සරල රාත්‍රී ආහාරයක් | Dharanee Recipes

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 64

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 3 года назад +2

    දරැවන්ට.නියම.ආහාරයක්.ඉතාමත්. ගනදායක.ආහාර.වෙලක්

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 10 месяцев назад

    බොහොම ස්තුතියි

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 3 месяца назад

    Muuna balagena inna Asia. Harima siriyavai

  • @nimmim704
    @nimmim704 3 года назад +10

    හොඳ මෙනයු එකක්. බටර් හොඳ නෑ කියන්නෙ මිත්‍යාවක්. බටර් වලට නෙවෙයි බය වෙන්න ඕන පිෂ්ඨය සහ සීනි වලට. අපිට බෝ නොවන ලෙඩ හැදෙන්න ප්‍රධාන හේතුව පිටි සීනි.

    • @wickypriyan7654
      @wickypriyan7654 3 года назад +2

      සියල්ලෙහි එකතුව ප්‍රස්නයක්

  • @nelumfernando3810
    @nelumfernando3810 2 месяца назад

    Thank you¡ ❤❤

  • @anujasubasinghe2274
    @anujasubasinghe2274 3 года назад +1

    Mey video ekka harima asawen baluwey.
    Thank you!

  • @slvibes4706
    @slvibes4706 9 месяцев назад

    Thank you very much Madam ❤❤❤❤

  • @sisirakamendra7328
    @sisirakamendra7328 4 месяца назад

    Thankyou soo much

  • @mallikamendis1430
    @mallikamendis1430 3 года назад +1

    So. Beautiful. I. Am From. Kenya. Thank u. Budu. Saranai

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +2

    Great video love so much ❤️

  • @sujatharohini3949
    @sujatharohini3949 3 года назад +2

    ඔන්න ,ඔයාට උපරිම සහයෝගය දුන්නා ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය ක්දෙන්න බුදුසරනයි .👍👍👍👍

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 года назад +3

    Harima lassanae . Harima rasae. Oya wage sarala dinner dishes tikak kiyala denna. Thank u so much .

  • @hashanthikosala2414
    @hashanthikosala2414 3 года назад +4

    Hodatama rasa athi neada oba thumiyata thanks😘😘😘😘

  • @anulabathi6088
    @anulabathi6088 3 года назад +2

    Wow 😋😋😋😋👌

  • @NimaliSajeewani-ls9se
    @NimaliSajeewani-ls9se 9 месяцев назад

    😊😊

  • @saliesaloulie7357
    @saliesaloulie7357 5 месяцев назад

    ❤❤❤

  • @yvonnemarina2464
    @yvonnemarina2464 3 года назад

    Thank you

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 Год назад +1

    Fish couses mmm 🤤

  • @delkijayasena6525
    @delkijayasena6525 3 года назад +1

    Meewa kiyanna puluwan . Ewunath keedenekta Ada meewa Karanna puluwanda.

  • @roshankumara2054
    @roshankumara2054 3 года назад

    Ane bola harak kiyala hithuwada

  • @ashikaganga3533
    @ashikaganga3533 3 года назад

    Thanks

  • @chithrakarunarathna1862
    @chithrakarunarathna1862 3 года назад

    Good idea

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 3 года назад

    Me widiyata kanna lankawe godak ayata puluwanda nendamme?? Aarthika prashna nisa??

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Год назад

    හරිම රසට ඇති❤

  • @nelkaperera1093
    @nelkaperera1093 3 года назад +1

    ANiyama_ok_ok_👌👌👌👍👍✋✋

  • @chamfer4844
    @chamfer4844 3 года назад +1

    Good food..could lower the stove though...

  • @anusharahman7106
    @anusharahman7106 3 года назад +2

    බටර් ගොඩක් කද්දි කොස්ටරෝල් නැද්ද

  • @vinithakularathna3884
    @vinithakularathna3884 Год назад

    Thanks miss

  • @kavishanfonseka3412
    @kavishanfonseka3412 3 года назад +6

    ගෝවා මල් ටික මෙලෝ රහක් නැතුව කඩලා දැම්මා නේද කෙලින්ම හැලියට 😂😂

  • @srikanti8975
    @srikanti8975 3 года назад

    𝕿𝖍𝖆𝖓𝖐 𝖞𝖔𝖚 𝖒𝖎𝖘𝖘

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 3 года назад +4

    නියමයි.හැබැයි එලවලු බටර් නැතිව තැම්බුවානම් හොඳයි.හොඳ පෝෂ්‍යදායි අාහාර වේලක්.thanks vidio එකට.

  • @nawodha2001
    @nawodha2001 Год назад

    මේ එලවලු හෝදල නෙවෙයි ද දාන්නෙ

  • @leefoodies789
    @leefoodies789 3 года назад +1

    😍

  • @ruvinibandara4482
    @ruvinibandara4482 3 года назад

    Super 👍

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 3 года назад

    Ithi gas neda oya brokale kawama rata

  • @danadana1176
    @danadana1176 3 года назад +2

    ඔබ thumiyagae wada සටහන හොඳයි ධනපති unta මහන්සි වෙලා wada කරන මිනිසුන්ට owa හරියන්නේ නැහැ a මිනිසුන්ට kusa පිරෙන්න bath කන්න ඕනෑ .

  • @cskbro3559
    @cskbro3559 3 года назад +1

    Yako thachchiyatama dehi mirikuwane

  • @asokalagercrantz7941
    @asokalagercrantz7941 Год назад

    You must avoid this disturbing music . It’s very troublesome to hear the prescribing 😮

  • @sheilaranawana7201
    @sheilaranawana7201 3 года назад +3

    ඔක්කොම හොදයි
    බටර් නැති උනානමි
    වඩ හා ත් ගුණයි

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 года назад +6

    හරියට පේන්නේ නෑ.
    ලං කරලා පෙන්වන්න

    • @nimmim704
      @nimmim704 3 года назад

      😂😂😂😂😂

  • @tissagamage8198
    @tissagamage8198 Год назад

    Almeda me ganita ahuwennaepa hamatanatama polu katubadda ratmalana Attidiye bankuwakin chk danawa okkoma titan kapati ganiyak

  • @ethalfreda4278
    @ethalfreda4278 Год назад

    Ane manda oya elawalu tika stimar eke yantham tambala lunu tika gammiris tika oluwa tel tikak dala kawanam Kochchra hodaida mekath naraka naha hodai

  • @DM-jx3ln
    @DM-jx3ln 3 года назад +6

    මේ කෑම ලෙඩෙකුට නම් සුදුසු නැහැ නේද , බටර් නැතිව ස්ටීම් කරල ගත්ත නම් නේද හොද, තියෙනව නම් ඔලිව් ඔයිල් ටිකක් උඩින් දාන්න පුලුවන් නේද?

    • @sumihettiarachci2131
      @sumihettiarachci2131 3 года назад +2

      සිටීම් හොදයි නියම විදිය

    • @wickypriyan7654
      @wickypriyan7654 3 года назад +1

      、මී තෙල් ටිකක් දාන්න, මාගේ පියා අවුරුදු 97 යි. මීතෙල් අනුභව කරයි.

    • @jeganjj8626
      @jeganjj8626 3 года назад +2

      thamange kamaththa anuwa wenas kara ganna butter kiyanne wasa newai ledek nam unsalted butter pavichchi karanna bohoma saralai

    • @amalyainn4316
      @amalyainn4316 Год назад +1

      බටර් අගුණ නෑ. පාන් තමයි හොද නැත්තේ. පාන් පිටි අගුණයි.

  • @maryantony6117
    @maryantony6117 3 года назад

    Hoda kame welak namuth ade kale dewas geniyenna puluwen kame wela eka welinme yenawane madem

  • @preethigron817
    @preethigron817 3 года назад

    Aiyyo music epa

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 года назад

    Niyamai

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Год назад

    Bead is unhealthy food

  • @wickypriyan7654
    @wickypriyan7654 3 года назад +5

    රාත්‍රි ආහාරයට බටර් හොඳ නැත, නෝනාට වැරදී ඇත

    • @dayaranjana38
      @dayaranjana38 3 года назад +4

      ඇයි ඒ🤔🤔

    • @wickypriyan7654
      @wickypriyan7654 3 года назад +1

      @@dayaranjana38 නිදාගත් විට තෙල් දහනය නොවන බව පැහැදිලිය. බටර් වල cholesterol ඇත.

  • @tissagamage8198
    @tissagamage8198 Год назад

    Ahuwenna epa me almedata gonakowila padinchiya asunteka tiyanne sttidiy salan bank katubedde dilshan deepani leelarathana belekkade mawella tawa kada2k okkomakada 5 ahuwenna epa nayata dannaepa hora ganiyak

  • @rohanindika1637
    @rohanindika1637 2 года назад +7

    බටර් එක්ක පාන් කාලා… මුන් කියනවා ඒක රෑට සරල ආහාරයක්ලු. ලංකාවෙ උන ඉතින 🐃 කියලාද හිතන් ඉන්නෙ

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 3 года назад

    Thank you