Water Pump - Float switch wiring diagram / Electrical motor connection | Motor control Sinhala.

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 146

  • @chamindararatnayake9518
    @chamindararatnayake9518 2 года назад +3

    හොඳටම කියලා දෙනවා , fantastic

  • @irundaushal479
    @irundaushal479 11 месяцев назад +2

    නියමයි හොදට තේරෙනවා

  • @mohammedrizan249
    @mohammedrizan249 2 года назад +1

    Really it is much help
    i was waiting for technician almost 3 month but i have now idea how to fix
    thanks and god bless you

  • @pasindupathum9141
    @pasindupathum9141 3 года назад +5

    Congratulations from the bottom of my heart. Brother, great work🤟

  • @slwhatsappstatus7179
    @slwhatsappstatus7179 2 года назад +3

    වාහන වලට ලස්සනට light හයි කරද්දි battery එකෙන් කරන්ට් එක ගන්න විදිහ ගැන video එකක් කරන්න.කරන්ට් එක පාලනය කරන හැටි එහෙම.

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 2 года назад +1

    පසුගිය වසරක පමණ සිට මේ දක්වා මේ වර්ගයේ Flot switches 20 ක් පමණ පාවිච්චි කලා. මේ වන විට ඒවායෙන් අඩකටත් වඩා ඇතුලත ජලය පිරී තිබීම නිසා ඉවත් කරන්න සිදු උනා. වර්ග කීපයක්ම යොදා බැලුවත් තවමත් හොඳ නිෂ්පාදනයක් ලැබුනෙ නැහැ.. ඒ නිසා දැන් යොදා ගන්නෙ බර අනුව ක්‍රියාත්මක වන වර්ගය. එය මිලෙන් වැඩි උනත් සාර්ථකයි.

    • @asankasiriwardena3383
      @asankasiriwardena3383 Год назад

      Hoda brand ekak kiyanna puluwanda? mageth float switch wada nokara giya

  • @champikaweerasekara.7535
    @champikaweerasekara.7535 2 года назад +2

    Float Switch එකේ ආරක්ෂාව කොහොමද?.
    කාලෙදි කරන්ට එක ලීක් කරන අවදානමක් තියෙන්න පුළුවන්ද?

  • @administratorshan
    @administratorshan 2 года назад +1

    horsepower 1 motor ekakata contactor one nadda. horsepower 1 motor ekak adinna puluwan max in rush current eka keeyak wage weida

  • @bihangadewlini
    @bihangadewlini 3 года назад +1

    Hoda danumak gaththa sir thanks.

  • @malanweerasuriya8004
    @malanweerasuriya8004 3 года назад +8

    Jaya wewa brother❤️

  • @rathnakumara1018
    @rathnakumara1018 7 месяцев назад +1

    වතුර පිරුණු පසු off වෙන්නට විතරක් හදාගන්න puluwanda?

  • @asankasiriwardena3383
    @asankasiriwardena3383 Год назад +1

    Mage motor eka Solex 1HP , ekata wenama circuit ekak ona wenne naa neda? 2HP/3HP nam neda wenama ekak ona wenne?

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 3 года назад +1

    Jaya wewa kolla...budusaranai 💚💚💚💚💚💚💖💖💖💖

  • @mbgunarathna4635
    @mbgunarathna4635 3 года назад +3

    Good lesson brother

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 года назад +1

    ගන්න ඕන Contactor Overload එකේ ප්‍රමාණයන් දාන්න...අපිට ඕන 230V වලින් වැඩ කරන්න...ඉතාම වැදගත්...

    • @sleasywork
      @sleasywork  3 года назад

      230v coil contactor ekak ganna.
      Motor eke ampere eka balala.
      Thermal overload ekak ganna

    • @janithachathuranga6628
      @janithachathuranga6628 3 года назад

      Contactor kW ekath motor kW ekata samana wenna Oni naththam wadi wenna Oni

  • @t.vinothkumarvinothkumar5604
    @t.vinothkumarvinothkumar5604 7 месяцев назад +1

    Auto, manual switch thanne komatha ,2way switch ekata

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 года назад +1

    සුද්දා ඒ උපකරනම අරන් කරනම් බලන අයට ලේසී ඔහොම කරනකොට නිකන් තියරිය විතරක් වගේ 🙄🙄 ස්තූතීයි

  • @jayaweerasg4689
    @jayaweerasg4689 3 года назад +1

    Godak watinawa

  • @sadewjay4512
    @sadewjay4512 3 года назад +1

    Kiyala dena vidiha marama watinawa

  • @rasikadinesh4909
    @rasikadinesh4909 3 года назад +2

    අයියෙ තව පොඩි ඉල්ලීමක් තියනවා.නිවසකට විදුලි සීනුවක් සවිකරගැනීම සදහා වයරින් එක සිදු කරගන්නා ආකාරය පැහැදිලි කර වීඩියොවක් ගේන්න.ස්තූතියි!

  • @kanishkasandeepa3647
    @kanishkasandeepa3647 3 года назад +2

    Supiri bn... thankz 🥰

  • @nippasl
    @nippasl 2 года назад +1

    Niyama video eka. Good luck. Sub kara.

  • @sahanpweragoda
    @sahanpweragoda 2 года назад +1

    Good

  • @manohara9201
    @manohara9201 3 года назад +1

    Supri vedios bokk 💚💚

  • @dilanakr6301
    @dilanakr6301 3 года назад +1

    Jaya wewa

    • @sleasywork
      @sleasywork  3 года назад +1

      Thanks

    • @dilanakr6301
      @dilanakr6301 3 года назад

      @@sleasywork aiye podi upadesak ganna puluwanda.

  • @dulaniparanawithana473
    @dulaniparanawithana473 2 года назад +1

    Niutal.wayar aka tankiyata aragena giyoth hoda nadda

  • @rameesramees5788
    @rameesramees5788 3 года назад +2

    Thanks 👍👍👍😊

  • @aj-ov4xo
    @aj-ov4xo 3 года назад +1

    ela bro....good luck

  • @prasadsanjeewa6449
    @prasadsanjeewa6449 Год назад +1

    ළිඳේ ප්‍රමාණවත් තරම් වතුර නැති වතුර නැති උනොත් ලොකු වතුර ටැංකියක් සදහා full tank එකේදි cutoff වෙන්න දැපැත්තට float switch දාන එක සාර්ථකද..?

    • @sleasywork
      @sleasywork  Год назад

      tank ekata ekai lindata ekai daanna

  • @malinduanjana3381
    @malinduanjana3381 3 года назад +1

    Circuit adinne mokenda bro oya rupa satahan.

  • @buddikamanoj8610
    @buddikamanoj8610 3 года назад +1

    සුපිරි

  • @chamarakasun3729
    @chamarakasun3729 2 года назад +1

    ලිදේ වතුර ඉවර උනාම motar off wena gajet ekak thiyenawada

    • @sleasywork
      @sleasywork  2 года назад

      Ow float switch ekak daanna

  • @nelumkumara1542
    @nelumkumara1542 3 года назад +2

    Good video

  • @champikawickramarachchi1713
    @champikawickramarachchi1713 3 года назад +1

    Thanks a lot

  • @mpereralifestyle2996
    @mpereralifestyle2996 2 года назад +1

    වතුර මොටරේ හුලන් ඇද්දම ඒක හදා ගන්න විදිය කියලා දෙන්නකෝ

    • @sleasywork
      @sleasywork  2 года назад

      Video ekak daala athi balanna

  • @owlclock2180
    @owlclock2180 3 года назад +2

    Useful

  • @chandanagunasekara7178
    @chandanagunasekara7178 3 года назад +3

    Power wiring is wrong. You can't wire neutral trough overload .please make live wire into contactor loop on overload and one loop on contactor and then out from 3rd terminal of overload. Neutral has to straight to motor. Keep in mind on 3ph overloads current should pass through all terminals. If not it won't tripas

  • @videoparadise8121
    @videoparadise8121 2 года назад +1

    👌

  • @srilanka9490
    @srilanka9490 2 года назад +1

    ඉහළ වතුර මට්ටමෙන් of උනාම නැවත වතුර මෝටරය on වෙන්නේ කොපමණ වතුර ප්‍රමාණයක් අඩු උනාමද...
    විදුලිය නාස්ති වෙනවා ද

    • @sleasywork
      @sleasywork  2 года назад

      Naaa apita level eka adjust karanna puluwan

  • @rasikadinesh4909
    @rasikadinesh4909 3 года назад +1

    අයියෙ,බල්බ් එකයි ස්විච් එකයි වයරින් කරද්දි ස්විච් එකට ඩිරෙක්ට් ලයිව් එකයි බල්බ් එකට යන රිටර්න් එකයි සම්බන්ධ කරන්නෙ කොහොමද හරිම තැනට.මාක් එකක් තියනවද ඒක හොයාගන්න ස්විච් එකේ සදහන් කරලා.පැහැදිලි කර දෙන්න.ස්තූතියි!

    • @sleasywork
      @sleasywork  3 года назад

      Switch eke sandahan karala naa.
      Switch eke hari paththata thiyala wire sambanda karala balanna.switch eka pallehaata daanakota on wenna ona.anith paththata on unoth.wire maaru karanna

    • @dulithaniranjan7402
      @dulithaniranjan7402 3 года назад +2

      Switch eke wire amunana Thana podiwata gahala gahala tiyenawa commen kiyala ekata bulb eke return wire eka denna

    • @janithachathuranga6628
      @janithachathuranga6628 3 года назад

      Commen kiyanne live eka ena ekata Machan

    • @janithachathuranga6628
      @janithachathuranga6628 3 года назад

      1 gang 1 way switch ekaknam.a kiyanne switch eken bulb eka on off karana ekeknam live return Mary unata prashnayak na.dan ena switch walanam.L,L1 kiyala thiyanawa L ekata live eka L1 ekata return eka.oya deka maru Una kiyala gataluwak na.eth hariyata karanawanam onima switch ekaka mark thiyanawa.ekin ekata brand anuwa wenas

  • @rasikadinesh4909
    @rasikadinesh4909 3 года назад +1

    Super 🤟❤️👍

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 года назад +3

    පින් ♥️

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 года назад +1

    Super

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 3 года назад +1

    Moter ekata direct live eka deela flot swich ekata niutal dunnoth saft neda

    • @sleasywork
      @sleasywork  3 года назад

      Ehema thamai bahulawa karanne..
      Dekema waasi awasi thiyenawa

  • @jeraldcool6565
    @jeraldcool6565 Год назад +1

    Hai

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 года назад +1

    මගේ කමිපියුටර් සබි එකෙන් ළඟදි ඉදලා හමි එකක් එනවා.මොකක්ද විසදුම

    • @sleasywork
      @sleasywork  3 года назад

      Check nokara kiyanna amarui

  • @Creatively7030
    @Creatively7030 3 года назад +1

    Elma bro

  • @pasanmadanal2705
    @pasanmadanal2705 2 года назад +1

    Hos para 3 ada akata dammata aulak nadda

  • @signaturefood
    @signaturefood 3 года назад +1

    Excellent

  • @anandakumarakumara4093
    @anandakumarakumara4093 3 года назад +1

    Oka wradiy ban L cankshan eka pota switch ekata deanne nha kohomada repair ekadi allanne N eka tamai pota switch ekata denna

    • @sleasywork
      @sleasywork  3 года назад +1

      L N dekama denna puluwan.
      Dekema gatalu තියෙනවා.
      Oyata ewa danaganna onada??

    • @anandakumarakumara4093
      @anandakumarakumara4093 3 года назад

      Epa mama dannawa

  • @asiasi-4868
    @asiasi-4868 3 года назад +2

    මට මෙහෙම අව්ලක් තියෙයි. වතුර පොඩ්ඩක් අඩු උන ගමන් motor එක ඔන් වෙනවනම් ඒක අව්ල්නෙ. එතකොට දවසට වැඩි වාර ගානක් වතුර ගහන්න වෙනවනෙ. අනික නිතරම motor එක ඔන් උනාම light බිල යනවාත් වැඩිනෙ. ඒක motor එකටත් හොද නෑ. ඒකට විසදුමක් නැද්ද? වතුර උපරිම අඩු උනාම විතරක් motor eka වැඩ කරන්න විදිහට? 🤔

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 3 года назад +7

    මේ පරිපථය නිසා කවදාවත් ටැංකියේ වතුර අලුත් වෙන්නේ නෑ.පල් වෙනවා.මේක සාර්ථක නෑ.සාර්ථක ක්‍රමයක් වෙන්න නම් ටැංකියේ වතුර ඉවර වුනාම මෝටරය on වෙන්න තියෙන්න ඕන.

    • @srisri6269
      @srisri6269 2 года назад

      tenkiye wathura pavichchi karanne nedda

  • @jambohawa2799
    @jambohawa2799 3 года назад +1

    Interesting

  • @distudio353
    @distudio353 3 года назад +1

    aiye float swich eka uda kramane pttu wenne

    • @sleasywork
      @sleasywork  3 года назад

      Anik wire ekata light eka sambanda karanna

  • @kasunjayacody-vy8wm
    @kasunjayacody-vy8wm 5 месяцев назад +1

    Tank full unama off wennath aye Manually on karannath kohomada

    • @sleasywork
      @sleasywork  5 месяцев назад

      Videos karala athi balanna

  • @asiriprabhath9840
    @asiriprabhath9840 3 года назад +1

    Float switch eka ටැංකියට සම්බන්ධ කරන හැටි පැහැදිලි කරන්න,

  • @ධම්මිකතුෂාර
    @ධම්මිකතුෂාර 3 года назад +1

    මේකෙ ⁣ස්විචි එක ටැංකියේ උඩින් කොච්චර පහලට දාලද හයි කරන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @sleasywork
      @sleasywork  3 года назад +1

      Tank eke 3/4 wathura mattama adu unahama float eka pahathata watila on wenna hadanna

  • @senakaamp7357
    @senakaamp7357 3 года назад

    float swich එකේ පේස් එක දෙන්න තැන මාක් කරන්නේ කොතනටද Contacor එක සවි කරාම

    • @sleasywork
      @sleasywork  3 года назад

      Man video ekak karala athi balanna

  • @Vathika_Sasanka
    @Vathika_Sasanka 3 года назад +2

    ✌✌✌

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 года назад +2

    👍👍👍

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 года назад +1

    මල්ලියා මෙකෙ නියුටල් එක ෆ්ලොටර් එකට සෙට් කරනම් හොද නැද්ද

    • @sleasywork
      @sleasywork  3 года назад

      Ehema karannath puluwa.
      L N me deken mokak sambanda karath dekema waasi awaasi thiyenawa

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 года назад +1

      @@sleasywork ok

  • @sampathkumara7598
    @sampathkumara7598 3 года назад +1

    👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 года назад +3

    😍😍😍

  • @thushantharindu2926
    @thushantharindu2926 3 года назад +1

    Moter eka nitharama on off wei neda

    • @sleasywork
      @sleasywork  3 года назад

      Naa.float eka adjust karanna puluwa.

  • @jeraldcool6565
    @jeraldcool6565 Год назад +1

    1 hp water pump aketa 1.44 wire odaida

  • @anandakumarakumara4093
    @anandakumarakumara4093 3 года назад +1

    Sla home tac eka balapan eke tiyanawa hri came

    • @sleasywork
      @sleasywork  3 года назад

      Meke mokakda waradda??

    • @anandakumarakumara4093
      @anandakumarakumara4093 3 года назад +1

      Wradda L canekshan eka fota suwich ekata danne nha fota suwich eka hama walawema wota smaga tiyeddi tankiya prisidu kraddi kohomada eka kranne krant eka wdinawane eka tmai N caneksha eka fota suwich ekata denne sla home tac eka tiyanawa hrima came mamath viduli karmikayak tmai

    • @sleasywork
      @sleasywork  3 года назад

      Tank eka sudda karana welawata motor supply off karanawa.anika oya kiyana widiyata sumpesible motor ekak wathurata danna baane..eketh wire eka wathura athulata yanawane.float ekata L dammath N dammath dekema waasi awaasi thiyenawa..ok

  • @slgym7015
    @slgym7015 3 года назад +2

    ❤❤❤❤❤️❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 года назад +2

    🙂👌❤️

  • @cncwood2111
    @cncwood2111 3 года назад +1

    😀😀😀👍👍👍

  • @jeraldcool6565
    @jeraldcool6565 Год назад +1

    Please answer aiya

  • @imeshshehan77
    @imeshshehan77 6 месяцев назад +1

    3pehsmotercection
    Won

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 3 года назад +1

    නලලිං මොටර් එකට පුලුවන් ද

    • @sleasywork
      @sleasywork  3 года назад

      Puluwan

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 3 года назад +1

      @@sleasywork වතුර පොඩ්ඩක් අඩු වෙනකොට මොටර් එක නිතර ඔන් වෙනවා පුල් අඩු උනාම බැරි ද

    • @sleasywork
      @sleasywork  3 года назад

      @@upulkumaragunarathna7512 puluwan

  • @Creatively7030
    @Creatively7030 3 года назад +1

    Mka currentaka leek wennada

  • @wallclock4313
    @wallclock4313 3 года назад +1

    😀😀😀❤️❤❤👍

  • @mutajanapriya649
    @mutajanapriya649 2 года назад +1

    මෙ පින්තුර internet එකෙන් කොපියක්. Lajjayi

  • @srilanka9490
    @srilanka9490 2 года назад +1

    Contact number eka ewanna puluwanda

    • @sleasywork
      @sleasywork  2 года назад

      Channel about eken ganna

  • @chamindasampath90
    @chamindasampath90 3 года назад +1

    Thank u👍

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 года назад +1

    Good

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 3 года назад +1

    👍👍👍

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 3 года назад +1

    මේ පරිපථය නිසා කවදාවත් ටැංකියේ වතුර අලුත් වෙන්නේ නෑ.පල් වෙනවා.මේක සාර්ථක නෑ.සාර්ථක ක්‍රමයක් වෙන්න නම් ටැංකියේ වතුර ඉවර වුනාම මෝටරය on වෙන්න තියෙන්න ඕන.

    • @sleasywork
      @sleasywork  3 года назад +2

      Tank eken 3/4 wathura iwara unaata passe motor eka auto on wenna adjust karanna puluwan.
      Eka nisa meka asaarthaka na brother

    • @DarshanaLK
      @DarshanaLK 3 года назад +1

      3/4 ක් ඉවර උනාම motor එක on වෙන්න සෙට් කලාම off වෙන්නෙ tank full වෙලාද

    • @sleasywork
      @sleasywork  3 года назад

      @@DarshanaLK ow..float eka adjust karala oyata ona gaanata thiyanna