නිවසේදීම වතුර මෝටරයේ Water Seal ගැසීම

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 154

  • @Cgunasinghe7669
    @Cgunasinghe7669 19 дней назад

    ඉතා පැහැදිලිව සරල බසින් අප දැනුවත් කිරිම ගැන බොහොම ස්තුති යි.ඔබ ගේ මිහිරි කටහඩ අපව තව තවත් ඇහුන්කමි දිමට අපව පොළබවයි.❤

  • @JayanthiWijevickrama
    @JayanthiWijevickrama 10 месяцев назад +3

    මහත්තයෝ ඔබට ගොඩාක් පිං,ඔය ගැටළුවම අපිට ඇවිත් හිතාගන්න බැරුව හිටියෙ, නිකමට vedio එක බැලුවෙ, දැන් හරි,නැවතත් පිං ඔබට ජය 🙏🏻

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 месяцев назад

      Thanks

    • @MigaraKalhara-rj9kz
      @MigaraKalhara-rj9kz 6 месяцев назад

      කොයිල් එක ඇතුළෙ වතුර ගියාම මෝටරය ටිකක් දවල නතර වෙන්න වගේ බලනව ද? ෆ්ලක් ටොප් එක රත් වෙනවද?...​@@charithasanjeewa4748

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 Год назад +2

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ඉදිරියේදී ත් ඔය වගේ අලුත් විඩියෝ දාන්න ඔබතුමාට හදවතින්ම ස්තූති 🤝🤝

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Thanks motor wala godak padam dala thoyenne

    • @madurachandrasiri263
      @madurachandrasiri263 7 месяцев назад

      ගොඩාක් වටිනා වීඩිඔ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට මෝටරේක සියලුම සීල් ගාහන ඒවා සාහා වතුර අද්දන්නෙ නැති හේතු වෙනම වීඩිඕ කරන්න අයියෙ

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 7 месяцев назад +2

    ඔබ තුමාට විශාල පිනක්.

  • @wijayaramanayaka3604
    @wijayaramanayaka3604 Месяц назад

    හොඳට පැහැදිලියි, ජයෙන් ජයම වේවා!

  • @lahirugunathilaka5627
    @lahirugunathilaka5627 Год назад +5

    ඉතාමත් හොදින් පහදා දෙන්වා බොහම ඉස්තුති ❤️❤️

  • @T-viral.
    @T-viral. Год назад +3

    ගොඩක් ස්තූති ගුරුමුශ්ටියක් නැතිව සියලුම දැනුම ලබා දෙනවාට හැමදාමත් ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад +1

      Motor sambanda hemadema issarahata karanawa coil etheema dakwa,thanks

  • @samankeerithimatharaarache3836
    @samankeerithimatharaarache3836 10 месяцев назад +1

    හරිම වටිනවා ,,,
    සුපිරි පැහැදිලි කිරීම ,,,

  • @robartwickremanayake
    @robartwickremanayake Год назад +1

    Now. You are explain clearly and slowly. God bless you. .... Robert Wickremanayake.. Kurunegala.

  • @saccagavesi512
    @saccagavesi512 4 месяца назад

    Amazing explanation and moral up wow

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 8 месяцев назад

    ඉතාම වටිනා දැනුවත් කරීමක් ස්තූතියි.

  • @ThilakarathneThilakarath-eu4zn

    ස්තූතියි වතුර මෝටරයේ සියළුම දේ පහදා දීම සම්බන්ධව.

  • @SacinthaLaksan-y8p
    @SacinthaLaksan-y8p 3 месяца назад

    Godak hodai Hoda wadak budu sarani

  • @Madu.natu86
    @Madu.natu86 10 месяцев назад

    අවංකව කියලා දුන්නට බොහොම පිං

  • @sudathabanda3569
    @sudathabanda3569 Год назад

    Etha wedagath padamak.. Obata jayen jaya wewa.. B. S!!

  • @SenaKasim-un5yd
    @SenaKasim-un5yd 10 месяцев назад

    Watar seal eka motar shap ekata fit wenna oni sprin eken eka wenne ne

  • @lahirusampath4373
    @lahirusampath4373 11 месяцев назад

    karana siyalu wada katayuthu sarathaka wewa !

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 2 месяца назад

    Very good🎉

  • @area9568
    @area9568 Год назад

    ස්තුතියි සර්.මේ දැනුම හැමෝටම කියලා දෙනවට

  • @sumith9446
    @sumith9446 Год назад

    Godak watinawa istutiyi sir

  • @mdchandana2233
    @mdchandana2233 Год назад

    හරිම පෑහැදිලියි නියමයි

  • @pubudujayathilaka4721
    @pubudujayathilaka4721 2 месяца назад

    Niyamai❤

  • @sndfamily5831
    @sndfamily5831 Год назад

    මාරම පැහැදිලිව කියල දෙනව..ගොඩක් ස්තුතියි

  • @santhakumara6310
    @santhakumara6310 4 месяца назад

    යාලු ⁣මෙිකේ නටි එක තද වෙන්නේ දකුනටද වමටද මෙික ගලවන විට පුලරයක් ඔනැද ඉමිපිලරය ගලවන්ඩ

  • @priyanthahemachandra1508
    @priyanthahemachandra1508 Год назад

    Ethama hodin Kiya Dunn'a,obata isthutie,

  • @hanoondeen5446
    @hanoondeen5446 Год назад

    How to replasing a inpilar pls

  • @KushalaUdaya-is1xw
    @KushalaUdaya-is1xw 7 месяцев назад

    Hama welawema hulan adinne ai

  • @prasadrandunu4642
    @prasadrandunu4642 Год назад

    Mata mathakai Ape motor eke water seal gahaddi Gum ekak use kara. Eka ehem klabyithuda ?

  • @clementclement-bg1mi
    @clementclement-bg1mi 8 месяцев назад

    Water cil eka dapuwama Motare ratha wenawane mokada karanne

  • @chandanasilva4857
    @chandanasilva4857 Год назад +1

    Thank you so much ❤

  • @santhakommala6783
    @santhakommala6783 Год назад

    ඉතාම හොඳ පැහැදිලි කිරිමක්

  • @clementclement-bg1mi
    @clementclement-bg1mi 8 месяцев назад

    Water cil eka dapuwama motare rath wenne ai

  • @prasadrandunu4642
    @prasadrandunu4642 Год назад

    Wiring diagram ekagenath video ekak ona ikmanin...Thanks

  • @chanakapramodranawaka
    @chanakapramodranawaka Год назад

    PIN 24 ඩිස්ප්ලේ තියෙන චයිනා බටන් පෝන් එකක් තියෙනවා. Model eka PEL E105 කියලා.ඒකෙ දකුනු පැත්තේ ඉදන් 8,9,10 කියන Display පින් නෑ. ඩැමේජ් වෙලා. ඒකට ඩිස්ප්ලේ දාන්න ඒ පාත් එක හොයාගන්නෙ කොහොමද ඒක හදාගන්න මොකක් හරි idea එකක් පුලුවන්නම් දෙන්න .

  • @thevision1716
    @thevision1716 3 месяца назад

    Best thans

  • @roshandananjana2345
    @roshandananjana2345 Год назад

    Thank you sir බුදුසරණයි

  • @chamilakshitha2348
    @chamilakshitha2348 Год назад

    Ahaa sir කොහොමද හොඳින් da,ada video eka niyamai,පැහැදිලි krana vidiha niyamai,thanks sir,sir apita mobile phone eken online සල්ලි හොයන්න puluwan video එකක් gennako pls sir

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Ebay hondaida

    • @chamilakshitha2348
      @chamilakshitha2348 Год назад

      @@charithasanjeewa4748 ebay හොඳයි sir හැබැයි mt pc ekk na sir phone eken kranna පුළුවන්ද ebay sir

  • @kasunjayaweera3453
    @kasunjayaweera3453 Год назад

    සර්......සබ්මසිබල් පම්ප් වල වෝට සීල් එක ලගට දාන ඔයිල් එක මොකක්ද ....?

  • @idmj23
    @idmj23 Год назад

    සර් අගල් 4 මෝටර් එකකට වොටර් සීල් දාන්න කීයක් විතර යනවද. ( ජිනසේන එකේ මෝටර් එකක්.)

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 8 месяцев назад +1

    හොඳින් පැහැදිලිකලා ස්තිතියි

  • @කාසිපනම්
    @කාසිපනම් Год назад +1

    Good

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 Год назад

    මෝටරේ හොදට වැඩ කරනව. ඒත් වතුර ෆෙශර් එකනෑ. මොකද්ද කරන්නේ ඒකට. දන්න කෙනෙක් කියන්න

  • @udayakumara3630
    @udayakumara3630 9 месяцев назад

    Supiriy brother

  • @apupul
    @apupul 7 месяцев назад

    වතුර පෙෂර් අඩු ඇයි

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Год назад

    ස්තුතියි! අගනා විස්තර කිරිමක්.

  • @pathumnanayakkara2577
    @pathumnanayakkara2577 Год назад

    sir ape gdr motor eke wathura adinna godak wela yanawa.deparak withra motor eka hira una.dannm hira wenne na.eth wathura pirenna paya 1/2 k withara yanawa

  • @sampathudayakumara9721
    @sampathudayakumara9721 Год назад

    Sir n110 jinsena motar යිම්පීයරය ගලවන්නෙ කොහොමද

  • @artsandeducation7716
    @artsandeducation7716 6 месяцев назад

    Well don Mallii

  • @jankasathosa2681
    @jankasathosa2681 Год назад +1

    Sir වතුර පෙත්ත කඩේ ගන්න තියනවාද

  • @SujithPriyankara-gx5qm
    @SujithPriyankara-gx5qm 7 месяцев назад

    Aiya වතුර ටිකාක් ඇවිල්ලා නතර වෙන්නෙ ඇයි

  • @DamithNalindra
    @DamithNalindra 10 месяцев назад

    Wathura like. Nea. Wathura. Adinnea. Wotaer. Seel akela waradakda.

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 Месяц назад

    මගේ මෝටර්යේ ඉන්පිලර් එක ගලවන්න තියෙන්නේ කරකවලා ඉස්සරහා නටි එකක් නැත එය ගැලවීමට විදියක් කියන්න

  • @arunaindika7579
    @arunaindika7579 Год назад

    ස්තූතියි සර්

  • @AbdulSalam-jr6jz
    @AbdulSalam-jr6jz Год назад

    ගොඩාක් ඉස්තුතියි සර්

  • @charithkosala1004
    @charithkosala1004 Год назад

    ඔබගේ වීඩියෝ වලින් අපි ලොකු දෙයක් ඉගෙන ගන්නවා.වතුර මෝටරය දාල ,වතුර ටැංකිය පිරෙන්න කලින්ට වඩා සෑහෙන වෙලාවක් යනවා.ඒකට හේතු මොනවාද ?

  • @NuwanKumara-io2oz
    @NuwanKumara-io2oz 11 месяцев назад

    Online class karanawada

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 Год назад

    Good sar

  • @palithajayawardena7336
    @palithajayawardena7336 Год назад

    සිංගර් 1" වතුර මෝටරේ රේසර් සයිස් ??

  • @dishanbandara
    @dishanbandara 8 месяцев назад

    හොඳට වතුර ගහපු මොටර් එකෙන් දැන් වතුර එන්නේ බාගයයි එ ඇයි

  • @ThusithaAnurudhdha-de8vj
    @ThusithaAnurudhdha-de8vj Год назад +1

    වෙනදාට එන වතුර ප්‍රමාණයට වඩා බාගයක් අඩුවෙන් එන්නෙ ඇයි ??

  • @srcreation4233
    @srcreation4233 Год назад

    Hodt teruna❤️

  • @gamingjuster-qx6li
    @gamingjuster-qx6li Год назад

    මගෙ අතින් ඔය කොයිල් එක වටේට තියන ආවරනය පිපුරුවානේ ඒකට මොකද්ද කරන්න ඕනා දැන් 😢

  • @hmtharidu1
    @hmtharidu1 Год назад

    අයියේ මාගෙ motaraya වැඩ eth වතුර එන්නේ නැහැනේ ආයි එ මොටර් වැඩ වතුර නැ 😢😢

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Hulan edala ,water seal gihilla wennath puluwan,kohen hari hulan leak ekak podi deyak wathura hondata purawala gahanna balanna

    • @hmtharidu1
      @hmtharidu1 Год назад

      @@charithasanjeewa4748 OK

    • @sayohndishnayak5705
      @sayohndishnayak5705 Год назад

      සර් මෝටර් සද්දයක් ඇහෙනවා sarasara ගාලා sasar giyamada sar

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Raiser gihin wage water seal leak wage

  • @salindase9074
    @salindase9074 5 месяцев назад

    සර් ...ශාප්ට්.. එක සම්බන්ධ වෙන් තෙන් වලට ඔයිල් දෙම්මට කමක් නේද්ද්....මලකඩ.නිසා ශ්බ්ද්‍ය් නිසා දෙම්මා ඔයිල් ටිකක් ..අවුලක් නේ නේද්

  • @subodapavithra2008
    @subodapavithra2008 9 месяцев назад

    👍

  • @sinhasri
    @sinhasri Год назад

    ඔබ තුමා සම්බන්ධ කරගන්න ඕනේ

  • @කවීෂ
    @කවීෂ 6 месяцев назад

    මගෙ අයියෙ මට උදව්වක් කරන්නකො.මගෙ මෝටරයෙ වයරය අලි ඇදගෙන ගිහින් වැඩ කරන්නෙ නැතිව ගියා.මට පුලුවන් විදිහට හැදුවා .නමුත් ටැංකිය කාලක් විතර පිරිලා වතුර අදින එක නතර වෙනවා.නමුත් මෝටරය වැඩ කරන එක නවතින්නෙ නැ.වතුර අදින්නෙ නැති නිසා මම off කරනවා .මෙිකට මොකක්ද මම කරන්න ඔින.❤

  • @SampathGunathilaka
    @SampathGunathilaka Год назад

    Thanks 🙏

  • @isurusampath8157
    @isurusampath8157 Год назад

    මෝටරේ කන්ඩෙන්සර් එක හානි උනාම මෝටරේ හරියට වතුර අදින්නෙ නැද්ද මහත්මයා කියන්නකෝ

    • @sheranviks7457
      @sheranviks7457 Год назад +2

      godak aya kiyanne ehema venne na kiyala eath ehema venawa codenser eke power eka bassama moter eke karakena vegaya adu viimak venawa anith eka thamay hariyata wathura ennne nathi vena pradana hethuwa thamay impiler eka block viima. condensor ekath daala impiler sudda krnnna

    • @isurusampath8157
      @isurusampath8157 Год назад

      @@sheranviks7457 බොහොම ස්තූති

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 Год назад

    🙏🙏🙏💙🇱🇰DUBAI

  • @UDmiusictube
    @UDmiusictube 4 месяца назад

    🎉

  • @bnt1428
    @bnt1428 11 месяцев назад

    Shaft එක පුරවන විදිය අරගෙන එන්නකෝ

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 Год назад

    🙏❤️

  • @samanthasripal4318
    @samanthasripal4318 Год назад

    🙏🙏🙏

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 Год назад

    ❤️❤️❤️

  • @gihanchanuka7199
    @gihanchanuka7199 6 месяцев назад

    වෝටර් සීල්නම් හරියට ගැහුවා.. ඒ උනාට වතුර ඇවිල්ලා නතරවෙනවනෙ

  • @imethmalan3367
    @imethmalan3367 Год назад

    Water seal කැඩෙන්නෙ ඇයි සර්...

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 Год назад

    නම්බරේ දාන්න

  • @sahanlakshitha5431
    @sahanlakshitha5431 Год назад

    වොටර් සිල් ගියාම මොටරේ දුවන්නැද්ද ඇයි ඒ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Eka wenna be water seal giyama motor eka duwanawa oke thiyenne wena prashnayak depette raiser hirawelada kiyala balanna

  • @nuwanbandara1856
    @nuwanbandara1856 Год назад

    Great

  • @sureshmadusanka3032
    @sureshmadusanka3032 Год назад

    වතුර මොටරය විනාඩි 5 පමන වැඩ කරනකොට ඔෆ් වෙනවා... කන්ඩෙන්සර් එකත් මාරැ කලා එත් එහේමයි

  • @clementclement-bg1mi
    @clementclement-bg1mi 8 месяцев назад

    Water cil eka dapuwama motare rath wenne ai

  • @priyanthahemachandra1508
    @priyanthahemachandra1508 Год назад

    Ethama hodin Kiya Dunn'a,obata isthutie,

  • @ThilakarathneThilakarath-eu4zn

    ❤❤