Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම සනීපයි. අමාරුව හොද උනා. 👌
සිහිනය බොද උනා හරිම දුකයි😢
හොදටම කරයි කියලා. හිතුවා අප්පිරියයි වහනයක් ගන්න හිතන්නටවත් බෑ ලංකාවෙ මිනිස්සු නැවතත් පැරදූනා
කරනවා කීවාට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
අපරාදේ ජනදය දුන්නේ. මාලිමාවට .
සාමාන්‍ය මෝටර්‍රත වල කාලය අවුරුදු 3ක් පාවිච්චි කරපු ඒව පමනයි.මෙය අවුරුදු5ක් කලානම් වාහන මිලදී ගැනීමත් වැඩි වෙනව.රජයේ ආදායමත් වැඩි වෙනව.ජනතාවගේ බලාපොරොත්තුත් ඉටුවෙනව.
හෙනම ගහපන්... පළාත් සභාවෙදි සලකමු මේවට
Palath sabawen thawathburuwek gennada
රටේ ඉන්නේ වැඩි පිරිසක් දුප්පත් මිනිස්සු අවුරුදු පහක් තිස්සේ බලන් හිටියා වාහනයක් ගන්න නමුත් වාහන හිතාගන්නත් බැරි විදිහට ගණන් වලත් වැඩි වුණා මේක ඇත්තටම හරිම දුකක් කනගාටුවක් බලන් ඉද්දි මිනිස්සු ඇද වැටී මැරී යනවා යනවා ජීවත් වෙලා ඉන්න ටිකටවත් සහනයක් ලබා දෙන්න මෙහෙම කරන්න හොඳද අවුරුදු හතක් පරණ වාහන අහිංසක ජනතාවට ගෙනත් දෙන්න කටයුතු කරන්න 😢😊😊😊
@@gaminikularathna4815 wadak na ban anura kiyanne ape panthiye ekek newei salli thiyanaunta puka dena ekek
කොයි පාලකයත් දුප්පත් ජනතාවට වාහනයක් පදින්න අවස්තාවක් ලබා දෙන්නෙ නැත. ඔක්කොම කයිවාරු කාරයො...හරි පාලකයෙක් නම් දුප්පත් ජනතාවට රජයෙන් සහනයක් දෙන්න ඕන පොඩ්වාහනයක් ලබා ගන්න....යන කොයි පාලකයත් එකයි....❤❤.
අපේ පුකේ අමාරැවනම් හොඳටම හොද උනා.
මෙහෙම කරන්න නම් නෙවෙයි චන්දෙ දුන්නේ. බොහොම කණගාටුයි!!!!!
හරි ලස්සන්‍යි අපේ ජනාධිපති තුමා ආ
අවුරුදු 7 දක්වා පැරණි වාහන ගෙන්වුවොත් තමයි පොඩි මිනිහටත් වාහනයක් ගතහැකිවන්නෙ රජය ඒගැන හිතයි කියල මිනිස්සු දැඩි විශ්වාසයකින් ඉන්නෙ
ඔව් අනිවාර්යයෙන්
මං ආයේ වීඩියෝ එක බැලුවා.අවුරුදු දහයකින් ලක්ෂ දොළහට vitz එකක් දෙනවා කියලා කියලා තියෙන්නේ. අපි වැරදියට තේරුම් අරන් තියෙන්නේ.අපි හෙන පව් නේ.
දැන් බලාගෙන ගිහාම මහබැන්කු අදිපතිට ඕන විදිහටනේ අනුර කුමාර වැඩ කරන්නේ..රනිල්ට කොච්චර උනත් කොන්ද පනතිබ්බා කෙලින් තීරන ගන්න.
ලක්ෂ45 කට අලුත් wagon r එකක් ලැබෙනව කියන්නෙත් සහනයක්නෙ
Aluth eka sampurnaaa ganaa kiyk weidaaa machn
අපිට කියනන බෑ තාම වාහන ගෙනාවාම තමා කියන්න වෙන්නේ
හෙනම ගහපියව්.අවුරුදු 07 සීමාවට ගේන්න කොන්ද නෑ මුන්ට ඇයි ෆිනෑන්ස් කොම්පැනි ජාවරම් කාරයො ලොකුයි මහජනතාවට වැඩිය.
පොඩි මිනිහට වාහන කැප නෑ වගේ නේ😢
කවුරු මොනවා කිව්වත් දුප්පතාට ඉතිරිවෙන්නේ කල ටික විතරයි 😅😅😅
ඔව් දැන් කියපුවා කියපු විදියට කරනවා ආයේ ලොවෙත් නැතිවෙන්න කරනවා
90%ක ඉල්ලීම් ඉවත දාලා, 10% ක වගේ ඉල්ලීම් ගැන සකලා තියෙනවා...යසයි ආණඩුව...තව ඉස්සරහට හොද, හොද දේවල් අහන්න, දකින්න ලැබෙයි...
දනට ලංකාවේ අවුරුදු 30 ක් පරන වහන දුවනවා පාසල් ලමයි යන්නේත් 30 පරන වහන ඇයි අවුරුදු 5 ක් 7 ක් පරන ජපන් වහන ගේන්නන්ට බැරි මේ අයටත් මුල් අමතකද
මෙහෙම හරි වාහන ගේන එක වටිනවා . ටික කාලයක් යද්දී සෙපයුම වෙඩි වෙද්දී හරි යාවි
නියමයි දෙකක් ගන්න ඕනි විල්බැරෝ
නන්දලාල් කියන විපක්ෂෙ මිනිහා මේ ආණ්ඩුව ඉක්මණින් ගෙදර යවයි වගේ.ජනාධිපති තුමා කල්පනාවෙන් වැඩ කරන්න.
Ranil mahathage gata.
නන්දලාල් කියනවනම් රජය දැන ගන්න ඕනා මුදල් හම්බ කරන්න. බදුවලින්ම පාලනය කරන්නේ නැතුව
එක තමා ඇත්ත කතාව
අනුරලා කිවේ ආර්ථිකය යම් තත්වයකට අරන් ඒ වාහනවල බදු අඩු කරනවා කියලා.අපේ ගොං හැත්ත ඒක අල්ලන් තියෙන්නෙ අවුරුදු 5 6 කින් වෙනවා කීව දේවල්.
පොඩි මිනිහට කිසිම සහනයක් නැහැ . මීටවඩා හොදයි වාහන නොගෙන්වා හිටියනමි. ලයිටි බිල වගේ තමයි.
නන්දලාල් එක්ක මෙයා යන්නෙත් රනිල් ගිය පාරෙම තමා. මහ බැංකුව නියෝජනය කරන්නෙ ලොකු සමාගම්. ඒ අය යාලුවෝ .
රැවටිල තියෙන්නේ ඇත්තටම අපි
එහෙම කළොත් එයාලටත් වෙන දේ 😂😂😂😂
Kalin anduwa goda ganna aweth nanda lala .me anduwaath nandalala kelawai.duppath apita wahanaya heenayak...
හෙන ගහපන් මෙ ආන්ඩුවට 1:30
යකෝ ජනතාවට සේවය කරලා ආයේ ඒ සල්ලි ටික ඔක්කොම ආණ්ඩුවට දෙන්න වෙලා. 😂
මට පේන්නෙ ජනතාවගේ වහන ගැනීමේ සිහිනයක් බොරුවක් වගේ මේ සක්කිලිත් මහ පාරට ජනතාව ඇදලා දායි වගේ
🥺
මහ බැංකු ඉන්න හොරු ටික ඉක්මනින්ම මාලිමා ආණ්ඩුව ගෙදර යවයි වගේසමහර එවුන් අපේ පැලැන්තිය ජනාධිපති කෙනෙක් කිව්වේ බොරුවටද බං
Aththama kathawa sahana denna Baha ape arthike hatiyata. Hoda diyunu podu prawahana sevayak thamai oni karanne. Anduwa eka dannawa. Balaya ganna boru kiwwa 90-95%. Namuth yatharthatata muna denna wenawa. Echcharai. API kalpanawen wada karagena,, ape arthike naya novi yamu. Puluwan wunoth gamu wahanayak. Ekai lankawe aththa thathwe.😊
මාලිමාව ගැන අපි බලාගන්නම් පාලාත්පාලන චන්දෙන්
අනිවාර්යයෙන්
Jaya wewa😂
මෙි සියලු කෙඳිරි පොහොටිටුවෙන් බව සලකන්න
මං ඔක්කොම හොරු පොඩි මිනිහා ඕනේ චන්දේ ගන්නකම් විතරයි ඊට පස්සේ උන්ගෙන් වැඩක් නෑ බලයට එනකොට කියන කතා බලය ගත්තහම නෑ කෝටි ගණන් වලට පුළුවන්ද පොඩි මිනිහට වාහන පදින්න
කවදාවත් vitz එකක් ලක්ෂ12 බෑ😂😂😂
ජනාධිපති කීව විදියටම සහන දීලා……ද?
Election 1k enavane...api salakannamko....ovata..
මෙට්චරයි වෙන්නේ, ඉතින් මිනිස්සු දැන් අවුරුදු 2~3ක් හිටියා වගේ ඉදිවී, ඔය ගනන් දීලා වාහන ගන්න සල්ලි කොහෙන්ද. අනික පිස්සුවක් නැහැ, 😅
Aparade athe thyena sallith viyadam karan munta chandeta wada kara. Rs 60000 ta wada salli walin vitharak. Bus walata hire, meetings walata sounds etc. Canvassing gya, bike eke petrol gahan chanda hadanna gya😢😢😢😢
ජනාධිපති තුමා මෙහෙම අහිංසක මිනිසුන් ට ගන්නබැරිවෙන්න මේක අහිංසක මිනිසුන් ට ගන්න බැරි වෙන අක්කරයක් . මේක අහිංසක මිනිසුන්ට සිහින බිද වෙනවා නේද්? 😮😮😮
අනුර අරලාම ඩනවා සනිපයක් ඩනුනා😂😂😂
කෝ ජනතාවට දෙනවා කියපු සහන. මෙහෙම දේවල් අහන්න නෙවෙයි ජනතාව චන්දය දුන්නේ. අනුරටත් ඉතින් තව ටිකක් ඉවසලා හෙන ගහන සපය කරයි මෙහෙම ගියොත්
හොදයි කියලා මලිමාවට දුන්න මුන් ඔක්කොම එකයි කාලකන්නි පාලකයෝ ආයේ නම් චන්දෙ දෙන්නේ නැ වරෙල්ලකෝ ප්‍රාදේශීය සභා ඉල්ලගෙන
👍👍👍
වරෙන්කො ආයෙත් චන්දෙ ගන්න.
Mama wife kiuwa nisa chande dune. Parade mage chande. Kaiwaruwa nam thiyanawa. Madai Laksha 25 withara car ekak ganna hitiya. Senior citizen 15% deida shuwar na.
හොඳටම කරනව 😂
මෙචිචර කියලත් අවු 7 දක්වා පරන වාහන ගෙන්නන්න පොඩි මිනිහට ටික් හරි සහනයක් ලැබෙනවනෙ ?
සහනය දිරවගන්න බැරුව ඉන්නෙ , අය චන්දෙ ඉල්ලගෙන වරකො😒
Vits සිහිනය බොදවේ.... දැන් මුන් කියන්නේ අපි එහෙම කීවේ නැහැ කියලා.... ආණ්ඩුව නීත්‍යානුකූලව ලංකාවේ ජනතාව මංකොල්ල කනවා
අපරාදේ කියන්න බෑ පුදුම සහන ගොඩක්නේ දෙන්නේ.😂😂😂
මොන සහනයක් ද බං දීල තියෙන්නෙ 😂අඩු ගාණට වාහනයක් ගන්න බලාගෙන හිටපු එවුන්ට දියුණු රටක් සැපවත් ජීවිතයක් 😂
හොදටම කරනවා එය😢😢😢😢
අනුරයා දනපතියන්ගේ පැත්ත ගත්තා ,
දැන් අපට සැපයි
අනුර නොන්ඩි වෙලා ඉන්නෙ රටම දන්නවා හොඳම බොරුවා කියලා
ආචාර්ය ගොල්ලෝ ලොකු තැන් වල ඉන්න කොට පොඩි මිනිසුන් ට තමයි කෙලවෙන්නෙ.
Apita ariya hodotama kariyo okkoma ekathu wela.api ආයෙත් rewatuna.😢
මේවට ඊලග election එකෙන් දෙමු හොදට
45kata important wagon R ekak ganna ekak ganna eka hodaine, Parana ewata 60,65 denawata wada 😂🤗
Palat palna matiwarnen anaturu angawamukoo😊😊😊
ලංකාවට වාහන ගෙන්නවන එක වහාම නවත්තන්න........අපේ මහින්ද මහත්තයල දිනලා වාහන ගෙන්නවන්න දෙනවා....එතකන් ඉදපල්ලා..........
පොඩි චන්දෙ ඒනවා දෙනේ නැ කවුරැවත් අනුරට අයෙ වාහන සිහින නැති කරා මුන් අපේ😮
බලමුකෝ
Used car prices are not going to be reduced
ආ මෙයාද ජනාධිපති.අපි හිතුවේ නන්ද ලාලි කියලා......
Npp borukarayanta ayith chandaya natha
මෙවුන් ගෙනුත් සහනයක් නෑ වගේ සාමාන්‍ය ජනතාවට
Kiuwe car ekak ganna kenekuta japan car ganna puluwan. Boru Kiyala ape chande gathe. Barinam kiyanne nathuwa inna thiuna.
Api rata rakiyawala 20 wadi apata vehicle akak ganna President thuma sanayak nadda
api chande dunne car ganna neme sisstam eka wenass karala hora kapu siyalu de rajayata pawaragena munnwa rire danna
ඕකුන්ට හෙන ගහන්න ඕනා ගස් බල්ලෝ.
පොහොසත් ratak benz මිලට wagon r ganna මිනිස්සු inne පොහොසත් නිසා
අනුරයත් කලින්ම ගෙදර
සහන කසේවෙතත් අසහනේ නම් වැඩි උනා
kabe diga tiyanakanne yanna venne?
Aduwnn thami one ඔක්කොම kiyannna aduwnna thami one
මුන් මෙ නිශ්පාදන බදු ගහන්නෙ , උන්ගෙ අම්මලා මෙව හදලද දන්නැ
හොඳම wade
ඒ ත්‍රීවීල් සහ බයික් ගෙන්වන් නැද්ද..... අපි ගැනත් හිතන්න අනුර අපි පවු ❤😢
Elawala damu
ජනාධිපති කතා කරලා කිවුවද පරණ වාහන විකුණන ගන්න උප්පරවැට්ටි මල්ල ලෙහන කම් ඉන්ට මොන තීරණය දුන්නත් කරන්න හැකි තරමනෙ ඒ ජනාධිපති තුමාත් කැමැතියි මිනිස්සුන්ට සැප පහසුකම් කම් දෙන්න පුලුවන් උපරිම සහන දෙයි ඔක්කොම එක පාර කරන්න බැහැ කාලය ඕනෙ එතෙක් ඉවසන් ඉදීම අපේ යුතුකම යි❤❤❤මාලිමාවට ජය වේවා !!
Ne anura apita sahanayak denawa api wiswasa karanawa anurawa
Vahana ganda eppa kaurut
Minissunga chandaya borukiyala gatta apth rawatuna
වාහන මිල තවත් වැඩි උනානම් හොදයි . මොකද පාරක යන්න වෙන්නෙ නෑ නත්නම්
gannawenna aiyo palaporoththuwa labana athme thamai
සියලු මිනිසුන් රැවටීම ලක්කරනවා අයනම් දෙනනේ නැහැ මේ රජයට
කොහේ වාහන ගෙන්වන්නද බං සල්ලි කොහෙන්ද.. රට තවමත් බංකොලොත් මුලින්ම කන්න ඕනා තෙල් ඕනෙ අත්‍යවශ්‍ය දේවල් සේරටම කලින් ඕනා රටට අවුරුදු දෙකක් වත් යන්න ඕනෙ ආණ්ඩුව මාරු වුණා කියලා සල්ලි එන්නේ නහැ
Ane huk#
ලබු ලැබේවි 😂
Nandalal thamai rate janadepathi
ලබන පාර වැඩේ දෙමු මුන් අපි කෑවා
Mahaja anduwakda naththan radala viyaparikayo rakina idiya wage majara anduwak weida
අවුරුදු දාහය.රෙද්ද.....ඇඩ්මින් හරියට හොයලා බලලා කියන්න.පලාත් සබාත් මුන්ටම දෙමු නේද?ඔයා ඒ කාලේ කිව්වේ.
ජිවිත කාලෙම අනුන්ගේන් පිනට කාපු බිපු කාලකන්නි ජේප්පො නියමෙට ඇරලා 😂😂😂😂😂😂😂😂😂
හරිම සනීපයි. අමාරුව හොද උනා. 👌
සිහිනය බොද උනා හරිම දුකයි😢
හොදටම කරයි කියලා. හිතුවා අප්පිරියයි වහනයක් ගන්න හිතන්නටවත් බෑ ලංකාවෙ මිනිස්සු නැවතත් පැරදූනා
කරනවා කීවාට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
අපරාදේ ජනදය දුන්නේ. මාලිමාවට .
සාමාන්‍ය මෝටර්‍රත වල කාලය අවුරුදු 3ක් පාවිච්චි කරපු ඒව පමනයි.මෙය අවුරුදු5ක් කලානම් වාහන මිලදී ගැනීමත් වැඩි වෙනව.රජයේ ආදායමත් වැඩි වෙනව.ජනතාවගේ බලාපොරොත්තුත් ඉටුවෙනව.
හෙනම ගහපන්... පළාත් සභාවෙදි සලකමු මේවට
Palath sabawen thawathburuwek gennada
රටේ ඉන්නේ වැඩි පිරිසක් දුප්පත් මිනිස්සු අවුරුදු පහක් තිස්සේ බලන් හිටියා වාහනයක් ගන්න නමුත් වාහන හිතාගන්නත් බැරි විදිහට ගණන් වලත් වැඩි වුණා මේක ඇත්තටම හරිම දුකක් කනගාටුවක් බලන් ඉද්දි මිනිස්සු ඇද වැටී මැරී යනවා යනවා ජීවත් වෙලා ඉන්න ටිකටවත් සහනයක් ලබා දෙන්න මෙහෙම කරන්න හොඳද අවුරුදු හතක් පරණ වාහන අහිංසක ජනතාවට ගෙනත් දෙන්න කටයුතු කරන්න 😢😊😊😊
@@gaminikularathna4815 wadak na ban anura kiyanne ape panthiye ekek newei salli thiyanaunta puka dena ekek
කොයි පාලකයත් දුප්පත් ජනතාවට වාහනයක් පදින්න අවස්තාවක් ලබා දෙන්නෙ නැත. ඔක්කොම කයිවාරු කාරයො...හරි පාලකයෙක් නම් දුප්පත් ජනතාවට රජයෙන් සහනයක් දෙන්න ඕන පොඩ්වාහනයක් ලබා ගන්න....යන කොයි පාලකයත් එකයි....❤❤
.
අපේ පුකේ අමාරැවනම් හොඳටම හොද උනා.
මෙහෙම කරන්න නම් නෙවෙයි චන්දෙ දුන්නේ. බොහොම කණගාටුයි!!!!!
හරි ලස්සන්‍යි අපේ ජනාධිපති තුමා ආ
අවුරුදු 7 දක්වා පැරණි වාහන ගෙන්වුවොත් තමයි පොඩි මිනිහටත් වාහනයක් ගතහැකිවන්නෙ රජය ඒගැන හිතයි කියල මිනිස්සු දැඩි විශ්වාසයකින් ඉන්නෙ
ඔව් අනිවාර්යයෙන්
මං ආයේ වීඩියෝ එක බැලුවා.අවුරුදු දහයකින් ලක්ෂ දොළහට vitz එකක් දෙනවා කියලා කියලා තියෙන්නේ. අපි වැරදියට තේරුම් අරන් තියෙන්නේ.අපි හෙන පව් නේ.
දැන් බලාගෙන ගිහාම මහබැන්කු අදිපතිට ඕන විදිහටනේ අනුර කුමාර වැඩ කරන්නේ..රනිල්ට කොච්චර උනත් කොන්ද පනතිබ්බා කෙලින් තීරන ගන්න.
ලක්ෂ45 කට අලුත් wagon r එකක් ලැබෙනව කියන්නෙත් සහනයක්නෙ
Aluth eka sampurnaaa ganaa kiyk weidaaa machn
අපිට කියනන බෑ තාම වාහන ගෙනාවාම තමා කියන්න වෙන්නේ
හෙනම ගහපියව්.අවුරුදු 07 සීමාවට ගේන්න කොන්ද නෑ මුන්ට ඇයි ෆිනෑන්ස් කොම්පැනි ජාවරම් කාරයො ලොකුයි මහජනතාවට වැඩිය.
පොඩි මිනිහට වාහන කැප නෑ වගේ නේ😢
කවුරු මොනවා කිව්වත් දුප්පතාට ඉතිරිවෙන්නේ කල ටික විතරයි 😅😅😅
ඔව් දැන් කියපුවා කියපු විදියට කරනවා ආයේ ලොවෙත් නැතිවෙන්න කරනවා
90%ක ඉල්ලීම් ඉවත දාලා, 10% ක වගේ ඉල්ලීම් ගැන සකලා තියෙනවා...යසයි ආණඩුව...තව ඉස්සරහට හොද, හොද දේවල් අහන්න, දකින්න ලැබෙයි...
දනට ලංකාවේ අවුරුදු 30 ක් පරන වහන දුවනවා පාසල් ලමයි යන්නේත් 30 පරන වහන ඇයි අවුරුදු 5 ක් 7 ක් පරන ජපන් වහන ගේන්නන්ට බැරි මේ අයටත් මුල් අමතකද
මෙහෙම හරි වාහන ගේන එක වටිනවා . ටික කාලයක් යද්දී සෙපයුම වෙඩි වෙද්දී හරි යාවි
නියමයි දෙකක් ගන්න ඕනි විල්බැරෝ
නන්දලාල් කියන විපක්ෂෙ මිනිහා මේ ආණ්ඩුව ඉක්මණින් ගෙදර යවයි වගේ.ජනාධිපති තුමා කල්පනාවෙන් වැඩ කරන්න.
Ranil mahathage gata.
නන්දලාල් කියනවනම් රජය දැන ගන්න ඕනා මුදල් හම්බ කරන්න. බදුවලින්ම පාලනය කරන්නේ නැතුව
එක තමා ඇත්ත කතාව
අනුරලා කිවේ ආර්ථිකය යම් තත්වයකට අරන් ඒ වාහනවල බදු අඩු කරනවා කියලා.
අපේ ගොං හැත්ත ඒක අල්ලන් තියෙන්නෙ අවුරුදු 5 6 කින් වෙනවා කීව දේවල්.
පොඩි මිනිහට කිසිම සහනයක් නැහැ . මීටවඩා හොදයි වාහන නොගෙන්වා හිටියනමි. ලයිටි බිල වගේ තමයි.
නන්දලාල් එක්ක මෙයා යන්නෙත් රනිල් ගිය පාරෙම තමා. මහ බැංකුව නියෝජනය කරන්නෙ ලොකු සමාගම්. ඒ අය යාලුවෝ .
රැවටිල තියෙන්නේ ඇත්තටම අපි
එහෙම කළොත් එයාලටත් වෙන දේ 😂😂😂😂
Kalin anduwa goda ganna aweth nanda lala .me anduwaath nandalala kelawai.duppath apita wahanaya heenayak...
හෙන ගහපන් මෙ ආන්ඩුවට 1:30
යකෝ ජනතාවට සේවය කරලා ආයේ ඒ සල්ලි ටික ඔක්කොම ආණ්ඩුවට දෙන්න වෙලා. 😂
මට පේන්නෙ ජනතාවගේ වහන ගැනීමේ සිහිනයක් බොරුවක් වගේ මේ සක්කිලිත් මහ පාරට ජනතාව ඇදලා දායි වගේ
🥺
මහ බැංකු ඉන්න හොරු ටික ඉක්මනින්ම මාලිමා ආණ්ඩුව ගෙදර යවයි වගේසමහර එවුන් අපේ පැලැන්තිය ජනාධිපති කෙනෙක් කිව්වේ බොරුවටද බං
Aththama kathawa sahana denna Baha ape arthike hatiyata. Hoda diyunu podu prawahana sevayak thamai oni karanne. Anduwa eka dannawa. Balaya ganna boru kiwwa 90-95%. Namuth yatharthatata muna denna wenawa. Echcharai. API kalpanawen wada karagena,, ape arthike naya novi yamu. Puluwan wunoth gamu wahanayak. Ekai lankawe aththa thathwe.😊
මාලිමාව ගැන අපි බලාගන්නම් පාලාත්පාලන චන්දෙන්
අනිවාර්යයෙන්
Jaya wewa😂
මෙි සියලු කෙඳිරි පොහොටිටුවෙන් බව සලකන්න
මං ඔක්කොම හොරු පොඩි මිනිහා ඕනේ චන්දේ ගන්නකම් විතරයි ඊට පස්සේ උන්ගෙන් වැඩක් නෑ බලයට එනකොට කියන කතා බලය ගත්තහම නෑ කෝටි ගණන් වලට පුළුවන්ද පොඩි මිනිහට වාහන පදින්න
කවදාවත් vitz එකක් ලක්ෂ12 බෑ😂😂😂
ජනාධිපති කීව විදියටම සහන දීලා……ද?
Election 1k enavane...api salakannamko....ovata..
මෙට්චරයි වෙන්නේ, ඉතින් මිනිස්සු දැන් අවුරුදු 2~3ක් හිටියා වගේ ඉදිවී, ඔය ගනන් දීලා වාහන ගන්න සල්ලි කොහෙන්ද. අනික පිස්සුවක් නැහැ, 😅
Aparade athe thyena sallith viyadam karan munta chandeta wada kara. Rs 60000 ta wada salli walin vitharak. Bus walata hire, meetings walata sounds etc. Canvassing gya, bike eke petrol gahan chanda hadanna gya😢😢😢😢
ජනාධිපති තුමා මෙහෙම අහිංසක මිනිසුන් ට ගන්නබැරිවෙන්න මේක අහිංසක මිනිසුන් ට ගන්න බැරි වෙන අක්කරයක් . මේක අහිංසක මිනිසුන්ට සිහින බිද වෙනවා නේද්? 😮😮😮
අනුර අරලාම ඩනවා සනිපයක් ඩනුනා😂😂😂
කෝ ජනතාවට දෙනවා කියපු සහන. මෙහෙම දේවල් අහන්න නෙවෙයි ජනතාව චන්දය දුන්නේ. අනුරටත් ඉතින් තව ටිකක් ඉවසලා හෙන ගහන සපය කරයි මෙහෙම ගියොත්
හොදයි කියලා මලිමාවට දුන්න මුන් ඔක්කොම එකයි කාලකන්නි පාලකයෝ ආයේ නම් චන්දෙ දෙන්නේ නැ වරෙල්ලකෝ ප්‍රාදේශීය සභා ඉල්ලගෙන
👍👍👍
වරෙන්කො ආයෙත් චන්දෙ ගන්න.
Mama wife kiuwa nisa chande dune. Parade mage chande. Kaiwaruwa nam thiyanawa. Madai Laksha 25 withara car ekak ganna hitiya. Senior citizen 15% deida shuwar na.
හොඳටම කරනව 😂
මෙචිචර කියලත් අවු 7 දක්වා පරන වාහන ගෙන්නන්න පොඩි මිනිහට ටික් හරි සහනයක් ලැබෙනවනෙ ?
සහනය දිරවගන්න බැරුව ඉන්නෙ , අය චන්දෙ ඉල්ලගෙන වරකො😒
Vits සිහිනය බොදවේ.... දැන් මුන් කියන්නේ අපි එහෙම කීවේ නැහැ කියලා.... ආණ්ඩුව නීත්‍යානුකූලව ලංකාවේ ජනතාව මංකොල්ල කනවා
අපරාදේ කියන්න බෑ පුදුම සහන ගොඩක්නේ දෙන්නේ.😂😂😂
මොන සහනයක් ද බං දීල තියෙන්නෙ 😂
අඩු ගාණට වාහනයක් ගන්න බලාගෙන හිටපු එවුන්ට දියුණු රටක් සැපවත් ජීවිතයක් 😂
හොදටම කරනවා එය😢
😢😢😢
අනුරයා දනපතියන්ගේ පැත්ත ගත්තා ,
දැන් අපට සැපයි
අනුර නොන්ඩි වෙලා ඉන්නෙ රටම දන්නවා හොඳම බොරුවා කියලා
ආචාර්ය ගොල්ලෝ ලොකු තැන් වල ඉන්න කොට පොඩි මිනිසුන් ට තමයි කෙලවෙන්නෙ.
Apita ariya hodotama kariyo okkoma ekathu wela.api ආයෙත් rewatuna.😢
මේවට ඊලග election එකෙන් දෙමු හොදට
45kata important wagon R ekak ganna ekak ganna eka hodaine, Parana ewata 60,65 denawata wada 😂🤗
Palat palna matiwarnen anaturu angawamukoo😊😊😊
ලංකාවට වාහන ගෙන්නවන එක වහාම නවත්තන්න........අපේ මහින්ද මහත්තයල දිනලා වාහන ගෙන්නවන්න දෙනවා....එතකන් ඉදපල්ලා..........
පොඩි චන්දෙ ඒනවා දෙනේ නැ කවුරැවත් අනුරට අයෙ වාහන සිහින නැති කරා මුන් අපේ😮
බලමුකෝ
Used car prices are not going to be reduced
ආ මෙයාද ජනාධිපති.අපි හිතුවේ නන්ද ලාලි කියලා......
Npp borukarayanta ayith chandaya natha
මෙවුන් ගෙනුත් සහනයක් නෑ වගේ සාමාන්‍ය ජනතාවට
Kiuwe car ekak ganna kenekuta japan car ganna puluwan. Boru Kiyala ape chande gathe. Barinam kiyanne nathuwa inna thiuna.
🥺
Api rata rakiyawala 20 wadi apata vehicle akak ganna President thuma sanayak nadda
api chande dunne car ganna neme sisstam eka wenass karala hora kapu siyalu de rajayata pawaragena munnwa rire danna
ඕකුන්ට හෙන ගහන්න ඕනා ගස් බල්ලෝ.
පොහොසත් ratak benz මිලට wagon r ganna මිනිස්සු inne පොහොසත් නිසා
අනුරයත් කලින්ම ගෙදර
සහන කසේවෙතත් අසහනේ නම් වැඩි උනා
kabe diga tiyanakanne yanna venne?
Aduwnn thami one ඔක්කොම kiyannna aduwnna thami one
මුන් මෙ නිශ්පාදන බදු ගහන්නෙ , උන්ගෙ අම්මලා මෙව හදලද දන්නැ
හොඳම wade
ඒ ත්‍රීවීල් සහ බයික් ගෙන්වන් නැද්ද..... අපි ගැනත් හිතන්න අනුර අපි පවු ❤😢
Elawala damu
ජනාධිපති කතා කරලා කිවුවද පරණ වාහන විකුණන ගන්න උප්පරවැට්ටි මල්ල ලෙහන කම් ඉන්ට මොන තීරණය දුන්නත් කරන්න හැකි තරමනෙ ඒ ජනාධිපති තුමාත් කැමැතියි මිනිස්සුන්ට සැප පහසුකම් කම් දෙන්න පුලුවන් උපරිම සහන දෙයි ඔක්කොම එක පාර කරන්න බැහැ කාලය ඕනෙ එතෙක් ඉවසන් ඉදීම අපේ යුතුකම යි❤❤❤මාලිමාවට ජය වේවා !!
Ne anura apita sahanayak denawa api wiswasa karanawa anurawa
Vahana ganda eppa kaurut
Minissunga chandaya borukiyala gatta apth rawatuna
වාහන මිල තවත් වැඩි උනානම් හොදයි . මොකද පාරක යන්න වෙන්නෙ නෑ නත්නම්
gannawenna aiyo palaporoththuwa labana athme thamai
සියලු මිනිසුන් රැවටීම ලක්කරනවා අයනම් දෙනනේ නැහැ මේ රජයට
කොහේ වාහන ගෙන්වන්නද බං සල්ලි කොහෙන්ද.. රට තවමත් බංකොලොත් මුලින්ම කන්න ඕනා තෙල් ඕනෙ අත්‍යවශ්‍ය දේවල් සේරටම කලින් ඕනා රටට අවුරුදු දෙකක් වත් යන්න ඕනෙ ආණ්ඩුව මාරු වුණා කියලා සල්ලි එන්නේ නහැ
Ane huk#
ලබු ලැබේවි 😂
Nandalal thamai rate janadepathi
ලබන පාර වැඩේ දෙමු මුන් අපි කෑවා
Mahaja anduwakda naththan radala viyaparikayo rakina idiya wage majara anduwak weida
අවුරුදු දාහය.රෙද්ද.....ඇඩ්මින් හරියට හොයලා බලලා කියන්න.
පලාත් සබාත් මුන්ටම දෙමු නේද?ඔයා ඒ කාලේ කිව්වේ.