරුව මැරෙන්නත් බැරුව ,මරණය එනකල් බලන් ඉන්න ගෑනු කොයිතරම් ඉන්නවද මේ සමාජේ.

  • @DinushiKaushalaya-u1e
    @DinushiKaushalaya-u1e Месяц назад

    ❤❤❤Asammatha pema kiyanne pawak.thawa kenek rawattala lbana sathuta sundara na kawadawath.

  • @sheyamendi5475
    @sheyamendi5475 Год назад +1

    අන්තිම මට ටිකක් තේරුනේ නැහැ ..කොහොම උනත් සමිතා අක්කගේ ගායනය😍😍😍😍 නම් සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️💥💥💥🤜🤜🤜🤜

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 Год назад +21

    අසම්මතය හරි ලස්සනයි,
    කලාවට සාහිත්‍යයේ පද වැල් වලට පමණක්...
    සැබෑ ජිවිතයෙදි ඒය ඇත්තටම ගිණි ගොඩක්...😢😢
    නිර්මාණයට ❤❤❤

  • @nadeejadilum2203
    @nadeejadilum2203 Год назад +1

    Sammatada asammatada newei kauru hoyannaet adaraya rakawaranaya , samita ge handa bawanawak a handa gana kiyanna vachana na lassanai adaraniiyai jivite ganu pirimi serama duk vidina aya tamai inne me loke laga nati de gana tamai vatina kama danenne labaganna bari dewal valata tamai godak adare danenne samitata bohoma istuti alut geetayak dunnata

  • @KumuduKumari-n9z
    @KumuduKumari-n9z Год назад +2

    කසාද ජිවිතෙ ඇතුලේ ගැහැණු කොච්චර අසරණ ද
    සම්මත ලෝකයක් අපි හදාගෙන ගෑනු කොච්චර විදවන වද
    ආදරෙ ට අසම්මතයක් නැ
    මිනිස්සු ආදරෙ ට හරිම් ලෝබයි
    එ😢❤

  • @SriMunasinghe-r8e
    @SriMunasinghe-r8e Месяц назад

    Hsrima tathwika geethayak...voice lassanai..

  • @dasarasandamali1991
    @dasarasandamali1991 Год назад +2

    අසම්මතයේ පෙම්වතියන් සැනසෙන තැන සම්මතයේ බිරිද ගිනි උහුලයි.හොදම දෙයනම් අසම්මතය සම්මතයක් කරගන පසකට වීමයි.සමිතාගෙ අහපු තවත් ලස්සන ගීතයක් ❤

  • @harsheniwass2822
    @harsheniwass2822 Год назад +2

    Lassana sinduwak.hithama hiriwatena hagumbara sinduwak.sammatha unath asammatha unath adareta adarei❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 3 месяца назад +11

    මේ ගිතය සම්තා කියන්නෙ සම්තා ආදරය ඉදිරියෙ ගොඩක් අසරන කරන්න සමහර අයට ඕන උනා සම්තා ආදරය ඉදිරියෙ දිනලා ඉන්නෙ ලස්සන ආදරයක් දෙවියෝ සම්තට දිලා ලොකු පිනක් කරගෙන

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 Год назад +47

    කනට මිහිරි ඒ හඬ..ගීතය හරිම ලස්සනයි හදවතටම දැනෙන අයුරු...ආදරෙයි සමිතා

  • @thiliniuthpala6226
    @thiliniuthpala6226 Год назад +21

    ආදරේ ලැබෙද්දි දැනෙද්ද් අපි නොදැනුවත්තමය් අසම්මත උනත් ආදරේට ලෝබ වෙන්නේ ....දැනෙන තැන්වල ආදරේ අහිමය්❤❤❤

  • @shiromikamani1627
    @shiromikamani1627 Год назад +2

    Lassanei attama eka wedina kena wetri danne a adare cochchra danenwada watinwada kiyala a adare kawadakwat dala yanna bha eka sansaragatha badimak ❤

  • @gayaniperera4243
    @gayaniperera4243 Год назад +1

    ලස්සනයි සිoදුවක් දුව තෙරුවන් සරනයි .

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 Год назад +15

    මේ ගීතයේ දෙවන අන්තරා කොටසේදී මාව හිරි වැටුණ .ඒ තරම් ඒ පද මගේ හදවත පිච්චුවා

    • @panchayt8606
      @panchayt8606 Год назад

      😂😂😂😂😂😂😅😅😅

  • @padmijayaweera5424
    @padmijayaweera5424 3 месяца назад +2

    අසම්මතද සම්මද අදාල නැහැ ආදරේ දැනුන තැන හිත නතර වෙනවා. ඒක සොබා දහම සහ ජීවයේ පැවැත්ම.

  • @gmpmendis
    @gmpmendis Год назад +5

    අසම්මතයේ පෙම්වතිය මම.....ඒ පිනට පිං මදි වුණා....

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +5

    හරිම ලස්සනයි මේ ගීතය සමිතා අක්කේ. මේ පදවැල් කොහොම ලියවුණාද මන්දා. වචනයක් ගානෙම චිත්තරූප මැවෙනවා මේ ගීතය පුරාම. ඒ වගේ හරිම හැඟීම්බර, කිසිම වචනයකට හානියක් නොවන ⁣ලෙස කනට ප්‍රිය, කතාකරන සංගීත නාද මාලාවක් මේකට අපූරුවට යොදලා තියෙනවා. ස්තුතියි මේකට එකතු වුනු හැමෝටම. මෙච්චර රසයක් අපි වෙනුවෙන් දෙනවට..

  • @nayomibandara4788
    @nayomibandara4788 3 месяца назад +1

    බෙස්ට් සම්තා ගායනය පද රචනය සන්ගිතය සුපිරි හදවතින්ම කාලෝචිත ගිතය ක්

  • @padminiillangathilaka188
    @padminiillangathilaka188 Год назад +2

    Beautifull song

  • @kalukumi2826
    @kalukumi2826 Год назад +7

    සම්මත ආදරයෙන් උපදින දරුවන් වෙනුවෙන් අසම්මත ආදරය හිත පතුලටම ගිල්වලා අගුලු දමලා තියා ගන්නයි වෙලා තියෙන්නෙ. අසම්මතයේ පියාට දරුවන් ගේ පියා

  • @upkviharagedara9231
    @upkviharagedara9231 Год назад +1

    කාලෙකින් හිත වැලදගත් ගීතයක්....සමිතගෙන්....අාදරෙයි....

  • @isharadissanayaka909
    @isharadissanayaka909 Год назад +1

    Lassanai 💓

  • @kanti7069
    @kanti7069 Год назад +1

    Hadawathata denena lassanama gethayak sametha missge hadata mn harema kemati theruwan saranai

  • @renukaperera6239
    @renukaperera6239 Год назад +15

    ඒකනම් හදවතටම දැනුන.....හරිම හැගුම් බරයි.,,ආදරණීයයි,..මේ තමයි අද කාලයේ බොහෝ දෙනෙකුගෙ ජීවිත කතාව....අසම්මත උනත් මනුස්සයො හොයන්නෙ ආදරය.... ඒත් අසම්මත ආදරේ අවසානෙට ප්‍රස්න ගොඩක් විතරයි... ගොඩක් ලස්සනයි සමිත අක්කෙ සින්දුව...තව මේ වගේ නිර්මාණයක් කරන්න....🙏🙏❤❤

  • @chamubabah237
    @chamubabah237 Год назад +2

    සම්මත හරි උනත් මිනිස්සු සම්මතේ පිළිඅරම් අසම්මතේ පිළිකුල් කරත්. ඇත්තටම දැනුන ආදරේ ළග මිනිස්සු හිත හයිය කරම් සමාජේට බම්බු ගහන්න කියලා. කෝමහ‍රි ඒ ආදරේ ළග නතර වෙනවා ❤️🥲 සමිතා අක්කි ඔයා මේ වගේ සින්දුවක් කරපු එකත් ලොකු දෙයක්. එයාලටත් අපි වටිනාකමක් දෙන්න ඕනී.

  • @SLDIsrilanka
    @SLDIsrilanka Год назад +2

    ලස්සනයි ❤

  • @kanchanaperera5800
    @kanchanaperera5800 Год назад +4

    සිත ඈතකට ඈතකට ගිය බව දැනුනි මට..........

  • @samanliyange9173
    @samanliyange9173 Год назад +6

    සමිතා ඔයා ගැන හරියට දුක හිතෙනවා. එතනින් එහාට මොකුත් කියන්න කැමති නෑ. ඔයාගේ ගීතය හරිම ලස්සනයි.මම ආසම ගායිකාවක් ඔබ. සුභ පැතුම් තෙරුවන් සරණයි

  • @AnuraMalagoda-hl3kr
    @AnuraMalagoda-hl3kr Год назад +1

    හරිම අපූරුයි

  • @shinysaku5869
    @shinysaku5869 Год назад

    Harima lassanai video eka..song ekat harima lassanai ✌️✌️🔥🔥❤

  • @priyankachandani9949
    @priyankachandani9949 Год назад +1

    Asamatha ho sammatha minis sitha illanne adaraya vitharamai

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 Месяц назад

    විදූෂා ❤ අම්මෝ අදටත් මට දැනෙන විදිහට ඒ voice එක නම් සුපිරිම.. ඒ වගේ ම ලස්සන බෝනික්කියක් වගේ..💕

  • @yenukin.t
    @yenukin.t Год назад

    Lassanai akke mage jiewitheth asammatha adare thamai mawa jiwath karanne

  • @sherinfernando4184
    @sherinfernando4184 6 дней назад

    Hadawathata denuna de thama adare kiyanne aka kohomath nawathnna be adare kiyanne marama hengimak

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq Год назад +4

    සමිතත් අසම්මතයේ පෙම්වතියක් තමයි...

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 Год назад +2

    සමාජය විසින් සමාජයේ පැවැත්ම වෙනුවෙන් යොදාගත් සීමාවන් අතර එක දෙයක් සම්මතය සහ අසම්මතය කියන්නේ..ඒක රටින් රටට..සමාජයෙන් සමාජයට වෙනස් වන නිර්ණායකයක්..ඒත් ආදරය නම් උතුම් විශ්විය දහම එවන් සීමා මායිම් අදඳුනන්නේ නෑ..මොකද විශ්වීය දහමක් හදුනන්නේ සොබාදහම් නීතිය පමණයි..දෛවයට අනුව නියමම හදවත් දෙක මුණ ගැහුණු දවසට සොබාදම් නීතියට අනුව එතන ආදරයක් උපදින එක සමාජ නීති වලින් යටපත් කල නොහැකිය.

  • @arunaagalawaththa3046
    @arunaagalawaththa3046 Год назад +1

    Tonga , great job , brother ..
    All the best...

  • @priyankaherath4624
    @priyankaherath4624 Год назад +1

    ඒ කටහඩ බාවනාවක් ❤❤❤❤❤😢

  • @lekhaathukorala225
    @lekhaathukorala225 Год назад +1

    හරිම ලස්සන නිර්මාණයක්. අහන්න අහන්න ආස හිතෙනවා. කටහඩ භාවනාවක් වගේ..❤

  • @madu..123
    @madu..123 Год назад +1

    හරිම ලස්සනයි ගීතය

  • @ranganiranathunga5293
    @ranganiranathunga5293 Год назад +2

    හරිම ලස්සනයි

  • @ආලවන්තම්නිත්තුව

    ලස්සනට හැඩකර ලියූ ඔබෙ ගීතයේ පද සුන්දරයි
    හිත නිවන කටහඩ නිසාමගේ හදේ හිස් තැන් ගැබ්බරයි
    රුව්න් අග තැන්පත් ඔබේ රුව චිත්‍රයක් මෙන් හරි සුන්දරයි
    ඒ උනත් වැරදියි මගේ සොදුරිය
    අනුන්ගෙ දෙය අනුන්ගෙයි

  • @DammiPerera-yh4dz
    @DammiPerera-yh4dz Месяц назад

    Very beautiful songs

  • @isuramarasinghe6597
    @isuramarasinghe6597 Год назад +1

    හරිම ලස්සනයි .සමිතා අක්කගෙ මම අහපු ලස්සනම සින්දුව...❤❤❤❤

  • @hettiarachchipradeep1337
    @hettiarachchipradeep1337 Год назад +1

    අසම්මතය සුන්දර වරදේ බැඳෙන කෙනාට පමණි. සම්මත සහකරු හෝ සහකාරියට එය මහත් වේදනාවකි, කලකිරීමකි . තමන්ට ලැබුණු ආදරය පරිස්සමෙන් රැක බලා ගැනීම තමයි වඩා වැදගත් . අසම්මතය නොහොත් අනියම් පෙම ⁣ගින්නකි 🔥

  • @shaddamangalika2869
    @shaddamangalika2869 2 месяца назад

    ගැලපෙනම සිංදුවක්

  • @YashodhaLakmini-g3q
    @YashodhaLakmini-g3q Год назад +1

    Athmy song eka visual ekanm සුපිරි ada kale dwl wdhtm hdla thynw

  • @manikellawala9796
    @manikellawala9796 Год назад

    ගොඩක් ලස්සනයි අර්ථය ....සියලුම සිත් සුවපත් ම වේවා ....

  • @suranjisuranji2619
    @suranjisuranji2619 3 месяца назад

    දැනුණු ආදරය...හදවතේ ම තියාගෙන ඒ ආදරය නිසාම හුස්ම වැටෙන,...හිනාව ද රැකගෙන එහෙත් ..ස්පර්ශයෙන් වරද නොකරන අහිංසක ගෑනු හැමදාමත් සතුටින් ඉන්නවා බෝසත් පිරිමියෙක් ළඟ.. ❤️❤️❤️❤️

  • @sagariamarasingha6910
    @sagariamarasingha6910 Год назад +4

    හරිම අර්තවත් ඒ වගේම හිතලා. තේරුම් ගන්න අයට හොද පනිවිඩයක්. ගීතය. එහි සන්ගීතය. රගපෑම. මෙම විෂුවල් එක තුල ඇති සියලුම කලාත්මක දේ. ට සමිතා මහත්මියගේ හැගීම්බර හඩින් පන පොවන ආකාරය. අනර්ඝයි ♥️♥️

  • @sanjeewanifernando4027
    @sanjeewanifernando4027 Год назад +1

    Harima lassanae sinduwa,, samitha akkage hada nm bawanawakmae

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Год назад +1

    දැණුන දා මට මෙතෙක් නුදැණුන ආදරේ
    ලස්සන ගීතය ලස්සන ගායනය

  • @dilinihansamali4098
    @dilinihansamali4098 Год назад +3

    Sinduwa lassany ❤eth asamatha pema nisa widwana habee aithikaryo kochchra innawada

  • @dineshkalpan20
    @dineshkalpan20 Год назад +1

    Beautiful ❤brother

  • @hansimahel5136
    @hansimahel5136 Год назад +5

    හරිම ලස්සනයි ....ඒ කටහඩ භාවනාවක් ❤❤❤

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Год назад +2

    Godak lassany voice eka mening & accting niyamai❤

  • @radical1455
    @radical1455 Год назад +16

    සම්මත වූවත් අසම්මත වූවත් ,,සුන්දරයි කියා සොයන විඳින කාමය,,මිනිස් සිත තුල ගිනි ගන්නා සිංගන් නැමැති බලගතුම කාම රස මිනිස් හැඟීමයි,,කුණු ගඳ ගහන මිනිස් ශරීරයට සුවඳ විලවුන් ගල්වා පිරිමියෙක් ගැහැණියකටද,ගැහැණියක් පිරිමියෙකුටද තිලිණ කරන්නේ නව දොරෙන් ඔජස් ගැල්වෙන මේ කුණු ශරීරයමයි...තවත් සිරුරකින් කෙසේ සැනසීමක් සොයන්නද? භව සසර දික්කර ගන්නවාම හැර.... අප්‍රවිත්‍ර දෑ පවිත්‍ර යැයි සිතා විඳීමට තරම් බලගතු වූ ක්ලේශය නොපුහුදුන් මිනිසුන් මුළා කරාවී සදහටම....සුපිරි නිර්මාණයක් කාම ලෝකයට,,ජයම වේවා!සමිතා අරන් යනවා සමස්ත කාන්තා පරපුරම කාම නිදහසේ මාර්ගයට,,නායකත්වය දෙනවා...විවිධ හේතු කියමින්,මවමින් මේ යන්නේ චිකාගෝ ජීවීතයට...😭😫😢😛

  • @vajram0227
    @vajram0227 Год назад +1

    අසම්මත ආදරයක් උනත් එ හිතට දැනෙන ආදරයක්.

  • @sampathdesilve8525
    @sampathdesilve8525 Год назад +5

    අසම්මතය බොහෝ දුක් ගෙනු ඇත.එම නිසා එය අසම්මතයක් වනු ඇත.

  • @dulanipriyanwada6919
    @dulanipriyanwada6919 Год назад +4

    හරිම ලස්සනයි .අපූරු පද පෙළ ක්.නොදෙවෙනි සංගීතය.සියල්ලම ඉහලින් ඔසවා තැබූ සුමිහිරි ගායනයා.❤❤❤❤❤❤❤

  • @wmlakmali1169
    @wmlakmali1169 Год назад +2

    Asammatheta kawru bannath sammathe laga sathutak naththam asammatheta lan wenawa dannema nathiwa...lassanai. adarei samitha akke...

  • @niroshanifernando4605
    @niroshanifernando4605 Год назад +2

    Eya eyatama සිංදු hadan sadarniya wenna හදනවා

  • @Roohi248
    @Roohi248 Год назад +1

    Koi mohothee di Hari lassana sindu bihi wenawa mekath ehema ekk godak lassanaii