Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇල්මෙන් හැඟුමෙන් සුවින් ඉවත් වූ නෙවේ සොවින් ඉවත් වූ ඒ කියන්නේ ශෝකයෙන් ඉවත් වූ ෴ අට කුඹුලෝ නෙමෙයි අට පුඟුලෝ ඒ කියන්නේ මාර්ගස්ථ පුද්ගලයන් හතරයි ඵලස්ත පුද්ගලයන් හතරයි වශයෙන් වූපුද්ගයන් අට දෙනා෴
ස්තූතියි. නිවැරදි කරන්න උත්සාහ දරන්නම්
🙏🙏🙏
🙏
අපේ දහම්පාසලෙත් ඔය ගාථාව කියනව bn
බුදු ගුන පෙරු ඇල් වතුර වගේ හරි සනීපයි සැහැල්ලුයි මම මැරෙන්න ඔනේ බුදු ගුන ඇසිමෙන් සිතීමෙන් සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
අපි පාසැල් ඇරිලා එනකොට කියූ ගාථා අද මියුරැ ලෙසින් ගායනා කරන විලාසයෙන් තව තවත් ප්‍රිය කරමි.🙏👊🇱🇰💐
Apeth kiyanava 🇱🇰
Apetha 🥺🙏
Apeth kiyanava...
❤
@@sudanidinusha9899 l0
අනේ සාධු සාධු සාධු ෴මේ වචන මෙහෙම සනීපනම් නිවන කෙතරම් සනීප ඇද්ද??සුගත තථාගත මගේ අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!!!සාධු සාධු සාධු 🙏🙏💐🌸💮🌼🌻🌺🌹🙏🙏🙏🙏
සාදු සාදු සාදු
තව තවත් ශ්‍රද්ධාව උතුරායේවා සියලු දනන්ගේ හදතුල❤
උතුම් වදන් ඇති මිනිසුන් අතරේ කල කිස නිම වූ බුදු හිමි සසරේවිරියෙන් බලයෙන් දිනු භව කතරේසුගත තථාගත සරණයි මෙවරේඇල්මෙන් හැගුමින් සොවින් ඉවත් වුපිළිකුල් නොවනා දහම් ගඟක් වූමිහිරෙන් වැඩුමෙන් මොනවට පෙන් වූදහම් සරණ යමි මා හට සෙත් වූ සිව් සිව් මග ඵල අනුව නිවන්පත් සඟ ඝණ අට පුඟුලෝ යන නම්ලත් දෙන දෙන දෙය කරනා මහ බලවත් සරණට එළඹෙමි මහ සඟ බලවත්
හරිම ලස්සනයි ඇහුවමත් හිත නිවෙනවා පුදුම විදියට සිංහල තේරුම තමයි වැඩිපුරම හිතට දැනෙන්නේ ❤
❤️🩹❤️🩹❤️🩹❤️🩹
මෙ ඝාතව ඇහුවම... හිතට අමුතුම සැනසිමක් දැනෙනවා ❤️
මේක අපේ ඉස්කෝලත් දානවා..හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ..🙏🙏🙏
Apeth
අපේත් කියනවා
oo
Apeth❤
🙏🙏🙏🙏
හිත නිවෙනවා හරිම ලස්සනයි 🙏🙏🙏
අපේ ඉස්කෝලේ ත් දානවා හරිම සුමිහිරි යි මේක දාන කොට නිදහස් බවක් දැනෙනවා .සියලු සිත් නිවෙවා 🙏
කතාව ඇත්ත..ගෙදර දුවන්න බලන් ඉන්නේ ඕක ඇහෙනකන්.ඉතින් නිදහස් තමා එතකොට
අමුතුම අතිතයක තනි වී අමුතුම හැගිමක් හිතට දැනෙනවා... 🔥💚
මම හරිම ආසා ගාථාවක් මේ. විෂ්ශයෙන්ම සිංහල තේරුම හරිම ලස්සනයි. 🙏
ow meka mama puduma widiyata hewwa ... harima asawen ahanne .. wisheshayen sinhala theruma gaayanaa karana widiya..
විශාරද නන්දා මාලිනී මහත්මිය ඉතා මියුරු හඬින් ඡත්ත මානවක ගාථා රත්නයන් ගායනා කරනවා. ඔබත් රස විඳින්න.
මේක ශ්‍රවනය කරද්දි සිතට අපූරැ සැහැල්ලුවක් දැනෙනවා...❤️🙃
Aththamai hitha niwenawa
මේ ගාතාව අපේ පාසලේ වගේම දහම් පාසලෙත් කියනවා මම එ් ගාතා වලට හරි අාසයි මම එ් ගාතා වලට ඉතාම වැදගත් විදියට ගරැ කරනවා සාදු සාදු සාදු සාදු........9
🙁 දුක හිතෙනවා 🙁❤️🩹 අතීතයත් එක්ක සම්බන්දවී 🙁 හැගීමකින් හිතරිදවෙව්වා 🙁🥑💘💔
මතක වැඩී මේ ගාථාව එක්ක!!!! අතිතය කියන්නෙම රිද්දන මතකයක්....
සිත කොයි තරම් නිවෙනවාද....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
හිත නිවෙනවා භාවනාවක් වගේ...🙏
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත නිවෙනවා අහගෙන ඉද්දි 🙏🙏🙏
දන්නවා ද අපේ දහම් පාසල ඉවර වෙලා ඔය ගාථා ව කියනවා ඒ තරම් අපි ඔය ගාථා ව ට ගරු කරනවා.🥺🥺🥺🥺😭😭😪
අපේ ඉස්කෝලේ ඉවරවෙලා කියන්නේ....
අපේ දහම් පාසලෙත් කියනව
@@saduniwihanga2265 9
හිත නිවෙන ගාථා පෙලක් සාධු සාධු සාධු
හරිම ලස්සනයි ගොඩක් මේක අපේ ඉස්කෝලේ ත් දානවා මම දානකොට කියනවා මම යන්නේ මොනරාගල මහානාම ජාතික පාසලේ මම දහය වසරේ ඉගෙන ගන්නේ මම සංගීත තමයි කාණ්ඩ විෂයකට තෝරා ගත්තේ මම හරිම ආසයි සංගීත ය කරන්න මට පුළුවන් නම් සංගීත පන්තිය ක් හොයලා දෙන්න
Ape iskoleth danawa
බොහොම පින්.මේ වගේ ඒවා තව දාන්න අපිට ශ්‍රවනය කරන්න.තෙරුවන් සරණයි ඔයාට.🙏🙏
ස්තූතියි. උත්සාහ කරන්නම්
තෙරුවන් සරණයි
හිත නිවුනා.....🌸🙏🙏🙏
මේ ගාථාව ඇහෙනකොට හිත නිවෙන තරම් ❤️
සාදු සාදු 🙏🙏🙏🙏
හිත නිවෙනවා හරි ම ලස්සනයි 🙏🙏
Hitha. Niwenawa🙏🙏🙏
බලංගොඩ රාධ ස්වාමින්වාහන්සේගේ දර්ම දෙශනාවක් අහලා හොයාගෙන අවේ. හරිම බලගතු බුද්ධ මන්ත්‍රරයක්.
පුදූම ලස්සනක් තියෙන්නෙ😊👍
සිත නිවන කටහඬින් ..උතුම් නිවන ගැන කියද්දී...අපේ සිත් සමාධිමත් වෙනවා🙏🙏
ඉස්සර දහම් පාසල් ඉවරවෙලා ගෙදර එන්න තියෙන හදිසියට මේක කියන්නෙ ගිරව් වගේ කිසිම තාලයක් නිවැරදි උච්චාරණයක් නැතුව. දවසක් මේ ගාථා කියල ඉවරවෙනකන් ඉදලා අපේ දහම් පාසලේ අපිට උගන්නපු උපාසක අත්තා හයියෙන් මේ විදියට ලස්සනට වචන උච්චාරණය කරලා කීවා. එදායින් පස්සෙ අපි මේ ගාථාවට ඇබ්බැහි උනා. අදටත් ඒ දවස මතක් වෙනවා. ඒ දේ හරියට උගන්නපු උපාසක අත්තා නිවන් පුරේ ගිහින් අවුරුදු 10කටත් වැඩී. ඒත් උන්දැට පින් දිදී මේක ආසාවෙන් අහනවා. අද මම කතෝලික පරිසරයක ජීවත් උනත් මේ දේවල් ගොඩක් ආසාවෙන් ලැබෙන හැම මොහොතකම අහනවා. ❤❤❤
ආපහු හැරිලා බැලුවා..එතකොට තමා අවුරුදු පහක් පස්සට ගියා කියලා තේරුණේ..ඒත් අවුරුදු 12ක් ඒක ඇතුලේ නොදැනිම මාව ජීවත් කෙරෙව්වට ස්තූතියි..
නිවනම නාථයි... 🙏🙏🙏නිවනම වෙත්වා... 🙏🙏🙏
සාදු මේ ගාථාව අසන විට සිංහල තේරුම සමග මුලු සිත නිවී දැඩි සැහැල්ලු වක් දැනෙනවා හරිම ලස්සනයි කටහඩ මේ සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සිව් සිව් මග පල අනුව නිවන් පත්සග ගන අට පුගුලෝ යන නම්ලත් ❤
අනේ සාධු සාධු සාධු ෴මේ වචන මෙහෙම සනීපනම් නිවන කෙතරම් සනීප ඇද්ද??සුගත තථාගත මගේ අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!!!සාධු සාධු සාධු
අපේ ඉස්කොලේ ත් හැමදාම චත්ථමානවක ගාථා දානවා
අපේ ඉස්කෝලේ කියන්නේ මේ තේරුම කියන ගාතාව, අදටත් හරිම ආසයි.මාරම සැනසීමක්
මමත් හරිම අාසයි හිත නිවනවා
"ශාක්‍යමුනි භාගවා කත කිච්චෝ" ❤🥺🙏
Godak balawathma padhaya!!
Hariama lassanI ahan iddi hitha nivenava thenxx me vage deyak demmata 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
අපේ ඉස්කෝලේ ඇරුනාමත් මෙක දානවා 🙏🙏කොයි තරම් හිත නිවෙනවාද🙏🙏
සුගත තතාගත සරන පමනයි තිබෙන්නේ අප හට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak wdgth deyk sir🌹😊
E geethaya ahaddi hithta danenne marama sahalluwak🙏🙏🙏
Ape scl eke meka mamai mage yaluwai kiyanawa harima lassanai 💖😍😍💖🤐🤐
තෙරුවන් සරන ලැබේවා සියලු දෙනා සුවපත් වේවා
සාධූ සාධු සාධූ !!! බුද්ධ, ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මා ඇතුලු පවුලටමත් , නෑදෑ හිත මිතුරන්ට, ලෝකවාසී සියලු දෙනාටම ලැබේවා.🙏🙏🙏🙏
Thank you .... මේ වගේ වැදගත් උතුම් දේවල් දානවට
සදු සදු සදු හිතට සහනයක්
නමෝ බූද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏
When listening to this , the heart feels incredibly relaxed 🙏❣️❣️🙏
It's so relaxing. In my school our teacher play this and we loved it 😍
බුදු සරනයි ජෙසු පිහිටයි
Meka ape iskoleth danava daham pasaleth danava 🙏🏻🙏🏻🙏🏻
හිතට සැනසිමක් ❤
ගොඩක් ලස්සනයි ❤️🙏🌼
Harima lassanayu🙏🙏😍
Oh... Super... 🙏🙏🙏🙏🙏
Marama lassanaii❤️🙏
මේ ගාථා ව අපි ඉස්කොලේ ඇරෙනකොට කියනවා මර ලස්සනයි ..
අපේ පාසලේ ත් දානවා හරිම ලස්සනයි ❤️❤️❤️
ලස්සනයි හොදේ හිත නිවෙන භාවනාවක්
Calm and peaceful voice...❤️🙏
හැමදාම ස්කෝලේදි කියන ගාතාවේ තේරුම දන්නේ අදයි 🙏🏻🙏🏼🙏😊
සාදු සාදු සාදු 🌼🌼🌼🌼💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ශ්‍රවණය පමණක් කෙතරම් නිවීමක්ද 😊🙏
Mee gatawa ahan Inna harima lassanai ape iskoleth Meeks pantiya awasanayata kiyanawa ahan innath harima asai. Ape iskolaya kotadeniyawa
සාදු සදු සාදූ...🙏🙏🙏
සුගත තතාගත සරණයි මෙවරේ..🥺❤🙏
😊😊😊 ගොඩක් ලස්සනයි 😊
Godak sthuthi
හිත නිවෙනවා බොහොම 🙏🙏🙏
ලස්සනයි
Harima lassanai ma Gatha tika athatma mama hari asai
Meka ahaddi kotharam sanipada....sadu sadu sadu🙏🙏
හිතනිවන ගථාවක්💆🙏🙏
බුදුරජාණන් වහන්සේ මගෙ බයික් එක ආරක්ෂා කරන්න 🙏🙏🙏 නමො බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me kavi tika ahaddi mara sanasimak sadu sadu 🙏🙏🙏🙏
හිත සැහැල්ලු වෙනවා... සාධූ සාධූ සාධූ🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය
බුදුසරණයී 🙏🙏🙏🙏🙏🙏
අපේ ඉස්කෝලේ කියන්නේ මේ තේරුම කියන ගාතාව, අදටත් හරිම ආසයි
හිත නිවෙන භාවනාවක් 🙏🏻
Hamadama rata ahala nida ganne❤
🙏🙏
හරිම ලස්සනයි 🙏🙏
මමත් අසයි මෙක මම හැමතිස්සෙම අහනවා මමත් දහම් පාසල් ගියපු දවස්වල මෙක දම්මෙමෙක
දන්නවාද අපේ දහම් පාසල ඉවර වෙද්දී ඕක දානවා හිතේ තියෙන සේරම දේවල් අමතක වෙනවා.. ඇස් වලට කදුළුත් එනවා.. අහන් ඉන්න ආසයි..තෙරුවන් සරණයි!🙏🙏
මම ඇත්තටම ඉස්කෝලේ ඉවර වෙන වෙලාවට ගොඩක් ආස කරන්නේ මේ ගාතාව අහන්න ඔනේ හින්දා
හිත නිවන භාවනාවක්🙏
තෙරුවන් සරණයි ✨🌼🌼🙏🏻
Sadu Sadu Sadu Sadu, Theruwan Saranayi. 😔🙏🏻
Lassanai 🙏🙏🙏
Hithata hari satutak danenawa 🙏🙏🙏
සිත සැනහෙන, සිත නිවෙන භාවනාවක් වගෙ.. හරිම ලස්සනයි ✨️
හරිම ලස්සනයි ...හිතට මාර සැනසීමක් දැනෙන්නේ ❤❤❤❤
නැන්දෙ මම ඔය ගාථාව දන්නවා 🥰🥰🥰
Ana e.gata අහන කොට hitata danna duk satuta සැනසුම ana කියලා නිම karana බැහැ sadu sadu sadu budusarani ❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏💐🌻🌷
ඇල්මෙන් හැඟුමෙන් සුවින් ඉවත් වූ නෙවේ සොවින් ඉවත් වූ ඒ කියන්නේ ශෝකයෙන් ඉවත් වූ ෴
අට කුඹුලෝ නෙමෙයි අට පුඟුලෝ ඒ කියන්නේ මාර්ගස්ථ පුද්ගලයන් හතරයි ඵලස්ත පුද්ගලයන් හතරයි වශයෙන් වූ
පුද්ගයන් අට දෙනා෴
ස්තූතියි. නිවැරදි කරන්න උත්සාහ දරන්නම්
🙏🙏🙏
🙏🙏🙏
🙏
අපේ දහම්පාසලෙත් ඔය ගාථාව කියනව bn
බුදු ගුන පෙරු ඇල් වතුර වගේ හරි සනීපයි සැහැල්ලුයි මම මැරෙන්න ඔනේ බුදු ගුන ඇසිමෙන් සිතීමෙන් සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
අපි පාසැල් ඇරිලා එනකොට කියූ ගාථා අද මියුරැ ලෙසින් ගායනා කරන විලාසයෙන් තව තවත් ප්‍රිය කරමි.🙏👊🇱🇰💐
Apeth kiyanava 🇱🇰
Apetha 🥺🙏
Apeth kiyanava...
❤
@@sudanidinusha9899 l0
අනේ සාධු සාධු සාධු ෴
මේ වචන මෙහෙම සනීපනම් නිවන කෙතරම් සනීප ඇද්ද??
සුගත තථාගත මගේ අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
සාධු සාධු සාධු
🙏🙏💐🌸💮🌼🌻🌺🌹🙏🙏🙏🙏
සාදු සාදු සාදු
තව තවත් ශ්‍රද්ධාව උතුරායේවා සියලු දනන්ගේ හදතුල❤
උතුම් වදන් ඇති මිනිසුන් අතරේ
කල කිස නිම වූ බුදු හිමි සසරේ
විරියෙන් බලයෙන් දිනු භව කතරේ
සුගත තථාගත සරණයි මෙවරේ
ඇල්මෙන් හැගුමින් සොවින් ඉවත් වු
පිළිකුල් නොවනා දහම් ගඟක් වූ
මිහිරෙන් වැඩුමෙන් මොනවට පෙන් වූ
දහම් සරණ යමි මා හට සෙත් වූ
සිව් සිව් මග ඵල අනුව නිවන්පත්
සඟ ඝණ අට පුඟුලෝ යන නම්ලත්
දෙන දෙන දෙය කරනා මහ බලවත්
සරණට එළඹෙමි මහ සඟ බලවත්
හරිම ලස්සනයි ඇහුවමත් හිත නිවෙනවා පුදුම විදියට සිංහල තේරුම තමයි වැඩිපුරම හිතට දැනෙන්නේ ❤
❤️🩹❤️🩹❤️🩹❤️🩹
මෙ ඝාතව ඇහුවම... හිතට අමුතුම සැනසිමක් දැනෙනවා ❤️
මේක අපේ ඉස්කෝලත් දානවා..හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ..🙏🙏🙏
Apeth
අපේත් කියනවා
oo
Apeth❤
🙏🙏🙏🙏
හිත නිවෙනවා හරිම ලස්සනයි 🙏🙏🙏
අපේ ඉස්කෝලේ ත් දානවා හරිම සුමිහිරි යි මේක දාන කොට නිදහස් බවක් දැනෙනවා .සියලු සිත් නිවෙවා 🙏
කතාව ඇත්ත..ගෙදර දුවන්න බලන් ඉන්නේ ඕක ඇහෙනකන්.ඉතින් නිදහස් තමා එතකොට
අමුතුම අතිතයක තනි වී අමුතුම හැගිමක් හිතට දැනෙනවා... 🔥💚
මම හරිම ආසා ගාථාවක් මේ. විෂ්ශයෙන්ම සිංහල තේරුම හරිම ලස්සනයි. 🙏
ow meka mama puduma widiyata hewwa ... harima asawen ahanne .. wisheshayen sinhala theruma gaayanaa karana widiya..
විශාරද නන්දා මාලිනී මහත්මිය ඉතා මියුරු හඬින් ඡත්ත මානවක ගාථා රත්නයන් ගායනා කරනවා. ඔබත් රස විඳින්න.
මේක ශ්‍රවනය කරද්දි සිතට අපූරැ සැහැල්ලුවක් දැනෙනවා...❤️🙃
Aththamai hitha niwenawa
මේ ගාතාව අපේ පාසලේ වගේම දහම් පාසලෙත් කියනවා මම එ් ගාතා වලට හරි අාසයි මම එ් ගාතා වලට ඉතාම වැදගත් විදියට ගරැ කරනවා සාදු සාදු සාදු සාදු........9
🙁 දුක හිතෙනවා 🙁❤️🩹 අතීතයත් එක්ක සම්බන්දවී 🙁 හැගීමකින් හිතරිදවෙව්වා 🙁🥑💘💔
මතක වැඩී මේ ගාථාව එක්ක!!!! අතිතය කියන්නෙම රිද්දන මතකයක්....
සිත කොයි තරම් නිවෙනවාද....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
හිත නිවෙනවා භාවනාවක් වගේ...🙏
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත නිවෙනවා අහගෙන ඉද්දි 🙏🙏🙏
දන්නවා ද අපේ දහම් පාසල ඉවර වෙලා ඔය ගාථා ව කියනවා ඒ තරම් අපි ඔය ගාථා ව ට ගරු කරනවා.🥺🥺🥺🥺😭😭😪
Apeth
අපේ ඉස්කෝලේ ඉවරවෙලා කියන්නේ....
අපේ දහම් පාසලෙත් කියනව
Apeth
@@saduniwihanga2265 9
හිත නිවෙන ගාථා පෙලක් සාධු සාධු සාධු
හරිම ලස්සනයි ගොඩක් මේක අපේ ඉස්කෝලේ ත් දානවා මම දානකොට කියනවා මම යන්නේ මොනරාගල මහානාම ජාතික පාසලේ මම දහය වසරේ ඉගෙන ගන්නේ මම සංගීත තමයි කාණ්ඩ විෂයකට තෝරා ගත්තේ මම හරිම ආසයි සංගීත ය කරන්න මට පුළුවන් නම් සංගීත පන්තිය ක් හොයලා දෙන්න
Ape iskoleth danawa
බොහොම පින්.මේ වගේ ඒවා තව දාන්න අපිට ශ්‍රවනය කරන්න.තෙරුවන් සරණයි ඔයාට.🙏🙏
ස්තූතියි. උත්සාහ කරන්නම්
තෙරුවන් සරණයි
හිත නිවුනා.....🌸🙏🙏🙏
මේ ගාථාව ඇහෙනකොට හිත නිවෙන තරම් ❤️
සාදු සාදු 🙏🙏🙏🙏
හිත නිවෙනවා හරි ම ලස්සනයි 🙏🙏
Hitha. Niwenawa🙏🙏🙏
බලංගොඩ රාධ ස්වාමින්වාහන්සේගේ දර්ම දෙශනාවක් අහලා හොයාගෙන අවේ. හරිම බලගතු බුද්ධ මන්ත්‍රරයක්.
පුදූම ලස්සනක් තියෙන්නෙ😊👍
සිත නිවන කටහඬින් ..උතුම් නිවන ගැන කියද්දී...අපේ සිත් සමාධිමත් වෙනවා🙏🙏
ඉස්සර දහම් පාසල් ඉවරවෙලා ගෙදර එන්න තියෙන හදිසියට මේක කියන්නෙ ගිරව් වගේ කිසිම තාලයක් නිවැරදි උච්චාරණයක් නැතුව. දවසක් මේ ගාථා කියල ඉවරවෙනකන් ඉදලා අපේ දහම් පාසලේ අපිට උගන්නපු උපාසක අත්තා හයියෙන් මේ විදියට ලස්සනට වචන උච්චාරණය කරලා කීවා. එදායින් පස්සෙ අපි මේ ගාථාවට ඇබ්බැහි උනා. අදටත් ඒ දවස මතක් වෙනවා. ඒ දේ හරියට උගන්නපු උපාසක අත්තා නිවන් පුරේ ගිහින් අවුරුදු 10කටත් වැඩී. ඒත් උන්දැට පින් දිදී මේක ආසාවෙන් අහනවා. අද මම කතෝලික පරිසරයක ජීවත් උනත් මේ දේවල් ගොඩක් ආසාවෙන් ලැබෙන හැම මොහොතකම අහනවා. ❤❤❤
ආපහු හැරිලා බැලුවා..එතකොට තමා අවුරුදු පහක් පස්සට ගියා කියලා තේරුණේ..ඒත් අවුරුදු 12ක් ඒක ඇතුලේ නොදැනිම මාව ජීවත් කෙරෙව්වට ස්තූතියි..
නිවනම නාථයි... 🙏🙏🙏
නිවනම වෙත්වා... 🙏🙏🙏
සාදු මේ ගාථාව අසන විට සිංහල තේරුම සමග මුලු සිත නිවී දැඩි සැහැල්ලු වක් දැනෙනවා හරිම ලස්සනයි කටහඩ මේ සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සිව් සිව් මග පල අනුව නිවන් පත්
සග ගන අට පුගුලෝ යන නම්ලත්
❤
අනේ සාධු සාධු සාධු ෴
මේ වචන මෙහෙම සනීපනම් නිවන කෙතරම් සනීප ඇද්ද??
සුගත තථාගත මගේ අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
සාධු සාධු සාධු
සාදු සාදු සාදු
අපේ ඉස්කොලේ ත් හැමදාම චත්ථමානවක ගාථා දානවා
අපේ ඉස්කෝලේ කියන්නේ මේ තේරුම කියන ගාතාව, අදටත් හරිම ආසයි.මාරම සැනසීමක්
මමත් හරිම අාසයි හිත නිවනවා
"ශාක්‍යමුනි භාගවා කත කිච්චෝ"
❤🥺🙏
Godak balawathma padhaya!!
Hariama lassanI ahan iddi hitha nivenava thenxx me vage deyak demmata 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
අපේ ඉස්කෝලේ ඇරුනාමත් මෙක දානවා 🙏🙏කොයි තරම් හිත නිවෙනවාද🙏🙏
සුගත තතාගත සරන පමනයි තිබෙන්නේ අප හට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak wdgth deyk sir🌹😊
E geethaya ahaddi hithta danenne marama sahalluwak🙏🙏🙏
Ape scl eke meka mamai mage yaluwai kiyanawa harima lassanai 💖😍😍💖🤐🤐
තෙරුවන් සරන ලැබේවා
සියලු දෙනා සුවපත් වේවා